යුද්දෙන් පස්සෙ ඉපදුන ජිවිත with chunky chocolate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • #hiepiesuppa #entertainment #reaction #tiktok #chocolate #justforfun
    I clear people's minds n I always make people happy.
    Be happy all the time 🍃
    love your all
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 654

  • @dlkasun1115
    @dlkasun1115 8 หลายเดือนก่อน +396

    මෙ කොමෙන්ට් එකට ලයික් 25ක් 🙄😐

    • @manolivera4813
      @manolivera4813 8 หลายเดือนก่อน +9

      23 වෙනි එක දැම්මේ බං ඈ....😂. ආසාවනේ උඹගේ... 😂🤧. තව දෙකයි ඕනි 🤧🤟🥲

    • @murseygirlrottweiler9079
      @murseygirlrottweiler9079 8 หลายเดือนก่อน +1

      Onna 24මගෙන්

    • @dineshawickramasinghe4183
      @dineshawickramasinghe4183 8 หลายเดือนก่อน +2

      දැන් 225 ක් තියනවා

    • @user-wr4vn3zo4e
      @user-wr4vn3zo4e 7 หลายเดือนก่อน +1

      කමෙන්ට්

    • @T.T.samarathunga-gf6zr
      @T.T.samarathunga-gf6zr 7 หลายเดือนก่อน

      290 😁

  • @PazYAroundinglk
    @PazYAroundinglk 8 หลายเดือนก่อน +53

    කාගෙත් සිත් ගත් සුප්පා
    අක්කලාට පෙන්නලා මු හප්පා
    සොම්බි ජිවිතවල අනෙ මෙ අප්පා
    දැන් ටික් ටොක් එකෙ නෑ ජිවිත කක්කා
    😅❤
    ආදරෙයි සුප්පා

  • @janakajanaka8389
    @janakajanaka8389 7 หลายเดือนก่อน +35

    මිනිස්සුන්ගේ ලේ පිරිසිදු කරන එකටනම් සෑහෙන්න පින් අයියේ❤️😊

  • @girl6516
    @girl6516 9 หลายเดือนก่อน +34

    ඒ උනාට අර කොල්ලගෙ සිංදුව ලස්සනයි බන් මූන කැත උනාට❤

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake 9 หลายเดือนก่อน +92

    "උට මට වැඩිය ලොකු මොට්ටුවක්වත් තියන්න දෙන්නෑ" හරිම අගෙයි 😂❤

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 8 หลายเดือนก่อน +34

    උබනම් පිස්සුවක් බං,රට හිටියත් අපේ හදවතේ ඉන්නේ සුප්පෝ ❤️❤️❤️❤️😍😍

  • @DilaWpasiya
    @DilaWpasiya 8 หลายเดือนก่อน +25

    සුප්පගෙ නර්තන හැකියාව නම් සුපිරි.අනුකරනය කරන්නත් පුලුවන්.පුලුවන්නම් ටික් ටොක් එකේ තියන බොක ඩාන්ස් ටිකක් හොයන් ඒටික අනුකරනය කරලා පෙන්නන්න බැරිද😂.සුප්පගෙ ක්‍රමේට.ආදරෙයි සුපුන් අයියේ.❤

  • @user-tf8qk7ey1k
    @user-tf8qk7ey1k 8 หลายเดือนก่อน +11

    එදා රෑ ගුවන් අනතුරේදී මා... විසිවී ගියේ... දොරකින් නොවේ...😣😂🫂

  • @Roky...358
    @Roky...358 8 หลายเดือนก่อน +14

    අඩෝ පලවෙනි සින්දුව නම් පට්ට😂සුප්ප අයියා👻🥰

  • @dineshalakmali4001
    @dineshalakmali4001 9 หลายเดือนก่อน +72

    Mood fix වෙනව සුප්පයිය පොල්කිච්චො කීවම....ආදරෙයි ලොකු පොල්කිච්චො ❤️❤️❤️😘😘

  • @udsenevirathne3828
    @udsenevirathne3828 8 หลายเดือนก่อน +13

    "ඒ යාලු මේ ඔයාලගෙ තාත්තා අඩනවා මේ පවූඌඌඌ" නියම ආථල් එකක් භං!! 😂

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 9 หลายเดือนก่อน +209

    ආදරෙයි වියලි කලාපීය සුපුං සහෝදරයා 😂😂❤ මම මාතර 😆

    • @CB-mx3dj
      @CB-mx3dj 9 หลายเดือนก่อน +3

      ඔහේ සැපද 😅

    • @navidubimsara7517
      @navidubimsara7517 9 หลายเดือนก่อน +2

      දැන් වහිනවා මෙහෙට්ට 😁

    • @CB-mx3dj
      @CB-mx3dj 9 หลายเดือนก่อน

      @@navidubimsara7517 😅

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +4

      මාතර මේ දවස් වල කෝමත 😁😁

    • @janakalasantha9748
      @janakalasantha9748 8 หลายเดือนก่อน +8

      මාතර නම් අපේ එකෙක්.ගැම්මට හිටපං බොක්ක.

  • @Amila9082
    @Amila9082 9 หลายเดือนก่อน +26

    පොඩි කාලේ විරිත්තන එක නම් අපිත් කරලා තියෙනවා 😅😅😂😂

  • @anux7447
    @anux7447 8 หลายเดือนก่อน +22

    සුප්පගෙ විඩියෝ බලලා ලේ ටික පිරිසිදු කරගන්න උන් කෝ❤️😁

  • @prasannasanjeewa2197
    @prasannasanjeewa2197 9 หลายเดือนก่อน +22

    සුප්පා අයියාගේ song එකත් මරූ😂❤❤❤❤❤

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 8 หลายเดือนก่อน +11

    අනුකරනය කරන්න හොදට පුලුවන් නේ 😅😅😅 මරු හොදේ සුප්පා අයියා ❤❤ බුදුසරණයි

  • @shayinidileshika9053
    @shayinidileshika9053 8 หลายเดือนก่อน +21

    ආදරෙයි සුප්පා අයියා ❤😂ඔයාගෙ නර්තන හැකියාව නම් පට්ටම...😂❤ තාරකා එළි වටේ දිලුනට නුඹ තරම් නෑ දන්නවද සද 😌

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 9 หลายเดือนก่อน +18

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @user-mj6mk9rm6m
      @user-mj6mk9rm6m 8 หลายเดือนก่อน +1

      thamath nida ganne 10tada

    • @madushikaprabodanee2908
      @madushikaprabodanee2908 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @sasindumalaka879
      @sasindumalaka879 8 หลายเดือนก่อน +3

      Nidaganin pamko, 10th pahuwela.. heta udeta paththare balahan welassana nagitala😅

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 8 หลายเดือนก่อน +15

    ඔයාගෙන් වීඩියෝ එකක් එනකල් මග බලන් හිටියේ .. මං ආසම ඔයාගේ අර එකපාරම හයියෙන් කෑ ගහන කලු කපුටට 😂😂😂ආදරෙයි පැලෙන්න සුපුන් අයියා ❤️ ❤️❤️

  • @Toonspot852
    @Toonspot852 8 หลายเดือนก่อน +7

    ටික් ටොක් කරුවන්ගෙ අවාසනාවටද අපි වගෙ අයගෙ වාසනාවටද අපතයන්ගෙත් මහා අපත වූ හයිපයි සුප්පාගෙ අමන මොලය තව තවත් වර්ධනය වේවා......! එච්චරයි. ❤😂

  • @DismiMsanjana
    @DismiMsanjana 8 หลายเดือนก่อน +13

    මම නුවර.... වත්තට හුළං... අධාර දෙනවනම් ආධාර දෙන්න....😂👍

  • @user-kn8qi9nh9r
    @user-kn8qi9nh9r 8 หลายเดือนก่อน +17

    අපි ඉන්නෙ අලිත් එක්ක ❤️😂 ගල්ගමුවෙ අපි ආදරෙයි ❤️ පුරේ හදවත සුප්පා

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 9 หลายเดือนก่อน +19

    නොටිෆිකේශන් වල යන්තම් දැක්කෙ 😂 හරිම සැනසීමක් දැනුනේ 😂😂 ආදරෙයි ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 หลายเดือนก่อน +33

    හොද දේට හොදයි කියනවා වැරදි දේට වැරදි කියනවා Respact සුප්පා❤🤝🙈

  • @isharasaduni2448
    @isharasaduni2448 8 หลายเดือนก่อน +10

    කිරීව නම් අමතක වෙන්න දෙන්නේ නෑ 😂😂😂😂

  • @nipunisankalpani634
    @nipunisankalpani634 9 หลายเดือนก่อน +19

    අඩො අපිත් හලාවත අපිට ගංවතුර නැහැ😂😂සුප්පා අයියා මරු ❤❤

  • @Freefire-iw2gx
    @Freefire-iw2gx 9 หลายเดือนก่อน +3

    සුපිරි සුප්ප අයිය නියමයි සුබ පතනව දිගටම ඔහොම කෙරන්න යන්න ෂක්තිය ලැබෙන්න කියල

  • @HashiNawodya
    @HashiNawodya 8 หลายเดือนก่อน +7

    මන් නම් ආසම සුප්පා කොහොමද ඔයාලට කිය්ලා අහන විදිහට...♥️🤣

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 9 หลายเดือนก่อน +22

    අම්මෝ දැන් දැක්කෙ..මරු ඉතින්..හිනාවෙන්නම සැදී පැහැදී ඉන්නෙ 😂❤😊

  • @geethlakshan1408
    @geethlakshan1408 9 หลายเดือนก่อน +38

    කිරිසමන් ඉන්න ඒවා දැනටත් බලනවා😂😂 ජාතික වීරයා 😂😂😂😂😂

  • @oman1735
    @oman1735 8 หลายเดือนก่อน +6

    ගස් බල්ලා අඩපු තාලේ හරිම අගෙයි😂😂

  • @dulamadhu8158
    @dulamadhu8158 9 หลายเดือนก่อน +8

    සුප්පා අයියේ දොන් කාර දෙනවා කියන එවා පැහැදිලි නෑ ටිකක්...සු..පී..රී ආදරෙයි ජයවෙවා..🥰🖐🤚👌

  • @user-nb4tq8qd5t
    @user-nb4tq8qd5t 8 หลายเดือนก่อน +14

    Video එකක් දාන්න දවස් 6ට පස්සෙ .බොහෝම කල් ගියා වැඩී සුප්පා අයියේ😂❤

  • @soysaupali6903
    @soysaupali6903 8 หลายเดือนก่อน +6

    මේ ටිකේම වීඩියෝ වැටෙනව , පට්ටම සතුටක් දැනෙන්නේ ❤

  • @samindasandakelum8474
    @samindasandakelum8474 8 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා අයියණ්ඩි ආදරෙයි බුදු සරණයි.....❤️❤️❤️😍

  • @Mr.SaZi__NvRd
    @Mr.SaZi__NvRd 8 หลายเดือนก่อน +9

    ආහ් කිරිසමන්ගෙ come back එක ගැන අදහසක් බලන් හිටියෙ සුප්පො 😂❤

  • @Sidangana12
    @Sidangana12 8 หลายเดือนก่อน +7

    අපේ පලාතේ ගැම්මක් තමයි අයියේ... ආදරෙයි ♥️

  • @DismiMsanjana
    @DismiMsanjana 8 หลายเดือนก่อน +3

    8:18 පව්ව්ව්ව් අම්මෝ දහපාරක් විතර බැලුවා 😂😂😂😂

  • @nuwanchanaka2261
    @nuwanchanaka2261 9 หลายเดือนก่อน +6

    ගැම්මක් සුප්පා ආදරෙයි සගෝ ❤🎉🎉

  • @dineshalakmali4001
    @dineshalakmali4001 9 หลายเดือนก่อน +21

    වියලිකලාපෙ අපට තම වැහි දෙවියොත් කෝචෝක් කරන්නෙ සුප්පෝ 😂😂 ගැබැයි ගංවතුරට වඩා අව්ව හොදයි😅

  • @BODAGENT
    @BODAGENT 9 หลายเดือนก่อน +6

    අම්මො සුප්පා ආතල් අදත් ඕයි..❤ ආදරෙයිහ්..❤

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 8 หลายเดือนก่อน +8

    නොමැරුණු මළවුන් අතරේ....ජීවත් වන මිනිසෙකි නුඹ....මිනිස් කමින් හා ජීවයෙන් පිරුණු....

  • @isharasandamali2326
    @isharasandamali2326 9 หลายเดือนก่อน +41

    පොඩි කාලේ නෙමේ දැනුත් මට තරහා ගිහාම විරිත්තනවා😂😂😂😂 ❤❤❤

    • @Amila9082
      @Amila9082 9 หลายเดือนก่อน +3

      😂😂😚😚

    • @NavinduPrakash
      @NavinduPrakash 8 หลายเดือนก่อน +1

      nane😂

    • @Amila9082
      @Amila9082 8 หลายเดือนก่อน +1

      කොහොමද දැනුත් පොඩ්ඩක් විරිත්තලා පෙන්නන්න 😁😁🤣🤣😂😂😍😍❤️❤️

  • @doomer258
    @doomer258 9 หลายเดือนก่อน +3

    ආදරෙයි අයියේ❤️💙 ගැම්මක්🔥✌️

  • @hirulokuge7845
    @hirulokuge7845 8 หลายเดือนก่อน +7

    කොහොමද ඔයාලාට කියලා අහන එකට නම් සතුටුයි අයියේ..😍😍

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 9 หลายเดือนก่อน +5

    සුප්පා අයියා ගැම්මක් තමා...හැමදාම 💪💪👍

  • @Nirasha429
    @Nirasha429 8 หลายเดือนก่อน +6

    මල පෙරේත ආත්මයක් අයිස්ක්‍රීම් කාලා නේද මේ 😂🎉මරු ඇක්ශන්

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 9 หลายเดือนก่อน +7

    උබනම් පට්ට මගේ එකා ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 8 หลายเดือนก่อน +4

    ඉල්ලුපු වීඩියෝ එකක් දුන්නට තැක්ස් මචන් ❤❤

  • @parhumsri870
    @parhumsri870 9 หลายเดือนก่อน +15

    පුප්පා අපිව හිනස්සනවට පින් 😅

  • @nipunethranjali9383
    @nipunethranjali9383 9 หลายเดือนก่อน +10

    ලමයි ඔයාලා ගොබ්බ ටික් ටොක් අප්ලෝඩ් කරන්න කලින් දෙපාරක් හිතන්න yt එකේ සුප්පයියා ඉන්නව නේද කියල😂❤️

  • @user-mn9ch9gm8p
    @user-mn9ch9gm8p 8 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි සුප්පා අැතුලු ටීමි එකටම අද විඩියෝ එක පටිට සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අාදරෙයි එකෙන්ම සුප්පා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharu1228
    @tharu1228 8 หลายเดือนก่อน +5

    " ඔන්න කිරී අපි මතක් කලා "😂❤

  • @SupunDil-vl7kk
    @SupunDil-vl7kk 8 หลายเดือนก่อน +10

    කිරි හැදිලා නෑ සුප්පෝ 😂 එයා හිටියට වැඩි දැන් 😂💔

  • @TarushaShazz-pd5sc
    @TarushaShazz-pd5sc 8 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා ❤️😂

  • @user-uo5nd3ye8c
    @user-uo5nd3ye8c 8 หลายเดือนก่อน +19

    පලවෙනියටම නටන අක්ක එ නටන්නෙ ගොලු බිහිරි අයට තෙරුම් යන විදිහෙ ක්‍රමයකින් ❤️👍

  • @Pasindudilshan32
    @Pasindudilshan32 9 หลายเดือนก่อน +10

    බලාපොරොත්තුවෙන් හිටියේ සුප්පා.❤❤

  • @pradeepanimali1544
    @pradeepanimali1544 9 หลายเดือนก่อน +1

    Adath supiriyakma thamai malli.... patta...❤️❤️❤️

  • @shanukalakshan3215
    @shanukalakshan3215 8 หลายเดือนก่อน +4

    ආදරෙයි සුප්පා❤❤❤
    උබ එකෙන්ම සුපිරි කොල්ලෙක්😊

  • @lahirusandaruwan5883
    @lahirusandaruwan5883 8 หลายเดือนก่อน +2

    Aadrei suppa aiyeee..❤️❤️❤️❤️🔥🔥🔥

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 9 หลายเดือนก่อน +6

    ඇත්ත කතාව ඈ අපිට විතරයි සුපුන් අයියා වැස්ස නැත්තේ හැබැයි ඉතිම් අපිට ප්‍රශ්න නැ නෙද 😂😂

  • @user-no7jx5iu7q
    @user-no7jx5iu7q 9 หลายเดือนก่อน +6

    අඩෝ අදත් දාපු ගමන් බැලුව බං 😂

  • @tharukmadushan6596
    @tharukmadushan6596 9 หลายเดือนก่อน +3

    ගැම්මක් ඉතින් 😂❤

  • @prasannaindika623
    @prasannaindika623 8 หลายเดือนก่อน +1

    සහරාන් වගේ යකෝ බය උනා😂😂😂😂😂😂

  • @doomer258
    @doomer258 9 หลายเดือนก่อน +2

    ගැම්මක් ❤️💙🔥

  • @user-en2hh3yf4e
    @user-en2hh3yf4e 9 หลายเดือนก่อน +1

    ❤ Adath Supiri. Balaporoththuwen Hitiya Video ekak. Ice cream kana perethayek ..😂 Kiri saman kalekin aneh aneh niyamai.. 😂 ..🎉

  • @pramodachintha3726
    @pramodachintha3726 8 หลายเดือนก่อน +6

    මේව දැක්කම ලංකාව දාල යන්න හිතෙනව ඊජිප්තුවට ගිහින් පිරමීඩයක් අස්සෙ ජීවත් වෙන්න 😅😅💔

  • @kanishkagihan5402
    @kanishkagihan5402 8 หลายเดือนก่อน +2

    සුපිරියක් සුප්පා අයියේ 😹💗

  • @user-nq4dj8dt7k
    @user-nq4dj8dt7k 9 หลายเดือนก่อน

    ගැම්මක් මගෙ එකා.❤තව ඕනේ

  • @rajannilupul5126
    @rajannilupul5126 8 หลายเดือนก่อน +1

    සුපිරියක් ඕයි ..❤️❤️❤️😺

  • @blackghost-nd5lk
    @blackghost-nd5lk 8 หลายเดือนก่อน +5

    13:57 😂මෙතන නම් ආතල් ඈ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ruwanprasad3483
    @ruwanprasad3483 8 หลายเดือนก่อน +7

    උබ ජනාධිපති වෙන්න ඕනේ බං මේක හදන්න නම් 😂😂❤

  • @rachithajihan4960
    @rachithajihan4960 8 หลายเดือนก่อน +9

    නුවර අපි ආදරෙයී..🖤🖤🖤🇱🇰🇱🇰 සුප්පා...

  • @paradiseofficial01
    @paradiseofficial01 8 หลายเดือนก่อน +4

    අපි කොහොමත් ඉතින් ආදරෙයි නේ සගෝ ඔයාට ❤️🔥😘

  • @SadaludilsanDilsan
    @SadaludilsanDilsan หลายเดือนก่อน

    Ammo ela ela suppa aiyh 😂😂❤

  • @kuzzix1
    @kuzzix1 8 หลายเดือนก่อน +4

    හලෝ හයි පයි සුප්පා ❤ සින්දුව ලස්සනයි....මොයේ මොරේ.😅

  • @tantan5440
    @tantan5440 9 หลายเดือนก่อน +3

    අපිත් කමෙට් නොකරට දාන හැම විඩියොවක් ම බලනවා

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 8 หลายเดือนก่อน

    😂❤😂❤😂❤Sathuta awaaa. Adarei supun

  • @user-vd6ev4ke2t
    @user-vd6ev4ke2t 9 หลายเดือนก่อน +2

    මරු ඈ😂❤

  • @pasananjana7798
    @pasananjana7798 9 หลายเดือนก่อน +1

    අද සුපිරී..... යූ එම් එම් එම් මා ummma

  • @DulaDulanjali-cj6ow
    @DulaDulanjali-cj6ow 8 หลายเดือนก่อน

    Adareai suppa aiyea❤😀

  • @viraj8785
    @viraj8785 4 หลายเดือนก่อน

    ආදරෙයි සුප්පෝ ලස්සනම චැනල් එක උබේ 😮 💜💜💜

  • @whitefury2365
    @whitefury2365 8 หลายเดือนก่อน

    Pura poya hadata suppa hinda
    Gammak suppo adarei

  • @professorstreaming7281
    @professorstreaming7281 8 หลายเดือนก่อน +3

    13:54 අනේ අම්මෙ පොඩි එකාගෙ හිනාව 🤣. ❤️‍🔥❤️‍🔥

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha 9 หลายเดือนก่อน +4

    දැක්කහම එන සතුට🌚❤️🌹✨️

  • @darshanabandara7549
    @darshanabandara7549 8 หลายเดือนก่อน +2

    ආදරෙයි අපේ එකා❤❤❤❤❤

  • @naushadisenadeera8639
    @naushadisenadeera8639 8 หลายเดือนก่อน

    Anthima music eka thamaiii Maru 😅❤ apith aadareiiii Broh ❤️‍🔥

  • @nisanthapradeep2321
    @nisanthapradeep2321 9 หลายเดือนก่อน +2

    සුපිරියක් හයිපයි සුප්පා😅😅😅😅😅

  • @sriyanichandrika305
    @sriyanichandrika305 8 หลายเดือนก่อน +2

    පොඩි ගස්බල්ලා 😂😂😂😂අම්මෝ කොහෙන්ද පුතේ ඔවා එක සැරේට කටට එන්නේ 😂😂😂😂

  • @user-xk6mw5cc6m
    @user-xk6mw5cc6m 8 หลายเดือนก่อน

    😍 adren suppa aiye.elakiri👌👍

  • @gayankumaradesilva5541
    @gayankumaradesilva5541 9 หลายเดือนก่อน +6

    අඩියට සැන්ටින් තමා සුප්පා 😘🫠

  • @user-rj6do5tu5u
    @user-rj6do5tu5u 9 หลายเดือนก่อน +5

    සුප්පා ආදරෙයි 😘
    ඒ උනාට ඉස්සර වගේ නෑ
    බැරිද ඉස්සර වගේ ආය පටන් ගම්න 😁🙏

  • @sanhidathathsara
    @sanhidathathsara 7 หลายเดือนก่อน

    😂❤අම්මෝ අම්මෝ මොන ප්‍රශ්නකේ හිටියට් සුප්පා අයියගේ විඩියෝ එකක් බැලුවාම ඔක්කම අමතකයි😅

  • @user-xw4id6oj9g
    @user-xw4id6oj9g 9 หลายเดือนก่อน +2

    Supiriyak suppa ❤

  • @dawalamahagamage3740
    @dawalamahagamage3740 8 หลายเดือนก่อน +2

    සුප්පා ඔයා නම් ගැම්මක් කොල්ලො ❤️😘

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 8 หลายเดือนก่อน +3

    කදිමයි සුප්පා අයියෙ කදිමයි අද නම් නල්ලම්😂❤

  • @anandarajakaruna4559
    @anandarajakaruna4559 9 หลายเดือนก่อน +1

    සුපුන් මගේ එකහ්❤😊 එල

  • @era-creations3594
    @era-creations3594 8 หลายเดือนก่อน +5

    සුප්පො මාත් නුවර අපිට වැස්සොත් තමයි උඹලගෙ පැත්තටත් වතුර එන්නෙ.....😂😂😂

  • @ggsyshggsysh3089
    @ggsyshggsysh3089 8 หลายเดือนก่อน +1

    Adareiiii aiyaa manika

  • @damindasampath5947
    @damindasampath5947 9 หลายเดือนก่อน

    අද වීඩියෝ එක සුපිරිවිකි හො⁣ඳේ....