රට ගිහින් සිටි ......දරුවන් හතර දෙනෙක් ඉන්න මවකගේ කදුලු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 87

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +20

    අනේ දෙවියනේ අහිංසක පුංචි නොදරුවෝ වෙනුවෙන් පින් ඇති මහත්ම මහතින්ගේ පිහිට ලැබේවා ලැබේවා 🙏🏾🙏🏾

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 11 หลายเดือนก่อน +15

    🙏🙏🏼❤❤අනේ සර් ඔබ තුමා මේ කරන කණ කට්ට අනේ අම්මෝ පරිස්සමින් සර් සත්තු සර්පයෝ ඇති ඔය කැලේ ඔබ තුමාට නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @power_lion1717
    @power_lion1717 11 หลายเดือนก่อน +13

    අම්මෝ ඔබතුමා එ ගෙදරට ගිය පාර එකේ ගියාට වෙනම ගෙවන්න ඔනේ එචරට දුෂ්කරයි ඔබතුමාගේ පද තව තවත් ශක්තිමත් වෙන්න ඔනේ මෙ වැඩ කරන්න බුදුසරණයි 🙏🙏🙏💙

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +19

    පව් මේ මහහත්තයා බඩුත් අරන් පව් තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹👏👏👏🌹👏

  • @thilakalatha3706
    @thilakalatha3706 11 หลายเดือนก่อน +20

    අනේ බණ්ඩාර මහත්මයා ඔබ තුමා පව්,, අසරණ පිහිට තමා,හරිම දුකයි ඔබ තුමා කදු බහිනකොට

    • @kasuniumesha744
      @kasuniumesha744 11 หลายเดือนก่อน +2

      අනේ මෙි මහත්තෙයා බඩුත් අරගෙන යන විදිහ බලන්න පවු එයාගේ පවුලේ අය දැක්කොත් සමාජ සෙවෙන් අයින් වෙන්න කියනවා

    • @kumuduperera8351
      @kumuduperera8351 11 หลายเดือนก่อน

      ඔබට පිං,මේ කරන උතුම් සේවය ට.බංඩර සහෝදරයගේ ශරීර තර නොවි තියෙන්නේම මේ කරන කර්තවයට රුකුලක් වෙන්ට.බරකරේ තියාන යනකොට දුකයි උනාට ලැබෙන කුසලයේ විපාකය මහනිසංසයි .🙏🙏🙏♥️

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 11 หลายเดือนก่อน +11

    අහිංසක දරුවෝ පවු ❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +9

    පොඩි දුරයි තමා..කෝමද මේ අය මෙහෙම ජීවිතය ගෙවන්නේ..දෙවියනේ හදිස්සිය ලෙඩක් දුකක් උනොත් මොන දෙවියන්ට කියන්නේ 😢...බන්ඩාර අය්ය නම් ඇත්තටම දෙවියෙක්..🙏🙏🙏තෙරුවන් සරනයි ..පරිස්සමෙන් ❤️🤝මොනවා,කියන්නද..මේ ජීවිත ..ගැන..කලකිරෙනව,..මොලයක් කියල නම් නාමයක් තිබිල නෑ..අඩු ගානේ වාඩිවෙන්නවත් තැනක් නැ..මෙච්චර දුරක් ගෙවන් ඇවිත් තවමත් හිටගෙන..

  • @Usman-jl7mg
    @Usman-jl7mg 11 หลายเดือนก่อน +13

    පින් සිදු වෙනවා ඹබතුමාට

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +4

    අනේ ආත්තට පවි ඔබතුමාට ගොඩක් පින් පින් පින් බුදු සරණයි 🙏🙏🙏 💯💯💯❤❤❤❤❤❤💘💘💘💘🌺🌺🌺🌹🌹🌹

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน +3

    Godak Satuteye Godak pin bandara mahattaya atulu karya mandalaye seyaluma denatama budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV 🇰🇼🇰🇼🇰🇼🇰🇼✅❤️✅🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kifranando8458
    @kifranando8458 11 หลายเดือนก่อน +6

    බන්ඩර් සර්ට බුදු සරනයි ....

  • @power_lion1717
    @power_lion1717 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට පින් මොනවා කරන්නාත් කලින් ඔබතුමා ඇතුළු අය කෑම ටිකක් කලා හිටියොත් තමයි හොද නොකා වැඩ කරනකොට දැන් නෙවෙයි එකේ ප්‍රතිපල ලැබෙන්නෙ මම අත් දැකීමෙන් කියන දෙයක් ඔබතුමා මෙ කරන සේවය නම් කියලා නිම කරන්න බැ ඔබතුමා ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙌🎉💙

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +1

    ඔබතුම හරිම හොඳයි මේ විදියට අත් වැල් බැඳ ආ ගමන මොන තරම් ද මහා සසර ගමනක් වගේ පිං පිං

  • @sagarikakumari3135
    @sagarikakumari3135 11 หลายเดือนก่อน +6

    බණ්ඩාර මහත්තයා පුළුවන් නම් අපෙ ගමේ පන්සල හදා ගන්න උදව් කරන්න. ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 11 หลายเดือนก่อน +4

    අනේ සර් නොකා නොබී ඔහොම ඇවිදින්න එපා සර් හොදින් ඉදල ඕනේ උදව් කරන්න දළදා සමිඳු පිහිටයි සර් ❤

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 11 หลายเดือนก่อน +2

    අම්මෝ අර පාරේ ගියාට ගොඩක් පින් බඩුත් උස්සගෙන 🙏👍✌

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +7

    අනේ ඔව් හොද හිත දිනාගෙන ඉන්න මුල අමතක නොකර

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +10

    අනේ පව් දෙවියනේ අම්මා ට ලංන් වෙලා දරුවෝ ඉන්න හැටි dakkaම පපුව පත්තු වෙනවා

  • @sass3013
    @sass3013 11 หลายเดือนก่อน +8

    පොඩ්ඩක් මේ නංගි දුර දිග කල්පනා කරලා වැඩ කලා නම් අද මේ තරම් ප්‍රශ්ණ කරදර නැහැ මොනා උනාත් දරැවන් පව් සියලුම දෙවියන්ගේ පිහිටයි(ඔබතුමා විදේශ ගත වෙන්න එපා කිවාට අපිට රට එන්න උනා දරැවන් නිසා අපිත් දරැවන් උගන්වලා ඒ අයව ලොකු කරලා අද වෙල්ලස්සේ සාමාජිකාවක් වි ඉන්නේ මේ රැකියාව නිසා ) අපි අසරණ වෙනවා මේ විඩියෝ බලනකොට

    • @kwkw7563
      @kwkw7563 11 หลายเดือนก่อน

      අනේ බන්ඩාර මහත්තයා කොච්චර පයින් ගියාද මෙහෙමත් ලංකාවේ පලාත් තියෙනවද අැයි මේ පැතිවල ඉන්න අය ටැක්ටර් එකක්හරි යන්න පාරක් ඔන කියලා හදානොගන්නේ මේවා ලෙඩක් හැදුනොත් කොමද රෝහලකට ගෙනයන්නේ යතුරැපැදියක්වත් යන්න පුලුවන්ද බන්ඩාරමහත්තයා ඔයාට ගොඩක් පින් එ් අම්මටත්දරැවන්ටත් ඉක්මනිම් ෂියලුදේ ඉටුවේවා බුදුෂරනයි

  • @Kumari-o9y
    @Kumari-o9y 9 หลายเดือนก่อน

    Sar obatumata madaghana ayata aibari oyawage mhayak karnna obatumath budu sarni

  • @FatimafasmiyaFasmiya
    @FatimafasmiyaFasmiya 10 หลายเดือนก่อน

    Malli oyata budu sarani davi pihitai

  • @mmaxmmax6111
    @mmaxmmax6111 9 หลายเดือนก่อน

    Mama dan sarge me dana vedo ekk nehara balanawa ae tharam duka hithenwa mt අනිවාර්යයෙන් udauwak karanawamai mamath godak dupath kellak බණ්ඩාර sar mage amma api7k jewath karanna godak mahnsi una dn api thenakata ennawa mt අනිවාර්යයෙන් udauwak karanwamai😢😢😢😢

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน +1

    Oba thumata niwan yanna me pin athi..oyage ammath niwanema athi...❤❤❤a tharam hoda daruwek a ammage

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 11 หลายเดือนก่อน +3

    මිහිපිට සිටින දෙවියන් අද ඹබම තමා

  • @brindyatheresa-xk8fn
    @brindyatheresa-xk8fn 9 หลายเดือนก่อน

    දුවේ ඔයාගෙ ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +1

    මේ කතාව අඇත්ත උනාට ප්‍රශ්න ගොඩක්

  • @sahikalamannage2007
    @sahikalamannage2007 11 หลายเดือนก่อน +2

    Mihipta dewiyeki bandara mahathmaya....wellasse manussakama❤❤❤❤....

  • @A.I.D8995
    @A.I.D8995 10 หลายเดือนก่อน

    මොකද ඔය කරන්න හැමදෙම විස්වාසය තියෙනවා එක ඔය කිව්වා හැමදෙම බිල් දුන්නු දෙවල් වල ❤

  • @kasunkasuz6118
    @kasunkasuz6118 11 หลายเดือนก่อน

    Oya pau aiya..samma sam budusaranai aiya

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +4

    ඒ මොනවා උතත් අම්මා අත හරින්න එපා පව් අම්මා

  • @lakeeshaakash8176
    @lakeeshaakash8176 11 หลายเดือนก่อน +4

    මට නම් මේ ගෑණු කෙනා කියන කිසිම දෙයක් තේරුනේ නෑ...මහත්තයා දාලා ගිහින් අවුරුදු 13 ට වැඩියිලු..ඒත් ලොකු දුවට තාම අවිරුදු 14ක්ලු...එහෙම වෙන්නෙ කොහොමද...ලොකු දුවට අවුරුදු 5න් තාත්තා දාලා ගියා නම් දැන් එයාට අවුරුදු 18 ක් විතර වෙන්න ඕන...එක්කො මෙයාට අවුරුදු ගාන වැරදිලා නැත්නම් බොරුවක් කියන්නෙ...අනේ මංදා...

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 11 หลายเดือนก่อน

    Budu saranai oba thumata

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
    @ආදරෙයිරත්තරනේඔයාමගෙ 10 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්තයා දෙයියො වගෙ.පව්..අන්ක බඩගින්නෙ 😢 කො අතෙ පිරිත් නූල් ටික

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 หลายเดือนก่อน

    ඉක්මනින් සහනයක් ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharafdo8603
    @thusharafdo8603 11 หลายเดือนก่อน +1

    Me wage duppath ahinsaka minissunta udaw karana loku pinak sansaragatha pinak ❤❤❤❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 11 หลายเดือนก่อน +5

    මට නම් දුකක් දැනුනෙ බංඩාර ගැන ...මෙි කාන්තාව කියන්නේ මහා අන්ජබජල් කතාවක් ..
    මිනිහා දාලා ගිහිල්ලා අවුරුදු 13ක්....නමුත් කුඩා දරුවන්ගේ වයස ...පස්සෙ කියනවා ..දැනට මාස 3කට පෙර මියගිය මිනිහෙක් ගැන ...ඊට පස්සෙ කියනවා ...දාලා ගිය මිනිහා දරුවන් ගැන බලන්නෙ නැහැ කියලා ..බලයිද..මෙි මනුස්සයත් වරදක් කරලා තියෙන්නේ .....කොහොම නමුත් දරුවන් පව් ...ඒ් නිසා දරුවන් ගැන හිතලා බංඩාර මහත්මයා උදව් කරාවි ......මෙි කාන්තාව නම් කියන්නේ මොනවාද කියලවත් තේරෙන්නෙ නැහැ ...පටලෝනවා.

    • @RuwanChamara-cm9zt
      @RuwanChamara-cm9zt 9 หลายเดือนก่อน

      මේ ගැනු මනුස්සයගෙ පලවෙනි මිනිහා මේ ගැනු මනුස්සයා රට ගියාම රට ඉදන් එ පලවෙනි මිනිහට මේ ගැනු මනුස්සයා කොල් එකක් අරං තියෙනව එ රට වැඩට ගියපු ගෙදර ලංකාවෙ තව ගැනියෙක්ගෙ පොන් එකකින් එ ගෙදරම වැඩ කරන ලංකාවෙ ගැනිගෙ පොන් එකෙන් එ පොන් එක අයිති ගැනි මෙ ගැනු මනුස්සයගෙ මිනිහ එක්ක සෙට් වෙලා එ ගැනි ලංකාවට අැවිත් මේ ගැනිගෙ මිනිහ එක්ක ගිහිං ඉට පස්සෙ මේ ගැනු මනුස්සය ලංකාවට අාවම පලවෙනි කසාදෙ ලමයි දෙන්නත් එක්ක අර රට ඉදල අැවිත් මේ ගැනු මනුස්සගෙ මිනිහ එක්ක ගියපු ගැනිගෙ මිනිහ ලගට මේ ගැනි ගිහිං ඉට පස්සෙ එ මිනිහගෙ තමා දැං ඉන්න පොඩි ලමයි දෙන්නා එ දෙවෙනියට ඉදපු මිනිහ මැරිල අන්ජ බජල්ම තමා ඉතිං මේ ගැනු මනුස්ය පවු ඉතිං ලංකාවට එනකොට මිනිහ වෙන ගැනියෙක් එක්ක ගිහිං අසරන වෙනවනෙ එත් වෙන එවුං එක්ක යන්නෙ නැතුව ලමයි එක්ක හිටියනම් මේයාට පිහිටක් ලැබෙනව

  • @praveenmanohara-j7z
    @praveenmanohara-j7z 11 หลายเดือนก่อน +1

    aii nangi oya watee giye kelin katha karannako🥱🥱monawa unath lamai pau ane

  • @ranisenha1088
    @ranisenha1088 11 หลายเดือนก่อน +4

    Hitaganna. Amarui. Ara .manussayata Akka .yanni. Natewa. Nawata. Rata. Giyanam .oka vinni. Nh

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
    @ආදරෙයිරත්තරනේඔයාමගෙ 10 หลายเดือนก่อน +1

    මොන අඩුපාඩු තිබ්බත් දරුවොනම් හදල අනේ මන්ද .එක මිනිහෙක් දාලා ගියාම තව මිනිහෙක් එක්ක යන්න .එතනත් ලමයි 2 ඔක්කොම 4 යි..ඉන්න ගෙයක් neee
    කසාද උරුමෙවත් nedda

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน

    සැමට පින්

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 11 หลายเดือนก่อน +1

    Bandana sar Jaya wewa oyata

  • @thusharilanka8081
    @thusharilanka8081 11 หลายเดือนก่อน +2

    Ane mandha a tharam durak gewagena ewilla prashnama kiyaawa wthura ugurakwath ne.

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 11 หลายเดือนก่อน +2

    අනේ සර් ගොඩක් දුප්පත් ළමයි දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්න සල්ලි නැහැ අම්මා විතරයි ඉන්නේ ඉතින් එයාලට උගන්නන්න සල්ලි නැහැ අනේ සර් ඔයාලට පින් සුදු වෙනවා එයාලට පොඩි ආදරයක් කරන්න මාතර දෙයියන්දර එයාලා ඉන්නේ

  • @Kumari-o9y
    @Kumari-o9y 9 หลายเดือนก่อน

    Sar obatumtah madaghan minisunta bari ai obatuma oya karna mhawara agyann ai obtumagi kakulan adenna

  • @DinushkaMadushanka-n8w
    @DinushkaMadushanka-n8w 2 หลายเดือนก่อน

    Mona kiyannada... ane pin kauruhari udau karanna

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +1

    අමිමෝ මාර පාරවල් නේ පුදුම දුස්කර පලාතවල් අපට ලොකු පාරවල්වල ටිකක් දුර යන්න අමාරැයි😢

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 9 หลายเดือนก่อน

    පුතේ පරෙස්සමින් ආරක්ෂාව ගැන හිතන්න.

  • @A.I.D8995
    @A.I.D8995 10 หลายเดือนก่อน

    මෙක දෙවියන්ට තමයි විසදන් පුලුවන් මොකද අම්මා මොකටද යලුවගෙ මිනිහ එක්ක ගියෙ මෙතනට අනුකම්පාව නැහැ

  • @malikam7925
    @malikam7925 11 หลายเดือนก่อน

    Meyath Rata Edan Awith Hitapu Lamai Denath Ekka Hitiye Nethuwa Giya Ysluwege Minihath Eka Yaluweth Ekai, Meyath Ekai, Lanai Pau Ethin,

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 11 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ අමාරැවෙිි වැටෙන්නේ නැතිව රට ඉදන් ඇවිත් කලින් දරැවෝ දෙන්නා හදාගන උන්නා නමිි මොකද?දැන් දරැවෝ 4 දෙනෙක්.අනේ පවි මොනා කරන්නද ?

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 11 หลายเดือนก่อน +1

    Ada kale kawada veswasa karanna puluwan

  • @ranisenha1088
    @ranisenha1088 4 หลายเดือนก่อน

    Vilawakata..mata .kinteth. Yanawa .giwal. Nh. Kanna. Nh. Lamae. Hadagana. Minissunta karadara. Karanna. Apa .

  • @tharushifernando8237
    @tharushifernando8237 11 หลายเดือนก่อน +4

    මෙයා කියන කතා හිතාගන්න බෑනෙ මහත්තයා දාලා ගියේ රට ගියාට පස්සෙලු මහත්තය ගිහිනුත් අවුරුදු 13 වෙනවලු රට යනකොට ලොකු දූට අවුරුදු පහලු දැන් ලොකු දූට අවුරුදු 14 ලු🙄

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 11 หลายเดือนก่อน +1

    Ane puduma. Prashant mewa bs

  • @A.I.D8995
    @A.I.D8995 10 หลายเดือนก่อน +1

    මහත්තයො ඔබ තුමා ලබන සැරෙ පර්ලිමේන්තුවට ඉල්ලන්නකො මොකද ඔබ තුමට හොරකම් කරන්න ඔනිනම් මෙකම ඇති එක පරක් ඉල්ල රටෙ මිනිස්සුන්ට දෙයක් කරන්න මහත්තයො මොකද ඔය ඉන්න පර හැත්ත දිගටම ඉන්න දෙන එකක් නැහැ එක පරක් දිනල ඔයට දෙයක් කරන්න පුලුවන් මගෙ රටට

  • @ديماسريلانكا
    @ديماسريلانكا 11 หลายเดือนก่อน

    T,s bandara mhattaya godak kattu wela derga aayusa labewa yoda bala yoda viriya labewa t,s

  • @udayangabanbara3148
    @udayangabanbara3148 หลายเดือนก่อน

    ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා අසරණ දරුවෙක් සිටියොත් මට දෙන්න නීත්‍යානුකූලව ගන්න පුළුවන් මට හොඳ අධ්‍යාපනයක් දීලා බලාගන්න පුළුවන්

  • @thusharilanka8081
    @thusharilanka8081 11 หลายเดือนก่อน +1

    Bandara sir pawu..asaneepaysk unahama oya laai aragena hospital akatawath yanne kohomadha.sirta bara ussanna hodhadha parissamin sir.ayalata purudu ethi ath sir mehema yanawa dhakiddhi harima dukai.

  • @siromikuwait8511
    @siromikuwait8511 11 หลายเดือนก่อน

    Gidak pin 🙏🙏🙏🙏🙏🙏

  • @AaAa-df1pb
    @AaAa-df1pb 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 11 หลายเดือนก่อน +1

    🙏🙏❤❤

  • @indikaphi1793
    @indikaphi1793 9 หลายเดือนก่อน

    Ane manda kiyana de apahadii..eya රට යනකොට ලොකුම දුවට අවුරුදු 5i lu.රට ගියේ අවුරුදු 13ta ඉස්සරලු. එතකොට ලොකු දුවට අවුරුදු 18ක් වෙන්න one ..

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 11 หลายเดือนก่อน

    🙏🤗

  • @deepanikumari7920
    @deepanikumari7920 11 หลายเดือนก่อน +1

    E Ammata salli hambunama thawa mahaththayek hoyagana yai

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ 😭😭😭 ❤❤❤❤❤❤❤❤

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 10 หลายเดือนก่อน +1

    මේ gane බොරුව පටලනවා දරුවෝ පව්

  • @preethiperera7840
    @preethiperera7840 11 หลายเดือนก่อน

    අපෝ යන දුරක් එපා වෙන්නේ නැද්ද මල්ලි

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 11 หลายเดือนก่อน +1

    😢😮😮😢

  • @kavishkakeshan735
    @kavishkakeshan735 10 หลายเดือนก่อน

    Gahen gahata panina kena themila nahinawa

  • @DilharaMadhumali
    @DilharaMadhumali 11 หลายเดือนก่อน

    Daruwo paw

  • @kondanrohini2710
    @kondanrohini2710 11 หลายเดือนก่อน

    ❤❤😂❤😂

  • @RoshanRoshan-y8o
    @RoshanRoshan-y8o 8 หลายเดือนก่อน

    මේ ගැනූ කේනා කියන කතාව තේරුම් ගන්න ගිහිල්ලා මගේ මොලේට සමනල ගැටේ වැටුනා බංඩාර මහත්තයෝ හිතාගන්න අමාරුයි මේ ගැනු කේනා කියන්නේ බොරුවක් කියලාමයී හිතේන්නේ මටනම්

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 11 หลายเดือนก่อน

    Anea. Pihita. Wannea

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 9 หลายเดือนก่อน

    Deviyane me minissu enna thena kopamana durak giyada obathuma

  • @amkchandrika987
    @amkchandrika987 11 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢🎉

  • @hareyatjuleyat4286
    @hareyatjuleyat4286 11 หลายเดือนก่อน +2

    මෙි මාහතයා මොන තරමි නිහිතමානිද එයාලාගෙ කිඝිම නැහැ අනුකාමිපාවක් පවි ඉතින් අර දරැවෝ

  • @A.I.D8995
    @A.I.D8995 10 หลายเดือนก่อน

    ඔය බොරු ඔය අහන්න රට ඉදන් එනකොට සල්ලි ගෙනවෙ නැද්ද කියලා හොදට හොයල බලන්න මොකද දැන් අම්මාට තෙරිල මෙතන දුක නැහැ

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 11 หลายเดือนก่อน

    Bandara sarta budu saranai 🙏🙏🙏

  • @deepanikumari7920
    @deepanikumari7920 11 หลายเดือนก่อน

    Puduma ganu

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 11 หลายเดือนก่อน +1

    😢😮😮😢