#682

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2020
  • කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ ජීවත් වෙන මේbසත්සර අනාගතයේ දී ගුවන් නියමුවෙක් වෙන්න තමයි පෙරුම් පුරන්නේ ඔවුන්ගේ පවුලේ විස්තර ගන්න අපි අද උදෑසන අපි ගියා යන වෙලාවෙත් තවත් දරුවෝ දෙන්නෙක් එක්ක අම්මත් තාත්තත් ඉන්නව දැක්කේ පුදුම හිතුනා ඉන්න අසරණකම දැක්කට පස්සේ ....

ความคิดเห็น • 316

  • @theekshana_s_9189
    @theekshana_s_9189 4 ปีที่แล้ว +47

    මෙයාගෙ යාලුවාව නේ ඔයාට මුලින් හම්බුනේ එයා ගැනත් පොඩ්ඩක් බලන්න... එයත් අසරණයි...

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว +13

    ඇත්තමයි ඔබතුමාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @Amasha.349
    @Amasha.349 4 ปีที่แล้ว +16

    බංඩාර අයියට ඔව්වා කජූ කන වැඩ ජය වේවා බංඩාර මහත්තයා ඇතුලූ කන්ඩායමට ❤️❤️❤️

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +7

    දරුවන් දෙදෙනා ටම උදව් කරන්න හති දාගෙන වාහනය පස්සේ දුවගෙන ආපුපලමු පුතාටත් උදව්කර න්න මල් වාගේ හිත් ඇති දුප්පත් පවුල් ඔබ තුමාට ත් සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 4 ปีที่แล้ว +19

    Please බණ්ඩාර මහතාneni මේ දරුවා සමග සිටි අනෙක් අනිත් දරුවාටත් යමක් කරන්න

  • @hashidhuli9849
    @hashidhuli9849 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සියලුම දෙනාට !!"

  • @thre4598
    @thre4598 4 ปีที่แล้ว +30

    අනිත් දරුව ගැනත් බලන්න අයියෙ

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +17

    බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ දවසක් ඔබට මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක නිවන්නට සක්තිය ධෛර්ය ලැබේවා ජයෙන් ජය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 4 ปีที่แล้ว +40

    අනිත් දරුවටත් මොනවා හරි උදව්වක් කරන්න ඔබට පින්...

    • @user-hf7jk1dj9b
      @user-hf7jk1dj9b 2 ปีที่แล้ว

      ඒ දරැව සහායක නලුව හොර ජාවාරං , සල්ලි කාරයෝ , බලන්න අලුත් ටකරං අවුරුදු 5 වෙනවලු 😆😃🤣🤣😅 බංඩාර ගේ වැඩ සුපිරි ගේමිි

  • @kumarykumary6303
    @kumarykumary6303 4 ปีที่แล้ว +27

    අනිත් දරුවා ගැනත් බලන්න මහත්මයා ගොඩක් පිං

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 ปีที่แล้ว +10

    සත්සර පුතාට පවුලේ සැමටත් වෙල්ලස්සෙ සත්පුරුෂයාටත් කර්්‍යමංඩලයෙ සැමටත් කදසුරිදු පිහිට ලැබේවා මම කොත්මලේ සුගත්

  • @nishagamage5851
    @nishagamage5851 4 ปีที่แล้ว +4

    පුතාගේ වාසනාව..පුතේ පැටියාගේ එ සිහිනය සැබැ වේවා....පැතුම් ..බන්ඩාර මහතාටත් කාර්ය මන්ඩලයටත් බුදු සරනයි..පුතාටත්..සියලුදෙනාටම බුදු සරනයි...

  • @harshanamudalige1914
    @harshanamudalige1914 4 ปีที่แล้ว +45

    ඔයාගාවට දුන් දාගෙන දුවලා ආවේ
    අනිත් දරුවා... එයාගෙන් තමා මෙයාව
    අදුනගත්තේ..
    පව් ඒ කොල්ල....
    බලන්න එයාටත් උදව්වක් කරන්න..
    මල් වගේ පොඩි හිත්නේ...

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 4 ปีที่แล้ว +6

      ඔවු නේද ඒලමය හතිදාගෙන දුවගෙන ආවෙ ගොඩක් කතා කලෙත් නේද පවු හැමෝම

    • @ashokamala9987
      @ashokamala9987 4 ปีที่แล้ว +4

      අනේ ඔවි ඒ පුතා මටත් දුකයි

    • @donidoni2348
      @donidoni2348 4 ปีที่แล้ว +2

      E.. Putava Balanna E.. Gedarata. Geya..

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 2 ปีที่แล้ว +2

      කී දෙනෙක් කිවුවත් බන්ඩාර මහත්තයා ඒ දරුවා ගැන බලන්නේ නැහැ නේ

  • @chandradravije2720
    @chandradravije2720 4 ปีที่แล้ว +10

    අනේ රත්තරන් පුතේ ඔයා හොදට ඉගන ගන්න බන්ඩාර මහත්මයට ගොඩක් පින් මේ වගේ වැඩ කරන නිසා

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +2

    ගොඩක් පින් මල්ලි
    දිර්ගඝයුස ලැබේ වා

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට dergayusa ලැබේවා...gdk pin අයියෙ

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් බුදු සර් තෙරුවන් සරනයි සර්ට

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +4

    බංඩාර මහත්තය ඔබතුමාට මෙි කරන උපකාර වල⁣ට හැදු වැඩු දෙමව්පියන්ටයි පව්ලේ සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින් බන්ඩාර මහත්තයා මේ වගේ අසරන මිනිස්සුන්ට උදව් කරනවාට බුදු සරණයි ඔබට

  • @teshanteshan
    @teshanteshan 14 วันที่ผ่านมา

    ඔබතුමාට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙවා

  • @loreinharding9937
    @loreinharding9937 4 ปีที่แล้ว +7

    God bless you and your teem

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +6

    අනේ මල්ලියි අනිත් පුතාටත් ඔයාට බුලුවුවන් තරමේන් උදවුවක් කරන්න ඔයාට බුදු සරනයි

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියා ,,ගොඩක් පින් මේ කරන දේවල් වලට ,,,උදව් කල සියලු දෙනාටම ගොඩක් පින් ,,බුදු සරණයි ,,❤️❤️🙏🙏

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 4 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි අනෙක් අනිත් දරුවාටත් සලකන්ඩ අදහස් කිරීම ගැන ...ඒ දරුවත් දැන් ඔතනට ආවා නේද මට හරිම සතුටුයි

  • @nilanthasaudi1444
    @nilanthasaudi1444 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩක් පින් හැමොටම

  • @chathuragayan2754
    @chathuragayan2754 4 ปีที่แล้ว +19

    ව්ල්පත්තුවෙනම් කැලැ කපලා ගෙවල් හදනවා.ඇත්තටම අසරන අය්ට මොනවත් නෑ..

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +8

    මේ පුතා නිහඩ අඅහිංසක දරදරුවෙක් ..දෙවියන් වැඩියම කිරි උතුරනවා ..
    එයා තමයි ඇවිත් ඉන්නෙ .

  • @janojamalkanthi7645
    @janojamalkanthi7645 4 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි බන්ඩාර මහාත්තයෝ

  • @sriyanamaine9540
    @sriyanamaine9540 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්. මිනිස්සු අසරණ වෙන්නේ තමන්ගේ විහින්

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +55

    හිත් අස්සේ දුක් ගින්දර නිරන්තරෙන් නිවනවා
    ඉන් පස්සේ ඒ ඇස්වල සතුටු කඳුළු නැඟෙනවා
    මල් වැස්සේ ආසිරි මල් ⁣"වෙල්ලස්ස"ට ලැබෙනවා
    වෙල්⁣ලස්සේ මනුස්සකම විශ්වයටම දැනෙනවා

  • @sumethrasugeewani2286
    @sumethrasugeewani2286 4 ปีที่แล้ว +2

    අනිත් දරැවා ගැනත් බලන්න මහත්තයො එ දරැවාටත් පිහිට වෙන්න බුදුසරනයි ❤️❤️❤️❤️

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +1

    වෙල්ලස්සේ මනුෂ්‍යත්වය හැමතැනකම බැබලෙනවා අනේකවාරයක් පිං ඔබතුමා ඇතුළු හැමදෙනාට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว +1

    Godak pin paw Obatumatath theruwan saranai apith puluwan vidihata udau karanna bala porothru wenawa ara anith daruwatath pihitak winna 🌟🌟🌟🌟🌟🙏

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว

    Sammasambudu සරණයි සියලුම denatama වෙල්ලස්ස tv 🌷🙏

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ
    සුභ පතනවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 4 ปีที่แล้ว

    බණ්ඩාර mahattayo ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 4 ปีที่แล้ว

    Wellasse rajjuruwoo..stuti obatumata. Me karana udaw walata....jaya wewa budu saranai. Mama DUBAI stta deepali ARIYASENA

  • @dasunjaan1790
    @dasunjaan1790 4 ปีที่แล้ว +2

    Taruwan saranai udaw karana siyalu danatama saha bandara mahattayo budusaranai oyata

  • @lahirulakshan4364
    @lahirulakshan4364 4 ปีที่แล้ว +3

    Veryy good ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nishanthiperis7665
    @nishanthiperis7665 4 ปีที่แล้ว +41

    අයියෙි මෙ දරැවගෙ යාලුවා ගැනත් බලන්න....එ දරැවටත් ගෙදරක් නැතිව ඇති...අනික එයාගෙ මනස හිතනවා ඇති මටත් උදවි ඔනි කියලා....පවි අයියෙ එ දරැවත් අහිංසකයි...

    • @sujasuja3318
      @sujasuja3318 4 ปีที่แล้ว +8

      අනේ මල්ලියි අනියිවරේයේන්ම ඒ පුතා ගේන බලන්න පවු ඒයාත් භිතනවා ඇතියි

    • @yasanthalankanath9202
      @yasanthalankanath9202 4 ปีที่แล้ว +1

      aniwaranme akalanka thema essale wahane gawata hathi dagane duhwagane awe .ea kollatathe pulwan udahuwak keranne
      loku pinak

    • @lochanalochana7980
      @lochanalochana7980 4 ปีที่แล้ว

      Ou ekanam eththa mokada a putga hindane me putha bandara aiyata muna gehenne .anika eyath me wagema puthek wenna ethi .🙏

    • @lochanalochana7980
      @lochanalochana7980 4 ปีที่แล้ว

      A punchi hithatath sathutak genna puluwannam godak pin bandara aiye 🙏🙏🙏

    • @lochanalochana7980
      @lochanalochana7980 4 ปีที่แล้ว +1

      @@chamiladilrukshi8164 කලින් විඩියෝ එකට පස්සේ දැක්කා .දැන් සතුටුයි.

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 4 ปีที่แล้ว +2

    Ane godak pin oba thumata vadi vadiyen labenna ona budu saranai

  • @Mishaya
    @Mishaya 4 ปีที่แล้ว

    great Job Uncle ... 👌 keep it up. Budu Saranai ...!!

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +1

    Daladasamidupihitai oyalata aiye jayawewa wediwediyenma lebewa aniwarriyenma udaw oni thanak.

  • @thanudumadushan1182
    @thanudumadushan1182 ปีที่แล้ว

    ඇත්තමයි ඔබතුමාපට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @kanthiperera2208
    @kanthiperera2208 4 ปีที่แล้ว

    Sathsara godak pin paatai. Waasana gunaya athi daruwek.eyage sihinaya bandaara mahathaa. Udau kara sabaa kara dei. Ea wagema Akalanka daruwaath pau. Theruwan saranai oba samata.

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +2

    Anae athtamai bandara mahathtaya obatumata mona kiyannada mae Karana maehawarata maetae budun daka niwan dakinnata pin purawamu api sansarae budu saranai siyaludavi rakawaranai

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +1

    පහරවල් දෙක යන දරුවෝ දෙන්නෙක්
    රටට වැඩදායක රත්තරන් දරු පැටවුන්
    මහා පරිමාණ හමිබ කරන පින්වත් හදවතක් ඇති සත්පුරුෂයෙක් නෙත ගැටෙිවා....බණ්ඩාර සර්ට අපි පින් දෙන්න ඔනේ නැහැ...එතුමා කරන්නෙම පින් වැඩ .....
    පුත්‍රයෝ ඔයාලා කවදහරි හොඳට එකට ආවම කවදාවත් මෙන්න මේ බණ්ඩාර මාමාව අමතක කරන්න එපා
    ඔයාල ලොකු උනාම මෙින්න මෙි මාමා වගේ දුප්පත් අයට උදවු කරන්න.. කවදවත් මුල අමතක කරන්න එපා පුතේ ... සමිමා සමිබුදු සරණයි බණ්ඩාර සර්ටත් පුතාලාටත් 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @dammikacauhsn9195
    @dammikacauhsn9195 4 ปีที่แล้ว

    බුදු සරනයි මල්ලි ඔලාටනමි සරනයි

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 ปีที่แล้ว

    Atthe tanete obe tumege Mahan siyate kiyanna wechne ne. ..ge hadenne eidama ganne onith bandere mattheya budusaran I...

  • @susilsusil5674
    @susilsusil5674 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින්

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว

    Thawa thawath saltiya lebava mewanj dewal kirimata.theruwan saranae.

  • @yasanthalankanath9202
    @yasanthalankanath9202 4 ปีที่แล้ว +4

    bandara mahatheya akalanka gane hoya balanne .ea kollu thema hathi dagane oba thuman gawata awe .me kolluhwo danname ahinsaka dannak kiyale muna baluhwama kiyanne pulwan
    budusaranai

  • @dinushikamicheau8522
    @dinushikamicheau8522 4 ปีที่แล้ว +5

    god bless you all

  • @nimalkasamanmali9314
    @nimalkasamanmali9314 4 ปีที่แล้ว

    බුදු සරනයි පුතේ

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    Obage nalikawene karana me uthum weda satahana godak aegaya karami jathi jthith pine maheththeyo oba siiyalu denatama niduk nirogi suwaya lebewaa hedawathinema sthuthyi oba siiyalu denatama dirgayusha lebewaa ❤️❤️❤️🙏🙏🙏

  • @malishamalisha9419
    @malishamalisha9419 4 ปีที่แล้ว

    Very good bandara mahathathaya me ihala niladaarige unanduwak nathi kama. Padiyata pamanai.. Kohomada rataka sanwardanayak hithanne

  • @kusumkalhari1461
    @kusumkalhari1461 4 ปีที่แล้ว +1

    Satsara lassana kolu patiyak budu saranai patiyo

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว

    Anit daruwata duka ati. Dennatama help kalanam Tama lassana. TH-cam nodammata math mage ammath akkat Mallit pitaratwala duk widala ganna salli walin godak nati bari ayata udaw karanawa. Amma Tama Lanka we edala a pin karanne.
    Udaw karana hamotana pin. Bandara Sir excellent job.

  • @dilleepachamara9929
    @dilleepachamara9929 ปีที่แล้ว

    බන්ඩර සර්ට තුරුනුවන් සරණයි 🙏🙏🥸🥸🥸🥸🙏🙏

  • @razank9362
    @razank9362 4 ปีที่แล้ว

    Harima sathutui obata pin

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 4 ปีที่แล้ว

    ObaSemata SubaAnagathayak☸️☸️☸️Theruwan Saranai (Jaffna Sunil)

  • @netunetu5493
    @netunetu5493 4 ปีที่แล้ว +4

    බුදුසරණයි ගොඩක් පින්

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว

    බුදු සරණයි 🙏

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +2

    ඩිර්ගයුස ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @sumalinperera5060
    @sumalinperera5060 4 ปีที่แล้ว +12

    පුුාදේශිය ලේකම් බුරැවාගෙ phone ringing tone එක.....බුදු රඡානන් වහන්සේ ගේ ගුණ කියන සිංදුව ක්...
    නමුත් ...පුාදේශිය ලේකම් බුරැවා...
    Phone එක answer කරන්නෙ නැ...

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    oba thumata saha sama danatama bohoma pin tharuwan saranai .. ❤❤❤❤❤

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +9

    මනා කලමනාකාරිත්වයත්
    අවංක කැපවිමත්
    හැමවැඩක්ම තමන්ගේ වැඩක් වගේ කිරිමත්
    මොනතරමි සුන්දරද ?
    නුබෙි ජිවන ගමන
    අසිරිමත්ද කෙතරමි
    ලෝකපාලන සනාතන
    දර්මය නුබරකිත්වා
    ආසිරි මල් වැසිවසිවා !!!!

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +20

    අනේ ඔවි අනිත් දරැවා තමයි හතිදාගෙන දුව ගෙන වාහනේ ලගට ගියේ අනිවාර්යෙන්ම ඒ දරැවා ගැන බලන්න මහත්තයෝ

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 ปีที่แล้ว

      ඒ දරුවාට ත් වාසනාව උදාවේවා
      ඒ දොස්තර මහත්තයෙක්..

    • @erandifernando444
      @erandifernando444 ปีที่แล้ว

      ane ou e daruwa tamay duhagena awe.pau e daruwa udau karanna pin

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Janadipatituman maewani daewal gana awadanaya yomukaranna obata bohama pin budu saranai siyaludavi rakawaranai

  • @harshisenanayake5605
    @harshisenanayake5605 4 ปีที่แล้ว

    Budusarani 🙏 daily videos danna

  • @achalamalkanthi4149
    @achalamalkanthi4149 4 ปีที่แล้ว

    Badara aiyaya outa godk pin baba

  • @shamalishamali2976
    @shamalishamali2976 4 ปีที่แล้ว

    මම අනිවාර්යයෙන්ම hituwa bandara mahaththaya evi kiyala ,,,,,,, budu saranai

  • @malanisomalatha6631
    @malanisomalatha6631 4 ปีที่แล้ว

    බන්ඩාරමහත්තයා ඇත්තටම ඔබවැනිඅය තමයි රටට වුවමනාා

  • @katehenrys4601
    @katehenrys4601 4 ปีที่แล้ว +1

    Mr. Bandara, You are a kind of a GOD! Buddusaranai!

  • @suganpraveenpraveen6198
    @suganpraveenpraveen6198 4 ปีที่แล้ว

    Hoda wedak

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 4 ปีที่แล้ว +1

    Anne godak pin.sidde wenewa bandara mahaththeyo

  • @ajithcham4559
    @ajithcham4559 4 ปีที่แล้ว

    Budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    ✈ නියමුවෙකු වී...සතුටින් විශ්‍රාම යනතෙක්...සේවයේ යෙදෙන්නට පුතාට වාසනාව ලැබේවා...

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    Ane anit lamayatat pheta wenna obatumata godak pin akalankata

  • @dilanidilane6900
    @dilanidilane6900 4 ปีที่แล้ว

    God bless you all

  • @nadimalakmali8742
    @nadimalakmali8742 4 ปีที่แล้ว

    පින් බංඩාර අයියේ ඔයාට නම්

  • @isuandchaanu
    @isuandchaanu 4 ปีที่แล้ว +1

    ඇත්තටම වට්න මෙහෙවරක්. අපිත් කැමති පුළුවන් පමණින් උදව් කරන්න ❤️

  • @ruwanthikaajithkumararuwan7437
    @ruwanthikaajithkumararuwan7437 4 ปีที่แล้ว +1

    Ane sar sathutui me puthala danna pau akalankai sathsarai mata mage putha mathak una ane sar apitath me wagema kalayak tibuna bandara sartah karaya madullatah budu saranai

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 4 ปีที่แล้ว +1

    ඔබ තුමාල වගේ අය අපේ මව් බිමට උපන් දෙවිවරු

  • @nandhavadhi9239
    @nandhavadhi9239 4 ปีที่แล้ว

    Jayaweva

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว

    ane ara punchi putatath igana ganna hari udu karanna mahathtaya punchi hith nisa godakma pin

  • @malaaaa4752
    @malaaaa4752 4 ปีที่แล้ว +1

    පව් තමයි අනිත්.දරුවවටත්.උදවු
    කරන්න.මේ.දරුවගෙ.වසනාව.
    තමයි ජයෙන්.ජයම.වේවා

  • @piyantisagarika4436
    @piyantisagarika4436 4 ปีที่แล้ว +1

    Bud sarani👌👌👌

  • @guestguest1220
    @guestguest1220 4 ปีที่แล้ว +2

    Kukula edaluwa subama subi❤❤❤❤❤

  • @mugekatatapleaselasantha8131
    @mugekatatapleaselasantha8131 2 ปีที่แล้ว

    Okun balu haththa

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว

    ඒ පුතා හොද තැනකට එනවා

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 4 ปีที่แล้ว +8

    කියක දේවල් අහේන්නේ නැ බන්ඩාර මහත්තයෝ..

  • @iroshaniiroshani4686
    @iroshaniiroshani4686 4 ปีที่แล้ว

    Me daruwa harima pin patai. Ane mamath lankawata awama eyata udaw karanawa. Mge akkage loku putha me wagemai

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว

    duppathkam nusudusu kamak nemai puthe ,uthsahaya pamanai sudusu kama,theruwan saranai.

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว

    Anee bandara ayye Ada shirt eka lassanai

  • @dilanikwd6635
    @dilanikwd6635 4 ปีที่แล้ว

    Anet yaluwatat udaw karanna paw ayagat balaporottiwa gokta kanaj wanna na ayagasehenat sabakaranna bandara mahatyo Aya nesa Tama mayata Chan's aka labuna oba samata budu saranai

  • @sanaviratnavediyanandasana482
    @sanaviratnavediyanandasana482 4 ปีที่แล้ว

    Budu saranai

  • @hemalathasriyani526
    @hemalathasriyani526 4 ปีที่แล้ว +2

    අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන කෙනෙකුට අත දෙන්නෙ නැති බුරුවො රාජ්ජ්‍ය සේවයෙන් නෙරපනු

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 4 ปีที่แล้ว

    Poddak ehenawa madhi bandara mahath ma mama jordan inne mamath idhiriyedhi udhauwwak karanawa oyage wede super

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +1

    සත්සර.......................................... 🌹🌺