BENZ,BMW,Mustang ඇතුළු අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන 78 අපි ලංකාවට ගේනවා| electric වාහන පර්මිට් එකHari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2022
  • #lahirumudalige #talkwithlahiru #electricvehicle
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 266

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +22

    Contact numbers 0753668668
    0117487000

    • @CamaranBlack
      @CamaranBlack ปีที่แล้ว

      ඕක දැම්මට වැඩක් නෑ බ්ලෝ...
      ඕකෙන් බාලාගෙ වාහන ගන්න එව්න් නෑ....
      උන්ට සල්ලි නෑ...
      90%ක්ම බලන්නෙ ආසාවට... ඉතුරු 10% දන්න එවුන් බලන්නෙ....
      ....... 🔻🔺🔻🔺

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +1

      රට ඇවිත් කුඩු විකුනන්න ඔනේ ඔච්චර සල්ලි හොයන්න....

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 ปีที่แล้ว

      Rivian R1t and Vinfast V9f කීයද?

  • @sameeramanoj5733
    @sameeramanoj5733 ปีที่แล้ว +97

    electric වාහන ලෝකේ ඊළඟ පෙරලිය එක ගැන කතා දෙකක් නැහැ. නමුත් අපි මේකට පනින්නේ කිසිම සූදානමක් නැතුව. හරියට එක දවසෙන් organic farming වලට ගිහින් මිනිසුන්ට organic farming එපා කෙරෙව්වා වගේ. මුළු ලංකාවටම charging points 25කට වඩා නැහැ එකෙනුත් ගොඩක් තියෙන්නේ කොළඹ අවට.කොලබින් පිට ගියොත් ගෙදර එන්න වෙන්නේ car එක ලොරියක දාගෙන. car charge කරන්න රජයෙන් වැඩපිළිවෙලක් නැහැ. ඩීසල් ගල් අඟුරු පුච්චලා එන electricity වලින් charging points හදල වැඩක් නැහැ කොහෙන් ගියත් පිච්චෙන්නේ ඩොලර් නිසා. මුලින්ම කරන්න ඕන විදේශගත අය සහ ලංකාවේ ඩොලර් වලින් උපයන යට පෙට්රෝල් හෝ ඩීසල් වාහනයක් ගන්න ක්‍රම වේදයක් හදන්න ඕන. රට ඇතුලේ ගෙනාපු වාහන විශාල ප්‍රමාණයක් sale වල වේලෙනවා. මේ වාහන වලට ගහපු tax එකෙන් වැඩි කොටසක් රජයෙන් ගෙවෙන ක්‍රමේකට සැලසුමක් හැදුවොත් ඉතා සාධාරණ මිලකට රට ඉන්න අයට ලංකාව ඇතුලේ දැනට ගෙන්නලා තියන වාහනයක් ගන්න පුළුවන් වෙනවා වගේම එක පාර ගෙවන්න සල්ලි නැත්නම් agreement එකක් ගැහුවනම් කෙලින්ම රට ඉඳල බැංකුවට වාරිකේ ගෙන්න ගන්න පොඩිම පඩිය ගන්න මනුස්සයට උනත් වාහනයක් ගන්න පුළුවන් වෙනව. ඊට පස්සේ පුළුවන් infrastructure එක හදල 500MW සූර්ය බලාගාරයක් හදල charging points හදල පොදු ප්‍රවහනෙන් යම් ප්‍රමාණයක් electric bus ගෙනල්ල අඩියෙන් අඩිය electric වලට මාරු වෙන්න.

    • @indikabro6770
      @indikabro6770 ปีที่แล้ว +1

      Munta terenne naha oka unata ona doler

    • @kushanm1182
      @kushanm1182 ปีที่แล้ว +2

      @@indikabro6770 salli tiyana ekaa hamadama paguve podi miniha misak ekava nagittavanna vada kale na bn lankave.

    • @asanthaification
      @asanthaification ปีที่แล้ว +4

      ඔයා කියන එක හරි ඒත් මේක මෙහෙම හරි පටන් ගන්නවනම් හොදයි.ඔයා කීවා වගේ අනික් දෙවල් කෙසේ වෙතත් අඩුම තරමේ හැම ප්‍රධාන නගරයකමවත් solar power charging points ටිකක් අනිවාර්යයෙන් හදන්න ඔනේ.ඒ වගෙම battery එහෙම ගේන්න තියන බාධා අයින් කරලා මේ කට්ටිය කියන tax එකත් අයින් කරන්න හෝ අඩු කරන්න ඔනේ.මේ දේවල් කරන්න දැනටමත් පරක්කුයි අපි.

    • @chathura9740
      @chathura9740 ปีที่แล้ว +2

      Harima kathawa

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +3

      කිසිම සේල් එකක කිසිම බ්‍රැන්ඩි නිව් වාහනයක් දැනට ලංකාවේ නෑනෙ...
      තියෙන්නෙ පරණ ඒවා ...අහම්බෙන් 3-----4 ක් ඇති මිල අධික ලක්ෂරි වාහන...

  • @mycarmypetrol8692
    @mycarmypetrol8692 ปีที่แล้ว +16

    නොවටිනා ගනම් දීල වාහන ගන්න රට ඉන්න අයට පිස්සු නෑ.ලන්කාවෙ මස්ටන්ග් එකක් ගන්න ගානින් මෙල්බර්න් වලින් Apartment එකක් ගන්න පුළුවන් පොඩි ලෝන් එකක් දාල.කාබනික වගාවේ අනිත් එක මේ වෙන්ම යන්නේ.ටිපර් නොවී හිතලා බලන්න .කථා දෙකක් නෑ අනගත ලෝකය ඉලෙක්ට්‍රික් කාර් තමයි.නමුත් අමතක කරන්න එපා පැය 24 විදුලිය දෙන්න බැරි රටක අපි ඉන්නේ.මෙයාල කාර් විතරක් ගෙනත් දායි..මේවා ආරෝපණය කරන්න සැලකියයුතු ජවයක් ග්‍රිඩ් එකෙන් ඕන වෙනවා.යටිතල පහසුකම් දියුණු නොකර කාර් ගෙනත් ගොඩ ගහල වෙන දේ අනාගතය ඔප්පු කරාවි.දියුණු රට වල නම් renewable energy නිසා දවල් කාලයක් අතිරේක ප්‍රමාණයක් ජනනය වෙනවා.ලන්කාවෙ කට්ටියක් renewable energy වලට මාර බයයි.

    • @dumindadesilva
      @dumindadesilva ปีที่แล้ว +3

      හරියට හරි. නිකන් හිතන්න දැන් තියෙන කරන්ට් බිලයි ඉදිරියට කරන්න හදන මිල වැඩිකිරීම් ටිකයි එකතු වුනාම ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ධාවනයට යන මිළ පෙට්‍රල් කාර් එකකට වඩා ඉතා වැඩි වෙයි. ඇමතිලා ගොබ්බ තීරණ අරන් මිනිස්සු අමාරුවේ දානවා. ඔය එක මිනිහෙක්වත් නිකන්වත් කියල තියෙනවද ලංකාවේ චාර්ජින් පොයින්ට් නෙට්වර්ක් එක කොහොමද හදන්නේ සහ පාරිභෝගිකයාට කොහොමද සේවය සපයන්නේ කියල? නිකන් පැලැස්තර විසඳුම් විතරයි හැමදාම ඔය මැටි මෝල් ඇමතිලා දුන්නේ. ඊට හපන් ඉහළ ඇවරියේ ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න පණ්ඩිත් ලා ටික. උන් දුන්නොත් දෙන්නේ හෙනම ගොබ්බ අයිඩියා එකක්ම තමයි. මොකද ඔය නාකි පප්පලා දන්නේ හද්ද පරණ තියරි විතරයි. උන් ඇමතියාවත් අපිත් රටත් කාබාසිනියා කරනවා.

  • @picsfactory8608
    @picsfactory8608 ปีที่แล้ว +39

    ඩොලර් ලක්ෂයක් එවන්න පිටරට ඉන්න උංගේ අවුරුද්දක ආදායම හා ඒ ඉන්න රටවල වියදම් එක්ක ඕවා සුරංගනා ....
    පිටරට ඉන්න මිනිසුන්ට හෑබෑවටම දෙයක් කරනවනම්
    උංගේ ලමයිට ඉස්කෝලයක් , අඩුපොලී නිවාස නයක්, වගේම හොද තනාපති කාර්යාල සේවාවක් දෙන්න බලන්න .
    ඔය අදහස හොදයි ඉහල ආදායම් ලබන විදෙස්ගත සුලු පිරිසක් වෙනුවෙන් හොදයි

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 ปีที่แล้ว +5

    දෙයියන්ගෙ පිහිටයි කියලා ලංකාවෙි වුන් මොකක් කිව්වත් ඕක හරි යන්නෙ නෑ කරන්න බෑ.කියන්නනමි පුළුවන් සුපිරියට.

  • @soapgaming99
    @soapgaming99 ปีที่แล้ว +20

    මොකාටද පුලුවන් අවුරුද්දට කෝටි 3නක් ලංකාවට එවන්න?😂 වැඩිම පඩි ගන්නෙ ජපන් කොරියන් ඉන්න අය ඒත් ලක්ශ 10යි මාසෙට ඒකෙනුත් 5ක් විතර එවන්නෙ එතකොට අවුරුද්දට ලක්ශ 60 එවන්නෙ ඒ කියන්නෙ ඩොලර් 16000 එතකොට කාටද පුලුවන් වාහන ගේන්න?

  • @karaokesinhala
    @karaokesinhala ปีที่แล้ว +6

    මාසෙට ඩොලර් 2000 ගානෙ මාස 6 ක බෑන්ක් එස්ටේට්මන්ට් පෙන්නල පවුලේ 3 දෙනෙක් එක්ක යුරෝපේ රටකට පදිංචියට යන එක මීට වඩා හොඳයි. කාලකන්නි දේශ පාලුවෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න බැහැ.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 10 หลายเดือนก่อน

      Doller 12000 Europe ratakata yanda ba

    • @karaokesinhala
      @karaokesinhala 10 หลายเดือนก่อน

      @@thushanekanayake1783 e oya danna hati... ekath penwanna withai ona''

  • @poornasoysa586
    @poornasoysa586 ปีที่แล้ว +22

    ඩොලර් 100000ක් අවුරුද්දකට දාන්න
    මාසෙකට ඩොලර් 8330ක් එවන්න වෙනෝ😂
    රට ඇවිල්ලා ඇමතිලා වගේ කුඩු විකුනන්න තමයි වෙන්නේ😂

    • @danhan7869
      @danhan7869 ปีที่แล้ว

      ඉගෙනගෙන රට ගියපු මිනිස්සු ඉන්නවා මාසෙට ඩොලර් 8000ක් හොයන.

    • @roshansilva5384
      @roshansilva5384 7 หลายเดือนก่อน

      පකතමය

  • @kalumrde2025
    @kalumrde2025 ปีที่แล้ว +5

    ස්තුතියි දහම් සහ ලහිරු
    මටත් ec එකක් ගන්න ඕන
    මාත් ඉන්නෙ රට
    ලංකාව දියුනු වෙනව දැකිම තමයි අපේ සතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LionRunner
    @LionRunner ปีที่แล้ว +16

    ලංකාවේ ඉන්න අයට මේ වගේ හොඳ වාහන ගන්න අවස්ථාව ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 10 หลายเดือนก่อน +1

    හරි සතුටුයි නියම වැඩක් වැඩි වැඩියෙන් ඉලෙක්ට්‍රික් වහන ගෙන්නන්න ශක්තිය බලය ලැබෙවා🙏💖

  • @KM-rk5jv
    @KM-rk5jv ปีที่แล้ว +9

    අවුරුද්දට ඩොලර් ලක්ශය එවන්න පුලුවන් එකෙක් ආයේ මේ රටට එන්නේ නෑ බන් මේහේ පවුලේ අයත් ඒ රටට ගනී..මෙහෙ වාහන අරන් බම්බු ගහන්නද බ්න්

  • @john_____
    @john_____ ปีที่แล้ว +19

    පිටරටින් වාහන ගෙන්නනවට වඩා
    අපේ රටේ Electric වාහන හදනහැටි
    Promote කරානම් 🤔

    • @shanidukusal957
      @shanidukusal957 ปีที่แล้ว +2

      Wedak nene ape ewun wahana heduwata wikunana danne nene

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +25

    Leaf starting price =40000 x365= 14600000.00
    5kwh soler system = 2000000.00
    Total price for vehicle = 166,00000.00🤣🤣
    ඉක්මන් කරන්න වාසිය සීමිතයි.

    • @Mahesh-sx6zg
      @Mahesh-sx6zg ปีที่แล้ว +3

      Pissu pakku bn echchara dila padinna😂😂

    • @chandimayatawara3415
      @chandimayatawara3415 ปีที่แล้ว

      @@Mahesh-sx6zg ඔව් අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලා නේ මේ ප# කු හිතන්නේ .
      මුන් කොරෝනා නිරෝධනයට සමානව
      මේකත් උන්ගේ සැංටැබියන් පෝෂණය කිරීමටක් විතරයි brother

    • @mashperera6254
      @mashperera6254 ปีที่แล้ว

      Munata piisu ban Dodge 2022 electric auto eka us $ 53000 ... Leaf eka 40000k pissu ban

    • @zerbutterftw
      @zerbutterftw ปีที่แล้ว

      Electric car modai

    • @shankrishan7320
      @shankrishan7320 9 หลายเดือนก่อน

      Gasaa kanw mun

  • @utente1235
    @utente1235 ปีที่แล้ว +1

    Lahirui ,dahamui set wela desapaluwanta thawa horakanna gemak gahanawa.widesgatha rataviruwani rewatennanam apa.puluwan keepa denek athi.

  • @dilanatapattu4090
    @dilanatapattu4090 ปีที่แล้ว +21

    ඔක්කොටම කලින් තියෙන leaf වලට battery genella

    • @punsaracable6453
      @punsaracable6453 3 หลายเดือนก่อน

      Oya thiyenne salli thiyenawanam.

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว +1

    Great .Budusaranai

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    mahattaya b m w wage aurudu atak parana car ekak hehen laksa atakata wage ganna puluwan hemar eakak aurudu pahak parana ekak laksadolahakata ganna puluwan rajayath ekka katha karala hahet bird wage ven ekak laksa vicipahakata vitara denna puluwan

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว +3

    ඇත්තටම හොද දෙයක් පිට රට වැඩ කරන කෙනෙක් ට. ඒත් මිනිස්සු සල්ලි දාලා වාහනේ ගන්න ආවම කියයිද දන්නේ නෑ. දැන් ඒ නීතිය නෑනේ. කලින් රජයෙන් දාපු එකක් නේ ඒ. කියලා

  • @ChillVibes245
    @ChillVibes245 ปีที่แล้ว

    Great Sri Lanka must have this electric concept

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 ปีที่แล้ว +3

    ජපන් ඇල්ටෝ වාහනයක් හා මාරුවකට හොද තත්වයේ LEAF එකක් අවශ්‍යයි... REPLY PLS

  • @udanasameeradeerasekara6625
    @udanasameeradeerasekara6625 ปีที่แล้ว +1

    Kaloth ithin minissunta wedak nethi wedak thami. Puduma ratak. Leaf USD 40000 lu

  • @kahadagamage7159
    @kahadagamage7159 ปีที่แล้ว +7

    තවම කිසිම රජයකට බැරි උන රට ඉන්න ලංකිකයන්ට පෙන්ෂන් එකක් දෙන්න ඒ අස්සෙ ඉලෙක්ට්‍රොනික් වාහන දෙන්න කල්පනා ..ම්නිස්සු උනන්දු මහත්තයො ඒත් රජය කියන ව්දියට කොහොමද ඩොලර් එවන්නෙ ..අනික ඔය මහත්තයා තෙරුම් ගන්න වලං පිගන් හොදන බොහොමයක් අයට ඔච්චර ඩොලර් ප්‍රමනයක් එවන්න බැ ...රජය බුද්දිමත්ම තින්දු තිරන ගත්තේ නම් අද රට ම්ට වඩා දියුණු මහත්තයො ..අනික මෙ වයසක උන්දැලාට දැන් සිහිබුද්දිය අඩුයි ..

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +2

    ලංකාවට Audi ගේන්නකෝ අලුත් versions😊

  • @indikabro6770
    @indikabro6770 ปีที่แล้ว

    Auruddaka laksayak USD danna hituwada tamusela hamoma laksa 20 30 padi gannawa kiyala

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +3

    Current kapana rate mona electric vahanada, sola system laksha 20 i 😀😀2023 di lankawata kannath ne, rata inna minisunwath amaruwe daanna rajaya hadanne 🤔

  • @punsaracable6453
    @punsaracable6453 3 หลายเดือนก่อน

    Ayi wides gatha ayata witharada wagana ona.lankawe anik minissu payin yannada?

  • @mohammedmihraj8238
    @mohammedmihraj8238 ปีที่แล้ว

    At present the electricity production is not sufficient for essentials. So how can we charge ,also the cost of charging 🤔

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 ปีที่แล้ว +2

    ඩොලර් හිගාකන අලුත්ම විදිහ ......😜
    මේ දූශිත දේශපාලන වටපිටාව වෙනස් වූ දිනයක විදෙස් ගත ශ්‍රි ලාංකිකකයො ඩොලර් එවයි.......
    නැත්තම් හැමදාම හිගාකකා ඉන්න වෙයි ....

  • @janakajj2704
    @janakajj2704 ปีที่แล้ว

    electric bic genagana puluwanda man ine vides rataka

  • @bekyney
    @bekyney ปีที่แล้ว +14

    Great idea but 45000 Dollars for a Leaf ? Omg so expensive

  • @mik4734
    @mik4734 ปีที่แล้ว

    Hello... do u hav brand new E350e. Benze?????

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 ปีที่แล้ว

    I wonder these two men discussion to whom are they taking
    To whom apply to buy such vehicles
    People are suffering of how to earn their lives
    Both must understand what u doing

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 ปีที่แล้ว +6

    මැද පෙර දිග අපිට නම් ඉතිං හීන තමයි😥😥😥😥😥🤔

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 ปีที่แล้ว +16

    වෙන රටවල electric වාහන වලට tax අයින් කරනව. මෙහේ තව tax ගහනව😂

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว +2

      ඒ කරලා ආන්ඩුවට හොරාකන්න සල්ලි මදිවෙනකොඩ EV යට දුම් සහතිකයත් නියම කරයි 😂😂😂.. එහෙම බූරුවො රොත්තක් පාලනය කරන රටක් 😂

  • @anurangaperera5224
    @anurangaperera5224 ปีที่แล้ว

    Niyamai

  • @thinukawijerathne
    @thinukawijerathne ปีที่แล้ว +4

    I want to see more Tesla🇺🇸 cars in Sri Lanka. Electric cars are the future!

    • @zerbutterftw
      @zerbutterftw ปีที่แล้ว

      No they aren't. You are just brainwashed. WE WANT OUR COMBUSTION CARS!

    • @amilaromesh9534
      @amilaromesh9534 ปีที่แล้ว

      W.T.F. Who can buy such an expensive car.? Chinese E.V.s will dominatw the world

    • @thinukawijerathne
      @thinukawijerathne ปีที่แล้ว

      @@amilaromesh9534 But poor quality and spy tools

  • @suutiya-5093
    @suutiya-5093 ปีที่แล้ว +5

    නිත්‍යානුකුලව.. ලංකාවේ ඉදන් $ ගෙන අයට ඕක දෙන්නේ නැද්ද.

  • @kandepriya6507
    @kandepriya6507 ปีที่แล้ว

    rajaya karanne amu boruwak midlist ratawala job kqrala dolar 100000 k ewanna puluwandha...? wenath europ ratawala work kalath wasarakata oya kiyana ganana ewanna puluwandha.. adu ganane dolar 25.000 kata badhu sahanayak deela podi hybrid petral car ekak van ekak araganna denne neha me kala kanni emathila..karanne prodawak rawatanawa. owayin rewatenne manushala wage minissu ..

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว +1

    Yako duel sitisenlata witharai oka karanna puluwan

  • @lahirurandika1057
    @lahirurandika1057 ปีที่แล้ว +2

    පිටරටකට ගියොත් ලන්කාවට එන්න එපා කරුම ගෙවන්න .කොහොම හරි එහේම නැවතියල්ලා.ලන්කාවෙ ඉන්නව කියන්නෙ වැඩකරන්නෙ නැති දේශපාලකයොයි හූරන්කන බිස්න්ස් කාරයොයි නඩත්තු කරන එක ජීව්තකාලෙම..තමන්ට කියල ජීවිතයක් නෑ මේරටේ..පිටරටක ඉද්දි ලන්කාවෙ ඇදුම් ගන්නව වගේ වාහන ගන්න පුලුවන් ..

  • @buddhinirmal3010
    @buddhinirmal3010 ปีที่แล้ว

    Crypto walin gewala ganna berida wahanayk

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 ปีที่แล้ว

    Math marama asai lankawata audi bmw mercedes benz 2020 2021 2022 models lankawata anawa dakinna

  • @zooz1949
    @zooz1949 ปีที่แล้ว

    Be positive always

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope ปีที่แล้ว

    ඉතිරි කරපු ඩොලර් ටිකට විදින්න හදන්න ලහිරු අයීයා

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +3

    චාර්ජින් පොයින්ට් නැතත් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන එක හොදයි ..දැනටමත් ගෙවල්වල චාර්ජ් කරල දුවනවනෙ..වාහන වැඩිවෙන විට බිස්නස් එකට තරගෙට වාර්ජ් පොයින්ට් පටන් ගනීවි .වාහන නැතිව චාර්ජ පොයින්ට් දාන්නෙ කවුද ??ගෙදරක වුවත් රු.තිස්හතලිස් දාහකින් ගතහැකි සාමාන්‍ය චාර්ජ් පොයින්ට් ස්වයංරැකියා ලෙස ගමිබදව පවා ඇතිවේවි ..
    එනිසා ඉක්මනින් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න ....

  • @samanchan1
    @samanchan1 ปีที่แล้ว

    Dirahams wani mudal maru kara rupies walin lankawen ganna salli ewana ayata me pahasukama denne natida

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 ปีที่แล้ว +64

    රට ඉන්න මිනිසුන්ට ලොකු අමාරුවක් තියෙන්න ඕන ඉතිං නොවටිනා මිලකට මෙහෙම වාහනේකට ඒ වගෙත් දෙගුණයක් ඩොලර් දාන්න 😂

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +7

      ඉතින් මෙච්චරකල් මොකුත්ම ලැබුනේ නෑනේ හරියට ,දැන් ඔය තියෙන්නෙ වාසියක්. 🤷

    • @jadindika
      @jadindika ปีที่แล้ว +10

      උබ හිතන්නේ දාන ඩොලර් ටික ආණ්ඩුව ගන්නවා කියලාද .. ඒ සල්ලී අපේ Account එකට එනවා.

    • @kavishkakodithuwakku1689
      @kavishkakodithuwakku1689 ปีที่แล้ว +5

      @@jadindikaහොරු ටිකක් පාලනය කරන බංකොලොත් රටක මුදල් ඒකකයකට ඩොලර් මාරු කරා කියන්නෙ සල්ලි වලදැම්මා වගේ තමයි යකෝ 😂

    • @d.k.6878
      @d.k.6878 ปีที่แล้ว +6

      Uba jvp karayek machn...😅😅

    • @jadindika
      @jadindika ปีที่แล้ว +4

      @@kavishkakodithuwakku1689 හරි බන් අනුර කුමාර ආවාම උබ කර ගනින්කෝ.
      මම මනූශට චන්දේ දුන්න කෙනෙක් හෝ අනාගතයේ චන්දය දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෙහෙ.
      නමුත් මෙච්චර කාලයක් ඇමති කෙනෙක් නොකරපු දෙයක් මේක. ඒක අගය කරන්න ඕනා.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 ปีที่แล้ว

    Raajapaksha horunge salli Lankawata genalla owa ganna puluwan...

  • @harshabuddhika2894
    @harshabuddhika2894 ปีที่แล้ว

    Hodai weda satahana Japan walin lankaway bank ekakata direct salli danna mokdda thiyena widiha

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +1

    Hello පහුගිය අවුරුදු 20ක අපේ රටේ කෙරුවාව කෝ. ලෝක ඉදිරියට ගියාට, අපිට කෙලවිලා නැත්තටම නැතිවෙලා නේද. Electricity වලට කෝ තෙල්, කෝ ඩොලර් ගල් අගුරු බලාගාර වලට.

  • @ruwankumarasinghe107
    @ruwankumarasinghe107 ปีที่แล้ว +1

    150km charg කරන්න 1200k yanawa...parana ගාන

  • @ideamart8883
    @ideamart8883 ปีที่แล้ว +1

    Range rover electric eka awoth ekenma gannawa

  • @disnakumari9578
    @disnakumari9578 ปีที่แล้ว

    math inne europa rataka, api occhara salli danne kohomada 🤔 apita wadakaralanam occhara ewanna baha.mokada padiya a ganam gewanna, rajaye niladarin hithanne api me ratawala salli acchugahanawa kiyala wenna athi,rata wiruwanwa mula karala , rawatana deyak

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 8 หลายเดือนก่อน

    Tawa horunwa promote karapan gothaya. antimata eligible minissunta permit gannath na.

  • @boostedignite4173
    @boostedignite4173 ปีที่แล้ว +2

    Tesla model 3 for over 100k !? That's damn expensive!

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว

    Kawruvath harinam ovaa gannaepaa

  • @minagasooriyagoda
    @minagasooriyagoda ปีที่แล้ว +1

    Suparb❤️

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว

    USA වල MUSTANG වල Highend ම car එක වෙන Shelby Gt500 එක වෙන්නෙත් Dollors 85k-90k විතර.
    ලංකාවේ මිනිස්සු තියෙන Low End ම Mustang එක උන මේ Ecoboost එක ගන්න ඕන $140k ට විතර..😑😑😑😑

  • @warungaming31
    @warungaming31 ปีที่แล้ว

    dollars lakshayak hoyanna api aurudu 20 wath inna ona brother

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 ปีที่แล้ว +1

    රටක වාහන වැඩිවන්නට super csr වැඩිවන්නට rata develop ද??? Amana ralak

  • @TravelwithShaniBoySL
    @TravelwithShaniBoySL ปีที่แล้ว

    Good newes

  • @g.s4292
    @g.s4292 ปีที่แล้ว +7

    🤣අපිට පිස්සු නැ 100k දිල මේ රටට වාහන එවන්න ,තියෙන ටිකත් sell කරල මෙහෙන් ගන්න අපෙ try එක 🤣

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว

    Ane doler 50000 gena puluwannanugenthama 100/100 badugahanna ona.moko dolaer 1000 ewanna duk widina manusdayantanam ba.ara amathilata uge puththuta wahana genna dunna wage

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว

    Oka karanna apata ba bolaw.thopita pisduda.apita baik ekak

  • @viraj808
    @viraj808 ปีที่แล้ว +5

    ඔය ලොකු කතා පැත්තකින් තියපංකෝ...ලංකාවේ ලොකුම අවුල මොකක්ද දන්නවාද ...💰 නැති එක නෙමේ...කුහකකම...යන්තං වාහනයක් ගත්ත එකෙක් ජීවිතේට කැමති නෑ තව එකෙක් වාහනයක් ගන්නවාට...මරුටියේ ඉඳන් බෙන්ස් එක පදින එකා වෙනකං ඕකයි තත්වේ...ඉතින් හැමවෙලේම සැලසුම් හැදෙන්නේ වැඩේ කෙරෙනවාට වඩා නොකෙරෙන පැත්තට....උදා- රාජ්‍ය බැංකුවකින් නිවාස ණයක් ගැනීම...document part එක කරන්න ඉන්න එකා බලන්නේම ණය නොදී ඉන්න...🤣🤣🤣...ඒ වගේ තමා ඔක්කෝම ලංකාවේ...🖕

    • @us4185
      @us4185 ปีที่แล้ว

      aniwaren bn

  • @nuwannelum1639
    @nuwannelum1639 ปีที่แล้ว +5

    වැඩෙ හොදයි මං රට යන්නෙ කාර් එකක් ගන්නමයි.ජයවෙවා.

  • @manojelvitigala8876
    @manojelvitigala8876 ปีที่แล้ว

    Okkotoma kalin.import karana company eke service chage eka hoyala balanna samahru. Lasha 20 k.30 k wage gannawa.ekata tax ekakauth VAT wadinawa

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +2

    💥💥💥💥💥

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว

    වේග වාහනය ලංකාවේ හදලා තියෙනවා. ඒක තව දියුණු කරා නම් හොඳයි. . හොරුන්ට සල්ලි දාන්න රට ඉන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් නෑ. . මහජන ඡන්දයෙන් පාලකයෙක් පත් වී යුතු යි

  • @mudiyanselagecharithwijesi6582
    @mudiyanselagecharithwijesi6582 ปีที่แล้ว

    අපෙන් ඩොලර් දාගෙන් අයේ ඩොලර් ටිකට කෙලින්නද.මොකද උනේ අපේ රටේ තිබුණු ඩොලර් වලට.

  • @susilseneviratne
    @susilseneviratne ปีที่แล้ว +9

    SriLanka is not yet ready for Electric vehicles? With the current power cuts how do you expect to charge the EV battery?

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Mooge salli capital eka kohenada

  • @mrneat5961
    @mrneat5961 ปีที่แล้ว +3

    මිනිහෙක්ට ගන්න පුලුවන් ගානකට වාහනයක් ගෙනෙල්ලා බන්...අනික රට ඉන්න උන් උබලට පිස්සුද බන් ගිනි ගනන් වලට මෙ වගේ වාහම ගන්න. විදෙස් රටවල ලක්ශ 10කට විතර හොද වහනයක් ගන්න පුලුවන් නේද?

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 ปีที่แล้ว +2

    Dollar 50000k ewnna pluwn tharam hakiyawak thiyena ekek mktda oi ublgen electric wahana ganne😂 lahiru ubath gothrika marketing krne nathuwa idpn

  • @nhrajasujeewa6977
    @nhrajasujeewa6977 ปีที่แล้ว +3

    කොහොමද මැදපෙරදිග අපි ඩොලර් ලක්ෂයක් හොයන්නේ මුන්ට පිස්සු

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 ปีที่แล้ว +4

    ඩොලර් ලක්ෂයක් දාන්ඩ රට ගිහිල්ලා පු#ත් දෙන්ඩ වෙයි

  • @mashperera6254
    @mashperera6254 ปีที่แล้ว

    Yako us $ 43k man qatar vala inne mehe mudalin 153k lankave 15 million munta pissu ban vena rata vala electric vehicles vala tax na. Ape un ekata tax gahala

  • @tilaliyanage7172
    @tilaliyanage7172 3 หลายเดือนก่อน

    man kalpana kale kudu business ekak patan ganna mungen electic vahanayak ganna

  • @change1341
    @change1341 ปีที่แล้ว +9

    උබලට පිස්සුද බං..🤣

  • @YK-xf7df
    @YK-xf7df ปีที่แล้ว +1

    Nisan leafe 2023 starting price
    27800$ eathakota doller 10200k shipment eakatai oyalage profit 1i da

    • @shankrishan7320
      @shankrishan7320 9 หลายเดือนก่อน

      ජාවාරම😂

  • @dumindadesilva
    @dumindadesilva ปีที่แล้ว

    ලහිරු.. ඔබ කාත් එක්ක හරි කතා කරන වෙලාවට විශේෂයෙන්ම සම්මුඛ සාකච්චාවක ඉන්න වෙලාවක ජංගම දුරකථනය දිහා නිකංවත් බලන්න එපා. ඒක තමන් ඉස්සරහ ඉන්න පුද්ගලයාගේ කනට ගැහුවා වගේ පහත් වැඩක්. මම දැක්ක ඔබ ඒ වැරැද්ද කරනවා සහ ඔබ ඉදිරියේ ඉන්න කෙනාට දැනෙන්න ඇති මම කාටද කතා කරන්නේ කියල මොකද ඔබේ පූර්ණ අවධානය ඔහුට ඔබ දුන්නේ නැහැ ඒ වෙලාවේ. පුළුවන් නං දුරකථනය තමන්ගේ සහායකයට දීල එන්න එහෙම නැත්නං වහල සාක්කුවේ දා ගන්න. මම දන්නේ නැහැ මේක කී දෙනෙක් දැක්කද කියල හැබැයි ක්ෂණිකව මම ඒක දැක්ක සහ ඔබට කියන්න හිතුව.

  • @sanjayadilshan4297
    @sanjayadilshan4297 ปีที่แล้ว

    Mewage vehicle 🚗 ekk ganna thiya hithanna wath apita be..😢😢😢 🚘 19 / **** ekk gannath kanne bonneth nethuwa aurudu 5k witharawath re dawal weda karanna one……😢😢😢😢😢😢😢

  • @deferenceconcept5117
    @deferenceconcept5117 ปีที่แล้ว

    Kawadawath oya horu apita chance denne na

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว

    Oya widiyata bike ekakwath ganda ba apata

  • @chandikamadushanka3431
    @chandikamadushanka3431 ปีที่แล้ว +2

    පාඩුයි මචං usd 50k වලට වාටින්නෙ නැති වාහන තියෙනව usd 100k වලට ..😂

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว

    රජයෙ ටැක්ස් එක නැති කරන්න එක නිසා අසාදාරනයක් වෙන්නෙ රටට සෙතක් නම් එකෙන් එ ගෙන අයව හිර නොකරන්න

  • @saliheenjehan2843
    @saliheenjehan2843 ปีที่แล้ว

    Dollar 100000 thiyanawanam rata wedakaranawada.. arenduwata kaday yanda epa harii lejjai oyatath..

  • @user-pf1lm7ur1n
    @user-pf1lm7ur1n ปีที่แล้ว +1

    කොරියාවේ ඉන්න කෙනෙක් අවුරුදු හතරක් මුළු පඩියම ලංකාවට දැම්මත් අඩුම ගානේ nissan leaf එකක්වත් ගන්න බෑ... එහෙම එකේ අනිත් අය ගැන මොන කතාද... අනිත් එක අඩුම ගානට තියෙන nissan leaf එකක් ලක්ෂ එකසිය හතළිස් හයක් දීලා ගන්න ලංකාවේ ඉන්නේ පිස්සෝ කියලා හිතනවද...

  • @binukandagedon6710
    @binukandagedon6710 ปีที่แล้ว

    Salli ena vidhei yana vidhei newei prashna toyenne. Ewa manage krana vidha saha ewa hora kana ekai prashne

  • @sureshfernando25
    @sureshfernando25 ปีที่แล้ว +3

    Nissan leaf එකක් USD 43000 /= කට ගන්න උඹ හිතුවද රට ඉන්න මිනිස්සුන්ට පිස්සු කියලා 😀😀 ලම්බෝගිනි ගණන් කියන්නේ 😀😀

  • @rusirunethmina6241
    @rusirunethmina6241 ปีที่แล้ว

    maru

  • @nuwanmalta3061
    @nuwanmalta3061 ปีที่แล้ว

    Ane ubalage magul.engine akak thiyena wahanayak genna dipiyaw.

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 ปีที่แล้ว +3

    Laksha 160kt leaf ekak. Elakiri😂

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว

    Yako amuthuwen permit onne mecharakal rata kawa madiwata tawa tharamedi kalu kada karayonta salligarakanna me system eka kohen hari eken kelawennet apitama thma.. athara mediyo mokatada. Sali dammanam permit eka dipalla iwarai..

  • @chandimarajasinghe4450
    @chandimarajasinghe4450 ปีที่แล้ว +2

    Leaf aran kelawagaththa hodama eken....car ගෙන්නුවට වැඩක් නැහැ හරියට charging point ලංකාවෙ හදන්නෙ නැත්නම්

    • @thilakrathnamahida9530
      @thilakrathnamahida9530 ปีที่แล้ว

      ඩොලර් හිගාකන අලුත් විදිය

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vindydewz2086
    @vindydewz2086 ปีที่แล้ว

    DS❤

  • @chandikaranasinghe1352
    @chandikaranasinghe1352 ปีที่แล้ว +1

    අහින්සක මිනිසුන්ට දැරිය හැකි මුදලට ගෙන්නන්න ගොඩක් වටිනවා♥️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Ilagata minissu enne ubala gawata.
    Mokada minissunta sekai deshapalane karana unge salli ubala karakanne kiyala.
    Ohoma yamanko ..