නිදහසේ අහන්න ලස්සන සින්දු ටිකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #mrdz #sinhalasongs

ความคิดเห็น • 826

  • @lak_Shan_Fdo
    @lak_Shan_Fdo 11 หลายเดือนก่อน +428

    2024 ත් අහන අය මේ කොනට එමු ❤❤❤

  • @kasunkasun-up3tq
    @kasunkasun-up3tq ปีที่แล้ว +65

    අවුරුද්දක් තිස්සේ තනියම විදව විදව ගෙවපු ජීවිතේ තනිකම පාලුව මැකුව සිංදු ටික.

  • @lak_Shan_Fdo
    @lak_Shan_Fdo 11 หลายเดือนก่อน +19

    දැන් කාලේ තියන ගෑනුන්ට වදින ගාථා වගේද මේවා 😊𝙊𝙡𝙙 𝙞𝙨 𝙂𝙤𝙡𝙙 𝙠𝙞𝙮𝙖𝙣𝙣𝙚 𝙣𝙞𝙠𝙖𝙢 𝙣𝙚𝙫𝙚𝙞𝙣𝙚 😍😍😍

  • @kumarasenavi2239
    @kumarasenavi2239 ปีที่แล้ว +60

    අතිතයට යනවා යළුවෙි.අාදරෙයි 😔😔😔💖💖💖💖💖💖💖

  • @LakshithaRathnayake-f9n
    @LakshithaRathnayake-f9n ปีที่แล้ว +47

    සුදම් චාමර කියන්නෙ චරිතයක් තමයි ඉතිං ... දැන් කාලෙ උනට මෙවා අහන්න බැරි උනාට තෙරුමක් තියෙන සින්දු .. තමයි එවා 👅🐼🤍

    • @ChamahtChamaht
      @ChamahtChamaht 11 หลายเดือนก่อน +1

      මේ සම්පත් අනුරුද්ධ 😊

    • @LakshanRavindu-xx3pk
      @LakshanRavindu-xx3pk 6 หลายเดือนก่อน

      Sudam chamarge sinduth 3k vithra thiyenw mch​@@ChamahtChamaht

    • @Nonstop_Collection
      @Nonstop_Collection หลายเดือนก่อน +1

      ගායකයෝ 6 දෙනෙක්ගේ සිංදු 💐❤️‍🔥 ​@@ChamahtChamaht

  • @buddikaruwankumara-ig6di
    @buddikaruwankumara-ig6di 10 หลายเดือนก่อน +35

    අපේ කාලේ ගීත.... අදටත් ඒ වගේම රස විඳිනවා......

  • @niroshanasandun4956
    @niroshanasandun4956 ปีที่แล้ว +148

    සම්පත් අනුරුද්ද සුදම් චාමර චාමර වීරසිංහ දමිත් අසංක යසන්ත තේනබදු දමිත් තරංග චාමර රනවක ඒකාලේ ලස්සන කරපු අය

    • @Sasitha645
      @Sasitha645 10 หลายเดือนก่อน +4

      කියලා වැඩක් na👌බන් 👌👌👌👌❤❤❤❤😊😊❤😊😊❤❤❤❤❤❤👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤

    • @HemaliWijesingha
      @HemaliWijesingha 8 หลายเดือนก่อน +3

      ඇයි සමන් ඉන්දික .චාමර වීරසිංහ අද ලස්සන වෙලානින්නෙ සමන් ඉන්දිකගෙ සිංදු හිංදා

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 5 หลายเดือนก่อน +1

      ​@@HemaliWijesingha😂😂 හිනායනව බන් චාමර ජනප්‍රිය උන මතකයන් ඔබේ සිතින් විතරක් සමන් ඉන්දික ලිපුවද කියපුවද 😂😂 හිනස්සන්න එපා

    • @hettiarachchipradeep1337
      @hettiarachchipradeep1337 5 หลายเดือนก่อน +2

      ​@@HemaliWijesinghaවිකාර කියවන්න එපා බං, චාමරගේ ජනප්‍රිය උන සිංදු ඔක්කොම ලීවේ, කවිකීර්ති හාමුදුරුවෝ සහ ආරාධනා ඒකනායක . 😅😂😅

  • @pradeepsrilal2422
    @pradeepsrilal2422 8 หลายเดือนก่อน +10

    ඉස්සර පන්ති යන කොට මේ සින්දු බස් එකේ සද්දෙට දාලා ඒ අතීතේ කනට හරිම මිහිරියි ආදරණීයයි ඒත් දැන් කනක් ඇහැන්න නෑ ඝෝෂාව විතරයි
    ඒ අතීතෙට ආදරේ අය කෝ 💛🙏

    • @SayariNirmali
      @SayariNirmali หลายเดือนก่อน +1

      අපිත් ආදරෙයි ❤❤

  • @mr.chefpodda7545
    @mr.chefpodda7545 ปีที่แล้ว +64

    ඒ කාලෙ ඉතිමි මෙවා තමයි අපි ඇහූවෙ දැන් මෝනාද තියෙන්නෙ මැරැනම වල ගාවට ඈවිත් හැමනෙන්නයි . 😂 ඒත් මෙවා සූරිපි සින්දූ

    • @nishshankanishshnka7154
      @nishshankanishshnka7154 ปีที่แล้ว

      😂😂😂

    • @Madu-e4k
      @Madu-e4k 10 หลายเดือนก่อน

      😂😂😂

    • @NDMShani
      @NDMShani 10 หลายเดือนก่อน

      😂😂😂😂

    • @pradeepsrilal2422
      @pradeepsrilal2422 8 หลายเดือนก่อน

      අම්ම්පා බන් ඇයි අත තියලා පුක දෙන්න මගේ සොහොනට 2000න් පස්සේ එවුන්ගේ පේවරිට් ම ඒවා 😀

    • @HarshaBandara-g9r
      @HarshaBandara-g9r 3 หลายเดือนก่อน

      😂 atha thiyala puka denna 😂

  • @kuma9088
    @kuma9088 ปีที่แล้ว +73

    මතක අවුස්සන්න සිංදු මේවා ඈ🤗

  • @hirunikobbakaduwa3680
    @hirunikobbakaduwa3680 2 ปีที่แล้ว +36

    මෙන්න සිංදු මෙන්න ගායකයෝ.......

  • @OffRoadOverdrive2
    @OffRoadOverdrive2 10 หลายเดือนก่อน +92

    93 සෙට් එක ලයික් එකක් දාගෙන යමු❤

  • @sandaruwanwaruna6876
    @sandaruwanwaruna6876 ปีที่แล้ว +46

    දැන් සිංදු එක පාරක් අහද්වි එපා වෙනවා . ඒත් මේව කවදාවත් එපා වෙන්නේ na

  • @pradeepkumara-g4c
    @pradeepkumara-g4c 3 หลายเดือนก่อน +2

    2024 ත් පරන මතකය අවදි කරං මෙ සිංදු අහන ැය ඉන්නවද තවත්.කො එ අය

  • @sajithkumara1014
    @sajithkumara1014 ปีที่แล้ว +87

    චාමර විරසිංහයි.....සුදම් චාමරයි කියන්නෙ රියල් වැඩ්ඩො විතරයි...අාදරෙයි දෙන්නටම...❤

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw หลายเดือนก่อน +4

    මම ගොඩක් ආස සින්දු ටිකක් ❤️❤️❤️❤️❤️❤️❤️ 97 සෙට් එක මෙ පැත්තට

  • @irajsamarasinghe
    @irajsamarasinghe ปีที่แล้ว +112

    පරිණත වෙද්දී තේරෙන්නේ මේ සින්දු වල ලස්සන❤️‍🩹👽

  • @rasikarajasinghe9846
    @rasikarajasinghe9846 11 หลายเดือนก่อน +18

    ඉස්සර සිංදු ලියපු අය ඒවා හදවතට දැනෙන්න ලියලා තියෙනවා. ඒ කාලේ ඒවා දැනෙන්න ගායනා කරා... දැන් සිංදු ලියන උන් වැඩකුත් නෑ, කියන උන් වැඩකුත් නෑ....

    • @AlAl-uz1uz
      @AlAl-uz1uz 5 หลายเดือนก่อน

      Dan kiyanne sindu nemeine😂😂😂😂

  • @mayuri5405
    @mayuri5405 7 หลายเดือนก่อน +5

    මමත් ගොඩාක් ආස සින්දු ටිකක්...එදා වගේම අදත් හරි ආසවෙන් අහනවා

  • @KrishmiMadushanki
    @KrishmiMadushanki 5 หลายเดือนก่อน +5

    මේ සිංදු අහද්දි හිත අතීතෙට ගියා..ඒ හැගීම ලස්සනයි ....අපි ඉස්කෝලේ යන කාලේ ආසම සිංදු...මේවා❤❤

  • @nisalnethsara9727
    @nisalnethsara9727 4 หลายเดือนก่อน +2

    සම්පත් අනුරැද්ද , සුදම් චාමර, යසන්ත තේනබදු, චාමර වීරසිංහ අඡිත් මුතූකුමාරණ , දමිත් අසංක, බාච් සුපිරිම ගායකයෝ 😍💖

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 7 หลายเดือนก่อน +4

    සාරංගා ලේබලෙන් ආපු මේව පිස්සුවක් ඒ කාලෙ❤❤❤❤

  • @kasunpradeep659
    @kasunpradeep659 2 ปีที่แล้ว +95

    අද කාලෙ වගේද එ කාලෙ පට්ට සින්දු ටික 👌👌

  • @ImanthaUchitha-w5w
    @ImanthaUchitha-w5w 5 หลายเดือนก่อน +6

    මම ඔයසින්දුම තමයි අහන්නෙ මෙඋවානෙ සින්දු😊

  • @allmobilemattersSL
    @allmobilemattersSL ปีที่แล้ว +25

    මෙන්න අරුතක් තියන සුපිරි සිංදු බං ...

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 4 หลายเดือนก่อน +2

    ඒ කාලේ අහපු සිංදු තනියම ඉද්දි හිත රිදුනම හිත හදපු සිංදු

  • @vinuabeynayaka
    @vinuabeynayaka 8 หลายเดือนก่อน +8

    මතකය අතීතයට අරන් යන සුපිරිම සින්දු ටිකක් මේ.....🌹🌹🌹

  • @maduranaweera7766
    @maduranaweera7766 11 หลายเดือนก่อน +7

    තනියම රෑට අඩද්දි මගේ තනියට හිටියේ මේ සිංදු ❤❤❤

  • @darshanamadusankha3571
    @darshanamadusankha3571 6 หลายเดือนก่อน +4

    මේ සිංදු නම් ඇත්තටම කියන්න වචන නෑ...❤ 2024❤❤

  • @RanjithBandara-e5y
    @RanjithBandara-e5y 3 หลายเดือนก่อน +3

    දුක හිතුනු වෙලාවට අහන්න වටින සිංදු මෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YashmiManasha
    @YashmiManasha 3 หลายเดือนก่อน +1

    දුක දරාගෙන ඉන්න හැමදාම තනිකමට ආදරේ කරන්න පුරුදු උන්න එකම හේතුව🥺🥺🥺💔💔💔💔

  • @nirangaratnauka6746
    @nirangaratnauka6746 ปีที่แล้ว +21

    අදරෙයි ලස්සනයි ❤පරිස්සමෙන්

  • @achinisamudu6308
    @achinisamudu6308 ปีที่แล้ว +27

    අහනවනම් මෙන්න සිංදු.චාමර වීරසිංහ . සම්පත් අනුරුද්ධ .දමිත් අසංක .සේනානායක වෙරලියද්ද සුදම් චාමර. ❤ ගායකයෝ... දැන් ඒවා අහන්න බෑ යකෝ.සිංදු කියන එකා වැළලෙනවා ඔක්කොටම වඩා.

    • @samanpradeep8829
      @samanpradeep8829 ปีที่แล้ว

      Oya welalenna epa puluwan ewa ahanna anith ewa ahanna epa

    • @dilansamith
      @dilansamith 10 หลายเดือนก่อน

      ​@@samanpradeep8829Eya kamati tika tama eya kiuve dan enna un kiyanna kavi babane aka oyata prshnayakda

    • @SupunViduranga-cs3jm
      @SupunViduranga-cs3jm 8 หลายเดือนก่อน

      Hmm😢

    • @TharinduKanchan
      @TharinduKanchan 7 หลายเดือนก่อน

      Aniwa❤

    • @arunashantha7660
      @arunashantha7660 7 หลายเดือนก่อน

      Hi

  • @SachiFernando-pn4pu
    @SachiFernando-pn4pu 2 หลายเดือนก่อน +3

    2024 අහනවා.. ඒ වගේම 2034 අහනවා එතකන් ජීවත් වෙලා හිටියොත් මැරෙනකන්ම මේවා අහනවා.. දැන් තියෙන බයිලා වගේ නෙවෙයි මේවා හදවත පසාරු කරගෙන කිඳා බැහැලා තියෙන්නේ මේ සිංඳු...❤❤❤

  • @KarawitaKarawita-jp4cp
    @KarawitaKarawita-jp4cp 7 หลายเดือนก่อน +4

    සිංදු නම් ඉතින් මේවා තමයි ලමයිනේ😊😊😊😊😊

  • @CharakaDushmantha
    @CharakaDushmantha 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සනයි 2024ජයවේවා!❤❤❤❤

  • @kanchanasewwandi2796
    @kanchanasewwandi2796 2 ปีที่แล้ว +21

    Mama ahanna asama sindu tika me thinne kochchara ahuwath epawenna hadawathata hugak danenawa me sindu aththatama supiriyak 😘😘😘

  • @praveenmaduwantha289
    @praveenmaduwantha289 2 ปีที่แล้ว +63

    ආසම සින්දු. දැන් තියෙන සිංදු වගේද බන් මේවා පට්ට ගැම්මක්. 🙂❤️

    • @HappyMusicalDrum-wh3ho
      @HappyMusicalDrum-wh3ho 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් bn

    • @DilipKumara-bz9jt
      @DilipKumara-bz9jt หลายเดือนก่อน

      ❤❤❤❤ආදරෙයි හැමදාම මේ සින්දු වලට

  • @ThusharaMadhushan-n9y
    @ThusharaMadhushan-n9y 3 หลายเดือนก่อน +3

    අපේ ගමේ සින්දු වලින් තැනක් තියාගෙන ඉන්නෙ අපෙ ගෙදර විතරයි මොකක්ද අහන්නෙම 2005ට කලින් සින්දු විතරයි ❤😍 ඉදල හිටල අලුත් සින්දු අහනව ඒත් ආසම පරන සින්දුවක් සෙට් උන ගමන් අලුත් සින්දු ටික අමතක වෙලා පරන ඒව අහනව මොකද 2005ට කලින් සින්දුවල ගොඩක් තියෙන්නෙ මගෙ ජීවිත කතාව කියල මට තේරෙනව 🥺

  • @Rangikalakmali-o7c
    @Rangikalakmali-o7c 4 หลายเดือนก่อน +6

    👌👌අාසමසින්දුටිකසුපිරියි❤❤❤❤❤❤❤👌

  • @Damiya635
    @Damiya635 ปีที่แล้ว +10

    Mama asama gayakayo tikakage lassana geetha tikak (sampath anurudda,sudam chamara,idunil andramana,buddika mihira bandara,chamara weerasinghe) adareyi hamadamath... ❤️

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว +15

    🌹 ලස්සනයි සිංදු ටික 🌹

  • @සසියා-ද6ඞ
    @සසියා-ද6ඞ ปีที่แล้ว +14

    හදවතේ තියන brend ❤✊

  • @GihanSujith-j4h
    @GihanSujith-j4h หลายเดือนก่อน +4

    2025 අහන අය ඉන්නවද ❤😊

  • @Kavindu-jr3mi
    @Kavindu-jr3mi 9 หลายเดือนก่อน +123

    මේ දැන් අහන අය සිටිද 🥺✊❤

    • @prasannamaxx3768
      @prasannamaxx3768 7 หลายเดือนก่อน +3

      Oo

    • @tiktokofficial9573
      @tiktokofficial9573 7 หลายเดือนก่อน +1

      ඔව්

    • @අහිංසා-ඹ8ඞ
      @අහිංසා-ඹ8ඞ 7 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @djsudeshpriyankajay3474
      @djsudeshpriyankajay3474 7 หลายเดือนก่อน +2

      මේක දාල poweramp එකක් චෙක් කරන ගමන් මැදින් ඇඩ් යද්දි තමා යකු යන්නෙ ඉතින් 😢

    • @mayuri5405
      @mayuri5405 7 หลายเดือนก่อน

      Ou

  • @wasankithsiri2910
    @wasankithsiri2910 4 หลายเดือนก่อน +3

    මාරම ලස්සන සින්දු.❤❤

  • @himadayarathna2997
    @himadayarathna2997 2 ปีที่แล้ว +20

    අහන්න අහන්න එපාවෙන්නෙ නැ ❤️

  • @himalinisansala4854
    @himalinisansala4854 ปีที่แล้ว +91

    2007 මේක අහපු අය මේ පැත්තට ❤️❤️❤️❤️

  • @sajithkumara1014
    @sajithkumara1014 ปีที่แล้ว +36

    මට අවුරැදු 20 යි එත් හස මේ සිංදු වලට විතරයි

    • @wmchathura232
      @wmchathura232 ปีที่แล้ว +3

      2007/2008 api iskole yana dawswala famous sindu loweth ne

    • @yasithdarshana3933
      @yasithdarshana3933 ปีที่แล้ว +1

      Matah me sindu nettham wedak ne

    • @roshanprdeep4951
      @roshanprdeep4951 ปีที่แล้ว +1

    • @Chammu_official
      @Chammu_official 11 หลายเดือนก่อน +3

      Mata 15 eth man me sindhu thama ahnne😊

    • @godagebandula8490
      @godagebandula8490 11 หลายเดือนก่อน

      ​@@wmchathura232I have to get go to the pick of the car a the car and then went I said said was was going to be an issue but it was a great idea idea of a great walk few mins minutes mins mins

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +22

    අම්මො ඉතින් ඒ කාලෙ දහ පාරකට වඩා අහන සිංදු තමයි ඉතින් නියමයි හොදෙ පට්ට ඉතින් අතීතයට අරගෙන යනවා මේ සිංදු

  • @NiroshaaNirosha
    @NiroshaaNirosha 7 หลายเดือนก่อน +2

    අහන්න අහන්න ආසයි ❤❤❤ හරි ලස්සනයි ලස්සනයි ❤❤❤ අංකිත ට යනවා එත ඒ තරමට ආසයි

  • @WSjeewwanthi
    @WSjeewwanthi 3 หลายเดือนก่อน +5

    danata ahapu lassanama sindutika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ShanikaLiyanage-x9m
    @ShanikaLiyanage-x9m ปีที่แล้ว +7

    ❤අපේ මතකන් ❤❤❤❤❤ අදරෙයි අයියේ

  • @UmeshaAwanthi
    @UmeshaAwanthi ปีที่แล้ว +17

    දුක හිතුනු වෙලාවට අහන්න වටින සිංදු මේවා ❤️

  • @harshaharsha6116
    @harshaharsha6116 2 ปีที่แล้ว +19

    ඔයා දන්නේ නෑ
    ඔයා ගැනම මං හිතන තරම්
    ඔයා දන්නේ නෑ
    ඔයාව මගේ හිත හොයන තරම්
    හිතා ගන්න බෑ
    මගේ හිතට ඔබ දැනෙන තරම්
    කියා ගන්න බෑ
    ඔයාට මං ආදරේ තරම්

  • @NiroshaSadamali-k6r
    @NiroshaSadamali-k6r ปีที่แล้ว +9

    Asama සිංදු කොච්චර ahuwath epa nowena❤🎉

  • @SandeepMalinga-g9j
    @SandeepMalinga-g9j 3 หลายเดือนก่อน +1

    වහා ඇබ්බැහි වන සුලුයි🥺💗

  • @චතූතරා
    @චතූතරා 5 หลายเดือนก่อน +3

    ඒ සින්දු ටික ☺❤

  • @madusankapremakumara6547
    @madusankapremakumara6547 4 หลายเดือนก่อน +1

    නොමැකෙන මතක ගීත 🥰🥰

  • @raviya_editz
    @raviya_editz 2 ปีที่แล้ว +19

    සුපිරිම සින්දු සෙට් එකහ් සිරාවටම පට්ට ❤️❤️

  • @mdlvideos5963
    @mdlvideos5963 2 ปีที่แล้ว +12

    Hithata pattama vadina sindu tikak supiri ❤ bavanavak vage thama ithin 😍

  • @letstalk7016
    @letstalk7016 ปีที่แล้ว +10

    ඉස්සර ඒ කියන්නෙ මට අනුව අවුරුදු 10 කට විතර කලින් මට මතකයි අපෙ මාමා sony Ericson cyber shot ෆෝන් එකේ මේ සිංදු දාලා හෙඩ් සෙට් එක ගහල දෙනව අහන්න.. ඒක දූවර අරගෙන ගිහින් පාඩුවෙ අහන් ඒ හයියෙන් පෝන් එක අල්ලන් ඉන්නව වැටෙයි කියල.. මොකක් හරි එබුනොත් සිංදුව කට් වෙයි කියල හරි බයෙන් හිටියෙ 😢😢
    ආසයි ඒ කාලෙට ආයෙ යන්න 😢😢

    • @NishaDammage
      @NishaDammage ปีที่แล้ว

      හ්ම්..අතීතය සමහර තැන් වලට ආපහු දුවලා දුවලා යන්න ආස හිතෙනවා තමයි ඇත්තටම

  • @___feel__-be5uz
    @___feel__-be5uz หลายเดือนก่อน +2

    අදටත් අහනවා😍❤️ 2025.01.01

  • @YasiruDenuvan
    @YasiruDenuvan 3 หลายเดือนก่อน +3

    තව බේස් වැඩි කරලා ටිකක් ඕන සුපිරි 😁

  • @sanjukaushalya7485
    @sanjukaushalya7485 2 ปีที่แล้ว +19

    මේ වගේ තව set එකක් ඕනී

    • @mr__dz
      @mr__dz  2 ปีที่แล้ว +1

      Dennam

  • @jagathkularathna7492
    @jagathkularathna7492 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අතිතයට යනවා මචන් ❤❤❤❤❤❤❤❤

  • @danushkadanushka2834
    @danushkadanushka2834 9 หลายเดือนก่อน +11

    Mewata gahanna sindu ne aya💕💞💕💞💕💞💕💞💞

  • @HgSumith
    @HgSumith 8 หลายเดือนก่อน +3

    ❤😮😮මේ ලංකාවේ සින්දු අඩෝ..😊😮😮😮😮

  • @ramanisriya6568
    @ramanisriya6568 7 หลายเดือนก่อน +4

    Lassanai jaya wewa ❤budu saranai

  • @KalpaniNisansala-u7o
    @KalpaniNisansala-u7o 15 วันที่ผ่านมา +1

    2025 අහන අය සිටීද 🙊

  • @thilinikanchana1904
    @thilinikanchana1904 2 ปีที่แล้ว +18

    ලස්සනයි 😍😍❤️

  • @ayesha4793
    @ayesha4793 2 ปีที่แล้ว +10

    Supiri sindu set ekak

  • @madushanidinesha9555
    @madushanidinesha9555 8 หลายเดือนก่อน +2

    අදටත් එපා නොවි,අහන් ඉන්න ආස හිතෙන song ටිකක්..මාරම ලස්සනයි..හිත නිවි සැනසෙන song...ada kale gon song wge newi

  • @madushantv1138
    @madushantv1138 2 ปีที่แล้ว +14

    සුපිරියාක් තාමා කොල්ලෝ🥰

  • @JanakiSerilnka
    @JanakiSerilnka 5 หลายเดือนก่อน +2

    94 අපිත් ඉන්නවෝ

  • @dilshankawishka8528
    @dilshankawishka8528 2 ปีที่แล้ว +28

    සුපිරි සුපිරි mama kemathima sindu tika bn😍😍😍❤

  • @CtkMax
    @CtkMax 7 หลายเดือนก่อน +1

    අද ඉන්න ඔය විකාර අහන සෙට් එකත් දවසක මේවා අහනවා සත්තයි 2024 මෙ☺️❤️

  • @VinushaLakshan-k1m
    @VinushaLakshan-k1m 3 หลายเดือนก่อน +1

    Chalige sindu tiakuth madin watunanam niyamagana❤

  • @AshanEranda-r9n
    @AshanEranda-r9n 4 หลายเดือนก่อน

    ඒ සිංදුත් එක්ක අතීතය මතක් වෙද්දි නතර වෙන තැන් ගොඩයි දුක තමයි හැබැයි ගොඩක්ම🥺🥺

  • @ashanimali9323
    @ashanimali9323 2 ปีที่แล้ว +23

    ආසම ටිකක් ❤❤❤

  • @pamuytvidio7277
    @pamuytvidio7277 10 หลายเดือนก่อน +387

    2024 අහන මංවගේ අය තවත් සිටීද?❤❤

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 4 วันที่ผ่านมา

    පට්ට ගැම්මක් ඵන්නෙ මේ සිංදු ටික අහන කොට ❤️❤️❤️

  • @YasiruDenuvan
    @YasiruDenuvan 3 หลายเดือนก่อน +2

    සුපිරී අනා 😊👋

  • @roshanweerasinghe2765
    @roshanweerasinghe2765 6 หลายเดือนก่อน +2

    මරු 😂😅😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😂😅😅😂😅🎉😅🎉😅😂😅😂😅😂😮😂😅😂😅😂😅😂😂😊😂😊

  • @suchinthaprimashi9078
    @suchinthaprimashi9078 2 ปีที่แล้ว +9

    වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර..
    උහුලාගන්න බෑ මට නම් තාම එ් දුක 💔

  • @shalikaperera112
    @shalikaperera112 2 ปีที่แล้ว +9

    Adarei palenna. Ayye sindu mm sindu

  • @Sumudulakshi
    @Sumudulakshi 2 หลายเดือนก่อน +1

    මම අසම සින්දු ටික❤❤❤❤ 1:27

  • @vijitharenuka
    @vijitharenuka 2 หลายเดือนก่อน

    මේ සිංදු අහන කොට මතකයන් එක්ක තනිවෙනවා 💓💓💓💓💓💓

  • @ashiDilnu-zr6uc
    @ashiDilnu-zr6uc 18 วันที่ผ่านมา

    0:01 මෙත් බෝසත් පිලිරුව - සම්පත් අනුරුද්ධ
    3:07 මට තහනම් - සුදම් චාමර
    6:23 තහනම් ගෙයි - ඉදුනිල් අන්ද්‍රමාන
    9:41 කදුලු දෝතින් - බුද්ධික මිහිර බණ්ඩාර
    13:24 උසාවි බිම - නිශාන්ත තේනබදු
    16:54 අබ මල් රේණුවක් - සුදම් චාමර
    20:08 ඇතුගල වෙහෙර වදින - චාමර වීරසිංහ

  • @DamithChanaka-uv6pp
    @DamithChanaka-uv6pp ปีที่แล้ว +11

    ලස්සන සිංදු ටිකක්

  • @ishantharanga7097
    @ishantharanga7097 7 หลายเดือนก่อน +1

    පොඩි කාලෙ නිතර ඇහෙන සිංදු

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 2 ปีที่แล้ว +27

    සම්පත් අනුරුද්ධ ❤️❤️❤️

  • @malairepair5186
    @malairepair5186 10 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ සහෝ පට්ට ♥️♥️♥️♥️

  • @dineshadissanayaka7273
    @dineshadissanayaka7273 2 ปีที่แล้ว +15

    Ela sindu tikk

  • @Armygirl-r12
    @Armygirl-r12 5 หลายเดือนก่อน

    මන් මේවා ඇහුවෙ ගොඩක් කල් මට එ දවස් වල පිස්සුවක් තිබ්බා සේනානායක,චාමර,සම්පත්,සුමිත්,සුමේධ,දමිත් මෙ වගේ කටහඩින් සිංදු අහන්න තාමත් එහෙමයි

  • @sanjeewanisewwandi4343
    @sanjeewanisewwandi4343 2 ปีที่แล้ว +32

    ආසම සිංදු සෙට් එකක් 👍👍

  • @king_kavi_official9269
    @king_kavi_official9269 3 หลายเดือนก่อน

    2024... මරු ඉතින්...💜

  • @mahelamadushan4266
    @mahelamadushan4266 2 ปีที่แล้ว +12

    පිස්සුවක් 🥺😍😘❤️🤟

  • @himathilakarathna9899
    @himathilakarathna9899 5 หลายเดือนก่อน +1

    2024.09.04 🤩 තාමත් අහන්න ආසම සිංදු

  • @judejanam7242
    @judejanam7242 2 ปีที่แล้ว +6

    ලස්සනයි නියම සිංදු ටික ස්තුතියි