අම්මිගේ කිරිමාලු හොද්ද|How to make Kiri Malu- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +310

    සංගීත් අයියගේ වීඩියෝ හැමදාම බලන අය කෝ ..♥️🙈

  • @adjvs-rr6fn
    @adjvs-rr6fn 3 ปีที่แล้ว +18

    අම්මා කතා කරන කොට හරි ආදරේ හිතෙනවා. ඔයා කතා කරනකොට මූනෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. ඔයා හිනා වෙනකොට අපිටත් හිත පිරෙන්න හිනා යනවා. හරිම cute. ❤️

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +75

    සන්ගිත් අයියගේ family එකට ආදරෙ අය කෝ..like එකක් දමන්න 👍

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +49

    කොයි වෙලාවෙද වීඩියෝ එකක් දාන්නෙ කියල බලන් හිටියෙ.ආදරෙයි ආදරෙයි අම්ම ඔයා හින්දම තමා බලන්නෙ...ආදරෙයි

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +26

    අද අම්මා වෙනදාට වැඩිය ලස්සනයි ..අම්මා පොලොස් ඇඹුලක් හදන හොදම විදිහ කියලා දෙන්නකෝ..❤️ පරිස්සමින් ආදරෙන් සතුටෙන් ඉන්න ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lilybabe9936
    @lilybabe9936 3 ปีที่แล้ว +31

    ammata adare aya ko?😍🤩

  • @queendil7824
    @queendil7824 3 ปีที่แล้ว +18

    අනේ අම්මා තුනපහ බෝතල් වලින් අරගෙන දාන්න. ඒකට කමක් නෑ මන්නම් හිතන්නෙ. වෙන භාජන වල දාලා අයෙත් එලවළුවට තුනපහ ජාති දානකොට අපතෙ යනවනෙ❤️

  • @chethisenevirathna3571
    @chethisenevirathna3571 3 ปีที่แล้ว +9

    දකුණද වමද අදාලම නෑ.. කෑම රස නම් එච්චරයි .. දැනට අම්මිගේ හදපු කෑම වලින් වැඩියෙන්ම කෙල ගිල්ලේ කිරි මාළු හොද්දට ....❤❤❤❤ ආදරේයි අම්මිට ගොඩක්

  • @hashimusic3790
    @hashimusic3790 3 ปีที่แล้ว +7

    😍 හිනාවයි කතාවයි 💕එ වගේම උයන කලාවයි හරිම ලස්සනයි අම්මේ..ගොඩක් ආදරෙයි ඔයාල පව්ලට..💕 බලන්න බලන්න ආසයි.ඇබ්බැහි වෙලා

  • @waruniranjala
    @waruniranjala 3 ปีที่แล้ว +4

    අම්මාගෙ සීදේවි හිනාව ❤️❤️ හිතයි බඩයි දෙකම පිරෙනවා ඒක දැක්කාම..

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +12

    හැමදාම බලනවා ආදරෙයි පවුලටම . අම්මට පුලුවන් දවසක පොලොස් ඇබුල හදන්න . ආදරෙයි අම්මා ගොඩක්ම .

  • @hashimusic3790
    @hashimusic3790 3 ปีที่แล้ว +19

    උයන එක විතරක් නෙමෙයි ජීවිතෙ හදාගන්නත් දේවල් ඔයාලගෙන් ඉගනගන්නව අම්මෙ 💕

  • @tharin1862
    @tharin1862 3 ปีที่แล้ว +7

    Unty ඔයාගේ හදවතේ තියෙන ආදරය,කරුනාව නිසායි, කෑම රස වෙන්නේ....අපේ අච්චිත් එක කිවුවා

  • @pubudusanka9034
    @pubudusanka9034 3 ปีที่แล้ว +4

    අනේ සෝයී අනේ...ආදරෙයි අම්මට..බුදුසරණයි අම්මේ....😘😘❤️❤️

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +2

    කොන්ඩේට ගහලා තියෙන කට්ට ලස්සනයි අම්මී...ඔයාගේ ඔය හිනාවට ආදරනීය වචන වලට හරිම ආදරෙයි මං නම්...බුදු සරණයි අම්මා ❤️❤️

  • @kavishathejani5993
    @kavishathejani5993 3 ปีที่แล้ว +2

    මොන ප්‍රශ්නෙක හිටියත් මුඩ් චෙන්ජ් කරන්න පුලුවන් සතුට ආදරේ සන්ගිත් අයියගේ පවුලෙන් ලැබෙනවා...❤️❤️ ආදරෙයි අම්මේ...❤️

  • @lakshianu6255
    @lakshianu6255 3 ปีที่แล้ว +8

    අම්මෝ එකක් දානකම් බලන් හිටියේ .. සැරින් සැරේ notification බලනවා 😎❤️

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +4

    අම්මගේ හිනාව දැක්කත් බඩ පිරෙනවා❤️❤️ආදරෙයි අම්මා....❤️❤️❤️

  • @priyasubashini4839
    @priyasubashini4839 3 ปีที่แล้ว +2

    මාළු කිරි හොද්ද ට ගැලපෙන කතාවත්, කතාවට ගැලපෙන හිනාවක්, 🌹 love you mother ♥️

  • @Mycraftbox297
    @Mycraftbox297 3 ปีที่แล้ว +3

    අනේ එනකම් බලාගෙන හිටියේ .❤️නියමයි🤤ලස්සනයී❤️ බුදුසරණයි දෙන්නටම😘😘😘

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +19

    වීඩියෝ එකක් එනකම්ම බලම් හිටියේ ..අම්මිට කියන්නකෝ කිරිකොස් හදන හැටිත් කියාදෙන්න කියලා ❤️🤗🤗

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +37

    සංගීත් අයියා අම්මට කියන්න ඔයාලා ඔය කෑම හදන වේලට ගෙදර හදන මෙනු එකම කියන්නකෝ.... ගෙදර උයන්නෙ මොනාද කියන්න කිරිමාලු වලට ගලපලා.. ❣️❣️

  • @vinumusic4063
    @vinumusic4063 3 ปีที่แล้ว +7

    අනේ මේ අම්මා හරිම හොදයි අහිංසකයි....හරිම නිහතමානි.ආදරේයි අම්මේ...❤️❤️❤️❤️

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +61

    කොහොමහරි ලක්ශයක් ගහමු.එතකන් අපි ඔයත් එක්ක අපි ඉන්නවා.

  • @pubudusanka9034
    @pubudusanka9034 3 ปีที่แล้ว +17

    කිරි කොස් මාලුවක් හදමුකෝ අම්මේ දවසක😋

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +31

    ගොඩක් රස ඇති නේද ....😋😋😋😋 අනේ ආසයි අම්මි අතින් උයන කෑමක් කන්න..හිනාවට ගොඩක් ආදලෙයි අම්මි..අපි එන්නද දවසක අම්මි අනිත් කිරි මාලු එක්ක බත් කන්න.🙊🙊🙊😍😍😍

  • @betterliving1581
    @betterliving1581 3 ปีที่แล้ว

    මාළු මිරිස් බොම්බ 🤗ada haduwa ammage vdihata first time👌 harima rasai.. tnx aunty👍👍
    ඔයගෙ පිරිසිදුකම ගොඩක් වටින දෙයක් උයනකොට ... හැම video එකකම ඒක මතක් කරන්න බලන අයට .. ගොඩක් අය හිතන්න නෑ එවා ගැන..

  • @nisansalarajapaksha7921
    @nisansalarajapaksha7921 3 ปีที่แล้ว +5

    අනේ අම්මගෙ හිනාවයි කතාවයි 😍😍❤️

  • @user-sf8ii8nb9h
    @user-sf8ii8nb9h 3 ปีที่แล้ว +29

    ආසකරන ටෙලීනාට්ටියක් බලනවාවගේ දැනෙන්නේ

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම .ඔයාලට. අම්මී හිනාවෙලා ඉන්න හැමදාම .බුදු සරනයි

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +2

    අම්මට දුවෙක් හිටියනම් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා... 💕💕 අම්මාගේ විදියට අඹ හැදුවා රසයි.. 😋, කලු කුඩු හදලා තියාගත්තා.. පරිස්සමට ඉන්න අම්මා . Bs

  • @ireshasamaraweera6213
    @ireshasamaraweera6213 3 ปีที่แล้ว +2

    බාගෙට ඇද ගෙන බොරුවට පොෂ් වෙන්න දගලන නලු නිලියන් අතර ඔයාලා හරිම නිහතමානී ආදර්ශමත් කලාකරුවන් තෙරුවන් සරණයි ..💕💕💕

  • @windyvlogs8597
    @windyvlogs8597 3 ปีที่แล้ว +33

    අනේ අම්මා🤗 හිනාව නම් හරිම ආදරණීයයි ❤ආදරෙයි අම්මෙ 😘 බුදු සරණයි

  • @user-fv2mg8yh5j
    @user-fv2mg8yh5j 3 ปีที่แล้ว +5

    ආදරනීය ආදර්ශමත් පවුලක් බොහෝ දේවල් ඡීවිතයට අපි ඉගෙනගත්තා ඉදිරියටත් ඕන කැම හදන එවා සමග ලස්සන කතන්දර ටිකක්

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +1

    Oyalawa dekkama gatha, sitha pirenawa... නියමයි.. අම්මී සහ පුතා.... much love... ❤️❤️

  • @dulanjalisithara1581
    @dulanjalisithara1581 3 ปีที่แล้ว

    I really like almost every one of ayya's videos. I love ayya's ammi so much, this love for her.❤️🤗

  • @windijayasinghe156
    @windijayasinghe156 3 ปีที่แล้ว +4

    අම්මගෙ ආශිර්වාදයෙන් අපේ ආදරෙන් සබ් ලක්ශයක් වෙනකල් අපි බලන් ඉන්නෙ.....ඉක්මනින්ම ඒ දවස එයි....අම්මිගෙ හිනාවට හිතම පිරෙනවා....❤❤

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +3

    නියමයි ලස්සන වැඩක් ජය වේවා පරිස්සමෙන් ඉන්න

  • @peshalarandimali1005
    @peshalarandimali1005 3 ปีที่แล้ว +1

    අම්මගේ හිනාව හරිම් ශොක්..අපි හමදාම විඩියෝ එක බලනවා😍😍

  • @nimeshasewwandi7638
    @nimeshasewwandi7638 3 ปีที่แล้ว

    ඔයාගෙ හිනාව දැක්කත් හිත පිරෙනව අම්මෙ. ❤️ ආදරෙයි හැමෝටම. සතුටින් ඉන්න. බුදු සරණයි

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +32

    මේ තාත්තිගෙ චැනල් එකක් ප්‍රමෝට් කරන්නකො 😍😍😍😍😍

    • @duminduthushan5680
      @duminduthushan5680 3 ปีที่แล้ว +2

      👍👍👍

    • @dammiks5170
      @dammiks5170 3 ปีที่แล้ว

      Oyala kata karana vidiya Harima adraniyai budusarsanai. Adareiii

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +7

    ඔයා ට කමෙන්ට් කරාට අපිට ❤නෑ ඒත් අම්මිට ආදරෙයි ...සංජනා නම් අපිට රිප්ලයි කරනවා...විඩීයෝ එක දැකපු ගමන් අවේ ...ආදරෙයි බුදු සරණයි...😘

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว

    අනේ හරිම ආදරණීයයි අම්මි.ඒ කතා බහ හිනාව එක්ක උයද්දි තවත් කෑම රස වෙනවා 😘😘 අම්මිට පුලුවන්නන් බටුමෝජුවක් හදන විදිහ කියලා දෙනවද? අම්මිගෙ ක්‍රමේට

  • @suranjithindika1026
    @suranjithindika1026 3 ปีที่แล้ว +2

    අම්මගේ හිනාව නම් හරිම ආදරණීයයි ❤️❤️

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +8

    රයිස් එක හැදුව හරිම රසට ආව. ❤️❤️

  • @chathudil1086
    @chathudil1086 3 ปีที่แล้ว +15

    නියමයි සංගීත් අයියා❤❤ආදරෙයි

  • @malmimunasinghe3666
    @malmimunasinghe3666 3 ปีที่แล้ว +1

    ඔය තුන්දෙනාම මාරම ජොලියේ ඉන්නේ. ශොක් අනේ 😍✨️

  • @rosi9414
    @rosi9414 3 ปีที่แล้ว +1

    අම්මී ඒ කිරිමාලු එක දැක්කම කටට කෙල ඉනුවා අනේ... හරිම ආදරෙයි අනේ ඔයාලට... 🥰🥰

  • @virajsandaruwan6496
    @virajsandaruwan6496 3 ปีที่แล้ว +14

    onna ammi ada balannath kalin like kala👍👍 comment kala.❤❤❤❤❤❤

  • @wasanawanigasekera3090
    @wasanawanigasekera3090 3 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️❤️❤️
    අම්මා
    තාත්තා
    පුතා
    ❤️❤️❤️❤️❤️❤️

  • @sasitharu165
    @sasitharu165 3 ปีที่แล้ว +2

    මං අසවෙන් බලනවා හැමදාම vlog eka මරූ👍

  • @nadeeshachamali5947
    @nadeeshachamali5947 3 ปีที่แล้ว +2

    හරිම ආදරණියයි ❤️❤️අමිමා හදපු චිකන් එක, කොස් ඇට කළුපල,මමත් අම්මිගේ විදියට හැදුවා.හරිම රසයි.

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +7

    අපී බලන් හිටියේ ඇයි අද පරක්කු කියල 🤭🤭
    තැන්ක්ස් අම්මී.💓😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +18

    ❤️❤️

    • @Wild_wonders2.0353
      @Wild_wonders2.0353 3 ปีที่แล้ว

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @Rashmi.012
      @Rashmi.012 3 ปีที่แล้ว

      Akki ekka ekak ona aaye.. 🥰

    • @rashjayamaha2134
      @rashjayamaha2134 3 ปีที่แล้ว

      Sanjana akki sangeeth aiya video ekk dmm gmn tak gala active.adrei oyala dennatama.❤

    • @annfrancis9080
      @annfrancis9080 3 ปีที่แล้ว

      Aaa menna meyath ඇවිල්ලා hora gediya vage😉😊

  • @thakshidayarathna4090
    @thakshidayarathna4090 3 ปีที่แล้ว

    Ammige malu ekanam සුපර් Ammi athinma hadala rasa balanna asai...❤❤❤ Adarei hemadamath...Amiyoooo...😍😍😍😍

  • @madushafernando8459
    @madushafernando8459 3 ปีที่แล้ว

    Thank uuuu very much for this recipe, love these these beautiful vedios ❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +3

    හැමදාමත් බලනවා ඔයාලව😘😘😘😘😘අයියේ අම්මාගෙ කරට මාලයක් දාන්නකො.ඔයාගේ වගේ.කර පාඵයි😞😘

  • @meneshaperera7551
    @meneshaperera7551 3 ปีที่แล้ว +5

    අම්මේ මම ඔයාගේ රෙසිපි පටන් ගත්ත දවසේ ඉදලම බලනවා. අම්මා කියන විදියටම කෑම උයනවා අත්හදාබැලීම් කරනවා.මට වැඩියෙන්ම වටින්නේ අම්මා දෙන උපදෙස් ,එවා මම මගේ ජීවිතේට එක්කහු කරගන්නවා. ඔක්කෝටම වඩා මගේ හිතට දැනෙන්නේ අම්මා කට පුරා පුතේ කියන විදිය. දීර්ඝායුෂ ලැබේවා! බුදුසරණයි අම්මේ.

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 3 ปีที่แล้ว +1

    Thank you for sharing the special family recipe for Kiri Malu.. Shall try it out soon..
    It’s winter in Australia... Looking forward for more yum yummy cooking ideas/tips.. Stay Blessed..

  • @heshanijay3247
    @heshanijay3247 3 ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් හිටපු recipe එකක්. රස පාටයි ❤️

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +16

    නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්නට ලැබේවා පවුලටම .ආදරෙයි .

  • @sudeshisn9449
    @sudeshisn9449 3 ปีที่แล้ว +5

    නියමයි නියමයි 😊😊😊😊

  • @daybyday_wee
    @daybyday_wee 3 ปีที่แล้ว

    Harima rasa pataai ammi .. mn meka nm hetama hdnw 💕💕💕 thnkuu ammii parissmin inn

  • @charmilathushani7064
    @charmilathushani7064 3 ปีที่แล้ว +1

    ආදරෙයි අමිමා ගේ මෙි රෙසිපියත් ආනිවාර්යෙන් හදනවා,ජෙසු පිහිටයි ආදරෙයි හැමදාමත් පරිසමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindunethkalumjayathilak1047
    @pasindunethkalumjayathilak1047 3 ปีที่แล้ว +8

    අම්මිගෙන් කිරිකොස් මාලුවක් ඕනේ

  • @nawodinawodi2206
    @nawodinawodi2206 3 ปีที่แล้ว +5

    අනේ අම්මා අපි ඉන්නවා හැමදාම අම්මා එක්ක.❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @supuniudamahima981
    @supuniudamahima981 3 ปีที่แล้ว +1

    අම්මා ලස්සන කොන්ඩ කටුවකුත් ඔලුවේ ගහගෙන. හරිම ලස්සනයි අම්මේ බුදු සරණයි 🥰🥰🥰

  • @shsh4191
    @shsh4191 3 ปีที่แล้ว +2

    මොන විච්චූරන කෑමක් හැදුවත් වැඩක් නෑ බතක් හොද්දක් උයා ගන්න බැරි නම් නේද අම්මේ ?. අනිත් චැනල් වල වගේ විච්චූරන කෑම වලට වඩා එදිනෙදා උයන පිහන කෑම ජාති හදන එක නම් ගොඩක්ම වටිනවා අම්මි.මොකද මේ චැනල් එක ගොඩක් වටින්නෙ දැන් කාලේ තරුන ලමයිට.ඇත්තටම මට වගේ.ගොඩක් පින් අම්මිටයි අයියටයි🙏🙏🙏.ඔය වගේ අම්මා කෙනෙක් ලැබෙන ලේලි ගොඩක් වාසනාවන්ත වෙයි..😊

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +3

    කිරි මාළුයි ඉදියාප්පයි සම්බෝලයි තමා ආසම 😋😋

  • @dileepaishani3175
    @dileepaishani3175 3 ปีที่แล้ว +6

    අම්මා රසම් එකක් දවසක හදන්නකෝ 🥰🥰🥰

  • @kalanidakshitha3122
    @kalanidakshitha3122 3 ปีที่แล้ว

    අනේ හරිම ⁣රසවත් විදිහට කෑම හදන විදිහ කියලා දෙනවට ගොඩක් ස්තූතියි අම්මට.😊 ඒ වගේම රසවත් ගුණවත් පාන වර්ග ගැනත් කියලා දෙන්නකෝ.

  • @ravindrividya5150
    @ravindrividya5150 3 ปีที่แล้ว +1

    අම්මිගේ කෑම වගේම අදහසුත් ගොඩාක් වටිනවා...බුදුසරණයි ❤

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම පිලි වෙල්ට කියලා දෙන්වා බුදු සරණයි 💓💓💓💓🙏

  • @gamageprasadini5113
    @gamageprasadini5113 3 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට ♥️ බලාගෙන හිටියේ වීඩියෝ එකක් එනකම්

  • @prabhashwari8798
    @prabhashwari8798 3 ปีที่แล้ว

    අම්මාගේ හිනාවටයි කතාවටයි හිතම පිරෙනවා.. 😍❤

  • @ireshajayasooriya9381
    @ireshajayasooriya9381 3 ปีที่แล้ว

    මම දැන් බලාගෙන ඉන්නේ video එකක් දානකල් අම්මේ ඔයාගේ හිනහව බලන්න ඒ තරම් ආදරේ හිතෙනවා හරිම නිර්ව්‍යාජ කතාව හිනහව නිරහංකාර කම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wadugechamikasewwandiferna2519
    @wadugechamikasewwandiferna2519 3 ปีที่แล้ว +3

    සන්ගීත් අයියා අද රෑට කිරිමාලු හදනවා තැටි පාන් එක්ක කන්න ❤️ ගොඩක් රස ඇති අම්මිගේ කිරිමාලු එක කටට කෙලත් උනනවා . 😘

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +7

    මේ දවස් වල මාලු කද්දි පරිස්සමෙන් අම්මි ❤

  • @harshanaheenatigala8710
    @harshanaheenatigala8710 3 ปีที่แล้ว

    Fantastic aiiya superb. Api ammi hadana kama kala baluwa niyamai ❤️❤️❤️❤️😍

  • @ramanifernando4901
    @ramanifernando4901 3 ปีที่แล้ว

    මමත් ඔහොම හදල බලනවා.ගොඩක් රස ඇති.,. ,,බුදු සරණයි!!! ඔයාලට.

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 3 ปีที่แล้ว +11

    බලාන හිටියා අම්මා ඒනකං. සිදේවී හිනාව..❤❤❤❤🌷🌷🌷🌷🌷🌷❤❤❤

  • @chamiskadilshan2435
    @chamiskadilshan2435 3 ปีที่แล้ว +4

    අම්මත් එක්ක දවසක live එන්නකෝ ❤❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว

    අද තමා මං බැලුවෙ.. හරිම ලස්සනයි .... අම්ම ශෝක්..

  • @IshuuRuchii
    @IshuuRuchii 3 ปีที่แล้ว

    එනකන් බලන් හිටියේ 💗

  • @jananilakshana6854
    @jananilakshana6854 3 ปีที่แล้ว +3

    Sanjana akki , ammi ekka vedio ekak krnnko

  • @annwathukarage8958
    @annwathukarage8958 3 ปีที่แล้ว +3

    උයන්නත් ආසයි දැන් අම්මිගෙ video බලලා 😊

  • @nawothathsarani973
    @nawothathsarani973 3 ปีที่แล้ว

    I'm addicted to this aiya😍and ammi ur soo sweet love u so much ammi aiya and thaththai stay with safe may the triple gem bless you and ur sweet fam always ❤

  • @suduhansi5602
    @suduhansi5602 3 ปีที่แล้ว

    Adath niyama kamak ne.harima asawen balane.budu saranai oyala hamotama

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +37

    සංගී අම්මි කියලා දෙන්නකෝ වම්බටු මෝජු හදන විදිය

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +6

    අනේ අයියේ එහෙම කරන්න එපා අයියේ ඔයාල එක්ක කතාකරන්න ආසයි 😭😭😭😭😭😭 live ekak hari enna

  • @nadeepashalika5486
    @nadeepashalika5486 3 ปีที่แล้ว

    Lovely aunty and her smile ❤

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    අනේ අම්මිගෙ සිරියාවට හිත පිරෙනවා..මම ආස කෑමක් කිරිමාලූ.අයියේ කවුරු මොනවා කිවුවත් වැඩකට නැති දේවල් ඔයාලා අහන්න එපා..ආදරෙයි ඔයාලා තුන් දෙනාටම..

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +5

    ඔව්නේ මාත් බැලුවා ආයිමත් විඩියෝ ඒකේ තිබ්බේ නෑ...ඒත් රසට අවා හැමෝම රස්‍යි කීවා (හදිසි ෆ්‍රයිඩ් රයිස් එක)

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 ปีที่แล้ว +1

      අම්මට ඕගොල්ලන්ට තියෙනආදරේ දවසින් දවස වැඩි වෙනවා ඔය කරි වල රස වගේම.

  • @dinethdvihanga2962
    @dinethdvihanga2962 3 ปีที่แล้ว +15

    අම්මා බලන්න එන්න විනාඩියක් පරක් උනා සමා වෙන්න❤️❤️

  • @lochanaish
    @lochanaish 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි🌹හරිම රසයි කියල දැනෙනවා, හිතෙනව ..ඉතිං හැමදාමත් මේ වගේ රසවත් ආහාර හදන්න පුතාගෙ අම්මාට නීරෝගී සම්පත් දීර්ගායු සම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🌹❤️

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 ปีที่แล้ว

    අනේ රසපාටයි..මමත් දවසක හදන්න ඕනෙ.ගොඩක් දේවල් ඉගෙනගත්තා අම්මේ..බොහොම ස්තූතියි..තෙරුවන්සරණයි❤❤❤❤

  • @thejarasanjali23
    @thejarasanjali23 3 ปีที่แล้ว +8

    හුරතල් හොද්ද ❤️

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @wanigasundarasamanmalee6365
      @wanigasundarasamanmalee6365 3 ปีที่แล้ว +1

      අපිත් kema හදනවා නෙමෙඉ බලන්නේ. ඔය තුන්දෙනාගේ කෝලම් බලන්න ආස. බුදුසරණයි.

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +3

    දැක්කහමත් අම්මිගේ කෑම දිව පිනවා යනවා හරිම රසඉ

  • @hansaneeradhika7755
    @hansaneeradhika7755 3 ปีที่แล้ว +1

    ඇත්තටම adaraniyai...oyala හැමෝම ,boru sobane thiyena aya අතර oyalanam ඇත්තටම harima hodaiiii,👍👍👍

  • @miyasijayakody5079
    @miyasijayakody5079 3 ปีที่แล้ว

    Lovely. Keep up the good work. Made the dhal curry as per your recipe. Superb.........