අම්මිගේ මුංඇට කිරිබත් එක්ක ලුනුමිරිස්Munata kiribath lunumiris-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    #cookwithmom
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @happystatus9048
    @happystatus9048 3 ปีที่แล้ว +247

    අම්මගෙ වීඩියෝ එකක් නිසා බලන්නත් කලින් ලයික් කරපු අය මේ කොනට...😍🤗❤️❤️❤️

    • @Vidu97315
      @Vidu97315 3 ปีที่แล้ว +1

      Adaraneya pawlak budusaranaye oyalata🥰🥰🥰

    • @chatuharsha2325
      @chatuharsha2325 3 ปีที่แล้ว +3

      අයියෙ ඔයාගෙ අම්මිගෙ හිනාව හරිම සිරියාවයි නිහතමානි මවක් තෙරුවන් සරණයි 🙏😘😘

    • @NR-kl8tw
      @NR-kl8tw 3 ปีที่แล้ว

      Every member in the family is good looking. How lucky

    • @shivanthiemahindaratne740
      @shivanthiemahindaratne740 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබ පව්ලේ හැමදෙනාටම . !
      අපි ගෙදර හදන දේවල් තවත් වෙනත් විදියට හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .

    • @ruwanianuradha3913
      @ruwanianuradha3913 3 ปีที่แล้ว

      Ammage lassana hinawe rahasa oyala dennage adaraya. Bs

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +105

    ඔයාලගෙ family එකට පනවගේ ආදරෙයි අම්ම.ඒ තාත්ත මාරම නිහතමානී ආදරෙයි

  • @matheeshapahandi6606
    @matheeshapahandi6606 3 ปีที่แล้ว +21

    ඔයාගේ ආදරේ වචන වලින්ම පේනවා..ඒ වගේ ආදරයක් ලබා ගන්න පින නැති අය කියන කතා ගනන් ගන්න එපා❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි හැමෝටම ...😘😘

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +15

    අනේ ඒ තුන්දෙනා හරිම ජොලි....ආදරේයි ....❤️❤️❤️❤️

  • @shanikaperera7706
    @shanikaperera7706 3 ปีที่แล้ว +88

    මට දුවලා දෙන්නෙක් ඉන්නෙ පුතෙක් නැහැ කියලා කවදාවත් දුකක් දැනිලා තිබුනෙ නැහැ ඒත් මේ අම්මයි පුතායි දෙන්නගෙ ආදරය දැක්කම අනෙ මටත් පුතෙක් හිටියනම් කියලා හිතුන පලමු අවස්තාව. God bless your family.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +58

    හරිම සුන්දර ෆැමිලි එකක් අම්මා තාත්තා සහ ආඩම්බර පුතා

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +24

    මුතුලෙන් දොර 2ක ගේන්න බලාපොරොත්තුවක් නැද්ද හරිම අසාවෙන් බලපු ඩ්‍රාම එකක් ❤️

    • @shanthinisharanthika2879
      @shanthinisharanthika2879 3 ปีที่แล้ว

      ඔයලටඅපෙපවුලඅදරේයිඔයලටජෙසුපිහිටයි

  • @amayawaragoda4304
    @amayawaragoda4304 3 ปีที่แล้ว +12

    පුදුම සමගියක් තියෙන්නේ❤ හරිම ආදරණීය පවුලක්❤ අමිමි කෑම හදනවා බලන්න මම හරිම කැමතියි.❤තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @kaushikumari1519
    @kaushikumari1519 3 ปีที่แล้ว +210

    නළු නිලියන්ගේ පොෂ් අම්මලා තාත්තලට වඩා ඔයාලගේ දෙමව්පියෝ කොච්චර ෂෝක්ද.සැබෑ ලොකේ හරිම සරලව ජීවත් වෙනවා💕❤️

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +6

      ❤️❤️

    • @udenibeautytips4734
      @udenibeautytips4734 3 ปีที่แล้ว +4

      Sirawatama

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +2

      @@udenibeautytips4734 Mey putha ge wife ko lagadi viwaha unaneda, ,

    • @happystatus9048
      @happystatus9048 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත..ඒත් ඇත්තටම ඒ දෙන්නත් නලු නිලියො ඒත් එහෙම බවක් බොරුවට අනිත් අය වගේ පෙන්නන්න දගලන්නෙ නෑ හරිම සරල විදිහට ජීවත් වෙනවා සාමාන්‍ය අපි ජීවත් වෙන විදිහටම..ආසයි මෙයාලගෙ මේ වීඩියෝ බලන්න🤗🤗❤️❤️

    • @Ash-gb8xg
      @Ash-gb8xg 3 ปีที่แล้ว +2

      Eka atta

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +156

    පුතා පොල්ලෙලි ගැහුවා තාත්ති පොල් ගෑවා අම්මිට කම්මැලි නෑ .යාළු ඔයාගේ අම්මි හරි සිරියාවන්තයි එතන තමයි ගෙදරක වාසනාව

    • @user-ub1jv7le2c
      @user-ub1jv7le2c 3 ปีที่แล้ว

      Theruwan saranai niyama putha

    • @chandaraniherath8438
      @chandaraniherath8438 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔයාගෙ අම්මගෙ සිරියාව,හරි සතුටුයි ,

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 3 ปีที่แล้ว +1

      පුතා ලෙලි ගැහැව්වා තාත්තා ගෑව අම්මා කිරි බත් උයලා ලුණු මිරිස හදල තුන්දෙනා රස බලන්න තෙරැවන් සරණයි ඔයාලට

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Oyla hmadanatama budu saranai

    • @udahagedara
      @udahagedara 3 ปีที่แล้ว

      Definitely. God bless you all ❤ 🙏

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +13

    මල්ලි ඔයාගේ අමිමා කියන දේ හරියටම හරි සමහර වැන්ජන වලට සීනි පොඩිඩක් දැමිමම පටිට 🥰

  • @menuslife1990
    @menuslife1990 3 ปีที่แล้ว +27

    මනින්න බැරි එකම දේ අම්මිගෙ ආදරේ❤️❤️❤️අම්මිට විතරක් නෙමෙයි නිහතමානී තාත්තිටත් ආදරෙයි ගොඩාක්...දැන් නම් ඔන්ලයින් ආපු ගමන් බලන්නෙ සංගීත් අයියගෙ අලුත් වීඩියෝ එක මොකද්ද කියලා....ආදරෙයි loving family❤️❤️

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 3 ปีที่แล้ว +36

    අයියෝ මල්ලි ඕව එච්චර හිතන්න එපා දෙමව්පියෝ දෙන්න ඉන්න එකම වාසනවක් ..😘😘 ඇද හොයනව තමයි ලංකාවේ සමහරක් 😂

    • @pushpanelson9804
      @pushpanelson9804 3 ปีที่แล้ว

      ඔයා අම්මට තාත්තට කතා කරන විදිය හොයන්න ඉස්සර වෙලා තමන් අම්මට තාත්තට ගරු කරනවද කියලා ඔයා ඒ මෝඩ රැලගෙන් අහන්න අය්යේ. දෙමාපියන්ට සලකන්නෙ නැති කාලකන්නි ඉන්න රටක් මේක. ඒකට මොකද හොයන්නෙ අනිත් මිනිස්සුන් කතා කරන විදිය. කාලකන්නි.

  • @hasikaanushka1124
    @hasikaanushka1124 3 ปีที่แล้ว +43

    මන් දැක්ක ලස්සනම ෆැමිලි එකක්..... හැමදාම සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️

  • @shehanzashehanzaudeshi6682
    @shehanzashehanzaudeshi6682 3 ปีที่แล้ว +7

    අම්මා හරිම සිරියාවන්තයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලස්සන පවුලක් 💗💗

  • @user-ep1vf7pb1t
    @user-ep1vf7pb1t 3 ปีที่แล้ว +12

    සුරං නරේන්ද්‍රයා නේද..... රජා වුනත්, රැජිනට දෙක තමයි පුතෝ..... ආද⁣රෙයි තුන්දෙනාටම. 💝💝💝

  • @hasipathirana5245
    @hasipathirana5245 3 ปีที่แล้ว +53

    දැන් ඉතිම් යූටියුබ් ආව ගමන් බලන්නේ අයියගේ විඩීයෝ එකක් තමයි... ආන්ටි තමයි ශෝක්ම...තෙරුවන් සරණයි තුන් දෙනාටම ♡

  • @sw4417
    @sw4417 3 ปีที่แล้ว +26

    සංගීත් ආදරෙන් ලැබෙන comments ගැන විතරක් හිතන්න, නරක comments වලට උත්තර දෙන්න උත්සහ කරන්නත් එපා. අපි ආදරෙ ඔයාලගෙ පවුලේ ආදරේට. Keep it up

  • @dilanisakshi9679
    @dilanisakshi9679 3 ปีที่แล้ว +5

    සංගීත් ගේ අම්මා හදපු විදියට අද මුං ඇට කිරි බත්, ළුණු මිරිස් හැදුවා. හරිම රසයි. ඉස්සර ළුණු මිරිස් හදනකොට සුදු ළුණු, කරපිංචා දාලා තිබුනේ අද හැදුවේ අම්මා හදන විදිහට. ❤️❤️

  • @tharucooray4057
    @tharucooray4057 3 ปีที่แล้ว +6

    අනේ ඒ අම්මිගේ ආදරය... කෑවේ නැතත් බඩ පිරෙනවා.. ආදරෙයි අම්මී... ❤ ❤

  • @pererawasanthika867
    @pererawasanthika867 3 ปีที่แล้ว +29

    අනේ මෙ සද්ද තිබුණට කමක් නැහැ .ඇහෙන සද්ද තිබුනාවෙි..එක තමයි අපිට තියෙන උරුමය දැන් නැතිවි ගෙන යන්නෙත් මෙ ස්භාවික ලස්සන තමයි....ඔයාලට ආදරේයි...💖💖💖

  • @suduhansi5602
    @suduhansi5602 3 ปีที่แล้ว +33

    තාත්තා ඉදල ඉදල රස කතාකියනවා නෙද .ලස්සන family ekak.b.s

  • @mariewilliams2904
    @mariewilliams2904 3 ปีที่แล้ว +1

    නිහතමානී පවුලක්. හොඳ පුතෙක්. සමහරක් අම්මලට තමන්ගෙ දරුවන්ව එක විනාඩියකටවත් ගෙදර තියාගන්න බෑ. සංගීත් හොඳ නලුවෙක් වගේම හොඳ දරුවෙක් .....parents must proud of you.

  • @jeanmonika1240
    @jeanmonika1240 3 ปีที่แล้ว +4

    I love ur family...and I'm trying every dish that amma makes. Thank you. 🙏

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +16

    අම්මෝ රස,සැර පදමට ඇති නේද? සංගීත් ඔයාගෙ අම්ම්ටයි තාත්තිටයි තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න,තෙරුවන්සරණයි..👍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +62

    ඔයා බය නැතුව අම්මි, තාත්තී කියන්න ❤ මටත් ඔයා වගේම ලස්සන ආදරනීය පුතෙක් ඉන්නවා . හරි ආදරෙන් ඔයාගේ පව්ලේ ඔය කරන ආදරනීය වැඩ ටික බලන්නේ
    දිගටම කරගෙන යන්න
    අද අපේ රටට මේ පවුල් පරිසරයක් නැහැ ❤ ආඩම්බරයි ❤

  • @jayanigallage7663
    @jayanigallage7663 3 ปีที่แล้ว +4

    අම්මා හරිම ආදරණීයයී..බුදු සරනයී හැමෝටම 🙏🙏

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 3 ปีที่แล้ว +2

    අනේ හරිම සෝක් තුන්දෙනාම හරිම නිහතමානීයි....බුදුසරණයි 👍👍👍❤️🌷

  • @gayanchathuranga7823
    @gayanchathuranga7823 3 ปีที่แล้ว +13

    Sangeethge family එකේ කියන දේවල් වලට හිනා යනවා,අනික තාත්තා කියන කතා වලටත්.❤️❤️❤️❤️❤️❤️❤️

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr 3 ปีที่แล้ว +20

    හැමදාම මේ නිහතමානීකම තියාගෙන ඉදිරියට යන්න ශක්තිය නිරතුරුවම ලැබෙවා.තෙරුවන් සරණයි 😘😘😘🌷🌷🌷🥰🥰🥰🥰💖💖💖

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +76

    මම අපේ අම්මට කතා කරන්නෙ සුදු අම්මී කියල.එක එක වෙලාවට එක එක නම් කියනවා..ඒ ඉතින් ආදරේට මිසක් ලෝකෙට පේන්න නෙවෙයි.😊 ඔයා කිව්ව කතාව හරියටම හරි අයියේ.👍

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +7

      ❤️❤️

    • @malaperera2294
      @malaperera2294 3 ปีที่แล้ว +3

      ඔයා අම්මට තාත්තට කතා කරන විදිය හොයන්න ඉස්සර වෙලා තමන් අම්මට තාත්තට ගරු කරනවද කියලා ඔයා ඒ මෝඩ රැලගෙන් අහන්න අය්යේ. දෙමාපියන්ට සලකන්නෙ නැති කාලකන්නි ඉන්න රටක් මේක. ඒකට මොකද හොයන්නෙ අනිත් මිනිස්සුන් කතා කරන විදිය. කාලකන්නි.

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +6

    ඔයාගෙ පවුලේ අයගෙ ආදරණීය බව,සතුට,අනේ හැම පවුලක්ම ඒ ආදරණීය බව වැලඳ ගන්න.. ඒ මගේ ආදරණීය පැතුමයි..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..👍💐👏🙏❤❤❤

  • @nilminiranasingha8205
    @nilminiranasingha8205 3 ปีที่แล้ว +109

    හරිම අව්‍යාජයි.අම්මගෙ තාත්තගෙ හැකියාව,වටිනාකම දන්න පුතෙක්

  • @warunisurige7898
    @warunisurige7898 3 ปีที่แล้ว +14

    වීඩියෝ එකක් දානකල්මයි බලන් ඉන්නෙ..අම්ම හදන රස කෑම බලන්න...😍❤️

  • @tharushimadumali3202
    @tharushimadumali3202 3 ปีที่แล้ว +2

    හැම video එකක්ම බලනවා අයියා. අනෙ ඔය තුන් දෙනා හරිම ශෝක්. හැමදාම ඔහොම ඉන්න ආදරෙන් බුදුසරණයි😍😍

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 3 ปีที่แล้ว +2

    Thank you very much for the lunu miris recipe. I've made it today and it was brilliant- bit of sugar and garlic really made a huge difference 🙃

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 3 ปีที่แล้ว +3

    Your parents are amazing 💗 and very therapeutic listening to them. God bless

  • @sudathkg5780
    @sudathkg5780 3 ปีที่แล้ว +8

    ඔයාලගේ family එක පණ වගේ ආදරෙයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි !

  • @devikahansamala8375
    @devikahansamala8375 3 ปีที่แล้ว +4

    Such a loving n beautiful family ❤ stay blessed 🌹

  • @sachinidinelka2847
    @sachinidinelka2847 3 ปีที่แล้ว +4

    විඩියෝ එක බලන ගමන්ම මුං ඇට කිරිබත් හදන් කන්න හිතුනේ,,,,‍සංගීත් අයියාගේ අම්මාගේ කෑම දැක්කම පිස්සු හැදෙනවා....😋😋😋😋

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 ปีที่แล้ว +29

    අම්මාගෙ පොල් සම්බෝලේ හැදුවා මාරම රහායි අයියෙ..👌 ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි 👍❤️❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      පුතෙ ලස්සන කටහඩින් ඔයාට දෙමාපියන් දිලා තියනවා දෙවියන් දුන්නා කියන්න බැනෙ නෙදපුතෙ අමිමිගෙ හිනහව ලොවක් වටිනවා තෙරුවන් සරණයි තුන්දෙනාටම

    • @chamathkalakmali5952
      @chamathkalakmali5952 3 ปีที่แล้ว +1

      මමත් හැදුවා, හරීම රසයි.

  • @niranjalafernando1152
    @niranjalafernando1152 3 ปีที่แล้ว +48

    අනික් දවසේ බවිවා ටිකක් වැඩිපුර පෙන්වන්න..එයාටත් අපි හුගාක්ම ආදරෙයි..🐶🐶🐶🐶

  • @sulariudawatte35
    @sulariudawatte35 3 ปีที่แล้ว

    A lovely, genuine family... God bless all. Bawwa shoooooi....

  • @malshamadurangi953
    @malshamadurangi953 3 ปีที่แล้ว +8

    ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න.. 🥰🥰
    බුදු සරණයි.. ❤️

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +20

    මුතුලෙන්දොර නතර කරේ ඇයි සුන්දිගුරුන් මාමේ.ආසාවෙන් බලපු කතාවක්.හරිම ආදරණීය ෆැමිලි එකක්.තෙරුවන් සරණයි ඔයාලට❤️❤️❤️

  • @teddy345home
    @teddy345home 3 ปีที่แล้ว +7

    සුරන් මාමා කතාවල වගෙම මරු .හරි සමගි නියමයි .ඔයාලගේ ගෙදර video එකක් ඉක්මනින් දාන්න

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +1

    Lovely family ❤️❤️සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +4

    හරිම නිහතමානී පවුලක්... තෙරුවන් සරණයි ඔයාලාට...🙏🙏🙏🙏

    • @wimanshaarawindi5247
      @wimanshaarawindi5247 3 ปีที่แล้ว

      Mamath harima asahawen nithrama oyage widiyo balanawa oyalata theruwan saranae

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +22

    තමන් කැමැති අයට තමන්ට කැමැති විදිහට ලස්සන වචන කතා කරන්න පුලුවන් ඒක ඉතිං කවුරුත් ආදරෙන් ඉන්න ආදරෙ දෙන්න පාවිච්චි කරන වචන ඔයාලා තුන්දෙනාට බුදු සරණයි හරි සමගියෙන් ඉන්නවා ඔයාලා තුන්දෙනා ගොඩක් සතුටුයි ඉතිං

  • @thilokaperera5995
    @thilokaperera5995 3 ปีที่แล้ว +4

    ආදරෙයි ඔයාලට බුදු සරණයි 🙏🙏🙏 අනෙ මුතුලෙන්දොර ඉතුරු කොටස් ටික කවදා ඉඳලාද අපිට බලන්න ලබෙන්නේ?? ආසාවෙන් බලපු කතාව..

  • @gangawithana6299
    @gangawithana6299 3 ปีที่แล้ว +1

    What a happy and loving family. Sangeeth you ate so sweet like a child very interesting and genuine character. Keep up the good work god bless you.

  • @testdinesh9922
    @testdinesh9922 3 ปีที่แล้ว +13

    මෙහෙම පවුලක් දැකීමත් වාසනාවක් දිනෙන් දින කිරි උතුරන්න ඕනේ ජයවේවා ...

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 3 ปีที่แล้ว +39

    පුතා කතා විලාසය බොහොම හොදයි.සුන්දර පවුලක්.ආදරෙයි

  • @latalata8516
    @latalata8516 3 ปีที่แล้ว +17

    හරිම.ලස්සන.පවුලක්..පුතා.මම..ඔයාල.තාත්ත..ෙග්.විකට.කතා.බලන්න.හරිම.අසයි.බුදුසරණනයි

  • @ddeescupcakesbydeenaferdin3538
    @ddeescupcakesbydeenaferdin3538 3 ปีที่แล้ว

    Beautiful & Blessed Family. God bless your family. So Lovely 😊......

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 3 ปีที่แล้ว +1

    ෂා....ලස්සන family එකක්.. එ බැඳීම ගොඩක් අඩුයි ලංකාවෙ..ආදර්ශමත් උදාහරණයක් එක්ක රසවත් කෑමක්..😍❤

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 3 ปีที่แล้ว +20

    කොරෝනා ආවේ මේ වගේ පවුල් වල සුන්දරත්වය වැඩි
    කරන්නද කියලා හිතෙනවා

  • @binushakavindi2649
    @binushakavindi2649 3 ปีที่แล้ว +7

    A family that lives a humble ,honest and beautiful family life among the actors and actresses of sri lanka.❤️😘

  • @thiyaprahastha9498
    @thiyaprahastha9498 3 ปีที่แล้ว +5

    ඔයා ඕනි දෙයක් කියන්න ඔයාගේ අම්මිටයි තාත්තිටයි..ඒක හරි හුරතල්නේ...හරිම සරල පවුලක්...ඒ උනාට මම ආසම ඔයාගේ අම්මිට.මටත් ඕනි ඒ වගේ අම්මි කෙනෙක් වෙන්න.❤️💪

  • @kushanerandawijesinghe3863
    @kushanerandawijesinghe3863 3 ปีที่แล้ว +7

    හරිම සරල පවුලක් දිගටම කරන් යන්න අයියා😘😘

  • @pabodha5200
    @pabodha5200 3 ปีที่แล้ว +3

    God bless to you and your small cute family ❤🌈

  • @nilminiranasingha8205
    @nilminiranasingha8205 3 ปีที่แล้ว +19

    මෙහෙම සංස්කෘතියක් තිබ්බ රටක මිනිස්සු තමයි කඩ කෑම කාලා ලෙඩ වෙලා ඉන්නෙ

  • @user-lu5tk7rd4f
    @user-lu5tk7rd4f 3 ปีที่แล้ว

    අනේ නියමයිනේ ...හරීසරලව ජීවත් වෙන හිතහොද උතුම් හදවත් තුනක්...ඔයි සරල කම ට ආදරෙයි ....❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ashinidias9494
    @ashinidias9494 3 ปีที่แล้ว +1

    Maat ada ude heduwa nymai malli katta sambolet maarai thanks aunty.deergaausha wewaa oba thumiyata

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +23

    පොල් ගෑමේ වසංගතේ...😋 තමන්ගේ අම්මට තාත්තට තමං කොහොම කතාකලත් කාටවත් මොකද අනේහ්..😅 ලංකාවෙනෙ..😋 අනේ අම්මා මම ආසම කරන කෑමක් මුං ඇට කිරිබත්..😍අම්මගෙ පොල් සම්බෝලෙ අද උදේ හැදුවා..💪😎 ස්තූති අම්මා.ජයවේවා..ඒ නිහතමානි සුන්දර හිනාව 😊😘🤗

  • @m.d.p.4526
    @m.d.p.4526 3 ปีที่แล้ว +6

    මං වගේ තමයි හැම කෑමකටම සීනි දානවා .කිරිබත්වලට සීනි දැම්මම පුදුම රසයි ඇත්තටම .💐🌼😍

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 3 ปีที่แล้ว

    Wow super my favorite tooo. God blessed for ur family 🙏👏👍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +2

    ආදරනීය පව්ලක්
    සංගීත් අයියේ අම්මාගේ හිනාව හරිම සිරියාවන්තයි

  • @anushagunasekara838
    @anushagunasekara838 3 ปีที่แล้ว +7

    මම ඔක්කොම වීඩියෝ බැලුවා.හරිම ලස්සනයි .මගේ අම්මයි තාත්තායි නැහැ.ඔයාලව දැක්කම හරි සතුටුයි මට.මටත් ඔයාල ලගට එන්න හිතෙනවා.ඔයාල හරිම ශෝක්.

  • @nikinivihara1276
    @nikinivihara1276 3 ปีที่แล้ว +31

    අනේ අයියේ අම්මට කියලා කහ පාට පොල් මැල්ලුමක් හදන්නකෝ ඉදිආප්ප එහෙම කන්න හදන්නේ.. 😍😍😍

    • @sitamama2543
      @sitamama2543 3 ปีที่แล้ว

      Niyamai.putha.sathutui.

  • @dilinigammudali9974
    @dilinigammudali9974 3 ปีที่แล้ว +12

    කටට කෙළ ඉනුවනේ කිරි බත් එකට.. හරිම ආදරණීය අම්මෙක් සහ තාත්තෙක්.. දීර්ඝායූ...

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 3 ปีที่แล้ว +1

    හරි පිරිසිදු පිලිවෙලට ඉන්න අම්මා කෙනෙක් සහ ලස්සන පවුලක්. සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න සතුටින් ඉන්න ලැබෙන්න කියලා.

  • @jo-ce8eu
    @jo-ce8eu 3 ปีที่แล้ว +7

    ඔයාගේ වීඩියෝවලට කමෙන්ට් නොදා ඉන්න බෑ.අම්මාටයි තාත්තාටයි ඔයාටයි අාදරෙයි ඉතිං හැමදාමත්.මං මුං කිරිබත් හදන්න කම්මැලිකමෙන් වගේ හිටියේ.ඒත් මේක දැක්කමනම් හදන්නම හිතුනා.ඒ අදහස වෙනස් කරාටනම් ගොඩක් thanks.අාදරෙයි ...අාදරෙයි... අාදරෙයි...............💖💖💖💖💗💗💗💗💖💗

  • @nilminiranasingha8205
    @nilminiranasingha8205 3 ปีที่แล้ว +13

    මමත් වැඩ කරද්දි අම්මා වගේ හොඳ⁣ට සෝදනවා හැම භාජනයක්ම

  • @prashanigamage1283
    @prashanigamage1283 3 ปีที่แล้ว +1

    A very funny and loving family. Mum is an awesome cook!

  • @binulibaba8609
    @binulibaba8609 3 ปีที่แล้ว

    niyamai hode.godak dewal igena gaththa.ammigei oyagei videos walin.thankyou

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana7986 3 ปีที่แล้ว +7

    සුපිරි අය්යේ ..... ලස්සනයි අය්යගේ vedios 😊😊😊😊😊

  • @shanikaamali6475
    @shanikaamali6475 3 ปีที่แล้ว +4

    Love U ammi..❤️❤️❤️🙏

  • @hayaalsh6133
    @hayaalsh6133 3 ปีที่แล้ว

    Wow kribath sngith සුරන් මාමා නියමයි ආසම චාරිතයක්‌ බුදුසරණයි

  • @lahirunividanapathirana7709
    @lahirunividanapathirana7709 3 ปีที่แล้ว +1

    Just started watching ur vedios and I absolutely love your family ♥️ stay blessed..! From UK

  • @nethumi7423
    @nethumi7423 3 ปีที่แล้ว +18

    අම්මා දැක්ක ගමන් බලන්නමයි හිතෙන්නේ.... අපිත් කෑම හැදුවට අම්මගේ රස රහස් දැන ගන්න ආසයි.. ඕනම ගෙදරක අම්මලාගේ කෑම වලට වෙනම රහක් තියනවා...😍😁

  • @irajaya7201
    @irajaya7201 3 ปีที่แล้ว +3

    බුදු සරනයි තුන් දෙනාට ම ❤❤

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 ปีที่แล้ว

    බලන්න බලන්න ආසයි අනේ...බුදු සරණයි හැමෝටම❤️❣️❣️❣️❣️❣️

  • @ManikWicks
    @ManikWicks 3 ปีที่แล้ว +1

    Very interesting video! It's ok to call your parents Ammi & Thaththi. Some people are judging.....Enjoy the lockdown....👍🇬🇧

  • @wasanthacool2273
    @wasanthacool2273 3 ปีที่แล้ว +17

    පළමුව අම්මිට අම්මිට තාත්තිට ඉස්තූති කරන්න ඕනේ මේ වගේ ආදරණීය පුතෙක් හදලා රටට ලෝකෙට දායාද කරපු එකට අද කාලයේ ඉන්න කෙල්ලෙකුට පොල් ගෙඩියක් ලෙලි ගහගන්න තියා පොල් බෑයක් ගාගන්නවත් බෑ හරිම සතුටුයි පුතා ගැන ඔයාලට තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @sashikakandekumbura1017
    @sashikakandekumbura1017 3 ปีที่แล้ว +30

    මාත් කියන්නෙ අම්මි..😍😍❤️ඔයාලගේ පවුල හරිම ආදරනීයි ❤️

  • @sivashiva6013
    @sivashiva6013 3 ปีที่แล้ว

    Your vedios are very interesting.eventhough i am tamil i used to call my mom ammi when your saying ammi its very cute may god bless you all

  • @chamikadesilva9319
    @chamikadesilva9319 3 ปีที่แล้ว

    Sangeeth ge කතා විලාසය ලස්සනයි .මම ආසම ඒකට 🤩🤩

  • @niranjalafernando1152
    @niranjalafernando1152 3 ปีที่แล้ว +14

    ආදරෙයි හැමෝටම.. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ....!❤️❤️❤️❤️

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      Hodama hoda lamaya pol gediyak leli ganna puluwam ape hodadaruwek polowe paya gahala inna daru wek .oky

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      Lunu wadi unoh kesel dallak danna puta .

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      Ammi hahhi keewata kamak na puha
      Oya meya kiyala ammata kata karanna apa puta

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +3

    සැහෙන්න පොල් ගාපු පලපුරුද්දක් තියෙනව ගොඩක් ලස්සනයි සුරණ් අයියා

  • @subhasnifernando1717
    @subhasnifernando1717 3 ปีที่แล้ว

    God bless your beautiful family🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺

  • @halimapiang6290
    @halimapiang6290 3 ปีที่แล้ว

    හරිම ආදරෙයි ඔයාලගේ family එකට..තෙරුවන් සරණයි .

  • @ridmiabeylath5847
    @ridmiabeylath5847 3 ปีที่แล้ว +16

    අම්මා නම් හරිම ආදරණීයයි.❤️

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว +4

    කෙසෙල් කොලේ දැම්මනම් තව රසයි ගුනයි නේද පුතා .ආසාවෙන් බලනවා අම්මගෙ කෑම .❤️❤️

  • @recipesoftheuniverse7299
    @recipesoftheuniverse7299 3 ปีที่แล้ว

    Very Nice Family.......Really , Great Presentation...good luck...

  • @piyumitharushika4788
    @piyumitharushika4788 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන family එකක්...😘😃

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +6

    ආදරේ හිතෙන ලස්සන පව්ලක්. කාටවත් භය වෙන්න එපා.ලස්සනට ජීවත් වෙන්න.මමත් නිතරම හදනවා. එහෙත් මට පුතෙක් නෑ.

  • @piumisathsarani8936
    @piumisathsarani8936 3 ปีที่แล้ว +13

    අම්මිගෙ වචනවල කෙළවර සිනහවක් තියෙනවාමයි....

  • @ishikalpage7917
    @ishikalpage7917 3 ปีที่แล้ว +1

    අද හරිම ලස්සනයි අම්මාත් ලස්සනයි මම පොඩි කලේ ඉදන් මුං කැට කන්නේ නැහැ එත් අම්මා මේක බලලා අම්මා හැදුවා හරිම රහයි මුං කැට කිරිබත ඔය විදියටම හැදුවා ලුනු මිරිස් එකත් හරිම රහයි තාත්තාගේ නාට්‍ය හරිම ලස්සනයි දෙරන ගිය නාටක මාරයි නවයා මාරයි මුතුරේන්ලේන්දෙර හරිම ලස්සනයි මම පතනා කරනවා තව තවත් කැම හදන්න ලැබේවා කියලා හැමොම පරිස්සමේ ඉන්න😃😃😃😃😃😃😍😍😍😍😍😘😘

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහගෙන ඉන්න බලන්න ආස හිතෙනවා අම්මිට තමයි ගොඩාක් ආදරේ හිතෙන්නේ 😘😘😘😘😘😘