අවදානමක් අරගෙන වැඩිම වාහන ප්‍රමාණයක් ලංකාවට ගෙනාවේ Overland ආයතනනය | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Contact numbers
    070 66 68 668
    011 74 87 000
    WhatsApp Number
    075 36 68 668
    #lahirumudalige #srilanka #electriccar
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 229

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +11

    Contact numbers
    070 66 68 668
    011 74 87 000
    WhatsApp Number
    075 36 68 668

    • @davisoncinematic4274
      @davisoncinematic4274 ปีที่แล้ว

      Hi

    • @kumarakariyawasam7287
      @kumarakariyawasam7287 ปีที่แล้ว

      Oyata puluwannam oya car wala mila kiyanna..thanikarama boruwak karanne vides gatha lankikayo kiya kiya

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว

      @@kumarakariyawasam7287 🤣🤣🤣

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +83

    උබල මොන ගේමක් ගැහුවත් උබලටනම් චන්දෙ දෙන්නෙ නෑ පුතේ 👍💗

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +29

    මේක තියෙන්නෙ විදෙස්ගත ශ්‍රමිකයන්ට නෙමෙයි. විදෙස්ගත විවසායකයන්ට වාහන ආනයනය කරන්න😂

    • @kumarakariyawasam7287
      @kumarakariyawasam7287 ปีที่แล้ว

      100%

    • @wasanthapushpakumara1438
      @wasanthapushpakumara1438 11 หลายเดือนก่อน

      පාදඩ පාලකයෝ මුන් පොඩිමිනිහා ගැන හිතලා තීරන ගන්නෑ මුන්ට වාසියක් නැත්නම් බදු නෑ බදු නෑ කිවුවට කොටහා ගානට ඇඩ් කරලා ඇත්තේ.

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว +18

    ආ යකෝ මගෙන් මේ පාර ලංකාවෙ නිවාඩුවට ගිහිල්ලා එද්දී රුපියල් 17000 මුදලක් බදු වශයෙන් ගැහුව,😝 ඒ බදු අපිට කොහොමද සහන දෙන්නෙ කියලා කිසිම උත්තරයක් නෑ😵‍💫 ඒ ආයතනවලින් අහපුවාම උන් දන්නෙත් නෑ😡 ඒවා මොනවටද ගහන්නේ කොහොමද වෙන්නේ කියලා මොකක්ද මේ නීති🤬🤬🤬

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +25

    ආයෙත් කරන්නේ අන්න්දන එක තමයි..😅😅 සාමාන්‍ය විදෙස්ගත ශ්‍රමිකයන්ට කොහෙද එහෙම ඩොලර් ගානක් එවන්න පුළුවන් පඩියක් තියෙන්නේ.. ඉතා කාලාතුරකින් කෙනෙකුට තමයි එහෙම තියෙන්නේ.. මේක විදෙස්ගත ශ්‍රමිකයන්ට කියලා නම ගියාට.. විදෙස් වල ජීවත් වෙන ව්‍යවසායකයන්ට දුන්නු චාන්ස් එකක්...😅😅😅😅

    • @udayaaththanayaka2624
      @udayaaththanayaka2624 ปีที่แล้ว +3

      ඔබේ කතාව නිවැරැදියි ,මම 100% එකගයි ,මුන් හැමදාමත් කලේ මිනිසුන් අන්දන එක

    • @nalakesanjeewa1593
      @nalakesanjeewa1593 ปีที่แล้ว +1

      සහාතික ඇත්ත ....

    • @suutiya-5093
      @suutiya-5093 ปีที่แล้ว

      Aniwaren mun karanne rawattana eka.. mun me karanne chanda wiyaparayak

  • @mumee9574
    @mumee9574 ปีที่แล้ว +7

    මුලු ලංකාවම electric පැද්දත් Internal Combustion Engine පදින අන්තිම එකා මම😊

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 ปีที่แล้ว +14

    Very nice බයිලා 😂😂😂😂

  • @PrasannaMudalige-cl8bp
    @PrasannaMudalige-cl8bp ปีที่แล้ว +11

    BMW i4 එකක් පටන්ගන්නෙම ඩොලර් 52,000න්. ඒ කියන්නේ රුපියල් වලින් එක් කෝටි අසු දෙලක්ෂයක් වගේ. නීතිය අනුව ඒ වගේ දෙගුණයක් මුදල් එව්න්න ඕනා රට ඉන්න එක්කෙනා. ඒ කියන්නේ තුන් කෝටි අනූ ලක්ෂයක් විතර. කෝටි හතරක්ම කියමුකෝ. එහෙම් සල්ලි එවන මිනිස්සු කීයද මේ රටේ ඉන්නේ. හරි, කොහොම හරි එව්වා කියන්නකෝ. ඔය වාහන පිලිබද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම තමා ලෝකේ අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයා වුණු ටොයෝටා සමාගම නිල වශයෙන් නිවේදනය කලේ EV වාහන ආයේ හදන්නේ නෑ කියලා. ටිකක් හරි සැනසිල්ලකට තියෙන්නේ මේවා ජර්මන් බ්‍රෑන්ඩ් වුණු එක. ඒ වගේ කොලිටි කොන්ට්‍රෝලින් හොදා කියලා අනුමාන කරන්න පුලුවන්. ඒත් ෂුවර් නෑ ඉස්සර වගේ. ජර්මන් වාහන වලත් ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ. හැබැයි පාට්ස් පට්ට ගණන්. ඕවගේ බැටරි එකක සෙල් එකක් එහෙම දාන්න උනොත් කීයක් යයිද කියන එව්වා එහෙම හොයාගන්න වෙනවා. ඊට අමතරව ඇක්සිඩන්ට් වලින් වඩාත්ම හානි වෙන්න පුලුවන් පාට්ස් එහෙම කොච්චර මිලයිද කියන එක තාම අපි දන්නේ නෑ. අද වෙනකොට 2016න් පස්සේ ආපු ගොඩක් ජපන් කාර් වල හෙඩ් ලයිට් එකක් ලක්ෂ 5ක් විතර වෙනවා. එතකොට හිතාගන්න පුලුවන් ජර්මන් කාර් වල හෙඩ් ලයිට් එකක් කොච්චර ගණන් වෙයිද කියලා. ඊලග ප්‍රධානම කාරණාව තමා කාර් එකක් චාජ් කරන්න යන කොස්ට් එක. BMW i4 එක 500hP විතර වෙනවා. එච්චර ලොකු පවර් එකක් තියෙන කාර් එකක් කිලෝ මීටර් 500ක් යන්න කොච්චර චාජ් කරන්න වෙයිද????. අනික් ලොකුම මෝඩ වැඩේ තමා ලංවීම විදුලිය හදන්නේ ඩීසල් පුච්චන ජෙනි වලින්. ඒක නිසා රටක් විදියට ඇති වාසියකුත් නෑ

    • @thimiramendis8835
      @thimiramendis8835 ปีที่แล้ว

      Palayan bn yna ubala wge moda widihata hithana un nisai ada mehema wela thiene.boru baila gahan nathuwa ratakata gihila dolor tikak ewahan mekak ganna one nam. Nathm mewage hali liyana thama wene 😂

    • @imgroot5845
      @imgroot5845 ปีที่แล้ว

      💯💯

    • @SenalEvans
      @SenalEvans ปีที่แล้ว

      On point. kathawe 90% aththa.

    • @allinonesrilanka671
      @allinonesrilanka671 ปีที่แล้ว

      උබලට කියන්නේ නෙගෙටිව් ජෙප්පො කියලා

    • @supunsadaruwan5148
      @supunsadaruwan5148 ปีที่แล้ว +1

      @@allinonesrilanka671 කව්ද බම් එතකොට පොසිටිව් ...මනූසද.😃😃😃😃

  • @shamilawarnakulasuriya7804
    @shamilawarnakulasuriya7804 ปีที่แล้ว +4

    පුංචි මිනිස්සු ලු, පොඩි මිනිස්සු ලු. දේශපාලුවො... රටක එහෙම මිනිස්සු නැ, රටක ඉන්න ඔනේ පුරවැසියෝ

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +10

    අදහස හොඳයි ආන්ඩු මාරුවෙනකොට අතරමග නතර නොවෙනවනම්

  • @VSSLTV
    @VSSLTV ปีที่แล้ว +10

    Leaf එකට වෙච්ච දේ තමයි මෙ වාහන වලටත් වෙන්නේ
    කාගේ උනත් සල්ලි අපරාධයක්

    • @Bayya-ku4vf
      @Bayya-ku4vf 10 หลายเดือนก่อน

      Leaf ekata mokada une?

  • @SuperNimanka
    @SuperNimanka ปีที่แล้ว +5

    පුංචි මිනිස්සු ලු, පොඩි මිනිස්සු ලු. දේශපාලුවො... රටක එහෙම මිනිස්සු නැ, රටක ඉන්න ඔනේ පුරවැසියෝ.
    හැබැයි ලංකාවෙ ඉන්නනේ පුර වස්සො කියලත් හිතෙනවා, මෙ වගේ උන් දේශපාලනය කරන්න.

  • @chandanamwr6916
    @chandanamwr6916 ปีที่แล้ว +13

    වන්ඩියනම් මරු දැනට කීදෙනෙක් පැදලද දන්නෑ😂

  • @thevindudamsith6262
    @thevindudamsith6262 ปีที่แล้ว +8

    Electric වාහන ගෙන්වනවනම් charge කරන්න හැම petrol shed එකක හරි charge karnn තැනක් දාන්න

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 ปีที่แล้ว

      බලං හිටහන්..දානකම්.මෝඩ පකා

    • @thevindudamsith6262
      @thevindudamsith6262 ปีที่แล้ว

      @@jayanthadissanayake1251 පල හුට්ටො යන්ට

    • @jeewanthabalasuriya7721
      @jeewanthabalasuriya7721 ปีที่แล้ว

      ගොඩක් තැන් වල තියනව දැනටමත්. කොළබ අවට

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb ปีที่แล้ว +2

    ඕන කක්කා පැකටි එකක් අයිසින් කරලා ඒක තමයි හොදම එක කියන අමුම ගෝතයෙක් තමයි ඔය ලහිරු කියන අංමිබරුවා අරාබියේ වැඩ කරන උන්ට ඔය වාහන දිහා බලාන අතේ තමයි ගහන්ඩ වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වාහන ඕනා කෙලින්ම ගේන්න බැරි හින්දා ගැහුවා ඒකට වංගුවක් = චූටි චූටි හිල් චූටි හිල් සැනසුම සදන්නයි සැනසීමෙ ඉන්නයි නැතුවාම බැරුවයි හැංගිලා ඉන්නයි චූටි චූටි හිල් චූටි හිල් . වෙන දෙයක් නොපතමි හෙනම පතමි

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +3

    Dollar හොරකන් නොකරොත් එවයී.බොලට අපේ උන්.විශ්වාසේ හදපන්

  • @ushankaperera8756
    @ushankaperera8756 ปีที่แล้ว +2

    This is a good start. But there are many more companies in Sri Lanka who makes Dollars. But they have been forgotten. Specially SME exporters. Do they get any chance for what they do. They contribute directly and indirectly to the country economy. They pay a higher tax for every transaction.

  • @neranjanaalwis3139
    @neranjanaalwis3139 ปีที่แล้ว +4

    ලක්ෂ 1 1/2 ඩොලර්...පිස්සු හැදෙයි..... American කරයා වත් එච්චර ගන්නේ නැතුව ඇති.....

    • @kumarakariyawasam7287
      @kumarakariyawasam7287 ปีที่แล้ว +1

      Mu boru vidinawa.kudu vikunanna ona ithin 150000usd hoyanna

    • @blackhat3571
      @blackhat3571 ปีที่แล้ว

      Search karala balanna USA wada karana doctor kenekge salary 20000(monthly) USD..consultant keneknm 300000 USD(Anually)..e wage educated proffesional kenekta eka patta sarala deyak😂😂

    • @NilangaPriyanol-yv7dv
      @NilangaPriyanol-yv7dv 5 หลายเดือนก่อน

      😮

    • @2976-x6k
      @2976-x6k 2 หลายเดือนก่อน

      @@blackhat3571those figures are before the 40% tax my friend..

  • @ravithdenuka3722
    @ravithdenuka3722 ปีที่แล้ว +2

    ලන්කාවේ දෙගුණ තෙගුණ වෙන වාහන ප්ප්ප්ප් පිට රට නම් ගනන් අඩු.ඇයි අපිට මෙහෙම උනේ.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +1

    Thermal, Hydro Power, Renewable Sources වලින් තමයි ලංකාවේ electricity හදන්නේ. 45% දැනට produce කරන්නේ thermal වලින්, ඒකට ඕනෑ coal සහ fuel දෙකම ගේන්නේ dollar වියදම් කරලා. ඒක හින්දා Solar plant එකක් නැත්නම් 100% dollar ඉතිරි කරන දෙයක් නොවේ. 😂

  • @neranjanaalwis3139
    @neranjanaalwis3139 ปีที่แล้ว +2

    මාර්තු 11 මැසේජ් එකක් දැම්මා....24houra වලින් reply කරනවා කියලා මැසේජ් එකක් ආවා...තාම නෑ....මං හිතන්නේ අපිව ගොනාට අන්දවනවා

  • @travelwithjaliya5637
    @travelwithjaliya5637 ปีที่แล้ว +26

    විදෙස් ගත ශමිකයන්ට මෙ වාහන ගන්න සල්ලි තියෙනවද?

    • @NaveenRanaweera
      @NaveenRanaweera ปีที่แล้ว +8

      මෙවා මෙ ඩිල් ශ්‍රමිකයො නෙවෙයි මෙවා ගෙන්නෙ බිස්නස්කාරයො

    • @sasindu7843
      @sasindu7843 ปีที่แล้ว +3

      ලංකාවෙ උන්ට මහ දේවල් උනාට පිට රට ඉන්න අයට මේව ඒතරන් ලොකු වාහන නෙමේ බන් 😂

    • @udara_nayanajith
      @udara_nayanajith ปีที่แล้ว +1

      හරියට හරි...

    • @kumarakariyawasam7287
      @kumarakariyawasam7287 ปีที่แล้ว

      Thanikarama boruwak

    • @kumarakariyawasam7287
      @kumarakariyawasam7287 ปีที่แล้ว

      150000 usd awruddakata 😮😮😮 thopi boru kiyaddi hariyata kiyapalla

  • @imchathu87
    @imchathu87 ปีที่แล้ว +2

    Prashnayak thiyenawa mata .. api widesha gatha shramikayo neme .. ee unata api service eka denna pita ratata 100% IT sector eka .. apita padi directly hambawenne NFC account walata dollers walin bank account walata .. ethakota apita berida mehema electric wahanayak genna ganna ? ?

  • @lasithsuranga7129
    @lasithsuranga7129 ปีที่แล้ว +1

    චාජ් කරන්න පොයින්ට්ස් අනූවලු තියෙන්නෙ....ඒ අනූව හොයන් යද්දි අර කිලෝමීටර් පන්සීය ඉවර වෙයිද😁

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 ปีที่แล้ว +1

      Boru karannaaapa API lagath
      Tasko akak thiyanawa namuth giya aurudda g
      Gadara chaj kala Dan karanna kanuwakata gihin
      Germaniyawath naaa hamathana Kanu owa ganna
      Mati aamathi puttthu .dila
      Kannst nathuwa daruwo
      Inna rataaa ohaala ninawanawa API adanawa
      Hari tv oya ta API aadarai
      Maawaga kununu jarawa
      Panana aapa😂😂😂😂😂😂

  • @supunsadaruwan5148
    @supunsadaruwan5148 ปีที่แล้ว +4

    අපි මීට් වඩා ප්‍රමුඛතාවයක් vega electric වලට දෙන්න ඕනි

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 3 หลายเดือนก่อน

    දැන් මෙිිකෙන් විදෙස් ගතවෙලා ඉන්න ශුුමිකයන්ට ඇති වාසිය මොකක් ද...

  • @harischandrahemakumara
    @harischandrahemakumara 7 หลายเดือนก่อน

    අවුරුදු 5 න් බැටරිය බැහැපුවාම මොකද කරන්නේ , ලීප් එකට උන දේ තමයි

  • @WISEMARTIAL
    @WISEMARTIAL ปีที่แล้ว +3

    අරූ කියනවා සාර්තකත්වයේ උපරිම තැනලු.. යකෝ ජනතාවට කන්න නෑ හුත්තො.

  • @prajath100
    @prajath100 ปีที่แล้ว

    රග පෑම තමයි. පටන් ගන්නව අවසානය ප්‍රතිපලයක් නැත. අනිත් එක පලමුව ලංකාවෙ අඩුම වශයෙන් ප්‍රදාන නගරවල charging station හදල ඉන්න ඕනෙ. හදනව කියන ඒව වෙන්නෙ නෑ. මොකද කොමිස් කාරයො ඉන්නවනෙ ගසා කන්න.

  • @TishanD94
    @TishanD94 ปีที่แล้ว +3

    Why only Overland?

  • @K.Rangana
    @K.Rangana ปีที่แล้ว +2

    ලක්ශ 120ට ගෙන්න පුළුවන් electric වාහනයක් කියහන්කො මනුෂ 😅

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +5

    මේවා ගේන්න සෑහෙන ඩොලර් ප්‍රමාණයක් දාන්න ඕන නේද ඩොලර් ලක්ෂයක් විතර දාන අයටනෙ දෙන්නේ එහෙම දාන අය ඉතින් 1% විතර ඇත්තෙ

    • @TOPWORLD-ih4ey
      @TOPWORLD-ih4ey ปีที่แล้ว +2

      ඩිග්‍රි එකක් තියෙන ඕනේ කෙනෙක් අවුරුද්දකට ඩොලර් ලක්ෂෙට වඩා හොයනවනෙ

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว

      @@mihinhemsara8184 ලක්ෂ තුන්සිය තිහක් එවන අය ඉතාමත් සීමිතයි නේ

    • @mihinhemsara8184
      @mihinhemsara8184 ปีที่แล้ว +1

      @@hemanthachandana6733 ow

    • @gihanlakshitha1279
      @gihanlakshitha1279 ปีที่แล้ว

      Digre tiyna aya family pitin lankawen gihin inne lankawata salli danne ne

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว

    අඩෝ රථ නපාල,දැන් මිනිස්සුන්ගෙන් වාහන තියෙන අයට තෙල් ගහගන්නබැරුව...අනික් අයට බස් එකේ යන්නවත් සල්ලි නැතුව ඉන්නෙ.උඹල අයිස් ගහල මරු කියවනව.ඇමති හොරා දැන් car sale එකක වැඩ.

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 10 หลายเดือนก่อน

    Thawa chutak aduwata import karala denna. 👍

  • @pandularajapaksha2350
    @pandularajapaksha2350 ปีที่แล้ว +1

    Good job and keep it up longer ❤

  • @upulsampath2763
    @upulsampath2763 ปีที่แล้ว

    Mannam mewata kamathi na. Man asama Bupathi, pagathi car walata. Ewa me lankawe na. Godaak aya danneth na. Mage Dan wandiya BMW s class1. Eka Maru anee!

  • @chanakagoonatillake5792
    @chanakagoonatillake5792 ปีที่แล้ว +1

    How many charging stations are there around the country ? First put up charging stations around the country

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว

    However petrlol vehicles are generally accepted as government servant we cannot approach the price . Please import Japan vehicles

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +1

    BMW එක ඇමතියට ගිෆ්ට් 🤣😂😂😂😂😂😂😂😂👍

  • @champasurangani502
    @champasurangani502 ปีที่แล้ว

    ලහිරැ ඔය ඇමිම වෙිගා එකට දිපන්.

  • @AriyawansaMudagalle-fr6pe
    @AriyawansaMudagalle-fr6pe 7 หลายเดือนก่อน

    පිස්සු තමයි කෝටි හතර පහ දීල ගන්නෙ කොහොමද මමිනිස්සුන්ට හමිබවෙන පඩිය කෑවම ඉවරයි කොහෙ වාහන ගන්නද ලක්ෂ 30ක් හතලිහක්නමි කොහොමහරි ගනියි

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 ปีที่แล้ว +1

    තේරුමක් නෑනේ ලංකාවේ ඩීසල් ගලඅගුරු දහනයෙන් විදුලිය නිපදවල ඒ විදුලිය භාවිතා කරල වාහන දිව්වට කොහොමද ඩොලර් ඉතුරු වෙන්නේ.
    සෝලා පවර් එකෙන් මේ බැටරි චාජ්කරන්න සතියක්වත් චාර්ජ් එකට දාලා තියන්න වෙයි. 😂

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 ปีที่แล้ว

      Make some calculations. වහනවලින් තෙල් කොච්චර යනවද , විදුලි ඒකකයකට ගාන කියද කියල calculate කරන්න.

  • @SNIPERPCC
    @SNIPERPCC ปีที่แล้ว

    ඔයාලා ඔහොම කිව්වට බැංකු වට ගිහින් මම අද ඇහුවම මහජන බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවෙන් එයාලා කියනවා එහෙම එකක් තවම ඇප්රූල් වෙලා නෑ කියලා . මම අවුරුදු 10 ක් මමයි වයිප් අපි දෙන්නාගෙන් පඩිය . අවුරුදු 7 මහජන බැංකුව ට අවුරුදු 3ක් කොමර්ෂල් බැංකුව ට යවන්නේ. මම කුරුණෑගල ඉඛ්ඛාගමූවෙ. දන්න කෙනෙක් මට විස්තර කරන්න. ... ස්තූතියි

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว +1

    Overland එකෙන් හොරගෑනිට commission cheque එක කීයක් ලිව්වද?අර මාතර ඉන්නෙ

  • @user-fq8nj1gd3n
    @user-fq8nj1gd3n 10 หลายเดือนก่อน

    Amathiballantath electrical car padinna kiyanna kalakanni palakin

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว +1

    යකෝ අපි ලංකාවට හැම මාසෙකම ජර්මනිය ඉදලා සල්ලි දාන්නේ මහජන බැංකුවට 👍,එතකොට අපෙන් බදු මුදලක් අය කරනවා, ඒත් airport එක, අපි ආපුහාම ආයෙ බද්දක් ගහනවා රුපියල් 17,000 එතකොට අපි බදු කීයක් ගෙවන්න ඕනද රජයට😡 මොකද අපි එන්නේ නිවාඩුවට, අපි නිවාඩුවට එද්දී අපි අපේ සල්ලි උපරිමයෙන්ම අරන් එනවා ලංකාවට, මුන්ට ඕවා තේරෙන්නෑ,🤬 දැන් නං ලංකාවට එන්න හිතෙන්නෙත් නෑ😡

    • @Uptrenddev
      @Uptrenddev ปีที่แล้ว +1

      Germany 🇩🇪 🔥 lankawa wedak ne bosa dn meheta ena salli walin Maldives 🇲🇻 wage gihilla raumak ghala enna

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว

    Ubala wahana pennapalla wena rqtawala wahana nikan dennathuwa denna ona nisai milak niyama karanne..videsha gath sramikayo dannawa ubala huran kanawa kiyala..eth pita ratawala supiri adayamak labena sramikayanta witharai mewa karanda puluwan..widesgatha sramikaingen 95%kata owa karanda ba..

  • @samnisantha7819
    @samnisantha7819 ปีที่แล้ว

    Ayyo , his service only for High class people . Maximum we have to deposit 60000 usd us per year . Example we can apply Nissan Leaf it’s take total cost we have to pay 19 million Sri Lankan rupees . Plus deposit 60000 usd.

  • @egselectric8073
    @egselectric8073 ปีที่แล้ว +1

    පොඩි විදේශ ජොබ් කරන මිනිසුන් ට ලංවෙන්න වත් බෑ. අවුරුද්දට ඩොලර් ලක්ෂයක් කොහොමද පොඩි රැකියා කරන කෙනෙක් ලංකාවට යවන්නේ.

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +5

  • @disnakumari9578
    @disnakumari9578 ปีที่แล้ว

    dakkane ake wasiyath dunne pitarata bisnas karana loku loku ayatai.dupath oyata baicikal akakwath ganna puluwanda.

  • @dineshaumesh302
    @dineshaumesh302 ปีที่แล้ว

    Hemadama othanin yankota balabala yanne ada kaleta watinama wedak supiri

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m ปีที่แล้ว +9

    වැඩෙ නම් හොදයි 👌♥️

  • @rockyboyrott3213
    @rockyboyrott3213 ปีที่แล้ว

    How much one of these cost ,I don't think just a normal person can afford to buy one of them, it's OK for a people who earn big money, and where you will be able to them. charge them

  • @upulvin
    @upulvin ปีที่แล้ว +1

    Superb 👌

  • @MultiShashi123
    @MultiShashi123 ปีที่แล้ว

    කොච්චර සල්ලි දැන්මද කියල හොයා ගන්නේ මොන ක්‍රමවේදයක් හරහාද ?.

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 10 หลายเดือนก่อน

    Ammo mun tamai hodatama wanguwa gahala tiyanne, anitma rata inna minissunta permit gananth na

  • @user-ow6qt6rn8e
    @user-ow6qt6rn8e ปีที่แล้ว

    Ane ube baila wedak ne kalakanniya me kolla hodai

  • @srilanakanews7940
    @srilanakanews7940 ปีที่แล้ว

    Ape anagathe winasa kare desha paluwoi me rate minisui ekathu welaa e dewal walata api rata idan naya gewanawa .

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +1

    ඇයි යකෝ සල්ලි අපේ නම් වාහන ගේන්න වෙනම එකෙක්,,,,🖕 ඕනි,

  • @rgnshri
    @rgnshri ปีที่แล้ว

    ow ubalama gennala ubalama padala, patter gahala samanaya minissunta dipan wadi ganakata

  • @makemoneyonline826
    @makemoneyonline826 ปีที่แล้ว +1

    Podi gananda ban owa hemoma managers la nemei pitarata weda karanne podi minisunta ganna puluhan vehicle genna

  • @dineshaumesh302
    @dineshaumesh302 ปีที่แล้ว

    Chaina eletric wahanath super li9 ehemath hodai

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Dan oya wahana genna kohenda Dollars. Mara wadak na. Harima puduma wadak. Punchi minisunta gana BMW surangana katha.

  • @sachintha659
    @sachintha659 ปีที่แล้ว

    why they are assembling petrol cars with the go green concept?

  • @ishanmadusanka6968
    @ishanmadusanka6968 ปีที่แล้ว +1

    Knna diplla apta

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว

    බැංකු හරහා එවන්න කියන්නෙ.ඇයි මූ මහබැංකු අධිපතිද

  • @Fashionboy-ts1po
    @Fashionboy-ts1po 6 หลายเดือนก่อน

    Dan oya wahaba wedesh gatha ayata witharayda ganna puluwan

  • @wgChamlika
    @wgChamlika ปีที่แล้ว

    What does he mean by “punchi minussu”, I hated that talk. There’s no such thing as so called punchi minussu in Sri Lanka. This’s the exact mentality that keeps the Sri Lankan citizens divided because those who think they’ve got a little bit extra money in their pockets would consider the majority of Sri Lankans as “punchi minussu”. @12:52

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว

    Manushayage kalla maru

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    රට සේවයකරන අයට වගා කරන්න අඩු මුදලට ඉඩම් දෙන්න වැඩපිළිවෙළක් හදන්නේ නැද්ද

  • @mudithdawatage
    @mudithdawatage ปีที่แล้ว

    මම විදේශගතව ඉන්නෙ .මගෙ පඩිය ඩොලර් 400 යි.සම්පූර්න පඩියට ලංකාවට ඵවනව , ගෙදර වියදමට ඩොලර්350 ක් ගියාම 50 ක් ඉතුරැයි. මටත් ඔයින් ඵකක් ගත්ත හැකිද???

    • @user-yd3cv3wu6j
      @user-yd3cv3wu6j ปีที่แล้ว

      බැහැ..අවුරුද්ද තුල ඩොලර් 25.000 එවල තියෙන්නෙ ඔන

    • @otomanking3380
      @otomanking3380 ปีที่แล้ว

      @@user-yd3cv3wu6j දෙකට නැමිලා අත ගාලා බලහන් ඇල්ලෙනවද කියලා 😂😂🤣

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว

    මූ කටින්ද බන් කතා කරන්නේ..පිටරට සාමාන්‍ය ජොබ් එකක් කරපු එකෙකුට ඕව ගන්න පුළුවන්ද ..? ශ්‍රමිකයන්ට වටිනාකම pk තමයි ..

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว

    අපි විදෙශ් ගත ශ්‍රමිකයි. අපිනම් තොපිට අහුවෙන්නෙ නැහැ ආයි. අපි ඔක්කෝම මාලිමාවට . තොපි කාලකණ්ණි හොරු හිරේ ඉන්න ඕනෑ .

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Aniwaryan manusha ge friend maka setup game akaka

  • @chamindakumara1273
    @chamindakumara1273 ปีที่แล้ว

    Wides gatha unta ganna be ban gana wedi.

  • @akilalakshan8211
    @akilalakshan8211 ปีที่แล้ว +1

    මේවා ගන්න පිස්සු නෑ යකෝ විදෙස් ශ්‍රමිකයන්ට තොපි ලක්සරි වාහන පදින්නයි විදෙස් ශ්‍රමිකයන් ඉලෙක්ට්‍රික් වාහන පැදලා වාහන තල්ලු කරන් එන්නයි ගෙදර අනේ පම්කෝ 😂😂😂 ලංකාව දියුණු රටක්ද බල්ලො ඕවා පදින්න 😅 ලදරම්

  • @tharangadesilva1523
    @tharangadesilva1523 8 หลายเดือนก่อน

    චන්දෙ දෙන්නෙ නෑ

  • @archerdkj
    @archerdkj ปีที่แล้ว

    රටේ වාහන හදනවා වෙනුවට බැට්රි කාර් ගේනවා. කාර් එක අවුරුදු කියක් පදින්න පුලුවන්ද? බැට්රි dispose කරන්න විදිහක් තියෙනවා ද ? $35 000 ක වාහනයක් ගන්න සල්ලි කොහෙන්ද රටට තියෙන උත්තරේ වේගා. අපේ දේ ට තැනක් නෑ

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      Vega කියන්නේ concept car එකක් .වසරකට ඔය වගේ concept car කොච්චර ප්‍රදර්ශනවලට එකෙක සමාගම් ගේනවද.apple ලත් ඔය වගේ concept car එකක් හැදුව.ඒක ඒ සමාගමේ ප්‍රචාරක උපක්ක්රමයක්.Vega ත් ඒ වගේ තමය් .එකේක company වල ලණු කන්න එපා.

    • @archerdkj
      @archerdkj ปีที่แล้ว

      @@shashediri544 oya hari. Oyathamai danne😂

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว

    අනේ විදේශ සේවා ඇමතිකෙනෙක් ඉන්න තැන.පුක විකාගන්න හිතෙනව

  • @ANURAKUMARA-cf4gk
    @ANURAKUMARA-cf4gk ปีที่แล้ว

    videshgatha sramikayo kiyala danna epa pareyo.. videsgath viyaparikayonta wahana kiyala dapan.. sramikayanta me mudalata wahana ganna ba.. mee wasso..

  • @prageethdananjayabandarana322
    @prageethdananjayabandarana322 ปีที่แล้ว

    තාම මුන් මිනිස්සු රවට්ටනවා

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว

    Commision eka kiyada?

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว

    ඕව ගන්න පුළුවන් රටේ මහජනතාවගේ සල්ලි හොරා කාපු වුන්ට ....................

  • @shasha4844
    @shasha4844 ปีที่แล้ว

    Wediyen hambu karanawada. Hora weds karanawada nedda balanne nethuwa 30 lak bank guarantee ekak thiyanna kiyala agancy licence Lata.. licence la hugsk Aya 2 years Bank guarantee thiyala Eth meyala 1 year iwara wenakota bank guarantee 30 thiyanna kiyanne....Mona rules da mewa

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 ปีที่แล้ว

    Motor bike ekak gnna berida

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว

    Kiyanna thiyenne niwan suwa labewa witharai

  • @fawmyshaid7154
    @fawmyshaid7154 ปีที่แล้ว

    Npp

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว

    Rajapaksalata passe inne lokuma hora.bere nanna list eke inne.

  • @dgsumith3473
    @dgsumith3473 8 หลายเดือนก่อน

    Bmw 🤣🤣 මෙවා ගන්ඩ පුලුවන්ද විදේශ ශ්‍රමිකයන්ට 😂😂විදේශ ශ්‍රමිකයො මුවාවෙන් හොර දේශපාලුවො වාහන ගෙන්නගන්නවා වගේ😅

  • @sisilliyanage549
    @sisilliyanage549 ปีที่แล้ว +4

    මනුස නුඹ යටට ඇදලද ඉන්නෙ,කිසිම ලැජ්ජ නහරයක් නැති මිනිහෙක් නිසයි එහෙම අහන්නේ

  • @Seoul_Machan
    @Seoul_Machan ปีที่แล้ว

    අපිට ඉලෙක්ට්‍රික් වාහන, මනූෂ ගෙම්බට v8 සැප වාහන ? උඹලගෙ අන්තිම කාලෙ මේ යන්නෙ මනූෂ, ලංකාවෙ ඉන්න ගෝත බයියො ඔව්වට අහු උනාට අපි නම් අහු වෙන්නෙ නෑ 😅 අනික තමයි උඹ සල්ලි අරං කොරියන් වෙබ් එකේ ඉන්න ලිස්ට එක වෙනස් කරනව කියල චෝදනා තියනව, එව්වට උත්තර දීපම් ගෝතයා

  • @kaveengayashan4809
    @kaveengayashan4809 ปีที่แล้ว

    Ubala wides gatha shamikayan kiyanne katada

  • @rentacarsrilanka
    @rentacarsrilanka ปีที่แล้ว

    Mehemai ithin lokuma aththa wadi purama wides gatha wela inna lankawe awruddata 10,000$ walatath aduwen awana kattiya meke a minissu gana hithillak ne. Rawatimak

  • @akidnc
    @akidnc ปีที่แล้ว

    Supiri 🔥🔥🔥

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +1

    😊😊

  • @sanaboy5900
    @sanaboy5900 ปีที่แล้ว

    Me vhagana dekkama mekanam apita genappu eka vegenam peheneh ..Tika kalakin munma pavichi karai

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว

    Ratawal wala inna un dannawa salli tyeda nedda kiyala🤣 mewa ganna, hebei ev lankawata gena eka watinawa.. ekata loku gemak ghana wei mkda loku fight ekak denna wei.

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว

    i4 ek. 😃😯😯

  • @buddikagayanamaraweera957
    @buddikagayanamaraweera957 ปีที่แล้ว

    නිකන් අන්දන්නෙ නැතුව හිටු ඇමතියෝ. මේක කියෙන් කී දෙනාටද ගන්න පුළුවන්. මන් හිතන්නේ නෑ 2% ක්‌ ට වත් ගන්න පුළුවන් කියලා. කක්කුස්සි හෝදන අම්මලා ගෙදර වහල ගහ ගන්න බැරුව ඉන්නවා. ලෝන් එකක් වත් දෙන්න බැරි ඇමතියා පකේ show දානවා