අමෙරිකානු සුපිරි වාහන ලංකාවේ හදන එකම තැන | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 188

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 ปีที่แล้ว +3

    මම සිංහලයෙක්. ඒවගේම ව්‍යාපාර කරපු කෙනෙක්.සේවකයො 20කට වැඩිය හිටියා.ඒකියන්නේ පවුල් 20කට වැඩිය නඩත්තුවුනා.මා කල ව්‍යාපාරයට රජ්‍ය ආයතන හතක් සම්බන්ධයි. උන්ගෙන් වැඩගන්න ගියාම වියාපාර අප්පිරියා වුනා.පොලීසිය ,ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ,භූවිද්යා, පුරාවිද්‍යා , පරිසර ,පුපුරන ද්‍රව්‍ය,වැනි කාලකන්නීන් නිසා ...................

  • @tharindudevinda5055
    @tharindudevinda5055 ปีที่แล้ว +207

    ලංකාවේ මිනිස්සු විදියට සුද්දා කියන දේට අපි ලැජ්ජා වෙන්න ඕනි.ඇයි ලංකාව මේ තත්ත්වයට පත්වුණේ ?

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +2

      Deshiya nishpadana walata thanak nathi nisa.

    • @HMID722
      @HMID722 ปีที่แล้ว +2

      rajjya sewaye arutha

    • @amilawije
      @amilawije ปีที่แล้ว +4

      Mehe inne nikan anungen kanna balagena Inna adukule ewun😢

    • @kidsworkhandmakeforchild1061
      @kidsworkhandmakeforchild1061 ปีที่แล้ว +5

      සුද්දා ta හැමදාම bana bana ඉන්න kalakanni yan පිරිසක් inna නිසා 😢😢

    • @sisiramalan5382
      @sisiramalan5382 ปีที่แล้ว +2

      මුන් අයෝජකය්න්ට සලකන්නේ ඔහොමනම් අපිට කොහොම සලකය්ද.කාලකන්නිම රටක්වෙලා 😢😢

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +94

    දැක්කනේ 225 ටත් ඉහල නිලදාරින්ටත් කන පැලෙන කතාවක් සුද්දා කිවිවා.පුදුමයි මෙි මනුස්සයා මෙහෙමවත් මෙික කරනගෙන ඉන්න එක.

    • @musirasa4277
      @musirasa4277 ปีที่แล้ว +3

      ekathama 225ma kamba horu unge ewun inna govt sector thawa monada

    • @wanasinghamudiyanse3472
      @wanasinghamudiyanse3472 ปีที่แล้ว +7

      දැන් පැහැදිලියි නේද ලංකාවේ තත්ත්වය.හරිම දුකයි.

    • @indika_max_1996
      @indika_max_1996 ปีที่แล้ว +6

      මොනා උනත් ඒ මනුස්සයා කෙලින් කතා කරා respect .

  • @dinushabandara1157
    @dinushabandara1157 ปีที่แล้ว +60

    ජඩ දේශපාලුවෝ + හොර රාජ්‍ය නිලධාරීන් = Dead Country... 💔

  • @MalakaUdayangaofficial
    @MalakaUdayangaofficial ปีที่แล้ว +20

    ඒ විදේශිකයටත් කණගාටුයිලු රජයේ පිරිස් මේ අසාදාරන කොමිස් අය කිරීමට. ඔහු එය අපිටම කියද්දි කොච්චර ලැජ්ජවක්ද 😢

  • @jazoolsharafan4731
    @jazoolsharafan4731 ปีที่แล้ว +45

    It’s privilege to have a company like this in srilanka with all the one in the world 🌎 title.! Thank you ROB & Team .! ❤

  • @Wewalage
    @Wewalage ปีที่แล้ว +27

    ඇමරිකන් වාහන ගැම්මක් බං වමෙන් එලවන්න හරි පුලුවන් උන එක මරු ❤

  • @Zara-x6f
    @Zara-x6f ปีที่แล้ว +10

    සුද්දා කියන එක නම් සහතික ඇත්ත

  • @Dilshara-qo5zf
    @Dilshara-qo5zf ปีที่แล้ว +76

    දේශපාලු කොමිස් පක්කු හින්දා මුනුත් යනවා ටික දවසකින්😢😢

    • @dinushabandara1157
      @dinushabandara1157 ปีที่แล้ว +24

      දේශපාලුවෝ විතරක් නෙවෙයි, රජයේ සේවකයෝත්... 💔

    • @indika_max_1996
      @indika_max_1996 ปีที่แล้ว +5

      ආයේ සුපිරි කතාව .
      බහිරවයෝ පෙරේතයෝ කියන්නේ ඕකුන්ට

    • @janakasenarath1720
      @janakasenarath1720 ปีที่แล้ว

      රජයෙ සේවකයෝ කියන හිගනු

  • @slsrilanka121
    @slsrilanka121 ปีที่แล้ว +4

    වැඩ කරන තැන ❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +15

    ලැජ්ජවෙයවි.... පාර්ලිමේන්තු දේශපාලුවන් රටට කරලා තියෙන විනාශය. 😢මෙහෙම හරි ආයෝජකයින් එන එක අපේ වාසනාවක්.😢

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 10 หลายเดือนก่อน +1

    ලංකාවෙ තෙල් ලාභනම් GMC පැද්දට අවුලක්.නෑ. ඉතිං 😊

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +45

    අනේ හොද වැඩක් ලංකාවෙි තුිවිල් අැති දැකලා එපාවෙලා අර ඉන්දියාවිෙ ටකරන් බස් 75 yaer දැකලා අැති වෙලා❤❤❤❤

    • @Rtpa-b7h
      @Rtpa-b7h ปีที่แล้ว +3

      Ape rate indiyan wahana ain wenawanam ❤ mewa witarak thibbamam superi

    • @hirunalakruwan5922
      @hirunalakruwan5922 ปีที่แล้ว +1

      මටත් පදින්න ආසයි එකක් 🥺

  • @manjula3120
    @manjula3120 ปีที่แล้ว +3

    දුෂිත පාලකයෝ ලැජ්ජායි

  • @capt-Madhawa
    @capt-Madhawa ปีที่แล้ว +8

    GMC -yukon සුපිරි වාහනේ...

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +18

    ලැජ්ජයි කාලකණ්නි රජයේ නිලධාරී හිඟන්නෝ ගැන .... හෙන ගහනවා ඔවුන්ට ... උන්ගෙන් යැපෙන එවුන්ටත් එක්කම .... ශාප වෙන්න ඕන ඔවුන්ට ... මෙච්චර ලස්සන දූපත කාලා විනාශ කරාට

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p ปีที่แล้ว +3

    රට ගොඩ ගන්න ඔීන තරම් මිනිස්සු ඉන්නවා...ලංකාවේ වගේම පිටරටත්,ඔීන රට ගොඩ ගන්න කැක්කුමක් ආශාවක් ජනතාව ගැන හිතන නායකත්වයක් විතරයි.⁣😢😢😢😢

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara7957 ปีที่แล้ว +21

    ලoකාවේ පාරවල් ඔහොම වාහන දකින්නම රටට රටේ ජනතාවට ආදරේ දේශපාලකයෝ රාජ්‍යය නිලධාරීන් ඉන්න ඕනි (දුසිතයෝ ඉන්නකම් එහෙම කරන්න අමාරුයි )

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +2

    godak sathutui GMC wahana lankawe thiyenawa dakkama.❤❤

  • @mnews4
    @mnews4 ปีที่แล้ว +40

    රටට කෙලවන්නෙ රාටෙම මහ එඋන් තමා 😢

  • @dhanushka6834
    @dhanushka6834 ปีที่แล้ว +9

    ඇමරිකන් වාහන මෙහෙ හදනවා දන්නෙත් අද. ඇයි ලන්කාවෙ මෙවට කැපිලි 😢

  • @erandaruwan2185
    @erandaruwan2185 ปีที่แล้ว +10

    හරීම දුකයි 😢😢😢😢

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +2

    ❤ supiri wadak ela අම්මො i love ❤ GMC

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +58

    අමෙරිකාව දියුණු වෙන්න එක හේතුවක් තමයි, ලිබරල් ආර්ථික ක්‍රමය ක් තිබීම ✅

  • @sureshprasad4269
    @sureshprasad4269 ปีที่แล้ว +2

    Wooow it's good opportunity for Sri Lanka 🎊 congratulations he is correct our government offecer s and politics leader need money 💰 that’s why Sri Lanka have economy problems still 😢

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +10

    "ගෙඩි සියයක් බිමහෙලුවත් අප්පචිට එක ගෙඩියය් " .මේවා කොච්චර හැදුවත් අපේ රටේ උන්ට පදින්න වාසනාව නැහැ.

  • @KavinduSanjulaMihiranga
    @KavinduSanjulaMihiranga ปีที่แล้ว +3

    Ranil Wikramasinha බූරුවො බලපන්කො

  • @indika_max_1996
    @indika_max_1996 ปีที่แล้ว +11

    මේ ලෝකේ කොච්චර දියුනුයිද. අපි මොන හුත්තක්ද ලංකාවට වෙලා කරන්නේ දුකයි ලකේ පංකාව ගැන.
    මේ රට කාපු උන්ට ආය කිසිම ආත්මයක් නොලැබියන් සාදු සාදූ සාදූ.

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 10 หลายเดือนก่อน

      වැඩක් නෑ බං ඒ ගැන කතා කරලා.

  • @lightroDev
    @lightroDev ปีที่แล้ว +3

    this is a magnificent idea

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    ❤ Supiri දේ කොහෙත් supiri

  • @gihankavindu5171
    @gihankavindu5171 ปีที่แล้ว

    ජයවේවා...

  • @mangalaariyarathna7489
    @mangalaariyarathna7489 ปีที่แล้ว

    👍 💯 🇱🇰 🙏

  • @ayshairshad5042
    @ayshairshad5042 ปีที่แล้ว

    nice

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน

    ✌️✌️👌👌👌👍👍👍

  • @umindudeshan9762
    @umindudeshan9762 ปีที่แล้ว

    Chevrolet ( ශේවෙලේ)

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว +1

    ❤👍

  • @WNuwan-d2p
    @WNuwan-d2p ปีที่แล้ว +3

    අර බුරු 225 ට පෙන්නන්න ලන්කංව් මොල තිබේ මුන් හිග කඇවට

  • @TSR-w1l
    @TSR-w1l ปีที่แล้ว +1

    bro became the 0.01% 💀. 1:27

  • @Californianboy476
    @Californianboy476 ปีที่แล้ว +5

    Congratulations❤❤❤🇺🇸

  • @kavindraroshan6805
    @kavindraroshan6805 ปีที่แล้ว +1

    හැමෝම දන්න තිත්ත ඇත්ත

  • @janithkarunanayake
    @janithkarunanayake ปีที่แล้ว +1

    කවුද මේ අයගෙන් කොමිස් ඉල්ලන උදවිය නම් ගම් ප්‍රසිද්ධකරන්න.

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว

    ✌️✌️✌️

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 ปีที่แล้ว +11

    පේනවා නේද සුද්දා කියන දේ මම හිත්න්නේ ඔය R M V එක ගැන වෙන්න අැති කියන්නේ මෙි රට හදන්න බැරි නිලධාරින් වගේම දේශපාලුවන් නිසාමයි

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Harema dukaye lankawe tatwe ahuwama 🇱🇰🇱🇰🇱🇰🇱🇰✅✅✅🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @abisheksilva546
    @abisheksilva546 ปีที่แล้ว +1

    Cadillac,GMC,Ford❤️🤍💙

  • @Gamingwithrosi
    @Gamingwithrosi ปีที่แล้ว

    GMC 😮

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +7

    හැමදාම යනවා.හැමදාම පදිනවා..හැමදාම දකිනවා..GMC
    මරැ භාන්ඩේ...

  • @lahirulakshan323
    @lahirulakshan323 ปีที่แล้ว

    👍

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 ปีที่แล้ว

    Mama dakala thiyenawa GMC wl SUV wahana ''ON TEST" board gahala test drive krnw malabe chardrika kumarathunga mawathe. kaduwelata laga thiyenne me company eka.

  • @travellingboys3818
    @travellingboys3818 ปีที่แล้ว +24

    සෞදියේ නං අපි කඩේට බිත්තරයක් ගෙන්ඩ යන්නේ gmc xl yoken ඒකේ ඔවා ලංකාවට පුදුම වෙන්න පුළුවන් මැදපෙරදිග රටවල් වල ත්‍රීවිල් ගානට වැහිවැහැලා gmc

    • @imesnews
      @imesnews ปีที่แล้ว +5

      හිගන කුනු කොඩියක් ඇති ලංකා පාන්ගුවක්‌ නෙ මේක නොදකින් හිගන කුනු ලංකා ඔල ඔක්කොම ඉවරයි ඉදිරියෙදි /1948/ සුද්දගෙන් බලෙන් වුදුර ගෙන අමුතු කොඩියක් දාගෙන ශ්‍රීලංකා කියලා හුත්තක්‌ අටවගන මේක හිගන කුනු ලංකාවක්‌ කරා නොදකින් සිංහල පාලනෙ

    • @SihaanShane
      @SihaanShane ปีที่แล้ว +1

      Sirama kathawa

    • @SachiraBhanu
      @SachiraBhanu ปีที่แล้ว

      ai gmc lokuda. ane nikan idahalla.

    • @SachiraBhanu
      @SachiraBhanu ปีที่แล้ว

      @@Mr.Anybody- loku hinda wenna athi biththara gennath a huchakkuwe yanne 🤣

    • @SachiraBhanu
      @SachiraBhanu ปีที่แล้ว

      @@Mr.Anybody- na na kisi prashnayak na. biththara kala loku lamayek wenna one ikmnta.😅

  • @RangaAbeywardana
    @RangaAbeywardana ปีที่แล้ว

    Apita puluwan mawa hadana support akak nana kaganwath

  • @AjithAjith-w2q
    @AjithAjith-w2q 2 หลายเดือนก่อน

    Vacan තියෙනවා ද Mechanic job වලට

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว

    He said it all😢

  • @SHAMISHKA
    @SHAMISHKA ปีที่แล้ว

    මන් පදින්නෙත් chevrolet thaho එකක්

  • @jeewanchaminda89
    @jeewanchaminda89 ปีที่แล้ว

    ඉස්සර ඉදන් මේ රට හොරා කාපු හොර නාකි හැත්ත ඉන්නකන් මේ ටරටට ගොඩ ඒමක් නෑ.

  • @thilinarathnayake5484
    @thilinarathnayake5484 ปีที่แล้ว +1

    Eka....❤❤❤❤❤❤❤

  • @SHN-ld6hv
    @SHN-ld6hv ปีที่แล้ว

    ලැජ්ජයි බන් ලැජ්ජයි

  • @yashodhalakmal
    @yashodhalakmal ปีที่แล้ว

    mara kanagatui me wage dewal foreign investor kenekgen ahanna lebeema. mehema wenna oyala api hemoma wagakiyanna one. political awareness ekak minissunta nathi kama nisa horu thakkadi balayata awith unge eun gov sector eka athule loku putu walata giyama me wage dewal wena eka pudumayak neme. Ena chandediwath hariyata hithala balala ogollonge chande use karanna. nathnam thawa auruddakin dekkin mekath lebanon wage wei.

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว

    Will these vehicles be available for sale in Sri Lanka. What will be the approximate cost of these vehicles

  • @chathuradeshan7341
    @chathuradeshan7341 ปีที่แล้ว +4

    Math oke wada Kala 2015wage oke lokeka kalin wada karana minissunta hodata geuwa okatama loku putuwalata Apu lankawe lokko gewana gana wadi kiyala adu Kara la tibune bonus pawa wena Mona kathada wada karana minisu set ekata arala loku putuwala set eka PADI wadikara gaththa

  • @dudelucky2048
    @dudelucky2048 ปีที่แล้ว +1

    😮

  • @thusithamanaram3452
    @thusithamanaram3452 ปีที่แล้ว

    මොකද campas එක

  • @Malithvidushan
    @Malithvidushan ปีที่แล้ว +1

    System change ?

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 ปีที่แล้ว +2

    මේ රටේ මැතිනිගෙන් පස්සේ ආව දේශපාලූවෝ උන්ගෙන් අඩි පාරෙ යමින් ආපු රාජ්‍ය සේවකයෝ උන්ගෙන් අඩි පාරෙ යමින් හැදුණු ඊලග පරම්පරාවන් තමයි මේ රත්තරං රටේ දැනට පාලනය කරන්නේ....මේක ගොඩ ගන්න....හිතන්න.... දැනට ඉන්න මේ ඔක්කොම ඩේල් කාරයෝ එච්චරයි....

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว

      මැතිනිලගෙ වගෙ පසුගාමි ප්‍රතිපත්ති නිසයි රට මෙතනට වැටුනෙ😂😅..එදා පෞද්ගලික දේපල බලයෙන් රජයට පවරාගෙන රජයෙ කියලා අටවාගත්ත නොදියුනු කිසිදු තරගකාරිත්වයක් නැති කර්මාන්ත ටිකක් විතරයි අපෙ රටෙ 1977 වෙද්දි තිබ්බෙ😂

  • @chanakaaruna9578
    @chanakaaruna9578 ปีที่แล้ว +3

    Kalakanni rate innakna kawada me car minissunta padinna weida

  • @Rojana93
    @Rojana93 9 วันที่ผ่านมา

    ලැජ්ජාවෙ බෑ බං, අපේ කුහක හැතිකරේ ගැන

  • @shineisle2263
    @shineisle2263 8 หลายเดือนก่อน

    දියවන්නාවේ ඉන්න මැටි ගිලින පාහර කිඹුල් රැළ උන්ගේ ළමා ලපටින්ගේ ඉඳලම කුදලාගෙන ගිය දවසකට මේ රටට හිර පායයි😢

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 หลายเดือนก่อน

      කවුද කුදලාගෙන යන්නේ? පිටසකවලයෝ ඇවිල්ලද? නෑ, නිවැරදි පාලනයක් පත්කරගන්න ඕන අපි උඹලාමයි. ඒක ඔහොම හුල්ලලා ලැබෙන දෙයක් නෙමෙයි. මැතිවරණවල දී හරියට ඡන්දය පාවිච්චි කිරීමෙන් ලැබෙන දෙයක්. ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 64ක් කප්පම් ඉල්ලලා මරණ තර්ජනය කිරීමට අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වුණු ප්‍රසන්න රණතුංග නොහොත් කප්පම් ප්‍රසන්න අද පවතින රනිල්-රාජපක්ෂ තක්කඩි පාණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්. අනුරලා හැමදාමත් කියනවා වගේ එහෙවු ත්‍රාඩයන් රටේ කැබිනට් ඇමතිවරු වශයෙන් ඉන්නකොට මේ රටට ආයෝජකයන් නොඑන බව මේ ව්‍යාපාරික මහතාගේ කතාවෙන්ම පැහැදිළියි. 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය දිනවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන්න! ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️

  • @mmmrikas7591
    @mmmrikas7591 ปีที่แล้ว

    Me company ya lankawe kohethatiyane

  • @twinbros.1651
    @twinbros.1651 ปีที่แล้ว

    Parana wahana convert karannedda

  • @cokroch77
    @cokroch77 ปีที่แล้ว

    i wanna own a hellcat onedayyy

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    ඒ හසිතයට ඉංග්‍රීසි පුලුවන් නේ 🤔

  • @AjithAththaragama
    @AjithAththaragama 10 หลายเดือนก่อน

    Ape,,Rajayak,,yatathe,,,,Oya,,kiyana,,Serama,,Hariyanawa,,NPP,

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +8

    හදනවා විතරයි මෙහෙ පදිනවා බොරැ😂😂😂

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว +1

    Attamma satutui lankawa mawaga deyak karana aka gana ,man sudi arbiyawa inna man padinnat GMC YUKON XL jeep akak .

  • @Viduranawalage
    @Viduranawalage ปีที่แล้ว

    Lankawe white gmc ekk thiyanawa picup truck ekk

  • @bimalkalan
    @bimalkalan ปีที่แล้ว

    Dakinnath asai

  • @pushpakumara7327
    @pushpakumara7327 ปีที่แล้ว +3

    Kuwait eke වැඩිපුරම thiyenne amarican wahana ,owa thel bonawa

    • @slgamingkolla2943
      @slgamingkolla2943 ปีที่แล้ว +3

      තෙල් බොන්න එපැයි ඕවා මොකද gmc එකක් කියන්නේ පොඩි සයිස් වාහනයක් නෙමේනේ පට්ටම බරයි

    • @techxmafia6298
      @techxmafia6298 ปีที่แล้ว

      ​@@slgamingkolla2943කොහොමත් ඇමරිකන් වාහන වල බර අඩු උනත් වැඩි උනත් තෙල් ාබාන එක වැඩියි.germen වාහන වල තියෙන power එක ඇමරිකන් වාහන වල අඩුයි.hemi turbocharged v8 6.2 L වගේ එන්ජින් තිබ්බත් ඇමරිකව් වහාන වල torque එක සහ horsepower ගාන අඩුයි germen වහෙන එක්ක බලද්දි.Germen 2.5 turbo එන්ජිමක තෙල් බොන එක අඩුකමයි එ⁣ේක ඇමරිකන් වාහනයක ලොකු එන්නජිමකනින් ගන්න තියෙන power එකට වඩා ලොකු power එකක් ගන්න පුලුවන්

  • @kandynuwan
    @kandynuwan ปีที่แล้ว

    ඔය ලංකාවේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට ඔක්කොම කන්න කියල අපි යමු යන්න.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Mamath danagena hitiya mehema ayathanayak thiyena bawa.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +2

    Lankawe witharak newei France,UK gaththath GMC, Cadillac wahana 1000kata 1k wath dakinna nathi tharam!

    • @mustang350eco7
      @mustang350eco7 ปีที่แล้ว

      Tax nisa 😅

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      @@mustang350eco7 ow,anika wadak nahaeta wadiya japanese,german vehicles hodai,parts thiyenawa..reliable....lankawe tharamwath loku naha UK parawal ithin e hinda Cadillac wadak naha gaththath padina baha..park karannath baha,ewa thel karanneth nane!

  • @svdrumcovers
    @svdrumcovers ปีที่แล้ว +5

    සිරාවටම දුකයි සුද්දෙක්ට තමයි මේ රට බාරදෙන්න ඔනේ ලංකාවේ හිගන්නෙක්ට රට කරන්න බෑ 😂

  • @kavishkada5882
    @kavishkada5882 ปีที่แล้ว +1

    Ape police karayoo mehe padinna denee ne owa 😅😢

  • @prasarikafernando2649
    @prasarikafernando2649 ปีที่แล้ว +2

    Yes,. APE RATE MINISSU HORU, Hamadamath Comiso illana Niladarin..Reguwe Inna MINISSU Koti pathiyo une Kohomada?????????????

  • @sameeradesilva7972
    @sameeradesilva7972 ปีที่แล้ว +1

    Next election have to give good answers all corruption every one

  • @navodakick1287
    @navodakick1287 ปีที่แล้ว

    Job vacancy nadda

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT ปีที่แล้ว

    Meka gdk Parana company ekkne

  • @musirasa4277
    @musirasa4277 ปีที่แล้ว +1

    ekathama 225ma kamba horu unge ewun inna govt sector thawa monada

  • @thinukawijerathne
    @thinukawijerathne ปีที่แล้ว

    Americans 🇺🇸

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 ปีที่แล้ว

    Ovs

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +12

    ලංකාවේ අයට ගන්න බැරි ද😮

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Kohe giyath me kaalakanni 225 pakayo tika nisa apith lejja wenawa pau nodi palayan ballo tika gedara .

  • @surangaparanawithana4695
    @surangaparanawithana4695 ปีที่แล้ว

    ශෙවලටි නෙමෙ ශෙවිලේ

  • @PasinduLakshan-wc2ns
    @PasinduLakshan-wc2ns ปีที่แล้ว

    ඔකේ වැඩට ගන්නේ නැද්ද .

  • @madurangadilshan8537
    @madurangadilshan8537 ปีที่แล้ว

    Lajjai

  • @gurugesaman6848
    @gurugesaman6848 ปีที่แล้ว

    Amareka wahana japan wahan wage hoda na

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว +1

    ලැජ්ජයි ලංකාව ගැන යකෝ

  • @lalithgunathilaka129
    @lalithgunathilaka129 ปีที่แล้ว +3

    😂😂😂😂😂 meka suddekuta dipiya para haththa. උගෙනුත් හොරා කාල. මම යනව සඳ ලංකාවට 😂😂

  • @SwagTIN4_91
    @SwagTIN4_91 ปีที่แล้ว +3

    Kaduwela tiyenne me work shop eka

    • @sachinkanethmini1931
      @sachinkanethmini1931 ปีที่แล้ว +1

      Kaduwela town eke

    • @SwagTIN4_91
      @SwagTIN4_91 ปีที่แล้ว

      @@sachinkanethmini1931 Town ekema nemei Brother Kaduwelin Colombo road eke Highway ekata chuttak meha tiyenne.Test Drive yanne ape gewal lagin 🔥🤘🏼

  • @jialee140
    @jialee140 ปีที่แล้ว

    Sri Lanka can. But, it imports too much of crude oil and vehicles from abroad, so earnings from these type of ventures are off set.

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว +1

    2048 veddi GMC Dogge Cadillac vahi vahala thiyei tikaka evasamu neda 😂