රට විරුවෙක් ඇවිල්ලා වෙල්ලස්ස ටීවී නාලිකාවට කරපු වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +15

    ජයවෙවා ධම්මිකා සහොදරිය ටත් ඒ පවුලෙ සැමට ත් වැඩිවැඩියෙන් ලැබෙවා.ඔබ කියන කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත වෙල්ලස්ස ටත් ජයෙන් ජය තෙරුවන් සරණයි

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +15

    බොක්කෙන්ම කතා කරන හිනා වෙන කෙනෙක්. හරිම අවියාජීයි. ඔබට තෙරැවන් සරණයි. සියලුම දෙවි දේවතාවුන් පිහිටයි🙏

  • @dicsonfrensisco9704
    @dicsonfrensisco9704 2 ปีที่แล้ว +2

    සියලු ප්‍රාර්ථනාවන් සිතනා පතනා අයුරින්ම ඉටු වේවා.........
    බණ්ඩාර අයියේ ඔයාට ගොඩාක් පින්.තෙරුවන් සරණයි ......🙏🙏🙏🌹🌹

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 ปีที่แล้ว +2

    බොහොම සිතුතියි ඔබතුමිය වෙල්ලස්සට ආවට හරිම සතුටුයි සිංහල නිවැරදිව හැසිරවීම ගැන කාලයක් පිටරටක ජීවත් වූ ඔබ,තව තවත් උදව් කිරීමට සක්තිය ,නිදුක් නිරෝගි සුවය ම ලැබේවා !
    බුදුසරණයි !
    දෙවිපිහිටයි !
    💕❤️👍🙏🙏🙏🙏

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +16

    ආදරණීය ආදරය ඇති මිනිසුන් හදවතින්ම ගලා ගෙන එන ආදර වදන්..... වෙල්ලස්ස තවත් ලස්සන කරයි.... ධම්මිකා ඇතුළු සැමට ජයවේවා....

    • @SamanthikaChandra
      @SamanthikaChandra 4 หลายเดือนก่อน

      ඇත්තටම හරිම සතුටුයි අහන්න බලන්න දිර්ඝායු වෙිවා තව තවත් ලැබෙිවා ගොඩාක් පිං බණ්ඩාර සර්ට ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +7

    🙏🙏🏼❤💛බොක්කෙන්ම කතා කරන ධම්මිකා සොයුරිය ඔයාට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හදවතින්ම ජයවේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +8

    වචනයේ පරිසමාප්තයෙන් ම දම්මිකා කියන්නේ රත්තරන් හදවතක් තියන අවන්ක චරිතයක් vedeo එක ඉක්මනට අවසන් උතාට ලෝබයි අපේ බන්ඩාර මාහත්මයා ඔබ ඇතුළු සියලු දෙනට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා ධම්මිකා සොයුරිය ඔබට බුදු සරනයි ජෙසු පිහිටයි

  • @RANi-e4d
    @RANi-e4d 2 ปีที่แล้ว +10

    ආදරයෙන්ම පිළිගන්නවා 🙏 බෙල්ජියමේ ධම්මිකා නංගී එම මෑණියන්. father තුමා. හදවතින්ම බොක්කෙන්ම හැමෝටම ආදරය කරන ❤ධම්මිකා නංගිට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි 🌹 ඉතිං අපි චැට් කරනකොට නිතරම ලියන්නෙ desi ආදරය හැමදාම හොඳින් ඉන්න කියලා. ලියපු ඒ වචන ටික ටික කාලෙකට නැතුව ගියා ගොඩක්ම දුකෙන් අපි හිටියේ. හැමෝගෙම දුකට පිහිටවෙන ඔබලා වගේ අය වචනෙකින් හරි නැති වෙනකොට අපිට එය දරා ගන්න අමාරුයි අපේ ලංකාව වෙනුවෙන් මේ හැම දෙයක් කරට අරගෙන එකහෙළා උදව් උපකාර කරනවා. ඉදිරියටත් මෙවැනි අය අපේ ලංකාවට බිහි වේවා 🙏 ඔයාටත් පවුලේ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 ශුද්ධවූ දේව කන්නයා මරියතුමියගේ පිහිටයි 🪔🕯️ මම බහරේන් සිට ඩේසි ඇග්නස්

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 ปีที่แล้ว +10

    ආදරණීය හදවතක් ඇති ආදරනීය සොයුරිය ධම්මිකා ගොඩක් සතුටුයි වෙල්ලස්සට ආවට ඒවගේම ඔබගේ මෑණියන්ටත් ඔබ දෙපලට නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +4

    බෙල්ජියමේ ධම්මික සොයුරිය ඔයාට ගොඩාක් ගොඩාක් පිං අසරණ මිනිසුන් වෙනුවෙන් මෙි කරන මෙහෙයට වෙල්ලස්ස TV ජයෙන් ජය 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +4

    සොයුරිය ඔයාට බොහොම පිං තවතවත් උදව් කිරීමට ඔබ‍ට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 ปีที่แล้ว +4

    ජයවේවා අක්කී ❤️❤️❤️❤️ god bless you

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +7

    වෙල්ලස්සේ සියලුමදෙනාට තෙරුවන් සරණයි dhammika fernando සොයුරිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏😘😘❤️❤️😍😍😍👌👌🌷🌷

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@kdsk4411 සුදු අම්මි මම හොඳින් වැඩ ඒකයි තෙරුවන් සරණයි රත්තරන් 🙏🙏😘😘😘❤️❤️❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන හදවතක් ලෝකයටම ආදර්ශමත් සමුර්දි පාලකයො ඉගෙන ගනිල්ලා මෙි දරැවාගෙන් හැදෙනහැටි රටක් හදනහැටි ඉගෙන ගනිල්ල හදවතේ කැඩපත මුහුනයි කිවෙ ඇත්ත මෙි දරැවගෙ හදවත මලක්වගේ

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +2

    හදවතෙ නාලිකාවට බෙල්ජියමෙි දමිමිකා මිස්ගෙ පැමිණිම වෙල්ලස්ස නාලිකාවෙි අධිපති තුමන්ටත් කාර්ය මන්ඩලයෙ හැමොමත් වගෙම සාමාජික අපිවත් පුදුම කරවලා එතුමියගෙ එ් පැමිණිම ගැන අපි ඉතාමත් අගෙ කොට සලකනවා දමිමිකා මිස්ටත් එ් මෑණියන්ටත් ෆාදර්ටත් නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏👌👌👌👌

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි දමිිමිකා මිස්ටත් වෙල්ලස්ස නාලිකාවෙ සියලුම දෙනාටමත් තෙරැවන් සරණයි🙏🙏🙏

  • @ratawiruwo.m.peradigaammal2250
    @ratawiruwo.m.peradigaammal2250 2 ปีที่แล้ว +2

    දම්මිකා අක්කේ ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කෙලින් කතා කරන කෙනෙක් අපිත් හරිම ආසයි මවුබිමේ සිට රටවිරුවෝ දෙවනි නාලිකාවේ අපේ කාර්යමන්ඩලයේ සියලුම දෙනාගේ උනුසුම් සුබපැතුම් පිරිනමමි

  • @donaldgamage322
    @donaldgamage322 2 ปีที่แล้ว +1

    අපේ හදවතේ නාලිකාවට පැමිණි දම්මිකා සොයුරියටත්, ඇයගේ මෑණියන්ටත්, ෆාදටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා . බණ්ඩාර සර් ඇතුළු කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි .

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන නියහතමානි ගතිගුන වචනයෙන්ම පෙනෙනවා හරිම ආඩමිබරයක් දැනෙනවා දමිමිකා නංගි බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙිවා ජෙසු පිහිටයි ඔයාට

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි ඔබතුමිය ට

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน

    දුව ඔයාට budusaranai o🙂yage පවුලේ seamatath වෙල්ලස්සේ tv නාලිකා watath eahi අධිපති බණ්ඩාර මහතා ta හරියන්න one dinean dina weadi දියුණු වේවා ධම්මිකා දුව ඔයාට දුප්පත් අයගේ දුක thearuna උදවු කරන උබලට budusaranai වෙල්ලස්සේ tv මනුස්සකම තියනව ඔබ තුමා late budusaranai සියලු deavi reakawaranai jayaweawa

  • @ggxxhhxx6739
    @ggxxhhxx6739 2 ปีที่แล้ว +1

    නිතරම ඇයගෙ සිනහව ඇත රැදි මුවගින් ,,,,,නොතකා ජාති ආගම් බේදද සතුටින් ,,,,,නිතරම නටති රංගනයෙන් හරි පිරිපුන්,,,,හදවත ලස්සන යි පිබිදෙන මල් විලසින් ,,,,,තෙරුවන් සරණයි s k ගමගේ තංගල්ල

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි ⁣සහෝදරි ඔබතුමියට ගොඩක් ❤

  • @sunildm8550
    @sunildm8550 2 ปีที่แล้ว +1

    අවන්න්කවම කියන කරන හොඳ හදවතක් කෙලින් කතාවක් වැඩත් කෙලින් දිරිය කාන්තාව ඔබටත් දෙමාපියන් ටත් පිංසිදුවන්නට ඔයට ජයෙන් ජය බුදුසරණයි ජේසු පිහිටයි හදවතින්ම සුබපැතුම්

  • @samssang592
    @samssang592 2 ปีที่แล้ว

    Harima satutuyi harima asayi harima lassanayi harima pirisidu hadawatak dammika oyala siyalu denatama godak adareyi

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +3

    කරුණාවන්ත සිතක් තියෙන නංගි කෙනෙක් බුදු සරණයි යහාපතක්ම වේවා

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @jayatilakarajapaksha9866
    @jayatilakarajapaksha9866 2 ปีที่แล้ว +1

    We do welcome all your crew doing the great service to the nation.We bless heartfully for you all. Budusaranai!.

  • @sunildm8550
    @sunildm8550 2 ปีที่แล้ว

    සුපිරි චරිතයක් ඔයා නම් ජයවෙිවා සුබපැතුම් බුදුසරණයි ජේසු පිහිටයි අවන්න්කවම ආදරෙයි

  • @A.M.I.BAthapattu
    @A.M.I.BAthapattu 4 หลายเดือนก่อน

    ජය වේවා oba waga kantawakata hodama nona mahatmiyak oba wani kantawan tawa tawa bihiwawa❤❤❤❤❤❤

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ජෙසූපිහිටයි.. බෙල්දීයමේ.. ධමීමිකා. සොයුරිය. ඔබතූමියට.. බොහොම පිං. බොහොම ස්තුතියි.. අදරනිය. අමිමාටත්. වෙල්ලස්ස ආයථනයෙ බංඩාර සර්ටත්. කාර්රිමංඩලය. හැමොටම. සමිමා සමිබූදු සරණයි. සිංගප්පුරැවෙ

    • @ratawiruwo.m.peradigaammal2250
      @ratawiruwo.m.peradigaammal2250 2 ปีที่แล้ว

      ඔබත් කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +2

    ධම්මිකා නංගි දැකිම හරිම සතුඩුයි ඇත්තටම ගොඩාක් ආදරේයි ධම්මිකා නංගි අම්මාටත් බංඩාර සර්ට කර්යමන් ඩලයටම සියලුම දෙනාට සමීමා සමීබුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ජේාසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤❤❤

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    ධම්මිකා මහත්මියගේ අවංක මනුස්ස කම රට ගම ගැන තියෙන හැඟීම මෙවන් අය තමයි අපේ රටට පාර්ලිමේන්තු වට ඕනි

  • @tharindujeewan211
    @tharindujeewan211 11 หลายเดือนก่อน

    ශෝක් කෙල්ලක් බුදුසරනයි සියලුම දෙනාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว

    වෙල්ලස්ස ඇතුලු සැමට ජයවේවා තුනුරුවන් සරනයි

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බරයි සොයුරිය ඔයාගැන බුදු සරණයි

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +1

    නියම කිතුනු සොයුරියක් jesu පිහිටයි

  • @sakumalathikamathkaranna5152
    @sakumalathikamathkaranna5152 2 ปีที่แล้ว +1

    මටත් ලේඩක් ධුකක් නැතුව තීබුනානමී මමත් මේ වගේ කරන්න ගෝඩක් ආසයී අද මම ලේඩේක්

  • @sns-ow9rj
    @sns-ow9rj 2 ปีที่แล้ว

    🙏🙏🙏ආදරණිය ❤️. 💙. වෙල්ලස්සට 💙💙ජයවේවා 🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +1

    අදර්නි ය හදව ත ක්‌ 🙏🙏දම්ම්ක ම්ස් හදව් ත ගොඩක් හොදයි හදව තින් ම කතා කරනවා 🙏අන ත් ත බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හැමදාම ආදරේ 🙏❤🙏❤🙏❤

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤Beljiyamee dammika souariya dirgauasa jayawewaaa

  • @chamilnishantha3540
    @chamilnishantha3540 2 ปีที่แล้ว

    Niyamai niyamai oyala nisa ratama lassanawawa budusharanai

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 2 ปีที่แล้ว +1

    දමිමිකා අක්කා තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා යහපත් පාර්ථනා ඉටුවෙවා ලස්සන හදවතක් තියෙන අවන්කවම හදවතට දැනෙන්නට කථාකරන දමිමිකා අක්කා හරිම සතුටුයි ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වෙල්ලස්ස tv ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @omarealkomarr6722
    @omarealkomarr6722 2 ปีที่แล้ว

    ජය වේවා 👍💋❤💜🧡💓බුදු සයනයි

  • @sanjeewaniduleekaduleeka1576
    @sanjeewaniduleekaduleeka1576 2 ปีที่แล้ว

    💞💞💞💕💞💞💞💞💞💞adarei wellassata a vagema Dammika akka godak pin bandara sarta godak pin me vage parak duru katharaka enna apata laba dunnata

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +1

    Tharuvan saranai obata

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Lassana hadawathak tiyenawa Dammika budusaranai

  • @dammikanandani9393
    @dammikanandani9393 2 ปีที่แล้ว

    Teruwan saranai jp. Dammika hadawatinma adarei oba wsni nirbittha kantawak obawani diriya kantawo tawa tawa bihiwewa jayawewa wellassa tv kirula daru kata siriyawa obai jayawewa 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว

    Dammika fernando අක්කි ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️🌹😘

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. මම.. එහෙම.. තමයි.. හරිම. හොදයි.. හරිම. සතූටූයි.. ධමිමීක. සොයුරිය. ඔබතූමියට. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙනවා.. ජීවමාන ජෙසුස්. ක්‍රිස්තුස් වහන්සේගේ. අසිර්වද රැකවරනය. අරක්ෂොව. නිරතුරුවම. ලැබෙනවා සිංගප්පුරැවෙ

  • @leetusfernando5335
    @leetusfernando5335 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤ 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌿🌿🌿🌿🌹🌹🌹🌹

  • @indraniathula5852
    @indraniathula5852 2 ปีที่แล้ว +1

    ආදරනිය දම්ම්කා සොයුරිය ඔබට සක්තිය ධහිරිය නිරතුරුවම ලැබේවා ආරක්ෂා වේවා තෙරැවන් සරණයි වෙල්ලස්ස නාලිකාවේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌺🌺🌺

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 2 ปีที่แล้ว

    Adarei hamadama dammeka soureya obata jayawewa...neduk neroge wasanawanta anagatayak wewa.teruwa satanai.

  • @keethkalanahewadewage9290
    @keethkalanahewadewage9290 2 ปีที่แล้ว

    Oya හරිම shok ධම්මිකා miss .හැමදාමත් ආදරෙයි .

  • @sudarmaherath8037
    @sudarmaherath8037 2 ปีที่แล้ว

    Taruwan saranai..

  • @geethanisumanasekara4673
    @geethanisumanasekara4673 2 ปีที่แล้ว

    Miss ane matath udau keranna, oyata godak pin ,b.s.

  • @asokaasoka2036
    @asokaasoka2036 2 ปีที่แล้ว +1

    Mis dammika God bless you

  • @bevangunawardena6450
    @bevangunawardena6450 2 ปีที่แล้ว

    U R A GREAT GREATER GREATEST
    LADY .....DAMMIKA MEANS LIVING
    IN DARMA.....UNIVERSAL POWER
    MAY BLESS YOU N UR HUSBAND
    N KIDS.....I MUST SAY THIS...U R A
    PLEASANT ORATOR .....SWEET YOUNG LADY........

  • @SanteSante-c4h
    @SanteSante-c4h ปีที่แล้ว

    ධම්මිකා මිස් ඔයා ගැන හරිම ආඩම්බරයි

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    අක්කා ඔයාට මන් ගොඩක් ආදරෙයි ඔයා මට ඇඩ් වෙලා හිටියා දැන් නැහැ ඔයාගේ නොම්බර් එක දෙන්න පුළුවන්දාන් දැන් සෞදි ඉන්නේ ගොඩක් ආදරෙයි අක්කා ඔයා ෆොටෝ දාලා තිබුණා දෙවැනි අම්මාත් එක්ක අක්කා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🌹🌹❤️❤️❤️✈️✈️

  • @chamilnishantha3540
    @chamilnishantha3540 2 ปีที่แล้ว

    Oyalata siyaluma deviyangema pihita labewa.apith oyalath ekka innawa.apita salliwalin udau karanna amarui apith duppath......

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Hadawatinma kata karanne jayawewa dirgausa labewa teruwan saranai

  • @kanthikanthi888
    @kanthikanthi888 2 ปีที่แล้ว

    Jayawewa

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +3

    👍👌

  • @ranjanpremarathna5490
    @ranjanpremarathna5490 ปีที่แล้ว

    wellassa TV diunuwen diunwata path wenna oni me wage boho dewal karanna sakthiya dahirya wasanawa udawenna oni

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    Budusaranai

  • @rdammika2327
    @rdammika2327 2 ปีที่แล้ว

    Soureya dammika oyata jesu pihitai budu saranai menika

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว +2

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @Listen2154
    @Listen2154 11 หลายเดือนก่อน

    Dheashapalaka Ballo, Rajapaksha Pavule Ballo Rata Vinasha Kara.
    Thopita Hena Gahapan.
    Keri Ballo.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 ปีที่แล้ว

    Adahas lassanai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Tearuwan saranai

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 ปีที่แล้ว

    Aneoba.tumige.katawe.ahala.harima.saruti.mebandarawela.cansar.sedunu.amma.devi.pihitai.

  • @arunadisanayake3963
    @arunadisanayake3963 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏😎

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤❤❤

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi 2 ปีที่แล้ว +1

    අනේනංගි ඔයාට ගොඩකං පින්සිද වෙිවා

  • @mallikaan4516
    @mallikaan4516 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕

  • @kamanthipriyadarshani5837
    @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @RaniRani-rq6rm
    @RaniRani-rq6rm 2 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤❤

  • @شبكةالجوال-غ7م
    @شبكةالجوال-غ7م 2 ปีที่แล้ว

    Adarei dammika akke saudi sita jayashri

  • @kasunchathuranga5706
    @kasunchathuranga5706 2 ปีที่แล้ว

    Man dawas 4kata passa ada thamai hena una me video aka balala.sathutui oyaga sathuta dakala.😃😃thawa kanakuta udaw karama ana sathuta vanamama dayak aka mata danela theyanawa.

  • @manjulakuwait8355
    @manjulakuwait8355 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว

    Aki😊oya😊hodak😊good😊uthukarna😊lankawat

  • @kanthikanthi888
    @kanthikanthi888 2 ปีที่แล้ว

    Wellsatv

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    වෙල්ලස්සේ බණ්ඩාර ඇතුළු සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💞💞💞💞💞❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🌸🌸🌸🌸🌸🌸🌿🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹🌿💐💐💐💐

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +1

    ම💓💓💓💓💓💓💓

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +2

    💙💙💙💙💙💙❤❤❤❤❤❤❤

  • @disanayah2232
    @disanayah2232 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹👍❤️❤️❤️❤️

  • @tharangarajapaksha9211
    @tharangarajapaksha9211 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏❤️❤️🌹

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 22 วันที่ผ่านมา

    Aneee mathath udau karannako❤❤

  • @galaxprin3146
    @galaxprin3146 2 ปีที่แล้ว

    බණ්ඩාර aiye oya ජනාධිපති wenna berida mokada ehema unoth rata වෙනස් wei ජන්ද illanna ko

  • @nishanthigamage4357
    @nishanthigamage4357 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @මංජුලානිරෝෂනී
    @මංජුලානිරෝෂනී 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethageethq8982
    @geethageethq8982 2 ปีที่แล้ว

    Tarwansaranai

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 2 ปีที่แล้ว +2

    😄😄