#590

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 839

  • @ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා

    බංඩර මහාත්තයාට ගෙඩක් පිං ගෙදර බුදුන් අමිමා තෙරැවමි සරණයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +52

    ඔබතුමාට ගොඩක් පින් බංඩාර මහත්තය ඒ පව්ල සමගි කරාට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +28

    බණ්ඩාර මහත්මයා, ඔබතුමා අපිවත් ඇඩෙව්වා. මව්තුමියටයි දියණියටයි දුන්න අවවාද නිවස හැදුවටත් වඩා ලොකු කුසලයක් .වැඩි වැඩියෙන් ඔබතුමාට මෙවෙනි කුසල් වැඩවල නිරත වීමට හැමගේම ආශීර්වාදය උපකාරය ලැබේවා! බුදු සරණයි !

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      Bandara aiye oyata me karana kusala tawayata goodk pin teruwan saranai oyata

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +75

    ඹයා.ඇත්තටම.මනුස්සයෙක්ද..දෙව්.කෙනෙක්ද.කියල.මට.හිතාගන්න.බැහැ.අයියෙ.අහිංසකමිනිසුන්ගෙ.වාසනාව......

    • @swrnas.l.channel2729
      @swrnas.l.channel2729 4 ปีที่แล้ว +1

      අනේ මහත්තයෝ වෙන කෙනෙක් නම් ඔතන දමලා ගහලා යනවා ඒත් ඔබ තුමා පවුල කෙනෙක් මෙන් සමාන ව සමථයකට පත් කරල කරන්න ආපු කාර්යයන් i අකුරටම කරනවා ඔබට තෙරුවන් සරණයි

    • @simkeyathukorala3521
      @simkeyathukorala3521 4 ปีที่แล้ว

      Ane ammoo.mamath baya una bandara mahaththayata wadinna giya dewalaya risata kada wetunada kiyala .oba thumata budu saranai

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☝👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪👌👌👌👌👌👌👌👌👌👌👌💔💔

  • @asmallawarachchi
    @asmallawarachchi 4 ปีที่แล้ว +37

    පුදුමයි සහෝදරයා ..ඔබ විශාල ගින්නක් නිවලා..අසරණයන් ට පිහිට උනා.. ලොකු ආදර්ශයක් දුන්නා..බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ..

  • @note8morw274
    @note8morw274 4 ปีที่แล้ว +20

    නියම මනුස්සයෙක් ඔයා අපිට අවශ්‍ය ඔය වගේ මිනිස්සු මමත් කොහොමහරි ඔයත් එක්ක එකතු වෙනවා අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න මටත් පුළුවන් විදියට මමත් උදව්වක් කරනවා මේ දවස්වල මේ වයිරස් මේකෙන් අපි නිදහස් වෙච්ච ගමන්නිසා අප හිරවෙලා ඉන්නේ

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +6

    විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා ඔබට මටත් ඔබ සමඟ සම්බන්ධ වීමට තිබුණ නම් කෙතරම් අපූරු

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 4 ปีที่แล้ว +35

    බණ්ඩාර මහත්මයා කලේ විසාල පිනක් ඔබ‍ට තෙරුවන් සරණයි

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว +59

    දෙමවුපියන්ට.ඔහොමකරන්න.එපා.අම්මාකෙනෙක්.කියන්නෙ.දුක්.විදලා.අපි.හදන්නෙ

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 4 ปีที่แล้ว +24

    වෙල්ලස්ස Tv........පින් ..බර වෙන්නයි යන්නෙ..මේ පින පල දෙද්දි කොහෙන් කෙලවර වෙයිද දන්නෙනෑ...🙏🙏🙏

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +20

    බන්ඩාර පුතේ ඔයා නමි මිහි පිට දෙවි කෙනේක් බුදු සරනයි

  • @sriyaniamarasingya618
    @sriyaniamarasingya618 4 ปีที่แล้ว +7

    ඔබ තුමාට බුදු බව අත් වනවා ඔය වගේ දරුවෝ අම්මවසමගි කලාට දෙව් පිහිටයි

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 4 ปีที่แล้ว +48

    බන්ඩාර මල්ලි ඔයා මනුස්සයෙක් නම් වෙන්න be.දෙවිකෙනෙක්ම තමයි .තෙරුවන් සරණයි

    • @حسينالحربي-ص4ف
      @حسينالحربي-ص4ف 3 ปีที่แล้ว +1

      බන්ඩාර අයියා ඔයා දෙවිකෙනෙක්ම තමයි තෙරුවන් සරණයි

    • @pathmasirisilva7044
      @pathmasirisilva7044 3 ปีที่แล้ว

      Peace 999999999

    • @kaveegirl-u5p
      @kaveegirl-u5p 3 ปีที่แล้ว

      @@حسينالحربي-ص4فzkxxxxxxx

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +19

    අපොයි දෙයියනේ හිතන්න පුළුවන් දෙවල්ලද අනේ මන්දා ඔබ තුමාට කොහොමද පිං දෙන්න නද කියලා බුදු සරණයි

  • @thulanthilakshana4918
    @thulanthilakshana4918 3 ปีที่แล้ว +17

    අයියේ ඔයා තමා මේ ලෝකේ ඉන්න හොදම මනෝවෛද්‍ය වරයා.🙏🙏🙏🙏❤️👍

  • @sakuhemamali5573
    @sakuhemamali5573 3 ปีที่แล้ว +18

    රටක ජනාදිපති කෙනෙක් වෙන්න ඔනි මේ වගේ මනුස්සයෙක්....බුදුසරණයි ඔබ තුමාට 🙏

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්

    • @sugandikapriyadarshani7561
      @sugandikapriyadarshani7561 2 ปีที่แล้ว +2

      ඔබ තුමා උපදින හැම භවයකම නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා,නිවන් දකිත්වා.🙏🙏🙏

    • @SLHasara
      @SLHasara 2 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම,

    • @niroshasanjeewani6665
      @niroshasanjeewani6665 ปีที่แล้ว

      ඔබ තුමා දෙවියෙක්

  • @chandanahewage993
    @chandanahewage993 4 ปีที่แล้ว +41

    පට්ට ගේමක් දුන්නෙ....බුදුසරණයි ඔබට....

    • @t9mrorn81
      @t9mrorn81 4 ปีที่แล้ว +1

      පව් දෙමව්පියන්ට ඔහොම කරන්න හොද ne

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +18

    පලමු වතාවට මේ වගෙ දෙයක් දක්කේ මල්ලි ඔබ බුදුන් දැක නිවන්දකින්න ඕනි

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 3 ปีที่แล้ว

      Math palamu vathavata mevage deyak dakky .amma gedara budun kiyala nitharama hithanna .ammath mona prasna thibunath mage duva kiyala therrum karanna ..hamoma loku prsna nisa visadaganna .kenek nathuva edala oba thumata godak pin .me seeratama .budu saranai.

  • @MALIDISSA
    @MALIDISSA 4 ปีที่แล้ว +58

    මම බය උනා බංඩාර මල්ලිටත් පොලිසියේ උසාවියත් යන්න වෙියිද කියලා...අංගුලිමාල දමනයත් මතක් උනා...නාලගිරි ඇතත් මතක් උනා...මෙි පින් ඇති මුලු පවුල්ටම සංසාරේන් එතර වෙින්න... බංඩාර මල්ලි දලදාසමිදුන්ගේ ආරක්ෂාවයි ආසිරිවාදය ඔබටත් පවුලේ සැමටත් නිරතුරුවම ලැබේවා ...

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +12

    නියම ආදර්ශයක් දුන්නේ සහෝදරයා . බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා .!

  • @lankathilakeariyadhamma4652
    @lankathilakeariyadhamma4652 3 ปีที่แล้ว +6

    ඉතාම හොද ආදර්ශමත් වැඩසටහනක් වෙල්ලස්සේ මනුස්සකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම් කියා දෙනමින් දහමට අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත්.දිඝාසිරි වේවා...

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 ปีที่แล้ว +27

    ගුන නෙන බෙලෙන් යුතු
    පුතු මය ඉතා ගරු
    😉😉😉😉😉😉😉😉😉
    අම්මා අහිංසක යි

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว

      Otenna pasne tebila teyanne fuppat kamai ekai oya passa aden passe hariyai බුදුසරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +4

    පුදුම හිතන්නේ අවුරුද්දක් ගිහිල්ලා උනත් බලන්න වටිනවා බුදු සරණයි ..ඔබට

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +20

    නියම අවවාද ට්ක අයියා ඔයා

  • @chamiladurage8864
    @chamiladurage8864 4 ปีที่แล้ว +62

    ඇත්ත තමයි මෑනියනි බන්ඩාර අයියා බොසත් දෙමව්පියන්ගේ බෝසත් දරුවෙක් 🙏🙏🙏

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +55

    ඔයා දෙවිකෙනෙක්ද මනුස්සයෙක්ද .යකාවගේ කෑගහපු අමිමා නිහඩ උනේකොහොමද ගොඩක් ගොඩක් පිං ඒවගේම ඔයාටත් ඔයාගේ බිරිදටත් දෝනිලාටත්දළදාසමිදුපිහිටයි

  • @dineshkumara1852
    @dineshkumara1852 4 ปีที่แล้ว +25

    කියන්න වචන නැහැ සර් බුදු සරනයි !

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว +10

    බන්බර මට මොනවාද කියන්කෙ කි.යලා තෙරෙන්නෙ නැ මණියන්ටත් හිතාගන්න බැරි උනා ඹයාට බුදුසරණයි

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    අදකාලෙ මෙහෙම දරුවො බුරුතුපිටින් ඉන්න රටක් වෙලා මල්ලි.දෙමාපිය අගයක් නැ.දේපල දීලත්.මගේ ඇත්තම කතාව නමි මගේ දෙමාපියන් දෙපල මාව මේ ලෝකෙට බිහි කරේ රුව ලස්සන අතපය හතර දීල පුලුවන් විදිහට රැකබලාගන.මට ඒ ඇති.අදටත් මම මොනදුක වින්දත් ඒ මන් ගෙනා කර්ම.දෙමාපියන්ට පින් දෙනව මාව මේ ලෝකෙට බබිහිකරාට.මල්ලි හැම දෙයක්ම ඉවසීමෙන් සමතයකට පත්වෙනව.ඒ තමයි ලොව ධර්මතාවය.ඔයාල හැමදෙනාටම තෙරුන් සරණයි.🙏

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +25

    උබනන්.නියමයි.අයියෙ.පිංසිද්ද.වෙනවා.ගුඩි.ජොබි.නිවන්මගම.සක්ෂාත්වෙවා...

    • @ghitamala2008
      @ghitamala2008 4 ปีที่แล้ว

      Bandar SIR oya budu wenawa budu saranai. Jesu pehetai

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว +1

      Me.duwa.hoda.na.monwa.unth.amma.ghanna.hoda.na.pau

  • @salal9516
    @salal9516 4 ปีที่แล้ว +13

    වන .සිවු පාවු..න්...madaa...දෙවි.දේව .තැවුණ .ඇත...තෙරුවන් සරණයි ..

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +4

    බණ්ඩාර මහත්තයගෙ කතාවට කදුලුත් ආවා .මොනවා කලත් අම්මාට අගහරු කරන්න හොඳ නැහැ .ඔබටත් දායකත්වය දුන් සියලුම දෙනාටත් පිං සිදුවනවා .තෙරුවන් සරණයි .

  • @roshanbuddika8507
    @roshanbuddika8507 4 ปีที่แล้ว +97

    Ayye ගේහැදුවේ නැතත් කමක් නැහැ එයාලව සමගි කරපු එක ලොකු දෙයක්

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +25

    මගෙ අම්මට අවුරුදු 85 දරුවො 7දෙනෙක් හැදුවා. මගෙ පනත් හරි අම්මත් හරි ඒ තරම්ම අපි අපෙ අම්මට ගොඩාක් ආදරෙයි .පව් මේ අම්මා.බංඩාර මහත්තයාට ගොඩාක් පින්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😢😥😰😨😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK 😄😃😀👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      💯💯👍👍👍🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👨👨👦🏻👦🏻👦🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨‍💼👨‍💼👨‍💼👨‍⚖️👨‍⚖️🙍🏻‍♀️👩‍🦰🌷👍🌷👍👌🏿👌🏿🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

  • @chamindakumara4286
    @chamindakumara4286 4 ปีที่แล้ว +11

    ඔයාටනම් පින් අයියේ👍👍👍👍🥰🥰🇱🇰👍👍

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 4 ปีที่แล้ว +2

    ඔබට පිං උතුම් වු නිවන අවබෝධ පිණිස ම හේතු වේවා තෙරුවන් සරණයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +11

    ගොඩාක් සංවේදිංයි

  • @maheshindika4415
    @maheshindika4415 4 ปีที่แล้ว +3

    ගොඩක් හොද ආදර්ශයක් පොඩි දරුවෝ දෙන්න හින්ද මොකුත් කියන්න බෑ දුවගේ ගොඩක් වැරදි තියන බවක් පේනවා හැදුනොත් හොදයි බුදුසරණයි බණ්ඩාර මහත්තයට 🙏🙏

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +24

    අනේ මන්දා හොදින් ඉන්න පස්සේ අම්මා නැති කාලෙට තමයි දරුවන්ට අම්මලාගේ අගේ දැනෙන්නේ දුක දැනෙන්නේ

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +11

    මේවීඩියෝ එක මම බලපු වාර ගණන කීයද කියලා මටවත් හිතාගන්න බෑ ඒතරමටම විශේෂ යි

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว +43

    අම්මට තාත්තට වෙනස්කම් කරන්න එපා එලව්දීත් මෙලොවදීත් පඩිසන් දෙනවා හොදින් ඉන්න බුදු සරනයි

  • @niroshhewage7803
    @niroshhewage7803 4 ปีที่แล้ว +5

    ගොඩක් ලොකු පිනක්..තෙරුවන් සරනයි..! 👍

  • @nadeedila9068
    @nadeedila9068 3 ปีที่แล้ว +1

    බංඩාර දෙවියනී ඔබ මේ කරන හැමදෙටම ගොඩක් පින් ඔබට💖💖

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 ปีที่แล้ว +2

    හම්බූ පුදුම දරුවන් හිතා ගන්න ත් බැ .පින් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sherrimurphy5332
    @sherrimurphy5332 ปีที่แล้ว +3

    මේ අම්මත් දුවත් සමගි කිරීම ගෙයක් හදා දීමටත් වඩා ඉතාම ෑතුම් ක්‍රියාවක්.

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 ปีที่แล้ว +23

    ඒ අම්මාට අසාදාරනයක්‌ වෙලා ඒකයි එයාට කේන්ති පව් අම්මා කෙනෙක්ට අත උස්සන්න එපා ඔයාල මැරුනට පස්සේ කොහෙද අනේ යන්නේ

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +1

    බණ්ඩාර මහත්තයෝ.. ඔබ තුමා බෝසත් දරුවෙක්.. මේ කරන් පින් බලෙන් ඔබේ දෙමව්පියන් මතු බුදුවේවා..ඔබ‍ට ත් බුදුසරණයි.. තිස්තුම් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganeskumara3584
    @ganeskumara3584 4 ปีที่แล้ว +3

    බුදු සරණයි , මාර්යමණ්ඩලයේ සියලුම දෙනාට

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ මෙ උතුම් වැඩ අපි අගය කරනවා.වෙල්ලස tv ජය වෙවා.

  • @sumudujeewatha2221
    @sumudujeewatha2221 4 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි අයියේ අපේ මිනිස්සු ගැනම මේ වගේ මිනිස්සු නිසානෙ අද අපේ ලංකාවේ 225ක් පත්වෙලා ඉන්නේ ඒත් ඒ මිනිස්සු හිතන්නේ තමන්ගේ පැත්ත විතරයි කවදාවත් මේ වගේ අසරණ ජනතාව දිහා ඇහැක් ඇරලා වත් බලන්නේ නැහැනේ ඒ උදවියගේ ඇස් පැහැදෙන්න බොහොම වැදගත් ඔයාගේ වැඩසටහන් සියලු දෙවියන්ගේ පිහිටයි අයියේ ජයෙන් ජය

    • @janakasurash5648
      @janakasurash5648 9 หลายเดือนก่อน

      ❤❤❤a😢oya hattha elawalama danda onerrr...namata amathila ennerr rater...godak pinnn udaw karapu hamoterma...

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයා ට සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

  • @hcjnhxvvhbv6858
    @hcjnhxvvhbv6858 4 ปีที่แล้ว +22

    ඇත්තටම අයියෙ ගොඩක් ස්තූතියි කල වැඩෙන් ඒ අම්මා කොච්චර නම් සතුටු වෙන්න ඇති ද

  • @upulbandaraseneviratne8776
    @upulbandaraseneviratne8776 4 ปีที่แล้ว +1

    ඔබතුමාට මහා ආත්ම ව්ස්වාසයක් තියෙන්නේ . බුදුසරණයි .

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +19

    දෙමව්පියන්ගේ බෝසත් දරුවෙක් ..........වාසනාව...🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +39

    බන්ඩාර මහත්මයා ඔබ මෙලවට බිහිකල දෙමාපියො බුදුවෙන්න ඕන .මට කියන්න තියෙන්නෙ ඔබ බෝසත් දරුවෙක්.

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයා ට එදත් අදත් හෙටත් සෑමදාමත් මම ආදංර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

  • @chala-8652
    @chala-8652 4 ปีที่แล้ว +4

    අන්තිම ටිකෙ නම් ගොඩක් දුක හිතුනා.. බුදුසරණයි

  • @renukadamayanthi6754
    @renukadamayanthi6754 9 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං.ලොකු පාපකර්මයක් වැලක්වූවා බෙල්ල කපලා අම්මා මරණ කාලෙක මේ රණ්ඩුව සමතයකට පත් කලා❤❤❤❤

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +1

    වෙල්ලස්ස චැණලය හැමදාම වගේ බැබලේවා මේ වගේ දෙයක් රටටම හැදුන්වාදීල ලෝකයගෙන් උදව් අරන් දීපු එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි රැක වරනය්

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 3 ปีที่แล้ว +1

    අනේ,මහත්තයෝ ඔයානම්,මිහිපිට දෙවියන්,ඔබවගේ,අයටයි,කියන්න,ඕනෙ,ගොඩාක්,පින්,දෙගොල්ල,සමගි,කරාට,,බුදුසරණයි මහත්තයෝ 🙏🙏

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว

    අම්මාත් එක්ක රණ්ඩු. වෙන්න එපා
    හැමදාමත් හොදින් ඉන්න දළදා සමීදු.පිහිටයි.අයියේ ඔයාටත්
    බුදු සරණයි ගොඩක් පින්
    ජයවේවා. සුභ පැතුම්
    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👋👋👋🙏🙏🙏🙏👍👍👍

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller6783 4 ปีที่แล้ว +5

    Greatest ever job I’v seen in my life .. බොහොම උතුම් වැඩක්...මේ වගේ දෙයක් දැක්කමයි.. මගේ ඡිවිතේට ..

  • @widervision7895
    @widervision7895 4 ปีที่แล้ว +4

    ඔයාගෙ ඔක්කොම විඩීයො මන් බලලා තියෙනවා .අද තමා ගොඩාක්ම සතුටු දවස .මන් හිට්යානම් ඔතන දමල ගහලා යනවා.ඔබතුමාගේ ඉවසීම සහ කරුනාවන්තකම ඉතා ඉහලයි .සාදු....සාදු ...සාදු...අනුමෝදාමි..................❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว

    බණ්ඩාර මහත්මයාට ජාති ජාතිත් පිං නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා ඔබ තුමා කරන මේ කරන උදාර පිංකමට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว +3

    අනෙ අම්මයි දරුවොයි සමගි කරපු එකටම බන්ඩාර මහත්තය බුදුන් දැක නිවන් දකිනව තෙරුවන් සරනයි පුතේ ඔබට

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +6

    අනේ අහිංසක අම්මෙකුට කරදර හිරිහැර කරන්න එපා....මගෙ පපුව රිදෙන්න ගත්තා.
    පින් බන්ඩාර දෙවියෝ ඔය අහිංසක අම්මට පාඩුවේ ඉන්න වටපිටාව හදලා දෙන්න..

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +24

    අනේ පවු ඒ අම්මා බුදු සරණයි

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 ปีที่แล้ว +2

    අනෙ බන්ඩාර මහත්යො ඔබතුමාට ගොඩාක් පිං එ අය සමගි කරාට බුදුසරනයි

  • @lasanthiamareen6223
    @lasanthiamareen6223 4 ปีที่แล้ว +10

    අම්මට දරුවන් දෙන්නා බලාගන්න කියලා දුවට පුලුවන් කුලි වැඩකට ගිහින් අම්මට කන්න දෙන්න පුලුවන් හොදින් බලාගන්න පුලුවන්

  • @dineshidealwis7819
    @dineshidealwis7819 2 ปีที่แล้ว +1

    Amazing precious job. OMG MR: bandara’s words makes me cry 😢..
    You are such a great hearted person and helping these helpless people. 🙏🏼

  • @ironfist9785
    @ironfist9785 4 ปีที่แล้ว +1

    දේශපානය කරන්න ඕනේද අසරන අයට උදව් කරන්න. තමන් හැදෙන්න යනවා හැරෙන්න. ගොඩාක් පිං මෙහෙම භාර අරගෙන උදව් කලාට.

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +5

    මේ ලෝකේ මිනිස්සු අසරණ උනාම හැමෝමගේම මානසික මට්ටම අව්ල් වෙනවා ඔය අම්මා කැගැහුව දුක දරාගන්න බැරුව කියාගන්න කෙනෙක් නැතුව හිටියේ බණ්ඩාර මහත්තයෝ ඔබත් මේ කරන කරතවය නිවන් දකින්න ඇති

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 3 ปีที่แล้ว +1

    කවදාවත් අම්මාට තාත්තාට මෙහෙම කරන්න එපා.පණ වගේ බලාගන්න.ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ කරන යහපත් වැඩ වලට.බුදු සරණයි.

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

    බන්ඩා මහත්තයා ට තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

  • @ශෙහාන්ධනුක
    @ශෙහාන්ධනුක 4 ปีที่แล้ว +2

    මේ වගේ දෙවල් කරන ඔබ තුමාට තෙරුවන් සරණයි . අනිත් අයත් මේ වගේ දෙවල් කරා නම් කොච්චර මිනිස්සු ගොඩකට උදව් කරන්න පුලුවන්ද .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว

    මෙවැනි අම්මා වරුන් බොහොමයක් ලංකාවේ ඉන්නවා නමුත් ඔබ කරපු මේ පින බොහොමයක් වටිනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

  • @DiliniSeuwandi-ps4qk
    @DiliniSeuwandi-ps4qk 8 หลายเดือนก่อน

    බණ්ඩාර සර්ට පත්තිනි මෑණියන්ගේ ම පිහිටයි ..සර් ඔබ මිහි පිට ඉන්න දෙවිකෙනෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ඔබට 🙏🙏

  • @ශාන්-ඳ6ට
    @ශාන්-ඳ6ට 4 ปีที่แล้ว +11

    ඒ අම්මගෙ වේදනාවාට ඒ කියවන්නෙ 😥😥😥

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +6

    ඒ දුව නපුරු ඇති බන්ඩාර මහත්තයා ..ඒ අම්මා ආවෙගසීලිව අඩ අඩා කතා කරන්නෙ ඒ නිසා ..
    මේ සියලුම දෙනාව එකමුතු කලොත් ඒක විසාල පිනක් .
    අම්මා කෙනෙක් දුක වේදනාව කොච්චර නම් ද කියලා දන්නෙ ඒ විදියට දුක් වින්ද තවත් අම්මා කෙනෙක් පමනයි.

  • @සදුනිශේහාරා
    @සදුනිශේහාරා 4 ปีที่แล้ว +2

    අනේ මහත්තයෝ මගේ වයස අවු 49 යි පුතෙක් ඉන්නවා එයා බැදලා ඒත් මං ගැන බලන්නේ නැහැ මට සනීප නැහැ සීන කෙලොස්ටිරෝල් පෙෂර් වලට බෙහේ බොනවා මට ඉන්න කාබර කෑල්ලක් හදා දෙන්න ඔබතුමාට බුදු බව අත්වෙයි

  • @travelwithme5758
    @travelwithme5758 4 ปีที่แล้ว +37

    එ උනාට එ දුව කියන කෙනා හරි වස පාටයි.අම්මා පව්.

    • @lanka622
      @lanka622 4 ปีที่แล้ว +1

      Duwa yakek wage

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +1

      පවු අම්මා.. එයාට බැරි උන දවසට ඔය දුවල උදව් කරන එකක් නැහැ..

    • @sarojanisubasinha31
      @sarojanisubasinha31 4 ปีที่แล้ว +1

      ගෙ හදල දුන්නට පස්සෙ 👀 බලන්න තියෙයි දුවගෙ රගෙ

    • @nimalkamadusani9679
      @nimalkamadusani9679 3 ปีที่แล้ว

      හැබැයි සමහර අම්මල අහින්සක වගේ හිටියට හරියට දිවුර දිවුර බොරු කියන අයත් ඉන්නව

    • @IroshinilakmalikatukurundaLakm
      @IroshinilakmalikatukurundaLakm 7 หลายเดือนก่อน

      ඔව් මේ වගේ දරුවෝ මේ තත්ත්වය ට වැටිලා ඉන්නේ ත් ඒ නිසා..පව් ඒ අහිංසක අම්මා...

  • @ssmmobile5935
    @ssmmobile5935 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරැවන් සරණයි

  • @netharatex1844
    @netharatex1844 3 ปีที่แล้ว +2

    අම්මා ජිවන උයන්තරෙ.නොනිමි දල්වන පහනකි නිරන්තරෙ..අපෙ සමජයට මෙක අමතකයි.බුදු සරනයි.

    • @shashikaladilrukshi3356
      @shashikaladilrukshi3356 2 ปีที่แล้ว

      මගේ අම්මට මට අපිට ලොකු ලොකු දේවල් නැ එත් අපි සතුටින් innawa මගේ අම්මා තමයි මගේ ලෝකේ ❤

  • @rajapaksakus3600
    @rajapaksakus3600 4 ปีที่แล้ว +2

    බන්ඩර මහත්තයො ඔයා බොසත් කුමරුන්ගේ කාලයේදී පැවත ආ කෙනෙක් ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි මේ උතුම් ක්‍රියාව දිනෙන් දින දියුනු වේවා මගෙ පැතුම් සවුදි රටේ සිට

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 4 ปีที่แล้ว +2

    බණ්ඩාර මහත්තයා ඔබට ගොඩක් pin අම්මාගේ හිත හදලා අම්මලා dula සමඟි කරාට

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว +1

    මෙක බලද්දී මටත් කදුලු ආවා .ඔබතුමා බෝදිසථ්වයෙක්.චුලෝදර මහෝදර කතා වස්තුව මතක් උනා.සියලු දෙනාටම තෙරුවන් සරණයි .

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +10

    අම්මගේ දුවගේ ප්‍රශ්න පව් අහිංසක අම්මා

  • @sayedalie4286
    @sayedalie4286 3 ปีที่แล้ว +2

    ඇත්තටම අය්යා ඕයා ගැන ගොඩක් ආඩම්බරයි ඒ වගේම ගොඩක් සතුටුයි එයාල එකතු කරපු එකට 💘💘

  • @pgwijesiri
    @pgwijesiri 4 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමාට

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් බණ්ඩාර සර් ඔබතුමාට පිං පිං පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤ 💯💯💯💯💯💯💯

  • @susilsusil5674
    @susilsusil5674 4 ปีที่แล้ว +8

    හොඳයි ගොඩාක්

  • @ishara1768
    @ishara1768 3 ปีที่แล้ว +2

    ඔයා නම් මාරයි අප්පා..මට ලියන්න වෙලාවක් නැ .හිතට දැනෙන දෙ බොහෝයී....🤜🤛🙏🙏🙏🙏

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 4 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මේ ඔබට සියලු sepa සම්පත් ලැබේවා

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +17

    බණ්ඩාර මහත්මයා ඔයාට පින්සිද්ද වෙනවා මේ අය සමාදාන කරන්න ගත්තු උත්සාහය ට.

  • @malanisomalatha6631
    @malanisomalatha6631 3 ปีที่แล้ว +1

    හරිම ආදර්සයක් තෙරැවන්සරණයි

  • @saraskitchen22
    @saraskitchen22 4 ปีที่แล้ว +3

    අනේ මහත්තයෝ මේ වගේ උන්ට ඔහොම දුක් විදින්න දෙන්න, පව් මේ අම්මා තාත්තා නැතිව දාහ දුක් විඳල මුන් හදලා මුන්ගෙන් ගුටිත් කන්න, යන්න අපායක් නෑ උබලාට ,අම්මා පෙන් නැති වෙන්න ඉටී රේදිත් ගහගන මුන් දරුවෝ ,දස මාසේ කීවද හෙන ඉල්ලුවද දන් නෑ වැඳ ගෙන

    • @ramamividanage8208
      @ramamividanage8208 4 ปีที่แล้ว +1

      අම්මෝ එක තමයි ඩරුවොන්ට මෙහෙම කරන්න පුලුවන්ද්ද අම්මට තියෙන්නේ ලස්සන ගෙයක් ඒකත් තෙනින් තෙන ගල්ගහලා කඩලා beenath මැරෙන්න atthee දෙන්න එකතු වෙලා අම්මාට kala pau වෙන්න ඇති.mewa ඉතින් රටවල inna හැමෝම දකිනවා දෙයියනේ dasamasak kusadaraa gana හදපු wadapu අම්මාට නේද අයියයි නංගි akathu වෙලා gahannee ammalagath podi podi වැරදි ඇති eth ඉතින් ගහන්න තරම් hith darunuwenne කොහොමද ඒ ඩරුපෙටවුන්වත් ඒ thathweta path කරලා ara ආච්චි කීවේ ...😥😥😥😥😥

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම් 😢😢😢😢😢😢😢
      අපිවත් සබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว

    Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර මහත්තයා

  • @wageshsudarshana6275
    @wageshsudarshana6275 4 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔයාට මෙ පවුල සමගි කරාට

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +1

    අම්මා ව අසරන කරන්න එපා අම්මා ව රැක බලාගන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි