Dammi sugath thani kalata | දම්මි සුගත් තනි කලාට | subani harshani |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
    මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
    පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
    හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න..//
    පාසලේදී දැනෙන බොලඳ සමනල් ආදරයෙ සුවඳ
    ජීවිතයෙදි නෑ කෙනෙකුට අමතක වෙන්නේ
    ඒවුනාට අසන් සබඳ ඔබගෙන් ඈ වෙන්ව ගියද
    ඈ නාමෙන් ඔබ හැඬුවට පලක් නොවෙන්නේ
    දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
    මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
    පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
    හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න..//
    ගොලු හදවත නිසා ඇගේ ලතැවුල් හිමිවුනත් එසේ
    මීවිතකට බෑ කෙනෙකුට සුවය ගෙනෙන්න
    ඇරයුම් පිලිඅරන් මගේ ශෝකය දුරු කරන් සිතේ
    මාහා ඔබ එන්න අලුත් ඉරක් දකින්න
    දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
    මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
    පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
    හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න..//
    සුභානි හර්ශනි.
    ගොළු හදවත
    මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය මුල් ගායිකාව සතුය..
    විඩියෝවෙහි අහිතිය 22 Room යූ ටියුබ් නාලිකාව සතුය
    #22_Room
    #22_room
    #sinhala_song
    #golu_hadawatha

ความคิดเห็น • 95

  • @SubaniHarshaniMuthukumarana
    @SubaniHarshaniMuthukumarana 2 ปีที่แล้ว +147

    සමාවන්න..මෙම ගීතය ගායනා කරන ලද්දේ ඈන් කෞශල්‍යා නම් ගායිකාව විසිනි. මෙය සහරා කැසට් පටයකට පමණක් මා ගායනා කරනු ලැබිනි.

    • @shanithushara6165
      @shanithushara6165 ปีที่แล้ว +8

      මම ආසම ගාය්කාව සුබානි ❤️❤️❤️

    • @HarshaPerera-sw8vp
      @HarshaPerera-sw8vp ปีที่แล้ว +5

      Lassanai oyage mage appuhami sinduwa denuth ahewwa

    • @ChamindaKumara-t1z
      @ChamindaKumara-t1z 11 หลายเดือนก่อน

      හරියටම හරි

    • @rangathushara4311
      @rangathushara4311 11 หลายเดือนก่อน +3

      ඔබේ නිහතමානී කමට සුභ පතනවා සුභානී මහත්මිය

    • @Shsbsnahwjkwnshwknujwvsv
      @Shsbsnahwjkwnshwknujwvsv 11 หลายเดือนก่อน +1

      Harshani akke oyage sindu walata mn godak asai ❤

  • @22room50
    @22room50  2 ปีที่แล้ว +21

    මෙම ගීතය ඈන් කෞශල්‍යා විසින් පළමු වරට ගානනා කරන ලද ගීතයකි.. සුභානි හර්ශනි #subani_harshani මහත්මිය සහරා කැසට් පටය සදහා පමනක් මෙම ගීතය ගායන කර ඇත.
    සුභානි අක්කේ ඔයාගෙ ඉදිරි සංගීත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා... ❤❤❤

  • @dilanihathurusingha5005
    @dilanihathurusingha5005 ปีที่แล้ว +27

    ඉස්කෝලේ යන කාලේ මතක් වෙන්නේ කාටද2003

  • @rohandilina5727
    @rohandilina5727 11 หลายเดือนก่อน +5

    මේ.song.එක.සුභානි.හර්ශනී
    මහත්.මිය.සහරා.කැසට්.පටයකට
    ගායනා.කරපු එක්ක.මේ.එක්කම
    ලාබසිනා.ගීතයක්.තිබුනා
    අතීතය.මතක්.උනා

    • @ASHANLAKSITA
      @ASHANLAKSITA 4 หลายเดือนก่อน +1

      ou sahara youn sajivi prasnga eka tynna

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 9 หลายเดือนก่อน +3

    🌹🌹👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨..හරිම .ලස්සනයි .සිංදුව 👨‍❤‍👨👍👍👍🌹🌹🌹

  • @pathumpathum5929
    @pathumpathum5929 2 ปีที่แล้ว +13

    ලස්සනයි නියම සිංදුව අතිතයට ගියා

  • @indikaprasad648
    @indikaprasad648 27 วันที่ผ่านมา

    අර්නි පිරිස් ප්‍රමුඛ සහරා music සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +5

    පාසල් කාලය අමතක නෙවෙන ආදරනීය ගීතයක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @NamalGangan
      @NamalGangan 8 หลายเดือนก่อน

      සුභානි අක්ක කියද්දී නියමයි සින්දුව

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

    Badagini බං 😂 kanawa ithin matak කියන්නේ😮😢 uba thsniyen kawat msta kanna ba එහෙම 😮❤meya innawamn aran එන්නම් api කට්ටිය ekat කාමු❤❤😊😊

  • @shriyanimalkanthi237
    @shriyanimalkanthi237 2 ปีที่แล้ว +3

    ❤lassana sinduwak.. thawa sindu dannaa.. lassana sindu gdk thiyena chenal ekak.

  • @JhonSnowy
    @JhonSnowy 2 ปีที่แล้ว +11

    ගොලු හදවත ෆිල්ම් එකට සමකරන්න කිසිම ෆිල්ම් එකක් මටනම් හම්බුන්නෑ..........❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Hummm ධනංජය de silva saha chamari de zoysa ❤❤😘😘👫 2:02 💏👨‍👩‍👧

    • @Jcbpblx
      @Jcbpblx 10 หลายเดือนก่อน

      @@chamarinilushikadezoysa6511na.

    • @Jcbpblx
      @Jcbpblx 3 หลายเดือนก่อน

      @@chamarinilushikadezoysa6511😂😂😂😂

    • @Jcbpblx
      @Jcbpblx 3 หลายเดือนก่อน

      අනුලා කරුණාරත්නගේ රංගනය විශිෂ්ටයි...

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +3

    Lassanai thanx

  • @SanjeewaKumara-q5i
    @SanjeewaKumara-q5i 10 หลายเดือนก่อน

    Aettatama aetta kiyana.aekawatinawa.subani akkaeeeew adarei mn oyagae gamaedaeraniyagala ❤❤❤❤❤

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +2

    Patta so ekakak meka

  • @saumyaprasadani6455
    @saumyaprasadani6455 5 หลายเดือนก่อน

    Lassana song akak....meka liyla tiynne kauda

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +4

    සුපිරි 👍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      අංජුනි bonna epa ඉතින් oya ඇති 😢😢😢ll🙏🏾🙏🏾🙏🏾🫂💏 ba mn bonawa 😔😔😔 ane anju ❤❤❤😢😢😢😢😢 ai adanne mawa wadayak neda oyat 😑😑❤❤❤ mn මෙහෙම ඉන්නම් 😢 mn kiuwe kawadada oyage adare wadayak කියලා 😊😊❤❤❤❤ ara issara wage banonne නැත්තේ ai❤ mata පාළු යි අංජන mn අසාවෙන් apu ගමනක් නෙවෙයි ❤❤💏💏💏🫂🫂🫂🫂🫂😔😔😔 matath දැන් මැරෙන්න ඕනා ❤❤❤epa inna mn enawa koma gari ❤❤❤❣❣❣❣ එහෙම් mata ඔයාව අමතක කරන්න බැරි උනා sudu❤❤❤mage baba oya inne mn thibbe horen ඇවිත් ලඟින් 🤰🤱👨‍🍼😊😊😊😊😊 apoo hithuwakkaraya😅😅😅😂😂😂😂 ඇති යාන්තම් දන්නවාද kochchara ආදරේ ද mn mage husma anju saththai 👼🤱😂😂😂😂තථාගත වගේම තමයි ඉතින් 😁😁😁😁😋😋😋😋😋😋

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q 2 หลายเดือนก่อน

    ලස්සනයි 🥰🥰🥰🥰

  • @niluyasapala890
    @niluyasapala890 5 หลายเดือนก่อน

    Siya parakata wediya ahuwa godaaaaaaaak ලස්සනයි ❤❤❤❤❤

  • @asankaroshan6183
    @asankaroshan6183 4 หลายเดือนก่อน

    Super voice 🤟🤟♥️❤

  • @Sanukahettiarchchi
    @Sanukahettiarchchi 3 หลายเดือนก่อน

    Adreiii eiii❤

  • @falcontrading602
    @falcontrading602 5 หลายเดือนก่อน

    ❤❤nice song❤❤❤

  • @JiwanthijayakodiJayakodi
    @JiwanthijayakodiJayakodi 9 หลายเดือนก่อน

    ❤❤❤lassanai❤❤

  • @WasanthaPremalal-fk9rl
    @WasanthaPremalal-fk9rl 4 หลายเดือนก่อน

    Supper❤❤❤

  • @neetaAththanayaka
    @neetaAththanayaka 6 หลายเดือนก่อน

    Mareee maru❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 9 หลายเดือนก่อน +1

    Gayakaya nivaradi karanna 😢😢😢

  • @DhanukaLakshan-hb3rd
    @DhanukaLakshan-hb3rd 10 หลายเดือนก่อน +1

    Lassnai

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 9 หลายเดือนก่อน

    Dekayi dan inna un nisa ape sindu vinasa venava 😢😢😢

  • @SagaraSampath-je9vj
    @SagaraSampath-je9vj 4 หลายเดือนก่อน

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +2

    Ammooo

  • @maheshirodrigo6463
    @maheshirodrigo6463 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @Nishantha-i5n
    @Nishantha-i5n 4 หลายเดือนก่อน

    ❤❤❤Ha Ha ❤❤Ammoo❤patta❤❤❤

  • @madusankadissanayaka9549
    @madusankadissanayaka9549 8 หลายเดือนก่อน

    Mara lashani den teyana සිංදු wagada

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 ปีที่แล้ว +1

    Ananda Padmasiri Mahatha mema geethaya rachana kale,ethuma danata maasa 3kat awage kalin miyagiya.Gamapaha pradeshaye jiwathwu ethuma prasiaada puwathpath rachakayek

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 9 หลายเดือนก่อน +2

    කෙල්ලෝ වැඩිමනක් ඔහොමයි

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 9 หลายเดือนก่อน

    ❤ 🌹

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +5

    And manda pissuwage ahala epawenne

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Madu1985-qm3bp
    @Madu1985-qm3bp 4 หลายเดือนก่อน

    2001 o. L kattiya ko

  • @wathsalabasnayaka2508
    @wathsalabasnayaka2508 4 หลายเดือนก่อน

    Pasal kale mathak wenawa, e adaraneeya atheethaya ai enne na

  • @FunnyFerryBoat-pd1iq
    @FunnyFerryBoat-pd1iq 2 หลายเดือนก่อน

    😂❤

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana ปีที่แล้ว

    👍👍👍

  • @kvipuvipu2348
    @kvipuvipu2348 7 หลายเดือนก่อน

    😢

  • @tharindudilshan5943
    @tharindudilshan5943 5 หลายเดือนก่อน +1

    බේස් ලයින් එක කොහොමද ❤️

    • @janakasadaruwan6653
      @janakasadaruwan6653 5 หลายเดือนก่อน

      අර්නි පීරිස් නේද.❤❤

    • @wesamun1
      @wesamun1 4 หลายเดือนก่อน

      තැනින් තැන ගංවතුර තිබ්බා.කාණු බ්ලොක් වෙලා.බේස්ලයින් ගැනනේ ඇහුවෙ 💔😢

    • @tharindudilshan5943
      @tharindudilshan5943 4 หลายเดือนก่อน

      ​@@janakasadaruwan6653ඔව්ව්ව් අර්නි පීරිස් 🤗

  • @PriyanthaKumara-qx5sw
    @PriyanthaKumara-qx5sw 8 หลายเดือนก่อน

    😅

  • @komare-hl2dd
    @komare-hl2dd 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Oya ithinadath බීලා mk වහලේ uda horen idan සිවිලිම අස්සේ ganja ගහන්නේ දැන් mk ප්‍රශ්නෙ 😂😂😂😂 ammandiyek 😂❤❤😅🤣🤣🤣🤣🤣🤣🤣😋😋😋

  • @Dammikabro-s6r
    @Dammikabro-s6r 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @DisanayakaDisanayaka-gv4ct
    @DisanayakaDisanayaka-gv4ct 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤