ලීටරයට කිලෝමීටර් 18 කට වැඩියෙන් තෙල් කරනවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 109

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 ปีที่แล้ว +20

    උපරිම වරිනාකම ලක්ශ 30

  • @sunethras5301
    @sunethras5301 ปีที่แล้ว +15

    මගෙත් සිහිනයක් මෙි වන්ඩිය

  • @KanchanaDolapihilla
    @KanchanaDolapihilla ปีที่แล้ว +17

    තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන .මාසෙකට රුපියල් රු.50000 ලක්ෂයක් වගේ මුදලක් අතිරික්තයක් වශයෙන් තියෙන කෙනෙකුට වාහනයක් පාවිච් කරන එක ප්‍රශ්නයක් නැහැ. තියෙන අන්තිම මුදල් මේ වගේ වාහනයකට යට කරන්න කලින් ගොඩක් හිතන්න සල්ලි තියෙන කෙනෙක්ට ගැටලුවක් නෑ තියෙන අන්තිම ටික යොදවන්න නම් එපා.පුළුවන්නම් පොඩි ලොරියක් ගන්න එකෙන් පොඩි ව්‍යාපාරයක් කරන්න පුළුවන්.ඒත් මේ වගේ වාහනේකින් ටැක්සි දිව්වත් ලොකු ආදායමක් උපයන්න බැහැ .ඊට වඩා ගොඩක් වියදමක් දරන්න වෙනවා නඩත්තුවට.මෙය ලංකාව තියෙන තත්වේ ගැන හිතලා බොහෝම පරිස්සමෙන් මුදල් පරිහරණය කරන්න

    • @tharuka25
      @tharuka25 10 หลายเดือนก่อน

      හරියටම හරි

    • @batjiyasanthos5526
      @batjiyasanthos5526 9 หลายเดือนก่อน

      Very informative. Thank you

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว +1

    Niyamai supiri Suv Eka.. mageth dream SUV eka 👑Mahendra 👑KUV100👑 ekak Thamai 👍💌❤️💗💖💞🤔😯😚😲🥰😘. Super SUV nice BUDU SARANAI 🙏🗽 god blest Yu 🗽

  • @sunethras5301
    @sunethras5301 ปีที่แล้ว +4

    good job මගෙත් සිහිනයක් ෙමි වන්ඩිය

  • @kingsarenotalone
    @kingsarenotalone ปีที่แล้ว +28

    ඉන්දියන් රු ලක්ෂ 5යි අපේ උපරිම 20 ක්‌ එකියන්නේ. 😅😂😂 අනේ plym බම් ලක්ෂ 69 තියාගෙන. ඕකේ basic version ඒක විතරනේ ලංකාවේ කොහොමත් තියෙන්නේ ඉන්දියාවේ ඔය ගානක් දීලා thar දෙකක් වගේ ගන්න පුළුවන් 😂😂

  • @upuljayaweera5739
    @upuljayaweera5739 ปีที่แล้ว +13

    දැනුවත් කළාට ස්තුතියි. හැම දේම විවේචනය කරන පනුවන් මේකත් විවේචනය කරයි. ඒක මනසින් කවදාවත් පොහොසත් වෙන්නෙ නැති මිනිස්සුන්ගෙ හැටි. මේ උත්සාහය මමනං අගය කරනවා.

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว +6

    Brand new. 00 mileage. ඇත්තටම වටිනවා. ලංකාවට ආයෙ වාහන ගෙන්වන්න තව අවුරුදු 5 ක්වත් යනවා අනිවාර්යයෙන්ම. මේ හඳුන්වා දීම හොඳයි.

  • @sashanfernando8512
    @sashanfernando8512 ปีที่แล้ว +16

    Rs.69.95 ?...My Goodness!!!!...car eka hodai...but...
    A gaanata
    Grace
    Vezel
    Vitz thiyanawane...Brand new nowunath...
    Price adu karanna...69.95 too much..

  • @manojrajesh2884
    @manojrajesh2884 8 หลายเดือนก่อน +1

    You didn't mention about 1 letter how many km running?

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 หลายเดือนก่อน +3

    ලක්ෂ 70 නියම ජපන් වාහනක් ගන්න පුලුවන් ...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +8

    කොහොමත් ඉංදියන් වාහන ගන්න එපා ..ජපන් පාවිච්චි කරපු එකක් ගත්තත් රීකන්ඩිශන් ලොකු කාලයක් පාවිච්චි කල හැකියි

    • @mithundharmanga2025
      @mithundharmanga2025 11 หลายเดือนก่อน +1

      CTB eka patan gaththa davase idan hamagahan bus thinne indianne

    • @samansingharupa3699
      @samansingharupa3699 11 หลายเดือนก่อน

      @@mithundharmanga2025 Isuzu indiyanda?

    • @samansaman2520
      @samansaman2520 หลายเดือนก่อน

      ඔයා තාම ජීවත් වෙන්නේ හැරමිටි යුගයේ 😊අද අපි එකම තැන උනාට ඉන්දියාව රොකට් ම කීයක් යවල තියෙනවා ද.. හොයල බලන්න 😅

  • @chamindakumara1625
    @chamindakumara1625 ปีที่แล้ว +4

    My next vehicle will be this ❤

  • @dilshanchathuranga1837
    @dilshanchathuranga1837 ปีที่แล้ว +1

    Niyamainee

  • @anushkasamaratunga5881
    @anushkasamaratunga5881 ปีที่แล้ว +1

    Superb vehicle

  • @pali516
    @pali516 ปีที่แล้ว +10

    පුංචි කාර් නිවසේ කාර් ගන්න මිනිසුන් පොර කන සද්දේ හොඳට ඇහෙනවා කිව්වා නේ. ප්‍රථමධාර පෙට්ටියක් එහෙම නැතේ.

  • @asampath2272
    @asampath2272 ปีที่แล้ว +1

    Ku200 eka gennannako indiyawen eka godak watinawa

  • @kandagerenuka698
    @kandagerenuka698 ปีที่แล้ว +1

    අපට මාසෙකට. රෙන්ට් එකට ගන්න පුළුවන්ද වෑන් එකක්.

  • @mithundharmanga2025
    @mithundharmanga2025 ปีที่แล้ว +6

    ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?

  • @rajgunesekara6868
    @rajgunesekara6868 ปีที่แล้ว +1

    Spair parts indianda

  • @Anagilk
    @Anagilk ปีที่แล้ว +10

    මේක දාල කරන්න උත්සාහ කරන්නේ Brand new ගනන් කියල පෙන්නන්න නේද😂

  • @sujithsanjeewa5555
    @sujithsanjeewa5555 ปีที่แล้ว +16

    මේකේ ඉන්දියන් ඉන්දියන් ගගා වැලලෙන්නේ ගෙවල් වල ඉන්දියන් ත්‍රි වීල් බයික් තියෙන එවුන් එක නිසා ගන්න හිතේ තියෙනවා නම් එක එකා කියන දේවල් අහලා වහාන ගන්න එපා මම මැනුවල් එකක් අරන් අවුරුදු 2ක් වෙනවා අවුලක් නැ කිසිම දැන්නම් මිල ටිකක් වැඩි හැබැයි 🙏

    • @upulwithanage6164
      @upulwithanage6164 ปีที่แล้ว

      Back 1 rivas unada India lonthawal

    • @DmflixVLogs
      @DmflixVLogs ปีที่แล้ว

      ​@@upulwithanage6164 1❤

  • @upulweerasingha1146
    @upulweerasingha1146 ปีที่แล้ว +1

    seat 7 annadda

  • @upulweerasingha1146
    @upulweerasingha1146 ปีที่แล้ว

    electric karannadda

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +3

    69 lak 52 lak ඒ මිල ගනන් අඩු වෙන්නේ කොහොමද

  • @hemanthakumara2013
    @hemanthakumara2013 ปีที่แล้ว +1

    kohe thibbath registration free

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +5

    ලක්ෂය 40ක් වටි.

  • @rameshrajakaruna4008
    @rameshrajakaruna4008 ปีที่แล้ว +1

    first of all these marketers should know to advertise correct fuel consumption.

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว +2

    permit ekata laksha 17k adu karala.mole thiyena minihek nam newe.permit thiyana aya godak oya waahane ganne aduwen.permit ekata 9lks adu karala with out permit 60lks wath dunna nam godak kattiya ganiwi..mulinma karanna ona oya wahane janathawa atharata yawana eka..

    • @wijesooriyawas2898
      @wijesooriyawas2898 2 หลายเดือนก่อน

      Permit walata lakdha 20k adu kalat kamak ne. Permit neti ayata karanna tiyenne permit labena job ekak hoya ganna ekane

  • @STAR-CREATION
    @STAR-CREATION ปีที่แล้ว +2

    Mahindra KUV100 NXT K8 6 STR Dual Tone ₹ 7.93 Lakh

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 หลายเดือนก่อน +1

    පුන්චි කාර් නිවසෙන් 2015 Toyota innova කියන වාහනය ගෙන්වන්නෙ නැද්ද used Toyota innova එකක් නං හොදයි

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 ปีที่แล้ว +11

    😂 ලංකාවේ කොහෙද 😅 ඔක්කොම ඇන_ ටික නම් තද කරනවා මෙහෙ...

  • @nipunsachinda
    @nipunsachinda ปีที่แล้ว +4

    40 රියල් වටිනාකම .ලක්ශ 70 ටු මච්

  • @haynesdemel2072
    @haynesdemel2072 11 หลายเดือนก่อน

    Ganan wadie nee hoda japan vehicle ekak ganna puluwan

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว +1

    business fail wenawa yana widihata..system eka nam change karanna.owner hariyata game eka dunna nam mahindra no1 in sri lanka karanna thibuna

  • @jadarranasinghe7613
    @jadarranasinghe7613 ปีที่แล้ว +2

    මහේන්ද්‍රා කාර් ගන්නවට වැඩිය ඉක්මනින් විකුණන්නනෙ ඇයි? 2021, 2022, 2023 ඒවා පවා ගොඩක් විකුණන්න දාල තියෙනවනේ.

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว

      30ගානට අරට 40ගනන්වලට විකුණණ්නෙ.

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 ปีที่แล้ว +81

    වාහන ගැන හරියට නොදන්නා අය පව් මේවට අහුවෙනව. ඕක වටියි ලක්ෂ 10 ක් වගේ උපරිම

    • @nocaption2024
      @nocaption2024 ปีที่แล้ว

      😂

    • @shan94678
      @shan94678 ปีที่แล้ว

      😂

    • @dwmusicc
      @dwmusicc ปีที่แล้ว

      😂😂😂

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว

      Ai bn ehma kiynne

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      වාහනය නගින් කලින් SUV feeling ඇති කර ගන්න ඔින කිව්වා.

  • @suranganawarathna1782
    @suranganawarathna1782 ปีที่แล้ว

    Sales manager Mr dimuthuge phone no eka danawada?

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 ปีที่แล้ว +1

    Meka 2.5 million wage watinawa.eta adu misak wadi ganakata aran wadak ne

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 ปีที่แล้ว +3

    මෙිකෙ එයාර් බෑග් නැද්ද. ඒ ගැන කතාකලේ නැහැ

  • @sudeeranawodya5834
    @sudeeranawodya5834 ปีที่แล้ว +13

    මේක drive කරල නැත්තන් drive karala balanna. හොඳ වාහනයක්. සමහරු කට ඇරියොත් කියන්නෙ ලංකාවෙ මුකුත් හදන්නේ නෑ කියල. අපෙ රටේ කොල්ලොන්ගේ අතින් වෙන මේ වැඩේ අගය කරන්න ඕන. 🇱🇰

    • @ashanmadushanka2241
      @ashanmadushanka2241 ปีที่แล้ว

      ඉංදියන් වාහන 😂😂😂😂😂😂

    • @sintamiwhatsappstatus3372
      @sintamiwhatsappstatus3372 ปีที่แล้ว

      Sri lankan assemble only

    • @sashanfernando8512
      @sashanfernando8512 ปีที่แล้ว +1

      drive kalaaa..
      gear arm eka position karala thiyana widiha awul..amarui gears change karanna a widihata..
      hand break eeta hapan...hena assaka thiyenne..hadisiyak wunama hoyanna oni..

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว

      ​@@ashanmadushanka2241 CTB එක පටන් ගත්තු දවසෙ බස් තාමත් හමගහන්නෙ. ඉන්දියාවෙ තීන ගල් බොරලුයි, මඩ වගුරුයි, පටවගෙන යන හැටියට ලංකාවට 300%කටත් වඩා වටිනවා. ගාන තමා ඉතින් අවුල,

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว +1

      ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 ปีที่แล้ว +3

    Me ganata hoda ratakata yanwa vahana monada ratawal wala

  • @abdullmalik9105
    @abdullmalik9105 9 หลายเดือนก่อน +1

    70 Lack😮

  • @wawa4589
    @wawa4589 ปีที่แล้ว +1

    mewa kuwait wala dinar 50 i

  • @ajithpushpakumara6370
    @ajithpushpakumara6370 ปีที่แล้ว +1

    Ane ganan wadinee

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +2

    Nissan patrol eakak padenawa okatea 69k danawatea😅😅😅

  • @janakamadusanka5658
    @janakamadusanka5658 ปีที่แล้ว +2

    😂 රත්තරන්ද?

  • @NuwanTSilva
    @NuwanTSilva 3 หลายเดือนก่อน +1

    ලක්ෂ 70 දීලා මේක ගන්න ඕනෙද? 😂😂 ලක්ෂ 70 ට ඕනෙ තරම් ජපන් වාහන තියනවනෙ.

  • @akindira2740
    @akindira2740 4 หลายเดือนก่อน +1

    මිල වැඩියි 40 කටවත් දෙනවනම් ගොඩ දෙනෙක් ගනියි

  • @roshenperera5026
    @roshenperera5026 5 หลายเดือนก่อน +1

    Meka lokuuuu blind spot ekak tiyanawa side mirror eka langa 😂

  • @chamaraprasad6742
    @chamaraprasad6742 11 หลายเดือนก่อน +1

    Anivaryan 😂

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 ปีที่แล้ว +1

    Poddak loku una nam hodai. Man 6 foot 4 madi eda...

  • @user-rs9yh6zn5d
    @user-rs9yh6zn5d ปีที่แล้ว +1

    Meka 35 khda ave😢😢

  • @upulwithanage6164
    @upulwithanage6164 ปีที่แล้ว +1

    Indian මහත්තයෝ

  • @amilajayakodi7156
    @amilajayakodi7156 ปีที่แล้ว +6

    why you by indian car ??????????????????

  • @isurulasantha1909
    @isurulasantha1909 ปีที่แล้ว +1

    69lak dila owa gmna oneda mewa indiwe laksha 10k wei lnkwe wahna gnnwata wada hodi nikn inna eka

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว

      ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?

  • @Bennettbbs1
    @Bennettbbs1 ปีที่แล้ว +1

    35 ta awe oka😂

  • @chanakajayasanka3389
    @chanakajayasanka3389 ปีที่แล้ว +1

    it is more expensive 69.95lks

  • @user-nt6dg5bh3q
    @user-nt6dg5bh3q ปีที่แล้ว +3

    පරන විඩොයොඉ එක මුන් ආයෙ අප්ලෝඩ් කරලද මන්ද ලක්ෂ පහලොවක් වටි.මේක.මේවා මැජික්.කාර් වගෙ අපෙ මිනිස්සු න්ට පෙන්නන්නෙ

  • @ranganaprasad8316
    @ranganaprasad8316 ปีที่แล้ว

    Laksa 20i watinne

  • @indrachanjani4551
    @indrachanjani4551 ปีที่แล้ว +1

    69 lak අපට na.api වගෙ podi මිනිස්සුන්ට ගන්න mila adu වාහන නැද්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      Pubudu Wijekoon විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @anuradhajaya1
    @anuradhajaya1 ปีที่แล้ว +1

    Suv??? 🤣🤣🤣🤣

  • @nuwanthamadushan4547
    @nuwanthamadushan4547 ปีที่แล้ว +1

    Matat tyene mekak habai manual man gatte 37 t eh kale adatat kisima ledak nehe itn japan unak tyena lankawe samaharak japan wahana walat watinne neti ganan dila gaddi eka hari 😂 meka ganan wadi kiala india ekka compare karanawa eth ung terun ganne nehe mehe japan wahanekat wiyadam karana eken ehe 10k ganna puluwn kiala manasa hadenakam rata hadenne t nehe 😂

  • @nobody8630
    @nobody8630 ปีที่แล้ว +1

    😂😂😂 69 laks now

  • @nishantha5583
    @nishantha5583 6 หลายเดือนก่อน

    Oya ganakata japan wahanayak ganna puluwan 😆😆😆

  • @samankodippili7720
    @samankodippili7720 11 หลายเดือนก่อน +1

    මිලනමි වැඩියි මීටවඩා මිල අඩුකරානමි වාහනසිහිනය තිබෙන ජනතාවට පහසුවක් වෙවි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @sudarshanadayananda4205
    @sudarshanadayananda4205 ปีที่แล้ว

    Me wahane mila sahena wadi. Boru wadak me wahaneta me gana gewana eka

  • @zakirmunower9650
    @zakirmunower9650 11 หลายเดือนก่อน

    Upparima laksha 45 vattinney

  • @sandalilanka1366
    @sandalilanka1366 11 หลายเดือนก่อน

    apoi 70 nam vadi

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 ปีที่แล้ว +1

    පිස්සු

  • @nalakawijethunga560
    @nalakawijethunga560 ปีที่แล้ว +1

    Katha pitipasse

  • @kalumrde2025
    @kalumrde2025 11 หลายเดือนก่อน +1

    ඇයි මේක petrol නොකලෙ අපරාදෙ petrol නම් කිදෙනෙක් ගනිද මාත් ගන්නව එකෙන්ම

  • @wawa4589
    @wawa4589 ปีที่แล้ว +1

    mewa kuwait wala dinar 50 i