හරිම අමන ගු තොක්තික් - Good night |Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • #reaction #entertainment #justforfun #supun
    There is more to this than laughter.Let's produce useful citizens for the country .
    Srilanka funny people
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 784

  • @madushankarandimal7928
    @madushankarandimal7928 11 หลายเดือนก่อน +56

    ඩීප්‍රෙශන්වලට හොදම බෙහෙත සුප්පා 😀

  • @CDILSHAN7972
    @CDILSHAN7972 11 หลายเดือนก่อน +70

    යෝ එකක් දාලා දවස් දෙක්කට පස්සේ තව එකක් මෙච්චර ඉක්මනින්..ගැම්මක් තමයි ආ...සප්‍රායිස්😂❤🔥

  • @savindyashehani4220
    @savindyashehani4220 11 หลายเดือนก่อน +115

    දුකෙන් ඉන්න වෙලාවක මූනට හිනාවක් ගෙනාව සුප්පා අයියට thanks😂❤

    • @anjaleesathsra
      @anjaleesathsra 10 หลายเดือนก่อน

      Attama🥺💗

    • @Bcum_69
      @Bcum_69 9 หลายเดือนก่อน

      Women💀

  • @keshannimsara5931
    @keshannimsara5931 11 หลายเดือนก่อน +55

    අදත් සුපියක් සුප්පා ගැම්මක් කොල්ලෝ පලවෙන් කමේන්ට් එක නිසා හැමෝම මේ කමෙන්ට් එකට ලය්ක් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යමුකෝ අහිංසක ඉල්ලීමක් සගෝ ❤❤

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 11 หลายเดือนก่อน +35

    ඔබත් දුකෙන්ද ඉන්නෙ හිනා වෙන්න නම් මේක බලන්න සුපිරියක් ❤️✌️

  • @Pasindudilshan32
    @Pasindudilshan32 11 หลายเดือนก่อน +59

    මෙහෙම විඩියො දානවා කියන්නෙ සුප්පා නියමයි ඉතින් කියලා වැඩක් නෑ...ආදරෙයි සුප්පා බොසා..❤😂

  • @user-gw6vk5vj9d
    @user-gw6vk5vj9d 11 หลายเดือนก่อน +22

    මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට වීඩියෝ එකක් දාවි කියලා ආදරෙයි සුප්පා ...💕

  • @shehantravel06
    @shehantravel06 11 หลายเดือนก่อน +17

    පටන් ගත්ත දවසේ ඉදලම ආපු හැම එකක්ම බැලුවා 💗

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 11 หลายเดือนก่อน +21

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @sanojdhanuka6790
      @sanojdhanuka6790 11 หลายเดือนก่อน +1

      යකෝ මූ

    • @ThimilaLanka-ui1yu
      @ThimilaLanka-ui1yu 6 หลายเดือนก่อน

      මෛත්‍රීපාල 😂💔

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 11 หลายเดือนก่อน +22

    වෙනදට වැඩිය අද වීඩියෝ එක ආතල් බං..මුල ඉඳලා හරි පිලිවෙලයි..හරිම පිලිවෙලයි...😂ඒ ඒ ගොංකමට ගැලපෙන විදිහට හරියටම තිතට රිවිව් එකක් දුන්නෙ අද තමයි ඈ...😁🤟

    • @user-yt3ps4dm3w
      @user-yt3ps4dm3w 11 หลายเดือนก่อน

      😂😂😂😂 sirm

  • @user-wn8fy2he6w
    @user-wn8fy2he6w 11 หลายเดือนก่อน +13

    හරිම අපූරු අමන පෙනුමක් තමයි තියෙන්නෙ 😂😂😂😂 ❤

  • @tharushaherath6881
    @tharushaherath6881 11 หลายเดือนก่อน +16

    මමනම් හිතුවේ මෙච්චර ඉක්මනට දැම්ම හින්දා පොඩි වීඩියෝ එකක් කියෙලා බලද්දී දිග එකක් ❤😮😅

  • @pathummaduwantha
    @pathummaduwantha 11 หลายเดือนก่อน +13

    ලබන සතියේත් අමනයො ටිකක් අරන් දුක හාදු දෙන රැයේ එන්න සුප්පා අයියේ 😂

  • @user-ny2qf8wv9f
    @user-ny2qf8wv9f 11 หลายเดือนก่อน +5

    බත් එක අතට අරන් බලන්න ගත්තා විතරයි ගූ සීන් එකගියෙ මරු අයියා😂😂😂

  • @thilinarupasri_
    @thilinarupasri_ 11 หลายเดือนก่อน +20

    සතියකට එකක් නේද දානවා කීවේ 😅 සතියට දෙක තුනක් දාපන් බං මේ වගේ❤

    • @thilinipriyadarshani6780
      @thilinipriyadarshani6780 11 หลายเดือนก่อน +2

      Me sathiye palaweni video eka bn 😒

    • @thilinarupasri_
      @thilinarupasri_ 11 หลายเดือนก่อน +2

      ​@@thilinipriyadarshani6780 😂 ඔව් නේ. දින මතකත් නෑ 😢

  • @thilinaruwan7277
    @thilinaruwan7277 11 หลายเดือนก่อน +5

    ලග ලග වීඩියෝ ඕනි සුප්පො.. උඹ වෙනුවෙන්ම බලං ඉන්න සෙට් එකකුත් මේකෙ ඉන්නව.මාත් එතනිං එකෙක්❤❤❤

  • @ruvindamadhubhashana4528
    @ruvindamadhubhashana4528 11 หลายเดือนก่อน +7

    මරු හොදේ💔😂......ආතල් කෝටියයි ඉතිම් මේකට ආවොත්,ආදරෙයි සුප්පා❤️

  • @nipunisankalpani634
    @nipunisankalpani634 11 หลายเดือนก่อน +11

    අනේ ආයේ විඩියෝ එකක් දැම්මට ගොඩාක් තෑන්ක්ස් bro.❤❤ අදත් මරු 😂😂😂😂😅 good night හැමෝටම .🎉

  • @user-en2hh3yf4e
    @user-en2hh3yf4e 11 หลายเดือนก่อน +2

    😂 ඇත්තටම notification eka dakama harima සතුටක් enne..video eka balanna..eka laga video dala Maru..❤ ...niyama වචන niyama hinawa..හැමදාමත් wage..🎉

  • @tharindudamith5151
    @tharindudamith5151 11 หลายเดือนก่อน +5

    අද එක මරැ මරියානාගාදෙ 😂🇰🇷 ඔලුවෙ පීඩනෙ අඩුවෙන්න මේ වගෙ තව ආතල් ඕනෙ සුප්පා අපි කොරියා 🇰🇷🤝❤

  • @ii-mv4bd
    @ii-mv4bd 11 หลายเดือนก่อน

    Notify එක දැක්ක ගමන් ආවෝ....සුපිරි ...❤️❤️❤️❤️👍👍👍..

  • @Ayshu2018
    @Ayshu2018 11 หลายเดือนก่อน +6

    මේ ටික්ටොක් ගෝතයින්ගෙ වීඩියෝ දකිනකොට අපිට හිතට එන තරහා🤬සුප්පා මදි නොකියන්න වචන වලින් පිට කරනකොට ‘මාර සතුටක් එන්නේ😂😂ආදරෙයි සුප්පො😊😊

  • @DilanPrasanna-kc3by
    @DilanPrasanna-kc3by 11 หลายเดือนก่อน +4

    උබ වගේ ආතල් දෙන්න කාටවත්ම බෑ බන් මේකේ. උබ ගැන කියන්න වචන නෑ සුප්පා.ආදරෙයි..❤️

  • @Dushshantha92
    @Dushshantha92 11 หลายเดือนก่อน +27

    ඉස්සර වගේ හොදම එකෙන් කියා දෙනවනම් තමා තවත් හොද😂 love from qatar❤️❤️🫶

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 10 หลายเดือนก่อน +5

    2005 පස්සේ කිව්වම ගැම්මක් ආවා ඈ ❤🤘

  • @upekshaseuvandi1765
    @upekshaseuvandi1765 11 หลายเดือนก่อน

    adath vidio eka supiri suppa aiyee adarei ❤️❤️❤️ suppa kiyanne සිනා saagarayak thama 👍👍

  • @SACHIYA342
    @SACHIYA342 11 หลายเดือนก่อน

    Ayenm bath kana gmn mekage video baln ne😂😂..adarei suppo❤

  • @KavindaChamila-dr9mz
    @KavindaChamila-dr9mz 11 หลายเดือนก่อน

    Ane Maru ban digatama ikmanata videos ona suppa ayya....,❤️❤️❤️❤️❤️😍

  • @sajithnalaka5634
    @sajithnalaka5634 2 หลายเดือนก่อน

    😂😂kana alla pitata deparai 😂😂 ekanm Etta suppoooo

  • @chandanasuha2981
    @chandanasuha2981 11 หลายเดือนก่อน +1

    ❤😂 අම්මෝ තව විඩියෝ එකක්, සුපිරියක් තමයි ඉතින් හැමදාමත් වගේ,❤👍👌, නියමයි නියමයි, 😂❤

  • @ruwaniliyanage6550
    @ruwaniliyanage6550 11 หลายเดือนก่อน +1

    Dakapu gaman awa ballo. 😅🤣🤣 ubatanam pin aiyeee apiwa hinassanawata 🙏😅

  • @ashalucky1776
    @ashalucky1776 4 หลายเดือนก่อน

    "පරිප්පුවට දාපු නිවිති කොල වගේ මුන්" අම්බෝ සුප්ප අයියේ ඔයානම් .....😂 මරු අනේ..❤

  • @randyspets3716
    @randyspets3716 11 หลายเดือนก่อน +5

    ලග ලග වීඩියො නමන්න එපා බම්ලෝ..අපි හිනා වෙලා මැරෙයි.ගස්ලබු පින්නයෝ ගූ කරන උබට මගේ උපහාරය😂

  • @pasindulakshan7162
    @pasindulakshan7162 11 หลายเดือนก่อน +3

    සුප්පා අයියා ❤ හැමදාම සුපිරියක් තමා..ආදරෙයි එකෙන්ම

  • @user-dh4ki8vg9v
    @user-dh4ki8vg9v 8 หลายเดือนก่อน

    Dapu hema vidiyo ekakma magarinnethuwa balanawa suppa aiyee.බුදුසරණයි අයියේ .❤️❤️

  • @chethanakaushalya
    @chethanakaushalya 11 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමා 😁♥️✨ ගැම්මක්.සුප්ප.අයියේ ❤️😻✨

  • @sadunichamaya7514
    @sadunichamaya7514 11 หลายเดือนก่อน +2

    ලස්සනයි සුප්පා අයියේ හැමදාමත් බලනවා ..සුපිරි ❤

  • @windy5483
    @windy5483 11 หลายเดือนก่อน +3

    අනෙ සුප්ප අයියා මරු අනෙ..මෙහෙම වීඩියෝ දානවනම් සුපිරිම සුපිරි... පැය 10 ක් දැම්මත් අපි බලනව සුප්ප අයියේ .❤❤❤❤❤❤❤😊 එතරම් අපි ඔයාට ආදරෙයි

  • @yohankkumara9600
    @yohankkumara9600 11 หลายเดือนก่อน

    එක දිගට වීඩියෝ තුන හතරක් දැම්ම සුපිරි❤ඉස්සරහට මේ වගේම දාමු සුපුන් අයියේ❤

  • @nilushika804
    @nilushika804 11 หลายเดือนก่อน +1

    Man nam hithuwema wena baddak kiyayi kiyala 😂😂😂😂😂❤❤❤❤❤❤

  • @viranrantharu4557
    @viranrantharu4557 11 หลายเดือนก่อน +3

    "මොනවා උනත් ඒ දෝනිගෙ පපුව හොදා"😂😂😂😂😂😂😂

  • @virajanichathurika634
    @virajanichathurika634 11 หลายเดือนก่อน +2

    ලස්සනයි සුප්ප අයියේ.....ඉක්මනටම ආය වීඩියෝ එකක් දාන්නෝ....🌹 ආදරෙයි......♥️

  • @shiranthisomavickrama4484
    @shiranthisomavickrama4484 11 หลายเดือนก่อน +3

    සුපිරි බන් බ්‍රෝ මේ tiktok අප්පිරිය උනා අවුරුදු අක හමාරක් වෙනවා app අකත් delete කරා පතෝල හුත්ති නිසා..🤣🤣🤬🤬🤬

  • @DILIYALIVE
    @DILIYALIVE 11 หลายเดือนก่อน

    😂❤අඩො මරැ අදත් සුපිරියක් තමයි ඉතින්

  • @dilshanmadushanka3057
    @dilshanmadushanka3057 11 หลายเดือนก่อน +7

    මූ හොදයි ඇත්තටම කොන්ඩම් ඇඩ් එකකට 😂💦😂💦😂🤘🤘🤘🤘සුප්පා පහරක් අදත් 😎❤️🤘

  • @malshasilva5518
    @malshasilva5518 11 หลายเดือนก่อน

    😂😂😂😂😂 thank you video ekata suppa aiye 🌺❤️

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA 11 หลายเดือนก่อน +2

    ප්‍රශ්න කෝටියයි ආතල් කෙලකෝටියයි🤣😂
    වීඩියෝව සුපරීයි👌🤙💪✌👍

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 11 หลายเดือนก่อน +1

    Supiiiiiri suppoooooo... adarei itin palenna❤❤❤❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 11 หลายเดือนก่อน +4

    මෙච්චර ඉක්මනට තව වීඩියෝ එකක් දැම්ම සුප්පයියට හද පිරි මෙව්වා එක 👍❤️‍🔥

  • @foxeegaminglk
    @foxeegaminglk 11 หลายเดือนก่อน

    Video ekak enakam balan hitapu mama.. maru suppa 😂❤

  • @dawalamahagamage3740
    @dawalamahagamage3740 11 หลายเดือนก่อน +5

    ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙනවා සුප්පා අයියා ආවම ❤😂

  • @ALFHA44
    @ALFHA44 11 หลายเดือนก่อน +12

    අපිව හිනස්සනවට උබට පින් දෙන්න ඔනේ 😂❤

  • @Periya93
    @Periya93 11 หลายเดือนก่อน +1

    Adeh..මෙි මොකත මෙි😅..notification aka awama man baluwa parana akakda kiyala.akak balala ake unuhuma yammath kalin menna yako adath akak dala.❤..adoh salli prashnayakeath tiyenawada bn 😂😂😂😂

  • @soysaupali6903
    @soysaupali6903 11 หลายเดือนก่อน +1

    මරු හැමදාමත් වගේ සුපිරියක් සුප්පා අයියේ

  • @zumbawithsameer1129
    @zumbawithsameer1129 11 หลายเดือนก่อน +1

    අම්මෝ බන් උබනම් පට්ට.. උබේ videos මගෙ යාලුවන්ට share කරල subscribers ල ගොඩක් හොයල දීල තියනව සහෝ...
    හැබැයි සුප්පට miss උන videos ටිකක් තියනව..
    Sangeeth & dinithi ගෙ videos 😜

  • @shayinidileshika9053
    @shayinidileshika9053 11 หลายเดือนก่อน

    Marama awlin inn welwk me notification ek awe Adrei suppa aiya😥❤

  • @user-me5hr7dj6c
    @user-me5hr7dj6c 11 หลายเดือนก่อน +3

    කන්න ඕනේ ඕකුන්ගේ කැහුට්ට සුප්පා අයියෙ 😂

  • @chathurapanthiyage3786
    @chathurapanthiyage3786 11 หลายเดือนก่อน +1

    ගැම්මක් බන් අයේ අමන පක්කුන්ගේ විඩියො ටිකක් ඕනේ🎉🎉

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 11 หลายเดือนก่อน +1

    Oya hari hodai thawa video ekak genalla❤❤❤

  • @kindu5757
    @kindu5757 11 หลายเดือนก่อน +3

    අපි හොදින් සුපුන් අයියාට කොහොමද ❤ මේ වෙලාවේ විඩියෝ එකක් දැම්මට thnkx අයියේ ප්‍රශ්න මැද්දේ ජිවිතේ ගෙවන ගොඩාක් අය ඉන්නවා පොඩි හරි හිනාවක් ඇවිත් ප්‍රරශ්න අමතක වෙනවා❤ බුදුසරණයි අයියේ

  • @tharushadilshan408
    @tharushadilshan408 7 หลายเดือนก่อน

    Tawa tawa video oni suppa ubanam ❤ ආදරෙයි සුප්පා❤❤❤❤👍😎🤟🤟🤟🤟😉

  • @singapore0419
    @singapore0419 11 หลายเดือนก่อน +2

    ලග ලගම නැමුවා මෙදාපාර ඈ... එල එල සුප්පයියා ❤❤❤

  • @niroshadisanayaka2207
    @niroshadisanayaka2207 11 หลายเดือนก่อน

    Adarei suppa ayyeee❤️❤️❤️😊😊😊😊 ....oya nm itin supiriykma tama😂😂😂❤

  • @Daaa997
    @Daaa997 11 หลายเดือนก่อน

    Man dekka supiri charithyak bn uba❤

  • @user-cl7vr5ug1u
    @user-cl7vr5ug1u 11 หลายเดือนก่อน +1

    Kana vidina ekanam maru suppa 😂😂😂😂

  • @susanthadeepal7546
    @susanthadeepal7546 11 หลายเดือนก่อน

    අදත් සුපිරි තමා ❤✌️✌️👊👊

  • @rusiruff
    @rusiruff 11 หลายเดือนก่อน

    Gammk suppa ayya 😂 patta adath ela 🖐️😂💔💯

  • @luffy--toro
    @luffy--toro 11 หลายเดือนก่อน +1

    ආතල් වගේම , හිතන එකෙක්ට පාඩම් ගොඩයි...
    ස්තූතියි සුප්පා අයියා. ❤

  • @theshanasohantha8541
    @theshanasohantha8541 11 หลายเดือนก่อน

    Patam gamme sinduwa maru aiya 😂😂😂😂😂 adarei aiya❤❤❤❤❤

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 11 หลายเดือนก่อน

    ❤😂😂😂❤❤❤Adarei supun adath athalui hinawawai awooo

  • @anubeats4
    @anubeats4 11 หลายเดือนก่อน +4

    ජොයින්ට් එක ගහලා ඉන්න වෙලාවෙමනෙ අප්පා ඔයත් ආතල් එක දෙන්නෙ 😍😋

  • @exploreedite.9411
    @exploreedite.9411 11 หลายเดือนก่อน +4

    බඩුවක් කියන්නද😂😂😂😂 ආදරෙයි සුප්පො

  • @ahinsa4788
    @ahinsa4788 11 หลายเดือนก่อน

    Stress lept. Thank u suppa ️‍🔥

  • @manojdilanka6329
    @manojdilanka6329 11 หลายเดือนก่อน +1

    පරණ තාලේ ආයම එනවා වගේ සුප්පා අයියේ
    ආදරෙයි ❤❤

  • @anubeats4
    @anubeats4 11 หลายเดือนก่อน +22

    නොටිෆිය දැක්කත් හිත පිරෙනවා සුප්පයියානෙනි 😂

  • @windy5483
    @windy5483 11 หลายเดือนก่อน +2

    පුද්ගලික ඉන්න එවත් ටික් ටොක් දාලා සමාජගත් කරනවානෙ අහෝ දෙවියනි... කක්ක දාන ඒවත් දාවිද මන්දා 😂😂😂

  • @user-no7jx5iu7q
    @user-no7jx5iu7q 10 หลายเดือนก่อน

    අඩෝ උබනං
    අඩෝ කියන්න දෙයක් නෑ බං
    welldon දිගටම කරගෙන පලයං බොක්ක❤

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 11 หลายเดือนก่อน +8

    🤣🤣🤣 මරු අප්පා හිනා වෙලා මැරෙනො ඉතිම් සුප්පා නිසා ආදරෙයි සුප්ප්පෝ 😊❤

  • @user-ee8ol2lu5x
    @user-ee8ol2lu5x 9 หลายเดือนก่อน

    ela bn 😂 hama video ekak ma bala na wa

  • @chanukamadushan401
    @chanukamadushan401 11 หลายเดือนก่อน +1

    නියමයි සුපුන් අයියෙ ඉක්මනට විඩියො එකක් අරන් එන්න 🎉❤

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka 11 หลายเดือนก่อน

    ටයිමින් මරු ඈ 🖐️😝❤️ ඕනිම වෙලාවට දාන්නේ

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 11 หลายเดือนก่อน +1

    මුන් ටික අනිත් උන් වගේ නේමේ 😂ආය හොදම පතයෝ ටිකක් හොදම උද්දික පුතානෝලා 😂

  • @shaanulakmali830
    @shaanulakmali830 11 หลายเดือนก่อน

    Awa awa awaaaaa, 🤣🤣🤣🤣🤣🤣🤣 budu ammo thaniyama innakotath hina yanwa mathak welaaaa ❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙❣️❣️❣️❣️❣️💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛

  • @user-ox8qk5vr8m
    @user-ox8qk5vr8m 11 หลายเดือนก่อน

    gammak ayye digatama yamu ohoma

  • @udaramaduranga5339
    @udaramaduranga5339 11 หลายเดือนก่อน

    Supiri bro eka degta video danwa dan ❤

  • @eeshanithanuja5950
    @eeshanithanuja5950 11 หลายเดือนก่อน

    😅😅😅❤❤❤ammooo ada nn Hina wela iwrayak na.....

  • @sanduninimeshani362
    @sanduninimeshani362 11 หลายเดือนก่อน +3

    දුකින් හිටියේ අයියා. තෑන්ක්ස් හිනැස්සුවට 😂🙂

  • @user-fr5hd4oh1q
    @user-fr5hd4oh1q 11 หลายเดือนก่อน +4

    මග බලන් හිටියෙ ආදරෙයි සුප්ප❤

  • @sachin_Jeykar
    @sachin_Jeykar 11 หลายเดือนก่อน +1

    Welawata uber video ekak damme cago. Maru ❤️❤️

  • @techwithlahiru8478
    @techwithlahiru8478 11 หลายเดือนก่อน +1

    Uddamanaya wadi welada suppa 😀😀

  • @samadhiwathsala
    @samadhiwathsala 11 หลายเดือนก่อน

    ❤ අම්නේ අම්නේ මෙන්න අයෙත් වීඩියෝ එකක් දාලා .මරු සුප්පා අයියා .❤❤😂😂 .

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 11 หลายเดือนก่อน +1

    මේ වගේ ඉක්මනින් වීඩියෝ දානවා නම් අපි සතුටින්..❤😄

  • @rathurosa1114
    @rathurosa1114 11 หลายเดือนก่อน

    සුප්පො ආදරෙයි යකෝ.මන් හරි ආසයි බන් උබේ විඩියො වලට.ටික් ටොක් ගොන් ආතල් වලට බනින විදිහට.මෙ සුප්පො නරකද ටික් ටොක් ලයිව් ඇවිත් ගොන් ආතල් දෙන උන්දැලාටත් වචන ටිකක් කිව්වොත්.🤣🤣🤣🤣🤣👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @user-yk9jx8oy1x
    @user-yk9jx8oy1x 11 หลายเดือนก่อน

    🌺 tibuna hama velavema suppa fatta..❤❤❤

  • @shenalkaveesha4627
    @shenalkaveesha4627 11 หลายเดือนก่อน

    Ammo suppa aiya eka maru🤣💔😍

  • @sithararandika5776
    @sithararandika5776 11 หลายเดือนก่อน +1

    අදත් ගැම්මක්😂❤

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 11 หลายเดือนก่อน

    Notification දැක්කත් ඇති හිත පිරෙනවා ❤❤🤭

  • @era-creations3594
    @era-creations3594 11 หลายเดือนก่อน +4

    අඩෝ සතුට දෝරෙ ගලා යනවා සුප්පෝ සූස්තිමත් සතුටක් තෑන්ක්ස් ආ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashikaperera7116
    @shashikaperera7116 11 หลายเดือนก่อน

    Sarangata thamai kathama kathawa kiuwe suppa. Dewal une untama thamai😂😂

  • @covermebad986
    @covermebad986 11 หลายเดือนก่อน +1

    suppa adarei cudu..