වාහන තක්සේරුකරුවන් කරන්න යන දේ..... වාහන මිලට දැන් ‌මොකද වෙන්නෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • www.punchicar.com
    011 7 275 275
    Camera | Rashmina Yapa Bandara
    Charith Lahiru
    Edit | Rashmina Yapa Bandara

ความคิดเห็น • 460

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 3 ปีที่แล้ว +46

    ස්තූතියි පුන්චි කාර් නිවස..දරන උත්සාහයට..මේ මාපියාව පාලනය කිරීමට...

  • @senavirathneigpc
    @senavirathneigpc 3 ปีที่แล้ว +5

    පුංචි කාර් නිවස ඔබතුමා ගන්න උත්සාහයට ස්තුතියි... හැබැයි යථාර්ථය ගොඩක් වෙනස්.. 2020, 2025 වෙනකන් අපේ රට USD බිලියන 6.5 ගානේ ණය ගෙවන්න ඕනි.. 2025 -2030 වෙනකන් USD බිලියන 8.5 ගානෙ ගෙවන්න ඕන .. ඔයාලම කවුරුහරි විද්වතෙක් ගෙනල්ලා අහන්න කවද්ද ලංකාවට වාහන ගෙන්නනේ කියලා???????

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 3 ปีที่แล้ว +8

    පැහැදිලි කිරීමට ඔබතුමන්ලා දෙපලට ගොඩක් ස්තුතියි. බන්ඩාර මහත්තය තමන්ගෙ ව්‍යාපාරයට වඩා සාමාන්‍ය ජනතාව ගැන හිතන එක ගැන ගොඩක් ආඩම්බරයි. කල දුටු කල වල ඉහින මුදලාලිලා ඉන්න කාලයක ඔබ වැදගත් ව්‍යාපාරිකයෙක්.

  • @kaveennisal1429
    @kaveennisal1429 3 ปีที่แล้ว +102

    උපරිම ලක්ෂ 08-10 කට එහා වැඩියෙන් දාන වාහන නොගෙන ඉන්න ගන්න මිනිස්සු දැනගන්න ඕනි , විකුනන අය කොහොම දැම්මත් ගැනුම්කරුවා දැනගන්න ඔනි තමන් ගන්න යන වාහනේ නියම මිල කීය ද කියලා,

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +7

      ඔබතුමා නිවැරැදියි.

    • @nelukachandranath7183
      @nelukachandranath7183 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ⁣මෙහෙ උන් ගනන් දාන්නෙ ලෝකෙ ආයෙ වාහන නෑ ලංකාවෙ තමයි තියන අන්තිම වාහන ටික තිය⁣න්නෙ වගේ..

    • @ireshasanka5410
      @ireshasanka5410 3 ปีที่แล้ว +6

      Japanen 6lak warayta ena vehicle eka 30lak waltat wada minisunta alwikarana mapia karyo kauda hoda katikawatk meka

    • @kelumkarunarathne6655
      @kelumkarunarathne6655 3 ปีที่แล้ว +3

      custermer ta sahanayak.. Tnx pcn

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 3 ปีที่แล้ว +51

    මට දැනුන විදිහට නම් හිතට සහනයක් දැනුන පිලිතුරක් ලැබුනෙ නෑ වගේ.එත් ඔබ තුමන්ල දරන උත්සහය ගොඩක් වටිනව.බොහොම පිං.තෙරුවන් සරනයි🙏🙏

    • @vishamarketing5231
      @vishamarketing5231 3 ปีที่แล้ว +3

      Maath balagena hitiye..putin awa wage awith kisima uththarak nathiwa..saman tin wage giyaa..miniha marketing parak dagaththa..

    • @dinushkumara4741
      @dinushkumara4741 3 ปีที่แล้ว +5

      ඔව් බන් ඒකනම් ඇත්ත...ආසාවට අපිට නම් හොද වහනයක් පදින්න වෙන් නෑ..උත්සහය නම් වටිනවා .. හොදම දේ මේ රටින් ගිහින් හොද රටක සැපට ඉන්න එක

    • @manjulabandara3591
      @manjulabandara3591 3 ปีที่แล้ว +3

      කොන්ද කෙලින් තියාගෙන තිරන ගන්න නායකයෙක් මෙ රටෙ නැති එකෙ ව්පකය තමා ඔනැම ව්‍යාපාරයක සාධාරණයක් තියෙන්නේ ඔනැ

    • @ranjansmusic1706
      @ranjansmusic1706 3 ปีที่แล้ว

      ????????????

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @lakshanmadhushanka8126
    @lakshanmadhushanka8126 3 ปีที่แล้ว +95

    අපේ හින brake වෙලා තියන මේ වගේ වෙලාවක ඔබ ආයතනය දරන උත්සාහය ගොඩක් වටිනවා ❤️

  • @dilshanerand1976
    @dilshanerand1976 3 ปีที่แล้ว +34

    සුන්දර කතාවක්.. පමනි ලැබෙන දෙයක් නැත උත්සාහයට ස්තුතියි .

    • @nilakshichamali3136
      @nilakshichamali3136 3 ปีที่แล้ว

      කතාව සුන්දර උනත් ලොකු යතාර්තයක් තියනවා ලක්ශ 30ට විකුනුව වාහන ලක්ශ 50 ත් 60ත් අතර මුදලකට විකුනපුවම වාහන ගෙන්නපු ලක්ශ ගානක් පාඩුයි දැන් වාහන ගන්න අයට

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +2

      @@nilakshichamali3136 ඉතිං මොකටද එහෙම ගොං වැඩ කරන්නෙ ගන්න එකා දැනගන්න ඕන ටික කාලයකින් මේ මිල අඩුවෙනව කියලා ලෝකෙ තියෙන අන්තිම වාහනේ කියල හිතල අරගත්තු අයට බඩුම තමා තව මාස කීපයකින්

    • @vajirayapa1152
      @vajirayapa1152 3 ปีที่แล้ว +1

      @@senkadagala5634 මාස කිහිපයකින් වාහන මිල බලන්න.සුරඟන ලෝකයෙන් එහා යථාර්තයට මුහුණ දෙන්න. වාහන මිල අඩු වෙයි, හැබැයි ඒ අවුරුදු කිහිපෙකින්. ඒ අඩුවීමත් වෙන්නේ පාලිත තත්වයකට. පුංචි කාර් දගලන්නේ දැන් එයාලට මිනිස්සු වාහන ගෙනත් දාන්නේ නැති නිසා. මිනිස්සු ගෙවල් වල ඉදන්ම විකුනනවා. කැමැති අය අරන් යනවා. බරි අය ඔයා වගේ හීන දකිනවා

    • @dilharapriyasad8666
      @dilharapriyasad8666 3 ปีที่แล้ว

      සිරා කතාව බන්.

  • @shasha-x8r
    @shasha-x8r 3 ปีที่แล้ว +38

    Mr Isuru..ඔබගේ කතාව පැහැදිලියි...සුපිරියි...ඔබට ජය..!!❤🙏 පාරිභෝගිකයාට සාදාරනය විය යුතුයි...
    Mr Bandara ඔබට පිං මේදේට උදවි කිරිමට...

  • @kasunmini8523
    @kasunmini8523 3 ปีที่แล้ว +18

    අවුරුදු ගානක් දුක් මහන්සි වෙලා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා නොතෙමී යන්න වාහනයක් ගන්න හිටපු අපි වගේ අසරණ මිනිසුන්ට මේ කතාව කාන්තාරෙකට වැටිච්ච පොද වැස්සක් වගේ😭

  • @tharakasl1
    @tharakasl1 3 ปีที่แล้ว +14

    වාහනයක් කියන්නෙ අපි හැමෝගෙම හීනයක් ඒ හීනය සැබෑ කරගන්නට පුංචි කාර් නිවාස දරන උත්සාහයට ගොඩක් ස්තුතිය 🙏

  • @turningpoint5725
    @turningpoint5725 3 ปีที่แล้ว +22

    Mr. Isuru
    ඔබගෙ කතාව ඉතාමත්ම පැහදිලි...
    සුපිරි...
    පාරිභොගිකයාගේ තීරනය වටිනවා!!
    ජය වෙවා

    • @vishvanathwickramesooriya6812
      @vishvanathwickramesooriya6812 3 ปีที่แล้ว

      තරහ වෙන්න එපා ඇහුවට ආර්ථිකය open wenna තව කොච්චරකල් බලාගෙන ඉන්න වෙයිද කියලා කියන්න පුළුවන්ද ? එහෙම උනාම වාහන මිල අඩුවෙයි කියලා ගැරන්ටි කරන්න පුලුවන්ද ? වාහන මිල වැඩි වෙයි / නොවෙයි කියලා ගැරන්ටි කරන්න පුලුවන්ද ? මේ උද්ධමනයට හේතු වෙන thavath eka දෙයක් නේද ? අනෙක් බඩු භාණ්ඩ දේපල ඒ ඔක්කොම මිල වැඩි වෙනවා නේද ? අවුරුද්දක් දෙකක් අධික මිල වලට ගන්න භාණ්ඩ, වාහන නැවත අඩු වෙයි කියලා මට හිතන්න අමාරුයි .. ඒවට market එක ඒ ගානටම හැදෙයි කියලා හිතෙනවා .. මම වැරදි නම් මාව හරිගස්සන්න . ස්තුතියි

  • @gaminiabeyratne5435
    @gaminiabeyratne5435 3 ปีที่แล้ว +10

    ස්තුතියි මැතිතුමනි තෙරුවන් සරනයි කාලකණ්ණි මාෆියාකාරයාන් ගෙන් පරිබොගික යි අරාක්ශා කිරිමට දරන උත්සාහයට

  • @asokapiyarathna2743
    @asokapiyarathna2743 3 ปีที่แล้ว +24

    මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරිම පිලිබදව ස්තුති කරමි.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගෙනඑමින් ජනතාව දැණුවත් කරන්න .

  • @surangapriyalal9427
    @surangapriyalal9427 3 ปีที่แล้ว +17

    හොද වැඩක් ඔබට බුදු සරණයි. අපි ඔබ සමගයි....

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +4

    ඉසුරු මහතා ගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. මේ වෙලාවේ ඇත්තටම සහ අවංකව කටයුතු කරන ඔබ දෙපළට ම ස්තුතියි.

  • @dinukabandara3143
    @dinukabandara3143 3 ปีที่แล้ว +3

    මෙහෙමයි මචන්
    දෙයක් කියන්නම්, මාත් වාහන බිස්නස් කරනවා.දැනටත් ලඟ වාහන ගානක් තියනව. මිලට නාවොත් තියාගෙන පදිනව.දැනට තියන ඒව වැඩි මිලට ගෙනාපුවා නෙමෙයි මිල හෙට බැස්සත් කමක් නෑ.තව කාර් ගන්න හිටියෙ සල්ලිත් හදාගෙන. තීරනය කලා දැන්ම නෙගෙන ඉන්න මන් ණය වෙලා වාහන ගන්නේ නෑ මචන්.මුන් බූත කියවන හින්ද වැඩේ අත ඇරිය දැනට.මේකයි මන් කියන්නේ......
    දැනට ලන්කාවෙ තියන වාහන 99% ම රජයට බදු ගෙවල අපි ගත්ත ඒව..එතකොට ඇයි රජයට බැරි වාහන මිලට මැදිහත් වෙන්න.අපි ලන්කාවෙ හැම මිනිහම රජයට බදු ගෙවනව , වරිපනම් හරි ගෙවනව නේ? එතකොට මුන් වාහන ගෙන්නන් නැත්තන් තියන වාහන ටිකට මිල නියාමනයක් දාන එක මුන්ගේ වගකීමක් නෙමේද?දැන් වාහන ගෙන්නන් නෑ රේඡිස්ටර් වෙන්නෙ නෑ.හැබැයි එ්වගේ වැඩකරන අයට පඩි ගෙවන්න අපි බදු ගෙවන්න ඕන. ඉස්කෝල නෑ.උගන්නන්නේ නෑ හැබැයි ගුරැවරැන්ට පඩි දෙන්න අපි බදු ගෙවන්න ඕනේ.තව උදාහරන ඕන තරම් දෙන්නම්...හිතපල්ල මේ බදු ගෙවන අපි තමයි වාහන ගන්නේ.ඒවට ඍඡුව නැතත් වකුූව හරි අපි බදු ගෙවල තියෙන්නේ.ඉතින් ඇයි මේ පවතින රජයට බැරි නියාමනයක් දාන්න.ඇයි බැරි වාහනේ මොක වුනත් නිෂ්පාදිත වර්ෂය අනුව උපරිම මිලක් දාන්න එතකොට මේ ගේම්බන්ට දඟලන්න බෑෑෑෑ. මචන් මේ ව ඩීල්
    අනික මචන් මේ ලන්කාවේ අපි හරි මෝඩයි.අපේ ඹස්තාර්ල මාහනයක් ගන්න ගියාම අහන්නේ ඹ්නස්ල කියද,අයිතිකාරය ඇයි විකුනන්නේෙ,ජපානෙන් ගහපු ටැග් එක තියනවද? ඔන්න දැවෙන ප්රෂ්න......මේ අවු 20 පරන වාහනේ ජපානේ ටැග් 1 හොයනව......මුන්ටනේ බන් අපි මේ කියන්නේ.
    මෙහෙමයි මට හිතෙන විදිහට වාහනයක් කියන්නේ සිල්ලර බඩුවක් ,
    බදු ගෙවන අපි වැඩි මිලට වාහන අරගෙන සේල් කඩේ එකා පෝසත් කරන්න ඹ්නද????
    වාහන මිල ට මැදිහත් වේන්න රජයට බල කරන්න ඹ්නද??
    කල්පනා කරමු

  • @niranjalahewage2217
    @niranjalahewage2217 3 ปีที่แล้ว +1

    ඔබ තුමට ස්තුතිය් මෙ වැඩසටහන කරාට👌

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 ปีที่แล้ว +4

    වාහනයක් ගැනීමට උනන්දු වන අයෙකුට ඉතාම වටින මග පෙන්වීමක්. ස්තූතියි ඔබට

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-

  • @hasithamadhushan4779
    @hasithamadhushan4779 3 ปีที่แล้ว +37

    අහිංසක මිනිසුන් වෙනුවෙන් 🚗 "පුංචි කාර් නිවස" 🚗 ගත් මේ උත්සහයට මාගේ ස්තූතිය. 🙏 🙏 🙏 ජයවේවා!!! 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ස්තුතියි.

    • @pathumsachithra3009
      @pathumsachithra3009 3 ปีที่แล้ว

      මේවා බොරු කතා.පුන්ච් කාර් නිවසෙත් හොඳ වාහනයක් ගන්න ගියාම පට්ට ගනන්.🤔

  • @saga-lc4zs
    @saga-lc4zs 3 ปีที่แล้ว +5

    මම ත් වාහන යක් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ . ඒත් දැන් ඒක සිහිනයක් වගෙ.

  • @pawandhanushka2805
    @pawandhanushka2805 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් කතාකරා.
    Subscribe කරා punchi car niwasa♥️♥️
    අපිත් මාලබේ 😋

  • @dinushaherath
    @dinushaherath 3 ปีที่แล้ว +5

    ස්තූතිය පුදකරනවා දැනුවත්ව කිරීමට 🙏

  • @hasindugeemina8526
    @hasindugeemina8526 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ උත්සහයට බොහොම පින් .......
    ලන්කාවෙ මෙවගෙ සදාරන වියාපරිකයන් ඉන්න එක බොහොම සතුටුයි...

  • @sirimewanashanlanka8274
    @sirimewanashanlanka8274 3 ปีที่แล้ว +1

    පැහැදිලි කර දීම ගැන ඔබ දෙපළට බොහෝම ස්තූතියි මහත්මයාණෙනි

  • @funnytv6410
    @funnytv6410 3 ปีที่แล้ว +7

    වහාන මිල අඩු කිරීමට මේ දරන වෑයමට බොහොම පින්💯🙏🙏🙏

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +15

    FB 15 පවා පරන්ගි කොටුවේ මස් වගේ, ගිණි ගනන්, මිල නියාමන අත්‍යවශ්‍යය දෙයක්

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +3

    රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි . ඔබ දුන්න දැනුවත් කිරීම නිසා market price අඩු වෙලා තියෙන්නෙ දැනටමත් !

  • @wrestlinghub1936
    @wrestlinghub1936 3 ปีที่แล้ว +1

    ස්තූතියි ..දැනුවත් කිරීම පිලිබදව

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +17

    වාහනයක් මිලදීගැනීමට පෙර වාහන ගනන් කියන වුන්...වාහනයක් මිලදීගැනීමෙන් පසු ...වාහන ගනන් යනවිට හරිම ආසවෙන් ඉන්නේ.😎😁😁💰😲

  • @milansanjeewa6819
    @milansanjeewa6819 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට ජය වේවා සාදාරන අයෙක් ඔබ තුමා

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් video එකක් ! Really appreciate !!

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 3 ปีที่แล้ว +25

    අහිංසක මිනිස්සුන්ව සූරා කන මේ මාෆියාව නැවැත්වීමට ඔබතුමා ගන්නා උත්සාහයට බොහොම ස්තුතිය ..!!

  • @masonmatt9117
    @masonmatt9117 3 ปีที่แล้ว +1

    මේ වගෙ අපිව දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා.
    කාලයත් එක්කම මෙලෙස දනුවත්භාවයත් සමග ඉදිරියේදී ලොකු වෙනසක් සිදුවෙන්න පුලුවන් මහජනයා පැත්තෙන්. නොදැනුවත්කමයි බොහො ගැටලු වලට මුල. ඒක වලක්වන්න කටයුතු කරන්න දිගටම.
    Great job! Keep it up. 👍👍👍

  • @kamalwickramasinghe895
    @kamalwickramasinghe895 3 ปีที่แล้ว

    Thanks a lot for the discussion .
    Vehicle prices has gone up seriously becasue of many reason . Not only mafia .
    1- There is a serious matter in supply and demand .
    2- Current economic situation and import restrictions
    3- doller rate .
    4- customers mind set -
    Government should give the clear picture on their future plans and time period .
    Then customers can wait some time period and they will not behind with high prices.

  • @FantasyWorld.
    @FantasyWorld. 3 ปีที่แล้ว +8

    ඔබ තුමාලාන් කරන්න උත්සාහ කරන mayhewara godak hoda වැඩසටහනක් podi මිනිස්සු waynuwan 🇱🇰🙏🚕️🚓🚕️

  • @lahirumadusanka7851
    @lahirumadusanka7851 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි උත්සාහයට❤️

  • @geethsilva8692
    @geethsilva8692 3 ปีที่แล้ว +9

    ඕවට අපි කියන්නේ බයිලා.බයිලා කියන්න එපා.මිනිසුන්ගේ සල්ලි හොරා කන්න තවත් ගේමක් ගහන්නේ. පව් මිනිසුන්ව අන්දන්න එපා.මේ ඔක්කොටම මේ අය යට ඉන්නවා. පවු මිනිස්සු.යකෝ වාහන Sale කාරයෝ වහන ගන්න එපා කියනවා.

  • @supunpeiris1767
    @supunpeiris1767 3 ปีที่แล้ว +6

    අනේ බොහොම හොදයි.මම හෙටම යනවා පුංච් කාර් එකට , මට 2019 විට්ස් එකක් 40ට දෙන්න හොදේ. මේකේ හොදම විහිලුව තමා වාහන ගිනි ගණන් වලට විකුණන පුංචි කාර් එකෙන්ම මේ වැඩසටහන කිරීම

    • @vajirayapa1152
      @vajirayapa1152 3 ปีที่แล้ว

      ඔයාට කියන්න මගේ වෙසල් එක ඉල්ලුවා මේ යකා තිස් අටට, එතකොට එක අඩුම ගියේ හතළිස් හය , පනහටත් ගියා. මන් ගෙදර ඉදල අමාරුවක් නැතිව එක හතලිස් අටකට දුන්නා. ඒ කලෙත් මාව හොයාගෙන ආපු උදවිය කියා කියා ගියා මේ වගේ කතා. ඕක කවදාවත් යේ හතලිහටවත් දෙන්න බෑ කියල, එත් දැන් අසුවටත් ගන්න නෑ. ගොඩක් අඩුවට ඇඩ්ස් දල තියෙන්නේ බොරු ඒවා. කිව්වා වගේ මෙයා තිස් අටට වෙසල් එකක් දෙනවනං මාත් හෙටම ගිහින් ගනන්වා. මම දැන් පාවිච්චි කරන ප්රිමියෝ 2013 එක දෙනවා හැත්තෑවට (මාර්කට් එකේ යන්නේ එකසිය දහයට)

  • @ariyarathneranaweera8341
    @ariyarathneranaweera8341 3 ปีที่แล้ว +3

    අපගේ හීන බොදවෙමින් පවතින මෙි මොහොතේ 😥😥😥ඔබතුමන්ලා දරණ මෙම උත්සාහය ඉතාමත් අගය කරන අතර 🙏, පාරිභෝගිකයන් සදහා යමි සහනදායි විසදුමක් වෙනුවෙන් රජයේ බලධාරින් මෙි මොහොතේ කටයුතු කල යුතුව ඇත. කෙසේ වෙතත් පුංචි කාර් නිවසේ අධ්‍යක්ෂ තුමා ලෙස ඔබගේ මෙ⁣ම උත්සාහය හා කාර්ය ඉතාමත් අගය කරමි. ජය වෙිවා !. 🙏👍👍👍🙏

  • @samanthausa1580
    @samanthausa1580 3 ปีที่แล้ว +5

    වාහන ඔන්නැ බස් එකේ යං සල්ලි බැංකුවේ දාමු වාහන ගනං උස්සන මුදලාලිලාටම. එව පදින්න කියමු. අපේ මුදල් රැක ගමු. වටින්නැති ගානට යකඩ ගැනීමෙන් වලකිමු 🤣🤣🤣🤣

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි .🙏💓

  • @saraththilakarathna7788
    @saraththilakarathna7788 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට අපි ගැන හිතනවට ගොඩක් පින්.

  • @prasanaprasana5754
    @prasanaprasana5754 2 ปีที่แล้ว +1

    ඔබතුමාන්ලගෙ කතාව හරියටම හරි .මොකද අද අපේ සමාජෙ වෙන්නෙත් එහෙමම තමයි .

  • @darshirathnayaka7921
    @darshirathnayaka7921 3 ปีที่แล้ว +1

    ඔබ‍ට ගොඩක් පිං මේ කරන මිල පාලන ක්‍රමයට කොහොම හරි මේ කරන අයුතු මිල ගනන සාදාරනය කරන්න

  • @migarazen8730
    @migarazen8730 3 ปีที่แล้ว +8

    HE never says market value will go down, and also he confirms that market value cant not be controlled by force, so what relationship ur topic, no point, he propose for a plan in which balance within valuers...

  • @aroundtheuniverse2639
    @aroundtheuniverse2639 3 ปีที่แล้ว +22

    Premio,Axio,Prado,Corolla,Wagon R,Alto ඔය ටිකේ මිල පරන මිලටම නියාමනය වුනානම් අනිත් එවුවා බලන් ඉද්දී අඩුවෙයි...
    අරගලයට ජය😎👌

  • @timetraveling3587
    @timetraveling3587 3 ปีที่แล้ว +38

    ඉල්ලීමක්.....වාහන මෆීයා කාරයෝ වැඩි මිලට වාහන විකුනන්න ෆ් බ් එකේ පෝස්ට් එකක් දාපු ගමන් හහා රියැක්ට් එකක් දා ගෙන යන්න...තැන්කියු ❤

  • @jksntharaka8136
    @jksntharaka8136 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ජය වේවා ...මේ වැඩ කටයුත්ත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේ..
    මේ වෙලාවේ ගැනුම්කරුවන්ගෙන් ඔලුව සෑදීම් ඉතාම වැදගත්

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 3 ปีที่แล้ว +24

    පහුගිය මාසයේ පුංචි කාර් නිවසේ මේ අවංක උත්සාහයයට පහර දුන් මාෆියාකාරයෝ ටික සහ ඊට සහයදුන් වංචාකාරයන් ටිකදෙනා කෝ.පුංචි කාර් නිවසේ සභාපතිතුමාට ස්තුතිය.ඔබගේ ආයතයට ජය වේවා

    • @slweddinghub9883
      @slweddinghub9883 3 ปีที่แล้ว +1

      Obata pin wyaparayakata eha giya manussa kama aiye parana wahana tikakuth dammanam maru

  • @powerlightning5049
    @powerlightning5049 3 ปีที่แล้ว +3

    Great Speech Sir, Mr Isuru. Please continue your honest effort to make this industry standardize. Highly appreciate

  • @sundarasrilanka85
    @sundarasrilanka85 3 ปีที่แล้ว +1

    මම වාහනයක් ගන්න දැන් අවුරුදු 5ක ඉදන් උත්සහ කරනව.වාහනයක් ගන්න තරම් අත්කමක් හෝ පඩියක් මට නෑ.මම රජයේ සේවකයෙක්. මේ වෙද්දි මට වාහනයක අවශ්‍යතාව ඉතාම ඉහලයි.මොකද මගේ බිරිද මේ වෙද්දි දරුප්‍රසූතිය බලාපොරොත්තුවෙන් ඉන්නව.ඒත් මන් ඒ තීරනය වෙනස් කරා අමාරුවෙන් වලට වැටෙනවට වඩා පුරුදු බයික් එක අපි දෙන්නට හොදයි ජාවාරම් කාරයො පෝශනය නොකර.ඔබතුමාට ස්තූතියි 🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    වැඩේ වටිනවා.. ස්තුතියි පුංච් කාර් නිවසට...

  • @shantharanathunga1022
    @shantharanathunga1022 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් සාකච්ඡාවක් ඔබ දෙදෙනාටම සුභ පතනවා දැනුවත් කලාට

  • @sasikumarniloshani6676
    @sasikumarniloshani6676 3 ปีที่แล้ว +7

    මොන බොරුද
    මෙයාල දැන් තියෙන මිල ඉදිරියටත් පවත්වගෙන යන්න හදන්නේ
    කවුද කියන්නේ Wagon R ලක්ෂ 50
    බයිලා එපා Banda අය්යෙ

  • @charithgayan3412
    @charithgayan3412 3 ปีที่แล้ว +8

    වාහන වැඩි මිලට විකුණලා දැන් පිළිතුර සොයනවා කොහොමත් ලගකදි ලංකාවට වාහන ගෙන්නනනේ නැ youtube වල video දාලා වාහන අඩුවේයැයි කියා මිනිසුන් තවත් රවටා වාහන මිලදී ගෙන නැවත වැඩි ගානට විකිණීමට ඔය සැරසෙන්න මෙවැනි විහිළු වලට හසු නොවන්න
    ඉල්ලුම සැපයුම මත තීරණය වන මිල පාලනය කල හැකිද????
    පාන් ගෙඩියක් කඩෙන් ගන්නාක් මෙන් වාහන ලංකාවේ තීබේද???
    නැවත ලංකාවවට වාහන ආනයනය කරන තුරු මිල ඉහළ යාම වලකාලීමට නොහැකි කරුණකි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @sameeradevinda
    @sameeradevinda 3 ปีที่แล้ว +1

    Oba thuma kare loku sewawak dan karanneth loku sewawak oba thumanta jayawewa ( CHOOTY CAR SALE - GALLE)

  • @nilanprasad8281
    @nilanprasad8281 3 ปีที่แล้ว +41

    අපි දිගටම මේ මාෆියාවට එරෙහිව සටන් කරමු... අපිත් ඔබතුමාල සමග ඉන්නවා.. අරමුණු සඵල වේවා!!!..

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 3 ปีที่แล้ว +2

    මට හොද වාහනයක් තියෙනවා ...මමත් හිතන් හිටියා ඒක දීලා තව ලක්ශ 10 ක් විතර දාලා jeep එකක් ගන්න ....දැන් එහෙම කරනවා නම් මට ඉන්න නිවස විකුණන්න වෙනවා ...මේක පිස්සු රටක්....අනේ මගෙ වහානේ හොදටම හොදයි ....මේ වකවානුවේ හොදටම හිත හදාගන්නවා....පකිස්ලන්තයටත් එහි පාලකයන්ටත් ජයවේවා .....

  • @santhivitharana2341
    @santhivitharana2341 3 ปีที่แล้ว +1

    Thank you

  • @avishkafdo1531
    @avishkafdo1531 3 ปีที่แล้ว +9

    පුංචි කාර් නිවස ඇත්තටම පොඩි මිනිහා වෙනුවෙන් මේ කරන සේවය අගය කරන්න වටිනවා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්න කාලෙක නොවටින ගනන් වලය වාහන නොගැන සිටීමට වග බලා ගත යුතුය..

  • @skavinga
    @skavinga 3 ปีที่แล้ว +1

    Timely needed discussion. ...Government should be engaged in active manner in order to demolish vehical mafia in our country...

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 3 ปีที่แล้ว +1

    බොහොමස්තුති ඔබතුමාලට

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +13

    ඔයා ගාව තියෙන වාහන වල ගනන් දාන්න කෝ බලන්න විඩියෝ මගින් ඔයා ගාව අඩු නම් මම ඔයාගේන් වාහන යක් ගන්නවා

    • @isurudias1234
      @isurudias1234 3 ปีที่แล้ว

      Punchi car kiyanne broker kenek. Meya gawa meyage wahana ekakwath ne 😂

    • @himalshanavarathne5653
      @himalshanavarathne5653 3 ปีที่แล้ว

      @@isurudias1234 he has. he buy and sell. eya wahana ganne niyama ganata 10% -20%k aduwen, wikunanne niyamitha mudalata 10%k wage wadiyen. podi wahanayakin samanyen laksha 6kata wada thiya gananwa. eke reserved wahana kiyaka thiyenne eyama kattiyata kiyala genth dana wahana.

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว +1

    Ape wahana heena wenuwen medihathwena uba thumaata bohoma isthuthi 👍👌👏

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +6

    පුංච් කාර් නිවසේන් මේ විඩියෝ එක කරන එක්කේනා ගාව වැගන් ආර් ස්ටේන් ⁣ග්රේ එකක් ලක්ෂ 34කට 2016හෝ 2017 ගන්න තියේනවද මේයාලම තමයි වාහන ගනන් යවන්නේ

  • @jsdistributors5705
    @jsdistributors5705 3 ปีที่แล้ว +2

    වාහන මිල අඩු වෙයි කියලා හිත්න්න අමාරුයි . මොකද තව අවුරුදු දෙක තුනකටවත් වාහන ආනයනය කරන්න තරම් සුදුසු ආර්ථික වර්ධනයක් රට තුල ඇති වෙයි කියලා හිත්න්න අමාරුයි .කෙසේ වෙතත් ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙයො

  • @shashikapeiris5922
    @shashikapeiris5922 3 ปีที่แล้ว +1

    Hadissyewath mil adu unoth prize range ek koma weida aqua fit gp5 wala ema

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @sanjeewakalyana61
    @sanjeewakalyana61 3 ปีที่แล้ว +1

    සුපිරි . නියමයි පැහැදිලි . ඉවසමු. ... නරි නාවමු අපි.

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 3 ปีที่แล้ว +2

    ඔබේ ආ⁣යතනයේ තියෙනව ද Recondition Wagon R FZ එකක් ලක්ෂ 29 කට වගෙ ගන්න

  • @chamarathilakshika5094
    @chamarathilakshika5094 3 ปีที่แล้ว +1

    ඔබ තුමා දරන උත්සාහ ඉක්මනින් සාර්ථක වෙන්න කියා එක සිතින් පුාර්ථනා කරනවා !

  • @nipunajanendra8643
    @nipunajanendra8643 3 ปีที่แล้ว +2

    වාහන මිල වැඩි වෙද්දී ලබා උනා වගේම වාහන මිල අඩු වෙන දවසටත් ඒක දරාගන්න ඕනා.නැත්තම් මේ රටේ සාමාන්‍ය මනුස්සයෙකුට වහනයක් ගන්න හම්බවෙන්නේ නෑ. වාහන ගන්න කට්ටිය දැන් වාහන ගණන් වැඩ්යි කිව්වම අයිති කෙනා කියනවා මම මේ වාහනේ අඩුවට විකුණලා ඊලග වාහනේට යන්නේ කොහොමද කියලා. එහෙනම් වාහන ගණන් අඩු වෙන කාලෙටත් අයිතිකාරයන්ට පාඩුවක් වෙන්නේ නැනේ. ඕනනම් ලාබයක් සිද්ද වෙයි. ඊලග වාහනේ ගන්න ඕනා ගාන අඩුවෙන් අතින් දාන්න වෙයි.ඒකනිසා වාහන වල ගණන් අඩුවෙන කාලෙට ගණන් අඩුකරන්න ලොබවෙන්න එපා. වාහන කියන්නේ දිව්‍ය රථ නෙවෙයි. යකදගොඩක්‌.

    • @anjanaperera9757
      @anjanaperera9757 3 ปีที่แล้ว

      What you say 100% true. Sri Lankans can be manipulated easily. These ppl are pulling the strings

  • @sarathkumara531
    @sarathkumara531 3 ปีที่แล้ว +2

    Market value of this season and valuation of valuators is two different things.

  • @ruwanjayasuriya4108
    @ruwanjayasuriya4108 3 ปีที่แล้ว +21

    ඔබ තුමන්ලාගෙ උත්සහය අගය කල යුතුයි.

  • @suryasinhawansha
    @suryasinhawansha 3 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නීරෝගී වෙත්වා,,, සුවපත් වෙත්වා ,,,🙏🙏🙏

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +1

    ස්තුති පුංචි කාර් නිවසට මේ ගත් උත්සාහයට .ජයවේවා !!!!

  • @peirissusantha2814
    @peirissusantha2814 3 ปีที่แล้ว +5

    ඔයාලට පුලුවාහ අඩුවට
    වාහනදෙන්න හොයලා

  • @samanravindra4390
    @samanravindra4390 3 ปีที่แล้ว +3

    මේ ආණ්ඩුවට හෙන ගහපන් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අහිංසක මිනිස්සුන්ගේ වාහන හීනවලට තිත.ඔබේ උත්සාහය සාර්ථකයි

  • @madushadelgahapitiya3530
    @madushadelgahapitiya3530 3 ปีที่แล้ว +4

    Good job.ඒත් වැඩක් නෑ ලක්ශ 6 7 වාහන ලංකාවේ ලක්ශ 40 එහා ඕවා වෙනස් වෙන් නෑ කීයක් උනත් අපෙ මිනිස්සු වාහන ගන්නවා.ගැනුම්කරුවො අඩු උනානන් හරි මේ යකඩ ගොඩවල් වල ගනන් අඩු වෙන්න.පොඩි මිනිහෙක් ට හරි වාහනයක් ගන්න පුලුවන් වෙන්න ඕනෑ අවුරුදු 5 වැඩි වාහන ඔක්කොම විනාස කරලා දාන්න ඕනැ එතකොට three weel පදින පොඩි මිනිහාට හොද කාර් එකක් ගන්න පුලුවන්.කිසීම ප්‍රමිතියක් නැති ඉන්දියන් වාහන ගෙන්වන එක තහනම් කරන්න ඕනෑ.අනික රජය ඕවාට අත ගහන්නෙ නෑ ජනතාව බදු බරින් මරන එක කරන්නේ පාලකයො හොදම දේ වාහන ගන් නැතුව ඉන්න එක එතකොට මේවා අඩු වෙයි.

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 3 ปีที่แล้ว +1

    Obalage mema uthsahaya sarthaka wewa.

  • @lshan526
    @lshan526 3 ปีที่แล้ว +8

    එක අතකට මේ වෙන වැඩේ හොදයි. එතකොට අනාගතේ දවසක අසාමාන්‍ය විදියට මේවගෙ මිල පහත වැටුනහමවත් අපිට පුලුහන් වෙයි car එකක් ගන්න. මෙයාලත් මේ ඔට්ටු වෙන්නෙ අපිට තියන අදරේටත් වඩා. දවසක වාහන මිල අසාමන්‍ය විදියට අඩු උනාම. එයාලට වෙන පාඩුව නවත්ත ගන්න. කොහොම හරි අපි තව ටික කාලයක් ඉවසමු. ඉට පස්සෙ හැමෝටම අනිවාර්යයෙන් වාහනයක් ගන්න පුලුහන් වෙයි. කව්රුත් හදිස්සි වෙන්න එපා. දෙන උන් දෙයි, ගන්න උන් ගනී. ✋🤗

    • @supunpeiris1767
      @supunpeiris1767 3 ปีที่แล้ว +1

      මෙයාල ගිනි ගණන් වලට වාහන විකුණලා, දැන් වාහන හොයා ගන්න නෑ. එක නිසා ගෙවල් වල තියෙන වාහන ටික අයෙත් කුණු කොල්ලෙට ගන්න හදන ජාවාරමක් මේක

    • @lshan526
      @lshan526 3 ปีที่แล้ว +2

      කොහොමත් එව තව ටික කාලෙකින් ඉටත් වඩා කුනුකොල්ලෙට තමයි ගන්න වෙන්නෙ අනිවාර්යයෙන් යලු එක නිසා තමයි මයාලත් මේ කියවන්නෙ එක මෙයාලටත් පාඩුවක් නිසා නැතිව අපිට අදරේකට නෙවෙයි තව ටික කලෙකින් හැම වාහනේකම මිල අසාමන්‍ය විදියට පාඩු වෙන එක නවත්තන්න බැ එකට ලොකුම හේතුව අපේ රටේ finance company කෙටි කාලීන ලාබයක් ලබන්න මේ කරන ගොන් වැඩේ 😓

    • @anjanaperera9757
      @anjanaperera9757 3 ปีที่แล้ว +4

      ​@@lshan526 , @supun Peris. I personally do vehicle exchange. This is not practical. The vehicles can't import for years due to dollar inflation. Even when vehicle imports start there will be tax changes. Same time bidding prices will go high due to demand, therefore vehicle prices will be floating higher for several years. Vehicle prices are not collapsing as they are mentioning here. I know because I am in this field for more than two decades. Anyone feel free to blame my post. But it is the reality. This exercise seems to b make panic and collect few vehicles at bargain prices. It's a market theory.

    • @lshan526
      @lshan526 3 ปีที่แล้ว

      @@anjanaperera9757 Are you sinhala? why are you Comment in english In the middle of the Sinhala comment, I have seen a lot of people who give big tulks in English. The way you say it is your way. Without it, it is not the right way. Therefore, it is not relevant to us. People are smart to understand that. Let's put it aside. First and foremost, stop degrading your mother language. Respect your language first. Then tel your big tulk. you fool. When did people who belittle their own nation do business with the people of the country in mind? I have no conversation with them like you. Good bye.🖕😂

    • @anjanaperera9757
      @anjanaperera9757 3 ปีที่แล้ว

      @@lshan526 sorry, I'm not afraid. I'm an individual vehicle trader. The reason why I use English is coz it's convenient for me, not to brag or anything. I am not used to writing Sinhala from my phone. If I use English letters to write Sinhala, that is also unpleasant. Sorry for the inconvenience caused. However, the facts remain. These guys destroyed the vehicle industry keeping high margins. And this is only a drama. Anyone could daydream but in the end, they will realize the truth. Vehicle prices are steadily increasing until gov gives a go-ahead to import. But that will take at least a couple of years.

  • @asiridistributors-3942
    @asiridistributors-3942 3 ปีที่แล้ว +4

    අහින්සක මිනිසුන් වෙනුවට ඔබට ගොඩක් පිං

  • @dulinabuwanaka3724
    @dulinabuwanaka3724 3 ปีที่แล้ว +1

    Niyami sir apit wahanyk gna maga balan ine ath bus ake giyat hora mafia rawatene naha api hsmoma budimat wemu

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 3 ปีที่แล้ว +2

    Oyalage laga tiyena wahana wala mila ganan vedio ekak karannko balanna

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +1

    Thank You Explain Suvapathweva 🙏🙏🙏

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 3 ปีที่แล้ว +2

    ඇත්තමට කවුරුහරි කියනවද ඉදිරි මාස වලදී වාහන අඩු වෙයිද කියලා. 🙏 මොකද ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ වාහනයක් ගන්න අමාරුවෙන් එකතු කරපු සල්ලි ටිකක් තියාගෙන

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +7

    වාහන මිල අඩු වුනෙත් නෑ. ලීසිං දාලා ගන්න මිනිස්සුන්ට වාහන ගන්න වුනෙත් නෑ.

  • @yamahamarine3765
    @yamahamarine3765 3 ปีที่แล้ว

    මේක මට දැනෙන්නේ ස්තාවර නැති ආර්ථිකයක් තියෙන රටක අති තත්වයක්.
    වාහනයක Landed cost එක වැඩිවෙන්නෙ හරිම සුලු වශයෙන්.
    අපි ගෙවන currency වලවටිනා කම මත අපිට අපේ ආනයනය මිල පාලනය
    සිදුවෙනව එය සාමාන්‍යය තත්ත්වයක්.
    ඒ වගේම එය වරායට අවට පස්සෙ ඒසදහා ගෙවිය යුතු බදු කිසිම සාදාරන නොවන හේතු මත තීරනය වෙනවන්ම් එය අසාමාන්‍ය තත්ත්වයක්.
    එවගේම ඉතාමත් නුසුදුසු තත්ත්වයෙ වාහන ගෙන්විමත් මහජන ආරක්ශාව වත්
    නැති වාහන ගෙන්විම මහ අපරාධයක්
    එ වගේම ලන්කාවෙ මට ඉනදියන් ඇල්ටො එකක් තිබිල විකුනුවානම් මට මාසිටිනා රටේ හොද Mercedes-Benz එකක් හරි BMW හරි Lexus එකක් හරි ගන්න පුලුවන්.
    එය වැඩියක්ම බලපාන්නෙ එරටේ තියෙන මුදල් වල අගය මත.
    ලන්කාවෙ වාහන ගෙන්වන අවුරුද්ද තීරනය් කරල තියෙන්නෙ කිසිදු සාදාරන හේතුවක් මත නෙමෙයි.
    මාසිටිනා රටේ වාහන
    නිශ්පාදිත වර්ශය 2004 සිට මෙරටට ආනයනය කල හැකි.
    2004 ජපන් වාහන යක් ලන්කාවෙ මුදලින් රුපියල් ලක්ෂ 5.1/2 ට මිලදී ගත හැකියි. 2017/2018ඉන්දියන් වහනයකට වඩා
    safety rank එකෙ ඉතාමත් උසස්. ඒ නිසා පාරි බෝගිකයගෙ අවශ්‍යතාවය 90% වලට වඩා සැපිරෙන
    තත්ත්යෙ වාහන ආනයනය වෙනව
    ඒ කියන්නෙ
    2004 වහනයක තියන කල්පැවත්ම සහ ආරක්ශාව 2017 ක ඉන්දියන් ඇල්ටො එහෙක නැහැ
    2004 වාහන ඉතාමත් සුව පහසුයි.
    Toyota vitz ,
    Toyta Passo
    Mazda Demio
    Mitsubishi Colt
    Nissan Tiida
    Bluberd Sylphy
    මේවැනි වාහන ලන්කාවෙ මුදලින් ලක්ෂ 5 ත් 6 අතර ගන්න පුලුවන් කියන් නෙ මොනතරම් දෙයක්ද
    අනිත් එක වියාජ තොරතුරු සහ කාන්ඩයන් පරි හරනය පුරුදු වීම
    තැරව් කරුවන් විසින් සහ සමහර අලෙවි කරුවන් විසින් ඉතාමත් සූක්ෂම ලෙස කරන්නක්.
    හරිනම් වාහනයක මිල තීරනය වන්නෙ
    ෆFOB+Shiping = landed cost
    Landed cost+Gst 15%+ complans+ grooming+
    servicing= Total cost
    Total cost + profit margin = selling place

  • @sampathwaruna
    @sampathwaruna 3 ปีที่แล้ว +3

    වැදගත් සාකච්ඡාවක්

  • @surangasisira5713
    @surangasisira5713 3 ปีที่แล้ว +6

    ඉන්දියාවේ ලක්ෂ 3යි ලංකාවේ ලක්ෂ 25යි කරුමෙට ඉපදුන රටක් මේක පාලකයන් සැප විදින්න සාමාන්‍ය මිනිස්සුන් දුක් විදින්න..අරුම පුදුම ලෝකයේ අමුතු ඇටේ..

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว

      වාහන පමනක් නොවෙි සියලුම භාණ්ඩ මිළ ඉන්දියාවෙි ලංකාවෙි මිළෙන් තූනෙන් එකයි.
      හේතූව අපේ රට අපේ උන් කොල්ල කනවා.
      එනිසා ඉන්දියාව සමග එකතූ වෙමු.
      ඉන්දියාවෙි ඡාතික ආදායමට වැඩිම දායකත්වය තමිල්නාඩුව.
      අපිට අපේ පාලනයක් එපා.

  • @dulinasanduwara4335
    @dulinasanduwara4335 3 ปีที่แล้ว +5

    අදත් සුපිරි ❤️

  • @m.siyambalapitiya2282
    @m.siyambalapitiya2282 3 ปีที่แล้ว +1

    මට නම් පේන විදියට මේ Isuru හදන්නේ බැරි වෙලාවත් වාහන මිල පහල ගියොත් මේ පස් කට්ටුව බේරගන්ඩ යි වෑයම
    නැතුව මේ අලුතින් වාහනයක් ගන්න හදන අය ගැන කිසිම තැකීමක් නැහැ..
    වාහන මිල පහල බැස්සොත් එයාලට බිස්නස් එකට පාඩු වෙයි කියලා බය වෙලා වගේ.....

  • @rolandrangajeewajayathilak8735
    @rolandrangajeewajayathilak8735 3 ปีที่แล้ว +1

    මෙ රටෙ ඩන් ආන්ඩුවක් නති නිස ඔබල මෙහෙම හර් ගන්න උත්සහයට ගොඩක් ඉස්තුතී

  • @2d3dgatewaylink67
    @2d3dgatewaylink67 3 ปีที่แล้ว +2

    Wagan r Ekak ganna wela Dubai wala V8 ekak padinna puluwan brand new

  • @nishanthaweerarathna9659
    @nishanthaweerarathna9659 3 ปีที่แล้ว +1

    Good job 👍👍🙏🙏🙏,,,

  • @creatorsview9625
    @creatorsview9625 3 ปีที่แล้ว +1

    Dear sir
    I need to buy a small lorry (mini cab made in japan) how can i possible... i need to some technical advice and current rate.
    Punchi car nivasa you guys really doing good job..

  • @sanjuslmusic
    @sanjuslmusic 3 ปีที่แล้ว +5

    අයිතිකරුවන් හා කොටස් කරුවන් විසින් vega 3 weel එකට ඉදිරී මාකට් එකක් වත් හදනවාද කියත් හිතෙනවා මේ මාෆියාව.

  • @madusankaprasad5166
    @madusankaprasad5166 3 ปีที่แล้ว +1

    Thanks for punchi car niwasa