කටට කෙල උනන අම්මිගේ අඹ මාලුව|How to make mango curry- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2021
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    ‪@SangeethDiniVlogs‬
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @niranjaliepemarathna9758
    @niranjaliepemarathna9758 3 ปีที่แล้ว +257

    තරුණ දරුවෙක් තමන්ගේ අම්මා එක්ක තියෙන බැදීම සෙනෙහස ලෝකයට පෙන්නලා අනෙක් දරුවන්ට අම්මාවරුන්ට මේ දෙන ආදර්ශය, පණිවිඩය මිල කල නොහැකියි.
    ඇය එම ආදර්ශය දෙන ගමන් මේ කරන කැපකිරීම , සේවයට හිස නමා ගරු කරනවා.🙏🙏🙏🙏

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +8

      ❤️❤️

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +9

      Hi friend im from Philippines
      Im making sinhala videos.
      If you like to watch please watch and let me know how is my sinhala? Im not good at it but im trying my best 🇱🇰🇵🇭❤❤

    • @hayatziyad3793
      @hayatziyad3793 3 ปีที่แล้ว

      සත්තකින් ම ඇත්ත!

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 ปีที่แล้ว +2

      .
      ඕගොල්ල හදන හැම කරියක්ම ඊට පස්සේ අපි හදනවා වීඩියෝ එකක් එනකන් තමයි හැමදාම බලන් ඉන්නේ පවුලෙ හැමෝටම ආදරේ,♥️

  • @thirakshanamadusanka5624
    @thirakshanamadusanka5624 3 ปีที่แล้ว +620

    කෝ බලන්න සංගීත් aiyage අම්මට ආදරේ කරන අය ❤️❤️

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว +102

    අපේ comments බලා සතුටු වන බව කීමට තරම්, නිහතමානී සරලව ජීවත් වන අම්මා කෙනෙක්. අම්මා වචනයට ගෞරවයක් දෙන ඇය හැම අම්මා කෙනෙකුටම ආදර්ශයක්. සතුටින් ඉන්න ඔයාලා හැමදාම

  • @upekshakumarigunawardane1288
    @upekshakumarigunawardane1288 3 ปีที่แล้ว +38

    මම ආසම අම්මගේ හිනාවට...හරිම අවංක හිනාවක්..
    ඊට පස්සේ මම ආසම අම්මගේ පිරිසිදු කම..හරිම පිරිසිදු ව තමයි උයනකොට වැඩ කරන්නේ ...
    ඊලගට කුස්සිය හරිම පිරිසිදු යි..
    ඊලගට අම්මගෙයි පුතාගෙයි ආදරය..(මටත් පුතෙක් ඉන්නවා තාම 10යි.මෙන්න මේ වගේ ඉන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ❤️)
    මම අම්මගේ හැම video එකක් ම බලනවා..කිහිපයක් හැදුවා ..කොස් ඇට මැල්ලුම, ලුණු මිරිස් එක..
    මේකත් අනිවාර්යයෙන්ම හදනවා ..
    දිගටම videos කරන්න ..
    පොලොස් හදන්න කියලා දෙන්න කියන්න ..
    අම්මාට මේක පෙන්නන ..අනිවාර්යයෙන්ම 💐💐❤️❤️

  • @kandyrome6284
    @kandyrome6284 3 ปีที่แล้ว +169

    පිං ඇති දෙමාපියන්ගේ පින්වන්ත පුතෙක්. දීර්ඝායු වේවා අම්මේ ❤️

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +2

      Hi friend im from Philippines
      Im making sinhala videos.
      If you like to watch please watch and let me know how is my sinhala? Im not good at it but im trying my best 🇱🇰🇵🇭❤❤

    • @lasanthichathurani2271
      @lasanthichathurani2271 3 ปีที่แล้ว +3

      Good 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍good 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍☺☺☺☺☺😚😚😚😚😚

  • @kavisehansa3437
    @kavisehansa3437 3 ปีที่แล้ว +34

    අම්මගේ හිනාව...හිත ⁣පිරෙනවා❤❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න❤❤

  • @rashinihewage806
    @rashinihewage806 3 ปีที่แล้ว +13

    අම්මිගෙ හිනාව දැක්කමත් බඩ පිරෙනවා. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @lifewithDhanu
    @lifewithDhanu 3 ปีที่แล้ว +57

    පොශ් කෙල්ලෙක් ගන්න එපා ...අම්ම තරම් උයල කන්න දෙන එකක් නෑ

    • @mariyanmirenda1197
      @mariyanmirenda1197 3 ปีที่แล้ว

      eka ඇත්ත මල්ලි

    • @ravindusankalpa850
      @ravindusankalpa850 3 ปีที่แล้ว

      අනිවරෙන් ඒක ඇත්ත

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 ปีที่แล้ว

      hmm akenma game ahinsaka uyanna puluwan kellek geenna anee ammita leliyak duwak taram adare

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 3 ปีที่แล้ว +28

    මං හරිම ආසාවෙන් ඔයාලාගෙ වීඩියෝ බලනවා.හරිම නිහතමානී අම්මා කෙනෙක්.ඔයා ඔහොම අම්මා කෙනෙක් ලබන්නට ගොඩාක් පිං කරලා තියෙනවා.ආදරෙයි හැමෝටම.බුදු සරණයි.

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +42

    පොලොස් ඇබුල හදන විදිහ දාන්න පුලුවන් නම්....ආදරෙයි ...නොවරදවාම බලනවා...අම්මගේ වැඩසටහන...ආදරෙයි අම්මා..

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 ปีที่แล้ว +125

    සංගීත් අයියගෙ අම්මී දැන් අපි හැමෝගෙම අම්මි වෙලා ❤️❤️😘

  • @shanikapriyangani4966
    @shanikapriyangani4966 3 ปีที่แล้ว +40

    මගේ අම්මා නැහැ ඒත් ඔයා ගේ අම්මා දකිනකොට මාගේ අම්මත් ජීවත් වෙනවා වගෙ දැනෙනවා ඔයා ගේ අම්මාට දීර්ඝායු වේවා !!!

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +19

    අයියවයි අම්මිවය දැක්කම අමුතුම සතුටක් දැනෙනවා,ආදරෙයි අම්මි❤️❤️පරිස්සමින් ඉන්න අයියේ ජේසු පිහිටයි❤️👍

    • @princesspiane4461
      @princesspiane4461 3 ปีที่แล้ว +1

      Dan enna ammala dadi bediye uyanawa me wage sama amma kenek hitanawam hodai. Anewaryema adaraya teyene one.budu saranai

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +109

    අමිමාගෙ හිනාවයි පුතාගෙ ආදරෙයි රටක් වටිනවා

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +9

      ❤️❤️

    • @rathnayakemayumi3268
      @rathnayakemayumi3268 3 ปีที่แล้ว +1

      Ekane

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 3 ปีที่แล้ว +1

      අම්මගෙයි පුතාගෙයි බැදිමත් එක්ක හදන කෑම අනිවාර්යෙන් රසයි

  • @shandishan7521
    @shandishan7521 3 ปีที่แล้ว +7

    බලන්න අම්මලාගෙ ආදරෙ හැන්දෙන් අරං නිවලා තමයි අතට දුන්නේ රස බලන්න ජේසු පිහිටයි අම්මා ❤️❤️❤️

  • @sadunikaveena8773
    @sadunikaveena8773 3 ปีที่แล้ว +16

    පුදුම අාදරයක් හිතෙන්නෙ මේ අම්මාව දැක්කාම.කෑම උයනවා බලන්නම නෙමේ මේ වැඩසටහන බලන්නෙ.අම්මව බලන්නමයි.අනේ කිසිම ලෙඩක් දුකක් හැදෙන්නෙපා මේ අම්මට නම් කවදාවත්.

  • @k.a.ikoralearachchi8198
    @k.a.ikoralearachchi8198 3 ปีที่แล้ว +126

    අම්මාගෙයි පුතාගෙයි ආදරෙ දැක්කම බඩ පිරෙනවා...😍

    • @cutegirlkushee5933
      @cutegirlkushee5933 3 ปีที่แล้ว +2

      aththa kathaawa

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +1

      Hi friend im from Philippines
      Im making sinhala videos.
      If you like to watch please watch and let me know how is my sinhala? Im not good at it but im trying my best 🇱🇰🇵🇭❤❤

    • @dineshidealwis7819
      @dineshidealwis7819 3 ปีที่แล้ว +1

      Sweet mum and son very loving

    • @susantharohini3432
      @susantharohini3432 3 ปีที่แล้ว +1

      ඔයාලා දෙදෙනාටම ගොඩක් ස්තුති

    • @susantharohini3432
      @susantharohini3432 3 ปีที่แล้ว +1

      ලස්සන අනාගතයක් වේවා.

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles 3 ปีที่แล้ว +43

    ඔයා අනෙක් වීඩියෝ වලට වෙන චැනල් එකක් පටන් ගන්න ...
    අම්මි එක්ක උයන වීඩියෝ විතරක් මේ චැනල් එකේ දාන්න ..🤩🤩🤩

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 3 ปีที่แล้ว +8

    අම්මොහ් අම්මිගෙ recipe එකට හදන්න ඕනේ අනිවරෙන් .දෙන්නම හරිම shook බලන් ඉද්දිත් බඩ පිරෙනවා

  • @chamilarajapaksha7882
    @chamilarajapaksha7882 3 ปีที่แล้ว +7

    අබ මාළුවට වඩා ඔය දෙන්නගේ ආදරේට බඩ පිරෙනවා. හැමදාමත් ආදරෙන් එන්න.❤️❤️❤️ අම්මටත්, ඔයාගෙත් මනුස්සකමට ආදරෙයි. ඔයාලාට දළදා සමිදු පිහිටයි!!!

  • @sw4417
    @sw4417 3 ปีที่แล้ว +48

    ආන්ටිගෙයි අංකල්ගෙයි love story එක අහන්න ආසයි 😊

    • @vinodyaweerasinghe7450
      @vinodyaweerasinghe7450 3 ปีที่แล้ว +2

      Ane ow aththatama asai aiye. Thathiwai ammawai dennama laga tiyan ahannako

    • @meshaniprabodha2710
      @meshaniprabodha2710 3 ปีที่แล้ว

      @@vinodyaweerasinghe7450 අන්න ඒක හොද අදහසක් මටත් ආසයි

    • @rizzananasthesiya5997
      @rizzananasthesiya5997 3 ปีที่แล้ว

      ඇත්තටම ආසයි ...

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 3 ปีที่แล้ว +15

    හැමදාම සතුටින් නීරෝගීව ජීවත් වෙන්න ලැබේවා පවුලේ හැමදෙනාට..😍😍අම්මා ගොඩක් ආදරෙයි අපි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +48

    අනේ ඔය පවුලෙ තීන සමගිය ට ඇස්වහක් වදින්න එපා ❤️❤️😚😚 අයියේ මේ ඔයාගෙ නම්බර් එකක් දෙනොකො 😞😞😞කතාකරන්න ආසයි එකම එකපාරක්

  • @lathaltha2993
    @lathaltha2993 3 ปีที่แล้ว +6

    අමිමගේ හිනාව දැක්කම පුතේ මුලු ලෝකයක් වටිනව

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 ปีที่แล้ว +35

    අනේ අම්මි පොලොස් ඇඹුලකුත් හදන්නකෝ. මම අද අර චිකන් එකත් හැදුවා. සීනි පොඩ්ඩකුත් දැම්මා. ගෙදර හැමෝම කිව්වා ගොඩක් රසයි කියලා. බොහොම සිතූතියි. 😍

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 3 ปีที่แล้ว +14

    කළු කුඩු හදන හැටි කිව්වේ දවස් දෙකකට කලින් 👌 අඹ මාළුවත් හොදටම හොඳයි 👌💐

  • @livelightfb
    @livelightfb 3 ปีที่แล้ว +4

    Most yummiest mango curry I ever tried ❤❤ Thank u so much to your Ammi 😍 btw I made it without Sera and black powder still the yummiest.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +8

    හැමදාම අම්මිගෙ පුතා සුවද බලනවා අපිටත් කන්න හිතෙනවා ආදරෙයි යාළු දෙන්නටම

  • @dineshachinthani7519
    @dineshachinthani7519 3 ปีที่แล้ว +18

    අපිත් අද හැදුවා ඔයාලා කියලා දුන්න විදිහට ඇඔුල් තියල් 👍 රසට තිබුනා 👌

  • @nikinivihara1276
    @nikinivihara1276 3 ปีที่แล้ว +21

    Sangeeth vlogs kiyaddi sanjanamai mathak wenne ❤️❤️අබ කන්න සංජානා ගේන්න තිබ්බේ ගහේ ඉදුණු පලතුරු කන්න 🤣🤣

  • @dinishimaheshika4083
    @dinishimaheshika4083 3 ปีที่แล้ว +3

    බලපු පළවෙනි වීඩියෝ එක ඔයාලගේ...ඇත්තටම ඉදිරිපත් කරන විදියට ගොඩක් ආස හිතුනා... කෑම හදන එකටත් වඩා අම්මාගෙයි පුතාගෙයි ආදරය දැක්කාම හරිම ආදරණීයයි..... තව දෙයක් බොරු සොබන නැති, අපිටත් ගෙදර වගෙ හැඟීමක් දැනුනා...

  • @dinushaerandi1585
    @dinushaerandi1585 3 ปีที่แล้ว +3

    ඇත්තටම මමත් ආසම කෑමක්....අනේ හරිම ආසවෙන් බැලුවෙ...අම්මිටයි පුතාටයි තාත්තිටයි 3 දෙනාටම බුදු සරණයි

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +4

    හෙට දවසක් නැති ජිවිතේ හිනාවෙලා සතුටින් ඉන්න ඔන එකට හොද අදර්ශයක් ඔයාගේ අම්ම් සහා ඔයාලාදෙන්නා අම්මාලා.හැම්දාම දරුවන්ගේ පන තෙරුවන් සරනය්

  • @windijayasinghe156
    @windijayasinghe156 3 ปีที่แล้ว +13

    මේක නම් මං අනිවා හදනවා..අම්මිට කියන්න එයාට ගොඩාක් ආදරෙයි කියලා....❤❤❤

  • @smallhomegarden1040
    @smallhomegarden1040 3 ปีที่แล้ว +2

    ගොඩක් රස පාටයි ..ගොඩක් ස්තූතියි මේ වගේ රසට කෑම හදන විදිය කියලා දුන්නාට ..දීර්ගායුශ ලැබේවා බුදු සරණයි අම්මා ..❤️❤️🌹🌹

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි මල්ලී.....අම්මගේ පුතාගේ ආදරේ ..ඒක දැක්ක නිසාම සබ්ස්ක්‍රයිබ් කලා....හැමදාම ආදරෙන් ඉන්න

  • @naveengallege4727
    @naveengallege4727 3 ปีที่แล้ว +49

    අම්මට තියෙන්නේ හරිම අව්‍යාජ හිනාවක් අයියේ ❤️

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +1

      Hi friend im from Philippines
      Im making sinhala videos.
      If you like to watch please watch and let me know how is my sinhala? Im not good at it but im trying my best 🇱🇰🇵🇭❤❤

  • @mashi6048
    @mashi6048 3 ปีที่แล้ว +14

    රතු කාර් එක අයියාගේ සුදු කාර් එක තාත්තිගේ වෑන් එක අම්මිගේද? නැත්තන් කාර් එක අම්මිගේද ? ඕපාදූප නෙවෙයි දැන ගන්න ඇහුවේ.🤭🤭🤭 අම්මිට හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nilunilu4724
    @nilunilu4724 3 ปีที่แล้ว +5

    අම්මෝ කටට කෙලත් ඉනුවා 😍😍😍😍 තෙරුවන් සරණයි රසමසවුළු හදන වාසනාවන්ත දෑතට හදලා බලන්න ඕන අඹ හම්බ උනාම

  • @madonnaranasinghe5203
    @madonnaranasinghe5203 2 ปีที่แล้ว

    Thank you so much. I was trying so many receipts . But finally I tried your mother’s mango curry. Hope it will be taste.

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 3 ปีที่แล้ว +6

    අඹ මාලුව හදන කොට..අම්මා ගේ පුතාගේ තියෙන බැදිම .. ආදරණියයි..දාන හැම වීඩියෝ එකක්ම ලස්සනයි.. පවුලේ සියලු දෙනාටම ..තෙරුවන් සරණයි.. ❤❤❤❤🌷🌷

    • @kanchanafernando4339
      @kanchanafernando4339 3 ปีที่แล้ว +1

      අම්ම හරිම ස්වභාවික විදියට හැමදේම කරන්නේ බොරු මවා පෑමක් නැතුව , දෙවි පිහිටයි දෙන්නට ම 😘😘😘😘

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +3

    ඒකටනම් අපිටත් බඩගින්නක් එනවා. අබ හම්බවුනොත් අනිවාර්යයෙන්ම හදනවා. බොහෝම ස්තුතියි ජෙනී 🥰❤️

  • @shanuka511
    @shanuka511 3 ปีที่แล้ว

    ane ammata mn godak adarei... wachanen kiyanna therenne na e hagima... දීර්ඝායුෂ ලැබේවා අම්මට...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😊😊

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 3 ปีที่แล้ว +7

    වීඩියෝ එක බලන්න ප්‍රමාද උනා 🙏 ඉඩක් ලැබුණු හැම මොහොතක ම පුන්චි family එක සමග එකතු වෙනවා ...❤️❤️❤️ ammi gee raththaran hinawaa රටක් වටිනවා ,,හැමදාම සතුටින් ඉන්න ඕනේ කිසිම මොහොතක ඇස්වහක් කට වහක් නම් වදින්න එපා kiyala හදවතින් ම පාර්තනා කරමි 🙏🙏🙏✝️✝️✝️☸️☸️☸️🕉️🕉️🕉️🌷🌷🌹🌹

  • @lakshikamaduwnthi8368
    @lakshikamaduwnthi8368 3 ปีที่แล้ว +14

    අයියේ බටුමෝජු හදන විදිහ කියලා දෙන්නකෝ අම්මිට කියලා❤️❤️❤️

  • @chathuranithakshila3108
    @chathuranithakshila3108 3 ปีที่แล้ว

    Niyamai....thanks aunty....kalu kudu recepi eka pennuwane..kalukuduwala thawa recepi ekak thiyenawada?

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +2

    බුදුසරනයි අම්මිට.. අම්මිගෙ හිනාව ගොඩක් ලස්සනයි 🌹🌹

  • @yasodharamadukotuwa
    @yasodharamadukotuwa 3 ปีที่แล้ว +63

    sangeeth vlogs කියද්දි මතක් වෙන්නෙ සංජානා ව....😂{1st comment}

  • @dushshooky5974
    @dushshooky5974 3 ปีที่แล้ว +50

    කෝමාරිකා වීඩියෝ එකේ අඹ ගහ දකිද්දිම හිතුනා අඹ මාළුවක් දෙයි කියලා.... 😍

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +1

    Once again thank you aunty for sharing another receipe. It's nice to see the mother and the son bond.

  • @shamilajayatunga
    @shamilajayatunga 3 ปีที่แล้ว +1

    සංගීත් අයියගෙ අම්ම හදන මේ රසම රස කෑම දැක්ක ගමන් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා. අයියත් කිව්ව වගෙ අපේ අම්මල අපිට ආදරෙන් මේ වගේ රස කෑම හදල දෙද්දි අපි අගය කරන්නම ඕන.
    මේ වගේ රස කෑම තවත් හදන්න ඉස්සරහට

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 ปีที่แล้ว +9

    ස්තුතියි ඔන්න අද මගෙ video එක ආවා . ස්තුතියි අක්කාටයි පුතාටයි . 🌷👍

  • @renukasamanthi7300
    @renukasamanthi7300 3 ปีที่แล้ว +7

    මම හැමදාම බලනවා. මාත් එක්ක මගේ බබාලාත් ආසාවෙන් බලනවා.❤️❤️

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +1

    ආදරෙයි අමිමා.දැක්කම බඩයි..හිතයි පිරෙනව.හැමදාම ඔය සිනාව මූවඟ රැඳේවා❤❤ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏

  • @harshaharshayini1052
    @harshaharshayini1052 3 ปีที่แล้ว +1

    So sweet your mother ♥️ can u plz make your home tour video ☺️💕

  • @dushshooky5974
    @dushshooky5974 3 ปีที่แล้ว +7

    සංගීත්.. පුළුවන්නම් අම්මිට කියන්න කිචන් එක ප්ලාස්ටික් බෝල්ස් ෆ්‍රී කරන්න කියලා... ඒ වෙනුවට ග්ලාස්, නිකල් වගේ ඒවා යූස් කරන්න... ආදරෙයී අම්මා... ♥️

  • @irajaya7201
    @irajaya7201 3 ปีที่แล้ว +5

    මම කිවේ අබ මාලු ව උයන්න කියල ගොඩක් ස්තුතියි අම්මටයි පුතා ටයි ගොඩක් ආදරෙයි ❤

  • @jayaminisansala103
    @jayaminisansala103 2 ปีที่แล้ว +2

    අනේ අඹ මාලුව මාත් හරි ආසයි....අනේ අම්මී හැමදාම මේ වගේ කෑම හදලා අපිට ගෙන්න ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ...

  • @kavinasamali1277
    @kavinasamali1277 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආසයි අම්මගෙ රෙසිපි බලන්න. උයන්න ගියාම මල්ලිගෙ අම්මා මතක් වෙනවා මේ දවස් ටිකේම ❤️❤️❤️

  • @nimeshadeshani7029
    @nimeshadeshani7029 3 ปีที่แล้ว +7

    මන් අම්මිට කියන්නමයි හිටියෙ අඹ හදන්න කියලා.ආනේ අම්මි හදලා.ආදරෙයි අම්මියෝ

  • @deepa1345
    @deepa1345 3 ปีที่แล้ว +6

    මේ ටික ඔක්කොම අම්මිට.....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @10102vivi
    @10102vivi 3 ปีที่แล้ว +1

    Omg I really love this channel. Sangeeth bro your mom is the best 🤗 she’s our mom now 😘😘😘we live her soooo much and wishing her very healthy long life and blessings 💕

  • @un3524
    @un3524 3 ปีที่แล้ว

    Wawwww 😍😍😍😍niyamayi matath kela inuwa katata oyala dennatama budusaranayi..thankyou🙏🙏🙏

  • @thiliniranawaka
    @thiliniranawaka 3 ปีที่แล้ว +4

    දැක්කම ආදරේ හිතෙන පවුලක්.
    මටත් ඉන්නෙ පුතාල දෙන්නෙක් සහ දුවත්.
    බලමු පුතාල දෙන්න ලොකු උනාම මේ වගේ ඉන්න.
    මේ ආදරේ සදාකල් තියෙන්න ඕන.
    ❤❤

  • @manjulaaberathna2007
    @manjulaaberathna2007 3 ปีที่แล้ว +1

    It's a great work sharing this tacit knowledge of cooking . Blessings aunty. Waiting more cooking tips.

  • @ishumadu776
    @ishumadu776 ปีที่แล้ว

    Hi sangeeth...me video eka balala mm ada අඹ මාලුවක් haduwa...thanks a lot to you and your mum...keep it up 👏👏👏

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +21

    කවුද යකො මේ වීඩියෝ වලට අන්ලයික් දාන උන් 🤔

    • @titi-hs9pm
      @titi-hs9pm 3 ปีที่แล้ว

      Oww eka Thomas,napunsakayo

    • @pasinduchamara1971
      @pasinduchamara1971 3 ปีที่แล้ว

      Ane manda mechchra hoda video akatath aulike karanne as penne nethi aya

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +3

    ආදරණීය අම්මාගේ ආදරණීය පුතා,,ආදරෙයි ගොඩාක්

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +1

    😘ඔයා හිනා වෙලා ඉන්න අමිමා සරල ජිවිතයක් ගත කරන්න අපෙ සතුට ඒක තමා 😘🙏

  • @hithaishijayasinghe8985
    @hithaishijayasinghe8985 3 ปีที่แล้ว +1

    හරිම ආස හිතෙන්වා අම්මගේ සශ පුතාගෙ ආදරයට. හරිම ලස්සනයි පුතේ. ආදරෙයි ❤️

  • @akilairoshani3334
    @akilairoshani3334 3 ปีที่แล้ว +8

    මංනම් බලන්නෙ අම්මි ඉන්න video විතරයි ....තරහා වෙයිද මන්දා🤗🤗🤗

  • @raneeshasamaraweera4208
    @raneeshasamaraweera4208 3 ปีที่แล้ว +7

    අනේ අම්මෙ රතු පාට පොලොස් හදන හැටි කියල දෙන්නකො

  • @arunodipiyumika6376
    @arunodipiyumika6376 3 ปีที่แล้ว

    Mgeth favourite kemak thma amba maaluwaa..😋😋😋😋 Thank u aunty for lovely recipe...❣️❣️

  • @roshaniperera4137
    @roshaniperera4137 3 ปีที่แล้ว +1

    අම්මාගෙයි පුතාගෙයි අතර තියෙන ඒ ආදරේ,බැදීම හරිම වටිනවා ❤️😇

  • @chamilahettiarachchi9949
    @chamilahettiarachchi9949 3 ปีที่แล้ว +6

    නියමයිනේ අඔ මාලුව .කටට කෙළ ඉනුවේ මට විතරයි da.අම්මේ තෙරුවන් සරණයි

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 ปีที่แล้ว +5

    Ane shoka aiye apith heduwa මාළු ඇඹුල් tiyala eka 😘😘😘

  • @amithavithanage2004
    @amithavithanage2004 3 ปีที่แล้ว +2

    She cooked my way. Thanx 😍

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +1

    Ana ...ma අම්මා ..මොනතරම් .nam හොඳයි ....විකාර ..ටික් ටොක් කරන අම්මලාට .හොඳ ..ආදර්ෂමත් .අම්ම කෙනෙක්...බුදුසරණයි ..රතතරන් .අම්මියෝ......❤❤❤❤❤❤👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nn9xc8lu7g
    @user-nn9xc8lu7g 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුති අපිට ඔයාගේ රසම රස රෙසිපි කියාදෙනවට🙏
    දැකපු ලස්සන පවුලක්💗💗 බුදු සරනයි

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +4

    හැමදාම අම්මා උයන video දාන්න😘😘😘

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +1

    Woow මමත් හදන්නේ ඔය විදියටම තමයි. අඹ ගහේ අඹ තියෙන බව මතක් උනා මමත් හදනවා. 👍❤️

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    Ammi math dan seeni chuttk danawa uyaddi.aththatama rasa wadiwenawa.godak pin .harima asawen video balanawa Ammi ge hinawa nisama.thank you very much 🙏🙏🙏🙏🙏

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +5

    ටංට නා.දැක්කම කෙල උනනවා 😋😋😋😋..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +4

    අම්මිගේ ආදරයත් මුහු කරපු අඹ මාලුව දකිද්දි ආයෙ ඉතින් රස ගැන හිතා ගන්න පුළුවන් මල්ලියෝ ....
    😘😘😘

  • @priyadanapalapriya6429
    @priyadanapalapriya6429 3 ปีที่แล้ว

    බුදුසරණ යි අම්මිට හරිම අහිංසක හිනාවක් තියෙන්නේ. හරිම ආදරෙන් කෑම එක හදන්නෙ.මන් කළු කුඩු එක හැදුවා මෙම වීඩියෝ එක ඒකට කලින් නෙද රෙකෝඩ් කරේ.අද uploaded කරාට.ආදරෙයි මෙම පුංචි පවුලට ❤️❤️

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 3 ปีที่แล้ว +4

    අම්මේ අපේ සගී අයියා පෙලේත පැටියෙක් කනෝ 😁😂😂😂 ආදරෙයි සන්ගීත් vlogs

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +17

    අම්මා පොඩි නෝන්ඩි දානො නේ 🤭🤭😋 පුතාට ඕම තමා 🤭😍 ආදරෙයි පරිස්සමින් ඉන්න 😋 දලදා සමිදු පිහිටයි ❤️

  • @nimmiwanige9284
    @nimmiwanige9284 3 ปีที่แล้ว

    Long live this mother, father 👨 & loveable son. Budusarani & may God bless.

  • @nissankanayakarathne3033
    @nissankanayakarathne3033 3 ปีที่แล้ว

    Oyala harima nirahankaari ❤️❤️❤️❤️ harima shook asi unty kata karana widiyt a sangeeth oyAtath Jaya wewa

  • @wasanawanigasekera3090
    @wasanawanigasekera3090 3 ปีที่แล้ว +3

    අම්ම❤️පුතා❤තාත්තා
    ස්වාභාවික ලස්සන ආදරයක්
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +5

    මම කමෙන්ට් එකක් දැම්මත් එක්ක අයියේ අම්මට කියන්න අඹ මාලූවක් හදන්න කියලා ශොක් අනේ

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +2

    ආදරෙයි අම්මේ.. තෙරුවන් සරණයි පුංචි පවුලට...❤️❤️❤️❤️❤️❤
    හැමදාම හිනා වෙලා ඉන්න අම්මෙි.ඔයා දිහා කොච්චර බලන් හිටියත් වෙලාව යනවා දැනෙන් නෑ.ආදරෙයි ආදරෙයි ආදරෙයි..😘😘😘😘😘😘😘😘😘😘😘

  • @agampodisilva8695
    @agampodisilva8695 3 ปีที่แล้ว +1

    අම්ම් ගෙ හිනාවයි අබකරියෙ රසයි
    දෙකමඑකවගෙයි පුත්‍රතා අම්මව සතුටු
    කරවනව අබමාලුව රසයි නෙද බුදුසරණ 🌹🌹🌹

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 3 ปีที่แล้ว +5

    අයියා නම් කෙල ගිල ගිල ඉදලා කනවා. අපි කෙල ගිල ගිල ඉදලා ආයෙ හිටපු විදියට ම ඉන්නවා 🙄💔
    අපිටත් අම්මිගෙ අතින්ම උයලා දෙන කෑමක් කන්න තිබ්බනම් 😞💓

  • @virajcreations1
    @virajcreations1 3 ปีที่แล้ว +5

    අම්මාගේයි පුතාගේයි ආදරය නම්...❤️❤️

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว

    Ammi math ada meka balagena අඹ curry ekak iwwa..harima rasai...thnks ammi...budu saranai thun denatama

  • @gaganigamage8930
    @gaganigamage8930 3 ปีที่แล้ว +2

    අම්මාගේ හිනාව බලන්න තමයි ආසම 💓💓

  • @chamiskadilshan2435
    @chamiskadilshan2435 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 3 ปีที่แล้ว +3

    අනේ නැන්දියෝ තැන්ක්ස්ස්ස්❤️❤️❤️ අනේ අම්මි පොලොස් ඇබුලත් හදලා පෙන්නනකෝ 😋😋😋 අපේ නැන්දියා මොනාද හදන්නේ මාත් එක අපේ අම්මි එක්ක එකතුවෙලා හදනවා ❤️❤️ ආදරෙයි නැන්දියෝ ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා නැන්දිගේ විඩියෝ දානකන් හැමදාම මම බලන් ඉන්නවා 😎😎

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 ปีที่แล้ว

    අම්මගෙ පුතාගෙ ආදරෙ ගොඩක් සන්තොයි සතුටින් ඉන්න ලබෙවා හැමදාම බුදුසරනයි