#959

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • wellasse මනුස්සකම

ความคิดเห็น •

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +12

    මේ ගෙවල් හදන්න මුදල් ශ්‍රමය අනෙකුත් දේවල් වලින් උදව් උපකාර කරපු සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි සියලු සැප සම්පත් ලැබේවා 🙏🌹🙏🌹🙏🌹👌👌👌👌 සියලු සත්වයෝ සුවපත් වේවා 👏👏🌹🌹🌹🌹🌹

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +19

    බංඩාර අයියාගේ කතව හරිම ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් දවසෙම උනාත් පරිස්සමෙන් ඉන්න බංඩාර අයියා ඔයාව අපිට සම්පතක්
    බුදු සරණයි
    දෙවි පිහිටයි
    ආදරයි ගොඩක් ඔයලා සියලුම දෙනට good luck

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +8

    ශා මරුනේ අපිටත් හෙන සතුටුයි මෙහෙම ඉක්මනින් ගෙයක් හදලා දුන්න එකට ගොඩක් පිං උදව් කරපූ හැමෝටම ❤️

  • @indranikumarihami8793
    @indranikumarihami8793 3 ปีที่แล้ว +5

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ඛුදු සරණයිදෙවිපිහිටයි ආදරෙයි ආදරෙයි වෙල්ලස්ස ටිවී ජයවේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว +5

    දේශ අභිමානි දේශ බන්දු ශ්‍රි බන්ඩාර මැතිදුනි ,ඔබට ශ්‍රි ලංකාවට සදා ජය මැතිදුනි,,නමාමි ශ්‍රි දලදා,සමිමා සමිබුදු සරනයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +12

    මේ ගුරුවරිය හොද සේවයක් කරනව.ඔබ තුමියට පින්...

  • @amilamadduma6510
    @amilamadduma6510 ปีที่แล้ว +1

    Obanam aththatama deviyek thama obata budu saranai

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +3

    මෙ කිරි මුට්ට්‍ය වගෙ ජීව්තයත් ඉතිරි පිරිතියෙන්න ප්‍රාර්ථනා කරනව දුවෙ එ වගෙම බංඩාර මහතාට්ස්ත් කර්‍යය මන්ඩලයටත් ගොඩාක් පින් තෙරැවන් සරණයි 🙏❤️💞

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +2

    බන්ඩාරවගෙඅය රටටවාසනාවක්සතුටුයි .උදවිිකරපු සියලුදෙනාටම තෙරැවන්සරනයි හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා ..මැදපෙරදිග සිට .

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ඇතුළු සියලුම දෙනාට බොහොම පින් ඉදිරියටත් අසරණ මිනිසුන්ට උතුම් පිංකම් කිරීමට සක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @sandyageekiyanage7878
    @sandyageekiyanage7878 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු කාර්ය මන්ඩලයට බුදුසරණයි දෙවි පිහිටයි

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว +3

    අරිම සතුටුයි නිමේස උුවගෙ ⁣නිවස බාර⁣ දෙනව ඇයට උපකාර කල සුමිත් මාත්මා ඇතුලු සියලුම දෙනාට බේවින්ම පිං🙏 විසේසයෙන් බන්ඩාර මාත්මාට සහා කාර්යමණ්ඩලයටත්.බුඋු සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට

  • @himeshpro2490
    @himeshpro2490 2 ปีที่แล้ว

    Oyalata budusaranai oyala wage minisunge duka therun ganna puluwan oyalata elaga athmeth ahinsaka minisunta ubaukaranna lebewa 😘😘😘💖💗💗

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම පින් මේ කරන සත්කාරය ට.
    බන්ඩාර මල්ලි කරන මෙහෙවරට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරණයි

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 4 ปีที่แล้ว +4

    මටත් මතකයි ඔබ තුමා මුරුංගා බතුත් කෑව ඔබට ගොඩක් පින්

  • @l.p.pathirana918
    @l.p.pathirana918 4 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක් බන්ඩාර මහත්තය .ඔබ තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් උදව් උපකාර කල සියලුදෙනාටමත් බුදුසරණයි දෙවිපිහිටයි

  • @skhan2796
    @skhan2796 4 ปีที่แล้ว +10

    ඒ දරුවාට අමිමා නැති දුක තියේනනෙ පවි බුදු සරණයි දුවේ ඔයාට

  • @diliniwijekoon4879
    @diliniwijekoon4879 ปีที่แล้ว +1

    Godak loku pinak oba kale mahathayo obata theruwan saranai

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 9 หลายเดือนก่อน +2

    බන්ඩාර මහාතා.ඇතුළු උදවු කර.හැම දෙනාට තෙරුවන් සරනයි

  • @chandrasaudi6576
    @chandrasaudi6576 4 ปีที่แล้ว +12

    ඇත්ත ට ම අපි ට පින් තිබුන මේවා දකින්න උදව් කළ අය tah බණ්ඩාර මහත්තයෝ ඔයාට අනේ ක වාරයක් පිං

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 6 หลายเดือนก่อน

    Wellassa TV amazing 🥲 project, 🙏🙏🙏

  • @nuwankumara1063
    @nuwankumara1063 3 ปีที่แล้ว

    bandara matidu dunna desanaya harema vadagat vagema harima vatinav demaupiyanta salakanne nati ayata hoda padamak kiyala dunna oba karana mehevarta bohoma pin budu saranai obata

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 4 ปีที่แล้ว +12

    ඔයාලට ගොඩක් පින් පව් එදා murangai බතුයි කපු දවසේ මටත් මතකයි බණ්ඩාර මහත්තයාට ගොඩක් පින්

  • @j.c.ksamarakoon3951
    @j.c.ksamarakoon3951 3 ปีที่แล้ว +6

    මම ගොඩක් කැමති ලමයෙක් උදව් කරපු සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි ❤️❤️❤️

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +2

    ජය වේවා වෙල්ලස්සේ මනුස්සකම බංඩාර අයියා ඇතුළු කාර්ය මණ්ඩලයයට දිනෙන් දින දියුනු වී ලංකාවේ බැබැලේවා හැමදාමත් තුනුරුවනේ ආසිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @kumariwajira6771
    @kumariwajira6771 4 ปีที่แล้ว +1

    godak pin bandara aiya ada lamaya godak lassanai oba tuma mihipita deviyak budusaranai 🙏🙏🙏💖💖💖💖

  • @කැනඩාජීවාඋඩරට
    @කැනඩාජීවාඋඩරට 4 ปีที่แล้ว +1

    වෙල්ලස්ස tv අපේ ලංකාවට ලොකු සම්පතක්‌ ජයවේවා බණ්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාටම දෙවිදුන් ආශීර්වාදය ලැබේවා අපි වෙල්ලස සමග සැමදාම අත්වැල් බදාගන ඉදිරියට යමු 💯🇱🇰🙏🙏🙏❤️❤️❤️💝💝💝

  • @Hemali-ru5lw
    @Hemali-ru5lw 6 หลายเดือนก่อน

    සර්. ඔබතුමා බුදූ වෙනවා අසරණකම.පිහිට.වෙනවාට🎉🎉🎉🎉

  • @DushaneeDushanee
    @DushaneeDushanee 9 หลายเดือนก่อน

    නරක පාවුකාර වැඩ කරන මේ සමාජයෙ ඉන්න ම්නිස්ස හොද මගට ගැනිමට හදන්න එකට🎉 බංඩාර මහාතාට පිං අවන්කවම කිරිම ගොඩාක් පිං ❤❤ ව්දේශ රටවල ඉදන් මහන්සියේන් හම්බකරන මුදල් වලින් අප සසරට නිවන් මග කරන කිුයාව ඉමහත්වම උතුම් මම උුෂානි ඡයවර්ධන උුනුවිල❤❤❤

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +1

    බොහෝම පිං .වචනෙන් පවා උදව් කල සැමට .සතුටුයි මෙහෙම දේවල් දකිනකොට එහි ගවුරවය ඔබතුමාට ලැබෙන්න ඕනී. තෙරුවන් සරණයි ..දු ඔයා හොදින් ඉගන ගන්න .සතුටින් ඉන්න .ඔනිම ප්‍රශ්නයක් ආවොත් දෙමාපියෝ වගේ ඉන්නෙ බංඩාර සර්. සර් ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙයි කියලා මං විස්වාස කරනවා. මවක් නැති උනාම දියණියක් ගොඩාක් අසරන වෙනවා. ඔයා හරිම අහිංසක දියණියක්.

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Mage doni hodata igena gena hoda thenakata enna..Bandara aiya athulu udaw kala hemotama pin..theruwansaranai..🌻🎇😘😘😘🥰😘

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 3 ปีที่แล้ว

    Wellassata adarei oya wage uthum manussyao bihiwewa

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว +1

    Oba thumata godak pin me karana udau upakara wenuwen oba thuma melowata bihikala ammatath hada wada gath tatatath melowa niwan dakinna wasanawa labewa oba thumata theruwan saranai

  • @lidacall6789
    @lidacall6789 4 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි සියලු දෙනාට

  • @gihansumudu8717
    @gihansumudu8717 2 ปีที่แล้ว

    budu saranai ma utum wadata dayaka una samata

  • @Ahamad-zo6tw
    @Ahamad-zo6tw 3 ปีที่แล้ว +1

    Godak pin oyalata budu saranai davi pihitai

  • @kumariwithana8536
    @kumariwithana8536 4 ปีที่แล้ว +1

    Pin paladena hati harima sathutui oba samata budusaranai

  • @gamagegamage7673
    @gamagegamage7673 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ගොඩක් ආදරෙයි ඔයලා හැමෝට ම

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว

    ඔයාලට ගොඩක් පින් පින් බුදු සරනයි බණ්ඩාර සර් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sameerawijendra122
    @sameerawijendra122 2 ปีที่แล้ว

    බුදුසරනයි බන්ඩාරදෙව්යෝ

  • @smcpsamarakoon1697
    @smcpsamarakoon1697 ปีที่แล้ว

    මමත් උෟවෙ කෙනෙක් විදියට මටත් අාඩම් බරයි ඔබතුමා ගැන.වෙල්ලස තමයි එදා සුද්දන්ට විරැද්ධව එලියට බැස්සෙ සටන්කරෙ.අදත් එ්වගෙම අසරන මිසුන් වෙනුවෙන් පෙරට අාවෙත් වෙල්ස්සෙ කෙනෙක්.ඔබේ මේ සත් ක්‍රියාව රටේ ගොන් දෙසපාලුවන්ටත් අාදර්ශයක්.

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    budu himi ape thilowaga loka loka,pihitawu borukata kalaguna pidu seka,krana udaw sihikara dinayaka neeka, kalaguna salakannaobatath heki daka,,,,,,

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว +2

    ජයවේවා wellassa tv කියන්න වචන නැහැ හදවතින්ම සුබපතනවා.

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว

    අායුබෝවන් සර් අැතුලු මෙි ගේහදන්න උදවි උපකාර කරපු සියලුදෙනාටත් නන්අයුරෙන් උදවි උපකාර කරන සැමටත් ලෝකවාසි. සියලුමදෙනා. නිදුක්වෙිවා. නිරෝගිවෙිවා. සුවපත්වෙිවා. බුදු සරනයි මා බහරෙන්සිට

  • @somarathnabandara3217
    @somarathnabandara3217 4 ปีที่แล้ว +5

    සියලු දෙවියන් ආරක්ෂාකරදේවා දියනියට

  • @nilandesilva2972
    @nilandesilva2972 4 ปีที่แล้ว +3

    මට මතකයි බන්ඩාර මහත්තයා මුරුංගයි බතුයි කාපු මුල් දවස..මෙි දුව ඉව්ව කිව්වාම "මටත් බත් ටිකක් බෙදල දෙනවද කන්න " කියල ඔබ බත් කාල ඒ දුවගෙ හිත සැනසුව...ඒත් අද පුදුම සතුටක් දැනෙනව ඇති ..ඇත්තටම බන්ඩාර මහත්තයා ඔබ මිහිපිට දෙවියෙක් ...

    • @rasangidisnadisna878
      @rasangidisnadisna878 4 ปีที่แล้ว

      Eda a දරුවාගෙන් bath ටිකක් kawa දැක්කම පුදුමාකාර සතුටක් දැනුන mage හිතටත්. Koitharam නිහතමානී ද hithuna. ඔබතුමාට ගොඩක් pin. Thawa thawath ශක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට mewani dewal ඉදිරියටත් කරන්න. අසරණ අයට පිහිට වෙන්නට. බුදුසරණයි.

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว

    Great job .thanks to vellassa tv and staff

  • @zaraweerasinghe9194
    @zaraweerasinghe9194 3 ปีที่แล้ว

    Budusaranaikathawa.aththa

  • @avgunawardana3309
    @avgunawardana3309 6 หลายเดือนก่อน

    Good bless you bandara sir

  • @t.msheromidamayanthi1928
    @t.msheromidamayanthi1928 4 ปีที่แล้ว

    Neiwasa hadannea udaw upakara kerapu hamotamathe bandara sirtathe karyea mandelea hamotamathe bu.sharanaei theisthun koteiyakma devei dewathawarungea pheita araksa wa labewa nerathurama 🙏🙏🙏❤️❤️❤️❤️sheromi cyprus

  • @anushaanu5037
    @anushaanu5037 4 ปีที่แล้ว

    බණ්ඩාර දියියා තමයි අදුරු සෙවනැල්ලේ පහන බුදුසරණයි බණ්ඩාර මහත්තයෝ ඔයාගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ කරන මේ පිං බලෙන්

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +2

    මාගේ ප්‍රාර්ථනාව මෙීකරනා පිං බලයෙන්.වෙල්ලස්ස tv දිිනෙන් දින දියුනුවට පත්වෙීවා .උදව් කල ඔබ සැමට තෙරුවන් සරණයි

  • @indikanawarathna2374
    @indikanawarathna2374 4 ปีที่แล้ว +1

    Dan oya passin ana kella oya wdeta hariyanna mahththyo oya thnihen karanam lassanai

  • @rasangidisnadisna878
    @rasangidisnadisna878 4 ปีที่แล้ว

    Eda ඔබතුමා a duwagen මුරුංග එක්ක bath kawa dakka. පුදුම සතුටක් danune.ඔබ තුමා gana. ගොඩාක් පින් ඔබ තුමාට. බුදුසරණයි. සියලු දෙවි පිහිට ලැබේවා ඔබ‍ට

  • @msatthanayaka9258
    @msatthanayaka9258 4 ปีที่แล้ว

    Daruwa dakina wita kadulu wetanawa. Dayaka uu siyaluma denata godak pin. A siyaluma denata wadiy wadiyan lebanawa 🙏🙏❤❤❤

    • @sromimulgita9660
      @sromimulgita9660 4 ปีที่แล้ว

      Bandara mahaththayata dirgausa lebeva.budu saranai.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว

    මුලු ලංකාවටම සමිපතක් බංඩාර මහත්තයා මහත්තයා ඇතුලු කර්ය මණ්ඩලයට බුදු සරනයි සයලු දෙවි පිහිටයි...

  • @KumariKumari-of4ec
    @KumariKumari-of4ec 4 ปีที่แล้ว

    Atthatama me ලැබුණු අවවාද piligathanam ape අම්මලා tatthala maha maga dukwedinne na ඔබට දීර්ඝ ආයුස ලැබේවා j p b s ආදරෙයි මම dubai සිට කුමාරි

  • @ajithcham159
    @ajithcham159 4 ปีที่แล้ว

    Udau karapu seyalu danata godak pin seyalu dave pihetae budu saranai 🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍

  • @malinimala3974
    @malinimala3974 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏
    බණ්ඩාර sar ඔයාට දීර්ඝ ausa ලැබේවා 👍👍👍👍👍👍👍👍

  • @kasunok4042
    @kasunok4042 4 ปีที่แล้ว +3

    Ma gaval valata janil doraval nadda bsn

  • @seveneight5423
    @seveneight5423 9 หลายเดือนก่อน

    Why cant do this type of presents in our politicians and most rich people? උදවු කර.හැම දෙනාට තෙරුවන් සරනයි

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว

    Deviyange budunge pihita araksawa nirathuruwama oba siyalu denata labewa bandara sar theruwan saranai oba thumata🙏🙏🙏🙏🙏🙏

  • @diyanasri5068
    @diyanasri5068 4 ปีที่แล้ว

    Sri,athulu,siyaluma,karya,mandalata,budusaranai, 🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว

    තෙරැවන්් සරණයි සියලු දෙනමටබොහෝම පිං

  • @manikegedara5221
    @manikegedara5221 4 ปีที่แล้ว +2

    අමිමා ගිහිලා වෙනකසාදයක් බැද ලදන්නෙ නැ අවිල්ලා තවකරදරයක් වෙවිද සොයා. ලා කටයුතු කරන්නබන්ඩා ර මහාත්මයා ඇතුලු කාර්ය මන්ඩලයට වුදවු වුපකාරකල සැමට සමිමා සමි බුදු සරනයි

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Bandara mahatmeyaneni obata tamai godak pin lebenna one. Wellassa TV jayaveva. Dinen dinama vejabeva 💞♥️🌷🌷😀😀💐💐

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 ปีที่แล้ว +11

    හොඳ ගෙයක් තියෙන නිසා. අම්මා එන්න පුලුවන් මට එහෙම හිතුනා අනේ අම්මා එන්න කෝ

    • @nanotechno7813
      @nanotechno7813 4 ปีที่แล้ว +1

      මොකටද නැති කාලෙ අම්ම දැන් මමත් දුවක් ඉන්න කෙනෙක් මගෙ මහත්තයා නැති වෙලා ඒත් මම දුව බලගෙන හොදින් ඉන්නව මේ වගෙ ගෑනුන්ට කියන්න වචන නෑ

    • @gamalthgamalath2976
      @gamalthgamalath2976 2 ปีที่แล้ว

      මොකටද දැන්.දරුව ගැන හිතලා ඒ දුකට හොදයි හිතෙනවා මිසක.නැත්නම් හෙන තමා ඉල්ලන්න හිතෙන්නෙ. නමට අම්මා

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 4 ปีที่แล้ว +1

    Hari ahinsaka thaththa keneak

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +1

    මේව දකින්නත් අපි පිං කරල තියනව බංඩාර සර්ටත් උදව්පකාර කල සියලුදෙනාටමත් දළදාසමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @warunaprasad4882
    @warunaprasad4882 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    බුදු සරනයි බන්ඩාර මහත්තයා ඇතුළු කාර්ය මන්ඩලයටත් දළදා සම්දූ පිහිටයි

  • @JeewanSuranga-x9n
    @JeewanSuranga-x9n 9 หลายเดือนก่อน

    Budu saranai .

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +3

    මේ සදහා මූලිකව කටයුතු කල බංඩාර මහත්තයා ඇතුළු විදේශගත සියලුම දෙනාටත් වෙල්අස්ස යු ටියුබ් නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂා ව ආශීර්වාදය රැකවරණය ලැබේවා.

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว

    Good luck jayawewa wellasse manussakamata jayen jayama wewaa budusarani godak stuti godak pin

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว +1

    Ana harima satutuii budusaranaii

  • @deepadeepa-gi1hq
    @deepadeepa-gi1hq 3 ปีที่แล้ว

    Randu karapu amma ennawa oyata davi pihitay

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩක් පින් අයියා ,,මෙයට දායක වුණ හැමෝටම ගොඩක් පින් ,,බුදු සරණයි ,,❤️🌹🌹🙏🙏🙏

  • @yasminyas6879
    @yasminyas6879 4 ปีที่แล้ว +5

    Jayavava wellassa

  • @ආසාඅසාසෙවුමිනි
    @ආසාඅසාසෙවුමිනි 4 ปีที่แล้ว

    Aththa Tama oba gana kiyanna wachana na mini pahanak oba budu saanai

  • @premalalwijesinghe8501
    @premalalwijesinghe8501 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනටම ජය

  • @sithumthilaksha6080
    @sithumthilaksha6080 2 ปีที่แล้ว

    Ft mame oyage wada

  • @psk8526
    @psk8526 3 ปีที่แล้ว

    Huruni duwa u are no 1

  • @seetarani1532
    @seetarani1532 4 ปีที่แล้ว

    palamuwa budusaranai bandara mallie me gedara hadala baradenawa .apata udaw karnna beri unath meya balala sathutu wenawa. aneka ara amatai duwata kochchara pahedili kara dunnath jiwath wanavidiya awanam awanam pili ganna patak ne mita kalin vidiyoth dekka ada dunnu awawada wath pili gaththae ne kiyanne sorry thama..bandara mallieye obata pin...budusaranai.

  • @kalanamadusanka-zm3bd
    @kalanamadusanka-zm3bd 3 หลายเดือนก่อน

    Apitath Udau karanna asai.eth Thama gammak na Sar

  • @renukarenuka6055
    @renukarenuka6055 4 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි සියලුම දෙනාට

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว

    Theruwan saranay udaw karapu ayata siyalu denatama niduk nirogi suwapath wewa kiyala prarthana karanawa bududaranay bandara Mallita sakthiya daytraya labewa niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa bududaranay

  • @damnikarahapaksha5470
    @damnikarahapaksha5470 3 ปีที่แล้ว

    Budusarni

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +1

    දලදා සමිදුන්ගේ පිහිට 🙏😁🌺

  • @sumakusum4819
    @sumakusum4819 4 ปีที่แล้ว

    සීයලූමදෙනාටබූදූ සරනයී

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว

    උදවු කරපු සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි බංඩාර අයියා ඔයා දෙවියෙක් පරිස්සමෙන් ඉන්න
    හිරු ඔයා දැන් තවත් ලස්සන වෙලා ඇස් වහා කට වහක් වාදින්න එපා good luck

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว

    🙏👂🤔 Budu saranai oyalata godak pin Malli

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว

    Very good bandara ayye

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 4 ปีที่แล้ว

    Ape bandara sir athulu oba semata budusaranai ..ape wellassa chenel

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    great talk well done

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 ปีที่แล้ว

    me dana paramithawata sahabagiwuna hamoma niwaninma sanasewa!

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +13

    මොනවා ලැබුනත් මේ දුව නම් මොනවා හරිහිතේ දරාගෙන මානසික ව ඉන්න බව පේනවා මනෝ වෛද්‍ය උපදෙස් ගතහොත් දැනගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා

    • @mjayasinghe5567
      @mjayasinghe5567 4 ปีที่แล้ว

      Matath ....Ehemama hithuna....E...mune kisema sathutak penenne naha......muna Ellagena.....Dena deviyo geta genavith deelath........Ladadeyen sathutu vanna nodannakamada ?????????

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      මේ දරුවා මානසිකව බොහෝ වේදනාවෙන් ඉන්නබවක් පේනවා! මානසික ආතතියෙන් පෙලෙන්නෙ.

    • @anushaanu5037
      @anushaanu5037 4 ปีที่แล้ว +3

      ඇති මානසික ලෙඩක් නැ ළමයා අහිංසකයි බයයි එකයි තේරුම් ගන්න මොලේ නැති කම මොනවා කරන්නද

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      @@anushaanu5037 මානසික ආතතිය ඇතිවෙන්නෙ ගෙදර මුහුණ දෙන ප්‍ර්ශ්න නිසා.අම්මා දාලගියහම ගැහැණු දරුවන් අතරමංවෙනවා! අම්මල එක්ක සතුටින් අනිත් දරුවන් ඉන්නව දැක්කම කණගාටුවක් ඇතිවෙනවා..එහෙම දරුවන්ගෙ මහා විඩාබර ගතියක් තියෙන්නෙ...දුක කාටවත් නොකියා තදකරගන ඉන්නඑක ලෙහෙසි නැහැ.
      වැඩිවිය පත්වෙලානම් ඒකත් ඒ දරුවට ප්‍රශ්නයක් අම්මා නැහැනෙ අවශ්‍යතා කියන්න..ඉතින් එහෙම දරුවන් මනස හදන වෛද්‍ය වරයකු වෙත යොමුකලාම
      කතාබස් කරලා හිතේ කැටිකරගන තියන සියලුමදේ එලියට අරගන එයින් මුදවගන්නවා..ඒක මහාලොකු දෙයක් නෙවෙයි!අපිත් නොදැන ආතතියෙන් පෙලෙනවා! විසේශයෙන් අපේ මව් වරු මෙශින්වගේ වෙලාවට කන්නෙවත් නැතිව උදේ පටන් රෑ වෙනතුරු වෙහෙසෙන බොහෝ විට ආතතියෙන් පෙලෙන අය කිසිම සැනසීමක් සතුටක් නැතිව.

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว +1

      @@mjayasinghe5567 thaththa.rata
      Kradara.kranwDa.danna.kiwoth.maranwa
      Kiwada.danna

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว

    udau karau hamotamath bandara aiya athulu kariya mandalayatath godak pin

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว +1

    උදව් kala සියලුම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 109