ලෝකයේ සුපිරිම වාහනවලින් මෙහෙම පෙරහැරක් කළේ ඩුබායිවල පළවෙනි වතාවටIමාව ගන්න ආවෙ රජ්ජුරුවන්ගෙ වාහනේI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2023
  • Harindra Jayalal TH-cam නාලිකාවේ ඩුබායි සංචාරය - පළමු වැඩසටහන
    #dubai#travel#

ความคิดเห็น • 1.3K

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว +228

    ඩුබායි රජ පවුලට ආදරෙයි....❤❤❤❤❤නියම වටිනාකම දීපු ඔබතුමන්ලාට ජාති ජාති පිනෙන්ම පිරේවා❤ඉස්ලාම් භක්තිකයන් හට මගේ උත්තමාචාරය❤

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +189

    අහෝ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අපමණ පුණ්‍ය මහිමය. සාදූ සාදූ සාදූ. දායක වූ සියලු දෙනාට මෙ බුදු සසුනේම නිවන් අවබෝධය වේවා

    • @unknowndepth1224
      @unknowndepth1224 ปีที่แล้ว

      සියලු සම්පත් අත හැර ගිය බුදු රජාණන් වහන්සේට රත්රන් පුජා කරන්නේ කුමටද? බෙෘද්ධ ධර්මය විකෘත්ති කරන හාමුදුරුවරු

    • @Ego990
      @Ego990 ปีที่แล้ว +3

      🙏🙏🙏

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv ปีที่แล้ว +100

    බුද්ධ ප්‍රතිමාවක් දකිනවා තරම් සතුටක්, සැනසීමක්,නිවනක් තවත් නැත, මුස්ලිම් දේශයක මෙවැනි දෙයක් දැකීම ආඩම්බරයක්🇱🇰🇱🇰♥️♥️♥️♥️

    • @rehan5217
      @rehan5217 ปีที่แล้ว +1

      අපි අතරට ජාති භේද ඕන නෑ. අපි හැමෝම සහෝදරයෝ ❤🇱🇰❤

    • @moviesforever8805
      @moviesforever8805 ปีที่แล้ว

      You are so wrong. This temple is just to show to the world that they are open to other religions. It’s just a fake gesture. I don’t think dubai allows Buddhism to spread. Muslim religion is the only religion that they allow to rule. As long as other religions are absolute minority it is fine by them.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +14

    මටනම් බුදු සමිදු බැබලි බැබලි වැඩම කරන අයුරු දැක සතුට වැඩි කමට ඇඩුනා. බොහොම ඉක්මනින්ම බුදුදහම ලෝකයේම පැතිරෙනවා. ඒකයි ඇත්ත කතාව.ස්තුතියි හරේන්ද්‍ර මේ ලස්සන දසුන් අපටත් දැක බලා ගැනීමට සැලැස්සුවාට .තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +260

    අරාබි රටක මේ වගේ පිංබිමක් දැකීමත් භාග්‍යයක් . සාදු සාදු සාදු ඒ භාග්‍යයවත් අරහත් සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරවේවා . 🙏☸️☸️🙏☸️🙏☸️

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඩුබායි රජා කියන වලත්තයා..
      තමන්ගේම ළමයින්ව අතුරුදන් කල , මරල දාපු මිනීමරුවෙක්.🔥
      ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ හිටිය ගොබ්බයෝ ජනමාධ්‍ය වලට රිංගගෙන හිතන් ඉන්නේ සියලු දේම දත් අති පණ්ඩිතයෝ කියල.
      නොදකින් .
      හැබැයි උන් බක පණ්ඩිතයෝ විතරයි.💯💯👍🏻

    • @sunnykathie3731
      @sunnykathie3731 ปีที่แล้ว +7

      ඇත්ත වශයෙන්ම

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +2

      ඔව්

    • @rasikabandara4927
      @rasikabandara4927 ปีที่แล้ว +1

      සාදු සාදූ. 🙏🙏🙏🙏

    • @janithasandaruwan2365
      @janithasandaruwan2365 ปีที่แล้ว +2

      පිංබිම හිතේ පහල උනානම් මිනිස්සුන්ගෙ එළියෙන් පිංබිම හොයන එකක් නෑ

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v ปีที่แล้ว +185

    හරින්ද්‍ර මහත්තයා ට..උතුම් අමාමහ නිවන් .පිනිස මේ පින් හේතු . උපකාර වේවා ....

    • @pushpajayasinghe6035
      @pushpajayasinghe6035 ปีที่แล้ว +1

      😊😊😊😊😊😊😊😊😊😊

    • @amithapadmini2898
      @amithapadmini2898 ปีที่แล้ว

      Harendra mahaththaya me pinbara pudabima apita wandana karanna aawasthawak udakara ddenna apey dodammpahala suwaminwahanse dakabalagathth mata harims sathutui buddusarani

    • @chamidakumar5910
      @chamidakumar5910 ปีที่แล้ว

      Theruwansaranai

    • @nihalnissanka
      @nihalnissanka ปีที่แล้ว

      ​@@pushpajayasinghe6035 ❤

    • @mahenalahakkon8494
      @mahenalahakkon8494 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි 1990 වසරවල වෙසක් කාර්ඩි එකක්වත් යවන්න බැරිවුණා .සතුටුයි මෙහෙම දැකිමත් .

  • @rehan5217
    @rehan5217 ปีที่แล้ว +10

    මෙන්න මේව්වා තමා ඉස්ලාම් ආගමේ කියලා දීලා තියෙන්නේ ❤🇱🇰❤
    (හැම ආගමකටම ගරු කරන්න, එයාලා සමග සමගියෙන් ඉන්න කියලා) ❤

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +374

    මැදපෙරදිග අරාබි රටවල් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඩුබායි) කියන්නේ ඇත්තටම ඕනම ජාතිකයෙකුට Respect කරන රජයක් තියෙන මනුස්සකම් ඇති හොඳ රටක්. අනිත් රටවල් එක්ක බැලුවම ඩුබායි රජු ලෝකයේ හැමෝම එක්ක සහයෝගයෙන් වර්තමානයට ගැළපෙන විදිහට රට පාලනය කරන රජ කෙනෙක්. රටේ සමහර මිනිසුන් ඇති නරක සහ නපුරු. ඒක කොයි රටෙත් එහෙමනේ. නමුත් රටක් විදියට අගය කරන්නම වටින රටක්. ඩුබායි රජුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පතමි

    • @mohamedsameer4629
      @mohamedsameer4629 ปีที่แล้ว +69

      Ahinsa....මම මුස්ලිම් මම ඉපදුනේ මේ ලංකාවේ.. අධ්‍යාපනය ලැබූවේ සිංහල බෞද්ධ පාසලක. ආගමික විෂය සදහා මම තෝරා ගනු ලැබූවේ බුද්ධාගම. මම ඉතා ඉහලින් සහ හොඳින් විෂය සමත් උනා... ඵ් විතරක් නෙමේ.. මම අපේ පාසලේ හිටපු ඵකම මුස්ලිම් ලමයා ද ඵම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද විය. මට හරි ආඩම්බරයි..!
      මම පුංචි දෙයක් අහන්නම් තරහා ගන්න ඵ්පා... ඔයාල නිකමටවත් අපේ අල් කූරානය කියවලා තියෙනවා ද?? මම පන්සිය පනස් ජාතකය සහ ශ්‍රී සද්ධර්මරත්නාවලිය කියවලා තියෙනවා...
      "කියවීම මිනිසා සම්පූර්ණ කරයි"
      ස්තූතියි!

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @avishkaudara
      @avishkaudara ปีที่แล้ว +7

      @@mohamedsameer4629 mama Sinhala. Mama kiyawala thiyanawa al Quran and Hadith

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 ปีที่แล้ว +11

      අාගම් වලින් කවුරුත් මංඤ්ං වෙන්න එපා. සියලු අාගම් වල තියෙන වැදගත් දේවල් අනුගමනය කරන්න.

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +56

    දැනුන හැගීම කියලා නිමකරන්න බෑ....ඩුබායි වගේ රටක ආස්චර්‍යයක් ....ඇප කැප වූ සියල්ල න්ටම බොහොම ස්තුතියි ...හරේන්ද්‍ර ඔබ ඇතුලු පිරිසට බොහොම ස්තුතියි ...සක් සුදක් සේ පැහැදිලි යි ලෝකයම 2050වන විට බුදු දහම ව්‍යාප්ත වන බව ට...වැඩි පිරිසකට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ..සාදු ...සාදු ...සාදු ...

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +109

    අනේ සාදු සාදු සාදු .ඇස්දෙකට කදුලුත් ආව.හරේන්ද්‍ර මහත්තයා දමන වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන් ඊටත් වඩා අරාබි රාජ්ජයක අපේ බුදු රජාණන්වහන්සේගේ .සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +16

    ඇස් අදහා ගන්න අමාරුයි. ස්ලාම් රටක අපේ බුදුරජාණන් වහන්සේ ගේ අනුරුවක් දැකීමට ලැබීම, මේ තරම් ලස්සන පිං බිමක් දැකීමට ලැබීම, සාදු 🙏සාදු 🙏සාදු 🙏ඩුබායි රජ පවුල සියළුම දෙනාට පිං ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +363

    සියළුම රටවල්වල බූදූ දහම බබළන්නේ ඉතාම ඉක්මනට .🇱🇰🙏🏻🙏🏻🇱🇰

    • @unknowndepth1224
      @unknowndepth1224 ปีที่แล้ว

      සියලු සම්පත් අත හැර ගිය බුදු රජාණන් වහන්සේට රත්රන් පුජා කරන්නේ කුමටද? බෙෘද්ධ ධර්මය විකෘත්ති කරන හාමුදුරුවරු

    • @karawilaproductions
      @karawilaproductions ปีที่แล้ว +3

      Ado ado menna ubalalata ehemath amaruwak thynwda😂

    • @sharjunshahshah931
      @sharjunshahshah931 ปีที่แล้ว +2

      Happy to hear this but we as Muslims we dont shine here….. my brother from another mother

    • @dcooper6329
      @dcooper6329 ปีที่แล้ว +2

      😂😂

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      @@sharjunshahshah931 අල්ලා දෙවියන්ගෙ පිහිටයි ඔබට ❤️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +9

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නිර්මල බුදුදහම ලෝව පුරා පැතිරෙවා මෙහෙම දකිද්දී ඇස් වලට කඳුළුත් ආවා තෙරුවන් සරණයි

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 ปีที่แล้ว +36

    හරෙන්ද්‍ර මහත්තයගේ වැඩ සටහන් අතර ඉතාමත් ආශාවෙන් , නිවී සැනහී , අපුමාණ ,භක්තිමත් බවකින් යුතුව නැරඹූ වැඩසටහනක් මේ පිංකමට දායකත්වය දුන් සියළුම දෙනාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සෙතක්ම වේවා

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +54

    ගොඩක් ආඩම්බරයි අපිත් ඩුබායි. ඒ වගේම ලස්සනම video එකක් ❤ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට කරපු රට ඩුබායි ආදරේයි 🇦🇪

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว +2

      ❤ Dubai UAE Abu Dhabi United Arab Emirates my ❤

    • @ahwshaperera3316
      @ahwshaperera3316 ปีที่แล้ว +1

      @@kanthigallague අනිවාර්යෙන් අපි හම්බරන්කන රට. අපේ පවුලේ හැමෝම කාටවත් අතනොප ජිවත් වෙන්නේ මේ රට හින්ද ❤🇦🇪

  • @kumareperera3921
    @kumareperera3921 ปีที่แล้ว +14

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏හරිම. ආඩම්බරයක්. සහ. හිතට. නිවී. සැනසීමක්. දැනුන ඔය මහත්තයාටත්. ගොඩක්. පිං. මේව. පෙන්නනවට

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +5

    ඩුබයි රජතුමනි.ඔබතුමා නීරෝගී වේවා..බොහෝ ආයු වේවා...උතුම් ගුණ ධර්ම තව තවත් වැඩේවා..!!

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +38

    ලංකාවේ ජෙරම් ල බුදු පියාණන් වහන්සේ ට නින්දා කරද්දී මේ වගේ රටක වටිනා මිනිස්සු බුදු සසුන බබලවනවා හැමෝටම තෙරුවන් සරණයි

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 ปีที่แล้ว +5

    සාදු ,සාදු,සාදු ඒ ✨️බුදුගුණ ලොකයටම පැතිරි ලෝකයාගේම සිත්වල මෛත්‍රීය ඇතිවෙිවා✨️✨️✨️,බුදුරජාණන් වහන්ගේ ✨️✨️✨️බුදු සුවද පැතිරේවා.තෙරුවන් සරණයි සැමටම.✨️✨️✨️

  • @padmaherath8143
    @padmaherath8143 ปีที่แล้ว +20

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් වූ භගවා ගුණය ම වැජඹෙන අයුරු දැක බලා සතුටු වෙමි. හරේන්ද්‍ර මහත්මයා ටත් අපේ සර් ටත් මහා සඟරුවනටත් නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා! 🙏🙏🙏

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 ปีที่แล้ว +27

    අනේ මෙි කුවේට් වලත් මෙහෙම වෙනවනම්..ඩුබායි රජතුමාට බොහෝම පිං. සාදු..සාදු..

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +32

    මටයි මගේ පවුලට ජිවය දුන් ඩුබායි රට මේ රටේ තියන ඩුබායි රජාගේ වටිනා කම වචන වලට පේරලන්න බැ..

  • @rkrokun7723
    @rkrokun7723 ปีที่แล้ว +24

    මාත් මේ ලගම තමයි ඉන්නෙ පන්සල් 2 කක් තියනවා මත් දෙකටම ගිහින් තියනවා හරිම සතුටුයි මුලු ලෝකෙම බුදුගුන පැතිරෙවා තෙරුවන් සරණයි!!!

    • @kmsuneetha1515
      @kmsuneetha1515 ปีที่แล้ว +1

      පන්සල් 3 ක් තියෙනවා

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 ปีที่แล้ว +53

    සාදූ සාදූ සාදූ ..උතුම් බුදු දහම සැමතැන බැබලේ..එය බබලවන පින්වත් ඔබලාත් ..සසර පුරා බැබැලේ....සාදූ සාදූ සාදූ ..

    • @Sabira-gx1ed
      @Sabira-gx1ed ปีที่แล้ว

      අපේ ලංකාවේ ක්මුස්ලිම් එයා මේවගේ පල්ලියක් හෙදුව්ට් ලංකාවේ බික්කු ටිකක් ඔඩා පෙන්නල ඔන්න් තම්බිලා.මුස්ලීම් රට කරන්න ලේස්ති කියලා ගිනි තියලා මිසු මරලා අරාබි ජනතාව කොච්චර හොද. කියලා දෙනග්නං සිංහල

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +39

    සාධු සාධු සාධු
    ඇත්තටම මාරම.ආඩම්බරයි අපේ
    බුදු රජනන්වසේ වැඩ.සිට්නවා දැක්කාම.ඩුබායි රටේ

  • @bavinduselika1484
    @bavinduselika1484 ปีที่แล้ว +27

    කොච්චරනම් භාග්‍ය සම්පන්නද.ඩුබාය් වගේ රටක මේවගේ ආගමික සහජීවනයක් .ඇත්තටම ආදරෙය් මුස්ලිම් සහෝදරවරුන්ට 💜️💜️.

  • @michico76
    @michico76 ปีที่แล้ว +13

    ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය මුළු ලොවම පැතිරේවා ! 🙏🌼
    ලොව සෑම තැනකම පිරිසිදු බුදු බණ පදයක් ඇසේවා 🙏🌼
    සාදු සාදු සාදු 🙏🌼
    ශ්‍රද්ධාව පිරුණු පුදුම සතුටක් දැනුනා. බොහොම පිං මේ වගේ වැඩසටහනක් බලන්න ඉදිරිපත් කරාට. මේ පින ඉතාම ඉක්මන් භවයක සතර අපා බියෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා 🙏🌼

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +29

    මුලු ලෝකෙම බුදු රුවෙන් සහ බුදු ගුන බලයෙන් බැබලේවා සාදු සාදු සාදු ❤️❤️❤️🌷🌷🌷🌷💐💐

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +12

    අනේ සිත පැහැදුන තරම්
    මේ පුණ්‍යකටයුතු වෙනුවෙන් අපෙ විහාරාධිපති හාමුදුරුවන්ටත් හරින්ද්‍ර මහත්මයා ඔබටත් ,සියළුම දෙනාටත් බොහෝ පින්...!

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සහ හරේන්ද්‍ර මහත්මයාට බොහෝමත්ම පින් මේ උතුම් පුණ්‍ය භූමිය අපිටත් දැක බලා ගැනීමට ඉඩ සලසා දුන්නාට. තෙරුවන් සරණයි!!!

  • @Dasanayakaerandi
    @Dasanayakaerandi ปีที่แล้ว +21

    මොනතරම් පිනක්ද❤️ මෙයට සම්බන්ධවූ සියලුම දෙනාටම ගෞතම බුදුන්ගේ කාලයේදීම නිවන් අවබෝධය ලබාගැනීමට හැකිවේවා!! ඇවිලෙන පෙලෙන සිත් වැඩි වැඩියෙන් නිවාසනසා ගැනීමට හැකිවේවා !!!!!
    ඩුබායි දේශයේ මෙවැනි දෙයක් කිරීම හිතාගන්නවත් බෑ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว +2

      ඩුබායි වල මුස්ලිම්වරු විවෘත මානසිකත්වයක් තියන අය. අනික ඩුබායි වල ප්‍රමුඛ පෙලේ රජ පවුල සමග ව්‍යාපාරික කටයුතු කරන සිංහල බෞද්ධ අය ඉන්නව. තව එරට බොහෝ කෝටිපතියන් ඉන්නව ලංකාවේ අය.

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුළු හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් අපිට මේ වගේ දේවල් පෙන්නනවට

  • @lalithgunathilaka129
    @lalithgunathilaka129 ปีที่แล้ว +12

    මෙි ඉන්නෙ නියම රජවරු. මිනිස්සු සතුටින් තියල සැපට ඉන්නව. අපේ 😅😅😅😅 රජහොරැ. ගොඩාක් ලස්සනයි දැක්කම පුදුම සතුටක් දැනෙනව ❤❤❤❤

  • @lakmalimali4253
    @lakmalimali4253 ปีที่แล้ว +56

    මේ උතුම් කර්තව්ව්‍ය කලා වූ සෑම දෙනාට ම පින් සිදු වේවා තෙරුවන් සරණ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @gayanprashad8552
    @gayanprashad8552 ปีที่แล้ว +250

    අපේ ගමෙන් මේ ප්‍රතිමා වහන්සේ වඩම කරපු එක අපිට ලොකු ආඩම්බරයක්

    • @sanjeewaroshan-ho3xv
      @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +4

      Saadu 🙏🙏🙏Saadu 🙏🙏🙏Saadu 🙏🙏🙏

    • @emrpekanayake3265
      @emrpekanayake3265 ปีที่แล้ว +3

      සාදූ....සාදූ ....සදූ........

    • @s.srianuhas
      @s.srianuhas ปีที่แล้ว +4

      Sathyajith mamage prathimawak

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 ปีที่แล้ว +3

      අපේ මිනුවන්ගොඩ ❤️

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +2

      ❤️

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 ปีที่แล้ว +34

    භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය ලොව දස දෙස පැතිරේවා,, ඒ නිර්මල ධර්මය තුලින් මනුස්ස්‍යා හදවත් නිවි සැනසෙවා🙏🙏🙏

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +8

    ඇස් දෙකට කදුලු එන්නවා අමා මැණි වු අපගෙ බුදු පියානන් ඩුබායි රටට වඩම විමට ඩුබායි රටේ රාජුට ආදරෙයි තෙරුවන් ගුණ බලයෙන් දිගසි ලැබේ 🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว +12

    බුදු සසුන තව බොහොකලක් ලොව බැබලේවා තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ .🌼🌸🌷🌼🌸🌷🌼🌸🌷🌼🌸🌷🌼🌸🌷🌼🌸🌷🌼🌸🌷

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +22

    10.54 ජීවමාන බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ තමයි පෙනුනේ. 🙏🙏🙏

  • @Monika-ox3gl
    @Monika-ox3gl ปีที่แล้ว +11

    බුද්ද ප්‍රතිමා වහන්සේ වැද පුදා ගන්න අපිත් වාසනාවන්ත උනා, ඒ වගේම අපේ සොදුරු නිවේදක නිහතමානී හරේන්ද්‍ර මහතාවත්, මහාචාර්ය අත්තනායක මහතාවත්, මාද්‍යවේදී සංජීව මහතාවත් හමු වීම කථා බහා කිරීමත් භාග්ග්‍යයක්කොට සලකනවා.... තෙරුවන් සරණයි පින්වත් සැමටම..... 🙏🙏🙏

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Ethakota MAHA SANGHARATHNAYA dekkema nethei ohe. Eeka maru sraddhawa,...

  • @danukannangara309
    @danukannangara309 ปีที่แล้ว +17

    විද්යුත් මාධ්‍යයෙන් හෝ දැකගැනීම ලබා දීම පිලිබඳව ඔබ සියලුම දෙනාට බොහෝ පිං.🙏☸️❤️

  • @sumithtoyota
    @sumithtoyota ปีที่แล้ว +86

    අපේ රටත් ඔයා වගේ හොද මිනිසුන්ගෙන් හොද පාලකයන්ගෙන් පිරි යනවානම්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඩුබායි රජා කියන වලත්තයා..
      තමන්ගේම ළමයින්ව අතුරුදන් කල , මරල දාපු මිනීමරුවෙක්.🔥
      ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ හිටිය ගොබ්බයෝ ජනමාධ්‍ය වලට රිංගගෙන හිතන් ඉන්නේ සියලු දේම දත් අති පණ්ඩිතයෝ කියල.
      නොදකින් .
      හැබැයි උන් බක පණ්ඩිතයෝ විතරයි.💯💯👍🏻

  • @m.a.perera7269
    @m.a.perera7269 ปีที่แล้ว +9

    බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!! පිංකමට මුළුමනින්ම සහාය දුන්නා වු සියලුම දෙනාට නිරෝගී සම්පත් !!!!

  • @indikakumara6423
    @indikakumara6423 ปีที่แล้ว +8

    දැකීමත් සතුට ක්‌ ඉස්ලාම් ආගම තියෙන රටක මෙහෙම දකින්න අපේ ඇස් පින් කරා නේද 🙏හැමෝටම දායක උන සියළුම දෙනාටම බුදුසරණය🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +10

    අපේ ආගම ලොව පුරා බබලන්නේ නම් ඉතා වැදගත් සතුටුයි,ඒ,මහත්මයාට සහභාගි වන සැමටම බුදු සරණයි

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු. අපේ හරේන්දා මහත්මාට එහේම තමයි සලකන්න ඔිනේ ඔබතුමාගේ පංති වලට මගේ දරැවෝ සමිබන්ද කරන්න ඔිනේ. හුඟාක් ගරැ කරන මහත්මයේක්.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු ...දකින්නත් සතුටුයි ..වෙලාවට ඕක ලංකාවෙ හැදුවෙ නැත්තෙ ..නැත්නම් පිනට අකමැති යූටියුබ් ෆේස්බුක් කාරයො එකතුවෙලා මඩ ගහනව

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +122

    අපේ උතුම් බුදු දහම මුළු ලොවටම පැතිරේවා සාදු සාදු 🙏🇱🇰🇦🇩

    • @chamidakumar5910
      @chamidakumar5910 ปีที่แล้ว +1

      🙏🌹🙏🌹🙏🌹

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว

      කාලකන්නි බුදු දහම, විනාස වේවා මුන් අපේ රට වලත් පන්සල් හදාගෙන ..

    • @DreamsBig-ui3oi
      @DreamsBig-ui3oi ปีที่แล้ว +2

      @@ahamadhasbulla mama catholic..nikamata hithala balanna..ohema beda karagattama api katawath samayen ape agam adahanna wen na..e nisa molen weda karanna

    • @karawilaproductions
      @karawilaproductions ปีที่แล้ว

      Sirwata dreamsbig

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +1

      @@ahamadhasbulla උබ මුස්ලිම් නෙමෙ කියලා දන්නවා කතෝලික අන්තවාදියෙක් උබ

  • @shiranthiweerakoon9631
    @shiranthiweerakoon9631 ปีที่แล้ว +1

    එමීර් ගිය සිංහල බෞද්ධ අයව ඔවුන්ගෙ පවුල්වල අයගේ මානසික මට්ටම ගැනවත් නොසිතා , වෙනත් ආගම් වලට හරවා ගන්න උත්සහ දරණ සිංහල මිනිස්සු අතරේ එමීර් රජු විශිෂ්ඨයි......ඔහුට සහ ඊට සම්බන්ධ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 ปีที่แล้ว +2

    අපේ බුදුදහම කොයි තරමි වටිනව හරින්ද ගොඩක් පින් පුතා හරිම අසාවෙන් වැඩසටහන් බලන්නෙ.🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷මම ඉතාලි
    වලරැකියාව කරන අමිමා කෙනෙක් .

  • @mahendrakumara4817
    @mahendrakumara4817 ปีที่แล้ว +7

    බුදු දහම ඉතා ඉක්මනින් මුලු ලොකෙම පැතිරෙවා සාදු.සාදු සාදු

    • @seraaluthwatta4921
      @seraaluthwatta4921 ปีที่แล้ว

      Ethakota bouddagama minissu harawaganne nadda???

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +10

    මමත් මේ රටේ කාලයක් රැකියාව කලා .අපිත් අබු දාබි පන්සලේ පින් දහම් කලා එත් අපිටම කියල පන්සලක් හදාගන්න ඒ කාලේ බැරි උනත් අද ඒ සිහිනය සැබැවෙලා හිතට පුදුම සතුටක් දැනෙන්නේ .තෙරුවන් සරනයි හැමොටම .

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      ඇයි මහමෙව්නාවේ අසපුවක් තියෙන්නේ ලංකාරාමයත් තියෙනවනේ දැන්නම් පන්සල් 5 vithara athi

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදු දහම ලොව දසත පැතිරෙවා 🙏🙏🙏 හරේන්ද්‍ර මහතාට ගොඩක් පින්.සැමට බුදු සරණයි 🙏🙏❤️

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰මුළු ලෝකයේම බුදු දහම බැබලේවා

  • @lakshikasilva6376
    @lakshikasilva6376 ปีที่แล้ว +17

    ඩුබායි වෙසෙන සියලු බෞද්ධ ජනතාවට සහ සියලුම සත්වයාට උතුම් මහ බුදු රඳුන්ගේ ආශිර්වාදය ලැබේවා.. !! ☸️☸️

  • @jagathvidyarathne7530
    @jagathvidyarathne7530 ปีที่แล้ว +15

    දැකීමත් සතුටුයි ..... පුදුමයි !
    ඉතාමත් සාර්ථක ඉදිරිපත් කිරීමක්.
    ස්තූතියි මහතාණෙනි.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +7

    අමා දහරෙන් දුටු දසුන ස්වාමීන් වහන්සේලාට මතකයට ආව හැටි. හරීන්ද්‍ර හරි පින්වන්තයි. එතුමාට දීර්ඝායුෂ වේවා ! බුදුසසුන ලොව බැබලේවා!

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +12

    හරින්ද්‍ර මල්ලි ඔයාටත් සියළුම දෙවියන්ගේ පිහිටයි ❤

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +5

    රිදෙයි දැන් නිරාලා ටිකට 😎😎 .බුදුන්ගෙ කාලයේ "සුනාපරන්තය" යනුවෙන් හැදින්වූයේ මේ මැදපෙරදිගට

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +1

      නිරාලා නැ මෙහෙ ඉන්නෙ කතෝලික එවුන්

    • @suddaofficial217
      @suddaofficial217 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว +25

    මම සෞදි ඉන්නකොට දකින්නවත් නෑ තිබුනේ පන්සලක් පුංචි පිළිමවහන්සේ නමක් හංගගෙන බුදුන් වැන්දේ වාසනාවන්තයි එහේ ඉන්න අය සාදු 🌹සාදු 🌹සාදු ✋️

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු.... මුලු ලෝකයටම බුදු සසුන බැබළේවා...💐🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +11

    🙏🙏🙏
    බුදුන් ප්‍රමුඛ ආර්ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 චිරාත් කාලයක් බුදු සසුන වැජඹේවා.තෙරුවන් සරණයි සැමට.🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +59

    උතුම් තුනුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +4

    🙏🙏🙏සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏වීඩියෝ ව බලද්දී ඇග හිරිගඩු පිපුනා ඩුබායි දේසේ මේ වගේ පන්සලක් දැකීම ගැන 🙏🙏🙏මේ විශ්වයේ ඇති බුද්දසක්තිය අපමණ ඉ බුදු ගුණ අනන්ත ඉ යනවචන ඉතාමත් ගෞරවණීය ඉ 🙏🙏🙏මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සර් ට ගොඩක් පින් 🌹🌹මේ පින් අපි හැමෝටම අනුමෝදන් වේවා 🙏🙏🙏🌹🌹🌹🌹

    • @gravitymobile9486
      @gravitymobile9486 ปีที่แล้ว

      ඩුබායිවල බුදුසසුන බැබලේවාබුදුරජානන් වහන්සේබුද්ද නමි වන සේක

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +5

    ඩුබායි රජුට බොහොම පින්

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +11

    පුදුම සතුටක් දැනුනේ සතුටට aduna. මාගේ බුදුපියාණන් ගේ උතුම් බුද්ද දර්ශනය ලොවපුරා බැබලේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyabalangoda4656
    @priyabalangoda4656 ปีที่แล้ว +23

    කියාගන්න බැහැ තියෙන සතුට අපිත් ගියා මේ පින්කමට 🙏🙏🙏

  • @renukajayawardena6426
    @renukajayawardena6426 ปีที่แล้ว +5

    අරාබි රටක අ පේ පන්සලක් දකින්න ලැබීම මොන තරම් සතුටක් ද තව තවත් දියුණු වී සියලු දෙනා නිවනින් සැනසෙවා💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +13

    හරේන්ද්‍ර පුතා ඒ රටෙි අල්ලා දෙවියන්ගේත් පිහිටයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +20

    මමත් ඩුබායි ඉන්නේ හරේන්ද්‍ර මහතා ගෙ vedio ගොඩක් බලනවා .ඩුබායි මහා විහාරයට එනවා සුදම් සභාව තියෙනවා කියලා දැක්කා ඒ vido එකට comment හරහා ඇහුවා කොහොමද තියෙන්නේ කියලා ඩුබායි මහා විහාරය කියලා කිසිම කෙනෙක් ඒකට පිළිතුරු දුන්නේ නැ ..කමක් නැ බොහෝම පින් අපි ඉන්නා රටේ කීප තැනක පන්සල් තියෙනවා .සෑම ආගමක් අදහන්න මෙරට ජනාධිපති ඇතුළු පාලකයෝ අවසර දීලා තියෙනවා ..මගේ දෙවැනි ම්ව් බිම ඩුබායි කියන්නේ .හරේන්ද්‍ර මෙහෙ නීතියට අනුව අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් .විශේෂයෙන් ගැහැණු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් තියෙනවා රෑ රාත්‍රීයේ කොහේ හරි යන්න පුළුවන් කිසිම කෙනෙක් කරදර කරන්නේ නැ .සෑම තැනක ගැහැණු අයට විශේෂ සැලකිල්ලක් තියෙනවා බියෙන් තොර ඉන්න පුළුවන් .🙏 ළඟදීම යනවා ඩුබායි මහා විහාරය වැද පුදා ගන්න .දැන් දැනගත්තා බොහෝම පින් 🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +16

    මහා විහාරයේ සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @Damayanthi.0
    @Damayanthi.0 ปีที่แล้ว +3

    🙏🙏🙏 සිත ඉමහත් භක්තියෙන් පිරී යනව.මේ හා කාර්‍යයක් ඉෂ්ඨ සිද්ද කරන්නට ඉඩ කඩ සලසා දුන් ඩුබයි රජ පවුල ප්‍රධාන සෑම කෙනෙකුට අනේකවාරයක් පිංසිදුවේවා! 🙏🙏🙏

  • @asankachandimal1987
    @asankachandimal1987 ปีที่แล้ว +7

    මාගේ බුදු පියාණන් වහන්සේගේ ඒ නිර්මල බුදු දහම හැම දෙනාටම අවබෝධ වේවා. 🙏🙏🙏

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +10

    මාත් අවුරුදු 5:වැඩ කරා ඩුබායි . I love dubai ..❤❤❤❤

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v ปีที่แล้ว +41

    උතුම් තිසරණ සරණයි ලොව සියලු දෙනාහට ..

  • @Ego990
    @Ego990 ปีที่แล้ว +5

    බුදුදහමේ දීප්තිමත්ම කාලයයි මේ ගෙවී යන්නේ 🙏🙏🙏මම ගොඩක් සතුටින්ම නරබපු වීඩියෝ එක🙏🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v ปีที่แล้ว +7

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +8

    මෙවන් පිංවත් බිමක් දැකීමට ලැබීමත් සතුටක් වාසනාවක් 🙏🙏🙏🙏

  • @samucretion9873
    @samucretion9873 ปีที่แล้ว +12

    මුලු ලෝකේ ම බුදු දහම පැතිරේවා🙏🙏🙏🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +5

    ඩුබායි රජුගේ පවුලේ සැමට බුදුන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පිවන්ත මහා සන්ගරත්නයටත් සියලු දෙනාටත් උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️

  • @cookwithfamilysn
    @cookwithfamilysn ปีที่แล้ว +10

    එදා මේ වැඩසටහනට අපිටත් සහබාගි වෙන්න ලැබුනා. ඒ තරම් උතුම් පුජාවක්. මගේ දෙවෙනි මව් රට ඩුබායි මම හදවතින්ම ගරු කරන රටක්.

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +42

    අනෙ සාදු සාදු සත්‍ය තිලෝගුරු දහම තව තවත් දස දෙස පැතිරේවා 🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b ปีที่แล้ว +5

    අනන්ත වූ සිංහ තේජස් ඇති සම්බුදු රජුන් බැබලේවා සම්බුදු රජානන් වහන්සේලාගේ ධර්මය බබලත්වා 🙏🙏🙏🙏🌷🌺🇱🇰☸️☸️☸️

  • @deepakularathna2597
    @deepakularathna2597 ปีที่แล้ว +11

    අත්දැකීමෙන් කියන්නේ ..අරාබි රටවල බුද්ධාගමට තැනක් දෙන්න කැමති නෑ .ඒත් මේ සිදුවීම් නම් හිතාගන්නවත් බෑ..කොහොම කෙසේ නමුත් හරිම ආඩම්බරයි ..අපේ බුදුදහම ලොව දසතම පැතිරේවා...🙏🙏🙏👍👍👍🌷🌷🌷❤️❤️❤️

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ගොබ්බ හරීන්ද්‍රයා වගේම ...
      වෙන රටවල ගොබ්බ මිනිස්සුන්ව
      ආකර්ෂණය කර ගන්ඩ විතරයි.
      අනික ,
      ඔය ඩුබායි රජා කියන වලත්තයා..
      තමන්ගේම ළමයින්ව අතුරුදන් කල , මරල දාපු මිනීමරුවෙක්.🔥
      ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ හිටිය ගොබ්බයෝ ජනමාධ්‍ය වලට රිංගගෙන හිතන් ඉන්නේ සියලු දේම දත් අති පණ්ඩිතයෝ කියල.
      නොදකින් .
      හැබැයි උන් බක පණ්ඩිතයෝ විතරයි.💯💯👍🏻

    • @misarikumari9944
      @misarikumari9944 ปีที่แล้ว +1

      ඩුබායි ❤ ඔමාන් ❤කියන්නේ අන්තවාදි රටවල් නෙමෙි.ඔමාන් වලක් ලස්සන පන්සලක් තියනවා ඩුබායි රසල්කේමා පුන්චි සිරිපාදය

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      අනෙ ඇත්ත 🥺❤️

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +1

      මට ඇත්තටම සතුටුයි ❤️🥺

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว

      ඩුබායි වල මුස්ලිම් වරු හරිම විවෘතව හිතන අය. එයාලත් බටහිර රටවල වගේ හැසිරෙනව සැප විදිනව. තව ලංකාවේ බෞද්ධ කෝටිපතියන් බොහෝමයක් ඩුබායි වල පදිංචිව ඉන්නව තව රජතුමා සමග සමීපව ව්‍යාපාර කරන බෞද්ධ අය දෙතුන් දෙනෙක් ඉන්නව. රජතුමාගෙ හොදම යාලුවො

  • @ireshashani8731
    @ireshashani8731 ปีที่แล้ว +7

    බුදු සරණයි!!🙏🙏ඩුබායි රට ආදරෙයි ❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪මගේ දෙවෙනි මව් රට 🇱🇰 🇱🇰 🇦🇪🇦🇪🇦🇪

  • @vihangatechbro9775
    @vihangatechbro9775 ปีที่แล้ว +16

    කියාගන්ඩ බැරි අමුතුම හැඟීමක් ආවෙ මට විතරම ද ??/❤️❤️❤️

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +3

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය බල මහිමය හේතු කොට ගෙන බොහෝ දෙනාගෙන් වැඳුම් පිදුම් ලැබීමට උන්වහන්සේ සුදුසු වන සේක 🙏 මේ උතුම් කර්තව්‍යයට දායක වූ සියලු දෙනාට ම බොහෝ පින් 🙏🙏 තවත් මෙවැනි පින් කම් බොහොමයක් දැකීමට ලැබේවා ☸️❤️☸️❤️

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම පාධූ සාධූ.සාධූ.බුදු දහම ලොව බැබලේවා.මට කියා ගන්න බැරි.සද්ධා වක් සිතට දැනුනො.මා සරණ ගිය බුදුරජාණන් වහන්සේට මාගේ.නමස්කාරය වේවා.මමත් ඉන්නේ අබුඩාවිවල. හරිම සතුටුයි.පින්වත්.සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.හරින්ද ජයලාල්.තුමාට හදවතින්ම ආශීර්වාද කරනවා.සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤🙏🙏🙏❤👍

  • @sadahamsurathura5355
    @sadahamsurathura5355 ปีที่แล้ว +4

    බෞද්ධ ආගම මොනතරම් උතුම් දෙයක්ද❤ වටිනාකම හදුනන දන්න පුද්ගලයා නිරන්තරයෙන්ම මේ කටයුතු වලට එකතු වෙනවා මුස්ලිම් පිරිසක් ඉන්න රටක පන්සලක් නිර්මානය කිරීම අතිෂයින් වැදගත් ❤ නමෝ බුද්දාය

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +10

    අපේ උතුම් බුදු දහම තුන්ලොව බැබලේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඉතාම ශද්ධාවෙන් දැකබලා අනුමෝදන් වෙමි ගොඩාක් පිං හරේන්ද්‍ර මහත්තයා

  • @Music_overs045
    @Music_overs045 ปีที่แล้ว +2

    මාර සතුටුයි හැබයි මේ වගේ දේවල් දැනගන්න ලැබෙන්නෙත් ඉතින් මේ චැනල් එකෙන් තමයි.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +6

    🙏 🌺 සාදු 🙏 🌺 සාදු 🙏 🌺 සාදු
    බුදු සසුන ⁣මුලු ලොවම පැතිරේවා
    🌼🌼🌼🌺🌺🌺🌼🌼🌼🌺🌺🌺

  • @user-mt2nk3ty8x
    @user-mt2nk3ty8x ปีที่แล้ว +14

    බුදුසසුන ලෝකය පුරා පැතිරේ වා සාදු සාදු සාදු ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayajayasinhaofficially
    @gayajayasinhaofficially ปีที่แล้ว +5

    බුදු සරණයි🙏
    තෙරුවන් සරණයි❤🙏
    ආරාබියේ වෙසෙන සියලුම බෞද්ධයන්ට සහ සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මාගේ නමස්කාරය ගෞරවය ලැබේවා❤🙏

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +1

    මමත් වැන්දා සිතින් බුදු හිමි
    රුවන් බුදු කුටියට වැදී..
    කියන්නට ගුණ ලියන්නට මට
    දන්න සිතුවිලි මට මදී..
    සසර කතරේ සිසිල් දිය කද
    මහා කාරුණික බුදු හිමී..
    ලොවේ කාටත් දැනි බුදු ගුණ
    ලෝකයම බුදු හිමී වදී 🙏🙏🙏

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි 🙏
    ස්වාමීන් වහන්සේ ට සහා හරේන්ද්‍ර මහතාට බෙහෙවින් ම ස්තූතියි

  • @roshanied357
    @roshanied357 ปีที่แล้ว +4

    සිය්ළුම රටවල්වල බුදු දහම ඉතා ඉක්මණින් බැබළේව🙏🙏🙏💐💐🌼🌼🌼🌹🌹🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏