අම්මිගේ මාලුමිරිස් පිරවුම|How to make stuffed capsicum - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • #sangeethvlogs #sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @Gayani441
    @Gayani441 3 ปีที่แล้ว +84

    දැකපු ලස්සනම පවුලක් ❤❤❤❤❤අම්මි තාත්තියි සංගීත් ඔයාල තුන්දෙනාට ඇස්වහ කටවහනම් වදින්න එපා

  • @anjaleeweerasinghe282
    @anjaleeweerasinghe282 3 ปีที่แล้ว +37

    සංගීත් අයියගේ අම්මි හරිම හොදයි. දැක්කත් හිත පිරෙනවා ❤️

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +53

    තාත්තා කියපු මාළු මිරිස් වල වෙනස දැනගත්තේ අද..බොහොම ස්තුතියි..ආදරෙයි තුන් දෙනාටම ❤️

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 3 ปีที่แล้ว +23

    අමිමයි,තාත්තයි,පුතයි අද තුන්දෙනාම ඉන්නවා.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි.❤️❤️❤️❤️❤️

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +50

    අම්මෝ අම්මව දැක්කා කියන්නේ සුරංගනාවියක් දැක්කා වගේ.....අනේ බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ❤️❤️❤️

  • @aruninilupa6392
    @aruninilupa6392 3 ปีที่แล้ว +77

    අද මං අම්මා කියල දුන්න කලු කුඩු රෙසපි එක හැදුවා...😍 මුලු ගෙදරම සුවඳයි...අම්මට ගොඩක් පිං..❤️ තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ..❤️

  • @faridagunaseli1309
    @faridagunaseli1309 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි betar එක දිග වීදුරුවට da ගත්තනම් මිරිස් කරල් දවටා ganna ලේසියි

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +13

    අනේ අදනම් හරිම ශෝක්....ලස්සන පවුලක්.😍...ආදලෙයි අම්මි පන..ඔයාට තමයි ගොඩක් ආදරේ...😘😉😉😉😉😆.....තෙරුවන් සරණයි.🙏🙏

  • @DulnithSamaka
    @DulnithSamaka 3 ปีที่แล้ว +384

    අය්යෙ මේකට ලය්ක් 200 ආවොත් ඔයගෙ girl friend කවුද කියල කියන්න ඕන හරිද.😄

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +131

    මරු song eka අද ලොකු වෙනසක් ❤ සංගීත් අය්යේ EXELLENT

  • @Dili_Ran
    @Dili_Ran 3 ปีที่แล้ว +16

    සැමන් දාලා මාලු මිරිස් බෝම්බ 😅 හදලා තියනවා අම්මේ මාත්. හරිම රසයි. 🙃..

  • @rrozmin649
    @rrozmin649 3 ปีที่แล้ว +6

    A genuine and sincere family... I'm sure it's delicious with the most important ingredient added generously.. which is love... 💞

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +30

    අම්මිගෙ ටී ෂර්ට් එක ලස්සනයි ...❤️.හරි ශෝයි පවුල😘😘😘

  • @dilanka492
    @dilanka492 3 ปีที่แล้ว +16

    අම්මා දැක්කම ගොඩාක් ආදරෙ hitenawa ane, අම්මාගේ hinawata mama ගොඩාක් ආදරෙයි ,හැමදාම තුන් දෙනාම satutin ඉන්න bs

  • @nilminicodipilly1543
    @nilminicodipilly1543 3 ปีที่แล้ว +4

    Thank you Aunty and the gang. It was fun watching you guys. Your Mom has a beautiful smile 🧡🧡🧡

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 3 ปีที่แล้ว +14

    මම ගොඩාක්ම ආස සන්ගිත් අයියා පටන් ගද්දිම කියන්නෙ කියන්නෙ අර sangeeth vlogs කියන තැන 😁😁😁😁😁😁

  • @sakunthalaruwanmalie2538
    @sakunthalaruwanmalie2538 3 ปีที่แล้ว +13

    අනේ අම්මිගෙ කෑම කන්න ආසයි.... කියලා දෙන විදියට ආස හිතෙනවා... බුදු සරණයි....

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +40

    Nice voice ❤️

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +12

    ලොකු වෙනසක් . ගෙදරට වෙලා ඉන්න අපිට හිනාවක් ගේනවට ගොඩක් පිං ❤

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 ปีที่แล้ว +5

    ඔයාල හරිම ආදරනීයයි මිස්. ඕක රස වුනේ ඔයාලගෙ ආරේ අපිටත් බෙදපු නිසා.අපිත් ගොඩක් ආදරෙයි.🙏🙏🙏

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +9

    ෂා නියමයි නියමයි 👍, හරිම ෂෝයි තුන්දෙනාම. පවුලේ සමගියත් එක්ක හරිම සතුටෙන් ඉන්නේ. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +22

    නියමයි. කෑවේ නැති උනාට රස දැනෙනවා බලද්දී 🤭🤭
    පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.
    ජෙසුපිහිටයි 💓

  • @iroshimabrito6460
    @iroshimabrito6460 3 ปีที่แล้ว

    I tried this recipe today and it came out nicely. Thx so much aunty. Loads of love 🤍

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +3

    අම්මාගේ විදියට පොල් සම්බෝල , ලුණු මිරිස් හැදුවා හරිම රසයි.. අම්මා කැමරාව ඉස්සරහා අව්‍යාජ නැති කෙනෙක් ..ගොඩක් ආදරෙයි අම්මේ...

  • @sewwandivithanawasam2211
    @sewwandivithanawasam2211 3 ปีที่แล้ว +10

    අනේ තුන්දෙනාම ඉන්නව ශෝය් අදනම්..god bless ඔයාල හැමෝටම..

  • @sanchilasathsarani8352
    @sanchilasathsarani8352 3 ปีที่แล้ว +23

    අද තුන්දෙනාම ඉන්නවා ෂෝයි 😍 අනේ අම්මිගෙයි තාත්තිගෙයි ෆුඩ් චැලෙන්ජර් එකක් කරන්නකො අයියේ

  • @eclipsesolar8889
    @eclipsesolar8889 3 ปีที่แล้ว +1

    The Best family I have ever seen!God bless you!

  • @ramaniperera4935
    @ramaniperera4935 3 ปีที่แล้ว

    Sangeeth you mums dishes looks delicious. Happy family. Plz let me know
    about raising flour, where kann we buy it? Stay safe, take care & God bless!

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 3 ปีที่แล้ว +9

    හරිම රස කෑමක් තමයි අදත් කියල දුන්නේ
    තෙරුවන් සරණයි

  • @gihanchathuranga3962
    @gihanchathuranga3962 3 ปีที่แล้ว +7

    අම්මි කියල දුන්න රස රහස මමත් කෑම වලට දැම්මා හරිම රසයි🤩

  • @nirmalabalasuriya9318
    @nirmalabalasuriya9318 3 ปีที่แล้ว +6

    Love the authenticity of amma and her beautiful stories about her childhood!!
    Stay blessed your beautiful family ❤️😘

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    අනේ අම්ම ශෝක්.....පවු හරිම ආදරනීයයි......සුපිරි කෑමක්නේ...ගොඩක් අය දන්නෙ නැති දෙයක්....කටට කෙල වුනනව....

  • @isharasewwandi1645
    @isharasewwandi1645 3 ปีที่แล้ว +13

    මේ දවස්වල ඔයාගෙ ටෙලිනාට්‍ය හොය හොයා බලනවා සංගීත් "පැණි කුරුල්ලො"එකේ ඔයාගෙ රංගනය මරු 👌 ...ඔයා දක්ෂයි,❤️❤️❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +8

    අමිමායි තාන්තායි ගොඩක් නියමයි ඹබ දෙපාලට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +2

    රසම කෑමක් ❤ ගොඩාක් ස්තුති මේ ගෙන එන රසවත් ,හරවත් ආදරනීය වැඩ සටහනට 🙌🙌
    සුබ පැතුම් 🌷🌷ඉදිරියටම යන්න

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 3 ปีที่แล้ว +3

    ඔයගෙ අම්ම අපෙ පුන්ච් වගෙ...ආදරෙයි ඔයලාට හැමදාමත් ....අපි බලනවා ❤️🌹

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 ปีที่แล้ว +58

    හයියෝ කවදා මට first comment එක දාන්න ලැබෙයිද 😭😭😭😭😭

    • @monicaperis4502
      @monicaperis4502 3 ปีที่แล้ว

      Ane pawe oya😂😂🇮🇹

    • @Moreish20-c9f
      @Moreish20-c9f 3 ปีที่แล้ว

      @@monicaperis4502 දැන් මන්ද පමා...

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 3 ปีที่แล้ว +14

    අද තුන්දෙනාම ඉන්නවා .හරිම සතුටුයි.මාලු මිරිස් හදලා රස බලන්නම්. ඔයාලට දළදා සමිදුගේ පිහිටයි.💐💐

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +3

    Nice to see the family get together and makes it happily❤️👍

  • @ayeshadsp2962
    @ayeshadsp2962 3 ปีที่แล้ว +1

    කෑම කෙසේ වුනත් ඔයාලගේ ආදරේ තම වටින්නෙ.අම්මට ලේලියෙක් නොව දුවෙක් ලැබේවා ....good job sangeeth.do more vedios with ur family ...

  • @prasadinidahanayake2647
    @prasadinidahanayake2647 3 ปีที่แล้ว +6

    Congratulations sangeeth aiyya...
    Stay safe....
    Amma mathak kra kiynna❤️❤️❤️❤️

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +14

    අදනම් තුන්දෙනාම ඉන්නො...අාදරේයි❤අම්මේ අනෙ ගොඩක් ස්තුතියි...අපිට කැම හදන හැටි කියලා දුන්නට....බුදුසරණයි❤❤❤

  • @hasinishashikala2745
    @hasinishashikala2745 3 ปีที่แล้ว

    ප්‍රශ්නයක් දුකක් ආවම මම මුලින්ම එන්නෙ මේ පැත්තට අයියා.මොකද ඔයා වැඩ සටහන කරන විදිහට අම්මාගේ මූණේ හිනාවට සහ තාත්තාගේ සුහදත්වය හරියට තමන්ගේ කම දැනෙනවා.ඒ නිසා හැම වීඩීයෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා .ඔයාලට හරිම ආදරෙයි.සංජානා අක්කි එක්ක කරන වීඩීයෝත් හරිම ලස්සනයි . ඇත්තටම අම්මෙක්ගේ අතින් උයල කන බත් කට තරම් රසවත් දෙයක් තවත් නෑ .අම්මාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි.

  • @bawanthisamudinigunathilak2312
    @bawanthisamudinigunathilak2312 3 ปีที่แล้ว +1

    The love of typical SriLankan family which we are lacking day by day. Thanks for being so genuine , so real. 💓

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +20

    ශා මරු කෑමක්. අපි ආසාම කෑමක්.. ගොඩක් ආදරෙයි පවුලටම. පොලොස් කරියකුත් දෙන්න. බුදුසරනයි පවුලටම .

    • @sunasilan6260
      @sunasilan6260 3 ปีที่แล้ว

      අපි.නොදන්නා.දෙවල්.දැන.ගන්නවා.ඹයාගෙ.වැඩසටහනින්ස්තූතියි.

  • @sukidumi
    @sukidumi 3 ปีที่แล้ว +21

    සංගීත් මල්ලි තාත්තා කියපු මාලු මිරිස් වර්ග වෙල වෙනස මම දන්නේ අද ඒක වටිනවා..බුදු සරණයි ඔයාලා හැමෝටම !

  • @sugartouchcakes4168
    @sugartouchcakes4168 3 ปีที่แล้ว +2

    මමත් ආසම කෑමක් අම්මා❤️
    අම්මා රසටම හැදුවා දැක්කම ආස හිතුනා.

  • @mybetternotes-i3l
    @mybetternotes-i3l 3 ปีที่แล้ว +2

    ඔය තුන්දෙනාගෙ ආදරේ සමගිය හරිම වටිනවා,
    කවුරුත් කියන දේ ගනන් ගන්නෙපා, අපි නම් හරිම ආසාවෙන් බලනවා, මගෙ චූටි දුවලා දෙන්නත් අම්මිට හරිම ආදරෙයි, (මාළු මිරිස් කරල් ටිකට පොඩ්ඩක් හුමාලෙ ඇල්ලුවනම් තවත් ලේසියි පලලා පුරවගන්න)

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +8

    සිංදුව ලස්සනයි. නියමයි.😊

  • @Thashi_Beatz
    @Thashi_Beatz 3 ปีที่แล้ว +20

    Mama thamai hamadama 1 balanne 🥰

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว +2

    අනේ 🍀🍀 හරිම රස පාටයි 😋😋 ..ගොඩක් ස්තූතියි අම්මා 💗💗 ආදරෙයි ..💫💫 බුදු සරණයි !!!

  • @sandyaperera4414
    @sandyaperera4414 3 ปีที่แล้ว

    I made it exactly. very delicious 🤤 tank you.

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 3 ปีที่แล้ว +6

    අම්මගේ voice එක ගොඩක් ලස්සනයි 😘😘

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 3 ปีที่แล้ว +32

    ඇයි අප්පා තාත්තයි පුතයි ෆෑන් කේක් හැදුවේ..රසට 👍👍

    • @chamathprabodha2837
      @chamathprabodha2837 3 ปีที่แล้ว +1

      Not "fan" correct to "Pan" cake.
      [Make with pan] 👍🏻👍🏻🙂

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +1

    මගේ තතාත්තා දැන් ජීවතුන් අතර නැහැ ..එයා හරිම ආසයි මාලු මිරිස් පුරවල හදල කන්න ...ස්තුතියි ඔයාලගෙ ආදරයත් එක්ක ගෙනෙන මේ වීඩියෝස් වලට ...ඒ වගේමයි සංගීත්ගෙ රෙසිපි හදන්න හරිම ලේසියි ..මෙෂරින් කප් ඕනෙ නැහැ .මේස හැන්දෙන් ඉක්මනින් මැනල වැඩේ කරන්න පුලුවන් ..මම ෆ්ලෆී ෆෑන් කේක් හැදුවා ...ස්තුතියි සංගීත් ලොග්ස් ...මම ලෙබනනයේ සිට හැමදාම නොවරදවාම වීඩියෝ බලනවා...🌷🌷🌷🌷

  • @pasangimarasinghe6907
    @pasangimarasinghe6907 3 ปีที่แล้ว +1

    OMG My favorite dish!! Thanks for the video.
    I always comment about your mom but not your daddy. He is awesome too. His pancake recipe was so delicious !! Your soo lucky to have your parents they are soo kind and caring to you. Please take care of them. Stay safe and God bless to you all😊

  • @tiktokbro2911
    @tiktokbro2911 3 ปีที่แล้ว +8

    මිරිස් එක බදිනකොට අපේ ගෙදරට සුවද ආවා 🥰🥰😻😻😛😛😛😛 ❤❤❤❤❤

  • @onaliuthtara6824
    @onaliuthtara6824 3 ปีที่แล้ว +18

    අනේ අද තුන්දෙනාම ඉන්නවා 💗...ආදරෙයි හැමදාමත් ....💗

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 ปีที่แล้ว

    ඒක නම් හදන්නම ඕනි..මගේ දුවගෙ ආසම කෑමක්...ජයවේවා හැමෝටම

  • @dunalnirodith9455
    @dunalnirodith9455 3 ปีที่แล้ว

    Harima wadagath recipe kiyala denawata thank u so much...igena ganna godak dewal thiyenawa..🙏

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +4

    ඔයාලා අපට පෙන්න පෙන්න කෑවා නේද හරි ෂෝක් අනේ සැහැල්ලුවෙන් ඒ වැඩේ නියමෙට යනවා ජය වේවා

  • @kavisehansa3437
    @kavisehansa3437 3 ปีที่แล้ว +19

    හැමදාම වගේ අම්මව දැක්කම හිත පිරෙනවා...අාදරෙයි අම්මේ..❤❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 ปีที่แล้ว +1

    නියමයි අම්මා... මම හදලා තියෙන්නේ කිරි දාලා උයලා ව්‍යංජනයක් විදිහට. ඒ විදිහටත් මරු. දූවගෙන ඇවිත් කන්න හිතුණා

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 3 ปีที่แล้ว +3

    Love this vlog. The family is so united and generous.

  • @donsons7848
    @donsons7848 3 ปีที่แล้ว +12

    අද තුන්දෙනාම ඉන්නවා❤️❤️❤️

  • @chamaridahanayake8351
    @chamaridahanayake8351 3 ปีที่แล้ว +1

    අනේ එ අම්මගෙ හිනව දැක්කම හිතයි බඩයි දෙකම පිරෙනවා ❤❤😘

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +1

    අම්මාට ගොඩක් ආදරෙයි මම ආසාවෙන් බලනවා තුන් දෙනාටම ආදරෙයි තෙරුවන් සරණයි මම විදේශ රටක සිට විඩීයෝ බලනවා

  • @scienceclass3174
    @scienceclass3174 3 ปีที่แล้ว +3

    Marayi appa.thanks so much

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +3

    ආසම කෑමක්..ස්තූතියි අම්මා❤️

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 3 ปีที่แล้ว

    Wowwww this is my favourite thanks Sangeeth for sharing same I just loved it seriously it's mouthwatering guys May Almighty bless you all

  • @shiromiferado987
    @shiromiferado987 3 ปีที่แล้ว +1

    ලස්සනයි, මාලුමිරිස් කරල් ටිකක් කලින් තැම්බුවනම් පිටි හොදට අල්ලනවා. Thanks 🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +6

    අනේ අමිමා සෝයි, මට පලුඩා එකක් ඕනිලු, තාත්තෙ හෙට අමිමට අනිවාර්යෙන් පලුඩා එකක් අරන් දෙන්න, බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම,❤❤

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว +3

    Woooow sangeeth aiye oyage voices eka marama lassanai 😍🤗
    Oyata lassanata sing karanna puluwan 🎶🎵🎶❤✔❤😍

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว

    අනේ හරි ලස්සනයි ..අද හැමෝම kitchen එකට set වෙලා . 💐💐💐

  • @samanmali1268
    @samanmali1268 3 ปีที่แล้ว +2

    love how you do your vlog, your mum is so loving, you do your show very well .

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +41

    අයියේ අපේ කොමෙට් වලට රිප්ලයි කමෙන්ට් දමන්නකෝ ප්ලීස්ස්ස් 😔

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +3

      ❤️❤️

    • @sahanmendis485
      @sahanmendis485 3 ปีที่แล้ว +3

      Ow appa msg ekk dnn beri kmak ne ne

    • @pasinduchamara1971
      @pasinduchamara1971 3 ปีที่แล้ว +1

      Ane api hemadmth aiyge video blnawa reply msg ekak damnna puluwnne

    • @jinendarisaram1838
      @jinendarisaram1838 3 ปีที่แล้ว

      Ane mamath Ammi uyana vidihata ma Bala gana uyanawa harima rahai kema bydusarana hemadama oyala hodin enna ane apita hodata therun karalath denawA wasanawai 🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @amashahashani9174
      @amashahashani9174 3 ปีที่แล้ว +1

      Ow ekane..

  • @sunitasrilanka133
    @sunitasrilanka133 3 ปีที่แล้ว +8

    ආදරෙයි ආදරෙයි පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️😘😘

  • @madushi8331
    @madushi8331 3 ปีที่แล้ว +1

    රස ඇති.මමත් හදලා බලන්න ඕනි ...සෝයි අම්මයි අප්පච්චි..හැමදාමත් සතුටින් ඉන්න

  • @kaushalyaliyanage8588
    @kaushalyaliyanage8588 3 ปีที่แล้ว +1

    අනේ..අම්මා හරිම කරුනාවන්තයි..දක්ශයි... හොදින් කෑම හදනවිදිහ කියලා දෙනවා...ස්තූතියි අම්මේ...♥️

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +11

    හෙමදාම විඩියෝ එක්ක් ❤❤❤❤️❤️❤️😘😘😍😍 දනවා ඔයා ලත් සතුටින් අපිත් සතුටින් රසට කෙමත් හෙදෙනවා කොරොන්ටින් ඉක්මනින් නිමාවෙවා තෙරුවන් සරණයි

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +28

    සංගීත් අයියා, හදමුද අපේ youtube එකේ ඉන්න යාලුවෝ හැමෝම ඉන්න grp එකක්. අම්මා හදන කෑම අපිත් try කරපු photos එහෙම දාන්න හැකි නේ, එතකොට අම්මා සතුටු වෙයි නේ

    • @dilhanimadhushika7906
      @dilhanimadhushika7906 3 ปีที่แล้ว

      Ane ou aiye, api oylat godak adarei, oyla තුන් denai sanjana akki you tube yluwo api hmomaiiii, anee

  • @udeshidahanaka4173
    @udeshidahanaka4173 3 ปีที่แล้ว +1

    ආදරෙයි අම්මේ හැමදාමත් ඔයා කියලා දෙන කෑම බලද්දිත් හිත පිරෙනවා❤️❤️

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 ปีที่แล้ว

    අනේ ඒ එකමුතුව.ආදරනීය බව. හරිම සුන්දර පවුලක්. බුදු සරණයි.

  • @nuvithanage5002
    @nuvithanage5002 3 ปีที่แล้ว +8

    ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️

  • @modelinggirlsandfashiondes5724
    @modelinggirlsandfashiondes5724 3 ปีที่แล้ว +15

    Suran මාමා & සන්ජනා අක්කයි, ඇන්ටි එක්ක අනිවා වොල්ග් එකක් ඔනෙ

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Shaaaa sangeeth maalu miris welata wada rasai song eka maru aa👍👍👍❤️❤️❤️thank you ❤️❤️❤️

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 3 ปีที่แล้ว

    Harima lassanai.lassana paulak.ammi,ammi kiyala dunna vidiyata bimmal eka haduwa.attatama rasata tibuna.budu saranai.

  • @nethmiimalshani3658
    @nethmiimalshani3658 3 ปีที่แล้ว +11

    අනේ අයියේ අපේ අම්මා පුදුම සතුටකින් බලන්නේ අපේ අම්මා වෙනදා කිසිම වැඩසටහනක් බලන්නේ නෑ මටත් පුදුමයි අනේ අම්මට ගොඩක් පිං

  • @sirajisiraji7363
    @sirajisiraji7363 3 ปีที่แล้ว +9

    තුන්දෙනාටම ගොඩක් ආදරෙයි , විශේෂයෙන්ම සන්ගීත් ❤️❤️😘😘

  • @trevordamien1550
    @trevordamien1550 3 ปีที่แล้ว

    All the very best wishes and good luck Sangeeth. Best & kind Regards to your awesome family. A very sweet mother and my respect to your laughing and jovial mom. Stay Safe and look after your self bro.

  • @buddikalakmali2809
    @buddikalakmali2809 3 ปีที่แล้ว

    හායි අම්මි ,, ආදරෙයි ගොඩක් අම්මාට ,,,සතුටින් ඉන්න හැමදාම අම්මගෙ කෑම හදන එකට වැඩිය mama කැමති ammage හිනාවට ❣️❣️❣️❣️😘😘😘😘😘

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +6

    අම්මා දැන් දියුණු වෙලා නේ....අපි හරිම ආසයි මේ වගේ වීඩියෝ බලන්න....ආයෙ කට්ලට් හදන වීඩියෝ එකක් කරන්නකෝ .....අපි අනිවාර්යයෙන් මේක හදනවා .....ගොඩාක් පින් ....කොරොනා නිසා ගෙදරට කොටුවී සිටින ලාංකික අපිට ඔයාලගෙ වීඩියෝ පාලුවට මරු .....නිදුක් නීරෝගී සුව විදිමින් දීර්ඝ ආයුෂ ලැබේවා .....සුරංග මහතාට හොදට කෑම හදන්න පුලුවන් නේ..

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @piyundieranga520
      @piyundieranga520 3 ปีที่แล้ว +1

      godak hodai . man oyale videos hemadama blanawa . aluth ekak enakan blan inne. godak lassanai. ei malu miris walata biskst kudu danne neththe aiye.

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว +4

    Kavru hari madusamayata yanna hoya ganna malli... Dan kaaallleee hariiii... 😁😁😁😁

  • @hirushihansamali286
    @hirushihansamali286 3 ปีที่แล้ว

    අම්මි ගොඩක් ආදරේයි.❤️❤️ හැමෝම පරිස්සමින් ඉන්න.බුදුසරණයි !

  • @Dili_Ran
    @Dili_Ran 3 ปีที่แล้ว +2

    පාන් පිටි වල ඔබලා ආපහු බිස්කට් කුඩු වල තවරලා තෙලේ බැද්දනම් තව පෙනුම ලස්සනයි. රසත් ටිකක් වෙනස් එතකොට 😋

  • @shuznut
    @shuznut 3 ปีที่แล้ว +3

    වඩේ හදන හැටිත් video එකක් කරන්නකෝ

  • @ashachathurangi7039
    @ashachathurangi7039 3 ปีที่แล้ว +5

    මට විතරද කෙල ගිලුනේ.🤤😛😘

  • @cutegirlkushee5933
    @cutegirlkushee5933 3 ปีที่แล้ว

    අද නම් ගොඩාරියක් ශෝක්...
    තුන්දෙනාම උයනකොට මරු..
    සංගීත් අයියා කියපු සින්දුව.. නියමයි.... 💖💖💖
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 💐💐💐🙏🙏

  • @potchimes
    @potchimes 3 ปีที่แล้ว

    Stay blessed beautiful family ! ❤❤❤❤❤

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +5

    අනේ අම්මා ෆලූඩා අයිස් 🍦 කන්න ආසයිද , 😂 අම්මගේ පුංචි පවුල හරි ලස්සනයි.❤️. අම්මා හැදුවේ අද ආසම කෑමක් .. bs..