මාස තුනෙන් කෝටි භාගයක් හොයපු බණ්ඩාරවෙල කෝටිපති තරුණයා | Udayanga Rupasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2022
  • පාඨමාලාවට ඇතුලත් විම සදහා විමසන්න..
    0777859947
    0742973548
    මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Like | Subscribe | Share
    ------------------------------
    Script Writer & Director - Sasanka Priyamal
    ------------------------------
    For business inquiries & sponsorship
    Mail address : priyamal1998@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    #onlineentrepreneursinhala
    #dinanajeewitha
    #onlineentrepreneur
    #sinhalabusinesstips
    #successlifestory
    #webdesign
    #financial freedom
    #entrepreneurship
    #onlineentrepreneursrilanka
    #sinhalabusinessideas
    #onlinebusinessideassinhala
    #sinhalabusinessrules
    #sinhalabusinessplan
    #diyunuwerahas

ความคิดเห็น • 163

  • @udarasampath6933
    @udarasampath6933 ปีที่แล้ว +77

    කට්ටිය කියනවා මෙයා කියන්නෙ බොරු කියල ....ඒත් මගේ ජීවිතේ trading අත්දැකීමත් එක්ක බලද්දි මේ බ්‍රෝ කියන්නෙ සහතික ඇත්ත....කියන කිසිම දේක කිසිම බොරුවක් නෑ...මගේ trading story ත් ඔය කතාවට හරියටම සමානයි....

    • @helloimran
      @helloimran ปีที่แล้ว +15

      mun kaala adala inne trade karala nemei... course karala ahinsakayo rawattala

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +6

      @@helloimran හරියටහරි..ටියුෂන් සල්ලිවලින් ..😧😭😎

    • @newnimantha9570
      @newnimantha9570 ปีที่แล้ว +2

      Iganagann dewal thiyenwa aththatama.apita deyak ugannana kenekta ehema kala adala inn dewal apita wadak nahane.gann thiyena hoda tika aran gemak gahagena inni thiyenne

    • @mohamedriswan1802
      @mohamedriswan1802 ปีที่แล้ว +1

      Oya trade karala keeyak profit karanawada?

    • @senithabro2474
      @senithabro2474 ปีที่แล้ว +2

      @@mcbond6162 මෙය කියන්නේ ඇත්ත

  • @Waru5882
    @Waru5882 ปีที่แล้ว +24

    ඩොලර් දහයෙන් පටන් ගන්න පුලුවන් හැබැයි Profit කරන්නෙ වාසනාව තිබුනොත් විතරයි.. Account balance එකෙන් 10%ක් වගේ Profit එකක් දවසට ටාගට් කරන එක ලේසි .. එහෙම Money management එකක් නැතිව ට්‍රේඩ් කලොත් හැමදාම ලොස් තමයි.. මමත් අවුරැදු එක හමාරක් තිස්සේ ඉගෙන ගන්න ගමන්.. ට්‍රේඩින් කියන්නෙ සතියෙන් දෙකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.. හරියට ඉගෙනගෙන හරියට කලොත් හොඳ income එකක් ගන්න පුලුවන් වගේම.. සල්ලි ආසාවට සූදුවක් වගේ කරන්න ගියොත් ඇට දෙක විකුනලාවත් ආයෙ ගොඩ යන්න බැරි තරම් ලොස් වෙනවා.. ඉගෙන ගන්න .. ඉගෙනගෙන කරන්න.. මේ වීඩියෝ එකේ කියන දේවල් එක්ක මෙයා නිවැරැදි ගුරැවරයෙක් කියල කියන්න බෑ.. 😐🖤

    • @crisanthasampath4653
      @crisanthasampath4653 ปีที่แล้ว +1

      මමත් කැක්ලෙන්ම කෙලවාගත්‍තා.මාස 4 ක් දවස පුරා ඉගෙන ගෙන දාලා දවස් තුනෙන් ලොස්ට්.(ක්රෑස්)

    • @Waru5882
      @Waru5882 ปีที่แล้ว

      @@crisanthasampath4653 ටික් ට්‍රේඩින් ද

    • @janakaishara4605
      @janakaishara4605 ปีที่แล้ว

      අනිවාරෙන් මම අව්රුද්දක් විතර දැන් තමයි අල්ල ගත්තෙ

    • @usggw_rw
      @usggw_rw ปีที่แล้ว

      ​@@crisanthasampath4653 mokadda oya trade karana platform eka

    • @madushan6365
      @madushan6365 5 หลายเดือนก่อน

      ​​@@crisanthasampath4653mamat dolar 20 dala harakek wage trade kala dawasata dolar 7 wage profit kala.dan loss wela dolar 18 tiyenne.meke igena ganna godai.mama dan igena gannawa.iwasima anka 1.mama masa 5 traninf una.

  • @sudharmaaa8502
    @sudharmaaa8502 ปีที่แล้ว +1

    Niyamainne 👍

  • @brekin.amozan1438
    @brekin.amozan1438 ปีที่แล้ว +4

    Mamath meyagen kos aka kara oyagollan goda yanawanam meyagen kos aka karanna supiri jayawewa sar...

  • @Nowty837
    @Nowty837 ปีที่แล้ว +1

    Habai trading valin sarthaka venna puluwan anivaren ivasimen trade kirimen igena ganna eka thama hodama eka

  • @Rasikacperera
    @Rasikacperera ปีที่แล้ว +1

    First comment 🔥💗💗💗

  • @minagasooriyagoda
    @minagasooriyagoda ปีที่แล้ว +1

    Wow ❤️

  • @niroshanniroshan1357
    @niroshanniroshan1357 ปีที่แล้ว

    Gammak

  • @dasunchinthaka6014
    @dasunchinthaka6014 ปีที่แล้ว

    Supiri sari

  • @ashenrodrigo2850
    @ashenrodrigo2850 ปีที่แล้ว

    @rumavlogs meth inne supiri bandayak thama danno danithi ❤

  • @udarasampath6933
    @udarasampath6933 ปีที่แล้ว +22

    තමන් තනියම රියල් trading පටන් ගන්නවා කියන්නෙ ඔයාලට ලොකු ගාණක් ලොස්ට් කර ගන්න වෙනවා success වෙන්න කලින්... course එකක් කරල පටන් ගන්න පුලුවන් නම් ඔයාලට ලොකු ලොස්ට් එකක් යන්නැතුව success කර ගන්න පුලුවන් වෙයි trading life එක.

    • @helloimran
      @helloimran ปีที่แล้ว +3

      mun kaala adala inne trade karala nemei... course karala ahinsakayo rawattala

    • @foodscrazy9229
      @foodscrazy9229 ปีที่แล้ว

      Udara kiyanne kauda udayangayama tama

    • @chamiduhansana8543
      @chamiduhansana8543 ปีที่แล้ว

      ඔයා නේද මේ ඉන්ටර්විව් එකේ ඉන්නෙ ඇත්ත කියනවා😁

    • @foodscrazy9229
      @foodscrazy9229 ปีที่แล้ว

      @@chamiduhansana8543 ow uuu tama mn me wage wada ona taran dakala tiyenwa

    • @chamiduhansana8543
      @chamiduhansana8543 ปีที่แล้ว

      @@foodscrazy9229 ඒ ඒ ගූ හතයි වැලි එකයි😐👍

  • @technotronico696
    @technotronico696 ปีที่แล้ว +1

    kawuru hari kiyanawanam me sir. kiyanne boru kiyala mama me sir, gen igena gaththu golayek 114 kandayame 3440 nommare, mekedi ugannapu hema dema hariyata pilipedala hariyata patan gaththu kenek , mama hithanne oya banina aya innawane eththatama eyala me platform gena poddakwath danne nethi aya ehema neththam weradiyata igengena kelawa gaththu aya, eththatama linde inna gembo wage inne nethuwa samagayath ekka issarahata yanna balanna hari kenkgen igena ganna ehema nethi nisa thamai waradinne, eththatama thamange heena sebe karaganna puluwan honda margayak hriyata karoth hari neththam baduma thama.

  • @gentledental-fo6of
    @gentledental-fo6of 2 หลายเดือนก่อน +2

    ණය ගෙවන්නත් දැන් ඩොලර් තියෙනව සෙනසුරාදා ඉරිද පොපිට් නෑ 😂

  • @madhukawimalakeerthi592
    @madhukawimalakeerthi592 ปีที่แล้ว +15

    මූ නිකං පංපෝරි ජනක වගේ පේන්නෙ මට විතරද....😂😂

    • @jayawickramaug2735
      @jayawickramaug2735 3 หลายเดือนก่อน

      මටත් එහෙම පෙනුනා හරි ගුරුවරයක් නම් ඔහොම අධික වේගයෙන් ප්‍රොෆිට් කරන්න උනන්දු වෙන විදියේ දේ කියන්නෙ නෑ හෙමින් ගියොත් ගමන සාර්ථකයි අපිට කෝටි ගනන් දෙන්න ඩිරෙවි එකට පිස්සු නෑ මල නොතල පැනි බොනව වගේ වැඩක්😊

  • @k__nethsaraa9138
    @k__nethsaraa9138 ปีที่แล้ว +2

    sir😍😇😎

  • @Malinga_lhm
    @Malinga_lhm ปีที่แล้ว +1

    Gaminga walata kemathi ayata gaming sadugeeee life story ekk oneee

  • @maxpcpc7992
    @maxpcpc7992 ปีที่แล้ว +8

    සමහරු මෙයාට බනිනව.නමුත් මෙකෙන් සල්ලි හොයන්න පුලුවන් .හැබැයි high risk...mamath 600$ lost una. නමුත් ආයෙත් 100 $ දාලා mind control කරගෙන money management ekak කරගෙන සාර්ථකව කරගෙන යනව.අනිවාර්යයෙන් හොඳ ආදායමක් හොයන්න පුලුවන් ..මේක ගැන නොදන්න අය තමයි මෙයාට බනින්නෙ.good luck උදයංග මල්ලි.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    💪💪💪👍👍👍✌✌✌✌

  • @mohammadrifky1456
    @mohammadrifky1456 ปีที่แล้ว

    Salli gannathuwa eaka kiyala denna barida?

  • @HotviousDesign
    @HotviousDesign ปีที่แล้ว +10

    සල්ලි දෙනවනම් ඕන ලබ්බක් ප්‍රොමෝට් කරනවා නේද..ඔය වගේ ගෝතයෝ ප්‍රොමෝට් කරන්න එපා.පොඩි උන්ගෙ අහ්ජ් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරගන්න ඒවා ප්‍රොමෝට් කරන්න එපා.බලු බෙට්ටෙ තියෙන සතේ උනත් උබලා දිවෙන් ගනීවි

    • @BplusEntertainment-uk8ip
      @BplusEntertainment-uk8ip ปีที่แล้ว +1

      මේ උබ කියන්නෙ කොහොමද බන් ඕක...යකෝ තමුසේ කරදා කියපන් මේ කොස් එක.නොදැන බනින්න එපා උබ..මන් 10 වසරේ පොඩි මල්ලි කෙනෙක්.උබ මට මෙකෙක් උනත් කමක්නෑ...උබට බැරිනම්.කියපන් කරන්න උබට සල්ලි නැත්තම්.බැනපන් මේ වගෙ අය කියන දේවල්වට...යකෝ මේ දැනගෙන කියවපන් .මාට 16 යි මන් binary එකෙන්ම කිසිම ලොස් වීම්ක් නැතුව මාස 4 කින් v8 එකක් ගත්තා ..ගෙදරට....කොස් වලවට කියලා දෙනවා තමයි ඒ වැඩි දැනුමට...

    • @BplusEntertainment-uk8ip
      @BplusEntertainment-uk8ip ปีที่แล้ว +2

      උන හරි දෙයක් දැනගෙන කියවපන්.මේකෙ කරන්න තින කට්ට දන්නෙ අපි විතරයි..මොකද මේක කරද්දි පුලුවන් තරම්.ඉවසිමක් තියෙන්න ඔන.

    • @HotviousDesign
      @HotviousDesign ปีที่แล้ว +2

      @@BplusEntertainment-uk8ip අම්මොර් අම්මොර් v8 මල්ලිට රිදිලා...මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ 😂😂😂

    • @HypperrX
      @HypperrX 9 หลายเดือนก่อน

      ​@@HotviousDesign nikn gobbryek wenn ep bng😂

    • @madushan6365
      @madushan6365 5 หลายเดือนก่อน

      ​@@BplusEntertainment-uk8ipmalli oya hari

  • @mapamapatuna
    @mapamapatuna ปีที่แล้ว

    class fees keeyada?

  • @amazingpijonslanka1563
    @amazingpijonslanka1563 ปีที่แล้ว +1

    100% ක් recommend karanawa sir ge course eka කරපු කෙනෙක් විදියට 😊😊

  • @biologyketikrama2258
    @biologyketikrama2258 ปีที่แล้ว +1

    ❤️❤️

  • @findernetwork5559
    @findernetwork5559 ปีที่แล้ว +18

    මේ මහත්තයා කියන්නේ ඇත්තම නම් නෙවෙයි අනික මෙයා කොහොමත් හොද ගුරුවරයෙක් නම් නෙවෙයි .ඒක මම කියන්නේ අත්දැකීමෙන්.......

  • @samanthaediri6909
    @samanthaediri6909 ปีที่แล้ว +1

    Sir sambanda karaganna number ekak dennako

  • @asankakeerthi6332
    @asankakeerthi6332 ปีที่แล้ว +1

    course kara kiyala wedak na mn godak course kala haba mun kiyana ewa apita set wenna ape gamana apima hadaganna ona ape practis eka thama watinne mun hamba karanne course walin 😜😜😜😁

  • @malithpriyashan4294
    @malithpriyashan4294 ปีที่แล้ว +2

    atthatama kiyanne binary trading karanna epa binary eke algorithm eken loku profit ekak ganna giyoth aniwa lost karanawa binary eke algorithm eka powerfull wadi anika oya kiyana tharam binary lesi na karanawanm forex trading karanna eth hma kenatama hariyanne na trading

    • @chef_kaviya
      @chef_kaviya 4 หลายเดือนก่อน +1

      ඒක පිලි ගන්න බෑ ඒකට තන්හාවෙන් හොයන්නෙ නැතුව money maneagement කරල හෙව්වොත් දවසට 300$ / 100$ හොයන්න පුලුවන්නම් . බොරුනම් it network කියල channel එකක් තියෙනව බලන්නකො . සල්ලි හොයන එක කොහොම හරි හොයනවා

  • @lokuuproductions985
    @lokuuproductions985 ปีที่แล้ว

    Palayan bn yanna

  • @nuwansrajapaksha4811
    @nuwansrajapaksha4811 ปีที่แล้ว +2

    😂

  • @SDMaduwantha
    @SDMaduwantha ปีที่แล้ว +7

    මු මගෙන් රු5000ක් ගත්තා course එකට.. පටන් ගාද්දී කියලමයි බැදුනේ මට පළවෙනි lesson එකෙන් එපා උනොත් refund ඕනෙ කියලා.. මේකා කිව්වෙ course එකෙන් භාගයක් යද්දී හරියන්නේ නෑ කියල හිතුනොත් full refund කරනව කියල. මිනිහා පරණ video record කරල zoom එකෙන් දාන්නේ.. මිනිහෙක් live උගන්නන්නේ නෑ.. පස්සේ රු5000 refund ඕනෙ කිව්වම උගේ record කරපු video මම leak කරනව කියල refund දෙන්න බෑලු.. මුගේ tick trading වල video leak කරල මම මොනව හොයන්නද.. මූ කරන්නේ ඔත්තේ ඉරට්ටේ ගැනිණ එක... Trading කියන්නෙ මොකක්ද කියලාවත් දන්නේ නෑ.. market analysis කරන්නෙ නෑ... Luck එක තමා.. 😅 පව් මුගේ course එකට සල්ලි දීලා රැවටෙන මිනිස්සු.. 😢
    මගේ Whatsapp chat තියෙනව ඕනෙ නම්..

  • @QuizHome-c8i
    @QuizHome-c8i ปีที่แล้ว +10

    කෝටි බාගෙ ලක්ෂ 50ට වඩා ලොකුද බන්😂😂

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 ปีที่แล้ว +1

    😂😂😂

  • @kikeeuniverse2228
    @kikeeuniverse2228 26 วันที่ผ่านมา

    විඩියො එක හරියට ඇහුවම ඇත්ත එලියට එනවා.trading වලිං ගොඩ ගිය කවුරුත් ලක්ෂ ගනං ඉස්සෙල්ලා ලොස් වෙනවමයි...ඩොලර් 10න් නම් ලේසි නැ

  • @anushawijesinghe1244
    @anushawijesinghe1244 ปีที่แล้ว +1

    Laksha 50k hoyanawa kiyanne dawasata dollar s 500tath adui meya kiyanne aeththa

  • @indikahettiarachchi3127
    @indikahettiarachchi3127 ปีที่แล้ว

    අපරාදෙ සල්ලි ඔයෙ කිය්න තරම් ලෙසි නම් හැමොම කරනව බයිනරි කියන්නෙ දෙන ටයිම් එකේ මාකට් move වෙන එක එකෙම් බෙරෙන්න හරිම අමරුයි හොඩට හිතන්න කරන්න කලින්

  • @imeshshavindya8444
    @imeshshavindya8444 ปีที่แล้ว +3

    දැන් ඉන්න උන් ටික්ටොක් එකව්න්ට් වලින් සල්ලි , වාහන පෙන්නලා වට්සැප් ගෲප් වලට කොල්ලො ඇඩ් කරගෙන කෝස් කරනව කියල ලොකුවට සල්ලි අරන් වැඩෙ කරනවා.😥🙏

  • @ycrapa5432
    @ycrapa5432 ปีที่แล้ว

    ලැජ්ජකරන්ඩ එපා යකෝ ⁣අපේ බොඩරෙට 😂😂

  • @samanmaliedirisooriya7070
    @samanmaliedirisooriya7070 ปีที่แล้ว +2

    👏I recommend this course👏

    • @user-gt7mv1er8j
      @user-gt7mv1er8j 11 หลายเดือนก่อน

      බොසා කෝටි 5ක් විතර හෙව්වද මේ වෙනකොට

  • @mypersonalc19
    @mypersonalc19 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣

  • @jayarthnabandara7999
    @jayarthnabandara7999 ปีที่แล้ว +1

    Meya kiyana ktha aththa

  • @helloimran
    @helloimran ปีที่แล้ว +3

    mun kaala adala inne trade karala nemei... course karala ahinsakayo rawattala mu ekka hitapu ashan online rata panne ai? trade karala mehe innne nathuwa

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว +19

    මෙයා කියන ඒක ඇත්ත but 😑 අපේ ලංකාවේ උන් බොරුවට කොස් වලට සල්ලි ගන්න ඒකනේ කරන්නේ 😑

  • @KRISHANTHA7
    @KRISHANTHA7 ปีที่แล้ว +1

    ඔච්චර හොයනවනම් course කරන්නේ මොන ලබ්බටද

  • @SLNaleen
    @SLNaleen ปีที่แล้ว

    meka promote karanawata ehen gewanawa ati.

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 ปีที่แล้ว

    යන්න යාලුවා යන්න

  • @tsc6161
    @tsc6161 ปีที่แล้ว

    මෙය හුදෙක් කෝස් එක ප්‍රොමෝට් කිරීමක් පමනි .

  • @lakshithachamod1928
    @lakshithachamod1928 ปีที่แล้ว

    දැන් මේක රැල්ලක් රැල්ලෙන් ටියුශන් කරලා ගොඩ යන උන් ගොඩයි මේ binary රැල්ලෙන්.මීට වඩා හොදයි share market එක ඉගෙන ගන්නවනම් මේක රැල්ලට ගිහිල්ලා කරන්න ගියොත් ඇනෙනවා මේ විඩියෝ බලලා

  • @dinuka2004
    @dinuka2004 ปีที่แล้ว

    kiyana katha okkoma eththa

  • @noelbhadrakakannangara2081
    @noelbhadrakakannangara2081 ปีที่แล้ว +2

    කෝස් සල්ලි

  • @dimuthuramanayaka8567
    @dimuthuramanayaka8567 ปีที่แล้ว

    නිස්පදනයකින් තොරව සල්ලි

  • @SadeeraRangaKin-gh2si
    @SadeeraRangaKin-gh2si ปีที่แล้ว +8

    මෙහෙම බැරිද , අපිට මුලින්ම උගන්නන්න නොමිලේ. ඔයා කියන විදියට හරියටම අපි ඉගෙන ගන profit කරයි නෙ. එතකොට කෝස් එකෙ full amount එක ගෙවන්නම් 😂

  • @dumindagunarathna
    @dumindagunarathna ปีที่แล้ว

    Meka luck eka thama

    • @Magenta819
      @Magenta819 6 หลายเดือนก่อน

      na bn luck eka 20% habai oya hariyata krama iganaganna oni

  • @schthu783
    @schthu783 ปีที่แล้ว

    Mama los

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว +3

    Ma youtub chanale salle walata ma video karanna.ahuwanna apa

    • @Magenta819
      @Magenta819 6 หลายเดือนก่อน

      ayyo hari modai oya bn aththetama

  • @harshbeats666
    @harshbeats666 หลายเดือนก่อน

    මෙයා විනී එකෙන් අයින් වෙලාද???

  • @aindu4690
    @aindu4690 10 หลายเดือนก่อน

    අපොයි මේ ගැට වලට අහුවෙලා ඇති වෙලා

  • @Lankanlife
    @Lankanlife ปีที่แล้ว

    මාස දෙකෙන් 😂 අනේ හුකේ

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +1

    Trading😈.

  • @SanJay-rv6kb
    @SanJay-rv6kb ปีที่แล้ว +2

    🤣🤣😭😭

  • @gameswithhappy2497
    @gameswithhappy2497 ปีที่แล้ว +1

    ane nikam palayn boru nokiya 😁

  • @fazlan8142
    @fazlan8142 ปีที่แล้ว

    in my experience i tell you something
    u must have more than 1000$ in ur account
    u should have 2+ experience with chart analyze and fundamental analyze
    u should have reading and listening ability with english

    • @roybrown4711
      @roybrown4711 ปีที่แล้ว

      Bro can we trust flatforms like binary..
      Can binary cheat or refused to withdrew..
      Thx

  • @sarathrathnayaka3189
    @sarathrathnayaka3189 ปีที่แล้ว

    බයිලා

  • @sahanmadusanka291
    @sahanmadusanka291 ปีที่แล้ว

    Samaharu ithim trading gana dan nathuwa boruwata uda paninawa danno danithi trading gana oya boruwata kiyowana eun goda yanna gemak gahapalla boruwata anunta bana bana in nathuwa besikayo tika 🤣

  • @tharushapiumal5209
    @tharushapiumal5209 ปีที่แล้ว

    Corse wala dena seson onnm msg ekk danna.free dennam mn karapu corse eke video

  • @kingsarenotalone
    @kingsarenotalone ปีที่แล้ว +12

    අව්රුදු 23 වෙද්දී කියක් හරි හොයාගත්තම academy දාගෙන ලෝකෙටම කියනවා මං තමයි හොදටම කලේ කියලා. පව් ඉතින් අහුවෙන අය. තනියෙන් ඉගෙනගන්න 🙏🏻🙏🏻

    • @Magenta819
      @Magenta819 6 หลายเดือนก่อน

      ado oyata irisiyaide bn eka thama ogollo diyunu wenne naththe. me da oyage gedere wata pita balanna. mata 100% sure oya inne podi geyeke kiyala. eketa hethuwa ithin oyage irisiyawa

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 ปีที่แล้ว +2

    Aththa kiyanne... Mamath trade karanawa hondata hoyanawa..

  • @NoComment.0
    @NoComment.0 ปีที่แล้ว +7

    දූවිලි ඔයාලා කෙනෙක් interview කලාට පස්සේ මෙයාගේ website එක හරි Fb links , social media any links published කරන්න , නැත්නම් ඔයාලත් හොරු ගොඩට වැටෙනවා නේ , professional වැඩක් කරන්නේ එහෙමයි 😊 hithala balnna ona deyk

    • @duhuwili
      @duhuwili  ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්.

  • @malinduirosha6992
    @malinduirosha6992 ปีที่แล้ว

    supiri Kathawak🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya ปีที่แล้ว +3

    දූවිලි ඔයාලා කෙනෙක් interview කලාට පස්සේ මෙයාගේ website එක හරි Fb links , social media any links published කරන්න , නැත්නම් ඔයාලත් හොරු ගොඩට වැටෙනවා නේ , professional වැඩක් කරන්නේ එහෙමයි 😊

    • @duhuwili
      @duhuwili  ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම♥️
      Thanks for the advice ♥️

  • @samilapriyankara7405
    @samilapriyankara7405 ปีที่แล้ว

    😂😂😂 පුප තමා

  • @chanuwa_
    @chanuwa_ ปีที่แล้ว +1

    pala #ttoo boru nokiya🤣

  • @imalkapathum6920
    @imalkapathum6920 ปีที่แล้ว

    Paw ban danne nathi un ahuwenawane

    • @Magenta819
      @Magenta819 6 หลายเดือนก่อน

      pissude bn meke aththa koi kaleda oya jeewathwenne 1976????

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +3

    කෝස්කාරයෝ කියනවා වගේ $10 දාලා ට්‍රෙඩ් කරන්න බෑ.

    • @lahirusenadeera7294
      @lahirusenadeera7294 ปีที่แล้ว

      atta

    • @romeshroma1032
      @romeshroma1032 ปีที่แล้ว

      සිරා කතාව.. කැපිටල් එක 200ක්වත් තියෙන්න ඔීන අඩුම

    • @kikeeuniverse2228
      @kikeeuniverse2228 26 วันที่ผ่านมา

      ඒක හරි

  • @lakad
    @lakad ปีที่แล้ว +3

    ඇයි මිනිස්සු trading වලට බනින්නෙ. Trading කියන්නෙ බොරුවක් වංචාවක් නෙවෙයි. ඒක සල්ලි හම්බ කරන්න පුළුවන් එක ක්‍රමයක්. මාස 3කින් ලක්ශ 50ක් හම්බ කෙරුව කියන එකත් වෙන්න පුළුවන්. හරියට හොයල බලල දැනගෙන බනිනවානම් බනින්න. මම මුන්ව දන්නෙ නෑ දැකලත් නෑ.ඒ වීඩියෝ එකෙන් විතරයි දන්නෙ😂

    • @Magenta819
      @Magenta819 6 หลายเดือนก่อน

      aththa kathawa ohoma baninne monawath danne nathi gobbeyothama un inne 1900 ganan wala ayyagen godak iganagaththa

    • @madushan6365
      @madushan6365 5 หลายเดือนก่อน

      Ow bn mage malli dolor 300 dala maseta laksha 10 wage hoyanawa.boru nemei.mama nam kelawagena inne.mokada hariyata igena gan netiwa enter une.dan igena gannawa.statergi witarak nemei mind control ona.netnam තන්හාව tibunata ba.තන්හාව lost wimata mula.

  • @user-rb8bf3lh6n
    @user-rb8bf3lh6n หลายเดือนก่อน

    ළමයි රෝට්ටල තමයි සල්ලි හොයන්නේ

  • @seniya851
    @seniya851 ปีที่แล้ว +3

    මුන්ට ඔය කියන විදියට සල්ලි හොයන්න බැ. මුං කරන්නේ course විකුණලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගරන එක

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +1

    කියක් අය කරන වාද course ඒකට

  • @petsworld7752
    @petsworld7752 ปีที่แล้ว

    Boruban oyakiyanne .

  • @sleazymoney9924
    @sleazymoney9924 ปีที่แล้ว

    මෙයාග බොරු මේ. අපරාදෙ සල්ලි නාස්ති උන ගොඩක් අය ඉන්නවා මේ පම්පෝරිවලටනම් අහුවෙන්න එපා. කරුණාකරලා මේ වගේ අයව ගෙන්න කලින් ඔයාල මේ සම්බන්ද වගකීම ගන්න හොදේ.

  • @yasararanasinghe-kw3mo
    @yasararanasinghe-kw3mo ปีที่แล้ว

    Danna kiyana kenk wath yanna epa mewata thani kara boruwa, video tekk danawa giyama, kisima deyak therumak naha, anthimata salli kisima deyak naha, puluwan nam hoyala balala igena ganna, mun gawata salli dela yanna epa,

  • @prageethnadeera972
    @prageethnadeera972 ปีที่แล้ว +1

    පට්ට හොරු 😂😂

  • @hirunheshatha7533
    @hirunheshatha7533 ปีที่แล้ว

    Oka kiyanne boru

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 ปีที่แล้ว +3

    සූදු කෙලින හැටි උගන්වන්න කෝස් එහෙමත් දැන් තියෙනවා 😂😂😂

    • @heshandilnuwan7476
      @heshandilnuwan7476 ปีที่แล้ว

      👍

    • @Waru5882
      @Waru5882 ปีที่แล้ว

      පිස්සු ද පුතා.. මුලින්ම ⁣කොමස් කරපු කෙනෙක්ගෙන් අහන්න කොටස්වෙලඳපළ ගැන.. ඒක ඉස්කෝලෙත් උගන්වනවා.. ඊට පස්සෙ ඒක තාක්ෂණික පැත්තෙන් එන එක අපි ට්‍රේඩින් විදියට උපරිම සරලව කියන්න පුලුවන් ඔයාට තේරෙන විදියට කිවුවොත්

  • @nike-yk1fo
    @nike-yk1fo ปีที่แล้ว +30

    ඩොලර් 10 trade කරලම බලපන් 😂😂 මාසයක් යන්න කලින් ඩොලර් 10 ලොස් උන් නැතිවුනොත් මම ඩොලර් 100 දෙනවා 😂😂

    • @gameswithhappy2497
      @gameswithhappy2497 ปีที่แล้ว +2

      aththaa

    • @jewelleryfashionlover2848
      @jewelleryfashionlover2848 ปีที่แล้ว +5

      එ කොල්ලගෙ චැනල් එකට ගිහින් බලන්න proof ඇති.USD 10 කින් ගෙමක් ගහන්න.ඔයාට බැ කියලා කොහොමත් තෙරෙනවා 😂😂.ඔයාට එහෙම කරන්න පුලුවං නම් ඔයාත් course එකක් කරනවනෙ😂.course එකක් කෙසෙවෙතත් ඔයා හරි හැදෙනවනෙ.😂 ඔයා එහෙම හැදුනනම් මෙහෙම command එකක් වැටෙන්නෙත් නැනෙ😂 ඔයා Trading කරල loss වෙලා ඇති එකයි ඔයතරම් රිදෙන්නෙ🤗😂 ඔකෙන් යැපෙන මිනිස්සු ඔන තරම් ඉන්නවා.

    • @udarasampath6933
      @udarasampath6933 ปีที่แล้ว +2

      @@jewelleryfashionlover2848 සහතික ඇත්ත

    • @helloimran
      @helloimran ปีที่แล้ว +2

      aththa ban... mun kaala adala inne trade karala nemei... course karala ahinsakayo rawattala

    • @LifeatBIGCITY
      @LifeatBIGCITY ปีที่แล้ว

      patta eka ඇත්ත

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +1

    ලොස්ට් වෙනවා කියලත් කියනවා නෙද.එ කියන්නේ මෙක සුදුවක් වෙන්න ඔනි.

  • @janakaishara4605
    @janakaishara4605 ปีที่แล้ว

    ගැම්මක් තමයි මේ ඉන්නෙ ඩිරෙව් එකෙන් කොටි ගනන් ඇදපු අය මෙ කතාව 100%ක් ඇත්ත දවසක ඇවිල්ල හම්බවෙලා කතා කරනව අනිවාරෙන්ම. බයිනරි එකෙන් එකව්න්ඩ් 3ක් කරනවනම් ගෙමක් නෑතුව usd 10k අදින්න පුලුවන් එලියට

  • @user-fr9pr4ui9j
    @user-fr9pr4ui9j ปีที่แล้ว

    මේකා පට්ට හොරෙක්

  • @maneeshachandeep6231
    @maneeshachandeep6231 ปีที่แล้ว +4

    අමරබන්දු රූපසිංහ

  • @ycrapa5432
    @ycrapa5432 ปีที่แล้ว

    සිරාම සිං එක මුගේ බොරැ කයිය

  • @shortsfilm7185
    @shortsfilm7185 ปีที่แล้ว

    අහු වෙන්න එපා මේවට Trading කියන්නෙ දවසින් මාසෙන් අවුරුද්දෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි 😂 ඔච්චරයි හම්බ කරනවනම් ඇයි කෝස් කරන්නෙ ? 😂 trading එක්ක අවුරුදු ගානක් ඉන්න කෙනෙක් මං

    • @roybrown4711
      @roybrown4711 ปีที่แล้ว

      Can we trust these flatforms like binary..
      I mean can binary refused to pay money ect…

    • @samanthitoons7811
      @samanthitoons7811 4 หลายเดือนก่อน

      ❤❤

  • @chamindukavishan3788
    @chamindukavishan3788 ปีที่แล้ว

    මේ Channel එකෙන් හොරු Form කරනවා😂 විශේෂයෙන් Course කාරයෝ😂♥️