අම්මිගේ ආතල් පරිප්පු|How to Make Dhal/Parippu Curry - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2021
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @manisharathnayaka1417
    @manisharathnayaka1417 3 ปีที่แล้ว +68

    අම්මී ඔයා ටීච කෙනෙක් වගේ ඉන්නවා බලන්න ආසයි..ස්කෝලෙ යන කාලේ වගේ සාරියක් අදලා එහෙම..ආදරෙයි අම්මී..අම්මී සිරියාවන්තයි..

  • @kaushalyakalansooriya2950
    @kaushalyakalansooriya2950 3 ปีที่แล้ว +215

    මේයාලගෙන් රස කතා අහන්න එන අය මේ කොනට

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සනයි අම්මයි සිංදු ව .මගේ ඉල්ලීම ඉටු කලාට ගොඩක් පින් .ආදරෙයි මැනික අම්මා

    • @anuradhaperera8513
      @anuradhaperera8513 3 ปีที่แล้ว +1

      අපරාදෙ සිංදුව නැවැත්තුවේ

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว

      ADAREIII AMMIYO THTHITO AIYE ADAREIII

  • @kavindudilshan4697
    @kavindudilshan4697 3 ปีที่แล้ว +37

    අම්මි ඔයා හදන කෑම වලටත් වඩා අපි ආස ඔයාගෙ ඔය කරුණාවන්ත කමට. හැමදාම රසවත් කෑම හදන්න දීර්ඝායුෂ ලැබේවා !....

  • @kalpanitharu8084
    @kalpanitharu8084 3 ปีที่แล้ว +56

    මම කැමතිම අම්ම කතා කරන විදියට ..හරිම shoii😍😍

    • @user-qc6ss2pu4k
      @user-qc6ss2pu4k 3 ปีที่แล้ว +4

      Ow math asai eya hrima hoda amma kenek 😍👍

  • @duminduthushan5680
    @duminduthushan5680 3 ปีที่แล้ว +42

    ජීවිතේ පරිප්පු කාලා දිනපු එක වීරයෙක් suran uncle
    ❤️❤️❤️
    Much lv❤️💯

  • @gaminibandara3022
    @gaminibandara3022 3 ปีที่แล้ว +10

    ජිවන ගමනේදී වැඩ් කාලයක් පරිප්පු
    කෑව මට, මේ පරිප්පුව හදන හැටි දැකලා ඇත්තටම බඩ පිරුනා.
    අවංක හදවතින් කතා කරන ආදරනිය
    සතරසිංහ පවුලට සදා ජය 🤜🤛

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว +16

    පුතේ අම්මගෙ සින්දුව හරිම ලස්සනයි .ඒවගේම පරිප්පුවත් හරිම රස ඇති .ඔයාලට තෙරුවන් සරණයි .

  • @rasikarasika6096
    @rasikarasika6096 3 ปีที่แล้ว +54

    මෙවගෙ දෙමවිපියන් ලැබිම ලොකු වාසනාවක් මල්ලි ඔයා හරි වාසනා වන්තයි ඔයාල තුන්දෙනාට අපි හරි අාදරෙයි මෙි පරිප්පුව අදම හදනවා ඔයාලට බුදු සරණයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +55

    සරලකම, නිර්ව්‍යාජ කම, දැන් නගරයේ ජීවත් උනත් ගැමි කම අමතක නොකිරීම අම්මීගේ මම දකින විශේෂ ගුනාංග. 💕💕💕💕

  • @kaal4809
    @kaal4809 2 ปีที่แล้ว +6

    අම්මාගේ හිනහව වේනම ලෝකයක් මැවේනවා අදරෙයි බුදුසරණ!❤️

  • @dil4844
    @dil4844 2 ปีที่แล้ว +7

    මං දැකපු නිහතමානීම කිසිම අහංකාර කමක් නැති ලස්සන පවුලක්. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම.

  • @akshapalliyaguruge8420
    @akshapalliyaguruge8420 3 ปีที่แล้ว +49

    Rattharan අම්මා කෙනෙක් අයියෙ ඔයාට ඉන්නේ ගොඩක් ආදරෙයි ❤️

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +36

    අම්මගේ හිනාව ගෙදරට සිරියාවක්

  • @januradhijanuradhi278
    @januradhijanuradhi278 3 ปีที่แล้ว +10

    මුලින්ම කියන්න ඕන
    ඔය තුන් දේනාගේ ඔය ආදරේට ඇස් වහක්නම් වදින්න එපා කියලා
    දෙයියනේ කියලා එහෙම වෙන්නේත් නැ
    ඒ තරම් ලස්සනයි ඔය ආදරේ 😍😍
    ඔයාගේ අම්මා ඔයාව හදාගන්න කාපු කට්ට කියනකොට අපේ ඇස් වලටත් කදුලු ආවා 😥
    හැබැයි ඔයාගේ අම්මයි තාත්තයි කාපූ කට්ට වෙනුවෙන් සතුටු වෙන්න අද එයාලට පුලුවන් වේලා තියෙනෝ
    මොකද ඔයා අද ලස්සනක ජීවිතයක් ගත කරන ලස්සන තැනකට ඇවිත් තියේනෝ සතුටු වෙන්න පුලුවන්
    ඒ ඔයාගේ අම්මිගෙයි තාත්තිගෙයි මහන්සිය නිසා
    ඔයාට ඉන්නේ රත්තරන් අම්මේකුයි
    රත්තරන් වටින තාත්තෙකුයි 🌹❤️❤️
    ඒ වගේම හොද පුතෙකුත් එයාලට ඉන්නෝ
    අපි මෙච්චරම ඔයාලට ආදරේ කරන්නේ
    ඔය තියෙන එකමුතු කමටයි ආදරේටයි ❤️
    සන්ගීත් සතරසින්හ කියන්නේ අපිටනම් සුපිරි චරිතයක් 👍☺️👌
    ඒ තරම් හොද අයියේක්
    ඔයාගේ අම්මගේ හිනාව ❤️❤️
    අම්බෝ අපේ අම්මි හදපු පරිප්පු ඒකේ පාට ඒකේ තිබුනු රස
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒක අපිටත් දැනුනා 👌👌
    අම්මා ඔයාට හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නේ ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ❤️❤️❤️🌹🌹කියලා තමයි ඉතින්
    තාත්තටයි අයියටයිත් ආදරේයි
    බුදුසරනයි
    තුන් දේනාම පරිස්සමින් ඉන්න
    ☺️❤️

  • @AnushaWitharanage
    @AnushaWitharanage 3 ปีที่แล้ว +5

    I love watching these videos because it reminds me of my mother more. I miss my mother so much! I wish I could spend time with her like this. Great content!

  • @Imashi900
    @Imashi900 3 ปีที่แล้ว +95

    රත්තරන් දෙමව්පියන් .සැමදාමත් මේ පව්ල දෙවියන් ආරක්ශා කරත්වා.ආදරෙයි අම්මේ.❤️❤️❤️

    • @SADEEBROLK
      @SADEEBROLK 3 ปีที่แล้ว

      Hello

    • @gamage5315
      @gamage5315 3 ปีที่แล้ว

      ය්යකෝ ය්ය්🤣😭🤣🤣🤣😭😭🤣😭🤣😭🤣🤣ය්🤣🤣🤣🤣🤣😭🤣ය්🤣😭😭😭🤣ය්😭😭🤣ය්😭ය්ය්🤣🤣🤣🤣🤣🤣😭🤣🤣🤣🤣

    • @sunimalpushpakumara1416
      @sunimalpushpakumara1416 3 ปีที่แล้ว

      Marama lassanai paulak budu saranai

  • @surassij9498
    @surassij9498 3 ปีที่แล้ว +135

    ඇඬුනා ඒ කතාව කියද්දි😓 ඔයා කවදාවත් අම්මට අප්පච්චිට වෙනස්කමක් කරන්න එපා අයියෙ.එයාලා ඔයාට ගොඩාක් ආදරෙයි ❤️ ඔයා පින් කරලා තියෙනවා❤️😍

    • @kapiladissanayaka7635
      @kapiladissanayaka7635 3 ปีที่แล้ว +2

      Mena Mewa thamai society akata ona hoda example mata puduma asawak thiyane Sangeth oyage ammi, thathi & oyawa akama frame Ake dakina aka , mama godak ayata kiwa me programme aka gana Sangeth oya harrima lucky puthek puduma asawak mata thiyane lankawe yana mala samayan awata wage.. love you guys god bless you my favourite family 🥰🥰🥰🥰🥰

    • @gunawathifernando236
      @gunawathifernando236 3 ปีที่แล้ว +1

      👍

    • @everever3723
      @everever3723 3 ปีที่แล้ว

      Harima rasata athi oyalata budusaranai parissamata inna 😍😍

    • @chamila5127
      @chamila5127 2 ปีที่แล้ว

      👍

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +7

    මේ තුන්දෙනා ඉන්න videos වලට addicted වෙලා ඉන්නෙ මම බුදුසරණයි 😍🇱🇰🇦🇪

  • @sheeba8676
    @sheeba8676 3 ปีที่แล้ว +2

    Your Mom is a very dear person. Full of love and kindness! Sending hugs to her! Would love to have her visit us in the US!

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 3 ปีที่แล้ว +23

    අනේ ඔයාලගෙ සරල කමට තමයි ආදරේ. ඒක නැති කරගන්න එපා .
    අපි වෙනදා කාපු කෑම වෙනස් රසකට කනවා. ගොඩාක් පිං
    ඔයාලට.

  • @hbmrathnayak7627
    @hbmrathnayak7627 3 ปีที่แล้ว +21

    අම්මා ගොඩාක් සුන්දර pin pata ලස්සන ගුණවත් නිහතමානී කාන්තාවක්

  • @nayanabest
    @nayanabest 3 ปีที่แล้ว +11

    අම්මගේ ඒ කථාවට ඇස් වලට කඳුළු ආවා. මාත් රට ඉන්නේ අම්මා ලඟ නෑ ලංකාවේ...මට බබා හම්බෙන්න ඉන්නේ ජුනි 10 වෙනිදා. අම්මට එන්න විදිහක් නෑ කොරෝනා නිසා විසා දෙන්නේ නෑ හරිම දුකයි ඉතින්. අම්මගේ වීඩියෝ හැමදාම බලනවා 😍🥰 තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❣️

  • @virajanikasunka3028
    @virajanikasunka3028 3 ปีที่แล้ว +2

    Beautiful familly and amma thataha good luck ♥️අම්මාගේ හිනාව තමයි ලස්සනම .

  • @gayashasathsarani3792
    @gayashasathsarani3792 3 ปีที่แล้ว +43

    අම්මා ලස්සනට සින්දුව කිව්වා. දැන් නම් අම්මගේ සුරතල් කතාව හිනාව බලන්න තමයි උදේ ඉදල බලාගෙන ඉන්නේ. අම්මිට අද හෙම්බිරිස්සාව වගේ නේද. ආදරෙයි අම්මට හැමදාම ♥️♥️

    • @harshalakmal8730
      @harshalakmal8730 3 ปีที่แล้ว +2

      Ammige sinduwanam harima lassanaiiii hamadama sinduwak kiyanna one Ammi😘😘😘😘😘😘

  • @kidslesson2684
    @kidslesson2684 3 ปีที่แล้ว +19

    අනේ අම්මි ඔයා නාකි නෑ ඔයා ලස්සනයි හුරතල් ආදරෙයි ගොඩාක් ඔයාගෙ හිනාවට තමා ගොඩක්ම ආඩ්ගරේ

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +2

    මම පරිප්පු කන්න ආසම මේ ක්‍රමයට.අනේ අම්මගෙ හිනාවයි, කතාවටයි හිතම පිරෙනවා. ලස්සනට සින්දුවත් කිව්වා.හරිම ආදරණීයයි.❤️🔥

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +2

    Mirisata hadana parippu curry ekaka hadanna. She is very natural, humble, truthful lady, no hanky panky, straight forward. I didn't see anything wrong. No silly show offs. I truly admire whole family. Theruwansarani, dalada samidu saranin siyalu devi rakawaranayi 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @GAMING.ASH.
    @GAMING.ASH. 3 ปีที่แล้ว +27

    පුංචි පුතා දැන් ලොකුයි නේද අම්මී.....අම්මී පොලොස් ඇඹුලක් හදන විදිහ කියලා දෙන්නකෝ🙏😍😍ආදරෙයි ඔයාට ගොඩක්

  • @ishinipramodya3094
    @ishinipramodya3094 3 ปีที่แล้ว +53

    අනේ ඇයි නාකි ගෑනි කියන්නේ... එහෙම නිකන්වත් කියන්න එපා... අම්මට අපි ආදරෙයි ❤❤❤

  • @punyabatagalla5663
    @punyabatagalla5663 3 ปีที่แล้ว +10

    අපි පින් කරලා නෑ ඔයා වගේ ගුරුතුමියකගෙන් ඉගෙන ගන්න.තෙරුවන් සරණයි සිය පවුලටම .❤️❤️❤️💐💐💐

  • @cgeneration1962
    @cgeneration1962 3 ปีที่แล้ว +1

    Came out perfectly. Thank you.

  • @hasipathirana5245
    @hasipathirana5245 3 ปีที่แล้ว +44

    අද නම් අයියා දකිද්දි මතක් උණේ පිටි නාලා උන්නු විදිහ... 😁 මොන දේ උණත් මේ දවස් වල හිතට සැනසීමක් ගේනවට අයියට ගොඩක් ස්තූති ♡හැමදාමත් සතුටින් ඉන්න ඕනි ඔයාලා ඔක්කොම

    • @amilabasnayake7065
      @amilabasnayake7065 3 ปีที่แล้ว

      දැක්කාම කියන්න පුලුවන් පරිප්පු කරිය ගොඩක් රසයි කියලා...😍

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว +25

    නාකි නැ අම්මියෝ.හරිම අාසාවෙන් අම්මි දිහා බලන් ඉන්නෙ.පරිස්සමින් ඉන්න තුන් දෙනාම.බුදු සරණයි.

  • @dulankaveen7655
    @dulankaveen7655 3 ปีที่แล้ว +3

    අනේ හදන කෑම වලට වඩා වටිනවා තුන්දෙනා එකතු වෙලා ආගිය තොරතුරු අපි එක්ක බෙදා ගන්න එක සංගීත්... අනේ ඒ අම්මා හරිම සිරියාවක්.. ❤️❤️

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +5

    මමත් මැදපෙරදිග ඉදන් අමිමා හදපු පරිප්පු මාලුව බැලුවා ගොඩක් සතුටින් ඉන්න අපිත් දරුවන් දාලා වැඩ කරන ගමන් තමා සුභ පතනවා හදවතින් හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @samanmendis9825
    @samanmendis9825 3 ปีที่แล้ว +24

    හැම අම්මෙක් ම මෙහෙම හිතනවා නම් මේ ලෝකේ හරි සුන්දරයි

  • @chethisenevirathna3571
    @chethisenevirathna3571 3 ปีที่แล้ว +20

    අද vlog එකනම් ගොඩක් දැනුනා.. හැගීම්බරයි..😍😍😍😍😍😍 අනේ අම්මී ආප්ප ,ඉඳිආප්ප වගේ කෑම හදන්නකෝ... පරෙස්සමින් ඉන්න ...තෙරුවන් සරණයි 🌺🌺🌺🙏♥️

  • @dilhanidissanayaka8082
    @dilhanidissanayaka8082 3 ปีที่แล้ว +12

    දැක්ක ලස්සනම පවුලක් තෙරුවන් සරනයි තුන්දෙනාටම .. අම්මිගෙ හිනාව සිරියාවයි..ආදරෙයි ❤️❤️😘

  • @chamindabotheju6447
    @chamindabotheju6447 2 ปีที่แล้ว +1

    Thank you putha and thank your mom also for the lovely dhal. I boil the dhal and use most of these ingredients to temper the dhal but instead of maldiv fish L use mustard seeds into the hot oil

  • @__-jf8vt
    @__-jf8vt 3 ปีที่แล้ว +4

    හැමදාම හිත පුරවනවා අම්මගෙ හිනාව.😍 හැමදාමත් නිදුක් නීරෝගීව සතුටින් ඉන්න අම්මේ..දීර්ඝායුෂ ලැබේවා..❤️❤️ මගෙ අම්මට තරම්ම ආදරෙයි ඔයාටත්..❤️

  • @thiliniayesha1351
    @thiliniayesha1351 3 ปีที่แล้ว +6

    අම්මගෙ රස කතා අහන්න ආසයි.. සිංදුවටනම් ඇඩුනා අම්මෙ ගොඩාක් ආදරෙයි බුදුසරණයි

  • @sandamalimanage3910
    @sandamalimanage3910 3 ปีที่แล้ว +3

    හරිම ආදරණීය අම්මෙක්..බුදුසරණයි අම්මා... ❤️

  • @nishushani3336
    @nishushani3336 3 ปีที่แล้ว +2

    අනේ ඒ අම්මගේ හිනාව..මේ වගේ සමගියෙන් ඉන්න පවුලක් මටත් තිබුනා නම්..❤

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +31

    අනේ අම්මි ඇයි මේ නාකි ගෑනි කියන්නේ ඒකට දුක හිතුනා අපිට අපේ අම්මා වගේ ඔයා ඔය ආදරේට අපි ආදරෙයි ගොඩාක් 😘😘😘😘😘😘😘

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 3 ปีที่แล้ว +12

    Tears came in to my eyes after hearing her story.All parents are like that.They do a lot for their children.Normally,people they don’t like to tell about there past.but in that way ur parents are very very humble.
    Theruwan saranai

    • @kamaniweeraratne3157
      @kamaniweeraratne3157 3 ปีที่แล้ว

      Even me too. I love your family. Be safe. Take care. Budu saranai!

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +9

    අම්මගේ රස කතා අහන්නමයි ආවේ😁❤️❤️❤️❤️❤️

  • @supunidasanayaka581
    @supunidasanayaka581 3 ปีที่แล้ว

    Woow superb 😍😍 mageth favourite ma kamak thamai parippu kiyanne..good luck ayye👍👍 stay safe..

  • @tharakafernando8272
    @tharakafernando8272 3 ปีที่แล้ว +39

    අම්මියි තාත්තිගෙයි අාදර කථාව කියන්න 💕💕💕💕💕👍

  • @thanujanadeeshani3712
    @thanujanadeeshani3712 3 ปีที่แล้ว +6

    ජීවිතේ පරිප්පු කාපු වාර අනන්තයි. තවමත් ඒ වගේ. ඇත්ත මල්ලී අපි දුක් මහන්සියෙන් උපයන මුදල් නිකරුණේ නාස්ති කරන්න ඕන නෑ. ආදරෙයි ඔයාල තුන් දෙනාට. බුදු සරණයි! ❤❤❤❤❤❤

  • @ramyaliyanage919
    @ramyaliyanage919 3 ปีที่แล้ว +1

    Hamadama hadana parippu unathaluth dewal igenagaththa. Thank you.🙏

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +8

    අයියේ අපේ නන්ගි අම්මී පරිප්පු හදපු විදිහට හැදුවා හරිම රසයි එයා තාම පොඩියි එත් රසට තිබ්බා අම්මිට තෑන්ක්ස්

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 ปีที่แล้ว +23

    අනේ අමිමි රස අල බැදුමක් හදනහැටි කියලා දෙන්නකෝ ආදරේයි ඔයාලාට

  • @dilkyfonseka401
    @dilkyfonseka401 3 ปีที่แล้ว +18

    අනේ අම්මී ඔයායි, සුරං මාමයි හොදට දුක් විදපු, අය බව පේනවා. ඒකයි ඔය තරම් අව්‍යාජ. රගපාන්නෙ නෑ.ආදරෙයි. ❤❤❤

  • @S_____71
    @S_____71 3 ปีที่แล้ว

    අනේ හරි වැදගත් ඒ වගේ උපදෙස්.. අපිට ගොඩාක් වටිනවා අරපිරිමැස්ම මුදල් ඉතුරුකිරීම් ගැන උපදෙස් දෙනවට

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +2

    Story eka harima lassanai lovely family god bless ❤️❤️❤️

  • @thilinipriyadarshani2502
    @thilinipriyadarshani2502 3 ปีที่แล้ว +10

    අම්මාගෙන් ඉල්ලන හිටපු කෑමක් තමා මෙක. බොහොම ස්තූතියි අම්මා. බුදු සරණයි අම්මා

  • @Sironikuwet
    @Sironikuwet 3 ปีที่แล้ว +7

    අම්මා ගොඩක් ආදරෙයි ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 2 ปีที่แล้ว

    Everyone is so charming. Pleasure to watch these videos. So uplifting and relaxing. These people represent the true sri lanka. Land of gentle Buddhism.Stay Blessed.
    Fabulous dal curry.

  • @sasikakarunarathne7040
    @sasikakarunarathne7040 3 ปีที่แล้ว +5

    What a beautiful family. I really likes Sangeeths Amma and Thaththa.

  • @chandanisamarasekera4324
    @chandanisamarasekera4324 3 ปีที่แล้ว +7

    Lovely...as a mother of a son i can understand the pain she would have under gone..when ur marriage ended in a pathetic way..be careful Sangeeth with ur decisions 🌹❤

  • @ruwanidasanayaka7980
    @ruwanidasanayaka7980 3 ปีที่แล้ว +40

    තෙරුවන් සරණයි අම්මා ..අනේ අම්මා තව දවසක බෝංචි හදමු..❤️❤️

    • @Chaviya
      @Chaviya 3 ปีที่แล้ว +1

      Ba

  • @thejarasanjali23
    @thejarasanjali23 3 ปีที่แล้ว +20

    අම්මි මාර පිරිසිදුයි ,පිලිවෙලයි නේද❤️

  • @ridmisiriwardana5380
    @ridmisiriwardana5380 3 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අම්මා ඉදිරිපත් කරන විදිය.ආදරෙයි හැමදාමත්.
    තෙරුවන් සරණයි

  • @wajiralasanthi4036
    @wajiralasanthi4036 3 ปีที่แล้ว +13

    හැමදාමත් වගේ අදත් වීඩියෝ එක බැලුවෙ ඒ කෑම හදන හැටි දැනගන්නම නෙවෙයි
    ඒ ආදරණීය කම විඳින්නයි
    ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @malshamadurangi953
    @malshamadurangi953 3 ปีที่แล้ว +13

    අම්මිගෙ රසකාරකේ නැතුවාමත් පාලුයි 😥
    හැම කෑම එකටම දාන්න බෑනෙ ඉතින්...
    ගොඩාක් ආදරෙයි ඔයාල තුන් දෙනාටම 😍❤️😍

  • @anjaleeweerasinghe282
    @anjaleeweerasinghe282 3 ปีที่แล้ว +3

    අම්මාගේ කතා අහන්න හරිම ආසයි ❤️ ආදරේ හිතෙනවා

  • @bashibashi245
    @bashibashi245 3 ปีที่แล้ว +1

    අම්මෙ හරිම ලස්සනයි සින්දුව....අම්මගෙ ,පුතාගෙයි ලස්සන ආදරේට ඇස්වහක් වදින්න එපා ...😘😘😘😘😘

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +5

    අපි කාපු පරිප්පු අමතක වුණා මේ පරිප්පු හදන විදිහට.ස්තූතියි.
    අම්මා ඔයා හරිම Sweet 💐💐💐

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +9

    අනේ අද නම් මම ආසම කෑමක් ඔයාලා හැදුවේ තුන්දෙනාටම ගොඩක් ආදරේයි සංගිත් මල්ලි අම්මා උයන අතර ඔයා සිංදුවක් කියන්නකෝ අම්මේ කොළ පාටට බෝංචි උයන්නේ කොහොමද ? සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @madurangasandu3841
    @madurangasandu3841 3 ปีที่แล้ว +1

    Mn asama පරිප්පු godak asai ammita.. ..harima පිරිසිදුව kama hadanawa......budusaranai...😍😍😍

  • @ranirunrani8067
    @ranirunrani8067 3 ปีที่แล้ว

    Very nice family ekak.. and your mom so sweet and so cute.. ❤ and thanks for the video.. and God bless you 🌹🌹❤🙏🙏🙏

  • @renukahewa809
    @renukahewa809 3 ปีที่แล้ว +3

    Very very nice 👍. Family. God bless god. Like. අම්මා ට. බුදු සරනයි 🙏🙏🙏👌👌👌👌👌

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +5

    පරිප්පු මාත් ආසයි😋😋😋😋
    ආදරෙයි තුන් දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️😘😘😘😘

  • @nishsithu
    @nishsithu 3 ปีที่แล้ว +1

    Wow, Sangeeth... ❤❤ we are from Abudhabi, watching you... 😍

  • @pathumiabeysirigunawardana8589
    @pathumiabeysirigunawardana8589 3 ปีที่แล้ว +1

    Thank u sooo much Ammi...Awaited since long time to have your පරිප්පු curry..Again Thank u very much .Love u loads Ammi❤😘🤗🌹

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 ปีที่แล้ว +45

    අම්මාගෙ ගුරු ජීවිතේ ගැන දවසක කතා කරන්නකො😍

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 3 ปีที่แล้ว

      අනේ ඔව්

    • @pasinduassalaratchy7938
      @pasinduassalaratchy7938 3 ปีที่แล้ว +1

      ඔව් අම්මේ අනිවාර්යෙන්ම ඒ ගැන කතා කරන්න පුළුවන්ද අයියේ දවසක

  • @jeonjeon5557
    @jeonjeon5557 3 ปีที่แล้ว +13

    රත්තරන් පවුලක්. ඔය ආදරේ හැමදාම තියෙන්න ඕන. 😘😘❣️

  • @hirushihansamali286
    @hirushihansamali286 3 ปีที่แล้ว +2

    ❤️❤️😍.හැමෝටම ආදරේයි.අම්මිගේ කතාවලට මම ගොඩක් ආසයි.බුදුසරණයි!

  • @gimhanipavithra4051
    @gimhanipavithra4051 3 ปีที่แล้ว +9

    මේක unlike කරලා තියෙන්නෙ ජීවිතේට රස පරිප්පු කාපු නැති අය 😜🤭

  • @irajaya7201
    @irajaya7201 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සින්දුව ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @kulasekara5679
    @kulasekara5679 3 ปีที่แล้ว +53

    කොස් ගෙනාවා කීවා නේද. කොස් වලින් කෑමක් හදමුකෝ අම්මි🙏

  • @menakajoseph5043
    @menakajoseph5043 3 ปีที่แล้ว +2

    love you ammi ❤️ may jesus bless you more ...

  • @rRomila2g
    @rRomila2g 3 ปีที่แล้ว

    Kalu kudu hadane kohomada?

  • @niceheart2045
    @niceheart2045 3 ปีที่แล้ว +17

    ඔයලා උයන දේ බලන්න එනවට වඩා මම නම් එන්නේ, අම්මාගෙයි, තාත්තිගෙයි, ඔයාගෙයි රස කතා අහන්න. 💐🌼💐🌼💐🌼💐 ආදරෙයි ගොඩාක් 💛❤️💚💜️💛

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +18

    හරිම positive වෙනව අම්මගේ කතා අහනකොට

    • @SADEEBROLK
      @SADEEBROLK 3 ปีที่แล้ว +1

      Hello akki

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 3 ปีที่แล้ว +2

    ඔය අම්මගෙ ලස්සන හිනාව සිරියාවන්ත කමම ඇති ඔයාලගේ පවුලට වාසනාව ගේන්න.අම්මාට ආදරෙට මොන විදිහට ඇමතුවත් ප්‍රශ්නයක් නෑ ...එහෙම ලස්සන පවුලක් නැති අය තමයි ලස්සනට ඉන්න පවුල් වලට කැමති නැත්තේ ...මං ඔයාලගේ පවුලට හරිම ආදරෙයි ..හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි ..

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අම්මි සිංදුව..ආදලෙයි ඔයාට ගොඩක් අපි..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා...මගේ අම්මා වගේමයි මට ඔය අම්මිත්...පනට පන ආදලෙයි

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +16

    ආදරෙයි ගොඩක් ඔයාලට.පොලොවෙ පය ගහල ඉන්න පවුලක් ❤❤

  • @amalkumara2785
    @amalkumara2785 3 ปีที่แล้ว +13

    අම්මී ඔයා හරිම හුරතල් .ආදරය දවසින් දවස වඩිවෙනවා.❣️🌹😘ආදරෙයි අම්මයෝ,

  • @rashimalsha9691
    @rashimalsha9691 3 ปีที่แล้ว +3

    අම්මිගෙ හුරතලේ හරිම සිරියාවයි ආදරේයි ගොඩාක් ❤❤❤

  • @dilimunasingha6859
    @dilimunasingha6859 3 ปีที่แล้ว +5

    බුදුසරණයි අම්මේ ඔයාට ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් ❤ ❤

  • @sabeethalakmali6585
    @sabeethalakmali6585 3 ปีที่แล้ว +4

    Ane me ammage hitha godak adaraniyai.ane my godak addrei amamta

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +7

    ආදරෙයි . පවුලටම . නීරෝගී වාසනාවන්ත ජීවීතයක් උදා වේවා . බුදුසරනයි

  • @dilshiherath715
    @dilshiherath715 3 ปีที่แล้ว +2

    ඔයාගේ ජීවිතේ මොන දේ වෙනස් උනත් අම්මි තාත්ති හැමදාම ආදරෙන් බලාගන්න අයියේ,ඒ දෙන්නා ඔයා වෙනුවෙන් තියෙන ආදරේ🌹❤️

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 3 ปีที่แล้ว +3

    අනේ ඉතින්..... ආදරෙයි 😍
    හි හි මේ අම්මාගේ හැම කැමටම තෙල් දානවානේ.... ඒක මරු කතාව...😂

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +26

    අමිම අද ලොකු බොරුවක් කිවිව ..සිංදු කියන්න බැහැ කියල ..ඇත්තටම හරිම ලස්සනට කිවිවා අමිම ❤❤❤❤

  • @thusharikaushalya3200
    @thusharikaushalya3200 3 ปีที่แล้ว +3

    ආදරෙයි ammi.deegayusha ලැබේවා!!!

  • @eclipsesolar8889
    @eclipsesolar8889 3 ปีที่แล้ว

    Neat,tidy & lovely mom & reliable & kind hearted dad with smart & good son!

  • @saby413
    @saby413 3 ปีที่แล้ว

    Aunty you can add the salt later. If you add at first dhal will take time to boil.