කිලෝමීටර් 340 ක් යන්න පුළුවන් ලංකාවට ආපු අලුත්ම අලුත් Electic Car එක. Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 187

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +9

    ඇත්තටම හොද දෙයක්,මොකද electric කාර් එක නිසා සල්ලි ඉතිරියි,මමත් පාව්ච්ච් කරන්නේ Tesla electric කාර් එකක් නිසා ඒ ගැන මම හොදටම දන්නවා.

    • @진드카
      @진드카 ปีที่แล้ว +1

      charg karnna komada

    • @vectoreducationalcenter958
      @vectoreducationalcenter958 ปีที่แล้ว

      Doller 10000 Ganna electric car thiyeda?

    • @gaminimendis6324
      @gaminimendis6324 ปีที่แล้ว +1

      මේ රටේ ජනතාවට විදුලි වාහනයක් ගැනීම සිහිනයක්. මේ ආන්ඩුක්‍රමය වෙනස් වියයුතු නැද්ද ?

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සහොදරයා හරිම සතුටුයි💖 ජයවෙවා...👌👌💖

  • @vehiclemarket1996
    @vehiclemarket1996 ปีที่แล้ว +34

    පොඩි මිනිහට කාර් එකක් ගන්න බැරි එකම රට ශ්‍රී ලංකාව ශාප වෙවා රට කරපු දේශපාලඥයෝ

    • @binuyoutube7478
      @binuyoutube7478 ปีที่แล้ว +3

      හරි පාලනයක් ගෙනහන් එදාට අපෙ රටෙ ම කියලා හදපු වාහනයක් පදින්න පුලුවන් 😊❤️

    • @jadindika
      @jadindika ปีที่แล้ว +4

      ලෝකේ රටවල් 197 හෝ 198 තියෙනවා. ලංකාවේ විතරද බයික් පදින අය ඉන්නේ . අනිත් රටවල් වල අය ඔක්කෝම කාර් ද පදින්නේ .. නොදන්න නිසා අහන්නේ 😅😅

    • @shanidukusal957
      @shanidukusal957 ปีที่แล้ว

      Ow kalakani ine. Mokek wath ne haiyata business karana ekek.

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 ปีที่แล้ว

      දේශපාලකයෝ පට්ට හොරු වන අතර. උන්ගේ ඇට ලෙව කකා පුද්ගලික වරදාන වරප්‍රසාද හා ජොබ් වෙනුවෙන් උන් පස්සේ යන ඊට පස්සේ රජයේ ජොබ් අහගෙන අයිස් ගහන මහජනයා තොත්ත බබා ලා වේ

    • @autosri7973
      @autosri7973 ปีที่แล้ว

      Machan , Ehema kiyala hemadama podiwata Inda epa. Loku wenna try karpan. Hithuwoth karanna beri nehe. Apita system wenas karanda be. Ehema karanda giyoth wayasata gihin thamai wahanayak padinda wenne. Hemadama apita behene kiyala hitha hitha inne nethuwa puluwan wena thenata Enna try karanda thamai one machan 👍 . Jaya wewa 💪💪

  • @malithchamuditha1179
    @malithchamuditha1179 ปีที่แล้ว +9

    ඇත්තටම හොද වැඩක් ❤️

  • @jadindika
    @jadindika ปีที่แล้ว +2

    නියමයි. හොද අදහසක්. හොද තේරීමක්.

  • @kingpasindu9431
    @kingpasindu9431 ปีที่แล้ว +12

    වේගා කාර් එක හරියට ඉන්වෙස්ට් රට ඉන්න කොල්ලො ඕන තරම් සල්ලි එවයි ඔය වගේ රට වාහන වලට වඩා

    • @paultyga4153
      @paultyga4153 2 หลายเดือนก่อน

      Kawuda bn vega jaraawata invest karanne achchara hoda brands thiyeddi

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse ปีที่แล้ว +7

    වහල්ලු විදියට අපි ඉතින් මේ වාහනයක් ගන්න තුන් ගුනයක් විතර සල්ලි දෙන්න ඕනෙ....කවද ඉතින් මේව ගන්නද මේ දූපතේ.....

  • @Short_Cricket99
    @Short_Cricket99 ปีที่แล้ว +17

    ලංකාවට සල්ලි ඉතුරු කරන්න ඕනේ මෙහෙම ද 😂හොරා කන එක නවත්තන්න ඕනේ හැම එකාම

  • @dumindaamila9489
    @dumindaamila9489 ปีที่แล้ว +21

    වේගා එක කවදාවත් මාර්කට් එන්නෙ නැති පොලිටිකල් රූකඩයක් ද මන්දා නේද...

    • @thilinarupasinghe7968
      @thilinarupasinghe7968 ปีที่แล้ว

      yes, it's a Political Agenda

    • @nipunanawarathne1143
      @nipunanawarathne1143 ปีที่แล้ว +2

      VEGA EVX is a super car.

    • @imaluvin
      @imaluvin ปีที่แล้ว +2

      MOLE KACHAL DA BAN VEGA KIYANNE SUPER CAR EKAK 😂

    • @flashsellers2204
      @flashsellers2204 ปีที่แล้ว +1

      මේවා Sport catogory එකේ වාහන නෙමේ බං...Vega EVX කියන්නේ Manufacture කරන්නේ Orders එන විදියට..නැතුව හිතෙන හිතෙන විදියට වාහන හදලා Sale කරන්නේ නෑ...Vega EVX කියන්නේ Super හෝ Hyper Car ඝනයට වැටෙන Electric Vehicle එකක්..

    • @AmarajeewaSusen-ur2xp
      @AmarajeewaSusen-ur2xp ปีที่แล้ว +1

      Eka boru natakayak bun

  • @allaboutcricketandsrilanka2135
    @allaboutcricketandsrilanka2135 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න හැකි මුදලකට වාහන ගෙන්නන්න.ඉන්දන විසදුමට හොඳම පිළිතුරක් නමුත් battery එකයි sola වල මුදල ටයි මොකද වෙන්නේ.මිනිස්සුන්ට යන්න පුළුවන් වාහන ගෙන්නන්න.🙏🙏

  • @inupakithnada2430
    @inupakithnada2430 ปีที่แล้ว +19

    Vega famous karamu ❤️

    • @JEENAKKA
      @JEENAKKA ปีที่แล้ว +3

      පකේ වේගා... ගාන බලපං වේගා එකේ... කොහොමද ගන්නේ..

    • @inupakithnada2430
      @inupakithnada2430 ปีที่แล้ว +1

      @@JEENAKKA ah ok 😂

  • @allaboutcricketandsrilanka2135
    @allaboutcricketandsrilanka2135 ปีที่แล้ว +1

    leaf වලට දාන battery හොයාගන්නත් නෑ.battery price ගාන දන්නවනම් දුවන්න හිතෙයි.

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 ปีที่แล้ว +2

    අපි අවුරුදු 13ක් දාපු මුදල් වලට නැද්ද අවස්ථාවක් ඒගැන පැහැදිලි කරන්න please quickly next video thanks

  • @Lifeistooshort200
    @Lifeistooshort200 ปีที่แล้ว +8

    Who is buying a car without a good dealership? If something goes wrong, only god saves you. Hope people will get what I mean by dealership.

  • @lazerlight5496
    @lazerlight5496 ปีที่แล้ว +2

    Dollar $1000ක් මාසෙට 😂 යකෝ ගෙවල්වල වෙඩකරන අයතමය් වෙඩි පිටරටවල්වල උන්ගේ මාසේ පඩියෙ උපරිම ඩොලර් $400 , $500 අතර , මාසෙට පකෙන්ද $1000 ක් දාන්නේ ? මේවා තනිකරම රජයෙන් දාන මරුසි , මමනම් උන්ඩියල් නැත්නම් හවාලා දානවා මට එපා ඔය කෙහෙල්මල 😂😂😂😂 මාසෙට $1000ක් පඩි ගන්න ගෘහ සේවිකාවන් හෝ රියදුරු කවුද ඉන්නේ ? රට යන්න පාස්පෝට් ගන්න ගියාම එතන කන කට්ටට සල්ලි දාය් බම්බුව තමා ..... ආණ්ඩුව මාරු උනොත් සල්ලි එය් හරි ක්‍රමයට ........ අපි දුක්වෙල් පුකේ අමාරුවක් නෑ රාජපක්ෂලා වික්‍රමසිංහලා බණ්ඩාරනායකලා සිරිසේනලා ප්‍රේමදාසලා ට සැප විදින්න සල්ලි දෙන්න .......... අනේ හුකේ

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว +30

    කෝටි එකහමාරක් දීල කිලෝමිටර් 300ක් දුවන්න පුලුවන් වාහනයක් ගන්න නම් මොලේ අමාරැවට සුපිරියටම තියෙන්න ඕනේ ..කෝටියට වාහනයක් අරන් ඉතුරැ ලක්ෂ පනහේ තෙල් ගහගෙන දුවනවා ඊ්ට සැපයි

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      ඔයාට ෙමා ල්කචල්ද අ ෙන් ෙතල් ගැහුවම පරිසරය විනදස ෙවනව ෙනාවැ

    • @hasithasampath7670
      @hasithasampath7670 ปีที่แล้ว

      අයියෝ මෝඩයා...😅

    • @rush2999
      @rush2999 ปีที่แล้ว +1

      Onna patta gone comment karla mun wage gon hark innakan rata hadenne kohmada ban

    • @IndikaMahesh-lt6qp
      @IndikaMahesh-lt6qp ปีที่แล้ว

      ​@@rush2999ubata mole hodata tiyenawa 😂😂 paw aran padapan ahenam

    • @PriyanthaPriyantha-qt1ho
      @PriyanthaPriyantha-qt1ho ปีที่แล้ว +1

      ඔවු ඉතින් ආයේ බැක්ටිකක් දාන්නත් එපැයි

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว +1

    වාහන 45 ක් ගෙන්න ඉලෙක්ටික් ගෙන්න. ගෙවල් වල Solar සෙට් කර ගන්ඩ. මටත් සෙට් උ⁣නොත් ගන්නවා.

  • @shasha-x8r
    @shasha-x8r ปีที่แล้ว

    ane mahattayo.....BMW BENZE AUDI newe....samanya minissunta podi wahanayak ganna wahana gennapanko.....pls...🙏

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +6

    කලින් ලක්ශ 72ක් ඩොලර් එක දැන් බැලුවොත් ලක්ශ 66ක් වගෙ ආසන්න මුදලක් වෙනවා එත් සාමාන්‍යයෙන් ලක්ශ 3ක් 2ක් වගෙ ගන්න අයට බැ මොකද ලක්ශ ඔන්නම් උපරිම ලක්ශ 1ක් දායි මිනිස්සු ලංකාවට එක්කෙනෙක් සාමාන්‍යගෙන් එ වගෙ මුදලක් එත් මෙකෙත් කරන්න අර පොඩි මිනිහා ගැන හිතලා නැ අනික අවුරුද්දක් ඇතුලත ඔච්චර ගානක් දානවා කොරියන් හො හුගක් ලොකු පඩියක් ගන්න අය වෙන්න ඔනි 4න් උඩවත් නැතුව බැ එකයි ප්‍රශ්නෙ එ අතින් බලද්දි වෙගා එකෙ එකක් එනකන් මග බලන් ඉන්නෙ කාර් එක තාම එලියට දාලා නැ දානකන් බලන් ඉන්නවා ❤️

    • @djeffectorsl569
      @djeffectorsl569 ปีที่แล้ว

      ඔය කරන්නේ vega එකට ගහන හොර පාරක්. ලංකාවේ නිෂ්පාදනයට හෙමීට කෙලවන්න හදන්නේ.

    • @jadindika
      @jadindika ปีที่แล้ว +1

      මචෝ Negative දකින්න එපා. පොඩි මනුස්සයාට ඉලෙක්ටික් බයික් Weel ගේන්න පුලුවන් . මේ කරන කෙනා ගේන්නේ ලොකු වාහන විතරයි. නමුත් ඩොලර් එවලා නම් ඒ එවන ගානට සෙට් වෙන්න ඒ ඒ අයගේ ආදායම් වලට බයිසිකර් තීවීල් කාර් ජීප් ගේන්න පුලුවන් .

    • @jadindika
      @jadindika ปีที่แล้ว

      @@djeffectorsl569 වෙගා එක මාකට් එකට ආවාම සමහර විට මේවා වෙනස් වේවී. වේගා එක එනකන් ඉමු ❤❤

  • @chanakaarachchi2973
    @chanakaarachchi2973 11 หลายเดือนก่อน

    මුන් අමු වංචාවක් කරන්නෙ 24000$ වහනයක් ගන්නෙ රු17000000 යනවලු 24000×320=7,680,000 ඉතුරු ලක්ෂ 9000000 මුන්ට ......මාර පොමිට් රට ඉන්න අපිට මුන් දෙන්නෙ
    .....අපෙ සල්ලි වලින් අපිට අරිනවා

  • @dhasanka
    @dhasanka ปีที่แล้ว +2

    🥰my one is on the way

  • @samankodippili7720
    @samankodippili7720 ปีที่แล้ว

    Electric වාහන ගේන්න කලිං charging points හදපල්ලා රටවටෙ බොරැ කයිය විතරයි

  • @devanampriyawijesekara5171
    @devanampriyawijesekara5171 ปีที่แล้ว

    Lankawata adu ochcharai. Jaya wera!

  • @paperinthestory117
    @paperinthestory117 ปีที่แล้ว +6

    Me rate idan dollar hoyana ayata ganna barida

    • @widanageperera8826
      @widanageperera8826 ปีที่แล้ว

      මසා 6 කට ඩොලර් විසිපන් දාහක් එවන්න පුළුවන් නම් තමයි එකට ngo නැතිනම් ඩයස්‌පෝරාව අයට පුළුවන්

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri9355 ปีที่แล้ว +8

    Only Vega bro 🇱🇰

  • @thilakshadewa4249
    @thilakshadewa4249 ปีที่แล้ว

    Meke hari nama wolkswagan.
    Ape aya purudu wela thiyenne poksagan kiyanna eath wahana gennana kenath wahane nama pronounce k danne na????

  • @Ranga-s9x
    @Ranga-s9x ปีที่แล้ว

    මම මාස 8ක් වගේ කාලෙක දැනට ඩොලර් 40000ක් වගේ දාලා තියෙනවා.මටත් වාහානයක් ගන්නවනම් කොහොමද

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 ปีที่แล้ว +2

    😹👋 මිලියන 15 😅👋... යකෝ ඕවා බේසික් වෙහිකල් .. සෙල්
    එකා එකාට මිලියන 10 විතර යනවා ඇති.. 😅

  • @kandejayasundara9971
    @kandejayasundara9971 ปีที่แล้ว +1

    15 million upwords price ekata ganna meka Singapore newei kiyala therenne nadda

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 ปีที่แล้ว +2

    Mama aasama wahanayak ethDan ooka charge karanne kohomada😅

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      මිනිත්තු 30 fully charge

  • @janakafernando5203
    @janakafernando5203 ปีที่แล้ว

    ane ape padiya dollar 400 kohomada api owa ganne.salli thiyena ayata nam hodai.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +3

    👍👍👍

  • @jeffreyherft7358
    @jeffreyherft7358 ปีที่แล้ว +1

    The current bill wil be about 100000/= end of the month. Last year when I charge my leaf car. End of the month my bill wer 25000/=.. 😬 if u have a solar power get a electric car. If not don't.

  • @DilanChathuranga90
    @DilanChathuranga90 ปีที่แล้ว +3

    Api nm salli danne na bank ekata....

  • @chandanaarunashantha1052
    @chandanaarunashantha1052 4 หลายเดือนก่อน

    Price ?

  • @MadhurashaniThilakarathn-cg5js
    @MadhurashaniThilakarathn-cg5js ปีที่แล้ว

    How much is the nissan leaf without tax

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +1

    මෙහෙම කියල ගෙනත් repair ආවහම අර ඉතුරු ඔක්කොම ගාන ඉවරයි parta වලට

  • @kingpasindu9431
    @kingpasindu9431 ปีที่แล้ว

    මොන ගොං ආතල්ද ලංකාවට ඩොලර්ස් ගෙන්නද මේ පිටරටින් ගෙන්නේ.. රජයත් කරන්නේ ජාරා වැඩ ලංකාවේ මෙච්චර වේගා කාර් එක හදල තියෙනව ඒකට රජයෙන් සපෝට් කරලා ඒක ඉන්වෙස්ට් කරල ඒක එක්ස්පෝට් කරන්න ක්‍රම වෙදයක් හැදුවනම් මොකද.. ලැජ්ජයි ලහිරු.. ලංකාවට ඩොලර් ගෙන්න පිටරටින්ම වාහන ගෙන්නන්නව පට්ට විහිලු..😂😂 කොමිස් නිසා රටින් ගෙන්නවා ලැජ්ජයි... අපේ දේකට කිසි සපෝට් එකක් නෑ ලහිරු ඊයා

  • @dahamtharaka6997
    @dahamtharaka6997 ปีที่แล้ว +2

    Maath daham 😁😁

  • @vinithchathuranjaya8453
    @vinithchathuranjaya8453 ปีที่แล้ว +1

    ලන්කාවෙම හදන කාර් එකක් තියෙද්දි පිට රට ලබ්බවල් ෆෙමස් කරන එකනම් සෙට් නැ👎

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +2

    ❤️👌

  • @channaihalagedara7720
    @channaihalagedara7720 ปีที่แล้ว

    Dan oken lankawata thiyena profit eka kochcharak weida? mkda electric wahana wala parts ekko enne nethnn mmaarama ganan.Mechchara gaanak mehe account ekakata salli daana kenek innawa nm uta puluwan aa ratatama wela inna.lanakwen rata yana bahathurayakata ochchara salli danna be mama danna widihata.rata yanawa nm igena yanna aye noyennama. Me rata hadanna be..

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 ปีที่แล้ว

    මුන් බොරු කියන්නේ මොකද අවුරුදු තුනක් හතරක් යනකොට බැටරි දන්නා ඕනි එක මුන් කියන්නේ නෑ මුන්ගේ වාසිය තමයි මුන් බලන්නේ ඩොලර් 20000 ගන්න අය ගොඩක් අඩුයි පොඩි මිනිහට කිසිම වාසියක් නෑ අහු වෙන්න එපා බොරු කියන්නේ

  • @rush2999
    @rush2999 ปีที่แล้ว

    Pulwan nam econmay class eka missntha ganna pulwan widha vahna genna pulwan nam missunata loku dyak

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว

    Dickey eketa kota hathrakuth car ganna ayata denna mokade owa hadaganna giyama parts nathi nisa kota uda thiyanna

  • @JagathRajaneththi
    @JagathRajaneththi ปีที่แล้ว

    Kabbanta rata gihin pun ganna doller ewanna.

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Owa genella wedak neha ape rate hadanna dolar sanchita wedi karanna owa geiinna geinna wenne ape rata somaliyawa wenne anayana walata sampurna mama viruddai

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +3

    කාලකන්නි පාලකයො රට කෑවා

  • @virudha9638
    @virudha9638 ปีที่แล้ว

    ඕකේ වාහන 2ක් විතර රට ගිහින් එන මිනිස්සුන්ට හම්බෙයි.අනිත් උන්ටනම් හම්බෙන්නෙ නෑ රෝදයක්වත්.අනික ගෘහ සේවිකා මිනිස්සුන්ට නම් හිතන්නවත් බෑ.මන් හිතන්නෙ කාටත් බැරි වෙයි.තනිකරම බොරුවක්

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว

    Me cars 150 Million, vides shramikayata kemathi vehicle ekakata yanna puluwan wenna ona, 7/8 M wage😒😒petrol,deisol🤔

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว

    බොරුවට කාර් දෙකක් ගෙන්නල ලොකු මිලක් කියනව.ඒ කියන්නෙ අනාගතයේදී වාහන මිල ඉතා ඉහල යනව කියල පෙන්නල පරන ලදරන් වැඩි ගනන් වලට විකුනන්න .මිනිස්සු ඒතරම්ම මොඩද අපේ රටේ .

  • @anojanianojani5117
    @anojanianojani5117 ปีที่แล้ว +36

    Ane munge බොරුව api හොයා බැලුවා meva අපිta gamma behe masa 6atulata 66 lks කවුද pote danna පුළුවන්

    • @sachds3333
      @sachds3333 ปีที่แล้ว +2

      Chinese electric vehicle best. Norway ynne nio electric vehicle

    • @USAඅපි
      @USAඅපි ปีที่แล้ว +1

      අපිට මාස 2යි යන්නේ usa

    • @smartengineers541
      @smartengineers541 ปีที่แล้ว

      Mun wage u tube harakta hodai

    • @pathumfernando3766
      @pathumfernando3766 ปีที่แล้ว +5

      ඔයාලට බැරි උනාට පුලුවන් අය කොච්චර ඉන්නවද? තමන්ගෙ ලෙවල් එකෙන් හැමෝම ගැන හිතන්න එපා..

    • @Danumatube
      @Danumatube ปีที่แล้ว +1

      කොරියන් යන්න 😄

  • @mr.poland-vlog
    @mr.poland-vlog ปีที่แล้ว

    බනිසක් කෑමට තියන උවමනාවට මුන් මුලු බේකරියම විකුනන ගාන කියන්නේ....අන්න ඒකයි වෙලා තියෙන්නේ...

  • @purnimatc
    @purnimatc ปีที่แล้ว

    හැමෝටම වාහනයක් ගන්නනම් රට යන්න ඔනෙද මෙව උබලට නම් මේව හොද වැඩ රටේ ජීවත් වන මිනිහට මොන කලක්ද යන්නෙ උන් ඩොලර් හොරකම් කරනව මුං ගේනව උන් දෙගොල්ලන්ට සැප

  • @dew5028
    @dew5028 ปีที่แล้ว

    Tesla gennan nedda

  • @nalakesanjeewa1593
    @nalakesanjeewa1593 ปีที่แล้ว

    මැදපෙරදිග වැඩ කරන අයට ඩොලර් 1000/= පඩි තියෙනවද?

  • @reezfitness3130
    @reezfitness3130 ปีที่แล้ว

    Oka hoda Europe inna Ayata hodai
    Wadima Shramikayo inna midl east wala. Samanya padiyata
    Api kohenda usd 1000 maseta ewanne.
    Apita awe electronics tiles gena allwance ekawat wedi krala denawam anna ethakota api bank ekatama salii ewanawa

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 ปีที่แล้ว

    දැන් මේක ගන්න පුලුවන් රට ඉන්න අයට විතරද..ලංකාවෙ ඉදන් ලංකාවට සේවය කරන අයට ඉලෙක්ට්‍ර්ක් වාහන ගන්න බැරිද?

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      US$ වලින් ෙගවන්න

    • @tharindumanojpriya8365
      @tharindumanojpriya8365 ปีที่แล้ว

      රුපියල් හම්බ කරන අය ඩොලර්වලින් කොහොමද ගෙවන්නෙ?

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว

    පර්මිට් එකක් තියෙනවා කීයද ගාන

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว

    ඔය කොම්පැනිය තියෙන්නෙ කුලියාපිටියේ නේද !

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 ปีที่แล้ว

      😂😂 ඔක ජර්මනියෙ volkswagen සමාගමෙ electric car එකක්,

  • @Primal1
    @Primal1 ปีที่แล้ว +5

    ඇත්තටම ලාබයි.මට 02ක් දෙන්න.අනේ අනේ හරිම ලාබයි''''''''

    • @pali516
      @pali516 ปีที่แล้ว

      ලාබ නිසා දෙකක් ඇද්ද?

    • @Primal1
      @Primal1 ปีที่แล้ว

      @@pali516 අයියෝ හිතන්න ඔය මිලට ගන්න ලංකාවෙි කී දෙනාද ඉන්නෙ.කරනවනමි හොද සේවයක් සාමාන්‍ය ජනතාවට ගන්න හැකි මිලට රථවාහන ගෙනාවොත් නේද හොද.රජය විදේශීය රැකියා කල අයට ලංකාවට ඩොලර් ලබාගැනීමෙි චෙිතනාවෙන් දුන් පණවිඩය දඩ මීමාකර ගෙන.තමන් ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම දී සාමාන්‍ය ජනතාව ගැනත් හිතන්න.මම පෙර කිවිව පණිවිඩයේ නියම අදහස හිකන්න බුද්ධිමත් වීම ගැන ස්තුති වෙනව.මම හිතන්නෙ ව්‍යපාරයේ අයිතිකරැ වෙන්න ඇති ඔබ.නියමායි

  • @sumithdammika9585
    @sumithdammika9585 ปีที่แล้ว

    Ow ow onna den dapalla 😄😄😄

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 ปีที่แล้ว

    Umbala hitapuwama athi umbala gana kapa gannwane kohoma hari

  • @sigithis.p2754
    @sigithis.p2754 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏👍

  • @vehiclemarket1996
    @vehiclemarket1996 ปีที่แล้ว +1

    රට තුළ පවතින විදුලි බිල තියෙන ගානට විදුලි වාහන කොහොමද බං දුවන්නෙ

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว +1

      Solar panal system ekak gedarata set kara gamu.

  • @TheFuture833
    @TheFuture833 ปีที่แล้ว

    Kohomada me weden lankawata dollars ethuru wenne? Mewa nikan Boru weda. Salli thiyanna ekatama hamba karaganna hadapu magadi.

  • @dhanushkahettiarachchi3090
    @dhanushkahettiarachchi3090 ปีที่แล้ว

    දහම මට දෙන්න තියෙන commission එක දීපං.උඹට දැන් බිස්නස් හොඳයිනේ

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN ปีที่แล้ว +3

    අදත් සුපිරිම වීඩියෝ 😍 එකක් කියන අය එකක් දාගෙන යමු❤️😍👇

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +5

    ආ...ඒකට කමක් නෑ...අපි මාලිමාවට

    • @politicallyneutral2236
      @politicallyneutral2236 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +1

      ලංකාවට කෙලවෙන තරමට මාලිමාවට වාසී නේද... 🤣

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Medaperadiga aurudu pahak parana hemar ekak wenne laksa 18/ pamanai ewa geinna

  • @AdamFaleel
    @AdamFaleel ปีที่แล้ว

    I wont to buy 5 million only

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว

    විදේශගත ශ්‍රමිකයන් කොච්චර සල්ලි දාන්ඩ ඕනාද පක තමා ලහිරු ඔයාගෙ

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 ปีที่แล้ว +3

    Samanya janathawata mewa ganna be

  • @wanishan6814
    @wanishan6814 ปีที่แล้ว +1

    😂😂😂😂 යන යන තැන සෝලා එක අරන් යන්නෙ කොහොමද 🤣🤣🤣🤣

  • @virangamadushan8451
    @virangamadushan8451 ปีที่แล้ว

    ඔව්වට තමයි ඒ පුක දෙන වැඩසටහන් කියන්නේ

  • @chamindaamarasingha248
    @chamindaamarasingha248 ปีที่แล้ว +1

    Rata idala lankawata Apu ayata barida wahana genwanna

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +2

    අනේ අපේ රට

  • @kumarasinghej5289
    @kumarasinghej5289 ปีที่แล้ว

    Meka pal hora wadak.. meka samanya eunta ba... mewa ganne loku eun ...thama ape gon moda minissu danne na

  • @durage2durage257
    @durage2durage257 ปีที่แล้ว

    YAKOO HARI TV NAMATATH LAJJAI
    SEPAL WAGEE HODA WADA SATAHAN KALAA NAM TAMAI HODA.
    MINISSUNTA YANA ANA MAN NAA.
    MEEKA AHINSAKA JANATAWA AWADI KARANA SYSTEM CHANGE KARANNA O NE WELAAWA.

  • @s.s.a4568
    @s.s.a4568 ปีที่แล้ว +1

    Me anduwa hondatama karagena yailu...ane huke namal muge yaluwane
    Balagena hitapan

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 ปีที่แล้ว +2

    Full charge only 275 miles

  • @K.Charuni
    @K.Charuni ปีที่แล้ว

    මනුෂ පොන්නය කීව ලක්ශ 120ට අඩු වාහන වලටලු ලක්ෂරි ටැක්ස් අඩු වෙන්නෙ..ඒත් ලීෆ් එකත් ලක්ශ 150ක් වෙනව 😂😂 කාටද බං උබල බොරු කරන්නෙ 😂😂😂

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว

    Ado ponna Pakaya dhaham mal ponnaya.. sadda thiyena wahana hoda ne..😡🤣😱 mokada keriyo ekata karanne.. Thow Electric cars pela karapan keriya.. Ane Dhanna huththak kiyahan paraya.. Lahiru Aiye.. mokedda ane mu.. Ape loketa es es sellama awe Electric cars da ne ne I'my fever on super cars on sound car 👍💖💗❤️💌

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +2

    එවනවා redda maha unta hora කන්න unta sapa විඳින්න

  • @asankajayakody1763
    @asankajayakody1763 ปีที่แล้ว

    me rate idala dollars hoyana kattiyta genwanna baida

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    ❤️🙏❤️😘😘❤️🙏🙏❤️❤️🙏🙏🙏

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 ปีที่แล้ว

    Kaalaknii palakayoi business karayoi podi minihata udata enna denne ne.... Okun le ura bila hari un withark hitiyama athi kiyla hithanne

  • @dumindaweerasekera1188
    @dumindaweerasekera1188 ปีที่แล้ว +1

    චන්ද ගුන්ඩු

  • @rajithaudesh4531
    @rajithaudesh4531 ปีที่แล้ว

    Mekage pacha. Yako අවුරුද්දට doller 20000 ganna ba සාමානය මිනිස්සුන්ට රට ඇවිත්

  • @riyasyusuf9616
    @riyasyusuf9616 ปีที่แล้ว

    Foolish idea , How to drive long distance, no charging stations, no resale value, very expensive battery, finally you have to sell your house for charging bcoz of electricity price

  • @dilanterance2792
    @dilanterance2792 ปีที่แล้ว

    මෙයාල කොල් answer කරන්නෙ නෑ

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂 Ranillllllll Ranillllllll we have a Dollars 💵 in the car showroom😂😂😂😂😂😂😂 guys please don’t trust this government & this stupid car permit this is something political news

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +1

    හොරාකන්න එවන්නම් සල්ලි

  • @ashannevishka4495
    @ashannevishka4495 ปีที่แล้ว +3

    current bill...🤣

    • @lllllll1685
      @lllllll1685 ปีที่แล้ว +2

      තෙල් ගහන්න යන ගානටම සමානයි

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      Solar power eken charge karanna puluwan. Solar panel ekak (car charge karanna puluwan) gaththanam hari.

    • @ashannevishka4495
      @ashannevishka4495 ปีที่แล้ว

      @@kavindujayaweera6293 car battery capacity 60- 100KW
      10kw solar pannel system ekak hadanna kyak withara yanawada balannna.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      @@ashannevishka4495 oka haduwata passe prashnayak na. Lankawe Solar Panals walata Godak Tax gahala thiyenne. E nisa mulika wiyadama wadi. Sri Lankawe inna Godak Desapaluwo, Rajjya Niladarin, oya udgoshanaya karana wurthiya samithi karayo okkoma solar power technology ekata kamathi na. E nisa kauru balayata awath solar power technology ekata thanak na.

  • @sashendra3314
    @sashendra3314 ปีที่แล้ว +5

    අනේ හුකේ මිලීයන 14🖕🖕🖕

  • @sigithis.p2754
    @sigithis.p2754 ปีที่แล้ว +2

    Gana kohomada

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Woksagan compeniya ape rate dhanna beha kiwwata passe ewa geinne mokatadha

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว

    Boru kiyanna epa electric car Volkswagen I'd 4 prices rupiyal laksa 80 pamana wenne,,lankawe rupiyal laksa 225 deela wahanayak ganna pissuda,,

  • @nilanthisaroja861
    @nilanthisaroja861 ปีที่แล้ว +1

    😂😂😂🥳

  • @aramuna.7816
    @aramuna.7816 ปีที่แล้ว

    Lakawa wahana hadanna oni ganna dan nathuwa