අම්මිගේ බල්බ් දාල වගේ රොටි|How to make coconut roti- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2021
  • ‪@SangeethDiniVlogs‬
    #sangeethvlogs
    #sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @gayanvimukthi2578
    @gayanvimukthi2578 3 ปีที่แล้ว +104

    පළවෙනි වතාවට ලංකාවේ සිනමාවේ ඉන්න නලුවෙක් sub කරේ.පළවෙනි වතාවට්ස් දැක්කේ පඩ ශෝ නැති නිහතකාමී පිරිසක් ❤️❤️

  • @sewwavlogs4841
    @sewwavlogs4841 3 ปีที่แล้ว +378

    සංගිත් අයියාගේ අම්මාට මන් වගේ තව ආදරේ අය කෝ 🥰🥰🥰

    • @shanayadekkar6852
      @shanayadekkar6852 3 ปีที่แล้ว +3

      මාත් ආදරෙයි

    • @user-xd3rj9ud9w
      @user-xd3rj9ud9w 3 ปีที่แล้ว +3

      Math godk ආදරෙයි mama kuwait වලින්

    • @gangafrenando6476
      @gangafrenando6476 3 ปีที่แล้ว +2

      Asai hama dama hodai Ammage adarei Nisa thawath rasa athi thanks

    • @malanieelegoda5838
      @malanieelegoda5838 3 ปีที่แล้ว +3

      අපිත් ගොඩාක් ආදරෙයි. ගෙදරකට සිරියාවයි.

    • @Samarakoon9677
      @Samarakoon9677 3 ปีที่แล้ว

      🙋❤️

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 3 ปีที่แล้ว +38

    අම්මා Primary Teacher කෙනෙක් නිසා තමයි ඔය තරම් කාරුණික, ඒ වගේම ලස්සන.... හරිම සිරියාවයි... තෙරුවන් සරණයි අම්මට...

    • @nalikaliyanage1656
      @nalikaliyanage1656 3 ปีที่แล้ว +1

      Oyala දැක්කාම harima සතුටුයි රොටි හැදුවා harima rasai oyalata තෙරුවන් සරණයි

  • @nisharaedirisinghe8238
    @nisharaedirisinghe8238 3 ปีที่แล้ว +37

    ඇත්තටම බොරු posh නැති පොලොවෙ පය ගහලා ඉන්න පවුලක් .හරිම සරලයි ඒ සරලකමට තමයි මිනිස්සු මෙච්චර ආදරේ❤

  • @shivainworld4934
    @shivainworld4934 3 ปีที่แล้ว +94

    ❤️කොහේ හෝ සිහසුනකට රජුන් තනා නිහඩවම පසෙකට වෙන දයාබර හදවත් ඇති මිනිස්සු දෙමාපියන් නම් විය❤️

  • @heshani8989
    @heshani8989 3 ปีที่แล้ว +85

    යූ ටියුබ් ආව ගමන් දැක්කේ මේක ඇස්වහක් නම් වදින්න එපා එ හිනාවට

  • @nihalgunawardana2180
    @nihalgunawardana2180 3 ปีที่แล้ว +43

    ටීචගේ මතකයේ මගේ දුව වන සෂිකළා ගුණවර්ධන නම රැදී තිබීම මට ගොඩාක් සතුටුයි දැන් දුව ඉහලටම ඉගනීම කරල හොද තැනක ඉන්නවා අකුර කළ ඔබතුමියට මෙන්ම සියලුම ගුරැතුමන් තුමියන්ට හදවතින්ම මම ස්තූති කරමි දැන් දුව ලගදීම විවාහයට සූදානමිි කොරෝනා නොතිබුනානමිි මට සීය කෙනෙකුත් වෙන්න තිබුණා නිදුක් නීරෝගි දීර්ගායුෂ ජය සතුට ඔබ තුමියට පතමි මම නිහාල් ගුනවර්ධන

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 ปีที่แล้ว +18

    මම අද තමා දැක්කේ කෙසෙල් කොලේ එහෙම දලා රොටිය පුච්ච ගන්නවා ඇත්තටම ආස හිතුනා අම්මාට ගොඩක් ස්තුතියි හැමදාමත් අපිට මේවා කියලා දෙනවාට දිර්ගායු ලැබේවා අම්මාට 😘

  • @umarathei3679
    @umarathei3679 3 ปีที่แล้ว +27

    අනේ මම ඔය පවුලට හරි ආදරෙයි....මම ඇබ්බැහිවෙලා වගේ විඩියෝ බලන්නෙ.....අම්මා හරිම ආදරනීයයි.... ආසයි අම්මට හාද්දක් දෙන්න...😘❤️

  • @sudarmashamali8740
    @sudarmashamali8740 3 ปีที่แล้ว +44

    එහෙම අම්මා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි.. ඒ අම්මව ගොඩක් ආදරෙන් බලාගන්න හැමදාම.

  • @sriyaniopatha5322
    @sriyaniopatha5322 3 ปีที่แล้ว +85

    ඉතාමත් සුන්දර අව්‍යාජ සිනහවකින් මුව පුරවාගෙන හදන කෑම වල රස දැනෙනවා වගේ.එතරම් ආදරණීයි ඇය.

  • @SureniSakalasooriya
    @SureniSakalasooriya 3 ปีที่แล้ว +9

    අම්මගෙ ආදරේටම කන්නත් කලින් හිත පිරිල ඉවරයි.මේ video එක මම බැලුවෙ දැන්.ඒ තරම්.. කියන්න වචන නැහැ.බුදුසරණයි අම්මේ..❤️🙏

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 ปีที่แล้ว +91

    වීඩියෝ එකට කියලවත් බොරු posh නැතුව අැත්ත අැති සැටියෙන් අපිට පෙන්වන අාදරණීය පවුලක්... මිනිස් හිත් වල සදා නොමැකෙන චරිත 😘❤

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 ปีที่แล้ว +111

    වටින දේවල් අම්මගෙන් ඉගෙන ගන්නවා....අපිත් දැන් රසකාරක වෙනුවට සිනි තමයි ගන්නෙ...thanx...

    • @shanikanadeera1668
      @shanikanadeera1668 3 ปีที่แล้ว +3

      අනේ ඒ මොන video 1ද dr තියෙන්නේ 😍😍😍

    • @nikinivihara1276
      @nikinivihara1276 3 ปีที่แล้ว

      @@shanikanadeera1668 chikan eketh thiyanawa..kos.ata mallumeth.thiyanawa

    • @dinugunarathna8517
      @dinugunarathna8517 3 ปีที่แล้ว

      Ape ammigeth secret eka thama sugar

    • @disnafernando5229
      @disnafernando5229 3 ปีที่แล้ว

      Amma mara hinamusu charitayak.thama daruvata tiyana senehasa dore galanava.arapirimasma ihalai amme.

    • @nilucapinagoda6637
      @nilucapinagoda6637 3 ปีที่แล้ว

      Ow eyge puchi kale ath dakim kiuwa niyamii

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +17

    , අම්මා කොන්ඩ බැඳ ගෙන රොටි හදපු එක නං ගොඩක් හොඳයි සතුටින් ඉන්නකොට ගොඩක් ආදරේ හිතෙනවා ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න

  • @amalkumara2785
    @amalkumara2785 3 ปีที่แล้ว +26

    හරිම ආදරණීය පවුලක් .මම හරිම කැමතියි .ආදරෙයි ,ආදරෙයි ,ආදරෙයි .

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 3 ปีที่แล้ว +58

    මේ වගේ පුතෙකු ලැබු අම්මත්, මේ වගේ දෙමාපියන් ලැබු පුතෙකුත් සැබැ වාසනාවන්තයෝ තෙරුවන් සරනයි ඔබ සැමට

  • @isharasewwandiherath6776
    @isharasewwandiherath6776 3 ปีที่แล้ว +59

    ඔයා දන්නවද අම්මි මගෙ දුවට අවුරුදු 4. දවසක් එය නැතුව මම හොයනකොට ඇදට වෙලා ඔයාගෙ වීඩියො බලනවා.අහනකොට අම්මිගෙ වීඩියො බලනවලු.ලොකු අය විතරක් නෙමෙයි පුන්චි පැටව්ත් ඔයාට හරිම ආදරෙයි.

  • @shashinikeethikamedagedara4095
    @shashinikeethikamedagedara4095 3 ปีที่แล้ว +23

    බර අඩු කර ගත්ත ක්‍රමයත් ඉක්මනට ගේන්න අයියේ. ටීචර් ෂෝයි අනේ💚💚

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +38

    කොපමන දුවලා උන්නත් අම්මා කෙනෙක් ට පුතෙක් කියන්නේ ඉතින් රජෙක් තමයි

  • @dinuperera5849
    @dinuperera5849 3 ปีที่แล้ว +37

    අම්⁣මෙක්ට වෙන මොන සතුටක්ද....
    තමන්ගේ දරුවො තමන් එක්කම ඉන්නවා කියලා දැනෙන එක හැරුණම............
    0:17 ඒ ආදරේ දැකලා ඇස්වලට කඳුළුත් ආවා.....

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +70

    හැම අම්මා කෙනෙක් ටම තීයන ලොකුම ප්‍රශ්නෙ තමයි පුතාලට කෑම දෙන එක.

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว +1

      Ammo ow... mata thama chooti puthala dennek inne.eth denmama thoranawa..😍😍

  • @nikinivihara1276
    @nikinivihara1276 3 ปีที่แล้ว +3

    අයියේ සතියකට විතර කාමරයක් දෙන්න බැරිද කුලියට කෑමත් එක්ක 🙈🙈🙈 ඔය වගේ අම්මකෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න පිං කරන්න ඕනේ අනේ සංජාන නම් හරි යන්නෙ ඔය පව්ලටම තමයි එයත් හිනාවෙච්ච ගමන් නෙ ඉන්නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏..ආදරෙයි අම්මගේ හිනාවට ❤️‍🔥❤️‍🔥sangeeth vlogs ..sanjaana 🤣🤣🤣

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +17

    හැම පවුලකටම ඔයාලව ලොකූ ආදර්ශයක් ...😘❤️

  • @tani8927
    @tani8927 3 ปีที่แล้ว +162

    විඩියෝ එක කොච්චර දික් වුනත් බලන්න ආසයි ❤️🥰 මේ දෙන්නගේ කෝලම් 😍

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +3

      ❤️❤️

    • @ishararuwanthika1850
      @ishararuwanthika1850 3 ปีที่แล้ว +2

      Ammooo ouuu ammage hinawaa rasa kata ahuwama marama sathutak danewa bs ammi❤❤❤❤

    • @agampodisilva8695
      @agampodisilva8695 3 ปีที่แล้ว +1

      අපිත් හදල කන්න ඔනෙ රසබව පෙනව
      අම්ම නම් හරි සිරියාවයි කිසිම අඩම්බර
      කමක් නැහැ රොට්‍ යත් රසපාටයි අපිත් හදල
      බලනව අනිවාර්යයෙන් බුදුසරණ පවුලටම 😃😃😃

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      ඔව්

    • @thescrumptiousway5090
      @thescrumptiousway5090 3 ปีที่แล้ว

      👍

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 3 ปีที่แล้ว +24

    Wow නියමයි 🌷 කෑම එකට වඩා කතා කරනවා බලන්න ඉදලා හිතය බඩයි දෙකම පිරෙනවා සංගීත්ගෙ අම්මට ස්තුති 💐🙏

  • @marinanilanthi2340
    @marinanilanthi2340 3 ปีที่แล้ว +7

    More than anything I love the bond amongst the three of you. It's amazing and I personally think sangeeth should do more videos, so that viewers of your Channel will learn to cook as well as how to love and respect family members. Good luck on your channel

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +12

    අම්මාගේ ඒ හිනාව හරිම අව්‍යාජයි අනේ් 😍

  • @198812151
    @198812151 3 ปีที่แล้ว +10

    අනේ..මගේ අම්මිත් teacher කෙනෙක්. මම හරි ආසයි ආන්ටිට!! අම්මි මතක් වෙනව මේ video බලද්දී.
    Love from Singapore ❤️
    Stay blessed! ❤️

  • @nirashanethmini7883
    @nirashanethmini7883 3 ปีที่แล้ว +48

    අම්මා හරිම ෂෝක් අනේ 🥰🥰
    ඔයාලා තුන්දෙනාටම ආදරෙයි 😘😘🥰🥰🥰

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว

      කරනදකොත්හොදයි

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว

      කැන්දකොලෙත්හොදයි.කටටකෙලඋනනව

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Amma oya goodka satutina nada

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว +1

      Ana කන්න htanawa ඩුබායි සිට

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 ปีที่แล้ว +21

    මෙවන් මවක් ලද පුතෙක්, මෙවන් බිරිදක් ලද සැමියෙක් සැබෑම වාසනාවන්තයෝය ❤❤

  • @suranganieguruge1084
    @suranganieguruge1084 3 ปีที่แล้ว +6

    Your mom is so very simple. I always love the simple way of living. Take care budusaranie.

  • @GAMING.ASH.
    @GAMING.ASH. 3 ปีที่แล้ว +203

    ඔයා සංගීත් vlogs කියද්දී මතක් වෙන්නේ සංජානා🤭😂😂😂

    • @srimalv_g_a
      @srimalv_g_a 3 ปีที่แล้ว +6

      Absolutely yes.
      😂

    • @sanjuudanie2642
      @sanjuudanie2642 3 ปีที่แล้ว +17

      එක සංගිත්ටත් මතක් වෙිනවා ඔළුව වනද්දි එකයි එයාටත් හිනා යන්නේ

    • @hansi4712
      @hansi4712 3 ปีที่แล้ว +1

      හැමදාමත් වගේ ඔයාලට ආදරෙයි ❤😘

    • @shiromafernando6416
      @shiromafernando6416 3 ปีที่แล้ว +1

      Ane de kiyanne. Matath...

    • @rttfghh1373
      @rttfghh1373 3 ปีที่แล้ว +2

      @@sanjuudanie2642 ekanam eththa

  • @senanihasinika293
    @senanihasinika293 3 ปีที่แล้ว +17

    අයියා හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න. හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අයියාගේ පවුලේ හැමොටම ❤❤❤

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +1

    අම්මයි පුතාගෙයි සතුට ඉතාම අගේ කරනවා කෝ තාත්තා ගෙයි පුතා ගෙයි මුතුලෙන්දොර මම දුව පුතා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ අපි මුතුලෙන්දොර බලන්නෙ ගොඩක් ආසාවෙන් ඇත්තටම මුතුලෙන්දොර ට මොකද උනේ අපි බලන ලස්සනම ටෙලිඩ්‍රාම එක ඒවගෙම නැවත පටන්ගන්න පුතාගෙයි අම්මගෙයි රෝටි එක හරිම රසයි ගුනයි වගේ ඔයාලට තෙරුවන් සරනයි

  • @dilinihelsha3171
    @dilinihelsha3171 3 ปีที่แล้ว +2

    Thank you soooo much sangeeth Ammi..... පෝෂණීය රසම රස ඒ රෝටී එක අද හැදුවා ගෙදර.... අළුත් අත්දැකීමක් කියලා දුන්නාට අම්මිට thank you soooo much again......

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +37

    Vlogs කියද්දි හිනා යනවා සංජනා අක්කව මතක් වෙලා😁 ගොඩාක් අාදරණීය පවුලක්😍 අපි බව්වෝ Fans නිසා එයාලාගේ වීඩියෝ එකක් ඕනේ❤

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +20

    අම්මා හරිම සිරියාවන්තයි❤️❤️අම්මගේ හිනාව හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @heshanisandunika7508
    @heshanisandunika7508 3 ปีที่แล้ว +7

    කමෙන්ට් නොකලට ඔක්කොම බලනවා මගාරින්නැතිව ..........🌞💖💖💖

  • @samankumara6553
    @samankumara6553 3 ปีที่แล้ว +7

    අදමයි ඔයාලගේ වීඩියෝ එක මං බලන්නේ හරිම සතුටුයි 👍👍👍තව තවත් වීඩියෝ දෙන්න ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hasiniaravinda4434
    @hasiniaravinda4434 3 ปีที่แล้ว +14

    අම්මිට කියලා බිලින් මාළු හදන විදිය කියලා දෙන්න. අාදාරයි ගොඩක් ❤❤

  • @chenuthrishon8
    @chenuthrishon8 3 ปีที่แล้ว +13

    මග බලාගෙන හිටියේ වීඩියෝ එකක් දාලා car අම්මිගේ හිනාව බලන්න ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න බුදු සරණයි 😘😘😘😘😘😘

  • @roshancooray2789
    @roshancooray2789 3 ปีที่แล้ว +6

    හරිම රසයි අපි හදලා බැලුවා සන්ගීත් අයියෙ නියමයි ඔගොල්ලන් ට ජේසු පිහිටයි

  • @dilfernando7631
    @dilfernando7631 3 ปีที่แล้ว +3

    අනේ හරිම ආදරණීයයි අයියෙ..දීර්ඝායුෂ වේවා අම්මෙ ඔයාට💖

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 3 ปีที่แล้ว +12

    හරි හුරතල් පොඩි ලමෙක් වගෙ අම්ම කෙනෙක් අනෙ ඔයාට ඉන්නෙ අයියෙ...තාත්තාත් එහෙමයි ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️😘😘😘

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +6

    අම්මි චිල් එකේ ඉන්නෙ 😄😄 හරිම ලස්සනයි අනේ.. වැඩ අස්සෙත් එනව හැමදාම මෙ ලස්සන පව්ල බලන්න 🧚‍♀️🧚‍♀️

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 ปีที่แล้ว +11

    සංගීත් අයියා ඩයට් රෙසිෆීස් ටිකක් ගේන්නකෝ....ඕට්ස් වලින් හදන්න පූලුවම් 🌷🌷🌷🌷

  • @manjucodm
    @manjucodm 3 ปีที่แล้ว +9

    අනේ අම්මෙ ඔයාගෙ හිනාවම ඇති 🙏 අම්මෙ අපිට පරිස්සමෙන් බුදුසරණයි ඔයාලා 3 ම 😍🙏

  • @kalharisamarasinghe2189
    @kalharisamarasinghe2189 3 ปีที่แล้ว +5

    අයියේ අම්මා ගොඩක් ශෝයි.ගොඩක් ආදරෙයි අම්මට .නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබෙන්න ඕන අම්මට❤️😘

  • @migaradiluka3888
    @migaradiluka3888 3 ปีที่แล้ว +7

    ඒ අම්මගේ ආදරේ..හරිම ආදරණීයයි...
    දීඝායූ වේවා!!
    අපේ අම්මා තාත්තාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ අපි මොන විදියට හිටියත්...
    අපේ තාත්තත් මේවගේ තමා රොටි හදන්නේ..
    මාත් ඊයේ රෑ හැදුවේ රොටි ඔයවිදියටමයි...

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 3 ปีที่แล้ว +5

    අනේ අප්පේ ඉතින් මේ තුන්දෙනාගෙ ආදරේ
    ඇස්වහක් නම් වදින්න එපා
    ආදරෙයි අම්මිටයි තාත්තිටයි අයියටයි
    💓💓💓💓

  • @roshniedirisinghe7014
    @roshniedirisinghe7014 3 ปีที่แล้ว

    I like to watch your mum's cooking videos and listen to her stories as well. Love to see more vidoes and god bless your family. With loads of love from New Zealand

  • @yashodhachandrasekara4805
    @yashodhachandrasekara4805 3 ปีที่แล้ว +22

    අම්මි හරි ෂෝක්😍❤ හරිම ආදරණීයයි එයා ඉන්න videos බලන්නේ හරිම ආසාවෙන්❤️

  • @kaushikumari1519
    @kaushikumari1519 3 ปีที่แล้ว +19

    අනේ ඒ අම්මිගේ හිනාව💕❤️

  • @saumyanishamani3379
    @saumyanishamani3379 3 ปีที่แล้ว +2

    ඇත්තටම අයියේ මේ වැඩසටහන බලනකොට ආස හිතෙනව .. miss හරිම කාරුණිකයි...බොරු ආටෝපනැති ලස්සන වැඩසටහනක්.. ඔබේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.

  • @dilanisupurb9350
    @dilanisupurb9350 3 ปีที่แล้ว +2

    අම්මා කතා කරන විදිය අහන්න ආසයි, අපෙත් බඩ පිරෙනවා ,අනිවාර්යයෙන්ම ඔයාගේ video බලනවා .ජය.

  • @dulanjaliperera4364
    @dulanjaliperera4364 3 ปีที่แล้ว +9

    අයියේ ඔයාගේ අම්මා හරි ෂෝක් අනේ . ඔය තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි😍😍😍තෙරුවන් සරණයි..........

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 ปีที่แล้ว +16

    ආදරණීය අම්මෙක්🥰🥰 ඒ හිනාවට ඇස් වහක් වදින්න එපා

  • @lasithakulasekara3605
    @lasithakulasekara3605 3 ปีที่แล้ว +3

    ආදරණීය පවුලක්....අම්මගෙ හිනාවෙන් ,ඔයාලගේ පවුල විතරක් නෙවෙයි....බලන අපෙත් හිත් පිනා යනවා..හැමදාම මේ වගේ සතුටින් ඉන්න....😊😊😊😊

    • @lasithakulasekara3605
      @lasithakulasekara3605 3 ปีที่แล้ว

      පොලොස් එකකුත් හදමුද ?😊

  • @surangimadushanis5294
    @surangimadushanis5294 3 ปีที่แล้ว +2

    aiye oyage ආදරණීය අම්මාට තව තවත් ශක්තිය ලැබේවා!!! Gogak ආදරෙයි oyalage family එකට 😘

  • @hirubasnayake6769
    @hirubasnayake6769 3 ปีที่แล้ว +7

    දානකම් හිටියේ.අම්ම දැක්කමත් හිත් පිරෙනවා.ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️

  • @anjur5445
    @anjur5445 3 ปีที่แล้ว +20

    අනේ ආදරෙයි අම්මා ..ආදරෙන් හදන කෑම හැමදාම රහයි...දීර්ඝායු වේවා ..

    • @preethikapremarathne5743
      @preethikapremarathne5743 3 ปีที่แล้ว

      අමිමි හරිම ෂෝක් ,හරිමආදරණීයයි,තෙරැවන් සරණයි !!!

    • @anomaa6711
      @anomaa6711 3 ปีที่แล้ว +1

      ❤❤👍

  • @subhasnifernando1717
    @subhasnifernando1717 3 ปีที่แล้ว

    I will try this Roti 🙏❤️👏

  • @chamfer4844
    @chamfer4844 3 ปีที่แล้ว

    What great mom you got...she's a blessing...I miss my mom's tasty food..

  • @hansanichethana1285
    @hansanichethana1285 3 ปีที่แล้ว +38

    සංගීත් අයියා බැනුම් අහනවා ආසාවෙන් බලාගෙන ඉන්නවා 😍

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +11

    මරු දෙන්න ආදරෙ ඔය දෙන්නටම එ වගෙම තාත්තාටත් ආදරෙ සෝබන නැති ලස්සන පවුලක් .😘😘😘

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +2

    අනේ මන්දා මේ විඩියෝ එක ඉවර වෙනකල් ,බැලුවාට එපා වෙන්නේ නැ ,❤️👍 හරිම අසයි එ කාතා අහානගමන් බලන් ඉන්න 😊

  • @sheyf7562
    @sheyf7562 3 ปีที่แล้ว

    Me rotiye Anela rhiyanne puluwanda Fridge eke?

  • @nethudil9548
    @nethudil9548 3 ปีที่แล้ว +12

    අන්ටි කෑල්ල නම් පට්ට අනේ .අසාම චරිතයක්.🧚🧚🧚👌👌👌අද නම් පට්ටම පට්ට.

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +10

    අම්මිගෙ වොයිස් එක 💓🤭
    Love You 💓
    God bless 💓

  • @delreenkulasekere5039
    @delreenkulasekere5039 3 ปีที่แล้ว

    A pretty lady so cheerful lovely to have a mom like that

  • @anomakumari7475
    @anomakumari7475 3 ปีที่แล้ว +1

    ආදරණීය පවුලක් අම්මිගේ හිනාව ආදරෙයි අම්මියෝ... කෑමත් රස ඇති ❤️❤️❤️❤️❤️ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 3 ปีที่แล้ว +11

    මොනා උනත් ජොලියේ ඉන්න අම්මා කෙනෙක්😋😋😋...🤟ආදරෙයි❤

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +9

    අනේ අයියාගේ අම්මා ශෝක්... අපිත් දැන් සීනි දානවා කෑම රස කරන්න ... 😀😀😀ආදරෙයි අම්මට.. ♥️♥️

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 ปีที่แล้ว

    Wow..මම හරි ආසයි පාන් පිටි රොටී..Tnx Mom....💗💗💗

  • @ayesikadusmanthi4454
    @ayesikadusmanthi4454 3 ปีที่แล้ว

    අම්මි ගෙ හිනාව හරිම ලස්සනයි ආසයි බලන් ඉන්නත් වීඩියෝ එක ගොඩක් ස්තූතියි අපි දන්නැති ඒව කියල දෙනවට

  • @dinomirangika1215
    @dinomirangika1215 3 ปีที่แล้ว +18

    ගොඩාක් ආදරේ හිතෙනවා.....තෙරුවන් සරණයි

  • @nayanivlog5204
    @nayanivlog5204 3 ปีที่แล้ว +24

    නිහතමානි ගුරුතුමියක් අම්මි

  • @easymathematics8285
    @easymathematics8285 3 ปีที่แล้ว +2

    😋😋 රස පාටයි. අර live එකට බල්ලොන්වත් ගන්න හොදෙ.

  • @priyankalakmini6893
    @priyankalakmini6893 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි, ආසාවෙන් හැම vidio එක්කම බලනවා❤😍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +33

    සංගීත් අයියේ බොරු කියන්න එපා දැන් නේද නැගිට්ටෙ 😀😀😀

  • @rishisworld3094
    @rishisworld3094 3 ปีที่แล้ว +12

    මේ වගේ අම්මෙක් ලබන්න පින් කරන්න ඕනේ. ආදරෙයි අම්මා.

  • @sanjayamadushan8920
    @sanjayamadushan8920 3 ปีที่แล้ว

    Me tike gedarama nisa oya vidiyata Ada mama roti haduwa. Harima rasai. Thks sangith and amma.

  • @10102vivi
    @10102vivi 3 ปีที่แล้ว

    We love you ammi💕.... and of coz ur amazing and lively cooking 😘

  • @user-ez4my8gl6z
    @user-ez4my8gl6z 3 ปีที่แล้ว +9

    අයියේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. හරිම ලස්සනයි ❤❤

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +20

    අනේ අමිමගෙ කටහඬ හරිම ලස්සනයි .ආදරෙයි ගොඩක් ❤❤❤

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว

    👍👍👍
    ඔය විදිහට හැදුවහම හරිම රසයි
    අපෙ අම්මාත් රොටි හදන්නෙ ඔහොම තමයි කැරට් සුදු ලූණු නම් දානවා දැකලා නැහැ හැබැයි
    😊
    කෙසෙල් කොලෙ එකනම් දැක්කෙ අද👍
    අපෙ ගෙදර නම් නිර්මාංශිකයි .
    මෙතන දඩමස් කිව්වහම හරිම දුකක් දැනුනා නිර්මාංශික වෙනවනම් ලොකු දෙයක්
    😪😪
    සංගීත්ට කොහොම වෙතත් අම්මයි තාත්තටයි මම හරි ආදරෙයි ❤

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +6

    මල්ලී ඔයාගෙ අම්මි එක්ක ඉන්න තියෙනවා නම් කිසිම පාලුවක් නෑ .පරෙස්සමින් ඉන්න ඔයාලට බුදුසණනයි ...

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +37

    රස කතා කියනවා අම්මී අහන් ඉන්න පුළුවන් 😍❤️😘

  • @dilkimadushani9266
    @dilkimadushani9266 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක කොච්චර දිග උනත් පොඩ්ඩක්වත් skip නොකර බලනවා..අම්මිගෙ නිහත මානි කමයි ලස්සන හිනාවයි දැක්කහම නිකන්ම බඩ පිරෙනවා..දීර්ඝායු වෙවා අම්මිට❤❤

  • @dinushaanusha9329
    @dinushaanusha9329 3 ปีที่แล้ว +5

    ලස්සන පවුලක් ආදරෙයි ගොඩක්
    "තෙරුවණ් සරණයි .....! ❤ ❤ ❤

  • @viranthibyrde9301
    @viranthibyrde9301 3 ปีที่แล้ว

    අපේ ගෙදරත් බත් තමයි තුන් වේලට තාත්තාට, ළමයින් ඔක්කෝමලා හැම ගෙදරම එකවගේ නේද පුතේ.
    See the love of a mother, like you much because you're so simple down to earth mum like all of us, GBU dear!

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 ปีที่แล้ว +30

    සංගීත් අයියා අම්මාගෙන් බැනුම් අහද්දි අහන් ඉන්න ආසයි😁🥰

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

      ඔව් ඔව්.
      සංගීත්ගේ මූන 😂😂😂 ලැජ්ජාවෙන් පෙලී පෙලී යයි..👍👍

  • @udarisandeepni381
    @udarisandeepni381 3 ปีที่แล้ว +3

    Ane ammi shokkkkk😍😍😍adarei aththatama

  • @subodhahansani6617
    @subodhahansani6617 3 ปีที่แล้ว +3

    ❤️❤️🙏🙏..රොටි බර්ගර්ස් ඕන අයියේ.අම්මට බුදු සරණයි

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 ปีที่แล้ว

    ඒ පවුලෙ තියෙන සමගිය🥰ආදරය❤️හැම පවුලකම තියෙන්න ඕනි දෙයක්🌷
    සුබ පැතුම් අයියේ...!
    අම්මට ගොඩා..ගොඩා..ක් ආදරෙයි කිව්වා කියන්න. මම ජපානෙන් හිටියට අම්මගෙ කෑම පුලුවන් තරම් try කරනවා හදලා ගන්න. අම්මාගෙ කලු කුඩු එක හැදුවා ඇත්තටම මාර සුවදක් තියෙන්නෙ. ඒකෙන් මම අද chicken curry එකක් හැදුවා රසම රසයි පාටයි සුවදයි මරු...
    බුදුසරණයි !!!

  • @hirunisewwandi5310
    @hirunisewwandi5310 3 ปีที่แล้ว +6

    මගෙ අම්මිත් අම්මි වගේම 1,2 වසර ගුරුවරියක්.මගෙ අම්මිත් මේ වගේම ලමයි ගෙ රස කතා කියනවා අපි එක්ක..අම්මි මායි කොස් ඇට මැල්ලුම හැදුවා.ඒක රසම රසයි .😘😘😘

  • @dineshsadeepa8476
    @dineshsadeepa8476 3 ปีที่แล้ว +7

    අනේ අම්මවනම් දකින්න දකින්න ආසයි.ආදරෙයි අම්මා❤️❤️❤️❤️

  • @priyanthiguruge3012
    @priyanthiguruge3012 3 ปีที่แล้ว +5

    ආදරණීයයි හරිම.. ආදරය පිරැනු පවුලක සුන්දරත්වය සමඟ රස ගුණ කෑම අපූරැයි

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 3 ปีที่แล้ว +10

    අයියා වෙලාවක ඔයාගෙ බව්වෝ දෙන්නගෙ වීඩියෝ එකක් දාන්නකෝ.ඔයා චුට්ට වෙලාවයිනෙ එ් දෙන්නා පෙන්නන්නෙ.