ceylon tea with තික්තොක් ගොම සමග - Hie pie suppa සැදෑවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2022
  • #funny #hiepiesuppa #reaction
    Do you want to have fun ? Watch my videos anytime .
    Come on gays..our grandpa tell a story , Come hear it all
    Just for fun
    📍Supun sadaruwan yt link -:
    📌️ / @supunofficial
    📍Suppa short yt link -
    📌️ / @suppashort5032
    Contact us 📱
    📍Facebook profile -
    📌️ / hiepie.suppa.1
    📍Instgram -:
    📌️ pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 1.9K

  • @jayashanirandika8894
    @jayashanirandika8894 ปีที่แล้ว +522

    සුප්පට කැමති කෙල්ලො ටික කෝ 🤩🤩🤩

    • @malshaniuresha3211
      @malshaniuresha3211 ปีที่แล้ว +6

      Ooo 😂😍

    • @navinnavin7380
      @navinnavin7380 ปีที่แล้ว +2

      මේ ඉන්නෙ බන් ❤️🙂

    • @user-hd6iz1vf9i
      @user-hd6iz1vf9i ปีที่แล้ว +2

      අපි ඉන්නෝ ❤

    • @AllINONE-si6lk
      @AllINONE-si6lk ปีที่แล้ว +1

      @@user-hd6iz1vf9i කෙල්ලෙක්ද 😂

    • @AllINONE-si6lk
      @AllINONE-si6lk ปีที่แล้ว

      @@user-hd6iz1vf9i කෙල්ලෙක්ද 😂

  • @sachinitharushika4084
    @sachinitharushika4084 ปีที่แล้ว +252

    "සසර කෙටි කර ගනින් මේ පිනට ලැබිණු මනුස්ස ජිවිතෙන්" ❤️❤️❤️❤️ ආදරෙයි සුපුන් අයියේ ❤️🥺

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +70

    මං ආසම කොටස "" පිස්සුද යකෝ බල්ලොන්ට ගහන්න.. පවුනෙ යකෝ... උනුත් මේකෙ ඉන්න එපැයි""
    හිත හොද සුප්පා... ආදරෙයි 😘😘

    • @shashikapriyadarshani189
      @shashikapriyadarshani189 9 หลายเดือนก่อน

      tea koppeth inne balu rala kenek, ithin suppata tharaha yana eka ahannath deyakda😂❤

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +24

    යකෝ පාරේ කපල් එකක් දැක්කත් මතක් වෙන්නෙ " මේ සම්බන්දේ වැඩිකල් තියෙන්නෑ " මේකම තමා😂😂😂💔💔💔

    • @NBuddhika928
      @NBuddhika928 ปีที่แล้ว +1

      Ado sirawatama ow ban😂😂😂😂😂

  • @nilanthakumara5971
    @nilanthakumara5971 ปีที่แล้ว +141

    අයියේ ...අදත් නියමෙට තිබුන ...සුපිරි..ඉපදෙන්නෙ ගෑනු හොයන් ආදරේ කරන්නම නෙමෙයි ...💜️ සන්සාරෙ කෙටිකරගමු...ඒක මරු...💪
    ජයවේවා..

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +853

    හැමදාම වගේ video එක බලන ගමන් comment කියවන්න ආපු සෙට් එකක් කෝ. 😉😂😂🤣🤣🤣🤣

    • @uchithamdassanayake163
      @uchithamdassanayake163 ปีที่แล้ว +3

      Hi

    • @Life-uo1lc
      @Life-uo1lc ปีที่แล้ว +5

      ඊයා🤢🤮.වීඩියෝ එක ආතල් එකේ බලනවා මිසක් ඔයා වගේ අනුන්ගේ කමෙන්ට් නම් අපි බලන්නේ නෑ.

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e ปีที่แล้ว +2

      මේ මං 🤣🤣🤣🤣

    • @shadowff6683
      @shadowff6683 ปีที่แล้ว +1

      Ado😂

    • @shadowff6683
      @shadowff6683 ปีที่แล้ว +2

      Suppa live warenko😭

  • @prtk78
    @prtk78 ปีที่แล้ว +13

    ඉපදෙන්නෙ ගෑනු හොයන් කසාද බදින්නම නෙමෙ සසර කෙටි කරගනින් මේ පිනට ලැබුණු මනුස්ස ජීවිතෙ සුප්පහ් ගැම්මක් ඈහ් ❤️👊💪💪

  • @lasithdilanjana9517
    @lasithdilanjana9517 ปีที่แล้ว +55

    When Suppa said "සසර කෙටි කරගනින් මේ පිනට ලැබුන මනුස්ස ජිවිතේ "
    I felt it 🤧

  • @roshandesilva871
    @roshandesilva871 ปีที่แล้ว +177

    *ඔයත් ලස්සනයි*
    හිනාවත් ලස්සනයි
    නමත් ලස්සනයි
    ගමත් ලස්සනයි
    වීඩියෝ ඒකත් ලස්සනයි
    අැගත් ලස්සනයි
    ඩාන්ස් ඒකත් ලස්සනයි
    දට්ටිකත් ලස්සනයි
    කොන්ඩෙත් ලස්දනයි
    ශර්ට් ඒකත් ලස්සනයි
    ඒෆෙක්ට් ටිකත් ලස්සනයි
    කටහඩත් ලස්සනයි
    කරන වැඩෙත් ලස්සනයි
    වදන් ටිකත් ලස්සනයි
    මීම් ටිකත් ලස්සනයි
    කපුටත් ලස්සනයි*
    හදවතින්ම ලස්සනයි 💗❤
    මීට බඩඉරිගු සුගත්

    • @NILU4UL.
      @NILU4UL. ปีที่แล้ว +6

      බඩ ඉරිගුසුගත් ඒක නමක්ද බිජ්ජො

    • @DewminaBandara2005
      @DewminaBandara2005 ปีที่แล้ว +2

      Tik toker kenek wagay💔

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/jKl9wXJBvhM/w-d-xo.html

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว +2

      @@ffffgjkkj අඩේ උබ 😂😂 අවදානෙද ඕනේ

    • @MWYsandaruwan
      @MWYsandaruwan ปีที่แล้ว

      Me ara palibodayada danne na😂

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 ปีที่แล้ว +128

    කමෙන්ට් කියවන්න ආව අයට තේ ගෙනාවෝ වරෙවු තේ බොන්න☕☕😁😁 අදත් සුපිරියක් තමා සුප්පෝ❤️❤️

    • @hashan7774
      @hashan7774 ปีที่แล้ว

      @@ffffgjkkj apo me ukanna hama tananana renawane 😂😂😂😂😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@ffffgjkkj ආ බම් කොහොමද ඉතින් උබ නම ජාත්‍යන්තරයටත් ගෙනියහන්😹😁

  • @dilushaalwis8075
    @dilushaalwis8075 ปีที่แล้ว +25

    ගූ තිත්තොක් නැති කරපන් සුප්පා..ඕක සාපයක්..එල හැමදාමත් උබ එක්කයි💪❤️

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/jKl9wXJBvhM/w-d-xo.html

  • @mevindaamarasinghe8211
    @mevindaamarasinghe8211 ปีที่แล้ว +9

    හිනා වෙලාම හති ඩැන්..ලෙ පිරිසුදු කරන සුප්පාට ජය❤️💪

  • @rashi9734
    @rashi9734 ปีที่แล้ว +188

    මැච් එක පැරදුනාට දුක නෑ සුප්පා ඇවිල්ලනෙ 😍

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 ปีที่แล้ว +6

      😣😏

    • @smokionote
      @smokionote ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම මැනිකේ

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/jKl9wXJBvhM/w-d-xo.html

  • @kaveesha7959
    @kaveesha7959 ปีที่แล้ว +42

    කිරි සමන් හැමදාම මතක් වෙනවා සුප්පට අත්මීය බැදීමක් තියෙන්නෙ ඌ එක්ක 😂😂😂💔👍

  • @bikepicco
    @bikepicco ปีที่แล้ว +4

    "මිනිස්සුන්ට ආතල් එකක් වෙන්නෙ උබෙ අතින්මනෙ පරිනතවෙයන් ඉපදෙන්නෙ ගෑනුහොයන් ආදරෙ කරන්නම විතරක් නෙවෙයි....සසර කෙටි කරගනින් මෙ පිනට ලැබුන මනුස්සජීවිතෙන්"සිතනිවන කතාවෙ සිංදුවත් එක්ක එ සමාජෙට ලොකයාට දෙන පනිවිඩය හරිම වැදගත් හැදෙනවනම් මෙන්න පනිවිඩ.නියමයි කියලවැඩක් සුපිරි❤️❤️

  • @wasananadeeshani5846
    @wasananadeeshani5846 ปีที่แล้ว +14

    හිනස්සලා මරන්නද හදන්නෙ පුතේ අපිව... ..😅😅😅 බුදු සරණයි සුප්පා.. ආදරෙයි ආ.. ..🥰😘

  • @amilapanduka2672
    @amilapanduka2672 ปีที่แล้ว +28

    Famous monk - අම්මෝ
    පන්සල් වලට එන ගෑනු දැක්කම අපිටත් පිස්සු වගේ 😂
    Le random youtuber -සසර කෙටි කර ගනින් මේ පිනට ලැබුන මනුස්ස ජීවිතෙන් 😊❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      කොටුවෙ හාමුදුරුවෝන්ටද උබ ඔය හින්ට් පාස් කරන්නෙ😢🙏

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial ปีที่แล้ว +25

    සුප්පා ❤️❤️

  • @sayurasamuditha5111
    @sayurasamuditha5111 ปีที่แล้ว +30

    සසර ගැන කියපු කතාවනම් බොක්කටම වදින්නැති සුප්පො 🙂||🐰

  • @hashinimalalgoda4009
    @hashinimalalgoda4009 ปีที่แล้ว +8

    සුප්පත් එක්කම මේ සම්බන්දේ වැඩිකල් තියෙන්නේ නෑ කියපු අය තව ඉන්න්වද .... 😂😂😂😂

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 ปีที่แล้ว +128

    සුප්පව දැක්කත් හිනා යන set aka meheta😂😂

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +1

      පල ගොං පොන්නයා යන්ඩ

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v ปีที่แล้ว +1

      මට නමිි එක පුශ්ණයක් තියනවා .. මෙතන එක එක විඩියෝ කරල තියන අය තමුන් ගේ සැබැ පෙනුමෙන් ඒව කරන්න .. මෙිිකා එක එක බයිලා ගහනවා තමුන් ගේ සැබැ සුවරුපය හංගගෙන . හරි හමන් ⁣එකක් නමිි තමුන් ගේ නියම සුවරුපයෙන් ඇවිත් අනිත් අයව විවෙිිචනය කරන්න ..

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว +2

      @@s.lpeoplelifet.v ඔව් බන් ලගදි පෝන් එකක් හම්බෙලා ඉස්කෝලෙන් කුනුහරපයක් ඉගෙන ගෙන ඉතින් අවදානෙ ගන්න දගලන්නෙ 😹💔

  • @keshaniwijesooriya2894
    @keshaniwijesooriya2894 ปีที่แล้ว +75

    මුල්ම නැටුම් ටික තමා සුපිරි 😁 ගැම්මක් තමා සුප්පා අයියේ ❤️❤️

    • @rapbattle2294
      @rapbattle2294 ปีที่แล้ว

      Mkkda ගැම්ම 🙄

  • @VS-ii8gk
    @VS-ii8gk ปีที่แล้ว +5

    අද නම් සුපිරි 💪😍 ඇත්තටම ඉදිරි පරම්පරාවට දෙයක් කියලා දෙනවා 😂😂

  • @kishaligamage5799
    @kishaligamage5799 ปีที่แล้ว +18

    හායි කියපු ගමන් හිනා ගියා. නියමයි සුප්ප අයියේ❤️😂

  • @suranjiproyadarshanai7712
    @suranjiproyadarshanai7712 ปีที่แล้ว +190

    දැක්කත් හිත පිරෙනවා අපේ සුප්පා මල්ලී

    • @rameshmadushan8172
      @rameshmadushan8172 ปีที่แล้ว +1

      ආදරෙයි සුප්පා♥️♥️♥️♥️☝☝☝☝☝

    • @sadunnkavinda7694
      @sadunnkavinda7694 ปีที่แล้ว +6

      @@ffffgjkkj ආනා මෙයාට අවදානේද ඕනේ 😅 චූ කරලා නිදාගනින් අවජාතකයා 🙈

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +4

      @@ffffgjkkj අවදානේ ඔනද 😂😂😂😂

    • @playstationgameplay1309
      @playstationgameplay1309 ปีที่แล้ว +1

      @@ffffgjkkj මොකද පින්නයෝ හෑමෝටම පල පල කියලා කමෙන්ට් දාන්නේ තෝ පොලේ එලවලු විකුනන ගමන්ද කමෙන්ට් දාන්නේ 🤣🤣🤣

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +1

      @@ffffgjkkj තොට අවදානේ දෙන්නම්

  • @creation5618
    @creation5618 ปีที่แล้ว +28

    මේක නම් වෙනම ලෙවල් එකක ආතල් එකක් සුප්පෝ😂😂 ආදෙරෙයි ඈ 🥰❤️ දෝනි කේස් හුම්තෝ 😂😁

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +3

    සුප්පා තමයි ලංකාවේ ඉන්න මානසික රෝගීන්ව සුව කරලා සමාජගත කරන බුලට් එක...සුපිරි සුප්පා ආදරෙයි❤

  • @tharakaluarachchi6004
    @tharakaluarachchi6004 ปีที่แล้ว +6

    මුන් ජිම් යන විදිහෙන් ගම හිතා ගන්න පුළුවන් 😂😂😂😂😂 ආදරෙයි සුප්පා ❤❤❤

  • @nethmiliyanawaduge9074
    @nethmiliyanawaduge9074 ปีที่แล้ว +23

    කමෙන්ට් දැම්මේ නැති උනාට හැම වීඩියෝ එකක්ම බලනවා පරන සුප්පා ආයි ඇවිල්ලා ❤

  • @sathishlakmal6145
    @sathishlakmal6145 ปีที่แล้ว +210

    🌙 ඉදන් බලනකොට.... දැනෙන සැපහ්.... ආයි ගැම්මක් ...ආදරෙයි සුප්පා

  • @cityboy1189
    @cityboy1189 ปีที่แล้ว +8

    සුප්පෝ හිතටම වදින්න කිඋව කතාවක් ...ලබාගත්ත මනුෂ්‍ය ජිවිතේ දීවත්...පින් කරගනිමි...😥🙏😭

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +9

    ඉපදෙන්නෙ කසාදයක් බදින්නම නෙවෙයි ..එක ඇත්ත..නියමයි සුප්ප අයියේ වීඩියෝ එකකින් අපිට දෙයක් කියනවට ..🙏👌☺️

  • @sachithchanaka2287
    @sachithchanaka2287 ปีที่แล้ว +14

    මේ සම්බන්ධේ වැඩිකල් තියෙන්නේ නෑ🤣🤣🤣🤣🤣🤣එල එල සුප්පා❤️❤️❤️❤️❤️

  • @ruchira_perera
    @ruchira_perera ปีที่แล้ว +20

    Minissunge asaranakama,lassana gana kyddi Background eke "sitha niwana katha" play karapu eka❤️❤️
    Human psychology ekata pahara dena content ekak..
    Next Level

  • @kavindunimsara5028
    @kavindunimsara5028 ปีที่แล้ว +12

    මේවා දාකිද්දි ඒක දේයක් පැහැදිලි ලංකාව හාදාන්න බෑ 😂😂

  • @New-Trend_OC
    @New-Trend_OC ปีที่แล้ว +2

    Respect ayyye ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා..

  • @praveesuchi4091
    @praveesuchi4091 ปีที่แล้ว +32

    ගු තික් තොක් 😂
    We are waiting අයියේ 😂

  • @dileepkumara5028
    @dileepkumara5028 ปีที่แล้ว +16

    අඩෝ පට්ට බොසා.. උබ ආවනේ.. දැන් ඉතිම් ආතල් තමා.. 😁😁

  • @charuwa
    @charuwa ปีที่แล้ว +1

    Ado athal bn suppo adarei ❤️🌸

  • @dinukalakshan3338
    @dinukalakshan3338 ปีที่แล้ว +3

    ආදරෙයි අයියේ😌 පට්ට අයියේ ඔයාගේ වීඩියෝ😌❤️

  • @buddhimatharushi7394
    @buddhimatharushi7394 ปีที่แล้ว +18

    සුප්පා හින්දා තමා.තිබ්බ ගොබ්බ ගතිය අත ඇරලා දැන් ආතල් එකෙ ඉන්නෙ 😂

  • @tharujay3204
    @tharujay3204 ปีที่แล้ว +53

    අද නම් කාලෙකින් හිනා උනා සුප්පා ඉස්සර වගෙ suppa back❤

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/jKl9wXJBvhM/w-d-xo.html

  • @shehanrashmika8874
    @shehanrashmika8874 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරී...ආදරෙයි සුප්පා❤😍

  • @tharindurathnayake389
    @tharindurathnayake389 ปีที่แล้ว +2

    අනිත් ඒවා වගේම මේ වීඩියෝ එකත් පට්ට සුපිරියි සුප්පා ලොක්කා.......💙💙💙💙❤️❤️❤️👍👍👍👍👍👍 ආදරෙයි බොක්ක .....

  • @Dhanushka736
    @Dhanushka736 ปีที่แล้ว +11

    උදෙත් මතක් උනා තාම වීඩියො එකක් දැම්මෙ නෑනෙද කියල මරු හැබැයි😂❤️👍

  • @isurangashehan7211
    @isurangashehan7211 ปีที่แล้ว +10

    මෙක මරැ ඈ.තව ටිකක් තිබ්බන් තමා හොද..පුතේ තව ඔනි බන්.❤️❤️❤️adarei suppa

  • @chalaniganusha7001
    @chalaniganusha7001 ปีที่แล้ว +1

    සුප්පා පට්ට ඇ මරු දාපු පලවෙනි විඩියො එකෙ ඉදන් බැලුවා 🥺❤️❤️

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +16

    දැක්කත් හිනා පිරෙනවා සහොදරයා ❤️✌️ අපේ ලේ පිරිසිදු කරනවා වගේ උබත් සතුටෙන් ඉදපන් සහෝදරයා හැමදාම ව්ඩ්යෝ එකක් දැම්ම ගමන් බලනවා ❤️✌️ ජයවේවා

  • @Dulanja.
    @Dulanja. ปีที่แล้ว +12

    `පිස්සුද යකෝ බල්ලොන්ට ගහන්න´ සුප්පා😂

  • @pasanmadurajith8060
    @pasanmadurajith8060 ปีที่แล้ว +11

    ටික්ටොක් වලට එරෙහිව උබේ සටනට අපේ උපරිම දායකත්ව තියෙනවා බොසා ආ..😂💔

  • @sandugirl754
    @sandugirl754 ปีที่แล้ว +5

    සුප්ප වගේ කොල්ලෙක් නම් හා අම්මේ 😍😅

  • @sltrading7402
    @sltrading7402 ปีที่แล้ว

    Adoo ai ban lankawata mehema une 😁😁😁 ඒක මරු ඈ...
    සුපිරි බං ❤ weekly dapan ban video

  • @dynamitelk
    @dynamitelk ปีที่แล้ว +8

    ඉස්සර වගේ පටන් ගත්ත ගමන්ම ටික්ටොක් වීඩියෝ වලට ආතල් . Nice come back

  • @gamingrocky47
    @gamingrocky47 ปีที่แล้ว +10

    කොච්චර අවුලෙන් හිටියත් සුප්ප තමයි වීඩියො එකකින් හරි හිත සතුටින් තියන්නෙ well done බොසා 🖤

  • @user-rv1yi5fx8i
    @user-rv1yi5fx8i ปีที่แล้ว +3

    ඇත්ත..ඉපදෙන්නෙ ගෑනූ හොයන්නම විතරක් නෙවෙයි ...ආදරෙයි සුපුන් අයියේ 🥰🥰❤️

  • @amaa2322
    @amaa2322 ปีที่แล้ว +13

    ප්‍රශ්න වලට ගල් ගහන සීන් එක ආතල් 😂😂

    • @Dushshantha92
      @Dushshantha92 4 หลายเดือนก่อน

      හිච්චි මෝටිවේසන් අප්පච්චී ඒ බන්😂

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +17

    සිත නිවන කතා.... සිත නිවන කතා....
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    ආදරේ සුප්පා ❤❤❤❤❤❤❤❤

  • @roshanrupassara2889
    @roshanrupassara2889 ปีที่แล้ว +3

    අඩෝ අදත් සුපිරියක් තමා බොක්ක.එල එල 👍👍❤️❤️❤️

  • @Sl-xx2kv
    @Sl-xx2kv ปีที่แล้ว

    නියමයි සුප්පු එල උබේ වීඩියෝ එකක් බලලා තමා බන් හිනා වෙලා හරි ඉන්නෙ මරු ඈ 😜😁

  • @yohanravindu7918
    @yohanravindu7918 ปีที่แล้ว +3

    ආතල් එකක් දෙනගමන් ජීවිතේට ලොකු පාඩමක් කියා දෙනවා❤️.respect ayye🙏❤️

  • @nayanapriyadarshana5396
    @nayanapriyadarshana5396 ปีที่แล้ว +10

    යකෝ සුප්පෝ ... සතියෙන් සතිය වත් වීඩිඔ දාපන්කො ... උබගෙ වේඩිඔ බලල තමා බන් ආතල් එකේ ඉන්නෙ ❤️❤️💪

  • @velma8480
    @velma8480 ปีที่แล้ว +26

    අවන්කෙන්ම කියන්නෙ සුප්පා අයියේ නොටිෆිය ආවම දැනෙන සතුට❤️⭐

  • @Naveen0S8899
    @Naveen0S8899 7 หลายเดือนก่อน +1

    අඩෝ සුප්පා උබනම් patta bn ජයවේවා ආදරෙයි bn

  • @gaming_sasiya3631
    @gaming_sasiya3631 ปีที่แล้ว +7

    අම්මොහ් 😂 සිරා ලව් කරන උන්ට ආදර්ශයක් 😙 අපිටත් තේරෙන්න කල් ගියා ❤️

  • @tharushalakshan4945
    @tharushalakshan4945 ปีที่แล้ว +5

    Supun ayye නියමයි ආ මාරම ආතල් හොදට හිනා උනා අර මුල් ඩාන්ස් ටික නම් පට්ට හොදේ .😂 මම තුන් පාරක්ම බැලුවා ඒක.......එහෙනම් බුදු සරනයි .......ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා ආදරෙයි❤ සුප්පා❤

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara2564 ปีที่แล้ว +6

    අවංකවම බොක්කේ පොරක් බන් සුප්පා උබ... උබේ හිනාව තනිකරම පිස්සුවක් බන්....😍😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +7

    ආතල් නම් සුප්පා තමයි ආතල් කින්ග් ❤️‍🔥😂

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +1

    ආතල් යකො 😁🤭 සුපිරියක් සුප්පෝ ආදරෙයි ඈ ❤🔥

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +7

    අවුලෙන් හිටියේ notification එක ආවගමන් බැලුවේ අම්මෝ අවුල හිතින් නැතිවෙලාව ගියා සුප්පා අයියේ ඔයාට කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤

  • @dushmanthatharaka4636
    @dushmanthatharaka4636 ปีที่แล้ว +10

    මේ සම්බන්දේ වැඩිකල් තියෙන් නෑ😅😅ආදරෙයි සුප්පා...

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 ปีที่แล้ว +1

    පරක්කු වුණා බන් බලන්න ....සුපිරි ඇැ...අදරෙයි සු❤️❤️❤️

  • @sheshanpriyadarshana581
    @sheshanpriyadarshana581 ปีที่แล้ว +6

    සුප්පා දැන් Serious වෙලා...❤

  • @aviyaa9191
    @aviyaa9191 ปีที่แล้ว +10

    අඩො මාත් තේ බොන්නෙ ස්කුබිඩූ කෝප්පෙන් 😂😂❤️❤️

  • @mengyizi4306
    @mengyizi4306 ปีที่แล้ว +7

    කොහොමත ඒ නැටුම. සුපිරි bro නියමයි❤️✌️

  • @NDNeo
    @NDNeo ปีที่แล้ว +2

    සුප්පා ගැම්මක් 😂❤ හිනාවක් දෙනවට පට්ට ස්තුතියි බොක්ක ❤

  • @ishuharsha6983
    @ishuharsha6983 ปีที่แล้ว +2

    😂😂😂 ආදරෙයි සුප්පා අයියා ගැම්මක් තමයි 😍😍😍.

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 ปีที่แล้ว +12

    රටේ ප්‍රස්නත් අමතක වෙනවා බන් විනඩි 25ට.ආදරෙයි සුප්පා

  • @anjulemiyan1310
    @anjulemiyan1310 ปีที่แล้ว +7

    Gemmak thamai suppa aiya😆❤
    🌝මාමා ලග ඉදන් බලන කොට පට්ට සැප අයියා 😊🍁

  • @hashanwishwa4946
    @hashanwishwa4946 ปีที่แล้ว +4

    උඹ ගැන මතක් උනා විතරයි බං උඹ වීඩියෝ එක දැම්මා බං සිරාවටම..... ආදරෙයි ඈ ❤️

  • @nisansalasewwandhi1979
    @nisansalasewwandhi1979 ปีที่แล้ว +3

    පුරෙ ගැම්මක් තමයි ඉතින් ❤️😍

  • @medhabhashini8074
    @medhabhashini8074 ปีที่แล้ว +13

    කොහොමත් මේ දවස් ටිකේම මැච් නිසා අවුලෙන් ඉන්නේ.අද තවත් ඒක වැඩි උනා.මේ වීඩීයෝ එකෙන් ටිකක් හරි ගියා.thanks සුප්පා.

    • @nisansalabandara1522
      @nisansalabandara1522 ปีที่แล้ว

      කොහෙන් මේ වචන එනවද මන්දා 🤣🤣👍👍👍👍

  • @danuuofficial
    @danuuofficial ปีที่แล้ว +9

    අම්මො දැක්කත් ඇති මාර සතුටුයි එකෙන්ම ❤️ සුප්පා ආතල් ම තමයි .. ඇබ්බැහි වෙන සුළුයි 🥴❤️

  • @alaka.
    @alaka. ปีที่แล้ว +1

    ගැම්මක් තමයි .. කවදත් සුප්පා bro ... 💪😎👌😍

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 11 หลายเดือนก่อน

    ❤😂❤😂❤Api ube suppa. Adarei

  • @DexterB.
    @DexterB. ปีที่แล้ว +12

    තනිකර මංද මානසික dial ඉන්නේ බන් ලංකාවේ 😂 සුපුනා උබ මේ කරන දේ නිසා අනිත් උන් හරි පාඩමක් ඉගෙන ගන්නවා සිරාම 😂 ආදරෙයි බන් හැමදාමත් ♥️🌝

    • @noname-nf9pp
      @noname-nf9pp ปีที่แล้ว

      Mm hitanne lankawe hadana kama walata wadi Pura Mona hari danwa ekai ohoma wenne minissunta

  • @isuruchamara8374
    @isuruchamara8374 ปีที่แล้ว +9

    ආදරෙයි සුප්පෝ 😂 මේ දෙන ආතල් එකට❤️😍

  • @vihangathathsarana3135
    @vihangathathsarana3135 ปีที่แล้ว +1

    වෙනද වගේම සුපිරියක් සුප්පා....❤❤❤

  • @kumariselani4513
    @kumariselani4513 ปีที่แล้ว

    නියමයි අපිනම් තරහා වේලා ඉන්නවා 👍👍👍👍👍පට්ට ගැම්ම ලස්සනයි සුප්පා හායි

  • @sanjeewamaduwantha8907
    @sanjeewamaduwantha8907 ปีที่แล้ว +5

    ආයේ ඉතින් ගැම්මක් තමා සුප්පා අයියේ ආදරෙයි හොදේ...ෆට්ට ජයවේවා ඉස්සරහටත් අපිව හිනස්සන්න ඕන හොදේ..❤💪

    • @sanjeewamaduwantha8907
      @sanjeewamaduwantha8907 ปีที่แล้ว

      @@ffffgjkkj අනුන්ගෙ පුකවල් බලන්නෙ නැතුව උබෙ එක බලාගනින්

  • @chalukadilanjana20
    @chalukadilanjana20 ปีที่แล้ว +4

    අදනම් සුපිරියක්❤️

  • @ishaqjunior440
    @ishaqjunior440 ปีที่แล้ว

    Okkom prshn amathaka wela ynw muge video ekka blddi ❤️✨adrey bn thawa me wge supiri video ona

  • @Ak-584
    @Ak-584 ปีที่แล้ว

    Suppa akenma adath itin supiri pari itiri paharak thamai bokka.bs.❤️❤️

  • @thoughts9896
    @thoughts9896 ปีที่แล้ว +4

    අම්මෝහ් අදනම් සුපිරියක්🇱🇰💥

  • @sathsarajayawardana9519
    @sathsarajayawardana9519 ปีที่แล้ว +3

    Ada ape vibe1 tath සුපිරියටම වැදුනා හොදේ..❤

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +2

    ආදරෙයි සුප්පා මරු මරු ආ...මුන්ට කොන්ක්‍රීට් දාන්න ඕන නැගිටින්න බැරි වෙන්න...රටට සාපයක්...පුනරුත්ථාපන කදවුරකට යවන්න ඕනේ මෙවුන්...❤️💪

  • @user-vm8yi2ny3s
    @user-vm8yi2ny3s ปีที่แล้ว +3

    අද නම් ඉස්සර වගේම ආතල් වදන් ඒ හැසිරීම පට්ට ආ🤣🤣

  • @asankadeepal7804
    @asankadeepal7804 ปีที่แล้ว +6

    ගැමිමක්. ආදරෙයි සුප්ප❤️🇱🇰

  • @lakshansajith6438
    @lakshansajith6438 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමා 😍✋

  • @hirushansadaru8554
    @hirushansadaru8554 ปีที่แล้ว +3

    කෙල්ලො පස්සෙ යන්නෙ නැතිව ඉගෙන ගනිම් බං සල්ලි හොයපන් කියපු ටික හදවතටම වැදුනා සුප්පා හොද ආදර්ශයක් අයියෙ 😊❤️🥺

  • @dilumdarshana8962
    @dilumdarshana8962 ปีที่แล้ว

    Dancing class ekak daamu aiyaaaaaa..😍❤️..video eka gammak...supiriii..❤️