මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Sow Song] | Official Lyrics Video
    LYRICS
    Seethala Haduwakin
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    music...
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    music...
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    මෙම ගීතවල පදරචනය,තනු නිර්මාණ සහ එවායෙ කිසිදු අයිතියක් අප නොගනිමු. අප මෙම නාලිකාවෙ මෙම සින්දු Upload කලෙ මුල් අයිතිකරැවන්ට සහ අනුවාදයෙ කලාකරැවන්ට උපහාරයක් පිනිසය.තවද අප මෙම ගීතවලට ඉතාමත් බෙහෙවින් ආදරය කරන අතර මහජනයාගෙ සුවපහසුව උදෙසා එකම TH-cam චැනලයකින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ගීත ඔවුන්ට ඇසිමට ඉඩ සලසා දීම පිනිස මෙම චැනලගෙ මෙම ගීත දමන්නෙය.
    මෙම ගීත වගෙ තවත් ලස්සන ගීත නැරබීමට අපගෙ TH-cam නාලිකාව Subscribe කර බෙල් අයිකන් එකත් ඕල් දාගෙන සිටිමට මග නොහරින්න මෙම ගිතර නැරඹු ඔබට ස්තූති...!

ความคิดเห็น • 1.1K

  • @WasanthaWasanthaudayakum-mw5fr
    @WasanthaWasanthaudayakum-mw5fr 5 หลายเดือนก่อน +64

    හිතට වැදුන සින්දුව හිත පාරනා කතා සින්දුව........😊 ගැම්මක් තමයි කොම්ලො......................

  • @iroshiudeshika7936
    @iroshiudeshika7936 5 หลายเดือนก่อน +132

    ඇත්තමයි මං දැන් කාලේ සිංදු අහන්නෙම නෑ .අහම්බෙන් ඇහුවේ ..හරි ලස්සනයි ❤

    • @DeepthiKumari-up1kl
      @DeepthiKumari-up1kl 4 หลายเดือนก่อน +4

      Maath

    • @AghithKumara
      @AghithKumara 4 หลายเดือนก่อน +8

      ලස්සනය්

    • @yamunawijesinghe2092
      @yamunawijesinghe2092 4 หลายเดือนก่อน +1

      😮‍💨​@@DeepthiKumari-up1kl

    • @NiroNirosha-ze5fc
      @NiroNirosha-ze5fc 2 หลายเดือนก่อน +1

      එකනම් පහරක් කොල්ලො.... අහම්බෙන් හම්බුනෙ සුපිරියක් තමයි ඉතින්❤

    • @buddikaudayanga7643
      @buddikaudayanga7643 2 หลายเดือนก่อน +1

      🌹🌷🌷🌷🌷🌹

  • @kumarhewagi8484
    @kumarhewagi8484 4 หลายเดือนก่อน +89

    පදවැල් ලස්සනට ගලපලා තියෙනවා අලුත් සින්දු අතරින් සුපිරියක්❤️

    • @kitsirinimal226
      @kitsirinimal226 4 หลายเดือนก่อน +4

      අලුත් සින්දුවක් නෙවේයි ජෝතිපාල මහත්තයාගේ සින්දුවක්

    • @SadunisaduniSadunisaduni-w7u
      @SadunisaduniSadunisaduni-w7u หลายเดือนก่อน +3

  • @DilhaninisansalaDilhani
    @DilhaninisansalaDilhani 4 หลายเดือนก่อน +99

    අම්මෝ ඒ සින්දුව අතිතයටම ගියා මාර ලස්සනයි

  • @AnulaIrangani-lg6pz
    @AnulaIrangani-lg6pz 5 หลายเดือนก่อน +75

    මේකනම් පිස්සුවක් බන් ❤

  • @LalithAsanka-u1l
    @LalithAsanka-u1l 6 หลายเดือนก่อน +70

    පට්ට පට්ට මචන් ඔහොම යමු❤❤❤❤❤❤❤❤❤

    • @KavishkaPabasara-e6f
      @KavishkaPabasara-e6f 6 หลายเดือนก่อน +1

      Hiසඩු

    • @susanashamali2889
      @susanashamali2889 4 หลายเดือนก่อน +2

      සිත පාරනා සින්දුව හරිම ලස්සනයි

    • @Kumari-t7u
      @Kumari-t7u หลายเดือนก่อน

      @@susanashamali2889 😍🥰

  • @anojamadhubhashini6896
    @anojamadhubhashini6896 6 หลายเดือนก่อน +36

    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා........❤❤❤❤❤❤good job bro....best of luck for you future......

  • @e0ns432
    @e0ns432 6 หลายเดือนก่อน +50

    ❤❤❤❤❤❤ ලස්සනයි මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiJayasingha-ne6wm
    @NilminiJayasingha-ne6wm 5 หลายเดือนก่อน +224

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .මේ සින්දුව ඇහෙද්දී පපුව පිච්චිලා යන්නේ ඇයි 🤔🤔🤔🤔

  • @prasannakarunarathna2829
    @prasannakarunarathna2829 5 หลายเดือนก่อน +31

    හිත පාරනා කතා ඒපා කියන්න.......පට්ටම ලස්සනයි

  • @Ak-xd1ys
    @Ak-xd1ys 7 หลายเดือนก่อน +34

    සුපිරි ❤

  • @ShiromaPriyadarshani-x6n
    @ShiromaPriyadarshani-x6n 5 หลายเดือนก่อน +36

    මරු සිංදු ට්ක සුපිරි ❤❤❤❤❤❤.........

  • @manorimaduwanthi7786
    @manorimaduwanthi7786 4 หลายเดือนก่อน +17

    හ්ම්ම් ආදරේයි

  • @SameeraKumara-k1q
    @SameeraKumara-k1q 5 หลายเดือนก่อน +19

    එල එල මචන් ❤❤

  • @nirmalakaushani1395
    @nirmalakaushani1395 6 หลายเดือนก่อน +23

    Labannata wasanak aran bda Aya nawat lassanai bs Aiya. Song eka

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +57

    Wow ලස්සනයි

    • @dananjayalakshan2095
      @dananjayalakshan2095 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @Rasika-r7p
      @Rasika-r7p 6 หลายเดือนก่อน

      Hi

    • @nayominisansala7484
      @nayominisansala7484 6 หลายเดือนก่อน

      Lassanai ❤❤❤❤

    • @sameeraranasinghe9797
      @sameeraranasinghe9797 6 หลายเดือนก่อน

      😂😂
      .ල්..නැත ම්...😊.😊ම්ම්ම්ම්.ම්න්.ම්ම්ම්.ම් ම් ම්ම්ම්.ම් ම් න්ම්ම්ම්ම්ම්න්ම්ක්.ම්ම්ම්ම් ම් ම් ක්.ම්ම්......ම්

    • @ChamodDilshan-id7cc
      @ChamodDilshan-id7cc 6 หลายเดือนก่อน

      Mk

  • @susanthaweerasiri3359
    @susanthaweerasiri3359 3 หลายเดือนก่อน +18

    මගේ උරතලෙ මත ඔබේ හිස තියාගෙන❤❤❤❤❤❤❤❤❤

  • @kumarakumara1322
    @kumarakumara1322 4 หลายเดือนก่อน +424

    හිත පාරනා සින්දුවට කැමති සෙට් එක මේ පැත්තට ❤

    • @thilinimadhushani-y1p
      @thilinimadhushani-y1p 4 หลายเดือนก่อน +29

      ❤😊 පට්ට සිංදු

    • @UnapolayalageGunapala
      @UnapolayalageGunapala 4 หลายเดือนก่อน +12

      මම කැමතියි ❤❤❤❤

    • @neethakumari637
      @neethakumari637 4 หลายเดือนก่อน +8

      ❤❤.​

    • @neethakumari637
      @neethakumari637 4 หลายเดือนก่อน +8

      ​😅😮😅😅❤n 1:57 🎉😮❤❤❤😊🎉😂😢

    • @sumithjayawardhana3863
      @sumithjayawardhana3863 4 หลายเดือนก่อน +8

      I like it very much...❤❤❤

  • @sanjeewamadushan310
    @sanjeewamadushan310 5 หลายเดือนก่อน +68

    මොනදේ උනත් අනාගතේදි අපට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න...❤❤

    • @IsharaShanika-gc2eb
      @IsharaShanika-gc2eb 5 หลายเดือนก่อน +5

      මං කියනව දවසක මගෙ දෝණිට,
      හිතුනොත් කවදහරි ඔයා නොබැඳ ඉන්න...
      ඇත්තමයි ඔයා නොබැඳ ඉන්න...
      ඩිංගක් දවල් වෙනකන් නිදාගන්න...
      හිතුන වෙලාවක උයන් කන්න...
      හිතුනොතින් කඩෙන් කන්න...
      කියනව මං එයාට එහෙම කරන්න...
      කවද හරි දවසක තනි වේවි කියල
      කියන්නෙ නෑ මම නම් එයාට...
      බැඳපු මිනිස්සු තනි වෙලා නැද්ද ජිවිතේ...
      ඉඳුල් ගෑවුනු වලං පිඟන්
      කිලුටු වෙච්චි රෙදි කඳු
      කෙලවරක් නැති නිදි නැති රාත්‍රීන්
      එපා පුතේ ඔයත් ගෙවන්න...
      ඔයාගෙ අම්ම වගේ
      ගොඩක් අම්මල වගේ...
      මට පුදුමයි ආච්චි ඇයි නොකිව්වෙ කියල
      මට මෙහෙම දෙයක්...
      අඩු ගානෙ මී ආච්චිවත්...
      කිව්වෙම බඳින්න කියල...
      හැමදේම හොඳයි තමයි...
      හොඳටම හොඳයි තමයි...
      ඒත්
      හරි වෙහෙසයි පුතේ.
      ✍🏼 copied

    • @UthaneiNew
      @UthaneiNew 5 หลายเดือนก่อน +1

      ​@@IsharaShanika-gc2ebAyyo ai nago me

    • @RuwiniNisansala-ob1ci
      @RuwiniNisansala-ob1ci 4 หลายเดือนก่อน

    • @SameeraliyanageSs
      @SameeraliyanageSs 3 หลายเดือนก่อน

      Hm

    • @pasanpramod278
      @pasanpramod278 2 หลายเดือนก่อน

      😂😂😂😂 5:52

  • @user-zt9hm1uo7z.
    @user-zt9hm1uo7z. 4 หลายเดือนก่อน +22

    පට්ට පරන මතකයන් හාර අවුස්සන සින්දු සෙට් එකක් අාදරෙයි හැමදාම😂😂❤❤❤

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 3 หลายเดือนก่อน +1

      Yes 😔😔😔😊☺️💙

  • @MeriyanSadamali
    @MeriyanSadamali 7 หลายเดือนก่อน +58

    එල එල 👍🏻👍🏻 තව සුපිරියක් ඕනේ ♥️

  • @SuddiFdo-l7k
    @SuddiFdo-l7k 19 วันที่ผ่านมา +1

    ❤❤❤ නියමයි 😊😊😊

  • @ThiwankaWeerakoon-m9g
    @ThiwankaWeerakoon-m9g 7 หลายเดือนก่อน +56

    එළ එළ සිංදුව ටිකනම්👍👍👍

    • @LakiyaLakiya-d4k
      @LakiyaLakiya-d4k 6 หลายเดือนก่อน +4

      පට්ට කිරි සුපිරි කිරි සින්දු සෙට්එක සුපිරියටම තියනවා ❤ වගකිමෙන් කියනවා❤❤

  • @janakirasadari9422
    @janakirasadari9422 6 หลายเดือนก่อน +6

    Super ✌️👍💯💯

  • @upulleelasena8881
    @upulleelasena8881 3 หลายเดือนก่อน +161

    මේක දෙපාරකට වඩා අහපු අය කෝ බලන්න❤😂🎉😅😊

  • @MaheshikaMaheshika1
    @MaheshikaMaheshika1 6 หลายเดือนก่อน +8

    ❤❤❤සුපිරී👍👍👍

  • @SankaLokugamage-rc6zq
    @SankaLokugamage-rc6zq 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 5 หลายเดือนก่อน +81

    ප්‍රථම ආදරය ,ඒ හැගිිම ,ඒ වයස ගෙවල්වලට හොරෙන් හම්බවුනාම ෆිල්ම් එකකට හෝල් එකකට ගියාම ඒ පැය කිිපය ඒ් ලෝකය..හදවත පිරිලා හැගුම් වලින්ම ,ලියුම් ලියපු කාලය...මොන තරම් සුන්දර අතිිතය ..❤️❤️❤️❤️

  • @pathumsrimal7752
    @pathumsrimal7752 6 หลายเดือนก่อน +19

    Eaka පට්ට😍😓

  • @DineshSuper-w4u
    @DineshSuper-w4u 6 หลายเดือนก่อน +37

    මගේ උරතලෙ මත ඔබේ හිස තියාගෙන......❤❤❤❤

  • @CahdaniKumari-q6p
    @CahdaniKumari-q6p 27 วันที่ผ่านมา +1

    මරු ela👍👍👍

  • @SMtravel-h4w
    @SMtravel-h4w 6 หลายเดือนก่อน +42

    පිස්සු හැදෙන හිතට වදින සින්දු ටික මරැ ❤

  • @sudupanaa30
    @sudupanaa30 17 วันที่ผ่านมา

    Kiyanna wachana naaa supiri ❤❤❤❤❤❤

  • @upulpriyshantha
    @upulpriyshantha 7 หลายเดือนก่อน +28

    පහරක් සහො ❤ ❤ ❤

  • @KawishkaKawishka-in5ml
    @KawishkaKawishka-in5ml 6 หลายเดือนก่อน +3

    Man Asama...mage ura thalaye song eka..anith..ewath..maru...😊

    • @KaloPathirana
      @KaloPathirana 3 หลายเดือนก่อน

      Oya mta msg ekakdda demme

  • @DulanjalaMadushika-xn3sn
    @DulanjalaMadushika-xn3sn 6 หลายเดือนก่อน +6

    ලස්සනයි ❤❤❤❤🥰😊👍👍

  • @ThnujaLakmali
    @ThnujaLakmali 13 วันที่ผ่านมา

    Harima lassanai me song eka❤

  • @thashinehashi
    @thashinehashi 7 หลายเดือนก่อน +13

    Niyamayi niyamayi mmth songs ඔක්කොම ahn gmn 👍👍👍👍

  • @DinishaDesilva-sw3fb
    @DinishaDesilva-sw3fb 2 หลายเดือนก่อน +1

    Math ❤

  • @ChamilaPrabath-qf8vs
    @ChamilaPrabath-qf8vs 3 หลายเดือนก่อน +3

    අතල්එකසුපිරියි❤❤❤❤❤❤🙏🙏🙏👍👍👍

  • @NiroshaGunathilaka-e4r
    @NiroshaGunathilaka-e4r หลายเดือนก่อน

    Wow beautiful so ng❤

  • @isankapiyadarshani6811
    @isankapiyadarshani6811 6 หลายเดือนก่อน +19

    බොහොම දුරයි අපි දෙන්නා

    • @MaheshMahesh-yo9ih
      @MaheshMahesh-yo9ih 4 หลายเดือนก่อน

      ඔයා කොහේද දුර වැඩි ද ඔයාට

  • @IsharamadushankaIsharamadushan
    @IsharamadushankaIsharamadushan 11 วันที่ผ่านมา

    Patta lassanai e sinduva

  • @chamimax2821
    @chamimax2821 6 หลายเดือนก่อน +28

    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

  • @HareendraDasanayake
    @HareendraDasanayake 6 วันที่ผ่านมา

    නියමෛ මල්ලියො.budusarani

  • @niroshapriyadharshani5017
    @niroshapriyadharshani5017 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤

    • @MaheshMahesh-yo9ih
      @MaheshMahesh-yo9ih 4 หลายเดือนก่อน

      ලස්සනයි නේද නිරෝෂා

  • @sulochanaherath5828
    @sulochanaherath5828 2 หลายเดือนก่อน +1

    Lassanai ban❤

  • @nilutharanga4652
    @nilutharanga4652 6 หลายเดือนก่อน +7

    මරු මරු

  • @buddikasamankumara4823
    @buddikasamankumara4823 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤ කෙල්ලො බූට්. තියපු කොල්ලො සෙට් එක මෙ.පැත් කට එමු🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤පටිට සිංදු කියන්න බැරි තරම් පුදුම තේරුමක් තියෙන්නේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @thakshiladulanjani-l2m
    @thakshiladulanjani-l2m 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤.supiri

  • @kandyglri6805
    @kandyglri6805 23 วันที่ผ่านมา

    හිත පාරන කතා ❤❤❤ඇහුවට ඇති වෙන්නේ නෑ ❤❤❤ලස්සනයි සින්දු ටික අතීතේ ජිවිතේ අරන් ගියා මොහොතක් නතර කලා ❤❤❤❤

  • @pro____senu
    @pro____senu 5 หลายเดือนก่อน +8

    Hithata wadina epa wenne nathi sindu tikak lassanai😊😊😊

  • @Dilmitharushika-b1e
    @Dilmitharushika-b1e 2 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මෙ සින්දු ටික බවනවක් වගෙ 💓😘🌺

  • @chamilalakmini3495
    @chamilalakmini3495 5 หลายเดือนก่อน +6

    මට ආදරෙයි කියා පොරොන්දුවෙන්න❤❤❤

  • @janithPrabuddha
    @janithPrabuddha 5 หลายเดือนก่อน +2

    Lassanata adaren boruwak novi jivithe vidinna oni hamoma akai mage pathuma❤❤❤❤❤❤❤

  • @Ran-m8t
    @Ran-m8t 7 หลายเดือนก่อน +6

    𝐆𝐄𝐌𝐌𝐀𝐤.....ඇ.....❤️

  • @Senuhas
    @Senuhas 4 หลายเดือนก่อน +1

    ලස්සනයි සියලුම සිංදු...❤❤❤

  • @AchalaKumari-o4j
    @AchalaKumari-o4j 6 หลายเดือนก่อน +3

    Godak lassanai ❤❤❤🥰🥰🥰🥰🥰❤❤❤

  • @Construction-hc9kz
    @Construction-hc9kz 4 หลายเดือนก่อน

    පට්ටම සින්දුවක් මෙක❤️❤️❤️
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..🥰🥰🥰

  • @SandunNethmina-gq9ot
    @SandunNethmina-gq9ot 7 หลายเดือนก่อน +4

    Ela
    Ela

  • @JBCChristiChristi
    @JBCChristiChristi 3 หลายเดือนก่อน

    , niyamai godak asai me wage song walata

  • @SajithRupasingha
    @SajithRupasingha 5 หลายเดือนก่อน +4

    හිත පාරනා කතා සින්දුව මම දවසකට සියවතාවක් විතර අහනව එපා වෙන්නෙ නෑ

  • @pasindushanuka4883
    @pasindushanuka4883 2 วันที่ผ่านมา

    මිලින්ද අයියා සුපිරියක්ම තමයි ආදරෙයි ඇ❤

  • @udarasrinath834
    @udarasrinath834 7 หลายเดือนก่อน +15

    සුපිරියක් 😊

  • @AmalKumara-o2r
    @AmalKumara-o2r 6 หลายเดือนก่อน +1

    Wow lassanayi❤❤

  • @ChamodaniChathurika-r6y
    @ChamodaniChathurika-r6y 7 หลายเดือนก่อน +21

    ගොඩාක් ලස්සනයී❤❤

  • @ThusharaDamayanthi-qm2sj
    @ThusharaDamayanthi-qm2sj 3 หลายเดือนก่อน

    Maru song eka ❤❤❤❤❤❤❤

  • @MadushanTharanga-b1k
    @MadushanTharanga-b1k 6 หลายเดือนก่อน +522

    තාමත් කෙල්ලෙක් නැති තනිකඩ සෙට් එක මේ පැත්තට එන්න ❤😊❤

    • @Saduuukellaa
      @Saduuukellaa 5 หลายเดือนก่อน +40

      Awaaa😊

    • @SandeepaDilshan-gt9vn
      @SandeepaDilshan-gt9vn 5 หลายเดือนก่อน +11

      🎉උද්ව්ද්පඕඕඕඕඔදා❤❤අ​

    • @madhuwavlog
      @madhuwavlog 5 หลายเดือนก่อน +12

      Ai kollo gahannada😂😂

    • @santhaseanwirathna-mo8bk
      @santhaseanwirathna-mo8bk 5 หลายเดือนก่อน +7

      Avoo😁

    • @Lakshan-k9s
      @Lakshan-k9s 5 หลายเดือนก่อน +2

      😅

  • @SachinthaSachintha-b2f
    @SachinthaSachintha-b2f 4 หลายเดือนก่อน +2

    100 parak witara ahuwa mamat. Atitayata yanawa hadawatama. Matat nodanima kadulu watuna. Iki gahanawa. Adanna hitanawa. Adanna ba mama kollakne

  • @darshanisandamali7693
    @darshanisandamali7693 5 หลายเดือนก่อน +5

    මගෙ උරතලෙ මත ඔබෙ හිස තියාගෙන ❤

  • @KawishkaKawishka-in5ml
    @KawishkaKawishka-in5ml 6 หลายเดือนก่อน +1

    Niyamai.malli🎉❤

  • @PraveenAnuruddha
    @PraveenAnuruddha 6 หลายเดือนก่อน +9

    ඇයි ඔබ ඈත ගියෙ මට වී නපුරු

  • @Chaminda-b5u
    @Chaminda-b5u หลายเดือนก่อน

    ❤️❤️❤️❤️පට්ට සින්දු මේවා එල 🌹🌹

  • @AnushaJayaweera-n2c
    @AnushaJayaweera-n2c 6 หลายเดือนก่อน +9

    නොපැතුව මොහොතක....😢

  • @ThinkDifferent-dl2pl
    @ThinkDifferent-dl2pl 17 วันที่ผ่านมา

    Athithaya mathak wenawa hari lassanai

  • @Medavi_Nimalsha
    @Medavi_Nimalsha 6 หลายเดือนก่อน +6

    🎉 ලස්සනයි.....

  • @IsharamadushankaIsharamadushan
    @IsharamadushankaIsharamadushan 11 วันที่ผ่านมา

    lassanai e sinduva

  • @Slශානා
    @Slශානා 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ❤️

  • @DevikaDevika-p1q
    @DevikaDevika-p1q 11 วันที่ผ่านมา

    Wow Meka NMpissuwak..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RithuKanchana-qe8sf
    @RithuKanchana-qe8sf 6 หลายเดือนก่อน +29

    නැතුවාට දැක ගන්න ඉස්සර වගේ
    😢😢😢😢😢😢😢😢

  • @isankau.m.isankawasana9504
    @isankau.m.isankawasana9504 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍lassanai

  • @madushishashikala8809
    @madushishashikala8809 7 หลายเดือนก่อน +16

    මොන දේ වුනත් අනාගතේදී අපිට මට ආදරේ කියා පොරොන්දු වෙන්න😊

    • @sellakkaraya3934
      @sellakkaraya3934 6 หลายเดือนก่อน

      පොරොන්දු වෙච්ච එකී ගියානෙ...ඇයි දන්නෑ🤔🤔

  • @DayarathanaRathanahawadiduraya
    @DayarathanaRathanahawadiduraya 10 วันที่ผ่านมา

    Man asama sinduwa godaaak adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @dewvid153
    @dewvid153 7 หลายเดือนก่อน +8

    🎶❤✨

  • @samandeshapriya1124
    @samandeshapriya1124 3 หลายเดือนก่อน

    මරු komla❤❤asama
    Sinduwa🎉😊😊😊

    • @RoshanLakmal-sc4so
      @RoshanLakmal-sc4so หลายเดือนก่อน

      මතු දිනෙක.......❤

  • @chamimax2821
    @chamimax2821 6 หลายเดือนก่อน +6

    මතක තියෙයි ඔබව සදා මැණික achi & chami

  • @KawshikaPrasad
    @KawshikaPrasad หลายเดือนก่อน

    Oll the best broo

  • @SanjiwaPremakumara
    @SanjiwaPremakumara 7 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉lassana songs niyamai🎉🎉🎉🎉

  • @LakminiRuwanthi-op2ql
    @LakminiRuwanthi-op2ql 3 หลายเดือนก่อน

    Pattama lassanai hari adaraniyai ❤❤

  • @InokaDamayanthi-g8s
    @InokaDamayanthi-g8s 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤අපි වැලන් ටයින් සැමරුවා❤❤❤❤❤❤

  • @kaveeshaakash7097
    @kaveeshaakash7097 หลายเดือนก่อน

    ❤ hithata danena sinduvak ❤

  • @dilipSandaruwan-zj4di
    @dilipSandaruwan-zj4di 6 หลายเดือนก่อน +3

    Adarai menika

  • @manikermugsmanike6504
    @manikermugsmanike6504 3 หลายเดือนก่อน

    Wow ..හරිම .ලස්සනයි ..!!!

  • @HiRusha0303
    @HiRusha0303 7 หลายเดือนก่อน +4

    පට්ට සිංදු සෙට් එක .... ❤❤❤❤

  • @SunithraRanjani
    @SunithraRanjani 7 วันที่ผ่านมา

    සුපිරි මචං සුප මචං ❤❤❤

  • @ChathuniWijenayaka-wf5ot
    @ChathuniWijenayaka-wf5ot 7 หลายเดือนก่อน +3

    😊❤

  • @ashikapriyadarshani
    @ashikapriyadarshani 4 หลายเดือนก่อน

    Gammak Thamai broooo

  • @nadishasathsarani8703
    @nadishasathsarani8703 6 หลายเดือนก่อน +4

    මගෙ උරතලෙ මත ඔබෙහිස තියාගෙන😮

  • @SujikaHerath
    @SujikaHerath 14 วันที่ผ่านมา

    හිතටම වැදුනා මේකනම්❤❤

  • @NimalMunasinha-gm6mt
    @NimalMunasinha-gm6mt 7 หลายเดือนก่อน +3

    Loku seen nathi supiri singer kenek ekenma...✌️❤️👊👊