ගම්පහ මහානාම හිමිගේ අවසන් දේශනාව | ven.gampaha mahanama himi | bana katha,bana | budu karuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • ගම්පහ මහානාම හිමිගේ අවසන් දේශනාව | ven.gampaha mahanama himi | bana katha,bana | budu karuna
    #bana
    #boralle_kovida_thero
    #gampaha_mahanama_himi

ความคิดเห็น • 1K

  • @denuboy4015
    @denuboy4015 22 วันที่ผ่านมา +99

    අහෝ මෙච්චර ධර්මය දන්න ස්වාමින් වහන්සෙ නමකටත් වැරදුනා නම් අපිට වරදින්න කොච්චර වෙලාවක්ද යන්නෙ.හැම මොහොතෙම කල්‍යාණ මිත්‍රයන්ම මුණ ගැසේවා..ඉක්මනින් මෙ සසරෙන් ගැලවීම පිණිසම හේතු සැකසේවා..🙏 ඔබවහන්සේත් යලි මෙවත් විපතක් නොවේවා.ඉක්මනින්ම මෙ සසරෙන් එතර වේවා.බුදුසරණයි

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 19 วันที่ผ่านมา

      Sadu sadu sadu

    • @neetaguruge2865
      @neetaguruge2865 18 วันที่ผ่านมา

      සසරෙන් එතෙරෙවෙිවා දෙවියන් වහන්සේ ඒ වැරද්දට සමාදේවා

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 23 วันที่ผ่านมา +345

    ඔබවහන්සේ දෙසූ දම් බලයෙන් මතු භවයේ මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා !
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

    • @JayaweeraHettiarachchi
      @JayaweeraHettiarachchi 23 วันที่ผ่านมา +7

      Oba wahaseta niwan sapa labewa

    • @HemaHarischandra
      @HemaHarischandra 22 วันที่ผ่านมา +1

      ​@😢JayaweeraHettiarachchi

    • @geethamala7835
      @geethamala7835 22 วันที่ผ่านมา +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 18 วันที่ผ่านมา

      Sadu sadu sadu ape hamuduruwane Niman suwa labewa

    • @kasunjayathilaka9089
      @kasunjayathilaka9089 17 วันที่ผ่านมา

      සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏 එසේම වේවා ..උතුම් නිවනම අත්වේවා ..

  • @SupuSupu-is5vw
    @SupuSupu-is5vw 23 วันที่ผ่านมา +156

    😢😢😢 ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේට ඉක්මන් භවයකින් උතුම් නිවනින් සැනසීමටම මේ දේශණා කුසලය හේතූපනිශ්‍රය වේවා...🙇🙇🙇🙇

  • @kamaniabayawardhana3814
    @kamaniabayawardhana3814 23 วันที่ผ่านมา +123

    ඇයි මේ කාමයට හසු වුනේ ඔබ වහන්සේ මාරයට හසු වුනාද තෙරුවන් සරණින් මතු භවයකදී නිවන් සුව ලැබේවා

    • @DD-ml3ip
      @DD-ml3ip 23 วันที่ผ่านมา +3

      Marayata tamai pute asuwune....matath harima pudumai...

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 19 วันที่ผ่านมา

      Sadu sadu sadu

    • @rdammika2327
      @rdammika2327 13 วันที่ผ่านมา

      Mara. Duthikawata. Ahu. Anoth, rahath. Well. A. Htiyah,,berenna. Beri unane

  • @user-wz5bd1rt8x
    @user-wz5bd1rt8x 22 วันที่ผ่านมา +68

    කාමුක මයා ස්ත්‍රීන්ගෙන් අපේ රත්‍තරන් ස්වාමින්වහන්සෙලා ආරක්ෂා කරන්න . මෙය ඉතාමත් භයානකයි ,තරුණ ස්වාමින්වහන්සෙලා සැලසුම්සහගත්ව ව්නසකරන බලවෙග ඇති වෙලා . 🙏🙏🙏

    • @chandanaananda2303
      @chandanaananda2303 16 วันที่ผ่านมา

      දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ

    • @r.d9937
      @r.d9937 15 วันที่ผ่านมา

      Dramaye rakenna one swamin wahansela sitha wenas une හාමුදුරුවෝ n ge......dennagema waradda

    • @kosgahakumburahms2634
      @kosgahakumburahms2634 14 วันที่ผ่านมา

      ²

  • @malaniperera6537
    @malaniperera6537 23 วันที่ผ่านมา +205

    පෙර අකුසලක් නිසා මෙිවැන්නක් සිදු වුනත් මතු මෙවනි කර්මයක් සිදුනොවෙිවා දෙසු බණදහමි බලෙන් නිවන්සුවය ලබෙිවා

  • @erandipriyadarshika9804
    @erandipriyadarshika9804 23 วันที่ผ่านมา +481

    හාමුදුරුවෝ ගැන මොකවත් කියන්න එපා එයාගෙ සසර වරදක් වෛරයෙන් ආපු ගැනු කෙනෙක් බුදුහාමුදුරුවෝ හිටියනම් දේශනා කරනවා තව කොච්චර කාලයක් තව ගෙවන්න තියනවාද කියලා සසර හරි දුරයි දුකයි

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 23 วันที่ผ่านมา +18

      Awasan wenna ethineda ? Punchi kalayane. Niwan suwa pathamu .

    • @SumithSumi-id4rb
      @SumithSumi-id4rb 23 วันที่ผ่านมา

      ​qq

    • @dipanicvvv4021
      @dipanicvvv4021 23 วันที่ผ่านมา +9

      Aaniwarayama

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 23 วันที่ผ่านมา +30

      සසරේපවකට..පව්කාර.ස්ත්‍රින් මුනගාහිලා...

    • @PriyanthaRA
      @PriyanthaRA 23 วันที่ผ่านมา +10

      අනිවාර්යෙන් 👍

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 23 วันที่ผ่านมา +93

    සාදූ .සාදූ .සාදූ 🙏 දෙසූ දම්ගුණ බලමහිමයෙන් ඔබවහන්සේට උතුම් වූ නිවන ලබත්වා...

  • @seethaaponsu8682
    @seethaaponsu8682 20 วันที่ผ่านมา +26

    ඔබවහන්සේ ගිය ආත්මයක කල පාපයක් නිසා මෙවන් අකල් මරණයක් හිමි වෙන්න ඇති ආයෙත් මෙහෙම බන ටිකක් කවදා අහන්නද ඔබතුමා ට නිවන් සුව ලැබෙවා

  • @roshilaukwatta5027
    @roshilaukwatta5027 19 วันที่ผ่านมา +5

    මේ දේශණය ශ්‍රවනය කිරීමෙන් .රැස් වූ පින්,ඔබවහන්සේ ට උතුම් නිවනින් සැනසීම පිනිසම හීතුවෙවා!

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk 23 วันที่ผ่านมา +218

    මේ තරම් අර්ථවත්ව දහම් දේශනා කළ ඔබ වහන්සේ ට පෙර කර්ම ව්පාකයක් නිසා මෙහෙම වෙන්න පුලුවන් අපේ දහම අනුව මතු උපදින සසරෙ මෙවන් දුක් හමු නොවේ වා නිවන් සුවය ලැබේවා

  • @sathruwaniranpatabendi7365
    @sathruwaniranpatabendi7365 23 วันที่ผ่านมา +48

    ඉතා ගාම්භීර හඬක්,
    සසර දිගු නොවේවා !
    ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !

    • @tarotganga
      @tarotganga 22 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 23 วันที่ผ่านมา +102

    මෙතරම් අර්ථවත් ධර්ම දේශනා කල ඔබවහන්සේ කුණු වී යන සංස්කාරවලට ආශා කලේ කුමන අකුසලයක් නිසාද

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 23 วันที่ผ่านมา +97

    මෙච්චර ලස්සනට කරුණු පහදාදුන් ඔබවහන්සේට ඉතා ඉක්මනින් ම උතුම් නිවන් අවබෝධය පිණිස මේ දේශනා බල මහිමයම හේතු උපකාර වේවා ................🙏🙏🙏

    • @chandanaananda2303
      @chandanaananda2303 16 วันที่ผ่านมา

      දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ

    • @MrPubudupriyanka
      @MrPubudupriyanka 21 ชั่วโมงที่ผ่านมา

      Niwan suwa patanawa😢

  • @DpRanasinghe
    @DpRanasinghe 22 วันที่ผ่านมา +16

    පෙර කරුමයක් විපාක දීමක් නිසා වෙන්නැති මාර දූතීකාවට අසුඋනෙ ඔබ වභන්සෙට නිවන් සුව ලැබේවා ❤❤❤

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 23 วันที่ผ่านมา +59

    මාද ඹබ වහන්සේ.බණ අසා.තිබෙනවා.කර්මයක ඵලයක් එයයි සසරේසවභාවය.එත් ඔබ වහන්සේ.අතිතයේ දෙසු.දේශනා බොහො.සිත් සතව් සුවපත්.කලහ.මතු.සසරේ.නිවනට හේතු වෙිවා 🌷🌷🌷🙏🙏🙏

    • @siriyalathawijethunga106
      @siriyalathawijethunga106 17 วันที่ผ่านมา

      මෙි තරම් බන කියන්න දන්න ස්වාමින්වහන්සේට මොකද මෙි සිදුවුන දේ......................................................................................................................................................................................................

    • @rmkrathnayaka6623
      @rmkrathnayaka6623 8 วันที่ผ่านมา

      Oba wahanseter may ath u irnamater ara chinchi manawekawa sakkli damala gani.jathiyak janmayak nathi ganikawak.oba wahanse uthum u nirwanayen sanaseema labeewa

  • @RasikaSanjeewani-rx5kk
    @RasikaSanjeewani-rx5kk 23 วันที่ผ่านมา +153

    හිතාගන්න අමාරුයි අහෝ සසරක තරම ඉක්මනින් සසර දුක් ගිනි නිවේවා

  • @user-gw6oq2jt5y
    @user-gw6oq2jt5y 16 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේගේ ගා ම්භීර හඬ ධර්ම දේශනාවට මනාව ගැලපෙනවා. එම විසි වසර පුරා දේශනා කළ ධර්ම දානයේ බලයෙන් මේ ගොරතර සසරින් ඉක්මනින් ම මිදී නිවන් අවබෝදය ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @manakaae6838
    @manakaae6838 23 วันที่ผ่านมา +197

    බන අහන හැමොම කර ගන්නා පින් ඇත්නම් එ සියලු පින් බලයෙන් නිවන් දකින්න ලැබෙිවා

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 22 วันที่ผ่านมา +32

    පිංවන්ත අපේ ස්වාමීන් වහන්සේ මෙි ගවුතම බුදුසසුනේදිම උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු !!! සසරේ සරනාතුරැම කල්යාන මිතුයෝම මුන ගැසේවා 🙏🙏🙏

  • @srimajayanthi4812
    @srimajayanthi4812 20 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට ඊළඟ භවයේදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!

  • @user-kz3ky1bl4v
    @user-kz3ky1bl4v 22 วันที่ผ่านมา +27

    මොනතරම් ලස්සන හඩක්ද බණ දේසනා කරන්නම හිමි වූ හඩක් 🙏

  • @gnanaperera3137
    @gnanaperera3137 23 วันที่ผ่านมา +46

    මෙම කුසල් නිවන් අවබෝධය පිණිස සේතු වාසනා ⁣වෙිවා..... අකුසල් ගෙවෙිවා ....මෙවන් අකල්. මර්ණයක් කිසිදාක නොවෙිවා🙏🙏🙏

  • @vijayakumara4194
    @vijayakumara4194 23 วันที่ผ่านมา +26

    කාලකන්නි ගෑනියෙක් නිසා අපිට දර්මය දේශනා කල හිමි නමක් රටට අහිමි උනා. උතුම් නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට.....

  • @sumithradias5314
    @sumithradias5314 21 วันที่ผ่านมา +41

    ගම්පහ මහානාම ස්වමින්වහන්සේට රැස්කරගත් සියලු කුසල් බලයෙන් උතුම් නිර්වානාවබෝධයම වේවා!!!සාදු!!!

  • @sudharmagamage6329
    @sudharmagamage6329 23 วันที่ผ่านมา +55

    මෙවන් දේශනාවක් කල හිමිනමකට අත්වූ ඉරණම
    අහෝ සසරක දුක!

    • @user-rg1tu8rk2e
      @user-rg1tu8rk2e 23 วันที่ผ่านมา +1

      සසර ඉතාමත් ම භයංකාර ය.
      සංසාරොඝා මහබ්භයා.

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n 23 วันที่ผ่านมา +2

      උන්වහන්සේ සෝවන් වෙලා හිටියෙ නෑනෙ,අරපව්කාර ගැහැනිය රොඩී බන්ධන යක් වගේ බලගතු වශියක් කරලා අල්ලා ගන්න ඇති.ආනන්ද හාමුදුරුවන්වත් ත් තව පොඩ්ඩෙන් රොඩී ගැහැනියක් ඩැහැගන්නව බුදුන් වහන්සේ හිටියෙ නැත්නම්.අනේ ඉතින් අපේ මහානාම හාමුදුරුවෝ බේරාගන්න බුදුන් හිටියෙ නෑනෙ😪😪😪ඉක්මන් භවයකදී උන් වහන්සේට නිර්වානය අවබෝධ වේවා🙏🙏🙏

    • @padmawijethunga9456
      @padmawijethunga9456 19 วันที่ผ่านมา

      අනේ මෙච්චර ලස්සනට බන කිව්ව ඔබවහන්සේට නිවන්සුව ම අත්වේවා !!!
      අමාදහරක් වගේ.ඒ හඬ. බුදුබන කියන්නමයි මවල තියෙන්නෙ .

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 23 วันที่ผ่านมา +24

    පවක් ගෙවන්න ටික කාලයකට ගිහි ජිවිතය ගෙවා භයානක ලෙස සසර බියකරු බව පෙන්වා දුන්නා ...නිවන් සුව ලැබෙිවා !!

  • @dulanidevi506
    @dulanidevi506 21 วันที่ผ่านมา +6

    මේ තත්ත්වය මාරයාට හසවිමයි.ඔබ වහන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා .🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 23 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේ කම් සැපට
    හසු නූනානම් අදටත් මෙවැනි වටිනා ධර්ම දේශනා අපිට අසන්නට තිබුණා.සංසාරේ කවදා හෝ දිනක නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

  • @bandaranayake441
    @bandaranayake441 21 วันที่ผ่านมา +28

    ඔබ වහන්සේට..සසර වසනා තුරූ..නිවන් දකිනා තුරු උපදින කිසිදු ආත්මයක පාප ම්ත්‍රයෝ...වෛරක්කාරයෝ මුණ නොගැසේවා..කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබිලා..මෛත්‍රි බුදුරදුන්ගේ බුද්ධ පුත්‍රයෙක් වී..චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වානයම අවබෝධ වේවා...

    • @chandanaananda2303
      @chandanaananda2303 16 วันที่ผ่านมา

      දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ

  • @user-ws5zk7fm4v
    @user-ws5zk7fm4v 22 วันที่ผ่านมา +17

    ගම්පහ මහානාම හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷

  • @nandamataraarachchige5860
    @nandamataraarachchige5860 21 วันที่ผ่านมา +10

    අප්‍රමාණ සිත් නිවා ලන්නට සමත් වූ ඔබ වහන්සේට සසර වසනා තුරු කෙලෙස් ගිනි ඇති නොවේවා.....

  • @officialnisindutv
    @officialnisindutv 22 วันที่ผ่านมา +41

    බුද්ධ කාලෙත් මෙවැනි දේ සිදුවී ඇති බව අසා තිබෙනවා.ඔබ වහන්සේ පසු පසු එන කර්මයක් මේ බන අසා අප සියළු දෙනා ඔබ වහන්සේට පිං අනුමෝදන් කරමු මෙවන් කර්ම ගෙවි නැවත මෙවන් අසත්පුරුෂ ඇසුරින් මිදේවා.

    • @chandrikaneththikumari4566
      @chandrikaneththikumari4566 15 วันที่ผ่านมา

      සසර වසන තුරු obawahanseta මෙවැනි අකල් මරණයකට. ගොදුරු නොවේවා. මාර වේශයෙන් ආපු ඒ ස්ත්‍රිය. ඔබවහන්සේ විනාශ කරා. ඔබවහන්සේ. දේශනා කර දර් මයේ. අනූබාවයෙන්. සිත් සතන්. වලට ලබාදුන්නු. නිවන් අවබෝධයෙන්. ඔබ වාහන්සෙට. ඉක්මන් බවයක. නිවනම. ලැබේවා😢😢😢🙏🙏🙏🙏

  • @pemadasavijesinghe
    @pemadasavijesinghe 5 วันที่ผ่านมา +3

    අන් අයගේ අවබෝධය පිණිස හිත සුව පිණිස උතුම් ධර්මය දේශනාකල ඔබ වහන්සේ සුගතිගාමී වනු නොඅනුමානයි.

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 23 วันที่ผ่านมา +14

    අපි ඔබ වහන්සේ දෙසූ බුදු බණ දැනුත් අහනවා .ඒ පින ඔබ වහන්සේට ලැබෙනවා 🙏 🙏 🙏 සිදුවූ අකුසල් මේ කුසලයෙන් යටවී යනවා

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 23 วันที่ผ่านมา +22

    ලස්සන හඩක්.. මේ සිදුවීමෙන් පස්සෙ තමයි . මේ හාමුදුරුවො ගැන මම දන්නෙ .
    නිවන්සුව අත්වේවා ..

  • @lalwijesiri8722
    @lalwijesiri8722 23 วันที่ผ่านมา +25

    ඉතා මිහිිරිව බන කියු ඔබ
    සසර බය පැහැදිලි ව කියු ඔබ
    එම උතුම් කුසලය ම ලැබගෙ න උතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදු !!!

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 21 วันที่ผ่านมา +7

    ඇත්තමයි මෙ මැසෙජ් දැක්කාම මට මාර සතුටුයි එ වගෙම වැරදි එකක්කරට හොද ගොඩාක් කල්ලානෙ එවාට අදරෙන් මැසෙජ් දල අඩම්බරයි අපෙ බවුද්දයො ගැන

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 17 วันที่ผ่านมา +4

    ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේට රැස් කර ගස් සියලු කුසල් බලයෙන් උතුම් නිර්වාණ බොහෝ දේම වේවා! සාදු සාදු සාදු

  • @EchoMaths-learning
    @EchoMaths-learning 15 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට මේ අනන්ත වු ගෝරතර සසරින් නිදස් වීමට අනන්ත තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා!!!

  • @nalaka885
    @nalaka885 18 วันที่ผ่านมา +3

    මේ මහා ධර්ම දේශනා කුසලය ඔබ වහන්සේගේ භව ගමන නිරෝධය පිනිස හේතු වේවා!🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp5787 18 วันที่ผ่านมา +6

    නිවන් දක්නා ජාති දක්වාම මෙවැනි අකල් මරණය කට
    ගොදුරු නොවෙිිවා. උතුම් නිවන්
    සුවයම ලැබෙිිවා .

  • @hewasahabandugenimalasena3660
    @hewasahabandugenimalasena3660 23 วันที่ผ่านมา +10

    මේතරම් සිත්නිවාලන උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනා කල ඔබවහන්සේගේ ගමන්මග වෙනස් කල ඒ කර්ම ශක්තිය කුමක්ද දේශනා කල උතුම් වු ධර්මයේ කුශල ශක්තියේබලයෙන් සංසාර බව ගමන් බොහෝ දුර නොවේවා
    මෙම කුසල් නිවන් අවබෝධය පිණිස සේතු වාසනා ⁣වෙිවා..... අකුසල් ගෙවෙිවා ....මෙවන් අකල්. මර්ණයක් කිසිදාක නොවෙිවා

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 23 วันที่ผ่านมา +125

    මේම ස්වාමින් වහන්සේ යම් තාක් කාලයක් හෝ බුදුන් ගේ ධර්මය ශ්‍රවණය කරන්නාට ධාර නය වන පරිදි දේශිත මෙම පිනම ඔබතුමන්ගේ බව ගමන පරිපූර්ණ ත්වයට පත් වේවා !
    සසර අප පිරූ පින් වල ප්‍රමාණවත් නොවූ නිසාමයි සසුන් කෙත අතැර යන්නට හිත දෙන්න ඇති. මෙය උන්වහන්සේ ගේ පාපය නොව බොදුනුවන් වූ අපගේ අවාසනාවන්ත කමම හේතුව විය හැකී. ඔබ වහන්සේ ගේ පුරුදු පුහුණු දැනුම මතු බවයක සත් ජනයා ට ලබා දෙන්නටත්, යලි හමුව එකම ධර්ම මන්ඩපයකදී නිවනින් නිවේවා!

    • @devikafernando5049
      @devikafernando5049 23 วันที่ผ่านมา +4

      Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 23 วันที่ผ่านมา +3

      සාදූ ..සාදූ ..සාදූ ..

    • @user-ud8zt8jb1y
      @user-ud8zt8jb1y 23 วันที่ผ่านมา +2

      Sadu sadu

    • @SheelaKw
      @SheelaKw 23 วันที่ผ่านมา +2

      Sadu sadu sadu

    • @nirupanishyamalee4672
      @nirupanishyamalee4672 23 วันที่ผ่านมา +2

      🙏🙏🙏

  • @VinodaGunathilleke-ex3rp
    @VinodaGunathilleke-ex3rp 20 วันที่ผ่านมา +5

    ඔබවහන්සෙ මේ භවයේ දී පෙර කරපු යම්කිසි අකුසලයක් හින්දා කාමයෙන් මුලාවුනත් ඔබවහන්සෙ ගේ දර්මය අහලා පින් රැස් කරගත්තු සියලුදෙනාගේම පින් අනුමොදන් කරගන්න ඒ අනුහසින් ම ඉක්මන් භවයකදී ම නිවනින් සැනසෙත්වා උතුම් තෙරුවන් සරනයි

  • @kalyanipathmakumari8191
    @kalyanipathmakumari8191 23 วันที่ผ่านมา +46

    ඔබ වහන්සේ සුමදුර ධර්ම දේශනා පැවැත්වු කුසලයෙන්ද
    මා එම දේශනා ශ්‍රද්ධාවෙන් ඇසු පිනෙන්ද ඔබට මතු නිවන් දකින්න හේතු වසනා වේවා

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 23 วันที่ผ่านมา +12

    පැවැදිව හිටි⁣යනම් මේ මේ අකුසල කර්මයෙන් බේරෙන්න තිබුනා.ගැණු කෙනා සසර ගණුදෙනුවක් පමනි.නිවන් සුව ලැබේවා.

  • @rasikadissanayaka8980
    @rasikadissanayaka8980 21 วันที่ผ่านมา +5

    ඉක්මන් මිනිස් භවයක් ලබා චතුරාර්ය සත්‍යය මේ බුදු සසුනේම අවබෝධ වේවා!

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 15 วันที่ผ่านมา +4

    සම්මා සම්බුදු සසුනම හමුවී අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා .
    🙏🙏🙏

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 22 วันที่ผ่านมา +7

    දෙසු දම් ගුණ බෙලෙන් දුරු වේවා සියලු අකුසල්. තෙරුවන් සරණ බලවත් වීමෙන් මේ අත් භවයේ සිදු වූ පෙර අකුසල් මතු වීමෙන් සිදු වුණා වූ දෙය කිසිම ආත්මය කදී මතු නොවේ වා!!! චතු රව දහම් දේශනාවන් පවත්වා නිවනවූ දහම් සිසිලක් ලබත්වා ස්වාමීනි.

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 23 วันที่ผ่านมา +61

    මට හැඟෙන්නේ , ඔබ වහන්සේ පෙර අකුසල් කර්ම විපාකයක් ගෙවා නිම කළ බවයි.😢
    නිවන් දක්නා තුරු , මෙවන් අසත්පුරුෂ, පාප මිත්‍රයන් ඇසුර නොලැබේවා!!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!!
    පැවිදි ජීවිතය තුළ , රැස්කර ගත්තාවූ සියලු කුසල් , නිර්වාණාවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunakodagoda9068
      @arunakodagoda9068 21 วันที่ผ่านมา +2

      sujeewa mona magulakata pansal giyada mnda😮😮

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 23 วันที่ผ่านมา +125

    පැවිදිව සුගතියට යන්න මග වියදම් සොයා ගෙන, ගිහියෙක් වී පෙර සසරේ තිබ්බ ණයක් ගෙවා අවසන් කර...සුගතිගාමී බවය සොයා නික්ම ගිය බව යි මාගෙ හැගීම...සසර ගමන ඒතරම් ගැඹුරු යි...අපට නොතේරෙන්නේ ත් ඒකමයි....😢😢😢😢😢😢😢

    • @PADMAKANTHI-u6z
      @PADMAKANTHI-u6z 23 วันที่ผ่านมา +5

      ඇත්තටම.... සංසරණය ගනුදෙනුවක් නිමාවෙන් ඇති

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 23 วันที่ผ่านมา +4

      එය එසේ ම වෙන්න ඇති කියලයි මගෙත් හැගීම් සසරෙ කොයියම්ම ජතියකදී මිතුරු වෙසින් හෝ ඇවිත් පලිගන්නවා කියු ගෑනියක් නිසාවෙන් සිදුවුන දෙයක්

    • @user-sw5eh1sx5q
      @user-sw5eh1sx5q 23 วันที่ผ่านมา +3

      හිත මේ තරම් කුරිරු වණාද? සසර ගනුදෙනුවක් නිමා කල ඔබ වහන්සේට ඉක්මන් භවයක මෙවන් විපතකට පත් නොවී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මෙම ධර්ම දේශනා මය කුසලය හේතු වේවා 🌹🌹🌹🙏🙏🙏

    • @amaholan7854
      @amaholan7854 23 วันที่ผ่านมา +2

      Mekanm kiyawaddi attama duka hitenawa

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 23 วันที่ผ่านมา +3

      ඇත්තෙන්ම එහෙම හිතුවාම අපිට සතුටක් පව් පුරවා ගන්නවා මිනිසුන් 🙏

  • @Sunethra-cb9vv
    @Sunethra-cb9vv 18 วันที่ผ่านมา +3

    🙏ඒ ගාන්බිර ධර්ම යට මාගේ නමස්කාරය වෙවා ඉක්මන් භවයක උතුම් නිවනින්ම සැනසේවා🙏

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y 18 วันที่ผ่านมา +4

    සසර ගමනේදී සිදුවූ යම් අතපසු වීමක් නිසා සිදුවූ මේ අකුසල කර්මය මෙතෙකින්ම අහෝසි වේවා මෙවන් මරදූවරු මුන නොගැසේවා නැවතත් මෙවැනිම දේශකයන් වහන්සේ නමක් වේවා යම් දවසක සසරින් මිදී නිවී සැනසේවා😭🙏🙏🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 19 วันที่ผ่านมา +2

    . මෙවැනි ධර්ම දේශනාවල් කරලා ජනී ජනයා යහමගට යැවූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @netharachamudini99
    @netharachamudini99 19 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්සේ වෙලා හිටපු ඔබට නිවන් සුව ලැබේවා ලබන ආත්මය diwath ganunta හසු nowewa

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 22 วันที่ผ่านมา +10

    මේ ස්වාමින්වහන්සේට තමා පුරුකල ධර්මය බලයෙන් නිවන්සුව ලැබේවා

  • @meaningofthelife
    @meaningofthelife 23 วันที่ผ่านมา +3

    ඉතාමත් විශිෂ්ට ධර්ම කථිකයන් වහන්සේ නමක්.ඔබ වහන්සේගේ ජීවිතයට මේ දහම කරුණු ගලපගන්න බැරි වීම කණගාටුවට කරුණක්.මේ ධර්ම දේශනා වල කුසලානිසන්සයෙන් ඔබගේ මතු ජීවිතය සුවපත් වේවා.නිදුරු භවයකදීම ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට පැවිදි ජීවිතයේ රැස් කරගත් කුසලනිසංස හේතුවේවා !

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 23 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට කිසිදි භවයක මෙිවැනි අකල් මරනයක් සිදු නොවෙිවා🙏🙏🙏

  • @dayaniperera728
    @dayaniperera728 23 วันที่ผ่านมา +13

    පැවිදි කල සිදු කරගත් කුසල් බලයෙන් නිවන් මගට යොමු වෙිවා!!!

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 22 วันที่ผ่านมา +4

    නමස්කාර කරමි පින්වත් ස්වාමින් වහන්සේට... 🙏
    සසර වසනාතුරා කල්‍යාණමිත්‍ර සම්පත්තියම මුණ ගැසේවායි ප්‍රාර්ථනා කරමි... ගෞතම බුදු සසුනේම මහනදම් පුරා උතුම් නිවනින් සැනසුම ලබම්වා....අකුසලය මේ භවයේදිම දුරුවේවා අපකරණ කුසලයෝද අනුමෝදන්ව...
    සාධු සාධු සාධු....
    🙏🙏🙏🙏🙏

  • @sharpsharp2860
    @sharpsharp2860 23 วันที่ผ่านมา +42

    බනනන් නිබොරුය මුනිවරයන්නේ, කයනන් නිසරුය වටහගන්නෙ, පනනන් තන අග පිනිබිඳු වැන්නේ, කුමටද කුසලේට කම්මැලි වන්නේ....... හාමුදුරුවෝ බන කිවාව්තරක් නෙවෙයි උන්නාසෙගෙ ජිව්තයත් බනක් කරලා පෙන්නුවා...... ගිහි පැව්දි කවුරුත් අප්ප්‍ර්‍රමාදි වේත්වා!!!!

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 9 วันที่ผ่านมา +2

    Ane me sugathi lokayehima මනුස්සයෙක් wela ඉපදී bahanadam purannama ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏mewan wipathakata nowetewaaaa🙏🙏🙏🙏🙏🙏itha ඉක්මන් bawayaka ධර්මය අවබෝධ karagana uuthum uuuu niwanin නිවී senasennatama me kusal හේතු වේවා වේවා වේවා වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 19 วันที่ผ่านมา +4

    ආත්මය.සුවපත්වේ සසර දුක කෙටිවේවා,අවසානයේ.අමාමහ නිවන්සැප ලැබේවා

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c 20 วันที่ผ่านมา +18

    මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදිදම් පුරන්නට සසරේ පාරමිතා පුරමින් පැමිණ මෙසේ පැවිදි දිවියට පත්වුන ඔබවහන්සේලහට මගේ ගෞරණීය නමස්කාරය වේවා...!මේ ගෞතම සම්බුදු සසුණේ දීම උතුම් චතුරාර්යයසත්‍ය ධර්මය අවබෝධයෙන් සදාකාලික නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් අමාමහා නිවනින්ම නිවෙත්වා !!!
    සසරේ කළ යම් අකුසල් ධර්මයක් නිසා අසත්පුරස ස්ත්‍රි ඇසුරත් ලැබුවා. පැවිදි බව පසකට දා ගිහිවත දාරාගත්තා.. මේ ආත්මයේ දීම සියලු අකුසල් දුරුවේවා !! පවිටු ස්ත්‍රින් ඇසුරක් නොලැබීම , උතුම් නිවනින් නිවෙන්නට අප සියලු දෙනා රැස් කළ පින් ඔබවහන්සේට අනුමෝදන් කරමූ ..අනුමෝදන් වෙත්වා !!! සුගතියක ඉපදේවා..මාර්ගඵෙල අවබෝධ කරත්වා

  • @setaseta2362
    @setaseta2362 22 วันที่ผ่านมา +5

    සසර ගමන මෙය මෙසේ නිම වෙන ඇති ඔබ වහන්සේට නිවන සුවය ලැබෙන්න සාදු සාදු සාදු

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 23 วันที่ผ่านมา +17

    අදහාගත නොහැකි දෙයක් අහන්න ලැබුනේ මෙවැනි හාමුදුරුවො නමක් විනාස කරන්න සසරෙ කරපු අකුසලයක් පව්කාර ගැහැනියකට රැවටිලා අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවන්න උනා ඔබ වහන්සෙ පැවිදි දිවියේ කල. යම් කුසලයක් වේද ඒ කුසල් බලයෙන් ඉක්මනින් නිවන් අවබෝද වෙවා .🙏🙏🙏

  • @user-mc3zl8bs9s
    @user-mc3zl8bs9s 23 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේ සසර ගනුදෙනුව නිම කලා වගෙ නැවත ඇවිත් මෙි බුද්ධෝත්පාද කාලයෙ ඉක්මනින් වහ වහා කුසල්වඩානිවනින් සැනසේවා සසර ගනුදෙනු නිම වෙිවා🙏🙏🙏

  • @Sunethra-cb9vv
    @Sunethra-cb9vv 23 วันที่ผ่านมา +11

    සන්සාර ණය ගනුදෙනුව මෙ බහවයෙන් අවසන් වි දෙසු දම් බලෙන් ඉක්මනින් ම නිවනින් සැනසෙවා🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 23 วันที่ผ่านมา +20

    මේ. තරම් වටිනා. ධර්මය. දේශනා. කළ. හාමුදුරුවන්ට. මේ. චිංචීමාණිඛාවට. රැවටිලා. චීවරෙ. අයින් කළානේ. ඔය. ගෑනිට. මෙලොව ඉන්න. වරම්. දුන්නනේ. අම්මපා. කොයිතරම්. ලස්සනට. බණ. පැහැදිලිව. දේශනා. කරනවාද. පවකට. කරගහලා. අකරහනියේ. ජීවිතේ. නැතිකර. ගත්තා ❤❤❤. ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 23 วันที่ผ่านมา +2

      සියළුම. ස්වාමීන් වහන්සේලාට බුදු දහමේ. සත්ත්‍ය අවබෝධ වේවා. ගණිකාවන්. නොවැරටේවා. චීවරයක්. දාන්න. හැමෝටම බෑ. ඒකටත්. පෙර. පිං. තිබියයුතුයී. සියළුම ලෝසතුන්. බුදු දහමෙන්. නිවී. සැනසෙත්වා ! 🙏🙏🙏❤

    • @user-vw3lh1jt9h
      @user-vw3lh1jt9h 22 วันที่ผ่านมา

      තව තව විදවල මැරෙන්න තියෙනවා ඔය න්ාකිච්චිට

  • @user-oo3qr8jf8c
    @user-oo3qr8jf8c 23 วันที่ผ่านมา +5

    තව වසර කීයක් අපට ධර්මාවබෝධය ලබා දෙන්න හිටිය හිමි නමක්ද අහෝ කාම ක්ලේශයන්ට ඔබ වහන්සේ හසු වහැටි මී ලග භවයේ මේ දහම් කෙත අස්වද්දන්න ඔබවහන්සේට මේ පිං හේතු වේවා සාදු සාදු සාදු

  • @user-qy5me5qd3g
    @user-qy5me5qd3g 15 วันที่ผ่านมา +2

    ඔබගේ සසර කල කර්මයක් තමයි ඔය පරාස්සමි දුන්නේ ලබන භවයේදි එසේ නොවෙිවා 🙏🙏🙏🙏

  • @kaneshandon9618
    @kaneshandon9618 22 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු හාමුදුරුවනේ සසරේ අකුසලයක්යි මෙ ගෙව්වේ ඔබවහන්සේට නිවන් මග බොහො දුර නොවේව නවත ඉපදී දර්මය අවබෝධ

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 23 วันที่ผ่านมา +51

    ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට සිද්ධ වුණු අපරාධය ගැන හරිම කණගාටුදායකයි. උන්වහන්සේගේ 20 වසරක පැවිදි ජීවිතයේදී ජනතාවට ධර්මාවබෝධය ලබාදුන් කුසළ කර්මය උන් වහන්සේගේ සසර ගමනට උපකාරීම වේවා. මතු කිසිම සසරකදී උන් වහන්සේ කිසිම මාර බලවේගයකට හසු නොවේවා. උන් වහන්සේ⁣ගේ සසර ගමන සුවපත් වුවක්ම වේවා !!!

    • @NirmalaJayawardhana-fr9nm
      @NirmalaJayawardhana-fr9nm 21 วันที่ผ่านมา

      I 0:39

    • @SudharmikaSriyani
      @SudharmikaSriyani 20 วันที่ผ่านมา +4

      ඔබ වහන්සේට සසර සරනා තුරා සත්පුරුෂ ඇසුරම වේවා .

    • @samanthifernando2284
      @samanthifernando2284 20 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 20 วันที่ผ่านมา

      අවුරැදු 20ක් පැවදි වෙලානමි මිනිසුන් කියන්නේ සුජිවාගේ සැමියා කියලනේ

    • @nirmalaherath6166
      @nirmalaherath6166 20 วันที่ผ่านมา +1

      Sasara wasana thuru mewan akal maranayak oba wahanseta himi nowewa!!!!!!!! 😢 maara balawegayanta hasu nowewa

  • @kemakalpani7416
    @kemakalpani7416 23 วันที่ผ่านมา +124

    මේ විදියටයි බණ කියන ස්වාමින්වහන්සේ කොහොමද සිවුර අත්හැර ගියේ.

    • @NimaliPreethika
      @NimaliPreethika 23 วันที่ผ่านมา +6

      බුදු හාමුදුරුවන් කියපු දෙ කිවුව.මිස .
      ආරිය මර්ගයෙ ගියෙන.
      කම්පස් ගෙහින්.කියන.බන....
      ......සාසනයේ අවසාන .කාලය.මෙ
      මෙඉන් මිනිසුන්ට .සසනය එපා වෙන්වා .
      ......

    • @dianadissanayake764
      @dianadissanayake764 23 วันที่ผ่านมา +12

      එහෙම නෙවෙයි පෙර කර්ම බලපානවනේ හාමුදුරුවෝ ට උනත්.. නමුත් ධර්ම දේශනය උතුම්ම පිංකම. ඒ පින උන්වහන්සේට ලැබේවි. නැවත මෙවන් දෙයක් නොවී ධර්මය අව ඔද වේවා

    • @hitihamywimala9691
      @hitihamywimala9691 23 วันที่ผ่านมา +9

      Ara..පඳුරු ..belle..පන්සලට ..ආවේ ..okata.tama..

    • @HemaHema-tv1qb
      @HemaHema-tv1qb 23 วันที่ผ่านมา +12

      ඕකී ගුරුකමක් කරන්න ඇති බලු ගෑනි කෝටි 6 ගන්න

    • @sarojawelhenge26
      @sarojawelhenge26 23 วันที่ผ่านมา

      බුදුදහම විනාශ කරන්න සිදුවුණ අන්‍යාගමික බලපෑමක්.
      වෙනත් ප්‍රභල කල්ලියක සම්බන්ධතාවයක් ඇතිව මේ සුජීවා කියන අන්‍යාගමික ස්ත්‍රිය යොදාගෙන රහසිගත බලපෑමකින් වෙන්න ඇති.
      බලන්න ඒ සුජීවාගෙ දුව අංජලී රාජ්කුමාර් youtube එකට July 3 එකතු කරලා තියෙන වීඩියෝ එක.
      ගෙවල් මාරු කරලා තියෙනවා අතුරුගිරියටම. බඩු අස් කරද්දි කොල්ලෙක් පෙන්වනවා gun එකක්. වැරදිලාවත් පත්තු වුණොත් කියලා ඒක පැත්තකට අරගෙන යනවා.
      සුජීවා විතරක් නෙවෙයි මුළු පවුලම එකතු වෙලා කරලා තියෙන එක්තරා කල්ලියක රහසිගත වැඩක් වෙන්න පුළුවන්. ඒ පවුලට එකතු වෙලා ඉන්න අළුත් සාමාජිකයා ගැනත් හරි තොරතුරු දෙන්නෙ නැති එකත් ගැටළුවක්.

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl 23 วันที่ผ่านมา +19

    ගිය ආත්මයක කර්මයක් ගානට ආවේ කාට වත් දොස් කියන්න එපා නිවන් සුවය ලැබේවා

    • @shyamahewavitharana730
      @shyamahewavitharana730 23 วันที่ผ่านมา +3

      පවක් ගෙවෙන්න තියෙන්න ඇති ..ටික කාලයකට සිමාවු....ගිහි ජිවිතය භයානක ලෙස අවසන් විමක්...නිවන් සුව ලැබෙිවා !

  • @maureenwillorage1332
    @maureenwillorage1332 21 วันที่ผ่านมา +3

    කාලයක් අපට දහම් දෙසීමේ පින ඔබ වහන්සේගේ බව ගාවින් ජීවිතය සුවපත් කිරීමට හේතු වේවා.සංසාරයේ මෙවැනි හතුරන් මුණ නොගැසේවා.

  • @mangalikaariyathilaka2106
    @mangalikaariyathilaka2106 23 วันที่ผ่านมา +9

    සුමදුරව දම් දෙසූ පිනෙන් ඉක්මනින් ම සසර කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසේවා

  • @user-su4mx2fj9w
    @user-su4mx2fj9w 14 วันที่ผ่านมา +2

    පෙරකල අකුසලයක් නිසා මේවගෙ දෙයක් වෙන්න ඇති හිටා ගන්නත් බෑ ඇත්තටම නිවන් සුව ලැබේවා

  • @NadeeMunasinghe-qz9cn
    @NadeeMunasinghe-qz9cn 23 วันที่ผ่านมา +12

    දේශනා කල සහ සිදු කර ගත්තා වූ සියලු පිං බලයෙන් සසර කලා වූ සියලු පව් දුරු වී කිසි කලෙකවත් අසත් පුරුෂ ඇසුරක් නොලබේවා.අමා මහ නිවනම ඔබ වහන්සේ ට ලැබේබා 🙏🙏

    • @MaleePerera
      @MaleePerera 21 วันที่ผ่านมา

      11111,¹,¹

  • @sarathchandradasani1407
    @sarathchandradasani1407 23 วันที่ผ่านมา +34

    ,මටත් මමත් කාලයක් උන්වහන්සේගේ වැඩසටහන්වලට ගියා අසා විසඳා ගත්තා.තාමත් පුදුමයි වගේ මෛත්‍රී භාවනාව ඉගෙන ගත්තා.ඒ පින් බෙලෙන් උන්වහන්සේ අකුසල් ගෙවා නිම කර ඒ කාම ඉක්මන් භවයක මේ සසර දුකින් මිදේවා🙏🙏🙏

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 21 วันที่ผ่านมา +4

    උතුම් වූ නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු

  • @NilminiDarma
    @NilminiDarma 23 วันที่ผ่านมา +33

    කෙතරම් ශ්‍රේෂ්ඨ මට්ටමකට ලගා උනත් පෙර අකුසල් සංසාර ණය ගණුදෙනු පියවිය යුතුමයි.මෙයත් එවැනියි.උන්වහන්සේගේ හිත දුර්වල වී කාමයේ ගැලුනා.මේ අත්භවයෙන් එම බාල ගණුදෙනු පියවේවා...නිමවේවා.... ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා ....

    • @indraniransimala258
      @indraniransimala258 23 วันที่ผ่านมา +3

      හරිම පුදුම යි හාමුදුරුවන් ට සිදු වූ දේ...බුදු දහමින් සිත් අවධිකල පිනෙන් ඉක්මන් භවයකදී නිවනින් සැනසීම ලැබේවා!!

    • @chandralatharanathunga
      @chandralatharanathunga 22 วันที่ผ่านมา +1

      ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේව🙏🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 23 วันที่ผ่านมา +6

    මේ පින් බෙලෙන් උතුම් නිවනින් නිවේවා.
    සාදූ, සාදූ, සාදූ.
    💕🙏💕

  • @laxmieweerasinghe350
    @laxmieweerasinghe350 20 วันที่ผ่านมา +8

    මේ කරුමක්කාර නරුම නලගනට මේ පාපයම ඇති අපායට යන්න.මේ හිමිනම සිවුර දරාන හිටියානන් අද මේවාගේ වියසනයක් නොවෙන්න තිබ්බා..අජරාමර නිවන්සුව ලැබේවා මෙවැනි අකල් මරනයක් මතූඋපදින කිසිම බවයක සිදු නොවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandranim9156
      @chandranim9156 19 วันที่ผ่านมา

      සිවුර දරාගෙන හිටියා th ira nama anuwa a දේවල් වෙනවා(me නළඟන kiyana අයගේ gewal වලත් නළඟනෝ බිහි wenna puluwan me ජීවිත ගංඟාව a widihaie me jivite අන්තිම නොවෙයි

    • @rasikaperera8327
      @rasikaperera8327 16 วันที่ผ่านมา

      Buduhamuduruwange kaleth mewani nalaganan hitiya. Sithata Gatha uthu adarshamath darmadeshanawak.obathumata niwan suwa labewa

  • @ventnarada5896
    @ventnarada5896 22 วันที่ผ่านมา +10

    පැවිදි ජීවිතය සාර්ථකව ගතකරා ගිහි ජීවිතයත් සාර්ථකව ගතකළා නිවන පමණක් පරක්කු උනා

  • @user-ud3rd8fd6g
    @user-ud3rd8fd6g วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ පවු ඉවර ඇති පෙරකලඅකුසලකමි නිසා උපැවිදිවෙිලා කර්මය තවත් වැඩිවෙිලා මෙිලෝකයෙන් 🎉ශනිකව චුතවෙිලා දෙවිලොව ඉපදුනාදෝ මට සිතේ සියලුපවුමෙි වින්ද ආත්මයෙන් ගෙවිල යන්නඇති ඔබවැනි බුද්ද පුතුයෙක්ම වි මෙිලොව ඉපදි සියලු මිනිසුන්ට ධර්මය අවබොදකරන්න ලැබෙිවා

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 23 วันที่ผ่านมา +8

    ගිය ආත්මයක කරපු අකුසල කර්මය නිසා මේ ආත්මයේ එහෙම වෙන්න ඇති නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @senevirathnesewmini3428
    @senevirathnesewmini3428 23 วันที่ผ่านมา +56

    පෙර සසර කර්මයක් නිසා මෙය මෙසේ වන්නට ඇති
    කෙසේද යත් ඉක්මන් භවයක නිර්වාණාවබෝධය ලැබේවා !

  • @mpseethanandani506
    @mpseethanandani506 23 วันที่ผ่านมา +20

    මෙතෙක් කළ ධර්ම දේශනා පිහිටෙන් යළි ඉපදෙන ආත්ම වල අකල් මරණ සිදු නොවේවා උතුම් නිවන ම ලැබේවා !

  • @elakolla4369
    @elakolla4369 23 วันที่ผ่านมา +23

    අරකි හාමුදුරුවන්ට ඉනාවක්වත් කැව්වද දන්නෙ නෑ මෙච්චර අවබෝධයෙන් බණ කියන හාමුදුරු නමක් නමන්න තරම්.. කල්පනා කරල බලන්න...

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m 23 วันที่ผ่านมา +1

      බ්ලැක් මේල් කලා පංසලට රින්ගලා දුවලත් එක්ක හාමුදුරුවො ලගට වයසක ගෑනියෙක් ගියාට දරුසෙනෙහසට කියලා හිතන්න ඇති සාසනේ ආරක්සා කෙරගෙන හාමුදුරුවො අපහාස විදගත්තෙ බවුද්දවෙන්න ඕනෙ කියලා ඔලුව උඩ අත්තියන් රින්ගුව මාර දුව ඕකිට විදවලා මැරෙන්න ඉතුරු කලේ ඒකයි

    • @linkaneranjani7396
      @linkaneranjani7396 23 วันที่ผ่านมา +2

      ඇත්තමයි මටත් එහෙම hithuna

    • @user-mt2bj9dh2q
      @user-mt2bj9dh2q 23 วันที่ผ่านมา +1

      Ow

  • @immortal2636
    @immortal2636 23 วันที่ผ่านมา +17

    දෙසූ දහම් සත්‍ය බලයෙන් නිවනම අවබෝධ වේවා.

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara 23 วันที่ผ่านมา +8

    අර ගෑනි මැරිලා වාසුල ඉතුරු උනා නම් ආපහු මහානාම වෙලා බණ කියලා රටට දැයට සේවය කරයි.ඒ ගෑණිගෙ ලමයි දෙන්නවත් හොදට හදයි හරි මග යන්න කියා දීලා..මේ ගෑණි පන්සලට ගිහින් ආලවට්ටම් දාලා හාමුදුරුවන්ගෙ සිවුර ගැලෙව්වා හාමුදුරුවන්ගෙ සල්ලි වලට තණ්හාවෙ.දැන් ඉතිං ඔය සල්ලි ඔක්කොම නීතියෙන් ඒ ගෑනිට අයිතියිනෙ. ආපරාදෙ මෙච්චර වටින ජීවිතයක් ගෑණියෙක් නිසානෙ නැති උනේ..😢

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 23 วันที่ผ่านมา +22

    ඔබ වාහන්සේට මතු උපන් ආත්මේ මහාන දන් පුර්න්නට ලැබේවා ❤

  • @nilukanayomi
    @nilukanayomi 3 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා pin w🙏🙏🙏ath suwamin වහන්සේට

  • @hemikafonseka5622
    @hemikafonseka5622 23 วันที่ผ่านมา +18

    ඔබ වහන්සේට උතුම් වු නිවනින්ම සැනසීම ලැබේවා!

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 23 วันที่ผ่านมา +9

    අනේ ඔබවහන්සේ ට. සසරේ මෙවන්දෙයක් නොවෙවා

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 23 วันที่ผ่านมา +40

    නිවන් සැප ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-pr2fb9mj9q
    @user-pr2fb9mj9q 23 วันที่ผ่านมา +68

    හාමුදුරුවන් ට බනින්න එපා නිවන් මග ලැබේවා

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 23 วันที่ผ่านมา +2

      අපී නමි බනින්න බනින්නෙ අර ගෑනිට ම විතරයී තියන්ඩ වටින්නෙ නෑ ඒ ගෑනිව නමි

    • @HemanthaAththanagoda
      @HemanthaAththanagoda 23 วันที่ผ่านมา

      ​@@rohiniowithigala6921මොකෝ ඒකී ඇවිත් මේ යකාව පංසලේ ඉදන් කරේ තියාගෙන ගෙදර අරන් ගියේ නෑනේ නේද.😂😂😂😂😂..අපි හරියට සිද්දිය දන්නේ නෑ .එහේමද වෙලා තියෙන්නේ

    • @panawalagesampath4352
      @panawalagesampath4352 23 วันที่ผ่านมา

      Kiyala vadak na

    • @ritak9297
      @ritak9297 22 วันที่ผ่านมา

      Hx6​@@rohiniowithigala6921

    • @krishanthiranasinghe9306
      @krishanthiranasinghe9306 22 วันที่ผ่านมา

      demali inawak deela

  • @nuwanharshana2918
    @nuwanharshana2918 23 วันที่ผ่านมา +4

    පුදුමාකාර දුකක් දැනෙන්නේ මෙච්චර හොඳ හාමුදුරු කෙනෙක් සසර වෛරක්කාරියක් විසින් විනාශයට පත් කළත් ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා