Correct we are short of expensive cars no need basics for people struggling to live. Country crashed with no money loans from everywhere. Grand children also have to pay the debt. We are not learning from past mistakes . Sad isn’t it. Same all corrupted politicians trumpeting and we dance they know we forget everything overnight. God bless to my motherland.
Dear Harindra, can u check and ask below 1. If Vehicle price - 50000$ 2. what is the Duty : ? 3.What is the Agent commissions pls. help to get below informations pls
Daham has a very pleasant and attractive speaking ability. Pray very much he will NOT end up as a yet another currupt politico😮 Other thing we need to bear in mind is there ARE lot of limitations for an increased private car transportation. We are a big population in a small country. So more emphasis is needed on improving and adding value to public transportation so we are attracted to it..
Aniwaryenma ayya e gathiya hada ganna one lankawe api honda de agaya karanna one, hondak kala nam hondai kiyanna one,. Ape rata thama hondama rata api hithanna one, ethakota me rata ibetama e thanata enawa. Oyata sthuthi, Ape ratata me update eka genawata, man hithanawa oya me karapu dein idiriyata karana dein me rata idiriyen idiriyatama yanawa kiyala, Bohoma sthuthi mage rata ape me rata wenuwen karana deta..
Aiye high luxery EV wagema normal manussayekta petroleum wahana wage e kiyanne alto ekaka milatath ganna puluwan vidihe EV genna barida...Nissan leaf wage...
Oya mara tok ne boss denne me rate hitiyoth kiyanne mokakda.owwa wikunala wade gassunoth oya maaruwenawada.dosak kiwwa newei mata pahadili madi nisai kiwwe.😊.ratai ahinsaka minissuntai yahapathak wena wadak nam hodai ithin.oyatath jayawewa.❤.harendra aiye oyatath jayawewa.bs.❤
Thanks for opening the eyes about this concept, which is great and fully agree. However, making a big jump from Diesel and petrol, to fully electric is NOT viable for a country with a despicable situation. In my humble opinion, it should be done gradually. Ban vehicles driven with fuel, but Hybrid must be the first step. This can be extended to next step for full electric. A small correction on what Daham said about UK's plan for getting rid of Diesel and Petrol vehicles. In 2030, the ban on petrol and diesel cars and vans will come into effect in the UK, signalling a milestone in the transition to a fully electric future. Daham said 2025 which is not the case.
නිකන් බයිලා වැඩක් නැ අඩුම එකත් ලක්ෂ 160...වෙන රටවල ඔකේ අනිත් පැත්ත ...සුපිරි පැලැන්තියේ එවුන්ට විතරයි මේ හැමදේම ....ලකේ පංකාව
වටින වැඩක් CEB එකේ විදුලිය නොගෙන Solar වලින් චාජර් කලොත් තමා හරි ප්‍රතිපල ලැබෙන්නේ.ජය වේවා.....!!!
පරිසරයට හිතකාමී උත්සහයන් කිසිම දාක වරදින්නෙම නෑ. එකෙන්ම හරියනව. අපි සුභ පතනව ඔබතුමාගෙ මේ යහපත් වැඩ පිලිවෙලට. ජයවේවා.
😂😂😂 ඔවා ගන්න පුලුවන් ද
@@mgbatta3497ohoma hitiyoth ජීවිතේ ta ganna wenne naa thama
කුහක wenna epa ithin oyta baa kiyla 😅😅
@@mgbatta3497ganna eun inna nisane moda pago gennawanne🤣.Uba wage kalakanni Footcycle ekak gattoth pudamai👍
@@thisarunaotunna4734 පුලුවන් නම් එල එල 👍 මගේ ඔය බොරු ශො නෑ නේ 💪
කොහේ පරිසරයට ද හිතකාමී. දන්න බම්බුව. පොඩ්ඩක් හොයලා බලලා කතා කරනවා හලෝ. ඔය මගුල් හදනකොට ම සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් අවුරුදු 25 ක් 30 භාවිතා කරනකොට වෙන පරිසර විනාශයක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 20 කින් 30 වෙන්න තියෙන විනාසෙ අඩම කරනවා කියන එක. ලෝකේ පරිසරය විනාශ කරාට පස්සේ මේ රටේ අහවල් පරිසරය ද රකින්නේ. බම්බුව.
Diunu wen diinuwata path වේවා very good concept.god bless mr daham පෙරේරා
සැමටම සුපිරිම වාහනයක්, සුපිරිම නිවසක්, සුපිරිම ආර්ථීකයක් සහ ජීවිතයක්. ඒක මානව අයිතියක් සහ අරමුණක්. එය ලංකාවේද හැමෝටම උරුමයි. හොඳම උදාහරණය ඩුබායි 🎉
00
Ok
P
ලංකාව සොබාදහම අතින් පොහොසත් රටක්. කවදහරි හුස්මගන්නවත් පුළුවන් මේ රටේ විතරයි . කොන්ක්‍රීට් ලෝක නොවෙයි . ඩුබායිඉවලත් බෙහෝ කෘතිම වනපෙත් තියෙනවා. ඒක ස්වාභාවික පරිසරය අපට සමිපතක්
ee unaata salli kyna dee lankaawe hamootama uruma naanee😂eewa deshapaluwonta wthrai
අපි ආපු කාලේහිටන් සල්ලී නීතියාණූ කූලව මුදල් රටට එවලා ඉන්න ගේයක් හදාගන්න ඉඩමක් ගන්න ලෝන් දේන් නැහැ මොන මගුල කරත් මැද පෙරදිග අපට මොනවද කරලා දේන්නේ වාහනතියා නිවසක් හදාගන්න එකතමා හීනේ 😢
අය්යේ අයියා දිගටම කරගෙන යන්න අපිට අයියා sure මගේ හිතේ තිබුණු ලොකු උවමනාව ක් ලංකාවට ev කියන එක. තව අවුරුදු දෙකකින් අයියාගේ පාරිභෝගිකයෙක් මම !
මමත්❤
👍❤🚔🚔
good luck brother ❤
Oya wahana bohomayak pitarata wada karana ayata laba dun permit eka awabhawitha karala hora krama walata aththa watinakama hangala lankawata genapu wahana. Oya gennapu wahana bohomayakata reguwe pareekshana arambha karala thiyenne. Loku wadak wage kiyewwata!!
Harindra Jayalal හැමදාම වැදගත් විඩියෝ ටිකක් ගේනවා එක සුපිරියක්👍♥️
හොඳ අදහසක්.
පරිසරයත් රැකෙනව.දීර්ඝකාලීන පරිසර සංරක්ෂණ වැඩක්...😘❤
Oya wahana bohomayak pitarata wada karana ayata laba dun permit eka awabhawitha karala hora krama walata aththa watinakama hangala lankawata genapu wahana. Oya gennapu wahana bohomayakata reguwe pareekshana arambha karala thiyenne. Loku wadak wage kiyewwata!!
මම විදේශ රටක taxi රියදුරකු වශයෙන් සේවය කරනවාඅපිත් ආසයිi හොඳ ඉලෙක්ට්‍රික් කාර් එකකට දක්ෂ ව්‍යාපාරිකයෙක් ❤
සාමාන්‍යයෙන් Electric cars වල Price එක අඩුයි වෙන රටකින් ආනයන කළත්. එන්ජින් ධාරිතාවය වැඩි පෙට්‍රල් ඩීසල් වාහන වලට තමයි ලොකු බද්දක් වදින්නෙ. බලන් යද්දී EV කියල වෙනසක් නෑනෙ. Ev අනිත් වාහන වලට වඩා ගනන්ද කොහෙද🙂. (BMW i4 එක USA වලදි කෝටි 1.7 ක් වගේ LKR. ඒකම ලංකාවෙදි කෝටි 5.2 ක් වෙනවා LKR.,, BMW i7 එක USA වලදි කෝටි 3.8 ක් වගේ LKR. ඒකම ලංකාවෙදි කෝටි 13.7 ක් වෙනවා.) EV කියල බදු වල වෙනසක් නැතිම තරම්. 🙃. හැබැයි මොනව කළත් Concept නියමයි රටට💙.එච්චරයි😌
බුදු අම්මෝ... මේවගේ ගණන් අහපුවම ජබර කලන්තේ හැදෙනවා අයියා....😮🙄😲
හැම දේම ලොකුවට එවන අයට තමයි. අපිත් වසරකට $10000 - 15000 එවලා තියෙනවා. එත් වැඩක් නෑ. හැමදේම ජාවාරම් වෙලා ලංකාවේ..ඔය ලොකු රටවල් වල ඉන්න අය නෙවයි $ එවන්නේ. Midle East, Asia ඉන්න මිනිස්සු.. එයාලට අබ සරණයි!
විය යුත්තෙ මෙයයි.. වටිනවා ❤
ඉතාම හොද වැඩක් මේක.ජර්මනියේ අගෝසතු මාසේ E.V. විකිනීම 170% යි.චීනයේ සතියකට E.V. විකිනෙනවා 20000ට වඩා.ඒක වැඩිවෙනවා ගුනොත්තරව.අනික 2014 Tesla සමාගම ආරම්භ කලදා සමග බලද්දි අද E.V.බැටරි විශාල දියුණුවක් ලබලා.එදාට වඩා බැටරි මිල අද 80%න් මිල බැහැලා.LFP බැටරි Na Fe බැටරි සහ Solid state බැටරි ඉදිරියේදි ඇවිත් බැටරි,තව මිල බහිනවා.E.V. මිලෙන් බාගයක්ම බැටරිය තමා.2030වෙද්දි වරක් චාජ් කරලා 1000km සාමාන්‍ය දෙයක් වෙනවා.අනිවාර්යයෙන්ම 5kw Solar panel එකක් තියෙන්නත් ඕනේ E.V. හිමියෙකුට.
ඇත්තටම මේව පොඩි ගනන් වලට තියෙන එක ගැන ගොඩක් සතුටුයි ............ සුපිරි කන්සෙප්ට්.........
උබල ඔක්කොටම වැඩි කාලයක් නටන්න දෙන්නෙ නෑ අපි ඕනම වාහනයක් ඉලෙක් වාරයක් බවට පත්කරනව ඒකට යන්නෙ ලක්ශ නවයක් විතර..........
Tell us about your project
Niyamai...
Awana kota matath damma ma nama daganna
මේක බලලා සත්‍ය තේරුම් ගන්න. මේ වගේ කුණු මාෆියා කාරයෝ ඉන්නකම් රටට හරි යන්නේ නෑ. මේ වාහන ගෙනාවම තියෙන වාහන අඩු උනේ ලබ්බ තමයි. මූම කියනවා මේ පෝර්ෂෙ කාර් එකේ වටිනාකම ඩොලර් 75000යි කියලා. ඒ කියන්නේ අද ඩොලර් එකේ වටිනාකම අනුව කෝටි 2යි ලක්ෂ 43යි. ඊට පස්සේ මේ ගෝතයා කිව්වා ඒකට ටැක්ස් ගෙව්වා කියලා රුපියල් ලක්ෂ 200ක්. එතකොට සම්පූර්ණ වටිනාකම කෝටි 4යි ලක්ෂ 43යි.. අපි හිතමු සාධාරණ ලාභයට එහා ගිහින් කෝටියක ලාභයක් තිබ්බා කියලා. එහෙම උනා නම් කෝටි 5යි ලක්ෂ 43යි.. හැබැයි මේ කාලකන්නි මාෆියා කාරයා කියනවා මේකේ අද වටිනාකම කෝටි 11ක් වෙනවලු. මේ වගේ කාලකන්නි මාෆියා කාරයොන්ට නැතුව ඉදිරියේ දී වාහන ගෙන්නන්න දුන්නම තනි පුද්ගලයින්ට වාහන ගෙන්වීමේ අවසරයක් දෙන්න ඕනේ. කලින් තිබුණා වගේ. එහෙම නැතුව සේල් කාරයොන්ගේ යෝජනා අනුව වාහන ගෙනාවොත් කවදාවත් වාහන මිල අඩුවෙන්නේ නෑ..
Ow ❤️
atta
Correct we are short of expensive cars no need basics for people struggling to live. Country crashed with no money loans from everywhere. Grand children also have to pay the debt. We are not learning from past mistakes . Sad isn’t it. Same all corrupted politicians trumpeting and we dance they know we forget everything overnight. God bless to my motherland.
Wahana mila thawa adu wenna one!!!
Yes
ලබන,ආත්මෙදි,මෙවාහනයක්ගන්නවා
අනේ පුලුවන් නම් ලක්ෂ 50 ට අඩු වහන ගේන් වන් නකෝ මාත් අසයි ගන්න❤❤ අලුත් වහනයක්
සල්ලි තියෙන කෙනාට patrol/electric ද ප්‍රශ්නයක් නැහැ,,හැබැයි රජයක් විදියට කරන්න ඕනි අසරණ මිනිහෙක්ට සාධාරණයක්,, අරාබියේ වැඩ කරන කොල්ලෙක්ට dimo බට්ටෙක් ගන්න පුළුවන් රටක් හදපල්ල,,,
කතා.දෙකක් නෑ සුපිරිම වැඩක් එක පාර කරන්න අමාරුවෙයි එත් පොඩ්ඩ පොඩ්ඩ හරි මේක ඉස්සරහට ගේන ඒක ගොඩක් වටිනවා පරිසරයක්.ගොඩක්.ආරක්ෂා වෙනවා.. සුපිරි වැඩක් අයියේ සදා ජය...❤️🎉❤
2040 වෙනකොට ඉන්දන ඉවර වෙනවා, දැන් ඉදන්ම අපේ රටත් ඉලෙක්ට්‍රික් වාහන වලට යන්නම වෙනවා.
වෙනදා වගේම වීඩීයෝ එක සුපිරි ❤️
පිස්සුද යකෝ ලංකාවේ ත්‍රිකුණාමලය වරයට 13KM වගේ දකුණට යනකොට පත තෙල් නිදියක්ම තියනවා😂සුද්දා නිකන්ම නෙවෙයි කිවුවේ රත්තරං ගොඩක් උඩ නිදන් ඉන්න මොඩයෝ කියලා😂
ගොන් කතා කියන්න එපා. කවුද ඔයාට කිව්වේ. ඕවා ඔක්කොම තෙල් මිල වැඩි කරන්න තෙල් නිෂ්පදකයෝ කියන කතා.
Think out of the box ❤❤❤ Good Concept Brother 🎉
හොද වැඩසටහනක් 👍
Concept එක පට්ට❤ ඒත් ඕනම කෙනෙක්ට දරන්න පුලුවන් mid range vehicle ගේන්නත් try කරන්න
මේ මිඩ් රේන්ජ් වාහන තමයි අධික ලාභ තියන් මේ මාෆියා කාරයෝ විකුණන්නේ.
Dear Harindra, can u check and ask below
1. If Vehicle price - 50000$
2. what is the Duty : ?
3.What is the Agent commissions
pls. help to get below informations pls
අයියො කෝටි 12 යි වෙන්නෙ මම හිතුවා හ්හෙන ගානක් ඇති කියලා ලංකාවේ ඕන කෙනෙක් ට ගන්න පුළුවන් 😊😊😊😊😊
Hina kana wada mewa
Hmm gamu😂
මේක බලලා සත්‍ය තේරුම් ගන්න. මේ වගේ කුණු මාෆියා කාරයෝ ඉන්නකම් රටට හරි යන්නේ නෑ. මේ වාහන ගෙනාවම තියෙන වාහන අඩු උනේ ලබ්බ තමයි. මූම කියනවා මේ පෝර්ෂෙ කාර් එකේ වටිනාකම ඩොලර් 75000යි කියලා. ඒ කියන්නේ අද ඩොලර් එකේ වටිනාකම අනුව කෝටි 2යි ලක්ෂ 43යි. ඊට පස්සේ මේ ගෝතයා කිව්වා ඒකට ටැක්ස් ගෙව්වා කියලා රුපියල් ලක්ෂ 200ක්. එතකොට සම්පූර්ණ වටිනාකම කෝටි 4යි ලක්ෂ 43යි.. අපි හිතමු සාධාරණ ලාභයට එහා ගිහින් කෝටියක ලාභයක් තිබ්බා කියලා. එහෙම උනා නම් කෝටි 5යි ලක්ෂ 43යි.. හැබැයි මේ කාලකන්නි මාෆියා කාරයා කියනවා මේකේ අද වටිනාකම කෝටි 11ක් වෙනවලු. මේ වගේ කාලකන්නි මාෆියා කාරයොන්ට නැතුව ඉදිරියේ දී වාහන ගෙන්නන්න දුන්නම තනි පුද්ගලයින්ට වාහන ගෙන්වීමේ අවසරයක් දෙන්න ඕනේ. කලින් තිබුණා වගේ. එහෙම නැතුව සේල් කාරයොන්ගේ යෝජනා අනුව වාහන ගෙනාවොත් කවදාවත් වාහන මිල අඩුවෙන්නේ නෑ..
@@sumaljayaweera3271 ඇත්ත කතා ව
මත් එකක් order කරා😂
හරිම සතුටුයි අපෙ රටෙ කෙනෙක් නිසා
මේව ගන්ඩ පුලුවන් පුකෝටි පතියන්ට විතරයි.බදුගෙවන අහිංසක මධ්‍යම පන්තිකයව වෙන්නෙ මොකද.
Brand new Tesla එකක් ගන්න බලං හිටියේ ❤.. Thank You 🙏🏻
සුපිරි concept එකකට support කරන කෙනෙක්, හැබැයි රට කාපු උන්ගෙ රෙදිත් හෝදනව 😢😢😢
මෙයාට දොස් කියනවා. යෝෂිත කාරයා ඇතුළු පවුලේ කට්ටිය ඒ කාලෙ මේවා කලා නම් .... අපි කොතනද ? ඇයි අපේ ගෝතයින්ට ඒවා අමතක ??? මම කිව්වෙ නිකමට . කේන්ති ගත්තෝ හිතලා බලනු ඇති
🌟Great content, the looks these amazing a beautiful super cars, 6 like it. Good luck my friend.
Good luck from Italy ❤❤
Daham has a very pleasant and attractive speaking ability.
Pray very much he will NOT end up as a yet another currupt politico😮
Other thing we need to bear in mind is there ARE lot of limitations for an increased private car transportation. We are a big population in a small country.
So more emphasis is needed on improving and adding value to public transportation so we are attracted to it..
නියම concept ekak ❤️🥳
සුපිරි ath no money 😊
මටත් ආසයි ඕක ඉගෙන ගන්න❤❤❤
අයියේ ඕව හදන්න පුලුවන් දැනුමත් අදාල ලයිසන් තියෙන සොෆ්වෙයාත් ඔය සමගම ගෙනාවොත් මොකද දැන් නිසාන් ලීෆ් බැට්ට්රි රිපෙල්ස්ට් කරන්න අවශය දේවල් ලන්කාවෙ නැ ඕව ගෙන්නනව වගේම ඕකට අසාල අනික් සේවාවනුත් ගෙනාවනම් සුපිරිම වැඩක්
ඉතාම හොද වැඩක් මේක.
Hama ekaatma oova gann aadayamak nañe naththan hosayi🙂❤️
Harema satutuye oba tuma denen dena deyunuvata pat wethwa budusaranaye jesu pihitaye alla Devi pihitaye 👍💯✅❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🔥🇰🇼🇰🇼🇰🇼💯👍✅✅
කාලකණ්නි රටවල් වාහනයක් ගන්න එක එකාගෙ පස්සෙ යන්න ඕනි 😂😂😂😂
අපිට හීන... හොරුන්ට, මංකොල්ල කාරයන්ට, කුඩු මුදලාලිලාට මේවා 👍👍👍👍😆
Aniwaryenma ayya e gathiya hada ganna one lankawe api honda de agaya karanna one, hondak kala nam hondai kiyanna one,. Ape rata thama hondama rata api hithanna one, ethakota me rata ibetama e thanata enawa. Oyata sthuthi, Ape ratata me update eka genawata, man hithanawa oya me karapu dein idiriyata karana dein me rata idiriyen idiriyatama yanawa kiyala, Bohoma sthuthi mage rata ape me rata wenuwen karana deta..
අපි විදුලිය හදන්නේ solar power, hydryo power, pnumatic power.. Ok but we are power genarate with fuel & coals ??????...........
Oya hema ratakama hadana electric car valata godak ekectric parts Cina,koriya namut gana godaak vediy Europe,ingland,German vala.
මං ඊලඟ ආත්මේ එකක් ගන්නවාමයි දැන් ඉදන්ම සල්ලි එකතු කරන්න ඕනි
දැන් තියෙන වාහනේ ට exchange වගෙ කරන්න තියෙනවා නම් 😊
වැඩේ නම් හොදයි ඒත් මිල තමයි අපිට හීනයක් වෙන්නේ
හැබැයි අද මේ මොහොතේ electricity උත්පාදනය වෙන්නේ 30% diesel වලින්. ඒක තමයි electricity cost එක වැඩි. හැබැයි solar system එකක් තමන්ට තියෙනවානම් ඔය concept එක හරි. Electric vehicle වල running cost එක අඩුයි, හැබැයි purchased price එක ගොඩක් වැඩියි. අවුරුදු 8-10 පස්සේ resale value එක ගොඩක් අඩුයි.
Harindra ayye supiri wedak ❤please ayye Qatar Dubai ksa kuweit wele enne api wage odi rateweruwante bike akkak genne poluwanlu kiyenewa,?agene visthere video akak danneko please
නියම වෙඩක් ජයවේවා ❤❤❤
Very good concept❤
හොද concept එකක් .full video එක බැලුවාම තේරෙන්නෙ ..මේක රට ඉන්න අය වාහන ගන්නවට වඩා මේක එයාලාගෙ සල්ලි පාවිච්චි කරලා රටට වාහන ගේනවා කියලා..මෙහේ ඉන්න අයට ඕනෙ වාහන ...එහෙන එවනවා.. මේ වාහන දැක්කම තේරෙනවා,මේවා සාමාන්‍ය මිනිස්සන්ට ගන්න බෑ..සල්ලි තියෙන මිනිස්සු සමාජය ප්‍රකෝප නොකර වාහන ගේන විදියක්..මොනවාවුනත් electric concept is good with sola..නැත්නම් අපේ අය electric car එක charge කරන්නෙ .normal electricity වලින්..ඒ වැරැද්දත් හදන්න.. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නොහැකිඋනත් .උත්සාහය වැදගත්..
අදහස නියමයි❤️
කිලෝමිටර් 400ක්.වත්.දුවන්න බැරි වාහන කෝටි 10න්එහා කිව්වම ඉතින් එතනින් එහාට කතාකරන්න දෙයක්.නෑ ..ඕවගේ දුවන්න.පුලුවන් කිලෝමිටර් ගාන එන්න එන්න.අඩු වෙන එක වෙයි අවුරැද්දෙන් අවුරැද්ද .ඊටපස්සේ කාර් එකක් ගන්න සල්ලි යයි බැටරි රිප්ලේස් කරන්න දියුනු රටවල්.වලට හොද උනාට මේ වගේ.රටකට හරි අමාරැවෙයි ඕවා පාවිච්චි කරන්න ..කවද හරිම දවසක හයිට්රඡන් වාහන නම් ලෝකය ඡය ගනී
Thawa aduwata wahanath thiyenna oni. Specially middle east job karana ratawiruwo wenuwen. Thank you
wade supiri hbi ai apita lankaw e car hadannath rajayen sahayogaya ganna bari..?
Good job 👏 👍 👌
කෝටි 12 15 වගේම පොඩි මිනිසුන්ටත් ගන්න පුලුවන් විදිහටත් වැඩ පිළිවෙලක් හදන්න
ජර්මනියේ ID3 එක යුරෝ 40000.00යි.චීනයේ ඒක යුරෝ 15000.00 චීනයේ හදපු ID 3 ගේන්න.මොකද දෙකම එකයි.වැඩිපුර ගාන යන්නේ ජර්මනියේ අමුද්‍රව්‍ය සහ සේවක ගාස්තු අධික නිසා.
Aiye high luxery EV wagema normal manussayekta petroleum wahana wage e kiyanne alto ekaka milatath ganna puluwan vidihe EV genna barida...Nissan leaf wage...
Oya mara tok ne boss denne me rate hitiyoth kiyanne mokakda.owwa wikunala wade gassunoth oya maaruwenawada.dosak kiwwa newei mata pahadili madi nisai kiwwe.😊.ratai ahinsaka minissuntai yahapathak wena wadak nam hodai ithin.oyatath jayawewa.❤.harendra aiye oyatath jayawewa.bs.❤
පොඩි මිනිස්සුන්ට ගන්න හොද electric වාහන එනවනමි වටිනවා
Budusarani e pathuma e vidihatama itu wewa
Obata.budusaranai🙏💕💕💕💕💕🙏🙏🙏🙏
Good luck !!!
වැඩේ කියන්නෙ buggati electric ගහනකන් ඉන්නෙ ගන්න, නැත්තන් ගන්නව 🥲
❤❤❤❤ attama wenna ona dayak....
ලොකු ලාබයක් ලබල එ මුදල් උණ්ඩියල් සදහා යොදවල පොඩි වැටුප් ලබන අය මගින් ලංකාවට එන doller නැවත නතරවෙනවා ජාවාරම් කාරයෝ ලොකුවට නැවත අතට doller ගන්නවා ඔඋන් නැවත එවනවා ආයෙත් වාහන ගන්නවා ලාබ ලබනවා මේක ජාවාරමක්
මමත් porsche හැම ඉලෙක්ට්‍රික් කාර් එලවල තියනව අලුත්ම ඒව පටිටම කාර්
මරු වැඩක්, ඔය පර්මිට් එක ගන්න process එක මොකක්ද, මාත් යුරෝපයේ ඉන්නෙ.
ජය වේවා ...
😂 මේකත් මම හිතන්නේ උන්ඩියල් ජාවාරමක් අනිවාර්ය යෙන් මෙතන තියෙන්නේ ඔක්කොම මිලියන 100 වැඩි වාහන මෙදාන ඩොලර් 😂 එකතුකරන එව
Parts බුදු ගණන්..... මේවා දැන්ම ගන්න එක පාඩුයි
හරි ලාබයි ඉතිං...😬
I think owner of the porsche is Wanidu Hasaranga
Daham i know 2015 He is good person
ජයවේවා ඔබට
Thanks for opening the eyes about this concept, which is great and fully agree. However, making a big jump from Diesel and petrol, to fully electric is NOT viable for a country with a despicable situation. In my humble opinion, it should be done gradually. Ban vehicles driven with fuel, but Hybrid must be the first step. This can be extended to next step for full electric. A small correction on what Daham said about UK's plan for getting rid of Diesel and Petrol vehicles. In 2030, the ban on petrol and diesel cars and vans will come into effect in the UK, signalling a milestone in the transition to a fully electric future. Daham said 2025 which is not the case.
wow really good concept
Wow bravo 👏
Electric kiyanne atthatama eco friendly na, electric cars thawa salli hoyana business ekak vitharai 😅
මේ රට තමා ලොකේ තියන ජාරාම ඔලු තියන රට මනුස්සයෙක් දෙයක් කරන්කොට එකට අනික් පැත්තට මෝඩ කතා කිය කිය ඉන්නවා එකම් තමා මේ රට හැමදාම එකම තැන තියෙන්නේ. අනික එක මාත් එකක් පදිනවා කියලා මහාන්සි වෙලා වැඩ නොකර මෝඩ jok කර කර ඉන්නවා
ඇත්තටම මට සතුටුයි මෙවගේ මොලේ තියන මිනිහෙක් ඉන්න එක ගැනන lankawe අපේ ඉස්සේල මිනිස්සුට සෑප දෙන්න ඔන මොකද lankawe මිනිස්සු සෑප kiyanne mokda kiyala thama dhanne na podi kale idhan kanna nathuwa inna yan owa dhan na eka nisa unta podi kale. idha pizza ekak kawala rasa dhanwanna ona nathuwa lankawe unta mole padhen naaa
Oya wahana bohomayak pitarata wada karana ayata laba dun permit eka awabhawitha karala hora krama walata aththa watinakama hangala lankawata genapu wahana. Oya gennapu wahana bohomayakata reguwe pareekshana arambha karala thiyenne. Loku wadak wage kiyewwata!!
th-cam.com/video/a3QNw6RW4QI/w-d-xo.htmlsi=I7uixN1Q2_oQuWvV
th-cam.com/video/a3QNw6RW4QI/w-d-xo.htmlsi=I7uixN1Q2_oQuWvV
th-cam.com/video/a3QNw6RW4QI/w-d-xo.htmlsi=Lb5iQ2Q6QzeaYoqi
Supiri porak , marui
Without any profit, no one does any business.
මිත්‍රයා,,,මොන දේත් ඕනෑවට වඩා උඩ දාන්න එපා,,,විදුලි වාහන වලට අනාගතක් නෑ,,,,මිනිස්සු රවට්ටන්න එපා,,,ඉදිරියට එන්නෙ fuel cell වාහන ,,,,
thanks 🙏
ඊලගට බැටරි ධාරිතාව වටත් බදුගහනව 😅😅😅😅😅
Very nice,
Very good
මීට වඩා හොදයි වෙන රටක මේකක් අරගෙන පදින එක,මෙච්චර ගානක් යන්නෙ නෑ අනිව.😢
වනියා වාහනෙ ගෙනාවෙත් මෙහෙන් 🎉🎉🎉❤
Waniyage eka thamai neda e?
@@dilipdubsmash yes
Tiyena gewal tikatath mun ta electricity dee ganna behe. A asse car tikath charge karapun ko?
Wena wadak kath karanna lokka.
Baboowa thamai mey ManishO Nana gey golaya gamadenawa media eka gona moo ta daney undial transfer and julburrys
good ...
වාහන ආනයනය නැවතින්න මේගොලෝ වගකියන්න ඕන මුන් ඇවිල්ලා කලුකඩ කාරයෝ. පොඩි මිනිහෙක් වාහනයක යන්න ඕන්නැද්ද එතකොට.
දැන් මෙයාට කොහොමද වාහන ගෙන්නන්න පුලුවන් උනේ