අපේ කමට උදේ කෑම|Traditional srilankan pol roti with lunumiris-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
    Website - 1xlanka.com/
    promocode - MVP7
    ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
  • บันเทิง

ความคิดเห็น • 956

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +113

    බොරු ආටෝප නැති පොලවේ පය ගහල ජීවත් වෙන ලස්සන පවුලක්.❤️

  • @mayuridarshika4943
    @mayuridarshika4943 3 ปีที่แล้ว +66

    මටනම් ආදරෙ හිතෙන්නෙම අම්මා ගැන...නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම 💐💐💐💐💐

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว +1

      @@rashmidethabrew3427 ඔව් නේද?

  • @sanathpremasiri4459
    @sanathpremasiri4459 3 ปีที่แล้ว +66

    අනෙ තාත්තගෙ අහිංසක කම හරිම හොද family එකක් බුදු සරනයි.😍😍😍

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 3 ปีที่แล้ว +45

    හරිම සරලයි,ලස්සන family එකක්,අම්මා ඉස්සර කාලෙ කතා හරිම ආසාවෙන් කියනවා,ආසාවෙන්ම අහනවා,සතුටින් ඉන්න හැමදාම රසවත් කෑම හදන්න අම්මා ට කියනවා ආදරෙන් 🙏✍️

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +147

    හරිම ආසයි අනේ.ඔය තුන්දෙනා ඔහොම දකිද්දී ..ඔය විදිහට හැම පව්ලකම අය සමගියෙන් සතුටින් එකමුතුව හිටියොත් අපේ ලන්කාව කොයි තරම් ලස්සනයි ද...හිත පිරෙනව ඔය තුන්දෙනාගෙ ආදරය දකිද්දී 😍😍

  • @mallikawalpola4116
    @mallikawalpola4116 3 ปีที่แล้ว +26

    මේ තමා නියම ගැමි ජීවිතය ......හරිම සුන්දරයි.....අපේ ගමේ ගැමි ජීවිත වගේමයි...

  • @MANCHI9270
    @MANCHI9270 3 ปีที่แล้ว +15

    සත්තකින්ම මේ තමයි
    මන් දුටුව
    ජීවිතය විඳවන්නෙ නැතිව
    ජීවිතය
    විඳින අහිංසක
    ආදරණීය පවුලක්......

  • @kumariniluka8366
    @kumariniluka8366 3 ปีที่แล้ว +42

    ඇන්ටිගෙ කුස්සිය හරිම ලස්සනයි අනේ ඉතිං අපි ඔහොම රොටියක් අවුරුදු කීයකින් කෑවෙ නැද්ද තුන් දෙනාටම දෙවි පිහිටයි පුංචි පවුල රත්තරන් ♥

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 3 ปีที่แล้ว +70

    කෑම විතරක් නෙවෙයි මේක අධ්‍යාපන වැඩසටහනක් වගේ.ඒ කාලෙ ගැන අද අයට කියල දෙන එක වටිනව.ඔය විදිහට රොටී අදටත් කනව.ලූනු අමු මිරිස් අනල හදන රොටිත් කනව.

  • @MohinizZz
    @MohinizZz 3 ปีที่แล้ว +80

    තාත්තී ශෝයි එකට පුංචි.දේ පවා ලස්සනට කියල දෙනව.🥺❤️ ආදරෙයි තාත්ති 😘

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +10

    කැම හදනවට අමතරව කොච්චර නම් රසවත් කතා කියලා දෙනවද මේ ඔයාගේ අම්මයි, තාත්තයි දෙන්නා.ආසයි බලන්න.හැමදාම වාගේ මේ ආදරණීය පවුලට බුදු සරණයි.😍

  • @niluper3952
    @niluper3952 3 ปีที่แล้ว +20

    අම්මා හරී සිරියාවන්තයි 😍. කතාවට ගොඩාක් ආස හිතෙනවා. 🥺❤️ අම්මයි තාත්තායි පුතායි ඔක්කොම හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤️

    • @diamondshine4961
      @diamondshine4961 2 ปีที่แล้ว

      Simply enjoy watching, lovely people❤

  • @mashaperera1419
    @mashaperera1419 3 ปีที่แล้ว +30

    පොල් රොටි,ලුණු මිරිස් එක්ක හොඳට ඉඟුරු දාලා හදපු ප්ලේන් ටී එකක් තිබ්බ නම් නියමයි.දැන් නම් මේ වීඩියෝ බලන්නෙ කෑම ගැන දැනගන්න නෙවෙයි මනස සැහැල්ලු කරගන්න.අම්මගෙ හිනාව දැක්කම හරි සතුටුයි.තෙරුවන් සරණයි❤️

    • @sathsarani9798
      @sathsarani9798 3 ปีที่แล้ว

      Ammi thaththi hari siriyawai...

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +11

    පොල් රොටියට අමු මිරිස් කපල දාල ළුෑණු කපල දැම්මම තවත් රසයි අම්මි 😍🤗

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි ලස්සන පින්වන්ත පවුලක්...මමත් මගේ කුඩා කාලය ගත කලේ ඔය විදියටම තමයි මේ වගේ දසුනක් දකිද්දි මගේ අතීතය මතක් උනා ගමක ජීවත් උන අපට මේ දේවල් දකිනව කියන්නෙ සතුටක් ගස් නැගල තාත්තගෙන් හොදට ගුටි කාල තියෙනව.දැන් ලමයින්ටත් මේ වගේ සුන්දර කාලයක් තිබුනනම් කොච්චර හොදද...බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සතුටින්ම ඉන්න ලැබේවා

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +3

    අම්මටනන් සුන්දර ළමා කාලයක් thibila තියෙනවා.. හරිම ආස හිතෙනවා අහන් ඉන්න අම්මා කියන කථා 🥰ඕගොල්ලෝ හදන කෑමත් අසාවෙන් බලනවා.. මනසට හරිම සතුටක්.. 🥰🥰🥰

  • @thakshiladarshani3782
    @thakshiladarshani3782 3 ปีที่แล้ว +51

    හරිම ශෝක් තුන්දේනාම ඉන්නකොට තුන්දෙනාටම තෙරුවන් සරනයි

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      අපිව දැන් බල්න්නේ නෑ නේද? 😥😥😥

    • @malithaferando8159
      @malithaferando8159 3 ปีที่แล้ว

      සරල ජිවිතයේ තියෙන සුන්දර කම කොච්චර ලස්සන ද අතිතයට ගියා

  • @hettiarachchigethrilakshik4217
    @hettiarachchigethrilakshik4217 3 ปีที่แล้ว +5

    දැන් සුරන් තාත්තා යථා තත්ත්වයට ඇවිත් හරිම සතුටුයි. බුදු සරණයි ❤️

  • @elegantcakes1263
    @elegantcakes1263 6 หลายเดือนก่อน

    හරිම ආදරණිය පවුලක්.. බොරු සෝබන නැහැ ..අම්මා තාත්තා හරිම නිහතමානියි...කතා බහත් අහන් ඉන්න ආසයි ..ජය වේවා

  • @nithikaushi2880
    @nithikaushi2880 3 ปีที่แล้ว +5

    ඔය වගේ පින්වන්ත අම්මි කෙනෙක් තාත්ති කෙනෙක් ලබන්න හැම දරුවෙකුටම වාසනාව ලැබේවා ♥️

  • @deenashabeer9415
    @deenashabeer9415 3 ปีที่แล้ว +16

    ඔය තුන්දෙනාව ඔහොම දකින කොට ආසයි... හැමෝම ඔහොම ඉන්නවනම් කොච්චර ශෝක් ද.. ඒකට අපේ උන් අපිට කෙලවෙනකන් ඉන්නේ... ❤

    • @chandrikachandrika4637
      @chandrikachandrika4637 3 ปีที่แล้ว

      ඇත්තමයි මෙි කියන හැමදේම මගේ අමිමත් හරි පිලිවලට වැඩ කියලා දිලා තියනවා ආසා හිතේනවා එවා අහනකොට මගේ අතිතේමයි අපේ අමිමලා එදා දුන් උපදෙස් අහනකොට හරි ආසයි ඔයාලට තේරැවන් සරනයි

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      @@chandrikachandrika4637 🙄🙄🙄

    • @iaharasamandhi772
      @iaharasamandhi772 3 ปีที่แล้ว

      Aww

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +4

    අපේ ගමේදිත් මේ විදියටමයි කෑම හදන්නේ..මගේ ගම බෙලිඅත්ත..කොළඹ ඉදන් හැම පාසල් නිවාඩුවකටම නොවරදාම යනවා..හරිම අාසයි ගමේ විදියට මෙහෙම කැම හදද්දි..😍

  • @jaanitennakoon6607
    @jaanitennakoon6607 3 ปีที่แล้ว +17

    හරිම නිර්වයාජ දෙමව්පියෝ ,බුදු සරණයි හැමදාම ,නාට්‍ය ක් බලනවට වඩා සතුට සහ දැනුම ලබා දෙන ආදරණීය v log එකක්

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 3 ปีที่แล้ว

    අනතිමානී ගුණ යෙන්
    අතීත ආවර්ජනයෙන්
    80දශකයට පෙර ගතකළ
    සුන්දර ඒසරළ ජීවිතය
    සිහිපත්කර, නුතන තාක්ෂණික
    දුවාදරුවන්ට පෙන්වනලද
    අධ්‍යාපන වැඩසටහනක් !!!
    තෙරුවන් සරණින් දෙවිරැකවරණින් නිදුක්-නීරෝගි වෙිවා !!! දීර්ඝායු වේවා !!!
    🙏🙏🙏🌹🌹🌹☸️
    😍😍😍💖💖💖🌼🌼🌼🙏

  • @thulakshiwasana2992
    @thulakshiwasana2992 3 ปีที่แล้ว +12

    යාන්ත්‍රික ජීවිත ගතකරන නූතන පරන්පරාවට ඉතා වටිනවා..ඒ වගේම ඉදිරිපත් කරන අදහස් , අතීත අත්දැකීම් බොහෝ වටිනවා . අද මුලුතැන්ගෙයක මේවා දකින්නෙ අඩුවෙන්..විශේෂයෙන්ම නාගරිකව

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +6

    එක නමි මරැ හිතන් ආචිචි අමිමාගෙ ගෙදර ගියා ඒ වගේම ස්තුතියි සංගීත් ඔයාට අර චීස් කඩෙි විස්තර දැමිමට මම චීස් ගෙන්න ගත්තා එයාලගේ delivery හරිම fast very good

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +5

    මම ඊයේ කුවෙිටි ⁣එකේ ඉදන් හැදුවා... අමිමා හදන තරන් රස නැ... අමිමා රොටි හදලා ලුණු මිරිස් හදලා අමිමෝ රසට ඇති ..කෙල උනනවා.. ආදරෙයි අමිමා... තෙරැවන් සරණයි හැමදාාම ආදරෙ සතුටින් ඉන්න..

  • @amenka321
    @amenka321 3 ปีที่แล้ว +11

    Even I make roti from coconut water it’s really tastier and soft than mixing it from normal water ,nice family 😊Aunty harima siriyawanthai !

  • @chasithaherath1193
    @chasithaherath1193 3 ปีที่แล้ว +31

    මගේ කැමතිම ආහාරය උනු බත් සමග ලුණු මිරිස්. 😁

    • @mybetternotes-i3l
      @mybetternotes-i3l 3 ปีที่แล้ว +1

      තම්බපු බිත්තරේකුත් තිබ්බානම් මරු

  • @mlanushajayarni1894
    @mlanushajayarni1894 3 ปีที่แล้ว +12

    👍🌹❤️ඔයා ගේ තාත්තා කියන්නේ ඇත්ත තමයි 🌹❤🙏

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි. දන්න දෙයක් උනත් ඔයාලගේ සුන්දර කැදැල්ල බලන්න හරි ආසයි. බුදුසරණයි!

  • @chamfer4844
    @chamfer4844 3 ปีที่แล้ว +2

    Dadda boy's talks...super.,.,Sangeeth you are so blessed to have him...

  • @Saubhagya2303
    @Saubhagya2303 3 ปีที่แล้ว +3

    ඇස්වහක්, කටවහක් නෑ ආදරනීය පවුලක්. ලොකු දැනුමක් හරි සරලව, රසවත්ව කියා දෙනව මල්ලි. ඔයාලට බුදු සරණයි !

  • @wasanthacool2273
    @wasanthacool2273 3 ปีที่แล้ว +3

    අනේ හරිම ආසයි දැක්කම කටට කෙළත් ඉනුවා lunu mirisata

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    අනේ ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මේ වීඩියෝ එක බලලා..මම අවුරුදු නවයක් ලෙබනනයේ අවුරුදු අනූවක් වයස අම්මා කෙනෙක් බලනවා.. ඉතින් ඔයාල ඔය කරන හැමදේම මමත් කළා මගේ ගෙදර මැටි ලිපේ...මැටි වලං වල...ඉතින් ඔයාලගෙ වීඩියෝ එක බලලා ඒ අතීතයට ගියා .....හරිම ලස්සනයි ...තුන් දෙනාම ...

  • @samangigunasekara1668
    @samangigunasekara1668 3 ปีที่แล้ว +1

    සුරංග අය්යා වගේ පියෙක්, ස්වාමියෙක් හැමෝටම ලැබෙන්න ඕනේ. ❤️🙏පුතේ ඔය තුන් දෙනාගේ සමගිය, ආදරය දෙගුණ, තෙගුණ කරන්න පුළුවන් දුවක් ගේන්න 🥰බුදුසරණයි ඔයාලට 🙏❤️Biiiiiiig fan from Homagama ❤️❤️

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 ปีที่แล้ว +22

    අයියා අනේ තාත්තිටත් රස කෑම එකක් හදාන්න කියන්න 💜️💚💛💛

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +13

    සුරන් මාමටත් පුලුවන් රොටී හදන්න 😁👍❤

  • @amaligunawardane9999
    @amaligunawardane9999 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම ආදරනීය පවුලක්. අම්මගෙ හුරතල් කතාවට හරිම ආසයි. බ්ලෙන්ඩර් වල ලුනු මිරිස් හදනවා වගේ නෙවේ ඉතිං ඔහොම මිරිස් ගලේ හැදුවම ලුනු මිරිස කොච්චර රසද..මමත් ලුණු මිරිස් සම්බෝල හදන්නේ ගල් වංගෙඩියෙ හරිම රසයි 😋. ඔය වගේම කුස්සියක් හදලා තව පොඩි පෝරනුවකුත් හදා ගන්න ඕනේ මාත් 😍😍😍😍..

  • @padminipappi9057
    @padminipappi9057 3 ปีที่แล้ว +2

    හරිම ෂෝක් අනේ ඔහෙ තුන්දෙනා ..හැමදාම ඔහොම ඉන්න ..සංගීත් මල්ලි .හොඳ සහායිකාවක් ගෙදරට ගේන්න .ඔය වගේම සාමය රැඳෙන විදිහට ඉන්න

  • @nadeefernando628
    @nadeefernando628 3 ปีที่แล้ว +10

    Ammo අසාම කැමක් අම්මා ලන්කවට අපු ගමන් කන්න ඔනේ😍😍

  • @rashinihewage806
    @rashinihewage806 3 ปีที่แล้ว +20

    අම්මි ගොඩාක් ලස්සනයි. අනේ අයියේ අම්මි තරුණ කාලේ පොටෝ එකක් බලන්න ආසයි.

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      ඔව් එවන්නකෝ අයියේ

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Ammiga hnhwa lassanai ana roti kanna asai ammiyo

  • @thushariperera8679
    @thushariperera8679 3 ปีที่แล้ว +2

    Amma is so sweet, so interesting to hear her stories! නියම අමිමා ෙකෙනක් 💞

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว

    ඉස්සර අපි ගමේදී හැම සිකුරාදා ම ලිපේ ගොම ගාන්න පුරුදු වෙලා හිටිය. හරිම පිරිසිදු යි ලිප. ගොමයි, හුබස් මැටි යි සිමෙන්ති කුඩු තිබුනොත් ටිකක් දාලා ගන්නේ. එතකොට පැලෙන්නේ නෑ. අනේ අම්මේ ඔයාගේ සිරියාවන්ත මුණු පොඩ්ඩ ආදරෙයි. අම්මේ. ඔයාලගේ පැවුලට ඇස්වහක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි!!!❤❤❤❤

  • @araliyapitabeddra9199
    @araliyapitabeddra9199 3 ปีที่แล้ว +6

    Maru .ආදරෙයි thun දෙනාටම ❤️

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +16

    අම්මා නම් ගමක හැදුන නියම කාන්තාවක් බව පේනවා.

  • @spka7313
    @spka7313 3 ปีที่แล้ว +1

    Mama ada thama hariyata roti hadanna igena gaththe. Adama math hadanawa. Thanks Oyalata. Ammai Thayhthai Ayyai kama hadanna kiyala dena widiya hondatama mathaka hitinawa. God bless.

  • @milaniwagaarachchi9864
    @milaniwagaarachchi9864 3 ปีที่แล้ว

    හරිම සුන්දර අත්දැකීමක් ...අතීතයට අරන් ගියා මතකය 😀😀😀 බුදු සරණ වේවා !!!👍👍👍

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว +12

    හරිම ලස්සන පුංචි පවුලක් ...🤗🤗ඔයාල තුන්දෙනාටම අපි ආදරෙයි... 😍😍😍😍හැමදාම සතුටින් ඉන්න..😊😊 ජය වේවා !!! 👍👍👍

  • @sheeba8676
    @sheeba8676 3 ปีที่แล้ว +7

    Dear Sangeeth, your parents are awesome people! Love how they reminisce about the past, all the while making great food! Thanks for sharing. Please excuse me for writing to you in English, my Sinhala is not as pretty as yours:) All the best!

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว

    Anee thank you. Mn adai pol gediya bidinn one hari krame danagtte.

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 3 ปีที่แล้ว +1

    Mind cooling to see this life style thank you budu saranay

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +30

    රබුටන් පොකුරක් දැක්කා මම නම්..ගෙදර රබුටන් ගහක් තියෙන වා නේද 🤗🤗🤗

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว

      @@dilshidiaz1064 දැක්කද.🤗🤗😍

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว +1

      oww

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว

      @@helatoons3557 🤗

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว +1

      @@radikajeewanthi6122 ඉඩ තියෙන වෙලාවක අපේ පැත්තටත් එන්න

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว

      @@helatoons3557 👍👍

  • @liwikitchen9837
    @liwikitchen9837 3 ปีที่แล้ว +31

    කොච්චි වල විටමින් C ගොඩක් තියෙනවා ලු

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      අහ් එහමද? එහෙනම් අද ඉදන් කොච්ච්ම කනවා 😬😬😬

    • @liwikitchen9837
      @liwikitchen9837 3 ปีที่แล้ว

      @@helatoons3557 හහා ..😀. එහෙම එපා... එහෙම වුනොත් තමා අතුරු ආබාධ😊

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      @@liwikitchen9837 මොනවගෙ ආබාධ ද?

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

    අනේ අම්මිගේ කුස්සිය දැක්කම ආස හිතෙනවා හරිම පිළිවෙලයි අපේ ගෙදර දර ලිපක් නෑ අපි ගෑස් ලිපේ තමයි කෑම හදන්නේ දර ලිපේ පොළොස් මාළුව, ඇඹරැල්ලා මාළුව එහෙම හැදුවම හරිම රසයි අපි ඉස්සර කාලා තියෙනවා දැන් නම් හැමදේම වෙනස් අම්මිගේ ළමා කාලය ගැන කියනකොට අහන් ඉන්න ආසයි ඇත්තෙන්ම මල්ලී ඔයාගේ අම්මිගෙන් තාත්තිගෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි 🙏

  • @subothansrikaranathan7556
    @subothansrikaranathan7556 3 ปีที่แล้ว

    Shaaa sooooo nice. Brings happiness to us too. Tank uu all

  • @gangamlife5557
    @gangamlife5557 3 ปีที่แล้ว +4

    සුරං මාමිව හැමදාම පෙන්නන්න..❤️❤️❤️හරිම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි හැමෝටම

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +10

    මෙ කුස්සිය දැකලා අපෙ කුස්සිය එපා වෙලා අනිවාරයෙන් ලගදිම මමත් මෙවාගෙ කුස්සිය ක් හදාගෙන උයනවා

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +2

    අම්මා අද චීත්ත යක් ඇදලා ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @senuridishara4893
    @senuridishara4893 3 ปีที่แล้ว +1

    හරිම ශෝයි අදනම්...හරිම ආදරෙන් ඉන්න ලස්සන පවුලක්..බුදු සරනයි❤️

  • @devithennakoon4576
    @devithennakoon4576 3 ปีที่แล้ว +5

    Adareyi okkotama. Sathutin parissamin inna hamooma. ❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 ปีที่แล้ว +4

    Mouth watering ...🤤😋❤

  • @shamindahennakgedara3357
    @shamindahennakgedara3357 3 ปีที่แล้ว +1

    Rotiya hadaddi suwada denuna denuna wage nahayata ea rasa mathakwela 😊
    Aluth kussiya lassani 💚💚

  • @senuthushara3397
    @senuthushara3397 3 ปีที่แล้ว

    Harima shook e kitchen eka.. nidahas. Harima lassanai punchi family eka. Budusaranai !!

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +8

    පොල් බෑවෙන් පොල් කෑල්ලක් කෑවෙ නැත්තන් සම්ප්‍රදාය නැති වෙනවනේ 🤣🤣, තාත්තියනම් මාරයි අප්පා, ආදරෙයි පවුලටම, බුදු සරණයි

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +3

    නියමයි! රොටී මම ආසම කෑමක්,කුරක්කන් පිටි ටිකකුත් දාලාම හැදුවා නම් සුරං අන්කල්ට හොදයි.පාන් පිටි එච්චරම හොද නැති නිසා අපි එහෙම දානවා

  • @anushierandika6806
    @anushierandika6806 3 ปีที่แล้ว

    හරිම ලස්සන පුංචි පවුලක්.බුදුසරණයි තුන්දෙනාටම .හැමදාම මේ වගේ සතුටින් නීරෝගීව තුන්දෙනාටම එකට ඉන්න වාසනාව ලැබේවා .💐

  • @nadeesharanasinha9764
    @nadeesharanasinha9764 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි!

  • @disnashyamali576
    @disnashyamali576 3 ปีที่แล้ว +8

    අම්මෝ..ආශාවේ බෑ අම්මී❤💚💜️

  • @sujanigamage7909
    @sujanigamage7909 3 ปีที่แล้ว +23

    පොල් රොටී ....😋😋😋😋😋
    අපේ අම්මා රොටී වඩන්නෙ නෑඹිලිය මුනින් නමලා නෑඹිලියේ පිට පැත්තෙ තමයි ..☺️☺️☺️

  • @rasiwattagama2401
    @rasiwattagama2401 3 ปีที่แล้ว

    Harima lassanai meka watinawa lamaita balanna dayak igana ganna rupawahini wadasatahanak.ata danna ataram lassanai

  • @shashiupendra4530
    @shashiupendra4530 3 ปีที่แล้ว

    Harima lassana vlog ekak....suba pathum thun denatama

  • @iroshalakmal6734
    @iroshalakmal6734 3 ปีที่แล้ว +10

    Hari හොඳ පවුලක්

  • @reshanishalika1662
    @reshanishalika1662 3 ปีที่แล้ว +13

    කෝ බලන්න රඹුටන් ගහ දැකපු අය...

  • @saumyaweerasinghe2720
    @saumyaweerasinghe2720 3 ปีที่แล้ว

    Ane harima adaraneeya nihatamani paulak🤗🤗🤗😘😘.. budu saranai 🙏🙏🙏

  • @fayrouzamayl1189
    @fayrouzamayl1189 3 ปีที่แล้ว

    I love pol roti and ubbalakada samboleta, thanks for making

  • @dilkyfonseka401
    @dilkyfonseka401 3 ปีที่แล้ว +16

    සුදු අම්මී කුස්සිය ශෝක්.❤️සුරං මාමා හරි ශෝක්😘

  • @dulekahansamali9607
    @dulekahansamali9607 3 ปีที่แล้ว +18

    අම්මෝ කටට කෙලත් ඉනුවා♥️😊😊

  • @doctorshalini
    @doctorshalini 3 ปีที่แล้ว +2

    Your father is so knowledgeable about everything thing....recall my father ..,he is also like yours...he passed away in 2009

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 3 ปีที่แล้ว +1

    Mmm. Yummy me jeevithya thamai hoyanne apen gilihi giya lassana aththithaya nawatha paminewa api atharata . Sthuthi oyalata. Widyawa diunuweima minisage winasaya.

  • @user-vg1tp2kx5o
    @user-vg1tp2kx5o 3 ปีที่แล้ว +29

    අනේ ඔයාලාගේ කුස්සිය හරි ලස්සනයි මමත් හරි ආසයි ඔයවගේ කුස්සියකට.

    • @sriyanimanolatha1238
      @sriyanimanolatha1238 3 ปีที่แล้ว

      Thathi...vedagath...paulaka...penumai.eka...eththada.

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 ปีที่แล้ว +3

    Ane aiye mamai nendai kiyana katha ahanna thama mn godak asa....❤️❤️❤️❤️🤗🤗

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว

    මහ ලොකුවක බොරු පොශ් ගතියක් නැති හරිම චාම් සරල අහින්සක මන් ආසම චරිතයක් තමයි තාත්ති.ඒ වගේම අම්මිගෙත් හිනාවයි කතාවටයි ගොඩක් ආදරෙයි.නිහතමානී චරිත තුනක් ❤️ බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න

  • @maheshikarushikabi800
    @maheshikarushikabi800 3 ปีที่แล้ว

    Harima ලස්සනයි ඔයාලට budusarani හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 3 ปีที่แล้ว +5

    අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න තරම් සතුටක් තවත් කොහෙද..මට ඒ පින නෑ

  • @madushi9443
    @madushi9443 3 ปีที่แล้ว +14

    ආදරෙයි තුන් දෙනාටම.. ❤️ පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි 🙏

  • @ashaninawoda5905
    @ashaninawoda5905 3 ปีที่แล้ว

    Sangeeth aiye ammata ළිප ආපහු gala denta ...deparak withara ganakota irithalima නැතුව යනවා ..aya ganakota hubas matiii pitii වැලි එකතු කරලා ගන්ට ...ළිප තද වෙනවා ඉක්මනින් welenawa ඒවාගෙම irithalenne නැහැ ..lipee mati gala වතුර ටිකක් ආපහු gala ළිප athin madinta..athakota ළිප තවත් ලස්සනයි ...mama nam uyanne mage mati lipema thama ..හරිම rasai kama..oyalata බුදු saranaii ...සතුටින් intaa...💖💖💖🌷🌷🌷🌷🌷🤗🤗🤗🤗

  • @csithmini3642
    @csithmini3642 3 ปีที่แล้ว +1

    ඇත්තටම ආදර්ශමත් පවුලක්. ආදරෙයි අම්මි,තාත්තී,අයියේ. බුදු සරණයි ❤️❤️❤️

  • @jmvbandara9186
    @jmvbandara9186 3 ปีที่แล้ว +9

    අය්යා ඔයාගේ කෑම නොවරවදවා හැමදාම බලනවා , පරිස්සමෙන් ඉන්න. අන්ටි ,අය්යා ,අන්කල් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +12

    අනේ ආසයි අම්මා අපිත් ඔහොම ගමේ විදියට කෑම හදන්න... ❤️❤️❤️ බුදුසරණයි අම්මා

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    harima aadarshamath paulak🙏🏻🙏🏻theruwan saranai💐💐💐💐💐💐💐💐💐

  • @sandunisewwandi4474
    @sandunisewwandi4474 3 ปีที่แล้ว +2

    අම්මයි තාත්තායි හරිම ලෙන්ගතු පාටයි ✨️❤️❤️❤️🙏හැමදාම සතුටින්ම ඉන්න 3නාම

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +3

    සුරං මසුරං ...දැක්කත් 😃 යනව මට නමි..👍♥️

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 3 ปีที่แล้ว

    Harima shok...samagiya oyalage asai balanna..😘😘😍😍

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 ปีที่แล้ว

    Niyamai.. wenada wagema ithin harima asawen baluwa. 💕❤❤💕

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +8

    අද තාත්තා පොල් ගාලා අම්මාට උදව් කරන්නේ 👌👌👌❤️❤️❤️

  • @bhagyavithanage2053
    @bhagyavithanage2053 3 ปีที่แล้ว +29

    අනේ අය්යේ සන්ජානා අක්කි, අම්මී එකට ඉන්න වීඩියෝ එකක් දාන්නකෝ😄

    • @Ashi949
      @Ashi949 3 ปีที่แล้ว +2

      අනේ ඔව්

    • @wapadmalal9376
      @wapadmalal9376 3 ปีที่แล้ว +1

      Ane ow apith asai

  • @sumithradamayanthi9214
    @sumithradamayanthi9214 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදුසරණයි දෙවි පිහිටයි

  • @gamage3953
    @gamage3953 3 ปีที่แล้ว +2

    Harima asawen බැලුවේ .godak hodei .satutui a satuta හැමදාම tiyenna one 😍😍😍 oyala budusaranai .

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +4

    මැටි තැටි පාවිච්චි කරලම නැහැ.මේ දේ දැක්කම එකක් ගන්නෝන කියල හිතෙනවා