ගමේ එව්වා|Kurakkan Thalapa with Anama Curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #villagefood #kurakkan #srilanka #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 159

  • @akashagayathmi9735
    @akashagayathmi9735 2 ปีที่แล้ว +29

    ලස්සන මව් පිය පුතු සබැඳියාවක්❤️
    හරිම රස පාටයි කෑම එකත්
    තුන්දෙනාටම සතූටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😍🙏

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +25

    අම්මා ගැම් කෑම කියලා දෙන විදිහ හරිම අපුරුයි .
    හැමදාමත් ගුණ හොද ආහාර හදන්න කියලා දෙනවාට ස්තුතියි 🙏🙏 .
    අපේ සංස්කෘතිය ගැම් සිරියාව අම්මාගෙන්
    පිළිඹිබු වෙනවා අපුරුවට👌
    බුදු සරණයි .!!..

  • @himalimanimelika3440
    @himalimanimelika3440 2 ปีที่แล้ว +9

    මම තලප කන්න ආසාවෙන් ' ඒත් හදන්න දන්නේ නැති වී හිටියේ... ස්තූතියි අම්මා... දැන් දන්නවා හදන හැටි....

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +10

    ගොඩක් රස පාටයි අම්මගෙ කුරහන් තලප එක..ආදරෙයි ඔයාලා හැමෝටම.පරිස්සමින් ඉන්න.බුදු සරනයි.💞

  • @dewmi919
    @dewmi919 2 ปีที่แล้ว +3

    Video එක ඉවර වෙනකම් බලන්න ආසයි ඒ අම්මා කට පුරා පුතේ කියන විදිහට. නැන්දේ කියන්න හිතෙන් නෑ අපිටත් කට පුරා අම්මේ කියන්න හිතෙනවා. සංගීත් අයියාගේ අම්මට දැන් ළමයි ගොඩයි. අම්මෙක්ගේ හිනාව කියන්නේ ළමයෙක්ට ගොඩක් ලොකු දෙයක්. අම්මා හිනා වෙලා කතා කරද්දී video එක බලන අපිට රස බලන්න බැරි උනත් හිත පිරෙනවා. කවදාවත් මං comment දාලා නෑ. හැබැයි channel එකේ හැම video එකක්ම බැලුවා. බලන්න බලන්න ආසයි. අම්මගේ හිනාව තමයි රහස🥺♥️

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +8

    මම කවදාවත් කාලා නෑ. හැබැයි මගේ husband කන්න කැමති කෑමක් .හදන්න දන්නේ නැතුව හිටියේ .කියලා දුන්නාට බොහොම ස්තූතියි .👍❤️❤️

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว +4

    ආදරනීයයි ...ඔයාගේ අම්මී හරි හුරතල් ..හැමදාම සතුටින් අම්මා ලගින්ම ඉන්න..❤️❤️

  • @dishnakumari166
    @dishnakumari166 2 ปีที่แล้ว +6

    අම්මගේ කැම විඩියෝනම් ආසාවේන් බලන්නේ ❤️දැක්කාම ආස හිතුනා ,තලපයි ,කොල්ලුයි 😋😋😋

  • @gayanchandaika934
    @gayanchandaika934 2 ปีที่แล้ว +3

    Oya ammath ekka vedio baladdi dukai mage Amma na that ha na sathutin innawa oyala subha pathanawa good luck

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +10

    අනේ අම්මා හරිම ගුන කෑමක්.සංගිත් මල්ලි ඔයා හරිම වාසනාවන්තයි.අම්මා හැම කෑමක්ම හදනවනේ.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම .

  • @thusharirathnayaka3621
    @thusharirathnayaka3621 2 ปีที่แล้ว +3

    My favorite.ගොඩක් අය දන්නෙ නැ .හරිම රසයි

  • @ashenanuruddha4478
    @ashenanuruddha4478 2 ปีที่แล้ว +2

    Ammanm harima adaraniyai, hinawechcha gamn apita dennko aiye ammwa

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 2 ปีที่แล้ว +2

    අම්මා හිනා වෙන කොට හිත පිරෙන වා.

  • @anojapiyaseeli540
    @anojapiyaseeli540 2 ปีที่แล้ว +1

    Harima aadaraniya amma kenek amme obata deergausha labewa

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Most unusual recipes.
    Thank you.

  • @user-nc1wd5dz4r
    @user-nc1wd5dz4r 2 ปีที่แล้ว +2

    නිරෝගි සුව පතනවා අම්මා.. ඔයාට 🙏

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 2 ปีที่แล้ว +1

    My favorite actor ❤❤❤අම්මාටයි අයියාටයි දෙන්නටම බුදුසරණයි

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +2

    අපි අහල තිබ්බට කාලවත් නෑ හදන්න දන්නෙවත් නෑ..ස්තුතියි අම්මිට ගොඩාක් ..බුදු සරනයි 🙏🙏සතුටින් ඉන්න හැමදාම ..ආදරෙයි 🥰🥰🥰♥️♥️

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 2 ปีที่แล้ว +3

    ඕක හරි ම රස කෑමක් 😋 මාත් කාලා තියෙනවා 😋😋

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +1

    Yummy yummy❤️ Math kala thiyenawa.kanna tikak amarui.eth harima gunai.

  • @krishanthikumari3666
    @krishanthikumari3666 2 ปีที่แล้ว +1

    මමත් ගොඩක් ආස කැමක් මාලු කටු හොද්දත් එක්කත් හරි රසයි මම ඔයාගෙ ව්ඩියො නිතරම බලනව පුතෙ ඔයලගෙ පව්ලෙ සතුට හැමදාටම රැදේවා ඔයාලා තුන්දේනාටම් නිදුක් නිරොගිමත් දිර්ඝ ආයුෂ ලැබෙවා

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +1

    මේවා බලන කොට කමෙන්ට් නොදා.බැ අනේ මාර ලස්සනයි

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว +1

    රසපාටයි👍👍ස්තුතියි සියලු දෙනාටම තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති .👏👏👏 නියමයි ..👍👍❤️

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +1

    අනේ ....හරිම රස පාටයි....අම්මයි පුතයි දෙන්න ඒක රස බලපු විදියෙන්ම පේනවා....මමත් හදන්න ඕනේ......බුදුසරණයි ඔබලා තිදෙනාටම....හැමදාම හරිම ආසාවෙන් බලාන ඉන්නේ....vlog එකක් දානකම්....

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว +1

    👌 miris pochchiwala hadapu vidiya penwannako. Koda wenne nethuwa

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 2 ปีที่แล้ว +1

    අම්මිගේ කෑම රසපාටයි 🙈 ආසයි දවසක අම්මිගේ කෑමක් කන්න 🙈😍

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka2577 2 ปีที่แล้ว +1

    නියමයි ......ආස හිතුනා කන්න මටත්.....ඔයාලව දකිද්දි සතුටක් එනවා පොඩි...ඒත් ........

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect athtatama mama kawadawa rasa balala NAA , Amma perfect good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @chandimakumari8389
    @chandimakumari8389 2 ปีที่แล้ว +1

    Man kala thiyenawa aiye harima rasai budu saranai oyalata

  • @nuwandi3942
    @nuwandi3942 2 ปีที่แล้ว +2

    Ane shoi 🥺🥰 sathutin inna dennama ♥️

  • @alankarasrilanka9997
    @alankarasrilanka9997 2 ปีที่แล้ว +2

    හොඳ ආහාර රටාවක් අපේ රටේ තිබිල .වස ව්ෂ ආහාර වෙනුවට මෙ වගේ ආහාර පුරුදු කර ගමු .✌

  • @kavindiminashi1891
    @kavindiminashi1891 2 ปีที่แล้ว +2

    😋 නියමයි , ඒක නම් රස ඇති .

  • @fathimaskitchen7299
    @fathimaskitchen7299 2 ปีที่แล้ว +1

    OMG love your videos Sangeeth👌 love to see you all like this happily very day🥰 stay safe👍 and stay blessed 🤚for ever......love from Canada 🇨🇦🥰

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 ปีที่แล้ว +1

    ඒකනම් රස පාටයි අම්මේ 👌👌👌

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +1

    නියමයි සංගීත් මල්ලී ඔයාගෙයි අම්මිගේ ආදරේ එකතු කරන්න හදන කැම හරිම රසයි කියලා හිතෙනවා ඔයාලා හැමෝටම ජය වේවා ආදරේ🤗🤗🤗🤗

  • @sachinneranjana1305
    @sachinneranjana1305 2 ปีที่แล้ว +1

    Mama asama kemak thamai kurakkan thalapa...ammitai, aiyatai,thaththitai budu saranai..💖

  • @ysenaliyapankpank5194
    @ysenaliyapankpank5194 2 ปีที่แล้ว +2

    Harima lassanai aiya oyaga family eka.man godak aderai

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Kawadawath kala neha bohoma sthuthi❤🙏

  • @sulochanajayarathna8171
    @sulochanajayarathna8171 2 ปีที่แล้ว +1

    superb Aiya... 👍👍👍

  • @lakminiwasana9780
    @lakminiwasana9780 2 ปีที่แล้ว +1

    Hoya hoya hitiye hadanawa welawaka thanks 🙏 amma

  • @irenesworld5794
    @irenesworld5794 2 ปีที่แล้ว +1

    Ammige hinawata thama man asama ..hitha pirenawa ❤️♥️♥️

  • @sajanadimantha2964
    @sajanadimantha2964 2 ปีที่แล้ว +3

    Amma kavaddi ammage katath yanva🙂amma godak adaren kavanne

  • @Chinkiniro
    @Chinkiniro 2 ปีที่แล้ว +1

    Looks yummy 🤤

  • @achalasandeepa8592
    @achalasandeepa8592 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @prabodhimahisha3630
    @prabodhimahisha3630 2 ปีที่แล้ว +1

    අද නම් 1 වැනි කමෙන්ට් එක මගෙන්. එකට නම් ආස හිතුනා. හදලා බලන්න ඕන රස පාටයි.😍

  • @oshadiariyaratne6058
    @oshadiariyaratne6058 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම අම්මිව බලන්න කතා කරන්න තිබුණනම් 😍❤

  • @Chandima9612
    @Chandima9612 6 หลายเดือนก่อน

    අම්මි කන විදිහත් කියලා දෙනවා හරි ශෝයි❤

  • @priyangikagunaratne2601
    @priyangikagunaratne2601 2 ปีที่แล้ว

    Grait work. wish you best.

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 2 ปีที่แล้ว +1

    අනේ අම්මා ලස්සනයි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Thankyou

  • @thilankasandumini3793
    @thilankasandumini3793 2 ปีที่แล้ว +1

    Niyamai oya kama mamath asama kamak thamai kurahan thalapa and kollu curry.curry ekata lemon tikak dagena kana kota wenama feel ekak enawa budu saranai oya thun denatama ❤️❤️❤️

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි 💐

  • @iresharathnayaka8860
    @iresharathnayaka8860 2 ปีที่แล้ว +1

    Math godk asha kamk thama තලප

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว +1

    Apith asama kamak ane oylata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai

  • @amithpriyankara3310
    @amithpriyankara3310 2 ปีที่แล้ว +3

    උබනම් සංගිත් නියම ගමේ කොල්ලෙක් වෙලා අම්මා නිසා බුදු සරණයි

  • @gayanmadusanka8566
    @gayanmadusanka8566 2 ปีที่แล้ว +1

    Api hamadamabalanawa aiyage vidiyos aiyagei thaththgei hama kthawakma balanawa oyalage paule siluma denata suba pathanawa thawath lassana kala nirmana karanna shakthiya labewa

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ปีที่แล้ว +1

    ඔය adareta api හැමදාම ආදරෙයි .
    😘😘😘😘😘😘😘😘

  • @aselahemantha6650
    @aselahemantha6650 2 ปีที่แล้ว +1

    Mage asama kama api heta kanawa ....aya..😘😘😘😘

  • @ishaniudenika8984
    @ishaniudenika8984 2 ปีที่แล้ว +1

    නියම කෑමක්

  • @hamzamassad4125
    @hamzamassad4125 2 ปีที่แล้ว +1

    Hari shok Anne oya family 👪 eka mage aiyath oya wage aiya parssamin inna budusaranai oyala ta

  • @sudarshaniwanniarachchi3314
    @sudarshaniwanniarachchi3314 2 ปีที่แล้ว +1

    Budusaranai amma.👌😍

  • @sashinigunawardana5183
    @sashinigunawardana5183 2 ปีที่แล้ว +1

    Harima aasai balanna. Bs

  • @ramyalatha4972
    @ramyalatha4972 2 ปีที่แล้ว +1

    Me apith owa kanawa.niyamai thama .adarei oyalata.

  • @shashikaladulanjalee5059
    @shashikaladulanjalee5059 2 ปีที่แล้ว +1

    Woooow 👍

  • @user-gc9xf5tm6j
    @user-gc9xf5tm6j 2 ปีที่แล้ว +1

    Shook ane

  • @amaldarshana
    @amaldarshana 2 ปีที่แล้ว +2

    elaaa bro 💟 oyage vedios patta

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 ปีที่แล้ว

    අම්මී තාත්තී අයියා...
    ආදරෙයි ගොඩාක්..😊❤

  • @mayuramadhu3641
    @mayuramadhu3641 2 ปีที่แล้ว +2

    ammoooo math patta asaiiii oya kemata

  • @dhhrhrmunanthawadiyojritit8345
    @dhhrhrmunanthawadiyojritit8345 2 ปีที่แล้ว +1

    Ammo api gedara eddi essara gedarama tamai kurahan abaranne.hama dama talapa gilinawa.talapa walata gahana tawath kamak ne .korali hoddak hadala gaththama maru.lankawe puruddata rata eda genath kaden kurahan piti genath talapa kanawa❤️

  • @rushanikeeriwalagamage4550
    @rushanikeeriwalagamage4550 2 ปีที่แล้ว +1

    Math asama kamak ammata godak pin

  • @nimallykhayyat392
    @nimallykhayyat392 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැ ඒතරමි ආදරනියයි

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 11 หลายเดือนก่อน

    මාත් ආසම දෙයක්..

  • @srilankan998
    @srilankan998 2 ปีที่แล้ว +1

    Very good

  • @lalithyathamali2448
    @lalithyathamali2448 2 ปีที่แล้ว +2

    Niymi aiyeee.mn aasam kaamak.first comment eka mgen.🥰

  • @nisalgimhana3294
    @nisalgimhana3294 2 ปีที่แล้ว +1

    Ane Ammi Ada harima lassanai ♥️♥️♥️

  • @danushkamadusanka663
    @danushkamadusanka663 2 ปีที่แล้ว +1

    Adath vedio ekk genalla.lassani denngem hinawa .htth vedio ekk genna.ආසාවෙන් blnne.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි !

  • @Life_with_Ishu
    @Life_with_Ishu 2 ปีที่แล้ว +1

    පලවෙනි comment එක මගෙන් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම දීර්ඝායුෂ පතනවා ❤️💐

  • @foodwithatha5416
    @foodwithatha5416 2 ปีที่แล้ว +1

    Superb ❤❤❤❤👍

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 2 ปีที่แล้ว +1

    👌

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +1

    Theruwansaranai !!!ammi❤️❤️❤️❤️

  • @hasinisaumya6776
    @hasinisaumya6776 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️ ආදරෙයි අම්මා ❤️❤️❤️

  • @polinejacob7362
    @polinejacob7362 2 ปีที่แล้ว +1

    Mummy oyage kama godak rasai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Kurahan talapa 👍👍👍👍😋😋😋😋ammi adarei 🥰🥰🥰🥰😍🥰 parissamin enna hamoma. ❤️❤️💙💙

  • @sudarshaniwanniarachchi3314
    @sudarshaniwanniarachchi3314 2 ปีที่แล้ว +1

    Super..❤️😍

  • @thakshilawasana8199
    @thakshilawasana8199 2 ปีที่แล้ว +1

    Kurahan thalapa 😍😍😍

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว +1

    Anee adarei ammi🥰🥰🥰

  • @hansanibaphansani3880
    @hansanibaphansani3880 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @rumeshadakshika9406
    @rumeshadakshika9406 2 ปีที่แล้ว +1

    First comment eka amma so cute and lovely
    😍🥰😍🥰hrima adraniya family ekak.hamadamath sathutin inna. 😍😍ammage hinawa prashna gdk amathaka krnwa e nihathamanikamata gdk adarei ❤️

  • @anuradhamichael7786
    @anuradhamichael7786 2 ปีที่แล้ว +1

    Mara asai ma kama kata t amataka nowawa..💯💯🙏🙏

  • @ruwanierandika3982
    @ruwanierandika3982 2 ปีที่แล้ว +1

    👍

  • @geethanikurera6677
    @geethanikurera6677 2 ปีที่แล้ว +1

    rasa patai👍👍👍👍

  • @mind4548
    @mind4548 7 หลายเดือนก่อน

    Nirogi suwa labewa! ammita❤❤

  • @rashmikamethsandu
    @rashmikamethsandu 2 ปีที่แล้ว +1

    😋

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +1

    Lassanai 😍😍

  • @saduniapsara2114
    @saduniapsara2114 2 ปีที่แล้ว +2

    😊😋😋😋..❤️❤️❤️❤️

  • @indikasandamali3137
    @indikasandamali3137 2 ปีที่แล้ว +1

    Rasa kemak mama th asai

  • @jeevanigunatilake7392
    @jeevanigunatilake7392 2 ปีที่แล้ว +1

    Yet again another wonderful video giving value to sri lankan traditional food. Hope you and your family will also carry on making these wonderful traditional food that your mother cook.

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 2 ปีที่แล้ว +1

    Hiii aiya and amma

  • @kumarasiri5299
    @kumarasiri5299 2 ปีที่แล้ว +1

    රස පාටයි 🌝🌝