පේර කන්න ආපු හොරු 🤫| day vlog | අද දවස ගෙවුන හැටි 😍

แชร์
ฝัง

ความคิดเห็น • 548

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +58

    නංගියෝ ඔයා කෑම අඩු කරලා කෙට්ටු වෙන්න හැදුවට හැමවෙලේම හිත සතුටින්හිනාවෙලා ඉන්න නිසා තමයි බෝල ගෙඩියක් වගේ ඉන්නේ.සතුන්ට දක්වන කරුණාවහැම කෙනෙක් ළඟම ඔය ගතිගුණ නෑ.ඒ හැමදේම ඔයාගේ පිනට පහල වුන දේවල්.කෑම ටික දැකලා කටට කෙළත් ඉනුවා.හැමදාමත් ආදරෙයි ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි.❤️❤️❤️❤️

    • @fathimafaariha7397
      @fathimafaariha7397 ปีที่แล้ว +2

      Did u givr ur kitty food sorry for him cute one

  • @sujeewapriyadrashani2893
    @sujeewapriyadrashani2893 ปีที่แล้ว +58

    ඔයා සත්තුන්ටත් ආදරේ කරන කරුනා වන්ත කෙනක්.ඔයා වගේම මාත් සත්තුන්ට ආදරෙයි .ඔයාටත් පුතු පැටියටත් අයියටත් බුදු සරනයි

  • @nadeekavitharana8793
    @nadeekavitharana8793 ปีที่แล้ว +13

    නංගි අපේ ගෙවල් ලග උපතින්ම ඇවිදින්න බැරි දරුවෙක් ඉන්නවා. එයාල හරිම දුප්පත්.රෝද පුටුවක් හොයනවා. පුලුවන්නම් ලොකු පිනක් උදව් වෙන්න.

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +26

    පුතාට හරිම ලස්සනට ජිවිතේ විදින්න කියලා දෙනවා.🧡🧡🧡

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +5

    අක්කි ඔයා පුතාට ගොඩක් හොඳ දේවල් කියලා දෙනවා ඒක නම් හරිම අගෙයි අයියාගේ ,රාහුල් පුතා ගේත් වාසනාව 💗💗😍😍ඔයාගේ බෝලේත් හරි ශෝක් අක්කි 😃😃😃 ගොඩක් ආදරෙයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න 🎁💖💖💖😍😍😍💐💐💐💐🌹🌹🌹🌹

  • @ledras2ledras249
    @ledras2ledras249 ปีที่แล้ว +8

    Oya harima hodai...කෑමට මැල්ලුමක් thibunanam තවත් sok...අක්කා....

  • @sudeerasuraweera7569
    @sudeerasuraweera7569 ปีที่แล้ว +9

    කොළ මැල්ලුමකුත් තිබ්බනම් මරු රිද්මා❤️👍

  • @sewandelankasewande596
    @sewandelankasewande596 ปีที่แล้ว

    ඔයාව දැක්කම හරිම සතුටුයි නංගි ලස්සනට නිරහංකාරව පිලිවෙලට පියකරුව ඉන්න ලස්සනම ගෘහණියක් ඔයාලට ජේසු පිහිටයි බුදු සරණයි.❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +2

    ඔයාලට මේ විදියට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ...ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් ආදරෙයි ගොඩාක් ..❤❤❤චූට් පුතත් හරිම හුරතල් ...ඔයාලට තෙරුවන් ..පරිස්සමින් ඉන්නල

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว

    ඔයාගේ මේ video භාවනාවක් වගේ..ඒ ඇහැනෙ මිහිරි වාදනය..ඔයාගේ හිත නිවෙන කටහඩ ඇත්තමයි මම හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ නංගී..බුදුසරණයි ඔයාලට..

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතුනා අර හොරුටික දැකලා.ඒත් සතුටුයි ඔයා හැම අතින්ම පින් කරනවා.ඒ වගේම කෑමත් සුපිරියි👌👌👌 දිගටම කරගෙන යන්න අපෙන් සුභ පැතුම්.ආදරෙයි ඔය තුන් දෙනාටම හැමදාම❤️❤️❤️❤️❤️💐💐💐

  • @samanthasilva5756
    @samanthasilva5756 ปีที่แล้ว +4

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී බුදු සරණයි ඔයලා සියලු දෙනාටම 💕

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 ปีที่แล้ว +3

    ඔයාගෙ කෑම නම් සුපිරි ...... උයනවා බලන් ඉන්න හරිම ආස හිතෙනවා ..ශෝයි කිටි පැටියා❤️❤️

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +4

    ඔයා හොදම මවක්, දරුවට යහ ගුණ කියලා දෙනව... පුතා ත් හරිම හොද අහිංසක දරුවෙක්... ඔයා ට යහපතක් ම වෙන්න ඕනි...

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 ปีที่แล้ว +4

    රිද්මා අක්කි, රොෂාන් අන්කල්, රාහුල් බබා හරිම ලස්සනයි.සතුටින් ඉන්න.බුදු සරණයි....😍😍❤❤

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +2

    සම්බෝලයක් හරි ..මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් හරි තව තිබ්බා නම් නියමයි අක්කා... 😘😘😘😘😘😘😘... ආදරෙයි හැමෝටම .. බුදු සරණයි

  • @Ayishu77
    @Ayishu77 ปีที่แล้ว +2

    ගොඩක් ආදරනීයම චූටි පවුලක්.හැමදාම සතුටින් ඉන්න අක්කියො.තෙරුවන් සරනයි ❤️

  • @agndeepaninadeekanadee5317
    @agndeepaninadeekanadee5317 ปีที่แล้ว +2

    Akke,Oya hama dema lassanata thiya gannawa, harima asai.🤗 Puduma piliwelak thiyenne, Oyage nihathamani kamata adarei godak,😘

  • @udayahemantharathnasirirat3552
    @udayahemantharathnasirirat3552 ปีที่แล้ว +3

    Adath vidiyo eka godak asawen baluwa. Akki uyana vidiyata asai Harima niskalankai asa hithenawa Akki. Thundenama sathutin , parissamin inna.
    Budu saranai 🙏
    Devi pihitai 🙏

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +3

    බෝලේ හරි හුරතල් නේද😍,බලන්න බලන්න ආස හිතෙනව,හරි ලස්සනයි අක්කිගෙ vlogs 🥰❤️

  • @nadeeshasewwandi3413
    @nadeeshasewwandi3413 ปีที่แล้ว

    Harima shok akki baln inn marama asai...Ane akkiyo habai background music Eka awul wage ..wena ekk dannko..

  • @prageethhashan3557
    @prageethhashan3557 ปีที่แล้ว +1

    Oya harima karunavantha hoda guna yapahath kenek. Hamadama satutin inna. Budusaranai

  • @malindimuthuni9911
    @malindimuthuni9911 ปีที่แล้ว +1

    Harima asawen balana video ekak thamai oyage video ...adarei oyalata godariyak sathutin inna hemadamath theruwansaranai.....!!!godak adare karana kalakaruwek lassana sathutin inna puluwan biridak lebila thiyenawa....punchi puthatath...oba depalath hemadamath sathutin inna lebenna kiyala prarthana karanawa.....

  • @chathumi7567
    @chathumi7567 ปีที่แล้ว +2

    අනේ හරි ලස්සනයි පරිස්සමට ඉන්න හැමදාම ත් ආදරෙයි❤️🥺🌎

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි තෙරුවන් සරණයි සියලු දෙනාටම .❤️

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว

    ගොඩක් ලස්සන පවුල් ජීවිතයක් අක්කෙ.... හැමදාම ලස්සනට සතුටින් ඉන්න. දැක්කමත් හිතට සතුටුයි..........❤️❤️❤️

  • @madhushahansani8522
    @madhushahansani8522 ปีที่แล้ว

    ඔයා ජීවිතේ විදිනවා.ලස්සනට ජීවත්වෙනවා.ඇස් වහක් කටවහක් වදින්නනම් එපා කාගෙවත්.

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +2

    Thank You ...God Bless ❤❤💕

  • @sarangadewindi8655
    @sarangadewindi8655 ปีที่แล้ว +1

    Mmth asama recipe ekk 😍 lassana wgema gdk rasata athi ❤️

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 ปีที่แล้ว

    Akki oya malu curry akata punchi dehi gediyak pathi kapala dal uyanna rasama rasaiii...

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +1

    ඔයා හැම අතින්ම අංග සමිපුර්න අමිමා කෙනෙක් හරිම මිහිරි කට හඩක් සහ අනිත් කෙනා ගේ සතුට පුතා එක්ක කතා කරන විදිය සසතුන්ට කතා කරන සහ අපට නෝ දන්න දෙවල් කියා දෙන මට ඔයා භාවනාවක් වගේ ඇත්තයි රෝෂාන් අයියා පුතා හරිම වාසනාවන්තයි ඔයා වගේ හොද බිරිඳක් ලැබුන එකට අපිත් හරිම වාසනාවන්තයි ඔයා එක්ක මෙි විදියට හරි නොදන්නා දෙවල් අපිට ඔයාගේන් ඉගන ගන්න ලැබිම ගැන මෙි වගේ හොද ගති ඇති දුවෙික් දයාද කල අමිමා තාත්තා දෙන්නටම ගොඩක් පින් සිද්ද වෙිවි ⁣තව තවත් දෙවල් කර ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ඔයලා තුන් දෙන්නටම නිදුක් නිරෝගී වෙිවා තෙරුවණ් සරණයි

  • @anushanianushani272
    @anushanianushani272 ปีที่แล้ว +2

    Aneee goda dawasakin akki vedio ekak dala.... kohomada mage akkita♥️♥️ saththu unath dannawa akki kochchara karunawanthada kiyala 🤗🤗akkitai,pawle hamotamai hamadamath sathutin inna labewa 😇😇♥️ Jesu pihitai mage akkita ♥️♥️♥️😇

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +1

    අනේ බෝලෙ.............. ❤️❤️❤️ මාත් පූසන්ට ගොඩක් ආදරෙයි

  • @ann5715
    @ann5715 ปีที่แล้ว +24

    හරිම ආදරණීයයි අක්කා... හැමදාම සතුටින් ඉන්න ලැබේවා... දරු පැටියාව යහපත් ගතිගුණ එක්ක හරිම ලස්සනට ඔපමට්ටම් කරනවා. ඔයා හරිම ආදර්ශමත් අක්කේ.. 🥰🥰 සත්තුන්ට සොබාදහමට ආදරේ කරන ඔයා හරිම අපූරුයි.. ආදරය පිරුනු වීඩියෝ එකක්..
    හරිම හරිම ලස්සනයි 🥰😍😍😍😍😍😍
    අපේ පැත්තෙත් දැන් වඳුරෝ , මොනරු ඉන්නවා Town එකක් වුනාට.. හැමදේම වගේ කාලා යනවා , මොනවා කරන්නද මිනිස්සු විදියට අපි එයාලගේ ලෝකේ සීමා කරලා ඒ නිසා එයාලා එනවා...

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว

    Adath lassanai akke video eka .akke nil katarolu kohomada bonna hada ganne podi ayata gunaida

  • @Chathu...287
    @Chathu...287 ปีที่แล้ว +33

    හරිම ආදරණීය පුතෙක් රාහුල්...හරිම පින්වත්න ළමයෙක්❤️දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාමත් ඔයාලට..😌තෙරුවන් සරණයි 🙏

    • @Chathu...287
      @Chathu...287 ปีที่แล้ว +2

      @@vihanganawijenayaka2883 කෙම්ල......❤️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️🥰

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว

    සුපිරි හැබැයි ආ රිලව් .ඇවිත් ඔයාට ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම

  • @anushafernandez7432
    @anushafernandez7432 ปีที่แล้ว +10

    ඔය වගේම සමහර වෙලාවට මමත් මාලු හදන්නේ . හරි රසවත් .😋
    එවගෙම වට්ටක්කා හදනවා පොල් කිරි නැතිව 😋
    ලස්සන විඩියො එකක් .👍
    වඳුරන් ට පෙර දෙනවා නෙද 😏

  • @shashinipiumika449
    @shashinipiumika449 ปีที่แล้ว +3

    Akki akinra🍦giyada.eke godak flavours mat try karala tiyanava😍

  • @roshinimadushani3847
    @roshinimadushani3847 ปีที่แล้ว +10

    අක්කේ රාහුල් පුතා හරිම හුරතල් .මන් අක්කගේ වීඩියෝ බලන්න ගොඩක් කැමතියි .මට ඒ වීඩියෝ වලින් ලොකු motivate එකක් එනවා.අක්කගේ පිලිවෙලට මන් ගොඩක් කැමතියි .තෙරැවන් සරනයි

  • @dinidini3283
    @dinidini3283 ปีที่แล้ว +5

    කිටියා ශෝයි අනේ ආදරේ හිතෙනවා දැක්කම.අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.😘😘😘😘😘

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +5

    අක්කි ගෙ විඩියෝ හිත නිවෙනවා .ආදර්ශමත් බිරිඳ ක්..වෙන නිලියන් වගේ නෙවෙඉ......මං ගොඩක් ආදරේ අක්කි ගෙ විඩියෝ වලට.calmness and mind relaxation music ....😍😍😍😍👍

  • @hasinifernando6779
    @hasinifernando6779 ปีที่แล้ว +14

    අනේ රාහුල් පැටියා හරිම අහිංසකයි හරිම ආදරණියයි❤❤❤ අක්කි ඔයා හරිම වාසනාවන්තයි රාහුල් පුතා වගෙ පැටියෙක් ලබන්න....බුදු සරණයි තුන්දෙනාටම

  • @madu9988
    @madu9988 8 หลายเดือนก่อน

    මාලු කරියක් සමඟ වට්ටක්කා ව්‍යංජනයක් රසවත් ආහාර වට්ටෝරුවක් ...ලස්සනයි විඩියෝ එක ..බුදු සරණයි පවුලේ සියලුම දෙනාට ❤❤❤

  • @nandaninandu6336
    @nandaninandu6336 ปีที่แล้ว +5

    හරිම ආදරනීයයි අනෙ.....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.....🤗🤗

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 ปีที่แล้ว +11

    වීඩියෝ එක ලස්සනයි අක්කෙ. ඇදුම් එව්වෙ නැද්ද අක්කෙ අපිට 😊

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 ปีที่แล้ว +36

    ඔයා හරිම කරුණාවන්තයි නංගි.හැම සතෙක්ටම ආදරෙයි.මේ වගේ අය ගොඩාක් අඩුයි.රොෂාන්ට මේවගේ බිරිදක් ලැබෙන්න කොයි තරම් පිනක් තියෙන්න ඇතිද?බුදු සරණයි ඔයාලා තුන් දෙනාට.

  • @user-tc5ku3xc5d
    @user-tc5ku3xc5d 9 หลายเดือนก่อน +1

    මට ලගදී අක්කගේ වීඩියෝස් හම්බ උනේ...🥰♥️ එදා ඉදන් අද වෙනකම් හම්බ වෙන හැම වීඩියෝ එකක්ම බලනවා අක්කේ...ඇත්තටම හරි ආසයි අක්කගේ වීඩියෝ බලන්න...උයන්න ආස හිතෙනවා...♥️🥰

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Vidio ekka thawa diga unanam kiyala hithuna e tharam balanna balanna asai nangi .

  • @PradeepSadaruwan-ns4ve
    @PradeepSadaruwan-ns4ve 10 หลายเดือนก่อน

    ඔයා හැමෝටම ආදර්ශයක් තෙරුවන් සරණයි

  • @priyanthiivon4699
    @priyanthiivon4699 ปีที่แล้ว

    Man harima asawen oyage video balanne patiyo jesu පිහිටයි

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +5

    හරිම ආදරණීය පව්ලක් ආදරෙයි ඔයාලට බුදු සරණයි

  • @srimathirupasinghe
    @srimathirupasinghe ปีที่แล้ว +2

    Pawu ne nangi eyalath kanna onine ❤oyata godak pin 🙏🙏❤️❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +5

    ඔයා හරි ලස්සනට රාහුල් පැටියට ගුණ යහපත් කම් ගැන කියලා දෙනවා දැක්කම අපිටත් සතුටුයි. අපි බියගම මේ පැත්තෙත් දැන් මොනරු වදුරෝ එහෙම ඉන්නවා. අනේ මම හරිම ආසාවෙන් හිටියේ වගාව පෙන්වයි කියලා. ඉක්මනින්ම වගාවත් පෙන්වනවද.🥰🥰🥰❤️❤️❤️🌹🌹🙏🙏🙏

  • @pradeepchamila2894
    @pradeepchamila2894 ปีที่แล้ว

    Video lk danakan balan hitiyee akkeeee...adreiii hemadama.rahul babatath...lv y ummmmmmma

  • @amayap.2948
    @amayap.2948 ปีที่แล้ว +1

    lassanai akke video eka adath❤.oyava hoda adrshayk❤.

  • @Sasanimandakini
    @Sasanimandakini ปีที่แล้ว

    Aththatama hoda ආදර්ශමත් විදියට ජීවත් වෙන බව පේනවා.. 👍👍👍👍hodai සොබන weda නැ 💐

  • @chathuchathu7501
    @chathuchathu7501 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කේ හරිම ලස්සනයි

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +6

    අපේ රාහුල් පුතා හරිම හොදයි.අද විඩියෝ එකත් හරිම ලස්සනයි .කෑම ටිකත් හරිම රස ඇති.බුදුසරණයි අක්කේ.🌹🌹

  • @Liyange686
    @Liyange686 ปีที่แล้ว +4

    මම රට හිටියත් ඔයගේ විඩියේ බලන්නාවා කට කේලත් ආවා එතරම් ආසා හිතුණා .බුදු සරණයි ඔයාට පුතාටයි අයියාටයි

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +6

    ආදරෙයි අනේ පැටියෝ .පින්වන්තයි ඔයා ගේ පැටියා .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි ඔයා ❤❤❤

  • @nadeeshalakmali8425
    @nadeeshalakmali8425 ปีที่แล้ว

    අනේ අක්කා නියමයි♥️🌻ලස්සනම ෆැමිලි එකක්🌷

  • @saduniuthpalarajapaksha293
    @saduniuthpalarajapaksha293 ปีที่แล้ว

    eyala hari horu akki ape gedara ewath kanawa ohoma ☺️ akki oya uyana widiya shoii

  • @nipuniwickramasinghe6005
    @nipuniwickramasinghe6005 ปีที่แล้ว +1

    Ad vlog ekth harim lssnyi akki......❤️

  • @sulochanamadushani3650
    @sulochanamadushani3650 ปีที่แล้ว +1

    Harima adaraniyai budu saranai 😘😘😘

  • @shaclothing4651
    @shaclothing4651 ปีที่แล้ว +1

    Nangi source warga aduwen pavichchi karanna.kalu kudu tikak gedara hadala mas maalu walata ekathu karaganna

  • @rashiiishanulya8663
    @rashiiishanulya8663 ปีที่แล้ว +1

    අනෙහ් අක්කි ඔයා හරිම ෂෝයීඊඊඉ.... ආදරණීයයි....❤

  • @subashiperera4733
    @subashiperera4733 ปีที่แล้ว

    Akka dana vidieo man asawen balanawa akke oya godak hoda kenek oyala thundenatama budu saranai

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv ปีที่แล้ว +3

    මමත් හරිම ආස කෙනෙක් ඔයා..ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.කාටත් ආදර්ශමත් චාම් ගත වගෙම හිතත් ලස්සන කෙනෙක් ඔයා.මෙච්චරම ආදරෙ ලැබෙන්න ඔයා සසරෙ ගොඩක් පිං කරන්න ඇති.බුදුසරණයි රිද්මා. U r a good example for every women ❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +5

    ඔයාලට හෑමදාම මේ විදිහට සතුටින් ඉන්න ලැබේවා 🙏 අපට නම් මේව ලස්සන හීනයක්

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 ปีที่แล้ว +7

    වට්ටක්ක අමුවෙන් කන පුසෙක් මට හිටියා එයා නැති උනා ❤️ඔයාගේ කෑම ටික නියමයි සතුටින් ඉන්න නංගි බුදුසරණයි

  • @udayamadu1048
    @udayamadu1048 ปีที่แล้ว +2

    Akkiyo mallumkk thibbanam patta 😋😋😋😋😋

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 ปีที่แล้ว +1

    අක්කිටයි චුට් පුතාටයි බුදු සරණයි.❤️😘

  • @nisansalasenadira992
    @nisansalasenadira992 ปีที่แล้ว +2

    Adarei oyalata 🥰❤

  • @udeshaharshani657
    @udeshaharshani657 ปีที่แล้ว +2

    ඔයා හරිම කරැණාවන්තයි අක්කේ.හරිම අහිංසකයි.ආදරෙයි.බුදු සරණයි අ ක්කේ💕💕❤❤❤💕💕

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Budusaranai akka

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +2

    මාළු එක රස පාටය.
    වට්ටක්කා කිරි, පොල් කිරි නැතුව කරන වීඩ්යෝ එකකුත් දාන්න.💖
    පුස් පැටියා උයන තැන් නැත්නම් හොදයි..
    ඔයා බත් වගේම,පැණි රස කන එක ආසයි උනත් අඩු කරන්න 💖. විෂාද ගතිය එන, වැඩිවෙන හේතුවක්‌ පැණි රස, සීනි.( බටහිර පරීක්ෂණ වලින් කියනවා )

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +3

    බුදුසරණයි ❤ මම ගොඩක් ආදරෙයි රාහුල් පුතාට පරිස්සමින් ඉන්න ❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Akkita API hamadamth adarei budusaranai oya lassana chuty pawulata💙😍

  • @mindulipabasara1692
    @mindulipabasara1692 ปีที่แล้ว

    Ane bolege lassana
    Adarei akkiyo

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว +5

    අක්කි ඔයගෙ විඩියො හරිම ලස්සනයි 😘 ඉක්මනින් තව විඩියො එකක් කරන්න 😍❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +5

    දේමාපියන් වගෙමයි පුන්චි පුතා හරිම නිහතමානී ආදරෙයි අක්කි හෙමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @piyumigamage881
    @piyumigamage881 ปีที่แล้ว

    Best wife ,,best mama,no other than Ms Ridma🌹🌹🌹🌹🌹👍👍👍❤❤❤❤

  • @dulashaniperera2218
    @dulashaniperera2218 ปีที่แล้ว

    Akki kohomada kiri noda hadanne wattakka.

  • @asamkakumara3998
    @asamkakumara3998 ปีที่แล้ว +1

    Oya harima hoda hadawathak athi kenek

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +2

    Ada kama tika nam niyamai❤️❤️❤️

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 ปีที่แล้ว +11

    හරිම ආසා හිතෙන පරිසරයක් ඔයා හදාගෙන තියෙන්නේ ..රොෂාන්ගේ වාසනාවට තමයි ඔයා වගේ දක්ෂ ගුණයහපත් බිරිඳක් ලැබුනේ.

  • @nayomisenawirathna1513
    @nayomisenawirathna1513 ปีที่แล้ว +1

    Anaee man harima adarei putu patiyata ane harima hoda 🤱 babaek

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +28

    අද කෑම ටිකනම් රස පාටයි😋👌 නියමයි අක්කි 🥰❤️

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Ammo e horagediyongen nm Kisi deyak beraganna ba.math palathuru Pala hadala thiyenawa.Delum gedi hadila hodatama pahennath kalin kadala daanawa eyala kaawanm Eth ekak kadala hapala wisi karala daala yanawa,ane paw thamai badaginnata wennatahi kanne.eth e wage ewa karama dukai,Eth MN hamotama horen eyalata kaama dena welawaluth thiyenawa eyalata kanna kaama na.paw babala wadagena Inna waduru ammala dakkama harima dukai,iwasala Inna eka thama karanna thiyenne😊💓

  • @buddhichanka9522
    @buddhichanka9522 ปีที่แล้ว

    Akka oya me lipa thiyala thiyenne mokak udada? Lassanai

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +4

    ආදරනීය පවුලක්.බුදුසරණයි ..🙏🙏🙏

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කි 😍

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว

    Mama nam hadawathinma oyata kamathi oya family ekata wageme sathuntath adere nisa jesu pihity

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 ปีที่แล้ว +1

    akki harima lasanai oyaga video aka pncat aka satutin inna b.s

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 ปีที่แล้ว

    Akke oyala inne maharagama koheda???harama Lassanai parisaraya kurullange sadde harima asai

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 ปีที่แล้ว +1

    Asama family ekak❤

  • @ayonitharanga9811
    @ayonitharanga9811 ปีที่แล้ว

    Goraka keli nathuwa goraka cream danna ethakota nikamma lassanata kaluwata enawa. Rasath wadi.