අම්මිගෙ පට්ට රස කොස් ඇට මැල්ලුම | KOS ATA MALLUMA - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2024
  • #SangeethVlogs
    #kosatamalluma
    #cookwithmom
    #sangeethsatharasinghe
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @hansi4712
    @hansi4712 3 ปีที่แล้ว +306

    ඒ අම්ම්ට ආදරේ අය ඉන්නවද තව මම වගේ 🤔😘😘😘

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +8

      ❤️❤️

    • @priyanganiweerasingha9727
      @priyanganiweerasingha9727 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @pradeepaliyanage626
      @pradeepaliyanage626 3 ปีที่แล้ว +4

      හ්ම්ම් ඉන්නව ඒත් අමිමා චුටිටක් විතර සැරයි වගේ මට හිතෙනවා ගුරුවරියක් නිසා

    • @malividanagamagemali6461
      @malividanagamagemali6461 3 ปีที่แล้ว +1

      Me to..❤❤❤❤❤

    • @VillageInlifeTv
      @VillageInlifeTv 3 ปีที่แล้ว +1

      එතකොට පුතාට ආදරේ නැද්ද

  • @rimazaali8494
    @rimazaali8494 3 ปีที่แล้ว +177

    කෑමටත් වඩා මම ආසා අම්මගෙයි ,තාත්තගෙයි පුතාගෙයි ආදරේ,එකමුතුකම දිහා බලාගෙන ඉන්න..ඇස්වහක් වදින්න එපා මේ රත්තරන් පවුලට❤️❤️

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 3 ปีที่แล้ว

      oh ane athtamai keiyen kedenada mehema adaren enne dan enna paul wala

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 3 ปีที่แล้ว

      me video eka dakkahama kama koihateyatath Demaupeyanta adare wade vei daruwangen

    • @selinanee986
      @selinanee986 3 ปีที่แล้ว

      ඇත්ත.මයි.

    • @maliejayasinghe1376
      @maliejayasinghe1376 3 ปีที่แล้ว

      Awankawama oyala thundenatama adarei hugak budusarani goodjob

  • @sujasonje9454
    @sujasonje9454 3 ปีที่แล้ว +61

    වස විස නැති නියම ගමේ කැම.අම්මට දෙවි පිහිටයි..♥️♥️♥️

  • @roshaniperera4137
    @roshaniperera4137 3 ปีที่แล้ว +23

    අනේ ඒ අම්මා ❤️හරිම වාසනාවන්ත අවංක අම්මා කෙනෙක් ❤️😘නිදුක් නීරෝගී සුවය ලැබේවා අම්මා ❤️😘

  • @mko9734
    @mko9734 3 ปีที่แล้ว +85

    අම්මා හරි අහින්සකයි...හරි සිරියාවන්තයි..ආදරෙයි අම්මා..දීර්ගායුශ ලැබේවා ඔයාට..♥️♥️

  • @vindyalakshi456
    @vindyalakshi456 3 ปีที่แล้ว +86

    මේ තරම් ආදරයක් දරා ගන්න බරි කුහක මිනිස්සු මේ ව්ඩියෝ එක අන් ලයික් කරලා,

  • @neeshadreamfashion3076
    @neeshadreamfashion3076 3 ปีที่แล้ว +56

    ආසාවෙන් බැලුවා බොරු පොශ් නැති අපේකම දන්න අම්මා කෙනෙක් 😊

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +1

      ඔව් අනේ,, ඒක නම් ඇත්ත. Vdo එකක් යනවා කියලා නෑ, සරළ බව දැක්කනේ, ගත් කටටම කිව්වා " මෝඩයෝ" කියලා... ආයේ vdo එක කියලා සෝබන නෑ. අම්මා මං ඔයාට ආදරෙයි ගොඩක්. ජිංගි බරස් එකෙන් ගාන්න පුලුවන් ද අනේ ඔයාට. මරුනේ... සිරා කොල්ලෙක් අප්පා ඔයා නම්.

  • @renarena562
    @renarena562 3 ปีที่แล้ว +29

    පුතා අම්මා හරි පිරිමැසුම් වැඩ කරනවා,වගේ හරිම පිරිසිදුවට වැඩ කරනවා,

  • @malshinuwangana6993
    @malshinuwangana6993 3 ปีที่แล้ว +140

    මේ වගේ ආදරණීය අම්මෙක් ලැබෙන්නත් පිං කරන්න ඕන ❤️❤️🙏🙏🙏

  • @Chamasha_Withanage
    @Chamasha_Withanage 3 ปีที่แล้ว +88

    අම්මට උදව් කරන්න ගිහිල්ලා වැරදුණාම හැමෝම අහගන්න ලස්සන වචනය..... " මෝඩයෝ " 😁🤣😂😃

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 ปีที่แล้ว +21

    මම ඔක්කොටම වඩා ආස අම්මගෙයි පුතාගෙයි තාත්තගෙයි ආදරේට..පුදුම තරම් ආස තුන් දෙනෙක්❤️❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      මවු සෙනෙහසට පුතු සෙනෙහසට ලොබයි ඒ තරමට ආදරෙයි පුතෙ

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      අමිමා අපිපෙන්නැතිව අපට සෙනෙහසින් හිනාවෙනවනමි අපි ගෙදරට ගියොත් කොහොම සලකයිද කියලා හිතන්න පු.ලුවන් දිර්ගායූස ලැභෙවා

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +19

    සංගීත් කොස් ඇට තැලුවා වගේ..😋😃 අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්...බුදුසරණයි අම්මා...අම්මලා තමා දරුවන්ගේ වාසනාව..මේ සතිඅන්තේ හදන්න ඕන..😎💪❤

  • @bashinidulshara1943
    @bashinidulshara1943 3 ปีที่แล้ว +47

    මං ආසම ආන්ටිගෙ කතා කරන විදිහටයි කෑම හදන ඈන්ගල් එකටයි . 😍😀 අහන් ඉන්න ආසයි බලන් ඉන්න ආසයි ඒ දිහා

  • @wasanakumari8103
    @wasanakumari8103 3 ปีที่แล้ว +131

    අර පිරිමැස්සෙම් උයන අම්මා කෙනෙක් එක ලොබ කම නෙවෙයි අපිත් පුරුදු වෙන්න ඕනෙ එහෙම ❤

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 3 ปีที่แล้ว

      හරිම අගෙයි අම්මගෙ කෑම ආදරයයි සතුටයි මුසුව උයන කෑම ගොඩක් රසයි ඉතින් තෙරැවන් සරණයි ඔයාලට ලංකාවට ගියාම අම්මා කියල දෙන හැම කැමක් හදනවා ඒක මගෙ හිනයක්

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 3 ปีที่แล้ว +14

    කෑමට වඩා මම බැලුවේ පුන්චි family එක ඇත්තටම ගොඩක් ආඩම්බරයක් රත්තරං අම්මා ට තාත්තා ට ආදරයෙන් ඉන්නවා දකින කොට දැනෙන සතුට කියලා නිමා කළ නොහැකිය හැමදාම සතුටින් ඉන්න ඕනේ හදවතින් ම ආදරෙයි ඔබ සැමට ❤️❤️💘💘💘💞💞💞💞💞💞💖💕💕

  • @pasindujayathilaka7942
    @pasindujayathilaka7942 3 ปีที่แล้ว +21

    ඔයාගෙ අම්මා හරිම ලස්සනයි සිරියා වන්තයි bs 💖🙏

  • @yashodharaedirisinghe2025
    @yashodharaedirisinghe2025 3 ปีที่แล้ว +40

    ආදරනීය අම්මා කෙනෙක්... දීර්ඝයුශ ලැබේවා අම්මාට ❣️❣️

  • @kasundilipa8332
    @kasundilipa8332 3 ปีที่แล้ว +50

    හරි ලස්සනට කරනවා සංගිත් අමිමාගෙ රස රෙසපි තව ගෙන්න...😘😘බුදු සරනයි අමිමාටයි පුතාටයි....**

  • @sandurajapaksha2590
    @sandurajapaksha2590 3 ปีที่แล้ว +10

    අම්මගේ අත් ගුනේ තව තව වැඩි වෙන්න ඕන බුදුසරණයි ඔයාලා හැමෝටම 😍

  • @testdinesh9922
    @testdinesh9922 3 ปีที่แล้ว +15

    මේ වගේ පුතෙක් ලැබෙන්නත් අම්මා පින්කරලා තියෙනවා බුදු සරණයි

  • @badugebaduge2262
    @badugebaduge2262 3 ปีที่แล้ว +33

    අම්මගෙයි පුතා ගෙයි ආදරේ දැක්කම බඩ පිරෙනවා God bless happy famlly 🤗

  • @menuslife1990
    @menuslife1990 3 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බලන්නෙ සංගීත් අයියගෙ අම්ම කෑම හදනව, දැක්කම බඩකිනිත් එනව,, අම්ම ගොඩක් ආදරනීයයි, ලස්සනයි අම්මියෝ ඔයා❤❤❤❤ගොඩක් ආදරෙයි පවුලටම...සංගීත් අයියේ බලන් ඉන්නව ගොඩක් ආසාවෙන් හැමදාම අම්මිගෙ වීඩියෝ අරන් එන්න, බුදු සරනයි අම්මේ, පරිස්සමෙන් ඉන්න, වීඩීයෝ එක්ක අපි ලගට එන්න❤️❤️❤️❤️🌸🌸🌸

  • @kaveeshawickramarathne4315
    @kaveeshawickramarathne4315 3 ปีที่แล้ว +8

    she seems like the ideal primary school teacher,too sweet and too cute.

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Hrima adarsamat puci paulaka oyla tundanatama dalada samidu phta arassawai

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      අපිටත් suwada anawa ana

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +25

    ගෙදර තුන් දෙනෙක් ඉන්නෙ නම් දහයකට උයලා වැඩක් නෑනෙ .නේද අයියේ අම්මා හරි ශෝයි අනේ😍😍😍😍

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +17

    නියම අම්මෙක්.. බොරු සෝබන නැති.. ආදරෙයි ගොඩක්... ❤❤❤❤ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි.. ❤❤❤

  • @hansihewavidana9721
    @hansihewavidana9721 3 ปีที่แล้ว +35

    සිරියාවන්තයි ඒ අම්මා 😍❤️

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 ปีที่แล้ว +13

    ඒ සතුට වැඩි වෙන්න පවුලටම ගැලපෙනම කෙල්ලෙක් සෙට් වේවා...... 😁🥰🥰❤️

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්ම රසයි මේ කොස් ඇට මැල්ලුම, මම කවදාවත් හාල් මැස්සෝ සියඹලා තක්කාලි දාලා කොස්ඇට මැල්ලුම කාලම නෑ ,බොහොම අමාරුවෙන් කොස් ඇට ටිකක් සොයාගෙන අද හැදුවා ,( මම පිටරට ඉන්නේ )හරිම රසයි ,කවදාවත්ම කොස් ඇට කන්නේ නැති මගේ පුතාලා අම්මේ තව නැද්ද කියලා කනවා ,ගොඩක්ම රසයි ඒ වගේම ඔබ තුමියට ස්තුති ,මේ දේවල් කියලා දුන්නට,

  • @nimeshaprasadini7730
    @nimeshaprasadini7730 3 ปีที่แล้ว +23

    හරිම සිරියාවන්ත කිසිම ආඩම්බර කමක් නැති අම්ම කෙනෙක්...ආදරෙයි...හොදට තේරෙනවා.බලන්න ආසයි.හැමදාම මේ වගෙ videos කරන්න.❤❤❤

  • @vindyalakshi456
    @vindyalakshi456 3 ปีที่แล้ว +26

    අම්මා කෙනෙක් කවදාවත් මනලා කිරලා දේවල් කරන්නේ න, හිතේ මිම්ම තමයි ,දරුවන්ට තමන්ගේ ස්වාමියා ට ආදරෙ තාරාදියෙන් මනින්නේ,
    මගේ අම්මව මතක් උනා,අයියා ට මෝඩයා කියලා කියද්දී ,ආදරෙයි මන් හමදාම

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +4

    අනේ පුතේ ඔයා අම්මා එක්ක කතා කරන විඳිය හරිම අගෙයි තාත්තා ගැනත් හරිම ආඩම්බරයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි හරිම සිම්පල් බොහෝම අගෙයි බොහෝම ස්තූතියි.

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @sujaniss5853
      @sujaniss5853 3 ปีที่แล้ว +1

      @@SangeethDiniVlogs පට්ට🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගින්දර තෙරුවන් සරනයි සංගිත් අම්මාටත් තාත්තා ටත් හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏🙏❤❤❤❤❤😘😘😘😘

  • @yashodanilakshini3428
    @yashodanilakshini3428 3 ปีที่แล้ว +2

    I looked at this loveable Amma more than the food she was making...😘❤ She's so much beautiful inside and out...Buddha bless you Amma & your family....😘❤

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +5

    ශා notification දැක්ක ගමන් ආවේ ..අම්මාගේ cooking මරු ..හරි ආසාවෙන් බලන්න ..

  • @thilankaias6459
    @thilankaias6459 3 ปีที่แล้ว +7

    Oh. I really like your Amma. She is a symbol of a Sri Lankan mother and most lovable word that I really like to hear from my Amma මෝඩයෝ. May god bless her. ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +7

    අම්මා ටත් පුතාටත් බුදුසරණයි හරිම රසයි💯👌❤❤❤🤭🙏🙏🙏 මම කටාර්

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 ปีที่แล้ว +2

    අම්මා කෙනෙක් ලෝබ නෑ අම්මලා පිරිමහලා උයන්නේ එක තමා අම්මා කියන්නේ මම හරිම කැමතියි ඔයාගේ අම්මාට හරිම පැහැදිලිව අම්මා කියලා දෙනවා.කාතා කරන විදියට ආසයි.අම්මාට you tube chanel එකක් හදලා දෙමු එක අපිට වටිනවා ස්තුතියි අම්මා ඔයාට අපි ආදරෙයි 😘

  • @sanduni2045
    @sanduni2045 3 ปีที่แล้ว +89

    🍅 Video එක හොදයි
    හැබැයි මම වැරැද්දක් දැක්කා. දැනටත් මේ වැඩෙ කරන අයට මේ කොමෙන්ට් එක වැදගත් වෙයි කියල හිතනවා.,
    හාල්මැස්සෝ එකට කවදාවත් තක්කාලි 🍅 දාන්න එපා . හාල්මැස්සන් එකේ කැල්සියම් සහ තක්කාලි වල ඔක්සයිඩ එකට ප්‍රතික්‍රියා කිරීමෙන් කැල්සියම් ඔක්සලේට් ඵලයක් විදියට හැදෙනවා . දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් ඒක වකුගඩු ආශ්‍රතව ගල් සෑදීමට බලපානවා..

    • @sonicgaming-freefire5966
      @sonicgaming-freefire5966 3 ปีที่แล้ว +1

      එක ඇත්ත , i know

    • @nandanik.jayathilaka6851
      @nandanik.jayathilaka6851 3 ปีที่แล้ว +2

      Ow eka eththa....

    • @nirupaperera7320
      @nirupaperera7320 3 ปีที่แล้ว +1

      ඔව් එක හරියට හරි.සියඹලා විතරක් තිබුනාම ඇති.හාල්මැස්සන් උයන කොටවත් තක්කාලි දාන්නෙ නැහැ.

    • @nesimplekitchen4750
      @nesimplekitchen4750 3 ปีที่แล้ว +1

      ඒක තවත් වැඩි වෙන්නේ ඇලුමිනියම් බාජනේක හදන්න හොඳම නැ..ගොඩක්ම ස්තුතියි යාළුවා මේ වගේ කමෙන්ට් වලට..තෙරුවන් සරණයි

    • @niranjalaabekoon9022
      @niranjalaabekoon9022 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @duneeshaliyanage9630
    @duneeshaliyanage9630 3 ปีที่แล้ว +33

    අනේ ඒක ශෝක් පොඩ්ඩක් වත් ස්කිප් කරන්නැතුව ඔක්කොම බැලුවා😍අම්මි ශෝයී❤️

  • @iroshasandamali7755
    @iroshasandamali7755 3 ปีที่แล้ว +1

    අනේ අම්මා හරිම පිං වන්ත පාටයි අයියේ විඩියෝ එක නම් හොදයි අපිට ඉගෙන ගන්න රසට කෑම හදන්න අපිටත් පුලුවන් එතකොට ගොඩාක් ස්තූතිය .. අයියේ තවත් මෙවැනි රෙසපියක් ඉක්මනින් ම අරන් එන්න ඒ වගේම අම්මාට ආදරේ හිතෙනවා ඔන්න ඈ පරිස්සමෙන් වැඩ කරන්න අම්මේ තෙරුවන් සරණයි ඒ වගේම අයියාට තාත්තා ට අම්මාට හැමෝටම ආදරේයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම සියලුම ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි 💐💐 රටේ පවතින තත්ත්වය නිසා එලියට එහෙම යද්දී පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න සියලු දේනාටම නැවත සැරයක් ආදරේයි තෙරුවන් සරණයි ❤️❤️❤️💐💐 විශේෂයෙන් අම්මාට ආදරේයි ❤️❤️

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 3 ปีที่แล้ว

    Recipe ekata tks අනිවාර්යයෙන්ම හදනවා.

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +24

    අනේ ගොඩක් ලස්සන පවුලක්..මන් හිතුවට වඩා ඔයාල ගොඩාක් හොදයි ..අම්මට ගොඩක් ආදරෙයි ..තවත් වීඩියෝ කරන්න..සමාවෙන්න වැරදියට හිතන් හිටියට..දැක්කම ලෝබ හිතෙනව..😍😍😍🙏🙏

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +22

    අම්මගෙයි පුතාගෙයි ආදරේ..😍😍😍😍😍😍😍

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +2

    අනේ හරිම සුන්දර පවුලක් ..මගේ පැතුම..මෙවැනි සුන්දර පවුලක් මතු ආත්මෙක ලැබේවා 🙏

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว +3

    රසට උයන අම්මා කෙනෙන්.. 😘 ඒ වගේම හරිම ආදරණීය අම්මි කෙනෙක්...

  • @hirunieshani9323
    @hirunieshani9323 3 ปีที่แล้ว +8

    හිතුවට වඩා බොහෝම නීහතමානී,ආදරණීය,සුන්දර පවුලක්👍👍දිගටම විඩියෝ ඕනේ.💋😙

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 3 ปีที่แล้ว +8

    She’s so humble.Theruwan saranai ❤️

  • @shayamaxavier2559
    @shayamaxavier2559 3 ปีที่แล้ว

    Thanks Son.
    I do this, but first time saw adding halmasso .
    I will try this recipe.

  • @nesimplekitchen4750
    @nesimplekitchen4750 3 ปีที่แล้ว +4

    අම්මේක් කියන්නෙ අපේ මුල් ගුරුවරයා හැමදේටම..අම්මාගේ පිලිවෙල පිරිසිදුකම තමයි ජීවත කාලේටම තියෙන්නේ..ආදරෙයි ගොඩක්ම අම්මේ අයියේ...ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 ปีที่แล้ว +20

    "මෝඩයෝ"...! ඒක මරු අයියෙ😂

  • @kavishkajayawardena9031
    @kavishkajayawardena9031 3 ปีที่แล้ว +11

    අම්මිගෙයි ඔයාගෙයි ලස්සන විඩියෝ තව තවත් ගේන්න අයියේ. හරිම ලස්සනයි ♥️ . අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏
    ඔයාටත් ජයෙන් ජයම වේවා!!!! 😍😍😍

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 3 ปีที่แล้ว

    Oyalage pawlatama budusaranai.video eka harima natural .me wage kema hadunwadenaeka nirogikamatath arapirimasmatath itha vatinawa.thank you putha.

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +7

    තුන්දෙනාගේ මුහුනු වලින් පෙනෙන සුන්දර සිනහව ..🌹🌹🌹

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +15

    හරිම සතුටුයි ,එක දැක්කාම හදන්නම හිතෙනවා ,අම්මට ගොඩකි ඉස්තුති

  • @pushpakumarapushpakumara1460
    @pushpakumarapushpakumara1460 3 ปีที่แล้ว +7

    නියමයි සංගිත් කොස්ඇට මාළුව දෙන්නාටම තෙරැවන් සරනයි

  • @nisansalaperera8627
    @nisansalaperera8627 3 ปีที่แล้ว +1

    මෙවන්...දෙයක්..දකිනකොට..ගොඩාක්ම සතුටක්..වාගෙම .ලොකු දුකක් දැනෙනවා ..මොකද අපි ඉන්නෙ පිටරටක.නිසා ..වැඩකරලා..එනකොට ..දැනෙන ..බඩගින්නට...අම්මාව..මතක් වෙනවා...පින්වන්ත..සියලු අම්මලාට ..නිදුක් නිරොගිමත් ...ඉන්න..ලැබෙවා බුදුසරණ යි..අම්මා ට..අපි .ලංකාවට ආවාම .
    අම්මා ගෙ..මිරිස්ගලෙ..හදලා ..කෑම..රසට..උයලාකන්නම්..සතුටෙන් ඉන්න ..අම්මා .❤❤❤❤❤❤❤💪💪💪💪💪❤❤❤❤🌹🌹🌹❤

  • @tenishafernando9267
    @tenishafernando9267 3 ปีที่แล้ว

    Harima rasai mamath ada haduwa...thank u aunty...
    Aunty u look so lovely !
    God bless u!
    Upload more cooking vedios
    Longing to watch them!

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +8

    හරිම ආදරණීය කරුණාවන්ත අම්මා කෙනෙක් බුදුසරණi අම්මේ ❤️❤️❤️

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +51

    හොද ලේලියෙක් ලැබෙන්න ඕන මේ පවුලට

    • @prabodaniganepola9831
      @prabodaniganepola9831 3 ปีที่แล้ว

      අනේ ලේලියෙක් නෙවෙයි. දුවෙක්

    • @sashipraba6683
      @sashipraba6683 3 ปีที่แล้ว

      අනේ ඔව් අර පුයර බබාවනම් ගැලපෙන්නෙ නැහැ .මට ඔඒන්න බැහැ

  • @royroy7804
    @royroy7804 3 ปีที่แล้ว

    අනේ හරිම වාසනාවන්ත පවුලක් ,,අම්මව දකිනකොට කට හඬ ඇහෙනකොට හිත පිරෙනව ,තෙරුවන් සරණයි

  • @sachiya8329
    @sachiya8329 3 ปีที่แล้ว +2

    ඒ අම්මගේ කතාවට හිත පිරෙනවා 😍❤️❤️

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 ปีที่แล้ว +3

    අනේ අපේ අම්මා වගේමයි. මගේ අම්මිත් විශ්‍රාමික ගුරුවරියක්. මගේ රත්තරං අම්මා නැති වෙලා අවුරුදු 03 ක්. ඒ ආදරේ මතක් වුනා. ආදරෙයි මේ අම්මාටත්.....

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 ปีที่แล้ว +3

    අපේ ගෙදර කොස් ඇට වලට කරන්න දෙයක් නැතුව හිටියේ..මේක නම් අනිවාර්යයෙන්ම හදනවා...අම්මා ශෝයි අනේ..🤗🤗🤗😍😘

  • @kokilaperera7213
    @kokilaperera7213 3 ปีที่แล้ว

    Great recipe. Pls do a home and garden tour❤️❤️

  • @comtra95
    @comtra95 3 ปีที่แล้ว

    I prepared it. very well. sri lankan traditional foods are v.tasty & healthy. Thank u so much

  • @udenisujeewa5438
    @udenisujeewa5438 3 ปีที่แล้ว +3

    මට් කටට කෙල උනනවා පුනා ඔයාලාට බුදුසරණයි හැමදාම සතුටුන් ඉන්න ලැබෙවා

  • @dilkumari9462
    @dilkumari9462 3 ปีที่แล้ว +5

    ඔබගේ අම්මාට තාත්තාට ඔබට බුදු සරණයි

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว

    අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.. ආදරෙයි මුළු පවුලටම.. අද තමයි විඩියෝ බලන්න ගත්තේ.දැනට තුනක් බැලුවා.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. ආදරෙයි අම්මේ.🙏🙏🤗

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Harima adaraneeyai ammi . Math haduwa kosata malluma harima rasai thank you me wage vedio danawata . Kamata wada pawle adaraya samagiya dakkama hari sathutui bs

  • @-danunirmani-3443
    @-danunirmani-3443 3 ปีที่แล้ว +36

    අනේ මේ අම්මිගේ මෝඩ පුතා කොච්චර හොද ළමයෙක්ද..😜😜
    පොල් ගාලා දීලා වැඩ වලටත් උදව් කරනවා අනේ මරූ...❤❤❤👉👉👌👌

  • @luckygirl7378
    @luckygirl7378 3 ปีที่แล้ว +3

    අනේ අම්මා හරිම සිරියාවන්තයි පින් පාටයි ❤️

  • @jamesfernando7813
    @jamesfernando7813 3 ปีที่แล้ว

    She cooks with love. Watching this video remembered me of the way my mum cooked. Will try this today. As you said we can buy Frozen Kos ata at Srilankan grocery shops in Australia.

  • @botabot2212
    @botabot2212 3 ปีที่แล้ว

    Looks so yummy!. I can't wait to try it and taste.

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +3

    හරිම ශෝයි ❤

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +5

    අම්මටවත් පුතාටත් තාත්තියටත්. ආදරෙ ... සන්තොෂයි ආදරෙ .💕💕💕💕😘😘😘😘

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +1

    Lovely family ❤my most feverit actor suranga satharasingha❤❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 3 ปีที่แล้ว +2

    අම්මගේ මූණ හැමවෙලේම තියෙන ඒ සිරියාවන්ත හිනාව රටක් වටිනවා ගෙදරකට. ❤❤❤

  • @dayanganipeiris2773
    @dayanganipeiris2773 3 ปีที่แล้ว +12

    ඔයා හරි ම වාසනාවන්ත පුතෙක් මමත් ගෙදර කැම හදන කෙනෙක් මගේ පුතාත් මට උදවි කරනවා ගෙදර වැඩට

  • @sayuri8052
    @sayuri8052 3 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖💖
    වීඩියෝ එකනම් ආසාවෙන් බැලුවා..රස කෑමකට වඩා ඔයාලා කාටත් ආදර්ශයක් ..දෙනව..දෙමාපියන් හා දරුවන් අතර..තියෙන සුන්දර බෑදීම ගැන...මෙ සමාජේ දෙමාපියන් .ලමයි අතර බෑදීම ගොඩක් අඩුයි..ෆෝන් එක බල බල..ලමයි කමරේට වෙලා තනියම ලෝකවල කාලය ගෙවනව..ඉ වගේම රසට ගුනට කෑම හදන්න දන්න අම්මල කොයිතරම් මේ රටේ හිටියත් එ කැම වේල අගය කරන දරුවො කී දෙනාද ඉන්නෙ..
    ඉතින් ඔයාලගේ ආදරනීය වැඩසටහන ..ගොඩක් අගය කරනව..
    බුදුසරනයි..ඔයාලට
    😍😍😍

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @wathsalakaushalya7857
      @wathsalakaushalya7857 3 ปีที่แล้ว

      Eka aththa daruwekge e agaya kirima amma kenekta kochara watinawada?? Ammatai puthatai theruwan saranai. Mai mage awrudu 3 puthaith balanawa me videos. Ape babath hari asai me aththammata.

  • @gayanimadushani1413
    @gayanimadushani1413 3 ปีที่แล้ว +1

    Ane amma harima hodai❤️බූදූ සරණයි අම්මට☺️

  • @sanumiwihansa7455
    @sanumiwihansa7455 3 ปีที่แล้ว

    තුනුරුවනෙ සරණයි තුන් දෙනාටම.හැමදාම ඔය වගේ හිනාවෙන් සතුටින් ඉන්න ඕනි.අම්මා කියලා දෙන විදියට කෑම හදලා බලන්නම හිතෙනවා අනේ❤️❤️❤️❤️❤️

  • @dilki1892
    @dilki1892 3 ปีที่แล้ว +5

    හරිම ෂෝක්!!ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...කතා කරන විදිහ නියමයි.හැමෝම පරිස්සමින් ඉන්න!!😘😘

  • @udariperera7433
    @udariperera7433 3 ปีที่แล้ว +3

    I made that chicken curry 4 times after watching ammi’s video. My husband once told me "ඔයා අද චිකන් හදනවනම් සන්ගීත් ගේ අම්මා හදපු විඩියටම හදන්න". Being located in Melbourne Australia it will be harder to find කොස් ඇට. But if I find i will definitely try this one as well. Hugs and kisses to Ammi 😍🙏

  • @ayomihettiarachchi9960
    @ayomihettiarachchi9960 3 ปีที่แล้ว

    Anee kalin Kala thibbe nee ... Thank you ... Ammii me dewl kiyla denwataa budusaranaii... Adreiii 😘 parissamin inna

  • @chathurikamadushani128
    @chathurikamadushani128 3 ปีที่แล้ว +1

    Adaraniya lassana paulak... Amma harima siriyawanthai👍👍👍👍👍

  • @kumarikumara7846
    @kumarikumara7846 3 ปีที่แล้ว +4

    ආසයි ගොඩක් කටට කෙළත් ඉනුවා අපිට හදාගන්න විදිහක් නැහැනේ අපි ඉන්නේ රට නේ හිතින් ඔයාලා තුන්දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් inna

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +3

    අනේ ආදරෙයි රත්තරන් අම්මා කෙනෙක් හරිම ආදරණිය යි සංගීත් ඔය හරි වාසනාවන්ත කොල්ලෙක්

  • @dilrukshithilakarathna8726
    @dilrukshithilakarathna8726 3 ปีที่แล้ว

    Recipe eka haduwa Harima rasai ammita tanks k aiyaa...

  • @sewwandi624
    @sewwandi624 3 ปีที่แล้ว

    අනෙහ්හ් ඒ අම්මට මම හරි ආසයි.. හැමදාම හදන්න මොනවහරි.. මේක අනිවාරෙන් හදන්න ඕන ♥️♥️♥️

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +4

    ඇයි අයියේ මුතුලෙන්දොර කතාව නැවැත්තුවේ... අයෙ ගෙන්නකෝ කතාව...❤️❤️

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +4

    ❤️❤️

  • @sitharahewarahinduge2073
    @sitharahewarahinduge2073 3 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි... කිසි ලොකුකමක් නෑ... comment එකක් නොදා ඉන්න බැරි වුනා... ❤️❤️❤️❤️

  • @ravindranakash701
    @ravindranakash701 3 ปีที่แล้ว +1

    Wow 👌🏽 taste jakefruit seeds fry thank you so much 🙏 beautiful family Hi brother your mom very innocent God bless

  • @samangigunasekara1668
    @samangigunasekara1668 3 ปีที่แล้ว +3

    අනේ පුතේ ප්‍රමාණයක් කියන්න ඕනේ නෑ, අම්මිගේ chicken curry එක නියමයි දැක්ක ගමන් හැදුව 😍සුබ පැතුම් පුතාටත්, අම්මටත් 🥰

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 3 ปีที่แล้ว +5

    හරිම සිරියාවන්ත අම්ම කෙනෙක්.

  • @mashaamal9521
    @mashaamal9521 3 ปีที่แล้ว +1

    Supper cute family budusaranay

  • @chatubandara6030
    @chatubandara6030 3 ปีที่แล้ว

    Harima lassanai oyalage wadasatahana.ammage katahadata man godak asai aiye.

  • @kasunmadu91
    @kasunmadu91 3 ปีที่แล้ว +4

    Moodayo aiyo sangeeth 😂😂😂 maru ane aunty ❤❤👍

  • @dsvlog6100
    @dsvlog6100 3 ปีที่แล้ว +3

    මල්ලි අම්මා එක්ක කෑම හදන video වැඩියෙන් දාන්න ඒවා නියමයිනේ

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +2

    අනේ අම්මි නම් ශෝයි.අම්මී ආදරෙයි 😘😘😘

  • @nethperera3362
    @nethperera3362 3 ปีที่แล้ว

    Harima asawen api ammige recipe balanne ayya.thank you😊