අවුරුදු තිස් හතරක ම කුකුළු කූඩුවක් වැනි නිවසට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • බුදු බව අත් වෙයි මහත්මයෝ මේ වළෙන් ගොඩ ගන්න ....මට දරුවො තුන්දෙනයි ගෑනු දරුවො දෙන්න හොඳට ඉගෙන ගත්තා ..මේ නිවස ඉඳලා තමයි මගේ දරුවා ඉගෙන ගෙන කැම්පස් ගියේ අනිත් දරුවන් හොඳට ඉගෙන ගෙන විභාගය පාස් වුණා දෙන්නටම රැකියා නැහැ ... විදුලිය නැහැ ...වතුර නැහැ.. ඉන්න තැන හරියාකාර ව නැහැ ....නිදා ගන්න ඇඳක් නෑ ..පුටුවක් නැහැ ..අඳින්න ඇඳුමක් ගත්තෙ කාලයක් මතක නැහැ මහත්තයෝ ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්න නිවසක් තමයි මේ .....ඒ අයට ඇඳුම් මාරු කර ගන්න තැනක්වත් නැහැ ......වැසිකිලියක් නැහැ අල්ලපු ගෙදරට තමයි යන්නේ ..දවසට එක වේලයි කන්නේ......අපට කියලා හරි හමන් තැනක් නැහැ මහත්තයෝ .....1984 ඉඳලා අපි ජීවත් වන්නේ මේ නිවසේ ....පස් දෙනෙක් මේ ඉන්න නිවස තමයි. එදා ඉදල තිබුණේ ...... මහත්තයාට පින් සිද්ධ වෙයි පුළුවන් නම් මගේ දරුවෝ තුන්දෙනත් එක්ක ඉන්න තැනක් හදලා දෙන්න.. අපි මැරෙන්න කලින් මගේ දරුවන්ට ඉන්න තැනක් හදලා දෙන්න .....අපේ කාලේ ඉවරයි .....මගේ මේ කෙල්ලො දෙන්නා ආරක්ෂා කර ගන්න පුළුවන්නම් පුංචි ගෙයක් හදලා දෙන්න ....මේ අහිංසක ඉල්ලීම කළේ මේ ආදරණීය අම්මා......ඇස් දෙකේ කඳුලු කැට සට සට ගාලා කඩා වැටුනා... ඒ කඳුළු බිඳු කම්මුල් දෙක අතරින් ඇඳන් හිටපු ඒ ඇඳුමට වැටෙනකොට ඇඳුමත් තෙත් වෙන තරමට කඳුළු වැටුනා .......අවුරුදු තිස් හතරක් ම මේ දුක විඳිනවා ලු ......කවදාවත් සැපක් විඳලා නෑ තුන්වේල හරියට කාලා නෑ අලුත් ඇඳුමක්වත් ගත්තේ දිනයක් මතක වත් නැහැ පුදුමාකාර දුකක් විදින අහිංසක පවුලක් බුත්තල කතරගම මාර්ගයේ ඉන්න මේ ආදරණීය අම්මාට තාත්තට දරුවෝ තුන් දෙනාට පුලුවන්නම් උදව් කරන්න ඔබ කරගන්නා වූ මහඟු පුණ්‍ය කටයුත්තක් වෙනවා......එන්න අපි අපේ අයට උදව් කරමු .....wellassa tv you tube channel එක බලන්න subscribe karanna 0762806888 0722506888 0762806888 0555635888 usp bandara ==== 147-2002-80087748 km නිල්මිණි සීතරා බුත්තල මහජන බැංකු

ความคิดเห็น • 381

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහත්තයා ඔබ තුමා ta ගොඩාක් pin mewage අහිංසක paull mona තරම් innawada .ඔබ තුමා deaviyeak මතු බුදු වේවා budusaranai .....

  • @geethkaushan1386
    @geethkaushan1386 9 หลายเดือนก่อน +7

    සර් ඔයාට ගොඩක් පින් මේවගේ පවුල්වලට උදව් කරන එක සර් මේ ලන්කාවෙම විස්ව බලය තියෙන.දෙවියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @teshanteshan
      @teshanteshan 3 หลายเดือนก่อน +2

      ඔබතුමාට සක්තිධයිර්ය ලැබෙනවා

  • @NiroshaShrimali
    @NiroshaShrimali ปีที่แล้ว +4

    එතන තියෙන පරන දින කැලන්ඩරයත් ගලවන්න ඔබට ගොඩක් පින් සිද්ද වෙනව මෙ රටෙ දුප්පත් මිනිස්සුන්ට කරන වුදවු වලට මෙිිතාක්කල් විදපු දුකට පිහිටක් ලැබෙිිවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @manojkanchanagajanayakamud1669
    @manojkanchanagajanayakamud1669 3 ปีที่แล้ว +15

    පෙර ආත්මයක බණ්ඩාර මහත්තයා ඔයාට ලොකු පිනක් කරන්න වාසනාව ලැබිල තියෙනවා බුදු සරණයි

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +9

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😥😥😥
    බණ්ඩාර සර්ට අනෙක වාරයක් පිං සිද්ධ වෙනවා... අපේ හිත් වලට මේ දුක දරාගන්න බැහැ. දෙවියනේ එ අසරණ අමිමායි තාත්තායි එ දරුවෝ මෙි දුක කොහොම විදිනවා ඇද්ද .... 😥😥😥

  • @siransanjeewa5328
    @siransanjeewa5328 4 ปีที่แล้ว +22

    මිහිපිට දෙවියෙක් ඔබ ... 🙏🙏ජයවේව ඔබේ කන්ඩායමට

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +9

    ජනාධිපති තුමනි මේ ලමයාගෙ ඉගෙනුමට හෝ රැකියා වක් දෙන්න අසරණ කම බලා දෙවි පිහිටයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    අපි අසරණ වේලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හමුදුරැවනේ.. මමත් ගසකින් වැටිලා සුසුමුනාව බිදිලා අවුරැදු එකයි මාස හයක් විතරම අැඳකට වෙලා එක්තැන් වෙලා දුක් විදිනවා.. මේ දේමාපිය දෙන්නා දරුවෝ තුන්දෙනෙක් එක්ක අවුරැදු 34 මේ පැලේ කල් ගෙවනවා. අැයි බංඩාර මහත්මයා අපි මේ තරම් අසරණ වේලා ඉන්නේ.. බංඩාර මහත්මයා උබතුමන් මේ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ සමාජයට දායාද කල දෙමාපියන් මතු බුදුවේවා.. ඔබතුමන්ටත් ජාති ජාතිත් පීං. උතුම් ජයසිරිමහා බෝ සමීඳු පිහිටයි .. තෙරුවන් සරණයි. දීර්ඝායූ....

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว +27

    Oyalage ජීවිතේ වෙනස් කරන දෙයියො ava kiyala hitha ganna බුදු සරණයි

  • @ميمنور-ك2ح
    @ميمنور-ك2ح 3 ปีที่แล้ว +1

    බන්ඩාරසර්ඔබතුමාට ත් උදවු කරන හැමෝටම ත් බු.ස දේ.පි දුප්පතාගේ මිහිපිට දෙවියා අපේ බන්ඩාරසර්තමා

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් මහත්තයා.බුදු සරණයි හැමෝටම

  • @rexiepearl6756
    @rexiepearl6756 4 ปีที่แล้ว +1

    බණඩාර..ඹබට.දෙවියන්ගෙ..පිහිටයි.මෙිවගේ.පින්වැඩට.අතහිත.දෙන.ඹබටදිර්ගඅායු..ප්‍රර්තනා..කරනවා

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +28

    රටේ ඉන්නේ පාලකයන් nemai pall හොරු ..untaa කොහොමද ඕවා penne අයියා .....baluu පාලකයන් ...225..එකෙක් නොකළ බොහෝ දේවල් ඔයා කරනවා ....ඇත්තටම නුඹ ගැන ආඩම්බරයක් අයියා ...බුදු සරණයි ..🙏🙏🙏🙏❤️❤️

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +41

    බන්ඩාර අයියේ ඔයාගේ දෙපය තැබූ තැනකට කවදාවත් වරදින්නේ නෑ අම්මේ තාත්තේ ජීවිතේම නොසිතූ ලෙස අනිවාර්යයෙන් අනිවාර්යයෙන් වෙනස් වේව්,, තෙරැවන් සරණයි

    • @newid8284
      @newid8284 4 ปีที่แล้ว +1

      b...s...

  • @hemaperera4280
    @hemaperera4280 4 ปีที่แล้ว +4

    අනේ පුතේ ඔයාට නම් මේ ආත්මෙදිම නිවන් මාර්ගයම අවබෝධ වේවා.ඔබට සදා සම්මා සම්බුදු සරණයි.

  • @nethuharasara3713
    @nethuharasara3713 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින්

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +6

    Onna ape මනුස්සකම dana tawatt daviyo budusaranai ජය වේවා 🙏🙏🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +26

    පව් ඉතින් වයස අවුරුදු 25 30 වනතුරු කසාද බදින්න වත් හිතන්න බැරිව ඉන්න විට මේවාගේ පිහිටක් වෙනව කියන්නෙ මේ ලමයිනගේ ජීවිතය ට එලියක් ලබා දීමක් ඉන්න නිවහනක් තියන විට සුදුසු රැකියා වක් කරලා විවාහ වෙන්න පුලුවන් තවත් විවාහය පරක්කු වෙනවා කියන්නේ ත් අවසානයේ කල කිරීමක් තනි වීමක් වේදනා වක් බංඩාර පුතාට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malindanuwan3516
    @malindanuwan3516 4 ปีที่แล้ว +59

    බන්ඩාර අයියා අවා කියන්නෙ දෙයියෝ වැඩියා වාගෙ අමිමෙ තාත්තෙ බයවෙන්න ඒපා උදවු කරයි බුදු සරනයි

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +9

    මෙි වගේ අහිංසක මිනිස්සු අපේ රටෙි කොයිතරම් ඉන්නවද බන්ඩාර ඔබවගේ පිංවන්ත පුතෙක් බිහිකර දෙමවුපියන්ටත් ඔබටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @lakmalioman9245
    @lakmalioman9245 4 ปีที่แล้ว +29

    මතු බුදුබව අත්වෙනවා පුළුවන් විදිහට උදව් කරමු. 😭😭😭

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +3

    දේවි පිහිටයි ඔබ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @m29lkkpbbn21
    @m29lkkpbbn21 4 ปีที่แล้ว +22

    බුදු සරනයි

  • @ukst8992
    @ukst8992 4 ปีที่แล้ว +17

    අමිමා තාත්තා බය වෙින්න එපා ඔය ගෙදරට අද තමයි දෙවි යො වැඩියෙ අදින් පසුව ඔය ගෙදරට කිරි උතුරයි අමිමෙි

  • @අසංකාජයසිංහ-ෂ9ල
    @අසංකාජයසිංහ-ෂ9ල 4 ปีที่แล้ว +12

    පවු දෙවියනේ අපි කොච්චර නම් . අසරනද.... මමත් මේවගේ දුක් විදලා තියනවා......😪😪😪සියලු දෙවිපිහිටයි අම්මේ

  • @sriyakanthi1339
    @sriyakanthi1339 4 ปีที่แล้ว +10

    අහිංසක මිනිසුන් සොයාගෙන යන්න කියන්න දෙවියන්ගේ පිහිටයි bantara මල්ලි ඔයාට saktiya ධෛර්ය ලැබේවා වැඩිය වැඩිය බුදු සරණයි මල්ලි ඔයාට

  • @tharangasamaraweera1681
    @tharangasamaraweera1681 4 ปีที่แล้ว +3

    බුදු සරණයි බොහෝ පිං ලැබේවා🙏🙏🙏🙏❤️❤️❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +2

    දෙවි කෙනෙක් වැඩිය වගේ දැන් අමිමලාට ගෙයක් ලැබෙයි බංඩාර මහත්තයා මිහිපිට දෙවියෙක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි සියලු දෙවි රැක වරණයි

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +9

    ඔබතුමා නමයි හැම නැනකම වඩින දේවි වරැ පලකයන්ට ඔවා පේන්නේ නැහ බුදුසැණයි විෙල්අස්ස ටිවි එකට

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +35

    අම්මෝ අවුරුදු 34ක් ම කොහොමද ඔහොම ජීවත් උනේ ....පව් දෙවියනේ ...ඔයාලගෙ දුක දැකපු එකම දෙවිය ඔබයි මහත්තයෝ

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janakasurash5648
      @janakasurash5648 9 หลายเดือนก่อน

      ❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma....

  • @kamarypop65
    @kamarypop65 9 หลายเดือนก่อน

    බංඩාර සර්ට දිිර්ගායු ලැබේවා බුදු සරනයි උතුමන්ට ❤

  • @chanakanamal3701
    @chanakanamal3701 ปีที่แล้ว

    ඔයාලට මෙි කරන දේවල් වලට ගොඩා පින් ❤️🙏🙏🙏🙏

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +3

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +3

    මේවා බලලවත් හැදෙන්න ඕන අපේ වටිනා චන්දය කාටද දෙන්නේ කියලා පුදුම තරහක් එන්නේ රටෙ ඉන්න පාලකයෝ ගැන

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +15

    මේ මිනිස්සු mehemaa ඉන්නවා දකින කොට ඇත්තටම දුකයි .....අපේ punchi රටේ කොච්චර අසරණ වෙලා ඉන්නවා ද ....අතින් ..මෙවැනි දෙයක් කරන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ....

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +13

    මේ අයට අපි උදව් කරමු....අනිවාර්යෙන්ම
    මේත් අපේ මිනිස්සු....

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +6

    දැන් ඉතින් බයවෙන්න එපා අම්මා. බණ්ඩාර කියන්නනේ දුකක් අහන්නේ සැපක් දෙන්න මිසක් බොරු සෝබන රටට පෙන්වලා සමහර අය වගේ වාසියට වැඩ කරන කෙනෙක් නෙවෙයි.බුදු කෙනෙක් පහළඋනා කියලා හිතන්න. හැම දෙයක්ම කරන ගමන් නිර්මල බුදුදහම ගැනත් පැහැදිලි කිරීමක් කරනවා.🙏🥀

  • @santhawiji2327
    @santhawiji2327 4 ปีที่แล้ว +16

    වෙල්ලස්සේ බංඩාර දෙවියන් ආවා කියන්නේ ඒ තැන කිරි ඉතිරෙනවා

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 4 ปีที่แล้ว +1

    බන්ඩාර මහත්තය ඔබ තුමා ට තවත් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว +2

    බණ්ඩාර මහත්තයා awa කියන්නේ ගෙදරට දෙවියෝ බැලුව වගෙයි බුදු සරණයි ඔබලාට

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 ปีที่แล้ว +11

    Budusarani nilmini nongi bandara aiya obata udai karavi

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +16

    Onna amme ape bandara daiyo awa aya awa kiyanne baduma tama siyalu deviyan pihitai ape.bandara mahattayata

  • @wasanthakumari5775
    @wasanthakumari5775 4 ปีที่แล้ว

    මෙවා කාටවත් පෙන්නෙ නැහැ ඔයාලාට ගොඩාක් පින්

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +4

    ප්‍රදාන පාරක් අයිනෙ ඉන්නෙ ඇයි දරුවෝ රටකට ගිහින් හරි එක කබරයක් හදා ගත්තත් පොඩියට හරි වෙලදාමක් කරන්න පුලුවන් මට නැහැ මට බැහැ නොකියා ලස්සනට ජිවත් වෙන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි.

    • @xtraxtra228
      @xtraxtra228 4 ปีที่แล้ว

      Aurudu 4 weddi hariyatama hari yai b.s

  • @malaniwijayalatha9574
    @malaniwijayalatha9574 4 ปีที่แล้ว +2

    Malli oba athulu obata udukarana siyaluma sath purusa pirisata thurunuwan ga saranai obasama raka dawaa

  • @niranjaniwaduarachchige6002
    @niranjaniwaduarachchige6002 ปีที่แล้ว

    Ane me ka beluwe adi, Mage papuwa puchchan wage, wellasse Tv ma dekka ...Pau .. Mat kiyanna meyalata Den kohomada.. oba thuma ownnata udau kala da , Den Aurudu 3 k wenawa ne, Ainsaka Paulak🙏🏾Budusaranai ..!

  • @kusumrenu8966
    @kusumrenu8966 4 ปีที่แล้ว +1

    මල්ලි මාත් ඔය වගෙ තමා.ලන්කවේ හිටියනම් අඩටත් ඔය වගේ තමා.මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ.ඔයවගේක මාත් අවුරුදු 10ක් හිටියා.අපිව විඩියෝ කරන්නවත් අපිව බලන්නවත් කවෘත් ආවේ නෑ.කරන්න දෙයක් නැතිම නිසා මන් මගෙ දරුව්න්ට ගෙයක් හදන්න කුවෙට් ආවා.මන් දුක් විදිනවා.එත් මට සතුටුයි.දැන් මගෙ දරුවො සතුටින්.මන් බාගෙට ගේ හැදුවා.යන්න කලින් ඉවර කරගන්නවා.

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයිබොාහා්ම පිං

  • @ronnypieris9348
    @ronnypieris9348 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @wasalthilakawasalthilaka9845
    @wasalthilakawasalthilaka9845 2 ปีที่แล้ว

    Obathma budun wahansage kalaya hitapu sharwakayak.
    ඔබතුමා පුදුම දුකක් විඳින විඳින්නේ .මේ පිට දෙවියෙක් පුදුම කැපවීම .බුදු සරණයි

  • @janakaprebal9208
    @janakaprebal9208 4 ปีที่แล้ว +2

    Me duppath minisunge muvagata sinavak labewa.......pihitak labewa.......බුදු saranai.........

  • @hhi4848
    @hhi4848 4 ปีที่แล้ว

    Obata pen godak sahodaraya samurdi gramasewak Canada Hanna niladarila KO adu adayam ayata gewal Jada denn kiyal kiyanne Etta sahodaraya oyata godak pin Alla Deweyan gema pihita oba udaw kalata

  • @nissannissan357
    @nissannissan357 4 ปีที่แล้ว +14

    පොඩ්ඩක් උනන්දුව වෙන්න ඔනේ
    හැමෝටම බුදු සරණයි

    • @thilakarathnethilkarathna6993
      @thilakarathnethilkarathna6993 4 ปีที่แล้ว

      Unadu wela thamai lamai loku mahath kle .oyalath puduma minissu...udw karnna barinm kata,wahan inna

  • @KumariKumari-vl4iv
    @KumariKumari-vl4iv 4 ปีที่แล้ว +3

    Oyatata godak pin me karana sewayata budu saranai

  • @surangirathnayake7766
    @surangirathnayake7766 3 ปีที่แล้ว +1

    Ape Ammala tathtalath mara dukak vidala Apiwa haduwee..... Api Aurudu 25k wenakam hetiyee nee... Aurudu 19nma Gedara Arthikayata sakyhiyak wenna Api Nokarapou Deyak nee... Naraka weda Newei.... Komahari Ape mage Uthsahayen Ada wenakaota masika Adayama Laksa 4.5k Athata ena vedihata Jivethe Jaya gathta ... Demapiyan thiyanna puluwan Ehalama thana Ada thiyala hThiyanne........ Eka nesa Ganu lamai Pitrmei lamai degollaona Katawath Atha nopa tama Uthsahayen Nagitenna balanna...... uthsahaya kapa kirima... duk videme Hakiyawa thiyanawanam Komahari Diunu wenna puluwan...

  • @prempallimullage1676
    @prempallimullage1676 4 ปีที่แล้ว +1

    රටෙ හැමතැනම මෙ දෙවල් හොයල බලලා ලොකුසේවයක් කරනවා රටෙ225 ඉදලා කරන සේවය කොපමනක් බලාපොරොත්තු තිබිය යුතුද මෙවා රටෙ මිනිස්සු වන අපේ දෙඇස් යොමුවෙිවා ඔබ තුමා දෙවියන්රැකදේවා

  • @n.ikumari7277
    @n.ikumari7277 4 ปีที่แล้ว +1

    Ithin aurudu thisi hatharak ohoma inne ethtama ape palakayo godak watinawa duppathage duka danne emona unath ethtatama oyalata ikak hari uthsaha unanam meyita wediya katumeti geyak hari hadaganna thibuna apita kagewath pihitak ne apima uthsaha ganna ona ape lankawa harima diunu hoda palakayo inna ratakne ekane mehama wenne danwath oyalata geyak lebevi me hoda hithak thiyana kenak oyala soyagana evilla inne menna duppathage duka danna niyama pirimi danwath ape gotabaya Jana pathi thumatawath mewa penila danila pihitak unoth meweni ayata

  • @malaniwijayalatha9574
    @malaniwijayalatha9574 4 ปีที่แล้ว +4

    Habai malli apith gawal hada gaththa pitarata avilla tikk mahansi wanna ona apitath rajayan labunu dayakna lankaea godak danak posath wala enna pitarata avilla. Oyalath unandu wanna apith thama pitarata

  • @nanotechno7813
    @nanotechno7813 4 ปีที่แล้ว +1

    Ane api oita wadA duk vinda kawruth pihita une ne ape uthsahayen negitte api dethun wela kanna nethuwa adinta nethuwa hitiya awrudu 26 lamayek innawa nam monawa karanna berida ada gamant ekakata giyath 25dahak ganta puluwan

  • @ශ්රියානිතිස්මල්පොල

    අැත්තමයි සහොදරයා ඔයානමි බුදුවෙනවා සත්තයි බංඩාර සහොදරයා

  • @thasminadeshan2119
    @thasminadeshan2119 4 ปีที่แล้ว

    Eka eka minissu ek eka katha kiyai comment karai eth duppath kama, asarana kama danna ,danena minissu dannwa eke wedanawa.... minissunt hari giyama hero.... hitpu widiha hitapu thathweth posh karala kiyanne.... mula amathaka karapu ewn ek ek magul kiyai..... .... asarana kma kiyala kiya loku minissu balanne naththan kohomada jiwath wenna wathawaranayak. ..??? Rate ki deneth duppath km asarana kama dara ganna baruwa jiwithen samu aran athda? Harima dukai... wellassa tv ek balapu hama wathawakama as walta kadulu awa....... digatama asarana mnissunta pihita wenna wellassa team ekata wadi wadiyen laveeeewa!!!!!!! I WISH........ !!!!🙏🙏

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Meti ematilata owa penawanam monawa karanna berida obatumata mea karana karrya eti pansall nogiyath obata bohoma pin 🙏🙏 teruwan saranai ❤️❤️

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +9

    ලොකු ගැනු ලමයි ඉන්න අම්මා කෙනෙක් .මම අවුරුදු .18රට අවේ..අද මහෙම ජිවත් වෙන්නේ .

    • @rosyrosy118
      @rosyrosy118 4 ปีที่แล้ว +1

      Matt Ahem thama mat kannawat ne Adum Adinnewat ne einna thanak ne mam rat Aawa mat daruwo 2 einnewa Api uttasahen jeewat wenewa

    • @kusumrenu8966
      @kusumrenu8966 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත .මාත් එහෙමයි .මාත් කුවෙට්.

    • @malkisithara8669
      @malkisithara8669 4 ปีที่แล้ว

      Oyala godak hodai. Eth man hithana vidiyata gambada samahara minissunta danum therum nathuwa athi neda. Nathnam ape rate duppath hamoma rata yanna thibbane. Hamoma yanneth nane neda

  • @sriyalatha5930
    @sriyalatha5930 4 ปีที่แล้ว +8

    God bless your fmily

  • @priyaupasingha4676
    @priyaupasingha4676 4 ปีที่แล้ว

    oya godak honda sewayak karanne Loku pinak eth andum werahali kiyala ge kukul kuduwaka inne kiyala kiyana eka dukakne malli...godaak duppath unath kanna nathi unath badaginne hari sadarana widiyata jiwath wenawa kagewath deyak kada wada nogena e jiwithe Mona tharam dukak unath man hithanne Salli nathath aathma garuthwaya rekagana jiwath wenawa duppath widiyata...oya pennanna eyala gana kiyanna loketa eth arema Paune....oyatath oyage kandayame anekuth sema siyalu denatamath budu saranai siyalu dewi pihitai....oyala me karagana yana punya karmaya duppath asarana minisun wenuwen idiriyatath karagana yanna shakthiya dahirya labewa kiyala prarthana karanawa

  • @surangapathirana5220
    @surangapathirana5220 4 ปีที่แล้ว

    Budu saranai oba karana udau walata,me dawaswala ,kohoma innawada danne na me aya,obata yanna puluwan nisa me welaweth tikak gihin balanna budu saranai ,

  • @malkisithara8669
    @malkisithara8669 4 ปีที่แล้ว +1

    A/l walin hoda prathipala gaththa lamai dennekta duk vidagena e duppath amma ugannapu ekama loku abiyogayak. Ohoma thanaka idala. Aththatama goda yanna udau karata pau na e minissunta

  • @senuligimhani1169
    @senuligimhani1169 4 ปีที่แล้ว +1

    Appochchi maloge disthirekke nda me e kalin aanduweth emathi giya aanduweth emathi me emathiya hariyata weda kala nam me minissu mechchara asarana wenne ne neda

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว +2

    Badara අයියා ඔයා අපේ රටේ ලොකු වස්තුවක් ඔයාට බුදු බව atwenawa

  • @hadayanidayani2008
    @hadayanidayani2008 4 ปีที่แล้ว

    Obata godak pin wellasse tv eka darana obatumata samma sambudu saranai oyalata lagadima lassana geyak labewa

  • @kaveedhanu3440
    @kaveedhanu3440 4 ปีที่แล้ว +10

    මෙයාලට විදුලිය අරං දෙන්න පුලුවන් වෙයිද? මෙතෙන්ට..මට පුලුවන් උපකාරයක් කරන්න.

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +7

    Kauru oya paren giyath dusta merennethi minissu othanin yanne namuth ada thamai deviyo wediye pau ane obathumalata pin

    • @matarasugath6883
      @matarasugath6883 4 ปีที่แล้ว

      Me chenal karayo duppath minissu pavichvhi karanawa unge madiya tharakaraganna careful

  • @anunsha2905
    @anunsha2905 4 ปีที่แล้ว +8

    මගේ ඇස් වලට කදුළු ආවා බංඩාර අයියා ආවා කියන්නෙ දෙව් යක් වැඩියා කියලා හිතනවා

  • @rohanacom4338
    @rohanacom4338 4 ปีที่แล้ว +11

    දවසට වාහන 1000 වැඩිය යනවාලු පාර අයිනේ බුලත් විටක් හරි විකුණාගෙන දියුණු වෙනවා මමනම්

    • @thasminadeshan2119
      @thasminadeshan2119 4 ปีที่แล้ว +1

      Oyata bulath kadayak dala dennam oya wade patan ganna ...... wahana 100000k giyath e wahana yana ayage as walata me punchi ge penne nathi kota kohed bulath penne? ...... 🤔🤔🤔

    • @nironiro3605
      @nironiro3605 4 ปีที่แล้ว

      @@thasminadeshan2119 oya hari...me minissu pau appa

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Mn.meganadukvenva.habi.mehemadekut.tiyanawa.dulatvetakhari.vekunala.akkonattam.rataharighin.godaanna.mn.rataghintama.metatweenne.adugane.minehekwatnh.darudenne.hadagena

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Oyakiyanadeta.mn.akagai.okkoma.balanenne.anungen.kanna.apit.rawalwala.ghin.metatweenne

  • @nironiro3605
    @nironiro3605 4 ปีที่แล้ว

    Ane bandara mahaththaya oyta hugariyak pin sidda wewa...me masa 5kata kalin video 1k man balanne.
    Harima dukai...oyalata siyalu dewi pihitai

  • @ravindraattygalla7672
    @ravindraattygalla7672 4 ปีที่แล้ว

    Asaranakamata pihitawena Obata deviyangema ashirwadaya pathanawa. Manthri kiyala harak tikak innawa. Rata godanaganna oney nam mewa thamai karanna oney.

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +5

    ඒ අයින් වැරදි ..අත පය tiyanwani.උවමනාවක් නැති කම ..ඒ අයට පව් කියන්න හොද නැහැ ... අපිත් ඔය වයස පහු කරා...ඉගන ගන්න අවු..25 ලමයේකුට කරන්න බැරි දේයක් නැහැ ....බුදු සරණයි සියලුම දෙනාට

    • @malkanthimk3395
      @malkanthimk3395 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @kusumrenu8966
      @kusumrenu8966 4 ปีที่แล้ว

      ඇත්ත .උනන්දු වෙන්න ඕන ජීවත් වෙන්න

    • @sugathpushpakumara8758
      @sugathpushpakumara8758 4 ปีที่แล้ว

      Ettatama loku lamai inne ada kale monataram jiwath wenna marga tiyanawada oya ayata jiwath wenna danneti kama kisima pirisiduwak na pennadda

  • @nissannissan357
    @nissannissan357 4 ปีที่แล้ว +25

    සමාවෙන්න මෙහෙම කීවාට ලොකු ළමයි ඉන්නවා කොහොම හරි අපි අවුරුදු 9 ඉදලා පසල් ගිහින් අම්මා ට තත්තාට උදව් කරනවා

    • @thilakarathnethilkarathna6993
      @thilakarathnethilkarathna6993 4 ปีที่แล้ว

      Eka thamai e lamai kadeka wada karanne eken goda enna puluwanda..karanna barinm.kata piyan inna

    • @rosyrosy118
      @rosyrosy118 4 ปีที่แล้ว

      Ow ak Atta a lamai lokui ne A 26 i

    • @thilakarathnethilkarathna6993
      @thilakarathnethilkarathna6993 4 ปีที่แล้ว +3

      @@rosyrosy118 udw karanna minissu kamathinm .බණ්ඩාර මල්ලි kamathinm oyalata thiyena aula irshiyawa kuhakama....ane ban ubala wage untath ira hada payanawane

    • @rosyrosy118
      @rosyrosy118 4 ปีที่แล้ว +1

      @@thilakarathnethilkarathna6993 me hello tharehat erisiyawat kiwuwa newe loku lamai 3 einnewa a 3 dena rassawak keranam tikak hary oluwa ussagen jeewat wenna puluwan neda kiwuwe mam katwat eirisiya kerena kenek newe ok podi daruwo hitiyanam kamk ne lokulamai einna nisa kiwuwe

    • @thilakarathnethilkarathna6993
      @thilakarathnethilkarathna6993 4 ปีที่แล้ว +1

      @@rosyrosy118 lamai thunak namei dahayak hitiyath oyata aulak nah mokada oyagen illuwe nah බණ්ඩාර.eyata puluwan nisath.minisdu udw karanna kamathi nisath me deyata atha thibba.kamathinm me karana deya agayanna barinm kata wahagena baln inna..samaje ada kuhakai..

  • @hemalathaubeysekara9595
    @hemalathaubeysekara9595 4 ปีที่แล้ว +3

    Oba mea karana seawaya mila kala nohaki.budusaranai

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Samma sambudu saranai devipihitai bandara Mahattayo pin

  • @rohanacom4338
    @rohanacom4338 4 ปีที่แล้ว +11

    ඔච්චර වාහන යනවා පාර අයිනේ පොඩි තේ කඩයක් එලවෙලු ටිකක් පලතුරැ ටිකක් විකූණලා දියුණු වෙන්න උස්සහයක් නැද්ද තෙරැමක් නැද්ද කම්මැලිකම ද කියලා තෙරෙන්නෙ නෑ

    • @irapaterange177
      @irapaterange177 4 ปีที่แล้ว +2

      අලස මිනිස්සු කියල මටනම් හිතෙන්නෙ .මේ වගේ පාර අයිනෙ මනුෂ්‍යයින්ට මොනවද විකුනන්න බැරි.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    අපි දීලා නැති නම් අපට ලැබෙන්නේ නැහැ....අපි අරගෙන එන පින් පව් තමා අප සසර පුරා ගෙන යන්නේ.

  • @somajaya2424
    @somajaya2424 4 ปีที่แล้ว +2

    meylata geyak hadanakota udauwak karannam.simenthi tikak hari ganna. nilminige no ekak ganna puluwanda wellassa tv ekata katha karala.eyage no eka nodapu eka hodai ada ratey hetiyata.

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      aniwaryenma.. apiwa sambanda kara ganna.. 0762806888 0762747888

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Ow okun puja watte aragana pirewara araksavata vata kara gana yanne supire jeveta ගෙවමින් inna bala daren venneth ratema menessunta pin sedda vendai eth eda vela kamata wath nate janatawak enna ratak tamai lankawath

  • @malidabare5570
    @malidabare5570 4 ปีที่แล้ว +24

    මැති ඇමැති වොරුන් ඔකුන්ට පෙනෙයි ද ඔව උන්ගෙ මඩිය පුරොගන්නවා මිසක් ....

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      සමහර මිනිස්සු ආදර වලිම්ම ඉන්න බලනවා එකයි වැඩේ

    • @ravindraattygalla7672
      @ravindraattygalla7672 4 ปีที่แล้ว

      un ekektawath mewa penne naha. Chande langa thiyeddi badagagena ei. eeta passe balannewath naha.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Busarani

  • @hemamalijiyasundarajiyasun9628
    @hemamalijiyasundarajiyasun9628 4 ปีที่แล้ว +4

    man rata hitiyata Mata udau karann amarui mamai gedr hamdem karaganne thaththa na ithin bandar aeye oyage me vidiyo seya karanwa arenn Mata karann deyak na b s aeye

  • @ayeshadamayanthi3950
    @ayeshadamayanthi3950 2 ปีที่แล้ว

    Uwamanawak na wadipurama mata 26i math Al karala Dan rata inne kawruth denakam hamadema balagana inna hoda na. Samahara minissu duppath wenne Uwamanawak nathi nisa

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Samma sambudu saranai devipihitai bandara Mahattayo

  • @nethuharasara3713
    @nethuharasara3713 4 ปีที่แล้ว

    බුදුසරණයි oyalat

  • @sachiniumesha4619
    @sachiniumesha4619 2 ปีที่แล้ว

    Deviyan aththatama.🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 หลายเดือนก่อน

    බන්ඩාර අයියේ දිගටම කරන්න අපිට පුලුවන් විදියට කමෙන්ටි එකකින් හරි ස්පෝටි එකක් දෙන්නමි

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +1

    ඔබතුමා නමි මිහිපිට දෙවියෙකි

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 4 ปีที่แล้ว +2

    aiane meyalata ath payandda api koithram mahansi velada ape prsna visada ganne

    • @dewatilak3938
      @dewatilak3938 4 ปีที่แล้ว +1

      Kammeli kama.Mamath wayasa 17 di thaniyama geyak hadagena padam kerala wibaga pass une.e ge meeta wada hondai

  • @upasirikodithuwakku728
    @upasirikodithuwakku728 3 ปีที่แล้ว

    Oya mihipita dewiyek ayye. Budu saranay.

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว

    Mate amati waru horuna banadara mahattaya una janadeta vetarae anna

  • @nilanthathushara1201
    @nilanthathushara1201 4 ปีที่แล้ว

    Oya rekiya dasadahasata apply kale nedda.AL Pas ayata guru sahayaka thanathuru denawa kiyala kiyanawa...tikak hoyala balanna...hondha result ekak thiyenawane

  • @sriyalathammw2673
    @sriyalathammw2673 4 ปีที่แล้ว +6

    ලංකාවේ හිටියා නම් අපිත් ඔහොම ත්මයි