බත් කන හරක් | cow that eats rice - Hie Pie Suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • #hiepiesuppa #comedy #funny #reaction
    Enjoy watching this video & like n comment , subscribe my channel
    Funny Tiktok, I watched with my audience.
    Just for fun
    Thank you for watching my video .
    srilanka tikt(j)okers , updated .
    Contact us -
    Facebook page - / hiepiesuppareturn
    Facebook profile - / hiepie.suppa.1
    Instgram -: pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 1.6K

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +183

    අම්මො සි දෙවි කොලු පැටියා ගමටම වාසනාවක්👌❤❤❤❤😘

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +81

    *හර්ෂ කාක්කි බරයි 😂😂සුප්පා තමා ඒකට නියම වදන දුන්නේ 😂 ආදරෙයි සුප්පා ඔබව දැක්කත් හිනා කෝටියයි 😂*

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +40

    මේකෙ වැඩ්ඩො කියන ගොඩක් එවුන්,සෑහෙන ගේමක් දෙනවා මිනිස්සුන්ගේ හිතට වදින්න දෙයක් කරන්න...ඒත් උඹ පුටුවක් උඩ ඉදගෙන රටටම ආතල් දෙනවා කිසි ගේමක් නැතුව...🤘🤘..කෙටියෙන්ම කිව්වොත් හැමදාම කියනවා වගේ,උබේ නොටිෆිකේෂන් එක දැක්කම ඇති බන් හිනා යන්න..😂😂..පුරේ අපිට ගැම්මක් තමයි ඈ...❤️❤️

  • @dilumdarshana8962
    @dilumdarshana8962 ปีที่แล้ว +23

    පට්ට දහපදුරා බේසිකෙ කෙල්ලො දෙන්නා..😂😂😂😂😂😂

  • @himansamaduni2616
    @himansamaduni2616 ปีที่แล้ว +85

    කාක්කගෙ කෑ ගැහිල්ල මරු 😂❤️

  • @premanayaka8872
    @premanayaka8872 ปีที่แล้ว +37

    " මොනාද බන් ඔබ ඔය අහන්නේ කිචි කිචි ගගා" ගෙදර උන්දෑ 😂😂😂😂👌💗

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 ปีที่แล้ว +9

    අර කපුටත් ගැම්මක් 😂😂🖤🌻

  • @nisali3
    @nisali3 ปีที่แล้ว +12

    බෙස්ටා බෙට්ටී...........
    බෙට්ටා බෙස්ටී
    ඒක මරූ...........😂

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 ปีที่แล้ว +90

    සුප්පගෙ ආතල් එකක්වත් තිබ්බ නම් කියල හිතුන විතරයි!!!💥💥💥❤️‍🔥🤗

  • @nilukalakmali8585
    @nilukalakmali8585 ปีที่แล้ว +22

    අම්මෝ පට්ට ,ජොබෙන් දොට්ට දානවා කොයි වෙලේ හරි මාව,,මේවට හිනා වෙලා🤣

  • @user-xj2fu6rp5t
    @user-xj2fu6rp5t ปีที่แล้ว +15

    අඩො අන්තිමට දාපු හිනාව නම් මරු අහ්.❤️

  • @kopattu3012
    @kopattu3012 ปีที่แล้ว +484

    I'm from india 🇮🇳 hey.. funny man 😂 your voice 😅 funny funny i'm fan of your videos 😍 also you reactions , laugh 🤣🤣 Lovely man .. Love sri lanka 🇱🇰❤️

    • @seeker6081
      @seeker6081 ปีที่แล้ว +38

      හින්දියෙන්ද බං කොකුන්කා කියලා ලියලා තියෙන්නේ 😂😂😂😂

    • @hiruprabhainceylon8923
      @hiruprabhainceylon8923 ปีที่แล้ว +2

      @@seeker6081 😂😂😂😂

    • @mylovingsrilanka4555
      @mylovingsrilanka4555 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣

    • @dulajprasanna1428
      @dulajprasanna1428 ปีที่แล้ว +19

      අඩෝ කොහුකන්නා... අවදානෙද ඕනේ උඹට 🤣🤣🤣🤣

    • @nkbrainsatisfier.6703
      @nkbrainsatisfier.6703 ปีที่แล้ว +4

      Pala pala

  • @thilinasampath8720
    @thilinasampath8720 ปีที่แล้ว +89

    Next Level දහම් පාසල 🤣 ඔබේ ටික්ටොක් ජීවියත් අදම සම්බන්ධ කරවන්න....😁😁😁

  • @anushadilshanianu8504
    @anushadilshanianu8504 ปีที่แล้ว +25

    සත්තයි මන් you tube එන්නේ ඔයාගේ විඩියෝ එකක් බලාගන...ඒහෙම විඩියෝ එකක් දාලා තිබ්බා දැක්කාම දැන සතුට අම්මෝ😂😂😂ආදරෙයි අය්යා...පට්ට❤️👍

  • @surenharshitha6243
    @surenharshitha6243 ปีที่แล้ว +12

    ඕයි කුනුහර්ප අහන කෙල්ලොත් ඉන්නවා.. එකෙත් පොඩි අතල් එකක් තියනව ඈ... 😂😂😂සුප්පා ගැම්මක් ඈ.. ❤️❤️❤️

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +20

    මොන අවුලින් දුකින් ප්‍රශ්නයකින් හිටියත් හිත හදන අය්යා ඔයා සිනහවෙ උල්පතක් 🥺❤ thank u so much

  • @madurapriyankara7347
    @madurapriyankara7347 ปีที่แล้ว +62

    කොහෙන්ද බං මේවා ඔලුවට එන්නෙ ඒකනම් මරු බං.උඹ නිසා තමයි අපි හිනාවෙන්නෙ වීඩියෝ මතක් කර කර ආදරෙයි සුප්පා

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html

  • @pasanmadurajith8060
    @pasanmadurajith8060 ปีที่แล้ว +31

    කෑම කන ගමන් ආතල් එකේ බලද්දි අර ගෑනිගේ නිය පොතු වලට කීව කතාවට කෑමත් එපා උනා යකෝ😂💔

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +15

    6:01 අපේ සුපයියව දැකල නැති උන්(slow motion කරලා) බලාගනින්😂❤️
    Adlrei suppo000

  • @kalpamadushan3786
    @kalpamadushan3786 ปีที่แล้ว +17

    ගුලියක් කාලා බැලුවේ.හිනා ගිහින් මැරුනා.මේ පාර නම් සුපිරියක්

  • @sasangikeshani8582
    @sasangikeshani8582 ปีที่แล้ว +42

    එනකන් බලන් හිටියේ ඈ ගැම්මක් තමා සුප්පා අයියේ ❤️❤️

  • @kim__tae__heeee__2261
    @kim__tae__heeee__2261 ปีที่แล้ว +78

    අර අනූ කනූ කියන ඩබලටනම් කියපු ටික සුපිරී සුප්ප 👌👌👌 බොරු හුරතල් දැක්කම හිනා බන්....🤣🤣🤣

    • @nithinidulmika9204
      @nithinidulmika9204 ปีที่แล้ว +4

      ඇත්ත 😂

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +2

      Mata a olu bakkiyo denna penna ba.hoda wade.wesiyo dennata

    • @kim__tae__heeee__2261
      @kim__tae__heeee__2261 ปีที่แล้ว +4

      @@thiwankabalasooriya9701 hurathale onawata wada penna penna hena gon part akak dnw appa appiriyai 😏😏

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html

    • @slcricket5759
      @slcricket5759 ปีที่แล้ว +1

      ekanm sira bn maha gon hali bn un denna hitanne un denna thama loke inna ekama niunnu denna kiyala

  • @BlackWhite348
    @BlackWhite348 ปีที่แล้ว +21

    මුල්ම සින්දුව මරු සුප්පෝ😂😂😂❤️ හිනාව නවත්තගන්න බෑ 😂❤️ මරු හොදෙ ❤️😍

  • @Fellon_
    @Fellon_ ปีที่แล้ว +5

    අර ලී ඉරන සින් එකට දුන්න රියැක්ශන් එක මරු ආ❤️😂

  • @Bihandu536
    @Bihandu536 ปีที่แล้ว +376

    සුප්පා වීඩියෝ එකක් දැම්මම දැනෙන අධ්‍යාත්මික සුවය....... 😇
    Edit :I'm famous now 😏❤️

  • @-seemawa3003
    @-seemawa3003 ปีที่แล้ว +30

    නූතන වේසකමේ සාදාරණීකරනය = බෙස්ටා

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +17

    සුප්පා ලස්සන වෙලා 😍❤ අදත් අම්බෝ හිනා වෙලා හුස්ම හිරවෙලා කවදහරි මැරෙන්නේ 😁🤣🤣🤣

  • @gayanmadusanka8658
    @gayanmadusanka8658 ปีที่แล้ว +11

    ලැට් බාල්දියකුත් අරන් එකට ජංගි ටිකකුත් ඔබාගෙන නාන්න යන ටිකට මොන ට්‍රැවලින්ද😂😂😂

  • @Dhanushka736
    @Dhanushka736 ปีที่แล้ว +10

    කොහෙන් කටට එන වචනද මන්දා😂❤️

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +21

    දෙයියෝ සාක්කි ......මොන කපුටෙක්ද...මෙච්චර සද්දේ ට කෑගන්නේ යකොහ් බයවෙලා ගියා 😂😂😂

  • @feel_2.041
    @feel_2.041 ปีที่แล้ว +10

    පට්ට බං උබ හිනා වෙද්දිත් අපිට හිනා පැයක් වත් දාහන්කො විඩියො එක මදි 😂❤❤ජය වෙවා සුප්පා

  • @dammikapemarathna2920
    @dammikapemarathna2920 ปีที่แล้ว +8

    මේකත සුපිරියක්..සුප්පාගෙ අත්තඩංගුවට පත් වූ අයට බලවත් ශෝකය😂😂😂😂😂😂😂😂
    කක්කි බරයීයීයී...කැරකිල්ලයීයීයී👏👏👏👏👏👏😂😂😂😂😂

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +28

    ඇත්තටම බහුතරයක් tik tok එකෙ ඉන්නෙ ට්‍රැක් ඩයල් 😂😂

  • @w5143
    @w5143 ปีที่แล้ว +32

    බත්කන හරක් ගැම්මක් තමා ඇහ් 👌🍀❤

  • @tv-mx7pi
    @tv-mx7pi ปีที่แล้ว +9

    අඩෝ පොඩියගේ සිංදුවට මොනව හරි කරනකම් බලන් හිටපු මං😂

  • @madawimadushani2296
    @madawimadushani2296 ปีที่แล้ว +2

    ආදරෙයි ඉතින් හම්මෝ සුප්ප අයියෙ මරු ඈහ්🥳❤️

  • @LasithaChamod588
    @LasithaChamod588 ปีที่แล้ว +90

    අම්මෝ සුප්පෝ කාලෙකින් 😁 නොටිෆි ආව ගමන් බලන්න ආවේ .. අදත් සුපිරියක් 🖤🌚

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +25

    ආදරෙයි ඈ... 😂 අර මැදින් කෑක් ගාන කපුටා මරු

  • @suddiff1864
    @suddiff1864 ปีที่แล้ว +20

    පට්ට දුකෙන් හිටියේ... අම්මෝ කොහින් ගියාද දන්නෙ නෑ ඒ දුක😂😂😂

  • @hiru4742
    @hiru4742 ปีที่แล้ว +6

    අම්මෝ සුප්පා අයියගෙ කටහඬ ඇහෙද්දිත් දැනෙන සතුට 😊😊❤️😚

  • @rotabagedimuth5880
    @rotabagedimuth5880 ปีที่แล้ว +26

    අම්මෝ වීඩියෝ එකක් දානකන් බලන් හිටිය මම ❤️❤️❤️

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +12

    ගෙදර සමපෝෂ තිබ්බා පටන් ගැන්මෙන්ම කන්න එපා උනා😹😹😹

  • @yohankkumara9600
    @yohankkumara9600 ปีที่แล้ว +6

    අලුත් එකක් දාන්කන් බලන් හිටියෙ ගැම්මක් තමා සුප්පා අයියේ ❤️🤙🤟 ආදරෙයි හැමදාමත්❤️❤️❤️

  • @vihaganimsara9436
    @vihaganimsara9436 ปีที่แล้ว +4

    අම්මො සුප්පා ,, ගැම්මක් තාමා ඒක ආතල් ආ 👍🤟❤️

  • @sayurasamuditha5111
    @sayurasamuditha5111 ปีที่แล้ว +26

    අම්මෝ සුප්පා😅 මං නම් ඒකාලෙ ඉදන් රසිකයෙක් ඈ ආදරෙයි පැලෙන්ඩ😁

  • @osandasudara6660
    @osandasudara6660 ปีที่แล้ว +5

    බුදු අම්මේ😂 පට්ට අර අයිස් ක්‍රිම් කන එක මරු😜

  • @danuwa955
    @danuwa955 ปีที่แล้ว

    Suppa niyamai bn ft athal bn ubnm ekenm adarei jayawewa api embilipitiye🤘❤️

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k ปีที่แล้ว +44

    එක අතකට සුප්පා මෙච්චර පැහැදිලි කරලත් මේ හරක් හදන්න බෑ කියන්නෙ සිරාවටම මේක නම් සාපයක්. යන්තම් ලැජ්ජාවක් තියෙන එකෙකුට හරි ට්‍රැක් එකට එන්න මේ කියන ටික ඇති. ආදරෙයි මයෙ එකෝ 💙💐

    • @ff.sl.supuna2737
      @ff.sl.supuna2737 ปีที่แล้ว +1

      මරු බං ❤️

    • @user-ek4xw2jg2k
      @user-ek4xw2jg2k ปีที่แล้ว +1

      @@ff.sl.supuna2737 හරියට කරනවා නම් ටික් ටොක් කියන්නේ හොඳ දෙයක්. වැඩේ තියෙන්නෙ අපේ උන් ඒකත් අල්ලගෙන තියෙන්නේ වැරදි පැත්තෙන් අනිත් හැමදේම වගේ මචෝ 💙

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 ปีที่แล้ว +14

    බත් කනවට දඩ ගහන්න ඕනේලූ 😂😂😂

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +140

    අදත් ඉතින් අපිව හිනස්සල ඇත්ත පෙන්වා දෙනවා බුදුසරණයි පුතා

    • @isurusalinga1575
      @isurusalinga1575 ปีที่แล้ว +2

      Aiyo mehema kattiya inna ratakne meka

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +5

      @@isurusalinga1575 ඇයි බං මොකද්ද අවුල උබට මේක්‍ර්‍ර් පේන

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว

      🤘

    • @reekidff5072
      @reekidff5072 ปีที่แล้ว

      @@bokka9668 ඒ අක්කට තේරෙන එක මූට තේරෙන්නෙ නෑ එකයි ඔය😹💔

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว +1

      @@isurusalinga1575 උබත් ටික් ටොක් එකේ මල් චීත්ත පින්නයෙක්ද??

  • @indikawijesinghe6331
    @indikawijesinghe6331 ปีที่แล้ว +19

    සුප්පා අයියා කවුරු මොන ආතල් video දැම්මත් ඔය සතුට ගන්න බෑ දෙයියෝ.සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටයි 😂😂😂😎😎😎❤️❤️❤️❤️

  • @rohanapushpakumara2437
    @rohanapushpakumara2437 ปีที่แล้ว +2

    හැමදාමත් සුපිරියක් ආ..❤️❤️❤️ ආදරෙයි බොක්කහ් ❤️❤️😘😘

  • @ishu1784
    @ishu1784 ปีที่แล้ว +60

    ලේ ටික නම් පිරිසිදු වෙනෝ😂💔 හිනා වෙලා හකුත් රිදෙනව අයියේ ඔයා නම් අමේ මන්දා කටක් නෙවෙ තියෙන්නෙ බෝක්කුවක්😂😂

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว +2

      🤘

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html

  • @RDMB279
    @RDMB279 ปีที่แล้ว +5

    සුප්පා කියන්නේ ඉතිම් වෙනම බැන්ඩ් එකක් තමයි😅🤣🤣❤️

  • @deshanshan1291
    @deshanshan1291 ปีที่แล้ว +9

    උබලා බත්ද කන්නේ නැත්තම් ,උදුපියලියද
    අම්මෝ 😅😂😂😂

  • @kaveeshaheshan3976
    @kaveeshaheshan3976 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සමාජේ වෙනුවෙන් කරන කැපකිරීමට. වදිනවා අය්යට . ආදරෙයි ❤️

  • @user-jz4ly8zk1i
    @user-jz4ly8zk1i ปีที่แล้ว +9

    අඩෝ අඩෝ ඒක හිනාකාලා මැරුනා ඕයි ආදරෙයි අයියෙ 😘😘😘🤣😂🤣😂

  • @Yash-gg6tp
    @Yash-gg6tp ปีที่แล้ว +6

    අදත් මරු ❤️😂 අම්නේ අම්නේ 😆😂

  • @darkmate5876
    @darkmate5876 ปีที่แล้ว +1

    Digatama ona suppa ohoma video bn aa gammak suppa❤️🔥

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +2

    අම්මෝ සුප්පා මරු මරු ආ...බත් කන හරක් ටිකක්...ආදරෙයි බන්...💪💪

  • @damithkaushalya
    @damithkaushalya ปีที่แล้ว +4

    අඩෝ උබගෙ කටටයි වචනවලටයි තමා ආසම බන් සුපිරි💪🏽💪🏽💪🏽

  • @lklaka193
    @lklaka193 ปีที่แล้ว +7

    මාර ප්‍ර්ස්න කෝටියක ඉන්නකොට සුප්පා අය්යගේ විඩියෝ එක දැක්කේ . අය්යේ පින් .. පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දැනුනා ....❤❤❤❤

  • @venuravish281
    @venuravish281 ปีที่แล้ว +6

    අදත් ගැම්මක් ඈ 😍❤️

  • @tharakakrishan6433
    @tharakakrishan6433 ปีที่แล้ว +14

    හදවතේ ගැස්ටෙක් සුප්පා 🖤
    Much love ❤️💪

  • @busdj1271
    @busdj1271 ปีที่แล้ว +5

    එනකල් බලන් ඉදියේ මැණික 💕💕හදවතින්ම adaraei සුප්පෝ

  • @isuruarunodaya4313
    @isuruarunodaya4313 ปีที่แล้ว +7

    ගැම්මක් සුප්පා අයියෙ ❤ ජය වෙවා ... 🙏

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +4

    සුප්පගේ ව්ඩ්යෝ බැලුවා කියන්නෙ ඔලුවේ තියණ ප්‍රර්ස්න අමතක වෙනවා ආදරෙයි බන් සහොදරියා බුදුසරණයි ✌️✌️✌️😍

  • @dilumdarshana8962
    @dilumdarshana8962 ปีที่แล้ว +3

    ගැම්මක් අයියා...❤❤❤..ඔයාගෙ වීඩියො නම් ඉතිං ගැම්මක්ම තමයි...🤩❤

  • @ZK_Nova
    @ZK_Nova ปีที่แล้ว +30

    හත්තික්කෙ😅කක්කි බරයි නම් දාපල්ලකෝ මාව ගාවගන්නැතුව😅සිස්

    • @sandanifrando5813
      @sandanifrando5813 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @neth196
      @neth196 ปีที่แล้ว +3

      හර්ශ😁😁😁😁

    • @ZK_Nova
      @ZK_Nova ปีที่แล้ว +2

      @@neth196 😅

    • @user-xj2fu6rp5t
      @user-xj2fu6rp5t ปีที่แล้ว +2

      අම්මො යකො.😂💔

    • @ZK_Nova
      @ZK_Nova ปีที่แล้ว +2

      @@user-xj2fu6rp5t 😅💔

  • @nawodya2115
    @nawodya2115 ปีที่แล้ว +20

    නොටිෆිකේශන් එක දැක්ක ගමන් සේරම නවත්තලා ඒක බලන්න ආව...ආදරෙයි ❤️

  • @dulanibalasooriya9310
    @dulanibalasooriya9310 ปีที่แล้ว +1

    Ela ela suppa aiyee adareii ahhhh 👍👍👍

  • @dumindapremasiri2693
    @dumindapremasiri2693 ปีที่แล้ว +3

    එලම තමා .සුපුන් සහො මවුන්ට් මෙහෙම බැණලා මදි බං

  • @mathishpriyadarshana1142
    @mathishpriyadarshana1142 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ඉතින්..හැමදාමත්...😍

  • @petforce91
    @petforce91 ปีที่แล้ว +5

    ආතල් කෝටියයි.සුපිරියක් සුප්පෝ😂💞

  • @neth196
    @neth196 ปีที่แล้ว +5

    අනූ කනූ කියන දෙන්නගෙන් එකියෙක් නේද ඒ හිටියෙ🤣🤣🤣 බලල් හාමියෙක් ගැන ගැන කියව කියව

  • @wayabaagri
    @wayabaagri ปีที่แล้ว

    අම්මෝ වෙනද වගේම තම මරු පට්ට ආතල් මාරම සතුටක් දැනෙන්නෙ මේ video බලනකොට ජය වේවා සුප්පෝ

  • @prageethdhananjaya7889
    @prageethdhananjaya7889 ปีที่แล้ว +9

    සුපිරියක් සුප්පා අය්යෙ 😍✨️

  • @isurudanushka6083
    @isurudanushka6083 ปีที่แล้ว +19

    හදවතින්ම ආදරෙයි සුප්පා 🤪😍❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    අන්තිමට කරපු අටපට්ටම් සින් එක සුපිරි 😎👍

  • @sahanpabasara9483
    @sahanpabasara9483 ปีที่แล้ว +7

    කලින් සමහර එව්වා එච්චර් සෙට් නැහ් 😂 මෙ වගෙ එව නම් මරු..බලල පණ යනවා😂😂

  • @rashmikadipal3962
    @rashmikadipal3962 ปีที่แล้ว +26

    මැදවච්චියේ කොල්ලෙක් මල්ලි.ආදරෙයි සුප්පා...🥰🥰

    • @rumeshacademy178
      @rumeshacademy178 ปีที่แล้ว +3

      අපිත් මැදවචියේ තමයි ඉතිම් ❤️🤟🤟🤟

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 ปีที่แล้ว +18

    කෙලින් කියනවා මොනා උනත් respect 🤘❤️

  • @dushmanthaherath1298
    @dushmanthaherath1298 ปีที่แล้ว +2

    අම්මෝ උදෙන්ම හුස්ම ගන්න අමාරු වෙනකන් හිනා උනා.එල❤️

  • @tharushiwasana2340
    @tharushiwasana2340 ปีที่แล้ว +6

    දෑලබුවා කෙරවලපිටයේ ගැම්මක් තමා....😂😅

  • @pahandinuwanniya4722
    @pahandinuwanniya4722 ปีที่แล้ว +3

    අදත් ඉතින් සුපිරිම තමයි 💕💕💕💕

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 ปีที่แล้ว +4

    බේසි## කෙල්ලෝ දෙන්නා😂😂... සුප්පා💜️💜️

  • @sdsathnidu2235
    @sdsathnidu2235 ปีที่แล้ว

    අම්මො අම්මො කක්කි බරයි එකෙ අන්තිම ටික මරු හොදෙ 😂😂😂 ගැම්මක් සුප්පා

  • @anushadilhani7320
    @anushadilhani7320 ปีที่แล้ว +4

    සුප්පා අය්යට ගොඩක් ආදරෙයි අපි ❤ online ආපු ගමන් වීඩියෝ එක බැලුවේ

  • @shehaninanayakkara3896
    @shehaninanayakkara3896 ปีที่แล้ว +7

    Adarei suppa ayye 🤩♥️🔥

  • @nikghostyt1998
    @nikghostyt1998 ปีที่แล้ว

    Ammooo brooo video ekak natuwa weli weli idiye ah gammak 💪💪💪😊👌

  • @slugstudio4424
    @slugstudio4424 ปีที่แล้ว +1

    අඩෝ සුප්පා උඹ නම් පට්ට ඈ..එල එල ආදරෙයි ඈ...

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว +7

    අදරේයි සුප්පා ගැම්මක්👊💖

  • @TharinduLakmal.
    @TharinduLakmal. ปีที่แล้ว +16

    සුප්පගෙ vedio බලබල එක එක විදියට හිනා වෙන්නෙ මන් විතරද. 🤭

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +4

    අපි ඔක්කොම දැක්කා...අවදානෙ දුන්නා...එහෙනම් අපි යනවා....ජයවේවා සුප්ප හ්׀⃫⃧͡⃤෴ ♥️🤩

  • @shamalharshajith1811
    @shamalharshajith1811 ปีที่แล้ว +4

    අම්මො වීඩියො එකක් දානකන් හිටියෙ බලන්න අදත් සුපිරි වෙනදා වගේම මේ ගූ ටික් ටොක් කල්ලියගෙ ඔලු පාදමු සුප්පෝ ✊❤️‍🩹

  • @yoonuskhan3388
    @yoonuskhan3388 ปีที่แล้ว +11

    😅😁😆ආදරෙයි සුප්පා හැමදාමත්..❤️❤️❤️ආසාවෙන් youtube ආපු දවසක් අදත්..😘😘 ගොඩක් කාලෙකින් සුපිරිම සුපිරි ආතල් එකක් දුන්නා අපිට පුකෙං හිනා යන්නම😁😁😁. අපිව තනි කරන්න එපා බං පාලු කරන්න එපා බං මේ වගේ ඇවිත් අපිව අමතං සුප්පා✌️😍 සුප්පයියා🍻❤️උඔ එක්ක හැමදාමත් අපි ඉන්නවා බං. මුල ඉඳලම උබෙන් ආතල ගත්තු පරන fan එකෙක් බං මං😎.. ජයින් ජයිම වීවා

  • @kevinjay6454
    @kevinjay6454 ปีที่แล้ว +4

    අද එක සුපිරි ❤️❤️සුප්පා එල එල

  • @sonalimaduka3306
    @sonalimaduka3306 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ හිනා ගිය වීඩියෝ එකක් 😌💗🔥 ආදරෙයි සුප්පා 💜🔥

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 ปีที่แล้ว

    පට්ට yako ...ice cream kama thama kama...uba video danakam balanna inna bn ..❤️

  • @vimukthiabishek8178
    @vimukthiabishek8178 ปีที่แล้ว +25

    ආතල් කෝටියයි😂 ආදරෙයි සුප්පා❤️

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว +2

      🤘

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/QTmX8cl-gO8/w-d-xo.html