සය දෙනෙක් විවාහ නොවු අපුර්ව පවුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 178

  • @nadeenadeera4321
    @nadeenadeera4321 4 ปีที่แล้ว +18

    කොලපාට චිත්තේ ඇදන් ඉන්න ආච්චි ...ලස්සනට ඉන්න ඇති කෙල්ල කාලේ..❤තෙරුවන් සරණයි !!!! ආච්චි අම්මලාට...

  • @dammidana6398
    @dammidana6398 4 ปีที่แล้ว +32

    ඇත්තටම සතුටුයි එවගෙ අය දැකිමත් බුදු සරනයි නිදුක් නිරෝගිබව ලැබෙි ශක්තිය ධෛර්ය ලැබෙිවා සියලුදෙනාටම තෙරැවණසරණයි

    • @imranladsnayhosan1386
      @imranladsnayhosan1386 4 ปีที่แล้ว

      කෝ අනේ පදුර පෙන්නුවේ නැහැ නේද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ඇත්තටම සර් මමත් ඔබගේ මේ වගේ වැඩ සටහන් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා අපිටත් පුළුවන් විදිහක දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අම්මාලා සැමදෙනාටම තෙරුවන් සරනයි

  • @neeraj-yp6km
    @neeraj-yp6km 3 ปีที่แล้ว +3

    නිරෝගී වෙත්වා

  • @kanthilathagamage9430
    @kanthilathagamage9430 4 ปีที่แล้ว +18

    රටේ අපි මෙතෙක් දුටු හොඳම වීඩියෝ ඵකක්. ඔබට ගොඩක් පින් මේ සැබෑම අසරණ ජීවිත ලොවට හෙළි කිරීම. මොවුන්ගේ පිහිටට බොහෝ අය ඉදිරිපත් වේ යැයි සිතමි. ඔයාටත් අම්මලාටත් තුණුරුවන් සරණයි!!

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว +1

    තිසරණ සරණයි ⁣සියලුම දෙනාට

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +20

    අම්මලා ටික දැක්කම හිතට හරීම සතුටක් දැනුනා.සියලුම දෙනාටම නීරොගි සුවය ලැබෙවා ..

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුව ලැබෙිවා අමිමාලාට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි හැමෝටම දිර්ඝායුෂ ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +41

    නිදුක් නිරෝගී බව ලැබේවා මේ අම්මලා සියලුම දෙනාට දීර්ඝායුෂ පතමි

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +1

    සියලු අම්මා වරුනේ ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුති බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවියන් රැක දේව දීර්ඝායුස ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්..ආසයි. සහෝදරියන් ගොඩක්.ඔබ සැමට බුදු සරනයි .ටිවි දකුණට ස්තුතියි.

  • @amilajayantha3047
    @amilajayantha3047 2 ปีที่แล้ว

    Mage ammala siyalu denatama budu saranai .dirgaayusha labewa 🙏

  • @salimelhdery7041
    @salimelhdery7041 4 ปีที่แล้ว +1

    නිදුක් නීරොගී සුවය ලැබේවා සාදු සාදු

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ... දීර්ඝායු ලැබේවා මේ අම්මලා සියලුම දෙනාට ...

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

      හරිම ආසයි අම්මලාගෙ කතාව අහන් ඉන්ඩ..සුදු රෙද්දයි හැට්ටෙයි ඇදන් ඉන්න අම්මා මගෙ අම්මා වගේමයි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @sujanigamage7909
      @sujanigamage7909 4 ปีที่แล้ว

      Kv wasanthi Wasanthi ම්ම්ම්ම් 😊😊😊😊❤️

  • @CK-lf1jj
    @CK-lf1jj 4 ปีที่แล้ว +1

    අම්මලා හැමෝටම බුදු සරනයි ...නිරෝගිව සතුටෙන් ඉන්න ලැබේවා...!

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +7

    මෙ අම්‍මලා සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙවා ! සුවපත් වෙවා !!!

    • @asiryaniabarattana4697
      @asiryaniabarattana4697 4 ปีที่แล้ว

      ana sayutui at dukai amma obala hamatama dirgau wawa taruwan saranai

  • @fuyfurt8843
    @fuyfurt8843 2 ปีที่แล้ว +1

    දෙවියන්රැකදෙවා මෙිඅමිමලා සියලුදෙනිම

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +7

    Rajakalee raja daruwoo සාක්ති සම්පන්න නිරෝගීව ජිවත් වසවිස කැවේ නැහැ ඒදා මිනිසුන් හරිම සරල ජිවිත මොනවා තිබුණත් කුමටද හිතෙ නිදහස තමයි ඕණී සොබාදහම් සමඟ නිරෝගීමත් ජිවිතේම දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว

    Kola cheeththe adala inna
    achchi amma hari Lassanai.
    Ape aththamma mathak vuna.

  • @princepipi344
    @princepipi344 4 ปีที่แล้ว +14

    ඔය වගේ සරල ජීවිතයක්‌ අපිට නෑනේ. ඔය පෙර කල පින්.

  • @leelaleela3190
    @leelaleela3190 4 ปีที่แล้ว +1

    තුනුරුවන් නෙ සරනයි සතුටුයි දිර්ග ආයුස ලෙබෙවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +2

    මට හිතෙන ව්දියට කසාද නොබද මෙහ්ඩ්ම ඉන්න එකම පවුල මෙ වෙන්ද කොහොම වුනත් සැහැල්ලුවෙන් ඉන්නවා ඉතුරැ ට්ක කාලයවත් මෙ අයට කල බ්ල මැරිල උඅන්න් රජයෙන්වත් දෙන ආදාරෙ ඔය ඉන්න අම්මලාට දෙනවනම් ගොඩාක් පින්. 🙏🙏🙏සැහැල්ලුවෙන් ඉන්නවා තෙරැවන් සරනයි

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    අනේ හරිම අාෂයි එ ගැමිකතාවලට හරියට හරි එ මන්නය තවත් ගම්වල ගෙවල්වල තියෙනවා මමත් ගමේ හැදුනු කෙනෙක් අපේ ගෙවල් වල අාච්චිලා ගේ එවා තවඅැරිලා නම්බුව මාන්නය මට මේඅම්මලා කියන වචනයක් පාෂා අැත්තම අැත්ත හරිම හොදයි එ් අම්මලාට නිදුක් නිරොගි දිර්ඝ අායුෂ ලැබේවා මෙම විඩියොඑක කරන ඔබතුමාටත් ගොඩක් පිං ෂ්තුතියි

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +22

    අනේ ආසයි ඒ අම්මලා එක්ක කතා කර කර ඉස්සර කාලෙ හැමදේම දැනගන්න.. පුදුම සතුටක් දැනෙනවා මේ අම්මලා දකිද්දී.

  • @kumreharat2307
    @kumreharat2307 3 ปีที่แล้ว

    🙏🙏😘😘 Ane ලස්සනයි බුදු සරණයි සියලුම දෙනාට..❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +16

    අනිචාර්යයෙන්ම අමිමාට තෙරුවන් සරනයි

  • @sriyakanthi1339
    @sriyakanthi1339 4 ปีที่แล้ว +1

    හරි satutui සහෝදර සමගියෙන් ජීවත් වෙනවා දකින එක ඉස්සර කලෙ කපු දේවල් අම්මලාට saktiya ධෛර්ය ලැබේවා වැඩිය වැඩිය බුදු සරණයි

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 ปีที่แล้ว +6

    අම්මලා okkotama තෙරුවන් සරණයි deerghausha ලැබේවා

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +5

    පවු අනේ ඒ අය වාසනාවන් තයි. තෙරුවන් සරණයි .. හැමෝම ටම.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +10

    බලා ඉන්න ආසයි!

  • @nimalibperera3417
    @nimalibperera3417 4 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගිමත්ව තවතවත් කාලයක් ජිවත් විමට වාසනාව ලැබේවා...බුදුසරණයි අම්මලාට......

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා ඔයාල සෑමදෙනාටම ❤️💪🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    අනේ. පවු.. මේ. සියළුම. අම්මලා ට.. නිරෝගී. වේවා. දීර්ගායු. වේවා. 👍👍👍👍

  • @dantidanti1017
    @dantidanti1017 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට

  • @kumudurohan5330
    @kumudurohan5330 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว

    ඔයාල සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +7

    සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 4 ปีที่แล้ว

    Theruvan saranai ammala siyaluma denata.nirogi suvaya ha deergausha labeva.

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ

    මේ අම්මලා සියලුම දෙනාගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා !!!

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว +2

    කලාපතුරකින් දකින්න ලබිච්ච දෙයක්. බදු සරණයි අම්මලාට
    .

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +1

    බින් අඟලට මරාගෙන මැරෙන මිනිස්සු ඉන්න යුගයක මේ වයසක් වෙනකල් එක හැලියේ බත් කාලා ඔය විදිහට සතුටින් ඉන්න එක දකිද්දි හරි සතුටුයි තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @balkarsingh91
    @balkarsingh91 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි අමිමලට හරිම අඩමිබරයි අපෙ රටට

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 4 ปีที่แล้ว

    බුදුසරණයි අම්මා

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 ปีที่แล้ว

    Budusaranai ammalata🙏🙏🙏dirga ausha labewa🙏🙏🙏💖💖

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මේ අය සියලුම දෙනාටම තෙරුවන් සරනයි .

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว

    පට්ට.සතුටුයී

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +1

    බුදු සරණයි devi පිහිටයි ❤

  • @anushanilmini8945
    @anushanilmini8945 4 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว

    Ane me aththammala dakkama hari aasai. Harima nirviyajai. Deergayusha labewa me achchila hamotama!

  • @මන්දාරම්වැස්ස-ඬ5ථ
    @මන්දාරම්වැස්ස-ඬ5ථ 4 ปีที่แล้ว +1

    අම්මෙ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි....

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අමිමාට

  • @tarusitarusi19
    @tarusitarusi19 3 ปีที่แล้ว

    Budu saranai dirga avisa labewa

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +14

    ඔයාලට..පුදුම..පික්තයෙන්නේ..බබසරසීයයරුකගෙන ඉන්නඵක--මමොනපිනක්ද--නිරෝගිවේවාදීර්ගායුලැබේවා.තෙරූවන්සරණයි♥️♥️

    • @warushanfernando185
      @warushanfernando185 ปีที่แล้ว

      මොනවාද බන් ලියල තියෙන්නේ

  • @rosinikuwait2616
    @rosinikuwait2616 4 ปีที่แล้ว

    .ane pau daiyana budu saranai oyala hamotama amma

  • @tharushiamaya8633
    @tharushiamaya8633 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා

  • @ajithranasinghe6158
    @ajithranasinghe6158 4 ปีที่แล้ว

    බුදු සරණයි amma

  • @ajanthakumare9178
    @ajanthakumare9178 4 ปีที่แล้ว +1

    සියලුම දෙනාට දීර්ඝයුස ලැබේවා බුදු සරනයී දෙව් පිහිටයි

  • @nishashanthirenuka1716
    @nishashanthirenuka1716 3 ปีที่แล้ว

    ❤❤❤❤🌹🌹🌹බුදුසරණයි

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani7515 9 หลายเดือนก่อน

    මම මේ ආච්චිලා දන්නවා අපේ ගෙදරත් ආවා දැන් නම් තුන් දෙනයි ඉන්නේ

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මලා

  • @shenushehani4514
    @shenushehani4514 2 ปีที่แล้ว

    වැඩිහිටි උනාට තාම ඉතිම් කෙල්ලොනේ....බැන්දොත් නේ ගෑනූ කිය්න්නේ....ආඩම්බරයි...

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 3 ปีที่แล้ว +2

    Balannako aswahak නැ සහෝදරයෝ ටික තාමත් එකට ඉන්න හැටි අද කාලේ සමාජේ අයත් මේ විදිහට එකමුතුව ඉන්නවනම් kochcara සුන්දරද ♥️♥️♥️♥️

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +1

    අමිමලා සියලූම දෙනාට දිර්ග ආයූෂවේවා අහන්නත් ආසයි ඔබට තේරැවන් සරනයි මම කැමතියි මේ වාගේ දෙවල්වලට

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    🙏🙏🙏 really nice video thank kelum

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +8

    මෙච්චර මේ වටිනා ගුණ ගරුක වීඩියෝවටත් unlike කරන වඳපාළු පඩත්තර අවජාතක බල්ලෝ කොට්ඨාසයක් ඉන්න එකයි කාල කන්නි කම තුහ් නොදකිං .

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      යකෝ එක unlike දැම්මා කියල ඔහොම්ම බනින්න එපා බොක්ක.

  • @lauxmiperera3317
    @lauxmiperera3317 4 ปีที่แล้ว

    Hari lassana wadasatahana

  • @online2386
    @online2386 4 ปีที่แล้ว

    Budu සරණයි හැමෝටම 🙏🙏

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +11

    අනේ අපේ පලාතත් ඉස්සර ඔය වගෙ තමා අපේ සියලා එක්ක ගත් කල කාලය මොන තරම් ස්වයංපෝෂිත ද.

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 4 วันที่ผ่านมา

    එ සුදු අම්මා හරිම හොදඉ

  • @nadeenilanthi468
    @nadeenilanthi468 4 ปีที่แล้ว

    Harima Satutui .Godak Adarei...Oyala Siyalu Denatama .Niduk.Nirogi..Satuta Laba Jiwat Wenna Wasanawa.Labeewwaa....Teruwan Saranai....❤️❤️❤️❤️❤️

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 4 ปีที่แล้ว

    niduk nirogi bawa labewa me amma warun siyalu denatama budu saranai

  • @TheMawi1988
    @TheMawi1988 ปีที่แล้ว

    Ane obalavage apith horu nobanda hitiyanam Chuti malli adath jeevathun athara kallathoniyekge maru paharin amanushika vidiyata marenne nethiva.

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว

    Ara kolapata chethte adapu granma harema lassanai tama kella vage taruna kale godak lassanata inna ati neda. Hare asai eyalage kata ahaddi. Oyalata dergausa lebeva. Niduk nirogi suvaya

  • @jfjffjfj7157
    @jfjffjfj7157 4 ปีที่แล้ว

    Atthatama me karanne pudumakara pin kamak oba tumata tunuruwan pihitai oba wani putak meloketa behekala damawpeyan pinwath ati oba tumata jayawewa ......

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 4 ปีที่แล้ว

    Ane බුදු සරණයි ඔයාලට 🙏🙏🙏

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 ปีที่แล้ว

    ♥️

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว

    හරිම සතුටින් ඉන්නවා කට්ටිය ම පාලුවක් තනිකමක් සරල ජිවිත🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @dilaniaberathna8823
    @dilaniaberathna8823 4 ปีที่แล้ว

    Budusaranai ammalata

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +2

    Hirma sathutui ma ammala dekkama niyathamanniwa kathabah karanna hrima lassanai siyaluma danata nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa uthum uthum uthum thruwan saranai digasiri 🙏❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷💝💝💝💝💝💝💝💝💝💝💝

  • @nilanthawijerathna8189
    @nilanthawijerathna8189 4 ปีที่แล้ว

    Budu saranai dewipihitai.tv ekatath jaya

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    ammala samata nirogisuwa girgayusa pathami tharuwan saranai ..❤❤❤❤👍👍👍👍👍🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 4 ปีที่แล้ว

    Neduk.nirogi.suwaya.labewa.ammala.samadenatama.theruwan.saranai.samata

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Adare aiye hamadamath me jarana upakarawalata ane ithin sangu aththamma ny ne dan

  • @nalinprasath993
    @nalinprasath993 3 ปีที่แล้ว

    බුදු සරණයි අම්මලාට

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 4 วันที่ผ่านมา

    කුකුලොත් ඉන්නවා ආස

  • @pushpamalini9856
    @pushpamalini9856 3 ปีที่แล้ว

    Niduk nirogi bawalaba wa dirga ausa labawa budu saranai

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว

    හරි ශෝක් අප්ප මේ ආච්චි ල.මෙයාල එක්ක මටත් ඉන්න තිබුනනම් කියල හිතෙනව

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

    උගත් දෙයින් රටට සේවය කිරීම මොනතරම් වටිනවාද ....

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว

    Niduk nirogi dirgausa labewa budu saranai devi pihitai me ammalata

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Girau wage serama dena kiyawanawa mukutt ahenna ATTA KATAWA APITAT OHOMA HITIYANM HODAI BUDU SARANAI ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @chandralathacooray7882
    @chandralathacooray7882 4 ปีที่แล้ว

    Deergau wewa budusaranI

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    l can’t believe 5 sisters still staying all together Kohomada eyalata adaraya. amma oyalata Siyaluma denata niduk niroge wewa suwapath wewa dhalada samiduga pihitai oyala + pina nisa thamai oyala still life so l love you

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 4 ปีที่แล้ว

    අනෙ බුදුසරනයි අම්මල සියලුම දෙනාට

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 3 ปีที่แล้ว

    Jasu phitai 🙏🙏✝️✝️

  • @sudrshnilala1843
    @sudrshnilala1843 4 ปีที่แล้ว +2

    Ane paw wayasaka aya dakiddi.ape achchila siyala hitiye ne api danna kale....deerghausa lebewa...jp.bs

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว +1

    Niyamai paw
    B.saranai ammahlata

  • @pasandigamage2131
    @pasandigamage2131 4 ปีที่แล้ว

    Obatath Oya Ammawarunntath Samma Samm Budu Saranai Davipihitai Niduk Nirogi Suwaye Dirrgeau Labewa....

  • @amilagunarathna564
    @amilagunarathna564 2 ปีที่แล้ว

    Triple gem all of us .

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว

    Aneyy ammala tikha dirga khalayak sathutin inna leybeywa🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 4 วันที่ผ่านมา

    සසර කෙටි කර ගන්න හොදමදෙ විවහා නොවි ඉන්න එක