ඩයනා ඇනගන්නෙත් අපෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • #hiepiesuppa #entertainment #reaction #dayana #apeamma
    I clear people's minds n I always make people happy
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 816

  • @ishuuchamika6190
    @ishuuchamika6190 9 หลายเดือนก่อน +245

    සුප්පාගේ තියෙන විශේෂම සීන් එක තමයි ආතල් එක දෙන ගමන්,ඔය පණ්ඩිත වනචර පොඩි උන්ගේ විකාර වලට බනිනවා වගේම,බනින්නේ සීරියස් වෙලා මාර තරහක් යටපත් කරගෙන අවවාදයක් විදියට සැරට කණ හරහා මොළයට..මං සුප්පගේ ආසම ඒ සීරියස් නොබැන බනින එකට ♥️

  • @ErandaMadusan
    @ErandaMadusan 9 หลายเดือนก่อน +83

    සුප්පාට ආදරේ අය like එකක් දාමු❤

  • @madagamageravindu6533
    @madagamageravindu6533 9 หลายเดือนก่อน +75

    ලංකාවේ හදවත් වල පොපියන චමත්කාරය ❤

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 9 หลายเดือนก่อน +57

    පොඩි අවුලකින් බන් හිටියේ...😖🙄 කොහොම හරි උම්බේ වීඩියෝ එකක් බලපුවාම මට හිනාම ගිහින් අර කලින් මූඩ් එක වෙනස් උනා...🙂🤭😂🤩🤩🤩🤝🤝🤝🤝 එල සුප්පෝ...😘

  • @toprank4971
    @toprank4971 9 หลายเดือนก่อน +18

    අඳෝ.... යටි ඇන්දෙ දත් 7 ක් තියාගෙන මෙවුන්දා කියන කුණුහරප බල ඩේ 🤣🤣🤣🤣
    මට බෑ යකෝ සුප්පෝ..... 🤣🤣🤣

  • @isuruvlogs1187
    @isuruvlogs1187 9 หลายเดือนก่อน +19

    කොඩි ගහ යට ජීවනී වගේලු 😂😂😂😂😂

  • @shanuudissanayake8768
    @shanuudissanayake8768 9 หลายเดือนก่อน +63

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එක ආවා😂😂😂

  • @dilshanariyadasa5288
    @dilshanariyadasa5288 9 หลายเดือนก่อน +18

    අම්මෝ අද එක නම් මරු ගුලියක් කාලා හිටපු වෙලාවෙම තමා දැක්කේ වීඩියෝ එක 🤣

  • @gimhanashwetha5283
    @gimhanashwetha5283 9 หลายเดือนก่อน +50

    කාලෙකින් අද ආතල් එක සැරටම ආරම්භයේ සිට 😂❤

  • @lakshithahasith6459
    @lakshithahasith6459 9 หลายเดือนก่อน +16

    සුප්පො මං බලන් ඉන්නෙ 1M subscribe ගහනකම්...ඒ දවස වැඩි ඈතක නෑ හොදේ...ආදරෙයි සුප්පා....වෙලාවක හම්බෙමු අපි අපිට පුරුදු හදේදිම❤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 9 หลายเดือนก่อน +5

    මේකටනම් ලයික් එකක් නොදාම බෑ 😂😂ඒ තරමටම ෆන්😅

  • @JANA99998
    @JANA99998 9 หลายเดือนก่อน +25

    අඩො සුප්පා ඉලග විඩියො එකට සියා චරිතෙ ඔනෙ එක තමා හෙනම ආතල්❤😅🎉

  • @oman1735
    @oman1735 9 หลายเดือนก่อน +10

    ඕන්න ආවා මෙන්න අවා🤭🤭🤭ආදරෙයි සුප්පා අයියේ 😘😘

  • @user-mn9ch9gm8p
    @user-mn9ch9gm8p 9 หลายเดือนก่อน +16

    අදනමි සුපිරි පටන් ගත්තු වෙලාවෙි ඉදලා ගුලි කාපු එවුන් වගේ බං😂😂හිනස්සලා මරන්නද යකෝ හදන්නේ සතියේ විඩියෝ එක එනකමි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන් සුප්පා අැතුලු සෙටි එකටම ගොඩක් අාදරෙයි තෙරැවන් සරනයි කරන කියන සියලුම වැඩ සාර්තක වෙිවා!❤❤❤❤❤❤❤❤

  • @virajanichathurika634
    @virajanichathurika634 9 หลายเดือนก่อน +7

    ඔන්න නොටිෆිකේශන් එක ආව ගමන්ම වීඩියෝ එක බලන්න පටන් ගත්තෝ.........😍🌹

  • @UdithaLakshan-px4yz
    @UdithaLakshan-px4yz 9 หลายเดือนก่อน +14

    ඔන්න අදත් වෙන්දා වගේම සුපිරියක් තමයි සුප්පො😂😘✌️🤟💌

  • @roshansanjeewa2727
    @roshansanjeewa2727 9 หลายเดือนก่อน +14

    හඳේ ඉදන් බලද්දි තමා පට්ටම..😁😁

  • @HASH324
    @HASH324 9 หลายเดือนก่อน +8

    8:21 හරි කෝලමක් උනානේ මේක😂😂

  • @gayanmadusanka5222
    @gayanmadusanka5222 9 หลายเดือนก่อน +31

    අපි ඔයාව තනි කරන්නේ නැ සුප්පා අයියා 😂😂😂😂 ගලි වල වහලාම දාමු ආයේ ගද නොගහන්නම🙃😂😂😅

    • @user-mr4wp7ku4l
      @user-mr4wp7ku4l 9 หลายเดือนก่อน +2

      ado me rata winasayi ne bn😅

    • @gayanmadusanka5222
      @gayanmadusanka5222 9 หลายเดือนก่อน

      @@user-mr4wp7ku4l 🤧🤧🤧🤧 ඔව් ඩේ

  • @KusalVlogs
    @KusalVlogs 9 หลายเดือนก่อน +15

    අඩෙ ඔහොන හිනා වෙන්නෙ කොහොමද .. ගුලියක්ව්ත් කාලද එන්න්නෙ...පට්ට ඈ. ජය ❤

  • @IreshaMDiaz
    @IreshaMDiaz 9 หลายเดือนก่อน +16

    හායී ❤ සුප්පා ගේ tik tok එකක් බලනකොට u tube notification එක ආවා.. අම්මො මරු ❤❤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน +2

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.

  • @hdhbdbdbnannnm
    @hdhbdbdbnannnm 9 หลายเดือนก่อน +37

    සුප්පා අයියා තරම් කව්රුවත් සෙට් නෑ❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน +1

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.

  • @bhanumigara8771
    @bhanumigara8771 9 หลายเดือนก่อน +5

    තාම වීඩියෝ එකේ බාගයයි බලලා තියෙන්නේ යකෝ බඩ කොර වෙලා ඉන්නේ 😅 සුපුන් මල්ලී උබට පින් උට්ටෝ 😂😂😂

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 9 หลายเดือนก่อน +10

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @gayanmadusanka5222
      @gayanmadusanka5222 9 หลายเดือนก่อน +3

      අම්මට සිරි හිටං😂😂😂 හැබැයි උබ හිටපු කාලේ අපි කාලා බිලා හිටියා දැන් වතුර තමා බොන්නේ කඩේ තියෙන දෙවල් දිහා බලාගෙන ඉන්නවා 😢🤥 ඉස්සර කඩේට ගියාම🤔🤕

    • @dagakariff7293
      @dagakariff7293 9 หลายเดือนก่อน +2

      Halo maithri maaame 😂😂😂😂😂😂😂😂kaaalekin dakke 😂😂😂😂😂kohomada dan saneepen ehema innoda

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 9 หลายเดือนก่อน +16

    අම්බෝ මරු මරු 😅😅😅 බුදුසරණයි සුප්පා අයියා ❤️❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.

    • @sanjuthilinithilini
      @sanjuthilinithilini 9 หลายเดือนก่อน

      @@smithrajapaksa7820😏😒

  • @bhanumigara8771
    @bhanumigara8771 9 หลายเดือนก่อน +15

    වැඩ නිසා ඉකිලා හිටියේ ඒ නොටිෆිකේශන් එක මාව ❤❤❤❤

  • @asankaasanka5157
    @asankaasanka5157 9 หลายเดือนก่อน +13

    සුප්පාගේ වමි යටි ඇන්දේ හක්කෙ අන්තිම දත පුරවලා නේ .කාපන් අපිටපේන්න චොකලට් කාපන්කො තව😂😂😂🤣🤣

  • @nipuniumanda2973
    @nipuniumanda2973 9 หลายเดือนก่อน +47

    😂😂😂 මන් හිතුවා ඩයනා ගැන දීර්ඝව සාකච්ඡා කරයි කියලා අදත් නියමයි ❤❤

  • @Amila9082
    @Amila9082 9 หลายเดือนก่อน +5

    සුප්පා එළ අදත් සුපිරියක් 😂😂🤣🤣 අනුරාධපුර ගැම්ම 🌹😍💛🔥👍✌️💪

  • @Miniacooper2825
    @Miniacooper2825 9 หลายเดือนก่อน +11

    සුප්පා උබ පට්ට බං එකෙන්ම රිදෙන්න දෙනවා දෙන එක උබ මගේ ටික්ටොක් එකෙත් ඉන්නවා එල බං ❤️💛💚🤟😍😘

    • @Niwaa3435
      @Niwaa3435 8 หลายเดือนก่อน

      සුප්පා ටික්ටොක් නෑ. ඒවා ෆේක් අකවුන්ට්

  • @dineshalakmali4001
    @dineshalakmali4001 9 หลายเดือนก่อน +6

    යටි ඇන්දෙ දත් 17ක් තියන ආච්චිගෙන් ඊළඟට අහගන්නෙ සුප්ප තමා ඉතින්......සුප්පයියත් එකට Rv එකක් දෙන්න අලුත් කුණුහරුප ටිකක් හොයන් පාඩම් කරගනින් මගෙ එකෝ

  • @anjanasurajsilva7447
    @anjanasurajsilva7447 9 หลายเดือนก่อน +5

    අද video එකත් පට්ටම ආතල් සුප්පා......😅😅

  • @Sathsarani...123
    @Sathsarani...123 9 หลายเดือนก่อน +6

    අපෙ අම්මා ගැන නෑ කියලා හිතුවේ.....ඒත් තියෙනවා 😂👍♥

  • @TharuwaBro301
    @TharuwaBro301 9 หลายเดือนก่อน +15

    අඩෝ සුප්පා ආදරෙයි ❤❤අදත් සුපිරියක් 😁

  • @lankika221
    @lankika221 9 หลายเดือนก่อน +12

    නොටිෆිකේශන් වැඩිච්ච ගමන් ආපු සෙට් එක කො 👍👈❤️ සුප්පා ආදරේ හූම්නෝ

  • @Cute_maduwa8331
    @Cute_maduwa8331 9 หลายเดือนก่อน +6

    කොහොමත ඔයාලට , එන්ඩ ඇණ ගන්න , ආදරෙයි සුප්පා ❤️❤️❤️

  • @sudumalli94
    @sudumalli94 9 หลายเดือนก่อน +6

    අද නම් පට්ට සුප්පෝ😍👍 අර පොල් හුම්තිගෙ වීඩියෝ එකත් තිබ්බා නං පංකාදුයි😅

  • @user-oq7kv2my8t
    @user-oq7kv2my8t 9 หลายเดือนก่อน +2

    මගේ යූ ටියුබර්ස්ලගෙන් අංක එකට ඉන්නේ සුප්පා..❤️ලොකු ගේමක් ගහන් යන සැපට ඉන්න ආතල් දන්න එල පොරක් සුපුන් අයියා...හිනාවෙන් හදවතත ඇතුලට රින්ගලා ජීවිතේට වටින ගොඩක් දේවල් උපහාසයෙන් කියන එල පොරක්...අනිවාර්යයෙන් දවසක සුපුන් අයියව හම්බ වෙන්න ලොකු කැමැත්තක් තියනවා...❤️.මේ වගේ සොම්බි ජීවිත උදාහරණයට අරගෙන අපේ ජීවිත වලට ලොකු පාඩමක් කියලා දෙන්න ඉස්සරහටත් ශක්තිය දයිරිය ලැබේවා ..ආදරෙයි සුප්පා හැමදාම ❤️❤️❤️

  • @DewMaleesha
    @DewMaleesha 9 หลายเดือนก่อน +8

    ඇන ගත්තට...අද තමයි මෙහෙම ඇන ගන්න උන් දැක්කේ....😂😂😂😂😂

  • @dinukasathsara2664
    @dinukasathsara2664 9 หลายเดือนก่อน +1

    Ammoo traka paninawa bn 😅 supiriyak

  • @Sachchaa
    @Sachchaa 9 หลายเดือนก่อน +16

    අපි ඔක්කෝටම ජය වේව සුප්පෝ......❤❤❤🎉ඉක්මනට කක්කා ටිකක් දාල එන්න අයෙත්....💓

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 9 หลายเดือนก่อน +8

    අම්මෝ සුපිරී 😂 ඔහොමම යමන් 😂 ආදරෙයි ❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 9 หลายเดือนก่อน +7

    උබ ඇන ටිකක් ඇරන් පට්ට ආතල් එකක් දුන්නෙ බන් අද 😂😂😂

  • @SathsaraniSathsarani-ce2jp
    @SathsaraniSathsarani-ce2jp 9 หลายเดือนก่อน +7

    හරි මේ සැරේ බැනුම් අහන්න පුළුවන් 😂😂😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.

  • @_Ya-lr9gf
    @_Ya-lr9gf 9 หลายเดือนก่อน +6

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 😮

  • @gayanmadusanka5222
    @gayanmadusanka5222 9 หลายเดือนก่อน +8

    විහිලු නෙමෙයි අයියේ ඔයා හැම වෙලේම කරන්නේත් 😢 සිරියස් උනාම ඔයා කියන කතා මාරම විදිහට වටිනවා 🥺🥺🥺🥺❤️‍🔥❤️‍🩹😇😨 ලිංගික අවයව දෙක ඝට්ටනය කරගන්න විදින දුකක් උන්වහන්සේ කොහෙද ඉන්නේ දන්නේ නැනේ ගිහිල්ලා හම්බෙන්න එහෙනම් අහන්නේ ඔබ වහන්සේ ඇයි චිවරයක් දරාගත්තේ ඇයි කියලා 🤕

    • @AshenDananjaya-px1ds
      @AshenDananjaya-px1ds 9 หลายเดือนก่อน +1

      හාමුදුරුවොන්ට සැප තියෙනවා අපිට වඩා😂😂බුදු හාමුදුරැවන්ට විතරක් ගරැ කරහන් බොක්ක චීවරයක් දාගත්ත සක්කිලින්ට ගරැ කරන්න එපා..බුදු දහම විනාශ කරන්න හදන සක්කිලින්ට ගරැ කරන්න එපා

  • @aroshasashinindu
    @aroshasashinindu 9 หลายเดือนก่อน +18

    සුපිරියක් සුප්පා අදත්❤ ආදරෙයි ඇ 😂🥰

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      ඔය පැත්තේ පරිස්සමෙන් ඉන්න කවුරු හරි බෝම්බයක් ගැහැව්වොත් සුප්පා හම්බවෙයි.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      ඔයාල පල්ලි ගියොත් පල්ලිය ඇතුලේ ඉන්න එපා හදිසියේ දුවන්න හරි පල්ලියට පිටින් ඉන්න පල්ලියේ පූජක කෙනාට කියන්න හැංගිලා දේව රාජකාරී කරන්න කියල, අර 1700 දී ලංකාවට ඉන්දිවේ ගෝව ඉඳන් ආපු වෙළඳ පූජකයා වගේ හොඳයි කියන්න, එතුමා ඒ කාලේ හැංගිලා‍ දේව රාජකාරී කරේ බෝම්බ පිපිරීම් නිසා.

  • @Shashi.Rangana
    @Shashi.Rangana 9 หลายเดือนก่อน +41

    දැක්කත් ඇති හිත පිරෙනවා සුප්පා 😊😊 like 500k oni 😢

  • @samindasandakelum8474
    @samindasandakelum8474 9 หลายเดือนก่อน +4

    ගැම්මක් අයියණ්ඩි අදත් සුපිරියක් ❤️❤️❤️ බුදු සරණයි ❤️

  • @dunagaming1490
    @dunagaming1490 9 หลายเดือนก่อน +4

    Notification එකෙන් ආව ගමන්ම ආවා ආදරෙයි සුප්පෝ 💕💕❤️❤️❤️

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි සුප්පෝ.. අර නයිටි zn එක 👌 ..ආදරෙයි සුප්පෝ... ❤❤❤❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 9 หลายเดือนก่อน +14

    දවසක මැරෙන්නේ සුප්පගේ වීඩියෝ බලලා හිනා වෙලා😂

    • @buddika7513
      @buddika7513 9 หลายเดือนก่อน

      එච්චර හිනා යනවද ඔයාට?

    • @wniruparoy2452
      @wniruparoy2452 9 หลายเดือนก่อน

      Budusaranai 🙏 malli

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน

      ඔව්ව්ව්

  • @leadertdkyt8804
    @leadertdkyt8804 9 หลายเดือนก่อน +8

    අම්මෝ සුප්පා අය්යේ ❤😂🎉

  • @asithachamara897
    @asithachamara897 8 หลายเดือนก่อน +2

    හිතේ තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනව සුප්පගෙ වීඩියෝ එකක් බැලුවම තෑන්ස් බොක්ක ආතල් එකක් දෙනවට 😂😂😂😂😂

  • @lahirupramodya1891
    @lahirupramodya1891 9 หลายเดือนก่อน +40

    අනුරාධපුර අපෙ ගමෙන් බිහි උන දෙව පුතෙක් උබ 🖤සුප්පා ආදරෙයි මගෙ එකා

    • @kalumlanka4285
      @kalumlanka4285 9 หลายเดือนก่อน

      අනිවාරෙන් ❤

  • @rithurylee
    @rithurylee 9 หลายเดือนก่อน +1

    Asanipen hitiye ballo. Video 1 balala Hina wela amma ahuwa "dan ube Leda hodai da kiyala." Mawa kawada hari gedarin elawanne uba nisa thamai. Adarei ah ❤😂😅🙏

  • @HashiNawodya
    @HashiNawodya 9 หลายเดือนก่อน +5

    අම්මෝ පාට්ටී.....ඇනගන්නවද ...පාට්ටී.......🤣🤣 අම්මෝ.....සුප්පා අයියේ...ගනන් කරානේද දත් ටික....🤣🤣🤣🤣🤣🤣🤣 සුපිරියි සුප්පා අයියේ....ආදරෙයි...♥️

  • @Mendatrip
    @Mendatrip 9 หลายเดือนก่อน +32

    අදත් අම්බෝ 😂😂 සුපිරියක් සුප්පයියා ❤

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 6 หลายเดือนก่อน

    සුප්පා අයියා නියමයි මුන්ට ඔය කතා කරන විදිය හොද වැඩි 👍👍👍

  • @vimukthimadushan1224
    @vimukthimadushan1224 8 หลายเดือนก่อน

    ලිංගික අවයව දැක ගට්ටනය කරගන්න දගලන දැගලිල්ලක් ..එක මරු අ 😂😂😂🤟🤟

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 9 หลายเดือนก่อน +4

    බණත් කියනවා මේ අයියා........ඒ කියලත් තේරෙන්නේ නෑනේ මුන්ට......විහිලුවෙන් කිව්වත් හොදින් කිව්වත් අයියෝ මන්දා..අනේ මන්දා සුපුන් අයියේ......😅..

  • @gimhanhirumalsha2594
    @gimhanhirumalsha2594 9 หลายเดือนก่อน +8

    උබ නිසා ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක වෙනව බං ❤❤

  • @ayeshlakshan2946
    @ayeshlakshan2946 9 หลายเดือนก่อน +6

    බොක බෝක්ක ❤😂 උබ දැක්කාත් ඇති ඔයි හිනා යන්න ❤️😇

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 9 หลายเดือนก่อน +3

    අම්මෝ අම්මෝ අද නම් මරු ......සුප්පා අයියා ...💪🔥

  • @indikasandaruwan2912
    @indikasandaruwan2912 9 หลายเดือนก่อน +2

    තැඹිලි පාට ඇදුම් ගෑනුන්ට තහනම් කරන්න කාලෙ හරි වගේ 😂

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o 9 หลายเดือนก่อน +5

    හුත්තෝ බත් කකා බැලුවේ හිනා ගිහින් හිරවුණා ගෙදරිනුත් ගුටි🤣🤣🤣🤣

  • @Dushshantha92
    @Dushshantha92 9 หลายเดือนก่อน +10

    බහුබුහුතයි ඈ😂 සුපිරියක් අදත්❤❤

  • @user-en2hh3yf4e
    @user-en2hh3yf4e 9 หลายเดือนก่อน

    Ada video ekak balaporoththu wela Hitiya. Adath Maru❤ supun aiya

  • @hashendiyamantha7224
    @hashendiyamantha7224 9 หลายเดือนก่อน +1

    අඩො සුප්ප උබ මරු බන්😂පට්ට ආසවෙන් උබෙ වීඩියො බලන්නෙ බන් අඩො හිනාව නවත්ත ගන්නහ් බැ අපෙ හිත් වලට සතුට හිනාව ගෙනාපු උබට ආදරෙයි බන් ❤️

  • @hiepiesuppafan585
    @hiepiesuppafan585 9 หลายเดือนก่อน +2

    hamadama Adarei suppo big fan

  • @jeewankumara1683
    @jeewankumara1683 9 หลายเดือนก่อน +2

    අම්මෝ බයිට් එක සුප්පෝ සදුදා නිවාඩුවට ඉරිදා රෑ බයිටි එක සුප්පාගේ ආතල් එක සුපිරි. මත් අනුරාධපුරේ මම අපු දවසක උබව සෙට් කරන් සුපිරි පටියක් දාලා ආතල් එකක් ගන්නවා සුපුනෝ ආදරේයි ❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley 9 หลายเดือนก่อน +5

    7:26 සංස්කෘතික උන සුප්පා😂😂😂❤❤❤

  • @shanukalakshan3215
    @shanukalakshan3215 9 หลายเดือนก่อน +1

    පට්ටම ආතල් වීඩියෝ එකක් සුප්පා 😅 මුල ඉදන්ම ආතල්
    සුප්පා එකෙන්ම ආදරෙයි බොක්කෙන්ම ❤❤❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 9 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි සුප්පා ❤

  • @navidubimsara7517
    @navidubimsara7517 9 หลายเดือนก่อน

    සුප්පා අයියෙ සුපිරියක් ඉක්මනින් ආයෙ video එකක් ඔනෙ ඉක්මනින් අදනම් මරු අයියෙ ❤️😁

  • @sandunchinthaka2217
    @sandunchinthaka2217 9 หลายเดือนก่อน +3

    ඕයි ඕයි සුප්පා .... 😂😂😂 අදත් හිනා වෙලා ඉල ඇදුනා යකෝ... 😂😂

  • @kawindaperera7626
    @kawindaperera7626 9 หลายเดือนก่อน

    Apith hodin innawa machoooo.jayawewaa budu saranai

  • @SandukaWelagedara-vj6uu
    @SandukaWelagedara-vj6uu 9 หลายเดือนก่อน +4

    අදනන් ආතල් එක සැරටම තිබ්බා ❤️

  • @gayanmadusanka5222
    @gayanmadusanka5222 9 หลายเดือนก่อน +6

    නිකමට බලාපොරොත්තුවෙන් බැලුවේ නොටිෆි ඇවිල්ලා ඇති කියලා හිතුවා වගේම ඇවිල්ලා ❤

  • @isuruudana599
    @isuruudana599 9 หลายเดือนก่อน

    Video eka supiri thava thava video one ❤❤❤😘😘😘

  • @pasindusadaruwan2721
    @pasindusadaruwan2721 9 หลายเดือนก่อน +6

    අම්මො ඊශ්‍රායලය යි පලස්තීනෙයි මැදට ගිහින් ආපිය 😅

  • @Anylifemomemt
    @Anylifemomemt 9 หลายเดือนก่อน +11

    Dukin inna welawe උබේ නොටිෆිය ඇව්ල්ලා කරේ පුදුම සතුටක් බන් .😎

  • @aravindajayalath359
    @aravindajayalath359 9 หลายเดือนก่อน +8

    කාලෙකින් පරණ් සුප්පා දැක්කා 🖤

  • @rashirashi9332
    @rashirashi9332 9 หลายเดือนก่อน

    Niyamai Suppa....❤Suppa ta jaya wewa ekenma 💪 adarei ❤

  • @AmithRandika-ks8ju
    @AmithRandika-ks8ju 9 หลายเดือนก่อน +3

    ආදරෙයි සුප්පා නියමයි 👍👍🥰🥰🥰

  • @murseygirlrottweiler9079
    @murseygirlrottweiler9079 8 หลายเดือนก่อน +1

    අර වෙලාවෙනම් ඩයන අන්ටිගෙන් සුප්පටත් ගුටි හම්බෙඉම වගෙ ඩනුනෙ...🙉

  • @user-tf8qk7ey1k
    @user-tf8qk7ey1k 8 หลายเดือนก่อน +2

    මගේ මූණ බලලා චරිත ලියන ගොඩක් උන්ට කෝමා...
    මේ පපුව ඇතුළේ සුප්පා මනියා
    ලෝචී සිරිල් චාලට් රැට්ටා 🫢🤍💖

  • @user-no3ct3jt3r
    @user-no3ct3jt3r 9 หลายเดือนก่อน +2

    අම්මො😂😂😂 අවුලෙන් ඉන්න වෙලාවක බැලුවෙ අනෙ ශොක් සුප්පා 😂🤣🤣

  • @user-cf7jn9lv1r
    @user-cf7jn9lv1r 9 หลายเดือนก่อน +1

    ඔච්චර කල් බලන් හිටිය එක ආවා😂😂

  • @sidathpriyankara9510
    @sidathpriyankara9510 9 หลายเดือนก่อน +2

    ❤❤ ආදරෙයි සුප්පා😂😂, බොහොම ස්තූතියි මෙදා පාර විඩීයෝ ටිකක් වැඩි පුර දැම්මට, ආපහු උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා, උඹ BRAND එකක් මචං, එල තුනුරුවන් සරණයි අපේ එකා.......🎉🎉🎉 උඹට ජය

  • @beautifulsrilanka4238
    @beautifulsrilanka4238 9 หลายเดือนก่อน +13

    උබනම් පිස්සුවක් සුප්පෝ 😂💗..හිනා වෙලා මැරෙන්නෙ

  • @ffalvin118
    @ffalvin118 9 หลายเดือนก่อน +1

    කාමලොකය ගැන ටික හිතටම වැදුනා කොර තව ඔනි විඩියෝ 🎉🎉🎉❤ හැමදාමත් ආදරේයි ❤️

  • @Roky...358
    @Roky...358 9 หลายเดือนก่อน +2

    මග බලාන හිටියෙ වියළි කලාපෙ සුප්ප කොල්ල එනකම්🥰💫

  • @inishapurnima9860
    @inishapurnima9860 8 หลายเดือนก่อน +1

    ලේ ටික නම් පිරිසිදූ වුනා නියෙමෙටම. විහිලුවෙන් උනත් ඇත්ත කියනවා අයියා හැබැයී. ගොඩක් ස්තූති ආ. මේ අයියේ live එකක් අවෝත් නරකද. නියෙමෙට තියෙයී ආ. 👌👌🤭😁🤗🤣🤣🤣🤣💚

  • @kshshortsclips
    @kshshortsclips 9 หลายเดือนก่อน +2

    මේ පාරනං සුප්පා ගලි වලක් තමයි අවුස්සව්වේ 😂😂 හැබැයි ආතල්ම ටික ඉස්සරහට

  • @Anylifemomemt
    @Anylifemomemt 9 หลายเดือนก่อน +3

    Suppa 1st eka nagen ♥️🥺

  • @isharasandamali2326
    @isharasandamali2326 9 หลายเดือนก่อน +30

    මිනිස්සුන්ට හිනා වෙන එකත් කාලාවක් නේද ❤❤❤😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน +5

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.

    • @isharasandamali2326
      @isharasandamali2326 9 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 එක කොහොමත් වැටිලා ඉවරයි නේ 😒

    • @here_for_you88
      @here_for_you88 8 หลายเดือนก่อน

      @@smithrajapaksa7820pkk

  • @dineshalakmali4001
    @dineshalakmali4001 9 หลายเดือนก่อน +18

    ගූ ගොඩවල් ගොඩක් එක්ක ආපු සුප්පයිය😂😂

    • @panchayt8606
      @panchayt8606 9 หลายเดือนก่อน +1

      😂😂😂😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤗🤗🤗🤗😂😂😂

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @sanchanisiriwardana6833
    @sanchanisiriwardana6833 9 หลายเดือนก่อน +5

    වීඩියෝ එකක් දාලා කියලා නෝටිෆිකේශන් එකක් දැක්කත් සතුටුයි😍

  • @KanishkaHiran
    @KanishkaHiran 9 หลายเดือนก่อน +6

    ගැම්මක් සුප්පා බොසා අපේ එකා😂😂❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      රටේ ආර්ථිකය වැටෙනවා මේවා බල බල හිටියාම.