# 642..දින තුනෙන් ඇතුගල්පුර වරයට දෙවියන් වැඩල ලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල් සිරිපුර .බණ්ඩි පොල ගම්මානය ජීවත්වෙන ගම්මානයේ ජීවත් වෙන මේ අසරණ පවුල..මීට මාසෙකට වගේ උඩදී අපේ කාර්යාලයට ලියුමක් එවනවා...ජීවත් වෙන්න මාර්ගයක් නැහැ ඉන්න හිටින්න තැනක් නැහැ කියලා ...ඉතින් අපි ඒ පිළිබඳව සොයා ගෙන යද්දී ..අපට ඒ කතාව මේ විදියට කියන්න හිතෙනවා..තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හොඳ ඔපරෙශන් එකක් කරලා තියෙන් නිසා බර වැඩ කරන්න බැහැ දූ දරුවන් හතර දෙනෙක් ඉන්නවා දෙන්නෙක් නිවුන් දරුවන් පාසල් යන වයසේ දරුවන් දෙදෙනා යි ඉන්න හිටින්න තැනක් නෑ ..ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්..ඔය අතරතුරේ තමයි අපි ඒ නිවසට හොයාගෙන යන්නේ ගිහිල්ල බලල වීඩියෝ එකක් කරලා wellassa tv youtube නාලිකාව දැම්මට පස්සේ ගොඩක් අය අපට කතා කළා ඒ අතරින් මනුස්සකම දන්න මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා කීපදෙනෙක් එකතුවෙලා ඒ නිවෙස හදන්න අපි ආරම්භයක් ගත්තා ඒ සතුටු කතාව කියන්න අද ඔබ ද අපි තීරණය කළා බලන්න ඒ සුන්දර කතාව තුළ තුල ගැබ්වෙලා තියෙන ගොඩක් ලස්සන දේවල් ඔබේ ජීවිතයටත් එක් කරගන්න පුලුවන්ළුවන් බව එන්න අපි අපේ අයට උදව් කරමු අපි වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම දෙන්න සූදානම් ...0762808888.....0762747888... මේ මෙන් දායකත්වය ඔබටත් ලබා දෙන්න පුළුවන් නම් අපට කතා කරල කියන්න ..

ความคิดเห็น • 367

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +70

    ඔන්න කුරුණෑගලට දෙවියන් වැඩලා බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට බොහොම පින් 🙏🙏🙏

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 ปีที่แล้ว +29

    අපි ඉන්නෙ කන්තාරෙ එත්
    වෙල්ලස්සේ මනුස්සකම බලනවිට නෙත් දෙක අත්ලෙන් පිසදෙමෙනවා
    බන්ඩාරමහත්තයො තොරා ගෙනිමත් කලමනකරනයත් බොහොම අගෙයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushifernando8237
    @tharushifernando8237 4 ปีที่แล้ว +50

    ඒ අම්ම එදා හැසිරුනු විදියත් අද විදියෙත් වෙනස හොදටම පේනවා ඒ සතුටෙ මූලික හිමිකාරිත්වය බන්ඩාර සර්ට තමයි ඔබ තුමාටත් ඔබ තුමාගෙ කාර්‍ය මණ්ඩලයේ සැමටත් උදව් උපකාර කළ සියලූම දෙනාටමත් ගොඩාක් පින් තෙරුවන් සරණයි.........

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @vbbbfvbjkt3233
      @vbbbfvbjkt3233 4 ปีที่แล้ว +1

      මිනිසාගේ පරම යුතු කම මිනිසාට සේවය කිරිමයි අවංකවම ඒත් අද ඒවැනි කිුයාකාරි කරන අය අද සමාජයෙන් සොයා ගන්න බැරිය ඒත් ඔබ වැනි අය මිහි පිට දෙවියන් කියා මා තරයේ කියමි මිනිසාට සේවය කිරිම අවංක භාවයෙන් සැම දෙනාම කැප කිරිමට කිරිය නොහැක එවැනි සාමාජය තුල ඔබ දෙවිකෙනෙකි බණ්ඩාර මහතාට දිර්ගා යුෂ බුදුසරනයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +15

    අපේ ඇතුගල්පුර වරයට දෙවියො වැඩල ගොඩක් පින් බංඩාර මහත්තය ඔබතුමාට සියලුදෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා දිර්ඝායුස ලැබේවා බුදු සරණයි

  • @lakmalioman9245
    @lakmalioman9245 4 ปีที่แล้ว +28

    මමත් අනිවාර්යයෙන් බලාගෙන හිටියේ me අයට උදව් කරනවා dakinna.තෙරුවන් සරණයි සියලුම දෙනාට !!

  • @rangaart1364
    @rangaart1364 4 ปีที่แล้ว +19

    නියමයි අයියේ පිං සිද්ද වෙනවා ඔයාව මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත්.... ඔයාටත් .....👆🇱🇰🇱🇰🇱🇰🙏

  • @hamalatamalagamama2728
    @hamalatamalagamama2728 4 ปีที่แล้ว +10

    ඔබ නම් අයියා නිවන් දකිනවා.....මේ පින්නවල බලයන් ඔබේ පවුලේ සියලු දෙනටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunprabath9458
    @kasunprabath9458 4 ปีที่แล้ว +7

    අද පෝය දවසේ මේ කරපු වැඩේ කියා ගන්න බැරිතරම් සතුටුයි උදව් කරපු හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ බුදුසරනයි හෑමොටම❤️

  • @thre4598
    @thre4598 4 ปีที่แล้ว +35

    අනේ මම බලාගෙන හිටියෙ මේ ගෙදරට අයිය කොයිවෙලාවෙ මේ ගෙදරට යයිද කියල .උදව් කරපු සියලුදෙනාට බුදුබව ලැබේවා අයියට සියලු දෙවි රැකවරණය ලැබේවා

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 4 ปีที่แล้ว

      මමත්

    • @thre4598
      @thre4598 4 ปีที่แล้ว

      @Sandaham Tv ලොවටම සදහම් සුවද onna mama sub kala

  • @erandadissanayake8577
    @erandadissanayake8577 4 ปีที่แล้ว +13

    ඔබතුමා කරන සේවයට කිසිම කෙනෙකු එම බාධාවක් එන්නෙ නෑ මේ විශ්වයේ බලයක් තියනවා ඔබතුමාට විදේශගත වෙලා සිටින සියලුම දෙනාට ම ඔබ ගැන ඔබගේ ආයතන ගැන විශ්වාස ය තියෙනවා දිනෙන් දින මෙවැනි සත් කාර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +15

    දුක හිතෙන තැන තයයි අම්මා ගේ කදුලු පිස දැමු ආකාරය පුංචි පුතා පව් ජනතාව අසරන වෙන ආකාරය බංඩාර පුතාට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +10

    ඇත්තටම දුක සතුට බෙදෙන විඩියෝවක් තෙරුවන් සරනයි සියලුදෙනාටම කුවේට් වලින්

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 ปีที่แล้ว +6

    🙏🙏🙏💕💕💕💕💕ඔබ තුමාට ගොඩක් ගොඩක් පිං මේ කරන සේවයට දුප්පතාගේ හිත වත ඔබ‍ට බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏💞💞💞👏👏👏🙏🙏🙏

  • @SL-pb9kz
    @SL-pb9kz 4 ปีที่แล้ว +16

    මිභිපිට දැක්ක ඵකම දෙවියා
    ඔඛයි. තෙරැවන් සරණයි ඛන්ඩාර සර්💗💗💗💗💗💗💗

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බංඩාර මහතා ඇතුලු කාර්‍යමන්ඩලයේ සැමටත් මේ උදාවු උපකාර කළ සැමටත් ගොඩක් පින් උතුම් දළදා සමිදු පිහිටයි !!

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว +9

    Malliya ada පොසොන් පෝය oba me karannau pin මතු ath භාවයේ දීත් nowaduwama ලැබේවා උදව් karana සියලුම දෙනාටම ගොඩක් pin wadi වැඩියෙන් ලැබේවා බුදු සරණයි

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +2

    හොදම වැඩක් පිටරටවල දුක්විදින අයට ගොඩාක් පින් ඔයාලා ගොඩාක් මහන්සිවෙලා උපයගන්න මුදලෙන් මේකරන පින්කමි මාරම පින් ඒ දෙන මුදල හරිවිදියට පරිහරනය කරන එකට බන්ඩාරට පින්

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +9

    ගොඩාක් සතුටුයි මල්ලි ..මම මේ විඩියෝව බලාපොරොත්තුව හිටියේ ...අද ගොඩාක් සතුටුයි ....මම ඕමාන්වල පඩිනැතිව මාස පහක් දැන් ...ඒක නිසා ටිකත් අපහසුවෙන් ඉන්නේ ...ලංකාවට ..ආවාම මම මේ අයට උදවු කරන්නම්

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 ปีที่แล้ว +6

    ඔන්න නංගි ඔයාට අද ඉදලා හොදට නින්ද යයි හොදෙ ඔයාලගේ ලස්සන පවුලක් දරුවන් 4. ක් ආඩම්බරයි රැකගන්න මේ මහත්තයා ආවා කියන්නෙ ඉදිරියට ඔයාලාගේ ජීවිතය ලස්සනයි බුදුසරණයි උදවුකරන හැමදෙනාටම බන්ඩාර මහත්තයාටත් පවු අහිංසක පවුලක් බුදුසරණයි

    • @thusharanethsarathusharane5978
      @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +1

      wajera jayanthi අනේ එහෙම අහිතකින් කිවුවා නෙවෙයි තෙරැවන් සරනයි!

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +11

    සතර වරම් දෙවියෝ සතර වටින් දිවස් හෙලනු මැනවි සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි බන්ඩාර මහත්තය ගොඩාක් පින් ඔබටත් ඔබ හැදූ වැඩු දෙගුරුන්ටත් 🙏

  • @Amasha.349
    @Amasha.349 4 ปีที่แล้ว +18

    අපිත් ඇතුගල් පුරවර තමා ජය වේවා බංඩාර දෙවියනේ

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว +7

    අනේ පුතේ රට නම් යන්න එපා හොදට ඉගෙනගෙන අපේ ලස්සන රටේ රැකියාවක් කරල ලස්සනට ජීවත්වෙන්න සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ලැබේවා දුවේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @winlanka2077
    @winlanka2077 4 ปีที่แล้ว +22

    Video එක බලපු වෙලාවෙ ඉදලා මේ මොහොත වෙනකං සියපාරක් බැලුවා මේ අම්මාට සුභ පණිවිඩයක් අරන් යන මොහොත වෙනකං ..... මොනවා කියන්න ද බණ්ඩාර මහත්තයෝ ඔබතුමා මේ පුරන්නේ පාරමිතා........

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 4 ปีที่แล้ว +1

      Win Lanka අනිවාර්යයෙන්

    • @supunrashmi1257
      @supunrashmi1257 4 ปีที่แล้ว +2

      මට මේ අයගෙ මුල් වීඩියෝව බලන්න බැරි උනා ..ඉඩ ලද හැම වෙලාවෙදිම මම බලන්නේ වෙල්ලස්සේ මනුස්සකම නාලිකාව තමයි ...

    • @winlanka2077
      @winlanka2077 4 ปีที่แล้ว +4

      @@supunrashmi1257 මමත් ඒ වගෙයි . හැම video එකම වගේ බලනවා. වෙලාවක් තිබුනොත් බලන්න . අනිවාර්යයෙන්ම ඔයා අඩ අඩා බලන්නේ..... හරිම දුකයි . එත් අද ගොඩාක් සතුටුයි . ඒ අම්මා හරිම අහිංසක අවංක අම්මා කෙනෙක්

    • @vasanthibalasuriya5280
      @vasanthibalasuriya5280 4 ปีที่แล้ว

      Same with me.When ever I get free time I watch Wellassa Manussakama and Watpota samara satkaraya. These two has become part of my life now.

    • @supunrashmi1257
      @supunrashmi1257 4 ปีที่แล้ว +1

      @@winlanka2077 ඔව් win Lanka මමත් ඔයා වගේ තමයි ...ඉඩ ලැබෙන හැම වෙලාවෙදිම බලන්නෙ වෙල්ලස්සේ මනුස්සකම නාලිකාව හා වත්පොත සමාජ සත්කාරය නාලිකා දෙක තමයි ...වත්පොතට නම් පොඩි උදව්වක් කරන්න ලැබුනා ...ඒත් මේ වසංගතය නිසා ඒ වෙනුවට වෙනත් අයට උපකාර කරන්න උනා ...win Lanka ඔයා කොහෙද ඉන්නේ ??

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +8

    ජ් යසිරිමා සමීදුපිහිටයි දලදාපිහිටයි බුදු සරනයි මාගෙ ලක්දෙරනෙ පියානනි ඔබ ට දිර්ගාආයොස වෙවා

    • @raajkumari7911
      @raajkumari7911 4 ปีที่แล้ว

      Bandara sar kiyanna wachana ne oba thuma gana oba thuma dewiyek rajaye inna 225 wadakma ne okun ballo podi minihage chande aran okun raja wela oba thuma gana adambarai oba wani piyek hoda mahaththayek hoda puthek hoda sahodarayek labenna pera pin thiyenna one oba thumata kisima karadarayak wenna epa kiyala hadawathinma parthana karanawa

    • @utuftjfhjfhfuf5655
      @utuftjfhjfhfuf5655 4 ปีที่แล้ว

      මිහිපිට දැක්ම එකම දේවියා මල්ලියේ ඔබයී❤❤❤❤❤❤

  • @thatthiskitchen8193
    @thatthiskitchen8193 4 ปีที่แล้ว +3

    You went above and beyond and gave a good advice to their daughter. Keeping an eye on her education is the greatest thing you can do other than giving them a house. Hats off to you Mr. Bandara! Couldn't stop tears.

  • @lakmini1229
    @lakmini1229 4 ปีที่แล้ว +7

    මේ කරන උතුම් සත්ක්‍රියා තුලින් ඔබතුමාට බුදු බව ලේබීවා

  • @menumenu4584
    @menumenu4584 4 ปีที่แล้ว +11

    තමන්ට බඩගින්න දැනෙනකොට අනිකාගේ බඩගින්න දැනෙන්න ඕන..
    මේකේ මහා ගැඹුරු අර්තයක් තියෙනවා මහත්තයෝ.අපිට බඩගින්න එනකොට නිකම් බඩ අමුතු සද්දයක් දාගෙන නිකම් ඉන්නම බැරි විදිහට අපේ මොළයට දෙනවා බඩගිනී කියලා.ඒ වෙලාවට අපි බත් නැත්තම් මොනා හරී කනවා නේද.
    ඒත් මේ වගේ අය මොකද කරන්නේ බඩගින්නට හුරු වෙලා..අපිට ඉවසන්න බැරි ඒ බඩගින්න මේ වගෙ අසරණ මිනිස්සු කොච්චර නම් දරාගෙන ඉදීද.හවසට බාර් වලට සල්ලී දීලා නාස්ති කරන ඒ රුපියලක් මේ වගේ කෙනෙකුට දීලා.....ඇත්තටම ඒ සතුට කිසිම දෙයකින් ගන්න බෑ.මේක මනුස්සකම.මට පුලුවන් විදිහට මං උදව් කරනවා.

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් සතුටුයි බණ්ඩාර මහත්මයාට ගොඩාක් පිං ඔබ තුමාට මෙවන් පිං වැඩ කරන්න නිදුක් නීරෝගී සුවය දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      දීර්ඝායු ලැබේවා

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට මේ කරන දේවල් හැමදාම වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වේවා

  • @susilsusil5674
    @susilsusil5674 4 ปีที่แล้ว +12

    ගොඩාක් පින් බුදු සරණයි

  • @shaniamayaadikari3440
    @shaniamayaadikari3440 4 ปีที่แล้ว +22

    ඇත්තටම මිහිපිට දෙයියො තමා බණ්ඩාර maththaya

  • @FantasyWorld.
    @FantasyWorld. 4 ปีที่แล้ว +3

    Budusarani Wellassa මනුස්සකම @ උදව් karapu Siyalu Daynata 🙏🙏🙏❤️❤️☸️☸️

  • @surangapathirana3637
    @surangapathirana3637 4 ปีที่แล้ว +7

    ඇතුගල්පුරයට මනුස්සකම අරගෙන ආවා , බුදු සරණයි 🌺🌺🌺

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      බංඩෝ හරිම අඩමිබරයි ඔබ තුමා ගැන

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +9

    වන සිව් සිව්පාවුන් සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේ දේවතාවන් දිව්‍යාංගනාවන් මනෝ මනු ලෝ තලයේ වාසනාවන්
    දෙවියෝ වැඩලා බලාගෙන උන්නේ කවද්ද මෙයාලට උදවු කරන්නේ කියලා බුදුසරණයි මල්ලි ඉස්සරලා ම ඔයාව සියලූම දෙවියෝ රකින්න ඕනේ බුදුසරණයි

  • @sahelisaheli2082
    @sahelisaheli2082 4 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ බණ්ඩාර මහත්මයෝ ඔබ ඇතුළු සියළුම දෙනාට පින්

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏 වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් පින වෙිල්ලස්ස TV බන්ඩාර සර්ට ත් වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා දළදාා සමීදුගේ තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි තෙරැවන් සරණයි

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +5

    ඇත්තටම තනියම අඩනවා මේදුක් අපට ටිකකාලයකින් රටේ තරමක්හරි ඉන්න නිවහනක් නැති අයට නිවසක් හදලාදෙන්න පුලුවන්වෙයි

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අයියා ඇතුලු පවුලේ සියලුම දෙනාට ගොඩාක් ගොඩාක් පිං

  • @ashokasadmaii8842
    @ashokasadmaii8842 4 ปีที่แล้ว +3

    Aththatam devi kenak wediya ha samanai...oaba tumat godak pin.🙏
    Uadu karan siyaluma denatam niduk nirogi dirgayu labewa..theruwan sarani sematam.🙏

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +8

    මම නම් හොදින්ම දැනගෙන උන්නෙ දවස් තුනෙන් එනවා කියලා ..
    ආව නේද ..ඒ පැමිනීම ලොකු සතුටක් .

  • @lalithaabekon1075
    @lalithaabekon1075 4 ปีที่แล้ว

    බණ්ඩාර මහත්තයෝ ඔයාගේ මේ වීඩියෝ බලලා පපුවේ අමාරු හැදෙනාව අඩලම. ඔබනම් රටටම ආදර්ශමත් පියෙක්. බුදුසරණයි !!

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 4 ปีที่แล้ว +11

    ලංකාවෙ දුකක් කොතනද අපෙ බන්ඩාර අයියා එතන බුදුසරණයි

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 ปีที่แล้ว +1

    Very happy to see another successful story.Wish you , your family,and staff to get more courage, strength, money and other resources to continue with good work . Reasonable house, food ,schooling for children and to be productive to the country and the world should be the aim for all the poor in Srilanka.

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මාත් ඇඩුවා ඒ වීඩියෝ එක බලලා ...බුදු සරණයි

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว

    බන්ඩාරදෙවියෝ මේ අසරණ අයට පිහිටවෙන්න වැඩමකලා සාදු සාදු සාදු

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว

    මමත් කුරුණෑගල.බුදු සරණයි ඔබතුමාට.ගොඩක් පින් කරන සේවයට.

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว

    ගොඩක් පින් අයියේ ඔයාටත්
    උදව් කරන.හැමෝටමත්
    සියලුම දේවියන්ගෙම.පිහිටයි
    සුභ පතනවා හැමෝටම
    🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @thilinakumara4764
    @thilinakumara4764 4 ปีที่แล้ว +10

    බුදුදහමට නැබුරු උන මනුස්සයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +2

    කුරුණෑගලටත් බංඩාර අයියා ⁣ගේ ෂක්තිය ආවා බුදු සරණයි ඔබ සැමට

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว

    ලස්සන හදවත්. ..
    හරිම සතුටුයි. 👍
    තවත් අසරණ වූ ජීවිත කීපයක් ලස්සන අනාගතයක් කරා ගෙන යන්නට ඔබේ හදවත් උනු වීම වගේම යහපත් ඔවදන් දී මට තරම් ඔබ ඔවුන් ගැන සිතනව
    එහෙම හිතන්න පුළුවන් ලස්සන හදවත් ඇති මිනිසුන් ට පමණ යි.
    ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබෙනව.

  • @netunetu9292
    @netunetu9292 4 ปีที่แล้ว +2

    ඇතුගල් පුරවරයට අපේ බන්ඩාර මහත්තය ආව හරි සතුටුයි ඔයා හැදුවැඩු දෙමවිපියන්ට මෙි පිං අත්වෙිවා

  • @t9mrorn81
    @t9mrorn81 4 ปีที่แล้ว +4

    බුදුසරණයි බණ්ඩාර මහත්තයෝ පින්සිද්ද වෙනවා ❤️🙏🙏🙏🙏🙏

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 ปีที่แล้ว +3

    Oyanam buduwenawa mr.bandara.maarama sathutui mama phone eka ganne oyage vidio thiyenawada kiyala balanna matanam mara sathutui e amma paw oyatath oyage demaupiyantath oyage paulatath theruwan saranai siyalu dewi pihitai

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 ปีที่แล้ว +2

    Oba pasupasa hinda obata shakthiya dena obe biridath daruwan siyalu denath marama shakthiyak.udau karana siyalu denata budusaranai,devi pihitai!!!!!!!!

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +3

    තව පාරාක් සාදු සාදු සාදු බුදු සරනයි පුතේ

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +7

    අනේ ...වාසනාවන් හැමෝටම තෙරුවන් සරණයි

  • @ajithcham4559
    @ajithcham4559 4 ปีที่แล้ว +3

    Me amma adaddi matath mage amma thaththa duk vidipu hati mathak una. A duka wadanawa hodin mama dannawa. Aiya me karana pina obathumalanta mathu buduwanawa. Godak pin 🙏🙏🙏❤❤❤

  • @teshanteshan
    @teshanteshan 3 หลายเดือนก่อน

    තෙරුවන් ඔබතුමා වගෙ අය දකින්න ලැබෙන්නේ කලාතුරකින් විෂවසක්තිම ලැබෙනවා

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 4 ปีที่แล้ว +5

    අපිට ඔයවගේ කෙනෙක් අම්බවුනාම් අපි 💯💯💯💯හොදින්.

  • @prasadrashmika7698
    @prasadrashmika7698 4 ปีที่แล้ว +1

    ඇස් දෙකට කඳුළු ආවා කොස් තම්බලා කෑවා කියද්දී අපි උයලා කෑම විසි කරනවා ඇත්තටම මේ මගේ මනුස්සයන්ට කවදාක්වත් වරදින්න එපා සතුටින් ඉන්න හම්බ වෙන්න ඕන

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏 මම අනිවාර්යයෙන් මේකට සම්භන්ද වෙනවා. මාස කීපයකින්.

  • @sandyakumari6760
    @sandyakumari6760 4 ปีที่แล้ว +3

    Harima සතුටුයි ahata කඳුළු එනවා

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ජයම වේවා !🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +5

    සියලුම දෙනාට පිං උදවු කරපු

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว

    Obatuma nam adahanna watina kenek balanna me punchi daruwanta awawada dena lassana ada samaje ganu daruwekta araksawa godak watinawa obatuma hariyatama hari amma tama lagama yaluwa wenna ona obatumata me loke watenma udu galagana enne me awnka kama nisai api as deken siyalu de dakinawa ewagema monataram de labunath obatuma saha obe karyaandalaya daksatawaya kalmana karanaya nisai me udu awasyma kenata labenne teruwan saranai

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +6

    මමත් රට ඉන්නේ නමුත් පවුල්ගානක් මමත් ඇදගනයන්නේ ඉතින් උදව්කරන්න තාම බෑ ඒත් බන්ඩාරගේ වීඩියෝ බලලා චැනල් එක පමෝටිකරනවා ඒකත් සහබාගීවීමක්නේ

  • @sudeshsuranga6241
    @sudeshsuranga6241 4 ปีที่แล้ว +2

    obata mahath pinak .....theruwan saranai....

  • @saliyajayarathna4336
    @saliyajayarathna4336 4 ปีที่แล้ว

    budu saranai apea bandara sir ta,thanks kuruneagalata awata,apith kuruneagala,oba thumagea vidiyo heama ekakma balanawa api,oba thuma niyama manussayeak,ekai api adarea heamadamath

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 ปีที่แล้ว +6

    Ape ඇතුගල්පුර warayata deviyo wadela

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +1

    බන්ඩර අයියේ ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා මෙි කරන උපකාර වලට

  • @nimeshaADN
    @nimeshaADN 4 ปีที่แล้ว +3

    Aiyee mamath kufunegala oyata godak pin aiyee mata viswasayak thibuna aiyee me gedarata ayee ei kiyala

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +5

    වැඩි වැඩියෙන් ලැබේවා

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +3

    අපගෙ දෙසයෙ අපගෙ මහපොලවෙ දෙව් යා ඔබ ට දිර්ගාආයොස වෙවා අපගෙ ලක්දෙරනෙ පියානනි

  • @niropriya5535
    @niropriya5535 4 ปีที่แล้ว +1

    මෙන්න deviwaru තෙරුවන් සරණයි බණ්ඩාර මහත්තයා

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +2

    සියලුම දෙනාටම තෙරුවන් සරණයි ...............🌺🌺🌺

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +12

    දරුවා අම්මගෙ කදුලු පිසිනවා පව් උදව් කරන්න පුලුවන් නම් මාත් උදව් කරනවා ඒත් මටත් ගෙයක් නෑ

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว +2

      ඔබටත් ඉක්මනින්ම ලස්සන නිවසක් ලැබේවා ..!!! අනුන්ගේ සතුට දැක සතුටු වෙන ඔබට ඉක්මනින්ම අනිවාර්යයෙන් න්ම නිවසක් ලැබේවි..!!! තෙරුවන් සරණයි ..!!!

  • @kaushipriyangika9909
    @kaushipriyangika9909 ปีที่แล้ว

    Godak pin oba thumatath me udaw karana hemotamath.vedio karanawa godak aya gewalgane gihin ithin wedak karalama penwanne obathuma vitharai .godak pin hemotama

  • @dsd3445
    @dsd3445 4 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @prashantiherath7418
    @prashantiherath7418 4 ปีที่แล้ว +1

    Aththatama aiye samahara welawata mewa dakiddi aththatama edanawa. Wanamokuth namai aiye oyaga ma karanawa wedapiliwalata. Oba daviyak aiye. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Hemadama sathutin inna oni aiye oyala hemoma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Budu saranai oba samata 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😢😢😢😢😢😢

  • @s.m.jchandra5806
    @s.m.jchandra5806 4 ปีที่แล้ว +3

    ජය වේවා👍👍

  • @rupakodikara15
    @rupakodikara15 4 ปีที่แล้ว +1

    Hodin igena ganna duwe. Bandara mama wage thawa dha denek Bandara mamage amma weduwanam......... ? mage punchi lankawa paradeesiyak.
    Bandara mahathawath ethumage siya paulath, Thunuruwan rakeewa! Oba thumange demapiyantath may pin anumodan wewa!.

  • @janithajayakody2761
    @janithajayakody2761 4 ปีที่แล้ว +1

    බන්ඩාර සර්. අපෙ ගෙදරටත් ඇවිත් යන්න. මොනවාත් ලබාගන්න නෙමෙයි ඔයාගෙ මනුස්සකමට.
    ...

  • @manjuladinesh2845
    @manjuladinesh2845 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි..

  • @miseschampika6562
    @miseschampika6562 4 ปีที่แล้ว +4

    Oba thuma obe pawlata vitarak nemei hama daruwektama hoda thaththa kenek.obawat obe pawlat araksha wewa

  • @yasanthalankanath9202
    @yasanthalankanath9202 4 ปีที่แล้ว +3

    onne kuhwa wagame wada une dawas thunan mewaga wadak kera gannewanam ethin wellassa you tube ekan thema .kuhwothe aniwaranme keranawa .mewaga aserana pahulakata udahuwak keranawanam godak loku pink siyaluma danata .wadi wadiyan lamewa

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +6

    පුලිවන් කෙනෙක් බන්ඩාර මහත්මයා විස්වාස කරන්න

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว

    පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි ඔබ ට

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว

    මගේ හිතට දැනෙන සතුට මටත් ඕන ඔබ තුමාට උදව් කරන්න ලගදිම ❤❤❤❤❤❤🇱🇰

  • @obamagodakpinkw2776
    @obamagodakpinkw2776 4 ปีที่แล้ว +1

    Obata godak pin mamath idiriyedi oba has ekva udav kirimata balaporoththu Geneva....

  • @amitharajamanthri4915
    @amitharajamanthri4915 4 ปีที่แล้ว +3

    Budusaranai udau karana siyaluma denata

  • @anurashantha5554
    @anurashantha5554 4 ปีที่แล้ว +3

    සියලුම දෙනාට bs

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +9

    දරුවෝ කැමති නැහැ අම්මා කෙනෙක් අඩනවා දකින්න

  • @gitageetha9378
    @gitageetha9378 4 ปีที่แล้ว

    ජය we wa බුදු සරණයි 👍👍👍👍👍👍👍

  • @salauk4363
    @salauk4363 4 ปีที่แล้ว +3

    Good bless you.

  • @kumariperera2436
    @kumariperera2436 4 ปีที่แล้ว

    බන්ඩාර මහතා ට මෙලෙවට බ්හකල අම්මා ට බුදු සරණ ය

  • @malithmalinga864
    @malithmalinga864 4 ปีที่แล้ว +1

    Hodai godak pin sidda wenawa oyata thawath mewage asaranawechcha minisunta thawathawath udau karanna labewa

  • @ulfunelind3842
    @ulfunelind3842 4 ปีที่แล้ว

    බන්ඩාර මහත්‍ය අර 225ට පුන්නක්කු ඩෙන්න. ඔබ තුම කරන සත්කරයට ගොඩාක් පින්.

  • @doctorvapeking
    @doctorvapeking 4 ปีที่แล้ว +4

    ගොඩක් පිං ඔබතුමාට හා උදව් කරපු සියලුම දෙනාට💓💓