#951

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2020
  • වෙල්ලස්ස ටීවී වෙල්ලස්ස මනුස්සකම ලංකාවටම..........

ความคิดเห็น • 257

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว +18

    රටේ නායකයන් ලගට වත් නොයන මිනිස්සු ⁣බන්ඩාර මාත්මය ලගට එනව.ඔබතුමාට සහා උදව් උපකාර කරන සියලුම නෝනා මාත්වරුනට බේවින්ම පිං🙏

  • @sunithamalani8768
    @sunithamalani8768 3 ปีที่แล้ว +15

    ගොඩක් පින් ඔබ සැමටම බුදුසරණයි

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +39

    වෙල්ලස්සේ tv දිනෙන් දින දියුණුවට පත්වේවා👍👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +11

    පව් අප්පා මුල අමතක නොකර දරු පැටියා ඔබතුමාට පෙන්වන්නා ආවෙ මනුස්සකම හින්දා ගොඩ පින් ඔබතුමාටත් දෙවි පිහිටයි

  • @saumohamad1667
    @saumohamad1667 3 ปีที่แล้ว +8

    බුදු සරනයි ඔබලා අසරන අය වෙනුවෙන් මේ කරන වැඩ පිලිවලට බොහො පිං රට ඉදලා උදවු කරන අයටන් ගොඩක්ම පිං ස්තුතියි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +28

    මේවදකිද්දි මේ රටේ දේසපාලකයො මොනවද? කරල තියෙන්නෙ කියල හිතෙනව අපිට

  • @palithaudayasiri7516
    @palithaudayasiri7516 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් පින් මෙ කරන දෙවල් වලට,තවත් මෙ වගෙ දේවල් කිරිමට සක්තිය ලබේව ,🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +2

    ඔහොම තමා සත්පුරුෂ මිනිස්සු. හරිම නිහතමානී. අපි මොනම දෙයක් නිසාවත් ආඩම්බර වියයුතු නැහැ. ඔයදේම අපිට සිදුවිය හැකියි. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @user-fv6bd3um7e
    @user-fv6bd3um7e 2 ปีที่แล้ว +4

    මෙ වගෙ මිනිස්සු තමයි රට බාර දිය යුත්තෙ .තෙරැවන් සරණයි

    • @janakasurash5648
      @janakasurash5648 6 หลายเดือนก่อน +1

      ❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma budusaranai...dann enna gobbayooo horakanda vitharayy dannerrrr....balloo

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +3

    ජය වේවා වෙල්ලස්ස tv nalikawta බුදු සරණයි හැමෝටම

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 3 ปีที่แล้ว +19

    හැමොම ඔයාගෙන් යැපෙන්න හදන්නෙ. .අසරනම මිනිස්සුන්ට විතරක් උදවු කරන්න..

  • @lk-lt3or
    @lk-lt3or 3 ปีที่แล้ว +8

    වෙල්ලස්සට ජය වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 ปีที่แล้ว +4

    වෙල්ලස්ස TV නාලිකාවට ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @roshannaweesha19481
    @roshannaweesha19481 3 ปีที่แล้ว +3

    මුලු හදවතින්ම බබාව අතට ගත්තා හරිම සතුටුයි දැක්කම ඔබතුමානම් පුදුම කෙනෙක් පහනක් පත්තු කරනවෙලාවෙ සුලගත් නැවත්තු ඔබ නම් සැබැම විස්මිත කෙනෙක්🙏 බුදුසරනයි වෙල්ලස්ස පව්ලටම

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว

    ගොඩක් පිං බංඩාර මහාත්තයා ..අසරණ සියලු දෙනාටම උදවි කරන්න ශක්තිය ලැබෙිවා

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath sthuthi obathumata wellassa bandara maha athulu sama udavu upakara karana sama siyaluma devi pihitai budu saranai 🌷🌷🌸🌸🍁🍁🌻🌻🌻🎄🎄🌳🌲🌲🙏🏽🙏🏽🙏🏽🙏🏽💖💖💖💖💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nadikaamil8613
    @nadikaamil8613 3 ปีที่แล้ว +3

    Wellassa T.v budusaranai bandara aiya oyata godak pin🙏🙏🙏👌❤️😍🇱🇰🇦🇪dubai nadika

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 3 ปีที่แล้ว

    බුදු සරණායි දලදා සමිදු පිහිටයි ජයිසිරිමා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි ඔබ ලා ට සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි

  • @user-vf6pz9xb2d
    @user-vf6pz9xb2d 3 ปีที่แล้ว +1

    වෙල්ලස්ස ටීවී දිනෙන් දිනම දියුණු වේවා දායකත්වය ලබා දෙන සියලුම දෙනාට සහ නිලධාරී මණ්ඩලයට තෙරුවන් සරණයි

    • @nimalikusumamarathunga7595
      @nimalikusumamarathunga7595 ปีที่แล้ว

      අනෙ බෙහෙත් ශාලාව කට යනව වගේ ඔබ තමා ට නිවන් දැකීමට මෙ පිංකම ඇති බුදු සරණයි,

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +1

    Ane wasanawan මල්ලියේ manussayo inna තැනටයි manussayo adanne තෙරුවන් සරණයි

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +19

    අපෙ රටෙ සමහර පිරිමි,බිබී නටනවා, ඒ වගෙම සමහරක් දරුවො, බැන්දාට පස්සේ දෙමාපියන් අතහරිනවා.....අම්මලා හැමදාම දුකෙන්,කාගෙ හරි උදව් ඉල්ලනවා..

  • @lanipatrina2775
    @lanipatrina2775 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බංඩාර මහත්මාට මෙච්චර සෙනගක් එන්නෙ විස්වාසය නිසානෙ ඔබ තුමාටත් කාර්‍යමන්ඩලයේ සැමටත් උදාවු උපකාර කරන දෙස් විදෙස් සද්ධාවන්ත පින්වත් සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ..තව තවත් මෙවන් උතුම් පිංකම් කරගැනීමට ශක්තිය දයිරිය ලැබේවා !! වෙල්ලස්සේ මනුෂ්‍යකම ජයවේවා !!

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +9

    අනේ පව් කොච්චර අහිංසක මිනිස්සු එන්නවද කොහොම උදව් කරන්නද බණ්ඩාර මල්ලි හොයන් එනවා උදව් එල්ලගෙන පව් බුදුසරණයි

  • @Suresh-zd7vn
    @Suresh-zd7vn 3 ปีที่แล้ว

    වෙල්ලස්ස,,,ටි,වි,,,,ඔබසැමට,,ජයෙන්,ජය,,,මෙි,,කරන,,සත්කාරවලට,,,,තෙරුවන්,සරනයි

  • @vwdwnisansaladeshappriya4725
    @vwdwnisansaladeshappriya4725 3 ปีที่แล้ว +1

    wellasa tv channel ake bandara sir athulu karya mandale siyaluma denatama sakthiya dharya labewa.udu upakara karana siyaluma denata godak pin

  • @susanthasoso8062
    @susanthasoso8062 3 ปีที่แล้ว +16

    ඇයි මේ මනුස්සයෝ මිනිස්සු බොනවා කියලත් ගෙදර ක්‌ හදල දෙන්න කියනවා ඇයි මෙච්චර ම මේ සර් දෙන පලියට පලි දරන්නේ පව් කොච්චර කිසිම දෙයක් කරගන්න බැරි වයසක මිනිස්සු ඉන්න වද අනික අපිත් අපේ හස්බන් ල මිය ගිහින් මේ දුරු කතරේ බැලමෙහෙවර කරල තමයි දරුවන් ගේ ජිවිතේ රැක ගෙන ගෙවල් දොරවල් හදාගන්න උත්සාහ කරන්නේ මේ මිනිස්සු නිකන් දෙනවනම් ඉල්ලන්න ම එනවා මයි වැඩේ ට්කක් වත් මෙයාලගේ උත්සාහ යක් නෑ

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අනේ ද කියන්නෙ

    • @ushani86
      @ushani86 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔවු මේ වගේ උදවු ඉල්ලන කොට මිනිස්සුන්ට දැනගන්නට ලෝකෙට ඇහෙන්න දේවල් අපිට කියන්න තියනවා මිනිස්සු දෙනව නම් ගන්න රටේ පුදුමාකාර ප්‍රශ්න අරගෙන එන්නේ නැගිට බැබළෙන්න කාටවත්ම වුවමනාවක් නැ වැඩේ අඩු වයසේ කසාද බඳිනවා දරුවො හදනවා ගෙයක් දොරක් නැ රස්සාව නැ අනේ මන්දා බලන කොට අපිට ඊට වඩා ප්‍රශ්න කියලා හිතෙනවා

    • @user-qc4yd8kl9e
      @user-qc4yd8kl9e 3 ปีที่แล้ว +2

      අපේ මිනිස්සු නිකම් ඉදන් ගන්න කැමති. තමන්ගේ උත්සාහයෙන් හම්බ කරගෙන ජිවත් වෙන්න කැමති නෑ. මිනිස්සු හදාගන්න උනන්දු වෙන් නැ

    • @user-dj9wt5qe9h
      @user-dj9wt5qe9h 7 หลายเดือนก่อน

      ubalata balan inna behe thamange jathiyata udaukaraddi thamanta denna beinam manussakama danna kenata garukarala wachanenwath udaukarapalla jathiyenamen merate chandewath aran karannethieke mehema wath udaukarana mihipita deviyo wage minissugena agayapalla irisiya nokara

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +5

    බුදුසරණයි හැමදෙනාටම

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං කරන උදවු උපකාරවලට. මේව දැක්කාම ඔබතුමා ගැන ආඩම්බරයි. මිනිස්සුන්ගෙ දුක් ගින්දර නිමනවාට. ඒ වගේම දෑත දෙපය හොදට තියන මිනිස්සුන්ට වඩා ඊට වඩා ගොඩාක්ම අසරණම අයට උදවු කරන එක හොදයි. තෙරුවන් සරණයි .

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    අනිචාර්යයෙන්ම ගොඩක් ස්තුතියි බණ්ඩාර සර්ට දිර්ඝායුෂ ලැබෙිචා ඔබතුමාට 🙏🙏🌹🌹❤❤🌷🌷🌷🌸

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +3

    ඒක ඇත්ත අරක්කු බිගෙන නටන මිනිස්සුන්ට උපකාර කරන්න එපා මහත්තයෝ

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +1

    ඌවේ මනුස්සකම..අතීතයේ පටන්ම ඌව වෙල්ලස්සේ හිටියේ දුක හඳුනන සැබෑ මිනිස්සු වීරයන්...ජය වෙල්ලස්ස ටීවී ..

  • @user-js1hu8to9i
    @user-js1hu8to9i 3 ปีที่แล้ว +5

    අනේ සර්ට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි දේවල් කරන්න sakakthiya dayiriya ලැබේවා

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +7

    බුදුසරණයි 😁🌺

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 ปีที่แล้ว +1

    මෙවා දකිද්දී ගොඩාක් දුකයි බන්ඩාර සර් office එකේ ඉන්නේ සදුදා විතරක් කියලා කිවුවා සර් ඔයා සතියේ දවස් 5 office එකේ හිටියොත් මොන තරම් සෙනගක් එවිද වැඩක් පලක් කර ගන්න පුලුවන් අයත් එනවාද මන්දා මොනා උනාත් සර් ඇතුලු සියලු දෙනාටම මතු බවෙත් මේ පින් ලැබෙනවා සර් බුදු සරණයි

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +1

    සර් මම හැම වැඩසටහනක්ම බලනවා.ඒ ත් මට තව කෙනෙකුට පිහිට වෙන්න පුලුවන් කමක් නෑ.ඔබ තුමාටත් කාර්යාලයේ වැඩ කරන සියලු දෙනාටත් උදව්කරන සියලු දෙනාටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @induindu6701
    @induindu6701 3 ปีที่แล้ว +2

    වෙල්ලස්ස ටිවි දිනෙන් දින දියුණුවටම පත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduranibatagallamadurai1439
    @maduranibatagallamadurai1439 3 ปีที่แล้ว

    Jayawewa.wellassa.jesupihitai

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +2

    Wellassa TV dinen dina jayaveva ♥️🌹

  • @asasgr3330
    @asasgr3330 3 ปีที่แล้ว +1

    Ane pawu ithim ahinsaka manussayo oyata godak pin aiye dirgayusha lebewa obata 🌷🌷🌷🙏🙏🙏💖💖💖💖
    Hariyata hospital ekata gihin doctor lagata gihin wage...

  • @dilaninirushika4836
    @dilaninirushika4836 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයාලට 👍💓💓💓💓

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    නියමයි බංඩාර සර් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 ปีที่แล้ว

    ane bandara malli ana puduma hitanawa haruyata ma dostara mhathta lagata anawa waga wellssa tv maddya dinan dina diunu wewa jayan jayama wewa balagana indath asai godak pin istuti bs seyalu dave phita aserwadaya labawa

  • @nandasrilanka9557
    @nandasrilanka9557 3 ปีที่แล้ว

    බුදු සරණයි පුතා jati jatit labanawa පුතා ඔයට hatarawarm davi පිහිටයි

  • @supunrashmi1257
    @supunrashmi1257 3 ปีที่แล้ว +2

    ඒ මිනිස්සු බීලා ජෝගි නටවනවා නම් තවත් එහෙම අයට උපකාර කරලා තේරුමක් නැහැ ...තමන්ට ඉන්න තැනක් හදාගන්න උවමනාවක් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් මිනිස්සු තව හොදට බොයි ...බංඩාර මහත්තයා ඒ වගේ අයට උපකාර කරන්න එපා ...උදව් කරන්න ඉදිරිපත් වෙන්නේත් දුක් විදින මිනිස්සුම තමයි ...

  • @indikaroshan9072
    @indikaroshan9072 2 ปีที่แล้ว

    Obatuma me karana uthum mehewara Kiya Nima karanna be,mihipita dewikenek kiwahoth ma niweradi,obatumata deergaausha lebewa,tawa tawat minisunta udaw karanna lebewa,,,,theruwan Sarana lebewa,,,,,

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว

    බුදුබව.අත්වේවා.මල්ලී

  • @denuma.sathuta8964
    @denuma.sathuta8964 3 ปีที่แล้ว +3

    බුදු සරණයි වෙල්ලස්ස tv සෑමට

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 3 ปีที่แล้ว +8

    අසරණ අයට උදව් කරන්න, වෙල්ලස්ස TV, බණ්ඩාර අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා, මම කුවේට් වලින් කල්‍යාණි,,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +4

    Vasanavan ජය වෙවා !

  • @nilanthikahalpitiya5434
    @nilanthikahalpitiya5434 3 ปีที่แล้ว

    බුදු සරණයි🌷🌷සියලු දෙවියන්ගේ පිහිටයි 🌹🌹🌹🌹🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දරැවට බුදුසරණයි💛❤️

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว

    සියලුම දෙනට සුබ උදැසනක් වෙවා බණ්ඩාර මල්ලි ඔයා හැමොටම උදව් කරන්න පරිස්සමෙන් මොකද මොකුත්ම

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว +1

    Teruwan saranai jayawewa

  • @padmajayasekara3443
    @padmajayasekara3443 3 ปีที่แล้ว +1

    Ane bandara oya harima hodai .chutima daruwath wadagena aa ammage hitha sathutui kalane.iwasima harima ihalai

  • @sujasuja3318
    @sujasuja3318 3 ปีที่แล้ว

    බුදු සරනයි මල්ලියියෝ

  • @seetarani1532
    @seetarani1532 3 ปีที่แล้ว

    paw aththatama monawa karannada .kohoma unath mewa baladaringe aes walatath penewa bandara mallita th mewata sahayogaya denna dairya sakthiya lebewa budusaranai.

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි බංඩාර මහත්තයා

  • @helaratatv9542
    @helaratatv9542 3 ปีที่แล้ว

    බොහොම සමාජ සෙවකයෙක් ඔබ වැනි ම්නිසුන් රටට අඩාම්බරයක් මාත් ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගෙන ම්නිසුන් වෙනුවෙන් මගේ චැනල් එක කරනවා

  • @ajithcham159
    @ajithcham159 3 ปีที่แล้ว

    Bandara aiya athulu seyalu danata seyalu dave pihetae budu saranai wellassa tv jaya wewa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @nandananda8347
    @nandananda8347 7 หลายเดือนก่อน

    අම්මො මාර සෙනගක් එකත් වාසනාව ක් මෙහෙම සෙනග සෙනාවගෙන් ආසිර්වාදය ලැබෙන්නේ එහෙම ත් කෙනෙකුට ගොඩක් පින් දිර්ගායු ලැබෙවා තිස්තුන් කොටියක් දෙවියන් ගෙ ආසිර්වාදය ලැබෙවා

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 3 ปีที่แล้ว

    Anaa chuti daruwek..theruwan saranae.godak pin bandara.

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว

    Apita Annada Taruwan saranai. Siyaluma Danatama

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 20 วันที่ผ่านมา

    වෙල්ලස්සේ අපි ඔබතුමාට ජයවේවා

  • @maere8095
    @maere8095 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි . වෙල්ලස්ස මනුස්ස කමට 1වෙනුව බන්ඩාර මහත්තයට. ඇතුළු අනිකුත් සියලුම. දෙනාට. අනේ. මේ කරන දේවල්වලට. අපේ මන්තිරී. වරුන් ඉන්නෙ පොල් ගාන්ඩ උන් ඉන්නෙ චන්දෙ ගන්ඩ විතරයි මේ වාගේ දුපත් මනුස්සයෙක්. හොයල උදව්වක් කරන්නේ නෑ. ඔයාට බුදු බව අත්වෙන්ඩ ඕනේ. මං ඉන්නෙ රට‍ මේ වැඩ සටහන ඉතාම අසාවෙන් බලනව

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว

    Wellasse manussa kamata jayawewaa theruwansaranai

  • @fftr2219
    @fftr2219 3 ปีที่แล้ว +1

    Shaa lassanai badara ayye

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    පුතාට බුදු සරණයි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌿🌿🌿🌹🌹🌹🌹

  • @user-bx9je6zn6q
    @user-bx9je6zn6q 3 ปีที่แล้ว +3

    බංඩාර සර් පුතේකුට අසාවෙින් වගේ බලන් ඉන්නේ පවි

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว

    anee paww asaii chuty babata sirge pinwantha deethhin gatha heti dakinakota harima sathutak denunaa hemootama ohoma karanna bee bandara aiye sanwedi hith aththanta pamanaii

  • @user-ro4gh3iq9m
    @user-ro4gh3iq9m 3 ปีที่แล้ว

    Daru senehasa doore galana uthum piye ane shoy babek බුදු සරණයි bandara athulu hiruni bole 👈🌷🌷🌷🌷

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +1

    ලන්කාවෙ ජනාධිපති වෙල්ලස්ස බන්ඩාරන මහත්තයා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @anuperera4151
    @anuperera4151 3 ปีที่แล้ว

    Wellassa tv karana samja mehewarata apage pranamaya

  • @renukanishani2926
    @renukanishani2926 2 ปีที่แล้ว

    මහාත්තයො මම ඔයා.ලගේ හැම විඩියෝ එකක්ම බලනවා ඒඑකම ගෙදරකවත් ඉඩම තිබුනට එක අමු මිරිස් පැලයක් තක්කාලි පැලයක් හිටවල නැ මුං මහා කමිමැලි ජාතියක් නිකමිම දෙනකමි ඔහේ ඉන්නවා

  • @anosa123anosa9
    @anosa123anosa9 3 ปีที่แล้ว

    Mewa dakiddi satutai dukai kekama hitenawa bandara deviyanta. Budu saranai

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +2

    මෙි මිනිස්සු චන්දේ දිල හොරැ ටික පාර්ලිමෙන්තුවට යවල වෙල්ලස්සට බංඩාර මහත්තයව හොයාගෙන යනවා උපකාර ඉල්ලන්න ලංකාවෙි මිනිස්සු නිකන් දෙනවනමි ගන්න හරි කැමතියි හොයල බලල අසරනම කෙනෙකුට උපකාර කරන එක හොදයි

  • @tnvmaduranga9368
    @tnvmaduranga9368 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +1

    අනේ මට තේරේන්නේ නැහැ ඔබතුමාට කොහොම පිං දෙන්නද කියලා.අනේ දෙවිපියානෙනී මෙතුමාට ඔබ වහන්සේගේ කරුනාවේ හස්තය තබන්න.නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ ආසීර්වාදය ආරක්ෂාව පතනවා

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +3

    Wellassa Wellassa ♥️♥️♥️♥️♥️

  • @nimeshaADN
    @nimeshaADN 3 ปีที่แล้ว

    Bandarasa wellasa Tv lankawensma anka 1wenawa suwar thawath idiriyatama yanna sakthiya dairaya lewa 🙏

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว

    අනේ 😍😍😍තෙරුවන් සරණයි

  • @fejetavigitha8430
    @fejetavigitha8430 3 ปีที่แล้ว +12

    ඔය මිනිස්සුන්ට යන්න කියන්න ජනාදිපතිතුමා හම්බ වෙන්න පුදුම සෙනග ගොඩක්නෙ

  • @harshisenanayake5605
    @harshisenanayake5605 3 ปีที่แล้ว +1

    Oyata pin bandara 🙏🙏 budusarani

  • @kumariganga9099
    @kumariganga9099 3 ปีที่แล้ว

    Oba thumata Theruwan saranai. 💐🙏💐🙏

  • @rasikarathnayakka582
    @rasikarathnayakka582 2 ปีที่แล้ว

    Jaya wawa walassat t v

  • @KumariKumari-of4ec
    @KumariKumari-of4ec 3 ปีที่แล้ว

    Hamme maha merak diha balagena unne piya සෙනෙහස utura yana දෑසින් බණ්ඩාර පුතේ oyata j p b s මම dubai සිට කුමාරි

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 ปีที่แล้ว

    වෙල්ලස්සට ජය වේවා

  • @malanihawage7095
    @malanihawage7095 3 ปีที่แล้ว +1

    Ane mama ada baluwa wallassa t v akata apu katiya wada palak kara ganna

  • @sujanihera6596
    @sujanihera6596 3 ปีที่แล้ว

    ATHTENMA MEVENI ( SAMAJAYATA SEVAYA KARANA) AYATA TAMAI. WELLS SEE MANTHRE KAMA DENNA VATINNE. OBATA JAYASRI.

  • @erankasandaruwankarunanaya8192
    @erankasandaruwankarunanaya8192 3 ปีที่แล้ว

    Obatumage wahcana walinma minisunge hit ladaroga nikamma suwawanawa.mama lagadima loku upakarayak karanna balaporottu wanawa

  • @chandralatha4410
    @chandralatha4410 3 ปีที่แล้ว

    වෙල්ලස්ස ටිවි ජය වේවා

  • @wasanarenuka3682
    @wasanarenuka3682 3 ปีที่แล้ว

    මම කුවේට් වසනා ඔබතුමා කරන මේ මහාගු සත්කරයට ඔබතුමා බුදු වේනවා අනිවාර්යයෙන් ඒ වගේම මට දේයාක් අහාන්න ඕනේ වරදියට හිතාන්න එපා ඇයි දකුණට යන්නේ නැද්ද ඔබතුමා අහිංසක මිනිස්සුන්ට උදවු කරන්න තව තාවත් සක්ති ලැබේවා

  • @ashokaathauda244
    @ashokaathauda244 3 ปีที่แล้ว

    Adare hithuna anee❤❤❤❤❤

  • @durgadurga6851
    @durgadurga6851 3 ปีที่แล้ว

    Jaya wewa🙏

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 3 ปีที่แล้ว

    Budusaranai

  • @user-um1yo8td5k
    @user-um1yo8td5k 3 ปีที่แล้ว

    වෙල්ලස්සේ අධිපති තුමනි තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබතුමා රැක දේවා කිසිම.දිනක ලෙඩක් දුකක් කරදරයක්නොම වේවා පය තබනා අඩියක් අඩියක් පාසා ජයෙන් ජයම වේවා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිටයි indarani මල්ලිකා කුවෙට්

  • @fftr2219
    @fftr2219 3 ปีที่แล้ว +3

    Anee godak pin

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 3 ปีที่แล้ว +1

    mahathmaya oya bona aya nawath wanawa kiwata awalawata vitharai ai bonawa balagana 🙏🙏🙏🙏🙏

  • @deepikadeepika3003
    @deepikadeepika3003 3 ปีที่แล้ว

    Oba thuma devikenek......🙏🙏🙏🙏🙏🙏🙏

  • @siranisilva7161
    @siranisilva7161 3 ปีที่แล้ว +2

    Bude saranai duve

  • @hmawimalahmawimala3663
    @hmawimalahmawimala3663 3 ปีที่แล้ว

    Budu.saranai.malle.hemotama