පාසල් වයසේ දරුවෝ දෙන්නෙක් ගේ අහිංසක ඉල්ලීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන යක ජීවත් වෙන මේ දරුවන් දෙදෙනා සහ මේ අසරණ අම්මත් තාත්තත් .... අහිංසක ඉල්ලීම ගැන ඔබටත් සලකා බලන්න පුළුවන් නම් අපට කතා කරන්න ...තාත්තාගේ ඇස් පේන්නේ ...අයියට කතා කරන්න බෑ මං ඇහෙන්නේ නංගි මමයි ඉගෙන ගන්නවා ජීවිතයට පුද්ගලික පන්ති ගිහිල්ලා නෑ පාසලෙන් ඉගෙන ගත්ත දෙයින් තමයි සාමාන්‍ය පෙළ විභාග ලිව්වෙ ...ඉගෙන ගන්න ආසයි පන්ති යන්නත් ආසයි ඒත් තාත්තට මුදල් නැති නිසා පන්ති යන්නේ නැහැ ගෙදර කිසිම ආරක්ෂාවක් නෑ දොර ජනෙල් නැහැ...විදුලිය නෑ නැහැ ජල පහසුකම් නැහැ ...මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉන්නෙ උසස් පෙළ ලියන්න ආසයි ඒත් .....මේ තියෙන ආර්ථික අපහසුකම් නිසා සමහර වෙලාට මගේ අධ්‍යාපන ගමන මග නතර වේවි ....මාමලාට නැන්දලාට පුලුවන්නම් නංගිට උගන්නන්න උදව් කරන්න ......මම හිතාගෙන ඉන්නේ මොනවා හරි රැකියාවක් කරල මගේ අම්මයි තාත්තයි මං එන්න ඇති අයියවයි නංගිවයි බලාගන්න .......මම හිතනවා මම සාමාන්‍ය පෙළ විභාගේ පාස් ඇති කියලා එහෙම වුනොත් උසස් පෙළ විභාග පන්ති යන්න මට හැකියාවක් නැහැ ......ගෙදර දොර ජනෙල් නැහැ අම්මට කොහෙවත් යන්න විදිහක් නැහැ අපි දෙන්නා දාලා .....තාත්තට කුලියක් කරන්න බෑ ඇස් වෙන්නැහැ......එක ඇසක සුද වහලා ....දවසට එක වේලක් කාලා තමයි අපි ජීවත් වන්නේ ගිය රජයෙන් ගේ හදන්න රුපියල් හැත්තෑ පන්දහස් දුන්නා එච්චරයි අපට හමු වුණේ වෙන කිසිවක් ලැබිලා නැහැ ....අපිව රවට්ටලා එයාල කිව්වෙ සල්ලි දෙන්නම් ගේ හදාගන්න කියල නමුත් එතනින් එහාට කිසිම දෙයක් ලැබුණේ නෑ ....අපි ගැන මෙහෙම අහන්න කවුරුත් ආවෙ නෑ ඔබතුමන්ලා විතරයි මේ විදියටවත් ඇවිල්ල ඇහුවේ ........ඔබතුමාලට පින් සිද්ධ වෙනවා පුලුවන්නම් උදව් කරන්න 0722506888 0762806888 0762747888 wellassa tv you tube channel එක බලන්න subscribe karanna 74564808...bank of ceylon wellawaya ..account name ...media unit wellawaya

ความคิดเห็น • 195

  • @dmssd1809
    @dmssd1809 4 ปีที่แล้ว +25

    අනේ පවු.ඉක්මනට.සුවය.ලැබෙවා.තෙරුවන්.සරණයි

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +10

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා , තෙරුවන් සරණයි . ❤❤❤❤

  • @renu3070
    @renu3070 4 ปีที่แล้ว +5

    කියන්න තියෙන්නේ බුදුන් ගෙ දෙවියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙන්න ඕන ඔබ තුමා මේ කරගෙන සත් ක්‍රියාවට , ශක්තිය නොඅඩුව ලැබේවා !බුදු සරනයි !

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔබට.බුදු සරනයි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +24

    පව් දෙවියනේ බංඩාර පුතාට බෙහෙවින් පිං මම වෙල්ලස්ස බලන විට පෙනී යන්නේ මේ දුප්පත් පවුල් වල දරුවන් හරිම සුන්දරයි ලස්සනයි ඉගෙනුම ට දක්ෂ යි අනෙක වැඩි හිටියන්ට ලොකු ගවුරයක් තියෙනවා අන්න ඒක වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්..ලස්සන දරුවෝ..දක්ශ කම උපතින්ම තියනව..යහපතක්ම වේවා..!!!

  • @upulbandaraseneviratne8776
    @upulbandaraseneviratne8776 4 ปีที่แล้ว +15

    උපකාර කරන්න පුලුවන් දොස්තර මහතෙක් ඉන්නවනම් මේ දරුවව සනීප කරන්න උපකාර කරන්න මහත්තයෝ .

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +9

    අනේ පවු බුදු දහමට ඔදට ලැදියි ඉක්මන් සුවය ලැබෙිවා පුනේ ❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +19

    ඇති හැකි පිංවන්‍තයෙකුගෙන් උදවු උපකාරයක් ලැබේවා තෙරුවන් සරණයි

  • @wasanthaparanamanna2908
    @wasanthaparanamanna2908 4 ปีที่แล้ว +28

    පවු දෙවියනේ ලස්සන කොලුවට සමිබුදු සරනින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ
    පිහිටෙන් ඉක්මනින් සුවය ලැබෙිවා අනේ දෙවියෝ ඇවිත් ඉන්නේ එයා අනිවාර්යයෙන්ම ඔයාලට පිහිටවෙයි සමිබුදු සරණයි බංඩාර මහත්තයෝ ඔයානමි දෙවියෙක් දිර්ගායුශ ලැබිවා

  • @sudusudu700
    @sudusudu700 4 ปีที่แล้ว +7

    මිහිපිට දෙවියන් ඔබයි පුංචි මව් බිමේ බුදු සරනයි ,,,,,බුදු සරනයි ,,,,බුදු සරනයි

  • @geethikachandramali7735
    @geethikachandramali7735 4 ปีที่แล้ว +10

    ගොඩක් දුකයි.. අැත්තටම අර ලමය හොදින් හිටියනමි මිට වඩා හොද තැනක ඉදි. පවි අැත්තටම. බුදු සරනයි.

  • @samanmalioshada5181
    @samanmalioshada5181 4 ปีที่แล้ว +24

    සතුට ,සැනසීමක් ඉක්මනින් ලැබේවා ..මෙතුමා පය ගසපු තැන කිරිඋතුරනවා ඒක ණියතයී..අසනීප දරුවට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රර්තනා කරනවා...බුදු සරණයී ..වෙල්ලස්සේ මනුෂ්‍යත්වයට....

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      Teruwan saranai hemotama udaw karana hemotama deviyange phita araksawa noaduwa lebewa

    • @londonjadiel3952
      @londonjadiel3952 3 ปีที่แล้ว

      i know it's quite randomly asking but does anyone know of a good site to stream new series online?

    • @denverelisha7878
      @denverelisha7878 3 ปีที่แล้ว

      @London Jadiel Flixportal :P

    • @londonjadiel3952
      @londonjadiel3952 3 ปีที่แล้ว

      @Denver Elisha thank you, signed up and it seems to work :D I appreciate it!!

    • @denverelisha7878
      @denverelisha7878 3 ปีที่แล้ว

      @London Jadiel you are welcome :D

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +29

    පව් අනේ ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි

    • @anjayakumara7225
      @anjayakumara7225 4 ปีที่แล้ว

      BAYA.WANNA.APA.OYA.DAVEYO👍👍👍👍👍👍

  • @RanHeesara
    @RanHeesara 28 วันที่ผ่านมา

    ඔයා ඉලග ආත්මෙ මතු බුදු වෙනව අයියෙ.ඔයාට මේ දේවල් වලට සහය වෙන හැමෝටම ගොඩක් පිං.

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +16

    මේ වගේ අසරණ මිනිස්සුන්ට අපි උදව් කරේ නැති වුනොත් අපිට කවදා හරි ඒ මිනිස්සුන්ට වැඩි අසරණ වෙන්න වෙනවා ....

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y 4 ปีที่แล้ว +2

    ඔබකරණා මෙහෙවර ඉතා අගේ කොට සලකමි ඔබටත් උදවු කල සියලුම දෙනාට බුදු සරණයි

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +2

    අනේ මේ දරුවට කතාකරන්න ලැබේවා ජේසුනී දකින්න හැම කෙනෙක්ගෙ හදවතට කතා කල මැනව
    බන්ඩාර මැති තුමාට ජේසු පිහිටයී

  • @kkumari7101
    @kkumari7101 4 ปีที่แล้ว +2

    පව් දෙයියනේ ඉක්මන් සුවය ලැබේවා මේ පුතාට

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +5

    පව් දෙයියනේ හරිම දුකයි
    මේ දරුවෝ සනීප කරන්න පුළුවන් වෙයි දොස්තරලත් පස්ස ගහනවා ලෙඩ හොයන්න බැරි වෙන කොට මේ ළමයා හැමදේම තේරෙනවනෙ කියන එකත් තේරෙනවා

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +4

    පවුඅනේ ඉක්මනින් සුව වෙිවා බුදුසරනයි දෙවිපිහිටයි

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +3

    සුවපත් වේවා මේ පුතා..

  • @visakasamarasekara7455
    @visakasamarasekara7455 4 ปีที่แล้ว +4

    තෙරුවන් කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසයටම අයියට දෙවියෝ බලනවා

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว +3

    Pau දෙයියනේ ඉක්මණට සුවය ලැබේවා ..අපිටත් putalaa ඉන්නවා lassana හදවතකින් prarthana කරන්නේ ඉක්මණට සුව වේවා බුදු සරණයි

  • @user-yf5sr6rv1u
    @user-yf5sr6rv1u 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බන්ඩාර දෙවියන් ආවේ බයවෙන්න එපා හොඳ යහපතක් මගක් ඉටුවේවා බුදු සරණයි සාදු සාදු සාදු සියලුම දෙනාට බුදු සරණයි

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 4 ปีที่แล้ว +3

    Pau deiyane ma puthata theruwan saranai. IkmanetA suwe wenne ona MatAth puthala 2k innewa ma daruwa dakkama harima dukai

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว

    ජේසුස් වහන්සේට අර පිරිමි දරැවා..සහ ඒ තාත්තා හොද කරන්ඩ පුලුවන්....අනිවාර්යයෙන්ම....ජේසු පිහිටයි....!!!

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว +4

    Attenma ow අයියේ ඔයාට තියෙන්නේ උතුම් hadawathk අපි ගොඩක් ආදරෙයි 💓💓💓adarei a හදවතට ඔය මනුස්සකමට ඔයා giwa mana devikanak

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

    Tv channel වලිනුත් මේ වගේ දේවල් කරන්න පටන් ගත්තොත් පුලුවන් කෙනෙක් උදව්වක් කරයි.....

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +3

    Amme thaththe oyalage niwasatath deviyo wediya meeta passe hema balaporoththuwakma hema heenayakma sebe wei me thamai niyama devi waru

  • @dayanihettiarachchi4971
    @dayanihettiarachchi4971 4 ปีที่แล้ว +2

    Oyata godak pin ayiye me wage duppith aya hoyagena yanawata..Budu saranayi ..dewi pihitayii. ..

  • @oaudika709
    @oaudika709 3 ปีที่แล้ว

    අනේ" බන්ඩාර මහතා ගේ හැසිරීම ඉටුදේවතාවෙක් වගේ ඔබතුමා මතුබුදුබව ලබන්නට පෙරැමි පුරන දෙවි යෙක් බුදු සරනයි සැමටම

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏 වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් යිස්තුතියි වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් පින ඔබතුමාට ගෝඩක් යිස්තුතියි වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා දළදාා සමීදුගේ පිහිටයි

  • @surangamanoj8454
    @surangamanoj8454 4 ปีที่แล้ว +3

    Great job Mr.bandara
    Theruvan saranai

  • @htcdesere5778
    @htcdesere5778 2 ปีที่แล้ว

    Tharuwan saranai sir oba thumata mawan දුගී දුප්පත් manussayata උපකාර වෙනවාට දීර්ඝ ausha ශක්තිය dahiraya labanna one තව තව samma sambudu saranai

  • @gamininathasinha5022
    @gamininathasinha5022 4 ปีที่แล้ว +4

    ඉක්මනට සුව wawa

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 4 ปีที่แล้ว

    ඉක්මනින්ම සුවය පතනව බුදු සරනයි

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +2

    පව් තෙරුවන් සරනයි පුතා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    ඩුව විභාගයට ගෙදර නං ඉන්නේ තාත්තාගේ ඇස් දෙක opresan කරගෙන එනකං අයියව බලාගන්න තියෙන්නේ, කසාද බැඳලා ඉන්න දරුවත් මාර දරුවෝ තාත්තාගේ ඇස් දෙක opresan කරගෙන එනකං වත් අර තමන්ගෙ සහෝදර බලාගනින්, කරන්ඩවත් උදව්වක් උපකාරයක් අඩුම සහෝදරයා බලාගෙන

  • @fghqwe927
    @fghqwe927 4 ปีที่แล้ว

    පව් දෙයියනෙ ඉක්මනින් සනීප වෙන්න ඕනි ඔබට ගොඩාක් පින් අයියෙ

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 4 ปีที่แล้ว +3

    Budu saranai

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว

    ikmanin suwaya labewa Teruwan saranai

  • @AniAni-ez1gx
    @AniAni-ez1gx 4 ปีที่แล้ว

    Budusaranai

  • @user-ne4ro3ep1g
    @user-ne4ro3ep1g 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයී අයියා ගොඩක් පිං ඔයාට අපී කුවේට් ඉදන් ඔයාගේ ව්ඩියෝ බාලනවා 🙏🙏

  • @chayadhmayanthi9618
    @chayadhmayanthi9618 4 ปีที่แล้ว

    Paw godak duka hithenawa e daruwa obathumata godak pin

  • @upulgunarathna3198
    @upulgunarathna3198 4 ปีที่แล้ว

    Dear bandara oyage uthum gathiguna walin piruna miniskama gana godakma sathutui,,me widiyata minisunge dukata ahunkam demin oba me karana mehwara idiryata karagena yanna shakthiya dahiriya labennath idiri wada siyalu dema sarthaka wennath kiyala hadawathinma prarthana karanawa budu saranai 🌹

  • @kosgalagepushpalatha9377
    @kosgalagepushpalatha9377 4 ปีที่แล้ว

    Ane deviyane mea ahinsaka daruwata ikmanin Katha karanna sanipa karanna oba thumata hekiwewa. Siyalu denage udau upakara lebewa.Thisarana saranain oba thumata shakthiya diriya lebewa.😇

  • @ChallengeEka
    @ChallengeEka 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මේ කරන සමාජ මෙහෙවරට?

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +2

    පව් දෙවියනේ ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි සියලූම දෙවි පිහිටයි ආරක්ෂාව ලැබේවා ,,,

  • @ranuranu9914
    @ranuranu9914 4 ปีที่แล้ว

    Ane pau deiyane harima lassana putek pau siyalu deiyange pihiten ikman suwaya labewaa

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 4 ปีที่แล้ว

    Ane pau siyalu deviyange pihitama lebewa budu saranaei

  • @mangalikasenarathna9376
    @mangalikasenarathna9376 4 ปีที่แล้ว

    Asarana daruwa paw me karana sewaya godak hodai math asai udaw karnna eth math piyek dala giya daruweku jiwath karana kenek obalage vedio mn blanawa sama denatama budusaranai

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +11

    මේ පුතාව දීගොඩ කුමාර මහතා ගාවට ගෙනියන්න අම්මේ පුලුවන් නම්...

  • @kumudugihan
    @kumudugihan 3 ปีที่แล้ว

    As dakata කඳුළු awe mata witarada.ape බණ්ඩාර අයියා awella inne baya wenne dayak නැහැ .me diyo ඔයාලට pihita වනවා අනිවාර්යයෙන් .ඔයාට ගොඩාක් pin බණ්ඩාර අයියෙ බුදු සරණයි ..

  • @susanthijayakodi8202
    @susanthijayakodi8202 4 ปีที่แล้ว

    ,budu සරණයි

  • @shamashama246
    @shamashama246 4 ปีที่แล้ว

    ඉක්මනින් සනීප වෙන්න කියලා patanawa බුදු සරණයි

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 4 ปีที่แล้ว

    Budunga saranai maga putha ikmanata sanipa wai b.s maga putha

  • @hasheldemel6071
    @hasheldemel6071 4 ปีที่แล้ว

    බුදු සරනයි සුවය ලැබේවා දියුනු වේවා

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 4 ปีที่แล้ว

    Manussayanta wena dewal..
    Mage budu Rajan wahanse desha kale me dukamai

  • @ruwanwajirabrahammanage8531
    @ruwanwajirabrahammanage8531 4 ปีที่แล้ว

    Godak pin oba tumata budu saranai ,,,,, mahttayta

  • @nilukaniluka1511
    @nilukaniluka1511 3 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා

  • @niroshaamarasinha9215
    @niroshaamarasinha9215 4 ปีที่แล้ว

    Anee pawu..godakma duka haduna..teruwansaranai

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +3

    Siyaluma denata sethak wewa Kiyala pathanawa

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 ปีที่แล้ว +1

    Budusarani mey pulata. ....

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +2

    Bamdara අයියෙ mama දන්නව ඔයා godak හොඳයි අයියෙ ඔයා ගෙනියන්න ara දිග කුමාර මහත්තයා ළඟට eya owa සනීප කරනවා

  • @ksududoni9955
    @ksududoni9955 4 ปีที่แล้ว

    Sanipa wenawa Aniwaryenma budusaranai

  • @wathsalasewwandi3568
    @wathsalasewwandi3568 4 ปีที่แล้ว

    Pow .nida .monwa karannda .oyata godak pin .

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว

    Ana obalata hamoma udau jaranawa budusaranai hamotama

  • @vijibarnard9135
    @vijibarnard9135 4 ปีที่แล้ว

    Sir oyage wark nam very great sir
    Mame sir ge vedios palanava
    Obetanam devigollome peetai hands up sir🙏👏🏽👏🏽

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +2

    Pau deviyane ikmaninma oya ge leda suwa wewa b s

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว

    Suwaya sadaha

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +3

    Ma loka enna lokuma daveyo wanna ate oba tuma godak pen dave pehetae

  • @SanjeewaWijewardhana
    @SanjeewaWijewardhana 26 วันที่ผ่านมา

    oba thumata me karana dewal walata godag pin tawatawath mewani dewal karanna shakthiya labewa kiyala prarthana karanawa

  • @pushpapatirage7505
    @pushpapatirage7505 4 ปีที่แล้ว

    dew suwaya wadasatahana karana degoda kumara mahathmayata pennuwanam me daruwawa sanipa karaganna pluwanwei kiyala hithenawanawa, theruwan saranin ikman suwaya labewaaaaa,

  • @user-mt9zi9ps9j
    @user-mt9zi9ps9j 3 ปีที่แล้ว

    බුදු sarani

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +2

    Aiye mata salli ne ane thibbam ammapal oya adupadu tika okkama arandenawa aiye math me dukwidinne thamath anunta baraknowi jivath wenna oya kiyanne mage gedarahadanna kapunathi deyakne berima thana mama hitiye takaran geyaka daladasamidupihitai mawbimen atharatkata awa eratta pinna siddawenna gedorahadane innawa aiye mata puluwan widihata kiyakhari dannam mama aiye .bs

  • @ranuranu9914
    @ranuranu9914 4 ปีที่แล้ว

    Pudgalika panti nogiyata kamak na taman unandu wela padam karagena vibage liyanna puluwan duwee yalatalassana anagataak tiyenawa utsaha karanna manikee siyalu devi pihtai bandara mahattaya pihita wei teruwan saranai udukaramu lassana kol upatiya

  • @igLakke
    @igLakke 4 ปีที่แล้ว +4

    ඔයාලගෙ වැඩේ ඉතාමත් අගයකොට සලකනවා.
    ඒවගේම කියන්න කැමතියි ඔයාල කරන එක්තරා අනවශ්‍ය වැඩක් තමයි ඒ මිනිස්සුන්ගෙ ගෙවල්වල තියෙන පහන තියන තැනන් වෙනස්කරන එක. ඒකෙ කිසිම සත්‍යයක් නැත. මිනිසුනේ මිත්‍යාවෙන් මිදෙන්න බලන්න. මිනිස්සු දැනුවත් කලයුත්තේ යථාර්ථයෙන් මිසක් මිත්‍යාවෙන් නොවෙයි.

    • @kumarikumari521
      @kumarikumari521 4 ปีที่แล้ว +1

      ඵහෙම වෙනස් කරපු කිප ගෙයක්ම වාසනාව පැදුනේ

  • @podisudusudu3389
    @podisudusudu3389 4 ปีที่แล้ว

    Aiya oyata oya karana sewayata dahamata anuwa anagatha gamana sarthaka wenawamai. Ok bs

  • @shiransuranjith7576
    @shiransuranjith7576 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Phuthawa deegoda kumara sir lagata geniyanna thatthe amme daruwo dennata bandara oyala siyalu denetama budusaranai

  • @HemaHema-im1xe
    @HemaHema-im1xe 11 หลายเดือนก่อน

    budu saranai

  • @ferjahali2310
    @ferjahali2310 4 ปีที่แล้ว

    oba tumage awawadanam harima agei mama hemadatama balanawa matat kiyanna beri satutui oba tuma karanna me dewalwalata mamat lanawata awala aniwaryenma ennawa sarwa muna gehenna

  • @shashikalamadu4479
    @shashikalamadu4479 4 ปีที่แล้ว

    Ikman suwaya lebewa.

  • @KumariKumari-vl4iv
    @KumariKumari-vl4iv 4 ปีที่แล้ว

    Pau deiyane puluwannam udau karanna aiye budu saranai

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว

    පුතේ ඔයාට විශ්නුදෙවියන් කතරගම දෙවියන්ගෙ පිහිටයි

  • @gangaalganga532
    @gangaalganga532 4 ปีที่แล้ว +1

    Budu sarani

  • @mallikakumari3311
    @mallikakumari3311 4 ปีที่แล้ว

    Ane.pau ikman.suwaya labewa

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +1

    දරැවගේ අම්මා පව් අප්පා😭😭😭😭😭
    ඒ ළමයා පුදුම බැදිමක් අර මල්ලත් එක්ක තියෙන්නේ

  • @rosnirosni8390
    @rosnirosni8390 4 ปีที่แล้ว

    පවි අනේ ඉක්මන් සුවය ලැබෙවා

  • @namalsameera8801
    @namalsameera8801 4 ปีที่แล้ว

    Aiya you are doing great job but honestly I want to one request please you can asked any thing with them but this children's are facing critical s

  • @jacinthadona4538
    @jacinthadona4538 4 ปีที่แล้ว +3

    Hodakmaa wenna oney.

  • @ketlinfernando6009
    @ketlinfernando6009 3 ปีที่แล้ว

    මේ දරුවා දීගොඩ කුමාර මහත්මයා ලගට අරන් යන්න පුළුවන්නම් මට‍ විස්වාසයක් තියෙනවා

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 4 ปีที่แล้ว

    paw daiyne ikmnta suwaya labewa!!

  • @hpp151
    @hpp151 4 ปีที่แล้ว

    Oba nm mr bandara lokavasinta pahala unu budu kenek ha samani.bs

  • @fairoosmassi1321
    @fairoosmassi1321 4 ปีที่แล้ว +1

    අනුන්ගෙ ඔීපදුප හොය හාෙයා තමන්ගෙ මඩිය තර කරගන්නා චැනල්වලට වඩා ඔයා කරන සේවයට ගෙඩාක් පින්.

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Ane ... paw ......

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයෝ සමිමා සමිබුදු පිහිටයි සියලුම දෙනාට

  • @wassantaw7636
    @wassantaw7636 4 ปีที่แล้ว

    Budu saranai samata