ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගෙන්නන පළමු නියෝජිත මමයිIලැප්ටොප් එක විකුණලා තමයි පළවෙනි වාහනේ ගත්තෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • ඉදිරියේදී ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමේ පලමු නියෝජිත, ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල්ස් පෞද්ගලික සමාගමේ හිමිකරු දහම් පෙරේරා
    0753 668 668 / 0117 487 000
    #dahamperera#overland#electriccars#

ความคิดเห็น • 129

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 11 หลายเดือนก่อน +2

    දහම් අයියෙ ලංකා වට ඉලෙක්ට්‍රික් වහහන හුගාක් ගෙන්න ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේ වා ඔබට 🙏💖

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero ปีที่แล้ว +16

    මේ වගෙ අය රටට හුගාක් වටිනවා , එක වචනෙකින්වත් කාගෙවත් අඩුවක් කිව්වේ නෑ , පවතින තත්වය තුල,තමන් කටයුතු කරනෙ කොහොමද කියලා විතරයි එයා බලන්නේ , එක තමයි දියුණු ..

  • @afgsdfdr8273
    @afgsdfdr8273 ปีที่แล้ว +19

    නිහතමානී කෙනෙක් හරිම ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼දළදා සමිදු පිහිටයි දෙවි රැකවරණයි 🙏🙏🙏❤‍🔥❤‍🔥

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +11

    මේ කරන වැඩේට ගොඩක්ම ස්තූති ... මොකද මේ හැමදෙයක්ම නිසා දිනන්නෙ අපේ ශ්‍රි ලංකාව නිසා ❤️✌

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 ปีที่แล้ว +19

    එංගලන්තේ
    ලැප් එක විකුණලා කාර් එකක් ගැනීම 👍
    සීලංකාවේ
    ලැප් එක විකුණා කාර් එකේ ටයරයක් ගැනීම 🙊

    • @sahaniyaihshan8543
      @sahaniyaihshan8543 ปีที่แล้ว

      එකක් ගන්නත් මදියිනෙ බං 🥺

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +36

    අපි අපේම අයගේ නිර්මාණ අගය මු.ඔබේ සාර්ථකත්වය ගැන ආඩ්ම්බරයි.එ වාගේම ඔබේ දැනුම ,ඔබේ ඨනය මේ සියල්ල යොදවා හැකි නම් අපේ රටේ අපිට ගැලපෙන ආකාරයට වාහනයක් හදන්න හැකි නම් මම හිතන්නේ පුන්චි රටේ නමත් ගොඩ රටත් ගොඩ.සලකා බලන්න .ඔබට ජයවෙවා...හරෙන් ඔබටත් ස්තුතිය පුද කරමි .❤️❤️❤️

  • @akidnc
    @akidnc ปีที่แล้ว +13

    නියමයි අපේ එකෙක් මෙහෙම තැන් වලට තව යන්න ඕනේ🔥එක ඇත්ත කථාවක් කිව්වා මේ යන විදිහට තව අ.වු 5 ට වාහන ගේන්න බැහැ කිව්වා මොන ආණ්ඩුව ආවත්.. ඔලුගෙඩ් මාරැ වුණ ගමන් ප්‍රශ්නේ විසදෙයි කියලා මිනිස්සුන්ගේ ඔලුවට දාන පිරිසක් ඉන්නවා. අපි හදන්න ඕනේ රට ගොඩදාන්න දේවල් කරන්න 🤔👍🏼

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +8

    ඉදිරි අනාගතය තව තව සාර්ථක වේවා.ජේසු පිහිටයි. දෙදෙනටම ස්තුතියි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +11

    ධෛර්ය වීර්ය සමග බුද්ධිය ඇති ඕනම කෙනකුට තම හැකියාවන් එලි දැක්වීම අපහසුවක් නොවන බව රටකට ආදර්ශයක්

  • @saduwa8900
    @saduwa8900 ปีที่แล้ว +4

    නිහතමානී පූද්ගලයෙක් . grenade ඒක කරේ අපි . ලොකු කමක් ගැවිලාවත් නෑ . හරියන්න ඕනි තව තවත්

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +8

    සතුටුයි. ජයවේවා !

  • @basanje8737
    @basanje8737 ปีที่แล้ว +32

    අපේ රටට කෙල උනේ ඉතා දුක් මහන්සියෙන් රටට ඩොලර් උපයන මැද පෙරදිග ශ්‍රමීකයන් සහ වෙළද කලාපවල කෙල්ලෝ කොල්ලෝ , තේ වතුවල කාන්තාවන් , සංචාරක ව්‍යාපාරයෙන් රටට ගේන ඩොලර් වලින් , ලංකාවේ ඉදන් ජනතාව සුරාකාපු උන්ගේ ආශාවල්වලට ඩෝලර් ලක්ෂ ගනන් මිල අධික වාහන මේ රටින් පිට විමයි, සමහර උන් මේ රටට එක ඩොලරයක්වත් උපයලා නැති උන් ,
    රටට ඩොලර් ගේන්න දහඩිය මහන්සි හෙලන අපේ ගෑනු කාන්තාරවල දුක් විදිනවා , කෙල්ලෝ ගාමන්ට්වල පානුයි පරිප්පුයි කකා දුක් විදිනවා , තේවතුවල කාන්තාවෝ රොටීයි කහටයි බිබි දුක් විදිනවා , එකම රටේ අතලොස්සක් සැප විදින එකේ සාපය තමා අපේ රටට කෙල උනේ , අද වාහන තියාගෙන පාරක යන්න බැරි තත්වයකට ස්භාධර්මයත් කුරිරැවෙලා තියෙන්නේ ,

    • @sanathkodikara3161
      @sanathkodikara3161 ปีที่แล้ว +3

      හරියටම හරි! ඒ විතරක් නොවේ, දුක් මහන්සියෙන් උපයපු ඩොලර් තමයි, මාසෙට ලක්ෂ 5,6 පඩි ගන්න ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කන්ගේ ළමයි පිටරට යුනිවර්සිටි වලට යවන්නත් ගත්තේ. දැන් අත්‍යවශම බෙහෙත් ගෙන්න අතේ පිච්චිය නෑ.

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว +1

      👍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +13

    ඉදිරියේදී ලංකාවේ හදන්න බලන්න ගොඩක් අයට රැකියා දෙන්නත් පුලුවන් සුභ පතනවා ඔබට !❤🚗🚗🚘🛻

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +7

    ආඩම්බරයි ඔබ ගැන❤️❤️❤️🔥🔥

  • @jaith509
    @jaith509 ปีที่แล้ว +4

    Well done Daham !! Proud of you and keep up the good work....👏👏👏👏

  • @inokarathnayake8054
    @inokarathnayake8054 ปีที่แล้ว +4

    Great talk❤️Great work

  • @roshanjayawickrema9182
    @roshanjayawickrema9182 ปีที่แล้ว +9

    Wish you old the best ❤️🔥🇱🇰

  • @adsalahakoon5136
    @adsalahakoon5136 ปีที่แล้ว +18

    වාහන තවත් ලන්කාව ට ගෙන්වීම ට පුද්ගලිකව කමති නහ , ඒත් ඔබ තුමා ගන ආඩම්බරයක් .

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +1

    Great program !!!all the best mr.daham❣️

  • @Queenzoya513
    @Queenzoya513 ปีที่แล้ว

    Hoda awasthawak ...thank you obathumata

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว

    Congratulations for your success, Mr Daham 💐

  • @ImanthaDC87
    @ImanthaDC87 ปีที่แล้ว +4

    අපේ බැච් එකේ එකෙක් ♥️👊. "මචන් අපි DS බැච් එක 2006"

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +5

    ජයෙන්ජයම වේවා !

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +5

    සුපිරි ❤️

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว

    I like the way of Mr Dhaham's thinking model

  • @kavishkaravihansa
    @kavishkaravihansa ปีที่แล้ว +2

    ජයවේවා ❤

  • @chandanagamage7899
    @chandanagamage7899 ปีที่แล้ว +10

    මේවා ඉතින් කියනවා වගේම වෙනව නම් හොදයි.නැත්තන් කරන්නේම හන්ගලා ගේම් ගහන වැඩනේ .ඒසේ නොවේවා කියලා පතනවා.

  • @EasyMathsRK
    @EasyMathsRK ปีที่แล้ว +4

    ජයවේවා

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว

    Hari Hodai putha oyata Budusaranai ❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    Great 👍 job 🇱🇰🇱🇰🇱🇰👌🌹🌹🌹🌹

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +1

    ජයවේවා. පුතා. 👍👍👍👍♥♥♥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @uga1582
    @uga1582 ปีที่แล้ว +1

    Nice upload.

  • @thusayt5809
    @thusayt5809 ปีที่แล้ว +1

    Maru Bn aiyye

  • @hiranmallawarachchi5453
    @hiranmallawarachchi5453 ปีที่แล้ว +1

    Great 🙏🙏

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 ปีที่แล้ว +1

    Niyamai..

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranin Siyalu balaporoththu itu wewa.

  • @2005ggggggg
    @2005ggggggg ปีที่แล้ว +2

    Supiri💙

  • @sureshksuresh6439
    @sureshksuresh6439 ปีที่แล้ว

    Wish you all the best 🎉❤

  • @sadDesilva
    @sadDesilva ปีที่แล้ว

    Nihathamani mahathmayek obage wayaparaya diwunuwen diyunuwata path wewa yahapathakma wewa theruwan saranae siyalu devi dewathaun wahanselage pihita araksawa labewa

  • @nalindakarunarathna6703
    @nalindakarunarathna6703 ปีที่แล้ว +2

    Good luck 👍

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    niyamai ඔබ

  • @sugathedirisuriya5691
    @sugathedirisuriya5691 ปีที่แล้ว

    bohoma hodai tawa tawa ediriyatama yanna shaktiya balaya labewa devi pihitai siyalu denatama

  • @ruwanlanka6041
    @ruwanlanka6041 ปีที่แล้ว +2

    Harendra ayya, Daham mahaththayata kiyanna [M.G] kiyana wahana wargaya lankawata ewanna patanganna kiyanna. Mama Ruwan, kurunegala, Erbil, Kurdistan, Iraq.

  • @akilaarachchige7115
    @akilaarachchige7115 6 หลายเดือนก่อน

    Congratulations 🎉❤

  • @rizwanali4692
    @rizwanali4692 ปีที่แล้ว

    Niyemai ❤👍

  • @thusithalakmal1948
    @thusithalakmal1948 ปีที่แล้ว

    Good🔥🔥

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +2

    I am also an ex-pat. I have been working in Singapore for the last ten years. At present, there is a risk bring electric cars to Sri Lanka. There is no place to repair and buy the parts if anything happens, accidents, or mechanical or electrical failures. It is a huge risk. It is not rocket science to bring cars to Sri Lanka. You can do it alone if you study the process.
    Think about the accident / mechanical or electrical failure. Who can repair it? And again, it is not tax-free. You have to pay regular vehicle taxes.

  • @Don-ll1ch
    @Don-ll1ch ปีที่แล้ว +9

    ලංකාව කවදාවත් දියුණු කරන්න සහ ලංකාවේ ව්‍යවසායකන්න නෑගී සිටින්නට මේ වගේ bay and sall මුදලාලිල සහ දේශපාලකයන් ඉඩ දෙන්නේ නෑ,මේ මහතා එංගලන්තයේ උපාදියක් හදාරන්න ගිහින් වාහන 75 ක් 80 ක් විකුනුව කියල කියන් කතාව මට නම් හිතෙන්නේ ලොකු විහිලුවක් , එංගලන්තයේ ජිවත් වෙන කෙනෙක් මේක බලනවනම් ඇත්ත කතාව comment කරන්න,හරේන්ද්‍ර ජයලාල් දැන් හොදට දන්න කෙනෙක් වෙන පුලුවන් මේ 1M subscribes ල ඉන්න චැනල් එකක් නේ,මෙතන වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න පුලුවන්,අපි කොතෙක් කොහොම කතා කලත් මේ හැමෝම දෙශපාලනයේ සහයෙන් game ගහන මිනිස්සු

    • @sandunmaddagedon6062
      @sandunmaddagedon6062 ปีที่แล้ว +3

      වාහන ගෙන්වන්න පර්මිටි ඔනේ නැතුව ගෙන්වන්න බැ වාහන ගාන අඩුයි මම ලගදි එකක් ගත්තා ලන්කාවෙ සල්ලි වලින් ලක්ෂ දෙකක් විතර වෙනව දේශපාලන අතක් නැතුව ඔචිචර් පොඩි කාලෙකින් මෙවගෙ ගෙමි ගහන්න බැ මෙක බොරැවක් ගොඩක් 2008 විතර ආපු කටිටිය මෙහෙ බැංකු වලට පොලු තියලා ගියා

    • @sandunmaddagedon6062
      @sandunmaddagedon6062 ปีที่แล้ว +3

      ලන්කාවෙ දැනට ඉන්න වාහන ගෙන්වන සුපිරි වැඩ කාරයෙක් ඉන්නවනම් එ මෙවන් සේනානායක විතරයි පුළුවන් නමි එයාව ගෙන්වන්න

    • @Don-ll1ch
      @Don-ll1ch ปีที่แล้ว +2

      මේක හරේන්ද්‍ර ජයලාල්ගේ u tube channel එක නිසා,එයා කැමති දෙයක් මේකේ දාන එක එයාගෙ අයිතිය,ඒ උනත් මේ interview එක promote කරන්න හදල තියෙන්නෙ දහම් පෙරේරා කියන කෙනාව ව්‍යවසායකයෙක් මට්ටමට දාල,ඒත් ඒක ගොඩක්ම අසාර්ථක උත්සාහයක්,තමන්ගේ මාද්‍යය භාවිතය රට වෙනුවෙන් මෙහෙයවන්න උත්සාහ කර්න්න හරේන්ද්‍ර,අනික මේ දහම් කියන පුද්ගලයා පෙන්නන හදන්නේ එයා ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් විදියට,මේ වගේ මිනිස්සු ලංකාවේ ගොඩක් ඉන්නව,අපි රටක් විදියට හොදටම වැටිල ඉන්න වෙලාවකත් ආයේත් යන්න හදන්නේ අපි පරන පාරෙමයි🙁

    • @jeffery9781
      @jeffery9781 ปีที่แล้ว +1

      I am also an ex-pat. I have been working in Singapore for the last ten years. At present, there is a risk bring electric cars to Sri Lanka. There is no place to repair and buy the parts if anything happens, accidents, or mechanical or electrical failures. It is a huge risk. It is not rocket science to bring cars to Sri Lanka. You can do it alone if you study the process.
      Think about the accident / mechanical or electrical failure. Who can repair it? And again, it is not tax-free. You have to pay regular vehicle taxes.

    • @sandunmaddagedon6062
      @sandunmaddagedon6062 ปีที่แล้ว +2

      @@jeffery9781 hi mate what is the procedure to send car to Sri Lanka I am living in England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว +1

    I was planning to start a vehicle sale for Europe cars to start as a small business and built the place for it and now I ended up turn it in to a restaurant ..coz of this situation people don't wanna invest money in to businesses and you can't see a green light ..

  • @somadova7577
    @somadova7577 ปีที่แล้ว

    Électrique wahana idiriyata hadeema nawathwanna danatamath européen ratawal theeranaya karala awasan. Apee lankawata minisunta eewa pawichchi karanna electricity pramanaya hoyaganna bahane. Wishala pramanayak widuliya wayawenawa. Gewal walata dennath widuliya nathi kaalayak dan.

  • @buddhikadeshappriya2575
    @buddhikadeshappriya2575 ปีที่แล้ว

    Kawadawat rate nishpanayak karana knk agayanawa mn dekala na buy and selling kiynne business ak nemei apit one nishpadana arthiyak. wahanayk lankawe hadanna puluwan nam hodai nathnm wedak na.

  • @amilagm7404
    @amilagm7404 ปีที่แล้ว +1

    Rata inna kenekuta ectric bike ekak genna ganna විදියක් කියන්න

  • @shafrazrazick422
    @shafrazrazick422 ปีที่แล้ว

    Lankaawe idan foreign remittance labena Job ekak karana kenekta e vehicle permit ekak ganna puluwanda ?

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 ปีที่แล้ว +1

    දැන් මේ දුලී මෝටර් රත ආරෝපණය කරන්ට (චජ්) කරන්ට විදුලි කොහෙන්ද.ගල් අගුරු.දැවිතෙල් .වලින් උත්පාදනය කරන විදුලිය මගින් ද.

  • @slnature6807
    @slnature6807 ปีที่แล้ว +1

    ❤️👍👌

  • @roshanjayawickrema9182
    @roshanjayawickrema9182 ปีที่แล้ว +1

    ❤️🔥🇱🇰

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    jaya wawa

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    💗💗💗

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +7

    අර ලංකාවේ වේගා ප්‍රමෝට් කරලා ගන්නකෝ...මෙයත් මේ කරන්නේ පිට රටින් වාහන ගන්න කේස් එකක් නේ...කාගේ කොහෙන් ගියත් යන්නේ ලංකාවේ ඉන්න උන්ගේ ඩොලර් නේ...

  • @pramodayaranasiri7845
    @pramodayaranasiri7845 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hashiniperera3713
    @hashiniperera3713 ปีที่แล้ว

    Apee ratee wahanayak hadanna eka loku deyak

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 ปีที่แล้ว

    මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීමට ☎ දුරකථන අංකයක් තියේ ද...?

  • @HelaLee
    @HelaLee ปีที่แล้ว +1

    How to contact him

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 ปีที่แล้ว

    Contact kara ganne kohomada dhaham....

  • @GamingIsuru220
    @GamingIsuru220 ปีที่แล้ว +1

    😊😊😎😎

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 ปีที่แล้ว +1

    We should stop permit system , its free market ... dont need any more bribing

  • @surangamadushan9563
    @surangamadushan9563 ปีที่แล้ว +1

    Dinen dina diunu wewa

  • @inokatissera8403
    @inokatissera8403 ปีที่แล้ว

    💪🌹🌹🌹🌹🌹

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว

    වේගා, මෝක්ෂා වලට ගොඩයන්ඩ ආනයන නවත්තන්ඩ ඕනෙ. ලංකාවට අවශ්‍ය වාහන ලංකාවෙම හදන්ඩ ඕනෙ. ආනයන කරුවො දිරිගන්නන්නෙ නැතුව ලංකාවෙ අලුත් ව්‍යවසායකයො දිරිගැන්නුවනං රටට වැඩක්වෙනව.

  • @nilushafernando2833
    @nilushafernando2833 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-tg9sz2ts5k
    @user-tg9sz2ts5k ปีที่แล้ว

    How is this guy helping the country by bringing in dollars or exporting products for the benefit of the country ? There are blackouts in the country for power and electricity and people are trying to bring more electric cars. Banana republic. Why would I send $ to Sri Lanka to buy an electric car ?

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว

    Hmm...i dnt think only sold your laptop..
    You became a....electric...car owner...
    Always.two.side of stories....
    Any way..hodai....

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +6

    ඔයිට කලුන් ලීෆ් වාහන ගෙන්වපු කෙනා රජයෙන්ම බංකොලොත් කරල ඇයි එහෙනම්?

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว

    හැදෙයක්ම,වෙනස්,වෙනව
    නැතිවෙනව,

  • @dawnjay4529
    @dawnjay4529 ปีที่แล้ว +1

    මිනිහගෙ වාහන පට්ට ගනන්.. අනිත් ඒවට වඩා😂😂

  • @unstoppable1178
    @unstoppable1178 ปีที่แล้ว +4

    ඉදිරියට වෙන්න ඕන දෙ තමා electric වාහන ගෙන්නන එක්.සෝලාර් පවර් ගෙන්නන එක.තෙල් ගෑස් කරන්ට් ගැන බලාපොරොත්තු තියාගන්න එපා.විකල්ප වලට යන්න.

  • @sandeepajayasinghe7660
    @sandeepajayasinghe7660 ปีที่แล้ว

    ai ban mechchra awasthawak deelath thamath ape ewun kata hari kade yanne

  • @MultiNesha123
    @MultiNesha123 ปีที่แล้ว +1

    Anith kena paw

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว

    2008 2012 koheda yako Brexit ??

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 ปีที่แล้ว +1

    අමො අමෝ.. මේ කමෙන්ට්ස් වලින් එක දෙයක් තහවුරුයි, ලංකාව නම් කොහෙත්ම ගොඩගන්න බැහැ කුහක හිඟන ජංගියො එක්ක. පිං බුරියානිය දීපු තම්බියෙක් කුඩු විකුණලා ගොඩ ගියත් මුන් උන්ගෙ පුකත් ලෙවකාලා නතර වෙන්නෙ, සිංහල එකෙක් ගොඩයනවා දැක්කම හිඟන හැත්තගෙ ඇහේ කටු අනිනවා වගේ. එක්කො මුන්ව පිටුවහල් කරන්න ඕනි ඇෆ්ඝනිස්ථානෙට වත්. නැත්නම් ලංකාව කාලා මේකෙම හැඳිගෑවිලා පලයව් කියලා අනික් මිනිස්සු ටික යන්න ඕනි වෙන රටකට. 😁

  • @rajapakshabuddika255
    @rajapakshabuddika255 ปีที่แล้ว

    මම හිතුවෙ සිරිසෙන කියලා.

  • @LahiruErandaSL
    @LahiruErandaSL ปีที่แล้ว +8

    කියන කතා පට්ට පරස්පරයි. බොරුව නැතුව වැඩේ කලානම් වටිනවා

    • @Don-ll1ch
      @Don-ll1ch ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +3

      ඔව් මීට වඩා විවෘතව openly කතා කලා නම් ...👍👍👍

    • @RATAWATE
      @RATAWATE ปีที่แล้ว +4

      ගෙවලා කරද්දි හරින්ද්‍රත් කට වහගන්නවා 🤣🤣

    • @jeffery9781
      @jeffery9781 ปีที่แล้ว +1

      I am also an ex-pat. I have been working in Singapore for the last ten years. At present, there is a risk bring electric cars to Sri Lanka. There is no place to repair and buy the parts if anything happens, accidents, or mechanical or electrical failures. It is a huge risk. It is not rocket science to bring cars to Sri Lanka. You can do it alone if you study the process.
      Think about the accident / mechanical or electrical failure. Who can repair it? And again, it is not tax-free. You have to pay regular vehicle taxes.

  • @lakshmanpremanath9667
    @lakshmanpremanath9667 ปีที่แล้ว

    Uh

  • @Gmusic1357
    @Gmusic1357 ปีที่แล้ว +3

    එකෙක් ට වත් ලංකාවේ වාහන හදන්න උවමනා නෑ,ඒ වගේ අබියෝග වලට මුණ දෙන්න සුදානම් නෑ,කොහොමද අපේ රට දියුණු කරන්නේ 🤮🤮🤮🤮🤮🤮

    • @thilinatv5289
      @thilinatv5289 ปีที่แล้ว

      Ki denek haduwada bn maha parimanen start kara ko karanna permit denawada
      Me naki geri ballo Parliament gihin rata karanne ape le ura bila

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 ปีที่แล้ว

      තෝ හදපන්කො අනුන්ට කිය කිය ඉන්නෙ ගස් ගොබිලා. 😂

  • @manjulakumara5999
    @manjulakumara5999 ปีที่แล้ว

    Oka wedak ne boss කොහොම හරි වාහන gennanna ලංකාවට පුළුවන් kenei gani පුළුවන් විදියට ...rata inna apitta electric car ganna widiyak ne eka loku loku job karana ayata witarai...sakkili ආණ්ඩුව බොරුව කරේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +6

    මොකටද ගෙනවන්නේ ලංකාවෙ හොද. මොල තියනවා ඔිවා හදන්න ඒ අයට තැනක් දිලා රටෙි මිනිස්සුන්ට රැකියා දෙන්නකො ඔයිට වඩා පුසිද්ද වෙයි

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +1

    වාසනාව නෙවෙයි , බොල.....
    දේශපාලුවන්ට රෙදි නැතුවකඩේ යාම

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว

    ජේවීපී kareyo anduwak ආවොත් sure මේ මිනිස්සු කොල්ල kanawa.. 😁 😁

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    බයික් එකක් ගන්න බලන් ඉන්න අපි

  • @thalindaprabath7645
    @thalindaprabath7645 ปีที่แล้ว

    මෙහෙමයි ඉතිං වෙන මිනිස්සු හදන දෙයක් මෙහේ ගෙන්වල විකුණනව කියන්නෙ මහා ලොකු දෙයක් නෙවෙයි අනේ ඔන්න මෙහේ ඒ වගේ දෙයක් හදනවනම් අපි ඉහටත් උඩින් පිලිගන්නව ඒක හන්ද මේ වගේ අයව promote කරන්න එපා ඔව්ව ලොකු දේවල් නෙවෙයි japan engineers ල හදන වාහන 8 පාස් නැති ලංකාවෙ රියදුරන් පදිනව ඒක රියදුරන්ගෙ දක්ශතාවය නෙවෙයි ඒක engineers ලගෙ දක්ෂතාවය.

  • @shymalgamage1980
    @shymalgamage1980 ปีที่แล้ว

    Mun thami rate thibba ඩොලර් tika winasa kare mun defender genne ahinsak minissunge salli rata watenna hethuwa mun

    • @tharushakithsiri1153
      @tharushakithsiri1153 ปีที่แล้ว

      අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කන්නෙ දේශපාළුවොද? මහන්සි වෙලා කැපවීමෙන් මොලෙන් හම්බකරන මිනිස්සු ද? 🤔

    • @shymalgamage1980
      @shymalgamage1980 ปีที่แล้ว

      @@tharushakithsiri1153 oya komi ehema kiyanna rate thiyena dolar tika supiri vahana walata denwa ඉතින් mokada une dan

  • @umangaudaya
    @umangaudaya ปีที่แล้ว +1

    අනේ මේ මොන විගඩමක්ද වාහනයක් හදලා අපනයනය කරන්න ඔන කාලයක ගෙන්වනවා කියන එක මොන තරම් විහිලුවක් ද.අවධානය ඔන නම් අපි දෙනවා ආ. හෝදමු හෝදමු තෙල් ඉදුල් කන්දක්.

    • @tharushakithsiri1153
      @tharushakithsiri1153 ปีที่แล้ว +2

      ලංකාවේ වාහනයක් හදන්න තියා කන බොන ටික නිෂ්පාදනය කරගන්න බැරුව ඉන්නවා 🤣 විහිළු සැපයන්න එපා 🙏

    • @umangaudaya
      @umangaudaya ปีที่แล้ว

      @@tharushakithsiri1153 ehenam genna hadanne

  • @AA-nj7fq
    @AA-nj7fq ปีที่แล้ว +2

    muge tiyenne loku kata,.
    pakaya

    • @Niro82p
      @Niro82p ปีที่แล้ว +4

      Ai oyata mokada kale

    • @yohanlash
      @yohanlash ปีที่แล้ว +1

      Pure jealousy

    • @tharushakithsiri1153
      @tharushakithsiri1153 ปีที่แล้ว

      ඔයාට ජෙලස් ද?

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +8

    හරීන්ද්‍ර ගේන හැම වීඩ්යෝ එකක්‌ම බලනවා 👍👍👍මේ වගේ අපේ රටට වටිනවා 👍👍අපේ රට කාපු දේශපාලකයෝ තාම නිදැල්ලේ