ඔබත් වාහනය නිතර මාරු කරන කෙනෙක්ද? මෙන්න ඔබටම හරියන ක්‍රමය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • www.punchicar.com
    011 7 275 275
    Camera | Sahan Derulo
    Presenter and Editor | Rashmina Yapa

ความคิดเห็น • 199

  • @Lanka27
    @Lanka27 2 ปีที่แล้ว +27

    අයිස් කුට්ටියේ උඩ විතරයි පෙන්නන්නේ.....
    යට කොටසට ගියාම...ඕක ගන්න බෑ.....නීති රීති ඇහුවම ගන්න එක එපා වෙනවා

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +11

    අපිව දැනුවත් කලාට,දුප්පත් අපේ සිහිනයක් වාහනයක් ගන්න විදිහ කියල දුන්නට,බුදු සරනයි ඔබට

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +20

    ඉස්සරවෙලා වාහනයක් ගන්න පුලුවන් තත්ත්වයකට ලංකාව දියුණු කරන්ටකෝ 😅

  • @samithekanayaka5543
    @samithekanayaka5543 ปีที่แล้ว +5

    ඇත්තටම හොද ක්‍රමයක්‌.. ඉතා ඉක්මනින් හම්බවෙමු.. ජයවේවා 👍🏽👍🏽🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    ගොඩක් හොද ක්‍රමයක් ස්තුති ඔබ තුමාට

  • @chithrakajayawantha6795
    @chithrakajayawantha6795 9 หลายเดือนก่อน +1

    Hi Nadeesha, Very good presentation. Well done.

  • @nayanisilani529
    @nayanisilani529 ปีที่แล้ว +1

    බුදුසරණයි...

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා,ඔබට බොහොම ස්තුති ස්ර්

  • @devindadissanayake7864
    @devindadissanayake7864 2 ปีที่แล้ว +15

    ඉතාම හොඳ දැනුවත් කිරීමක්.
    ඇත්තටම මේක මං වගේ නිතර වාහන මාරු කරන්න කැමති අයට නම් හොඳ ක්‍රමයක්.
    කලින් මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නෑ. අද දැනගත්ත. බොහොම ස්තූතියි ඔබ දෙපලටම.

  • @ceylonprides2941
    @ceylonprides2941 2 ปีที่แล้ว +3

    One of the good finance company in Sri Lanka... Singer Finance 🤜

  • @damayanthikumari2736
    @damayanthikumari2736 ปีที่แล้ว

    Hode pahadili kirimak thanks so much...

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 7 วันที่ผ่านมา

    Thanks for you 🎉

  • @SanjeewaWelagedara
    @SanjeewaWelagedara ปีที่แล้ว +3

    ස්තුතිය .මේ speed draft එක වෙනුවෙන් වාහනේ finance company එකට පවර ගන්නවද.speed draft එක දෙන උපරිම කාලය මොකක්ද

  • @amilagunarathna9975
    @amilagunarathna9975 ปีที่แล้ว +1

    Masekin dekekin laksha2k demmoth mulin gewwa poliwarikaya aduwenawada?

  • @nilupuliekanayaka8361
    @nilupuliekanayaka8361 2 ปีที่แล้ว +2

    Speed drfr එක උපරිම අවුරැදු කීයක් දාන්න පුළුවන්ද

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +6

    මේ මහත්මයගෙ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න අපි පිටරට ඉන්නෙ කතා කරන්න ක්‍රමයක් හදලා දෙන්න ස්තූතියි

  • @akilaanuruddikapereraakila2628
    @akilaanuruddikapereraakila2628 ปีที่แล้ว +1

    I'm living in now qatar I'm coming next year vacation so I won't to buy one car.wich documents need ??? Please can you reply

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    niyama sistem akak math anawa akak ganna balamu oyala ge wade gana ekmanata set weymu

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +4

    හරිම වටිනවා

  • @samanjayawardana2836
    @samanjayawardana2836 2 ปีที่แล้ว +2

    Bikes walata me draft eka denawada

  • @kamalsenarath9341
    @kamalsenarath9341 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොදම ක්‍රමයක් සෑම කෙනෙකුටම ඉතාමත් වටිනවා මේ ක්‍රමය

  • @timzip5843
    @timzip5843 2 ปีที่แล้ว +16

    ඒ කියන්නෙ පොලිය විතරක් ගෙවාගෙන ගිහිල්ල අන්තිමට අපිට හිතෙන කාලෙක වාහනෙ විකුණලා lease එක Close කරන්න පුලුවංද😍 ඒක මරුනෙ. පොලිය චුට්ටක් වැඩි වුනාට මාසිකව ගෙවන්න තියන ගාන සෑහෙන්න අඩුයිනෙ.
    එතකොට ඔය කියන ක්‍රමේට ගණනය කරල බැලුවහම අපි වාහ⁣නයේ වටිනාකමෙන් බාගයක් විතර තමයි අන්තිමට වාහනේ විකුණන්න යද්දි ගෙවල තියෙන්නෙ.😍
    Thanx පුංචි කාර් නිවස මේ වගෙ දේවල් ගැන දැනුවත් කරනවට.

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +4

      30% වාර්සික පොලියට නයක් ගත්තා වගේ ! නය මුදල සම්පූර්ණයෙන්ම ගෙවන විට අමතර 5% ඉතිරි මුදලටත් අයකරනවා අනිවාර්යයෙන්ම ! ඒ කියන්නේ අවුරුදු 7 ක් පොලී ගෙව්වා කියමුකෝ 12500 ඒවා 84 යි ! 1000000 යි 50000/= ලක්ස 10 ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල 1050000/= 50000/= 1100000/= ගෙවූ සම්පූර්ණ මුදල 21, 00000 /=ලක්ස 21 යි ! ලක්ස 10 ;ට ලක්ස 11 පොලී ගෙවලා ! වාහනේ වටිනාකම ලක්ස 20 යි 31 ලක්සයකට වඩා විකුනන්න පුලුවන් නම් ප්‍රස්නයක් නැහැ ! අවුරුදු 10 පරන වාහනයක් පුලුවන් ද ? මේ කාලේනම් පුලුවන් ඉස්සරහට අවිනිශ්චිතයි නේද ? වාහන පුරුදු විදියට ගේන්න ගත්තොත් අලුත් ආන්ඩුවක් ඇවිත් ?

    • @nadeeshaliyanage7589
      @nadeeshaliyanage7589 2 ปีที่แล้ว

      @@rupachandramarasinghe3564
      ඔබ තෙරුම් ගත්ත විදිය වැරදි

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +4

      @@rupachandramarasinghe3564 අපි හිතමුකෝ ලක්ෂ 8ක් පිනැන්ස් කරලා ත්‍රිවීල් එකක් ගන්නවා කියලා එතකොට අපි මාසික පොලිය 10000ක් ගෙවනවා කියමුකෝ අපි මාස 3න් 3 ට ලක්ෂ 2 ගානේ මුදල් බදිනවා එතකොට අවුරැද්දෙන් ලක්ෂ 8 ගෙවලා ඉවරයි පොළිය ලක්ෂයක් විතරයි අපි ගෙවලා තියෙන්නේ ලක්ෂ 8න් ලක්ෂ 2ක් මාස 3න් ගෙවුවාම ඊළගට පොළිය හැදෙන්නේ ලක්ෂ 6ට පස්සෙ ලක්ෂ4/2 අවුරැද්දෙන් ඉවරයි එහෙම ගත්තොත් වාසියි නේද

    • @arjunarajagura3250
      @arjunarajagura3250 2 ปีที่แล้ว +2

      Maths බැරි උන් මුන්ගේ බොරු වලට අහුවෙනවා..😂😂😂😂...

    • @nadeeshaliyanage7589
      @nadeeshaliyanage7589 2 ปีที่แล้ว

      @@world7450
      ඔබ නිවැරැදි

  • @chanudatheekshana6052
    @chanudatheekshana6052 ปีที่แล้ว +1

    Duppat apata lisin gana kiyadunnata take s nadesa sar

  • @shamalipriyangika2120
    @shamalipriyangika2120 ปีที่แล้ว

    Sir mama inne බහරේන් වල mata vhanyak gann ලක්ෂ 10 k fhinash එකකට yann mashet mudal ha පොලිය kiyak wenwad ?

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 หลายเดือนก่อน +1

    Very interesting

  • @akmax3915
    @akmax3915 2 ปีที่แล้ว +4

    මම දැනට සේවය කරන්නේ පිටරට මට ලීසින් එකක් ලබා ගන්නේ කොහොමද මාසික වාරිකය ලක්ෂ 20ට ද කීයක් වෙනවද.... අවශ්‍ය ලියකියවිලි මොනවාද මම සේවය කරන්නේ පිටරට

  • @athullamuthunayaka4572
    @athullamuthunayaka4572 หลายเดือนก่อน +1

    ඒක හොඳ අදහස මම එහෙම කරන්න කැමති

  • @ExcitedChurros-sh2gw
    @ExcitedChurros-sh2gw 3 หลายเดือนก่อน +1

    Thanks

  • @RTFR-world_84
    @RTFR-world_84 ปีที่แล้ว +2

    I have good monthly income and year end bonus ....only the problem is 30% initial payment...Is there anything I can do for this?...Is there any finance company giving full finance facility

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 2 ปีที่แล้ว +3

    හොඳ ක්‍රමයක්

  • @user-rf4tx1vc2v
    @user-rf4tx1vc2v 2 ปีที่แล้ว +1

    සම්බන්ධ වීමට අවශ්‍යයි

  • @user-gz7tb6vh1z
    @user-gz7tb6vh1z 5 หลายเดือนก่อน +1

    හොඳ ක්‍රමයක්,,,මටත් අවශයයි ඩිමෝ බට්ට 2016,,ලක්ස 5ක් ගන්න පුලුවන් ද

  • @RTFR-world_84
    @RTFR-world_84 ปีที่แล้ว +3

    I kicked away my idea to buy a vehicle but this video emphasized me that there is a still hope to achieve it....See you soon at Punchi Car Niwasa.....

  • @krishanpathirana1203
    @krishanpathirana1203 ปีที่แล้ว +2

    මේ ප්ලෑන් Aka තාම tiyanawada

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 11 หลายเดือนก่อน +2

    අවුරුද්දක් ඇතුලත ණය මුදල ගෙවාගන්න බැරිඋනොත් මොකද වෙන්නේ... ගෙවීමේ කාලය දීර්ග කල හැකිද

  • @eidncruze2060
    @eidncruze2060 ปีที่แล้ว +5

    Singer finnance ඔය ක්‍රමය හොදයි ඔයාලගෙ යාර්ඩ් එක වාහන වලින් පුරවගන්න 🤣 ඕකෙන් වෙන්නෙ customer හිරවෙන එක කවදාවත් වාහනේ තමන්ගෙ කරගන්න වෙන්නෙ නෑ හැමදාම පොලී ගෙව ගෙව ඉන්න වෙන්නෙ 🤣 අනික දැන් වාහන ගන්නෙ මෝඩ මිනිස්සු මොකද ඉස්සරහට ඔය වාහන මිලියන ගනන් වලින් අඩු වෙනව අපරාදෙ දැන් අරගන්නෙ 😂

  • @athulalakmal2107
    @athulalakmal2107 ปีที่แล้ว +1

    Rata inna mta puluwanda lone aka aply kranna

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +2

    හොදයි...ස්තුතියි...

  • @slrc1755
    @slrc1755 2 ปีที่แล้ว +3

    ඒක හොඳ ක්‍රමයක්

  • @tommaamena4898
    @tommaamena4898 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @SsSs-pp8kk
    @SsSs-pp8kk 2 ปีที่แล้ว +2

    Aiye mata nadisa maththayage nam barayak danawa imo hari mukak hari

  • @user-jw5qk6xj2y
    @user-jw5qk6xj2y หลายเดือนก่อน +1

    ඇත්තට හොදයි මේ සිංගර් පිනෙස් ඒක. මොකද මාත් car ඒක ගත්තේ මේ සර් ගින් ගොඩක් හොදයි හොද මනුසය කමක් තියනවා. ගිවා ගන්න බැරි උනාම කතා කරගන්න පලුවන් උනා කොරෝනා දවස් වල ඇත්තට හොදයි පුංචි car සෙල් එකකින් මං ගත්තේ ගොඩක් හොදයි

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @pali516
    @pali516 หลายเดือนก่อน +1

    පොලිය විතරමයි මුදල දෙන්න ඔින නැහැ. ඒක පිනට. නියමයි නේ

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 ปีที่แล้ว

    Toyota wigo thiyenwada

  • @sudathvithana4585
    @sudathvithana4585 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් .මට දැනගන්න ඕන පොලිය පමණක් ගෙවන ලොන් එකක් අවුරුදු කියන්න ගෙවා නිම කල යුතුද. උපරිම කාලය ...

  • @ravindarajaguru3313
    @ravindarajaguru3313 ปีที่แล้ว

    Oyalage cars witharada thiyenne van, lorry nedda

  • @sampathpremaratne9648
    @sampathpremaratne9648 ปีที่แล้ว +6

    මේවා කියන තරම් සුන්දරනෑ.දෙනකම් අපි දෙය්යෝ.ගත්තාම උන් දෙය්යෝ.කෝක කලත් company එකේ වාසියටයි.මගේ බයික් එකේ finance එක ගෙවලා ඉවරවෙලා ( අවසාන වාරිකය) පොත ගන්න සතියක් පරක්කු වුනා .මේ අය්යලා ආපහු 22500/= ක full insurance එකක් දාලා ඒක ගෙවනකම් පොත දුන්නේ නෑ .

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 ปีที่แล้ว +1

    Mage bala poroththuwa wahanayak ganna mata puluwanida ganna mama Oman inne masekata watupa 140000k labenawa

  • @krisanjansubodhana9027
    @krisanjansubodhana9027 2 ปีที่แล้ว +2

    3lks downpayment karla gnna car ndda

  • @rasikasanjeewani2540
    @rasikasanjeewani2540 ปีที่แล้ว +1

    Kohmada api me kramaya karaganne

  • @madusha381
    @madusha381 ปีที่แล้ว

    Poleya keyada mhtyo 100yta

  • @rajuraju-ux1do
    @rajuraju-ux1do ปีที่แล้ว +1

    Super.....👍

  • @NandanaRatnayake
    @NandanaRatnayake 26 วันที่ผ่านมา +1

    Good j

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 2 ปีที่แล้ว +13

    වාහනයක් ගන්න පුලුවන් තැනට හදාගන්න විදියක් කලින් කීවනම් හරි කියලා හිතෙනවා දැන්නම්.

  • @ncm442
    @ncm442 10 หลายเดือนก่อน +1

    මේ ලීසිං ක්‍රමය තාම තියනවාද? තියනවා නම් කියන්නකෝ,,එන සතියේ එනවා..වාහනය ගන්න❤❤❤

  • @sanathkumara7417
    @sanathkumara7417 ปีที่แล้ว +1

    Wikara oken wenne wachaneta poliya geeanawa witharai gaththu Naya avrudden gewanna ona eka ariyas unoth nayath na poliyath na hewapu wahaneth na

  • @surangapriyajanaka666
    @surangapriyajanaka666 2 ปีที่แล้ว +1

    mata methumawa sambanda Kara Ganna vidiyak kiyanawada mama Jordan inne plz

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +1

    Matath kamathee vahanayak ganna eth loku ganak maseta gewanna bane.

  • @englishclass01
    @englishclass01 ปีที่แล้ว

    ou
    Oya kiyana sundarathwaya nehe mama ehema kalaa masa 3n settle kala 111000k poliya aya kalaa

  • @user-rw6kr6ts8z
    @user-rw6kr6ts8z 3 หลายเดือนก่อน +2

    මේ දවස්වල වාහන ගිණි ගණන්,,දැන්මම ගන්නේ නෑ,,කාර් නිවසෙයි,,එලියෙයි වාහන මිල වැඩියි

  • @pushpakumara4775
    @pushpakumara4775 2 ปีที่แล้ว +2

    Maru

  • @prasadranaweera4556
    @prasadranaweera4556 2 ปีที่แล้ว +2

    👍

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 2 ปีที่แล้ว +2

    Rata inna apita danwada oya vidihata 🙏

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 ปีที่แล้ว +1

    හොඳයි Dubai al ain api

  • @arjunarajagura3250
    @arjunarajagura3250 2 ปีที่แล้ว

    Iseella oya japane laksha 3/4 ට thiyena kabal wahana gini ganan nativa 15ta wada aduven dipalla

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    අට්ටටම ගොඩක් හොදයි මම හොයපු ක්‍රමයක් හම්බුනා තැන්ක්ස්

  • @tharukamadhuwantha7689
    @tharukamadhuwantha7689 10 หลายเดือนก่อน +1

    Kusikqrmika wahana walata denawad

  • @CBP-Bro
    @CBP-Bro 5 หลายเดือนก่อน

    Down pament aduma denne kauda 20% wgee down pament denne kauda

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Minisunta nidahashe Wath marenna Wath Bari Naya .ratath nayai ,mulu ratawasiysth nayai ...

  • @l.perera6296
    @l.perera6296 2 ปีที่แล้ว +3

    සරලවම කිව්වොත් කුලියට ගෙවන්න ගත්තා වගේ..

  • @manjulakumara5999
    @manjulakumara5999 2 ปีที่แล้ว +2

    Hodai a kramaya

  • @niminimi9220
    @niminimi9220 ปีที่แล้ว

    Godak hodai

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +2

    Poliya witarak gewala mudala gewanme kauda

  • @ashokaashoka7372
    @ashokaashoka7372 ปีที่แล้ว +1

    Mama enne oman wala mage duwata podi kar ekak ganna kiyala denna masekata 25k gane gewagena yannamulin keeyak danna onidakatha karanna nambarayak ewanna

  • @chefkasun7735
    @chefkasun7735 2 ปีที่แล้ว +2

    Dakama akaine ban

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว +1

    Rata inna ayata ganna puluwanda

    • @chamildisanayaka534
      @chamildisanayaka534 ปีที่แล้ว

      අයියා mata ඩීමෝ බට්ට ලොරියක් ගන්න ඕන කොහොමද එක ගන්නෙ මං ආම් එකේ ඉන්නේ

  • @isharafernando72830
    @isharafernando72830 ปีที่แล้ว

    අපිට කතා කරන්න පුලුවන් කන්ටෑක් නම්බර් එකක් තියනවද

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +6

    ඇයි වාහන අඩූ ගානට ගෙනත් මෙ විශාල මූදලකට අලවි කරන්නේ ඔහොම කරන රටෙ අද තත්වය කොහොමද රටෙ දූපත් ජනතාව අන්ත අසරණ කලා

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @kamalrohitha7383
    @kamalrohitha7383 2 ปีที่แล้ว +2

    how much is n 16 sylphy blubird arround 2002 manyfact .

  • @athullamuthunayaka4572
    @athullamuthunayaka4572 หลายเดือนก่อน +1

    මම රට ඉන්නේ මය උදවු ඕනා

  • @mohamedniswar7721
    @mohamedniswar7721 9 หลายเดือนก่อน +1

    Punchi car niwase van nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  9 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    me gana thawa visthara denna ko

  • @SsSs-pp8kk
    @SsSs-pp8kk 2 ปีที่แล้ว +2

    Sr mata nam baraya danawada mama rata inne mata cr ekak ganna widiyak dana ganna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      0112413865,
      0112413866,
      0112413867,
      0112413868

    • @SsSs-pp8kk
      @SsSs-pp8kk 2 ปีที่แล้ว +1

      That's eth mata one imo hari monawa hari thiyana nam barayak sr ge mukada mama rata inna nisa sr pizzz

  • @user-fq8nj1gd3n
    @user-fq8nj1gd3n 7 หลายเดือนก่อน +1

    Koheda laksha 20sta thiyanne wahna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @akmax3915
    @akmax3915 2 ปีที่แล้ว +6

    මම රුමේනියාවේ රැකියාව කරන්නේ මට වාහනයක් ගන්න ලක්ෂ 30 ක විතර ලීස් කරන්න අවම වාරිකය කීයක් වෙනවද

  • @DeepalSuranga-sz8si
    @DeepalSuranga-sz8si ปีที่แล้ว +1

    සුරංගනා lokkekata aragiya

  • @anomaudeni5571
    @anomaudeni5571 ปีที่แล้ว +1

    Adukaranna

  • @dasanthkalupahan6761
    @dasanthkalupahan6761 11 หลายเดือนก่อน

    Hamadama poliya thamai gewanna wenne

  • @namaltharanga1521
    @namaltharanga1521 2 ปีที่แล้ว +1

    Not important one year not enough for loan
    And 12500 interest is very high...

  • @user-vu7ls9oj2x
    @user-vu7ls9oj2x 10 หลายเดือนก่อน +1

    Supear

  • @udaradissanayaka9671
    @udaradissanayaka9671 2 ปีที่แล้ว +2

    ☺☺☺☺☺☺

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    ඒක හොද ක්‍රමයක්

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️🤘

  • @nimalkuwait9029
    @nimalkuwait9029 ปีที่แล้ว +2

    මෙම ලිසිං ක්‍රමයට වාහනයේ ලියා පදිංචි වර්ෂය බල පානවද නිෂ්පාදන වර්ෂය බල පානවද

  • @senuraudana6748
    @senuraudana6748 2 ปีที่แล้ว +17

    ඉස්සෙල්ලා වාහන අඩු කරන්නකො 😂

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +2

    ඉතා වටිනවා,.. හැබැයි එකක් අඩුයි, නදීෂ අන්තිම පුශ්ණයට උත්තරය දුන්නෙනෑ..... මොනවද ‌ඩොකියුමන්ට් කියලා...........

    • @gayanindikawarunakulasoori2612
      @gayanindikawarunakulasoori2612 ปีที่แล้ว

      බොරු කියන්න එපා යකෝ තොපි කරන්නේ පට්ට බොරු

  • @lesliabeydeera5888
    @lesliabeydeera5888 2 ปีที่แล้ว +1

    තුුුිවිල්.වලට.පිනැස්.දෙනවද.T.v.s

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    මුන් දෙගොල්ලටම දැන් කෙලවෙලා..දගලනවා ගොඩ එන්න . ආයෙ බැහැ සොරි.වෙන රස්සා හොයාගනිල්ලා.වගා කරපල්ලා.රටට ඩොලර් ලැබෙන ඒවා කරපල්ලා.Export market එක හදලා ..රටේ මිනිස්සු හූරන් මරාගෙන තව තවත්..ලැජ්ජා නැති නපුන්සකයො .මිනිස්සුන්ගේ සල්ලිම මිනිස්සුන්ට නයට දෙන්න තොපි මොකකටද ඒවට රාජ්‍ය බැංකු තියෙනවා.System chenge වෙන්න ඕන මේවා.