WAYO (Live) - Perum Puragena (පෙරුම් පුරාගෙන ආ සංසාරේ) by Senanayaka Weraliyadda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2020
  • Become A Wayan: bit.ly/WayoTH-cam
    Perum Puragena Aa Sansare (පෙරුම් පුරාගෙන ආ සංසාරේ)
    WAYO featuring Senanayaka Weraliyadda
    අනාගතයේ Orchestral Live in concert
    Nelum Pokuna - Colombo, Sri Lanka.
    Date: 25th of August 2019
    Playlists by WAYO:
    ➤ Wayo Live: bit.ly/WayoLive
    ➤ Wayo Originals: bit.ly/WayoOriginals
    ➤ Wayo News: bit.ly/WayoNews
    ➤ Brick House: bit.ly/WayoBrickHouse
    Best Of WAYO
    🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
    🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
    💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
    📢 API Sanasille: • WAYO - Api Sanasille (...
    Follow WAYO
    / wayosrilanka
    / wayoliveband
    / wayoliveband
    #Weraliyadda #Wayo #Perumpuragena
  • เพลง

ความคิดเห็น • 1K

  • @retretretassa
    @retretretassa 2 ปีที่แล้ว +545

    "දුකම මොන තරම් සතුටක් දෝ" මැරෙන්න හිතපු කෙනෙක් මේක ඇහුවොත් මැරෙන එකක නෑ.. Music, singing, lyrics 💯

    • @shiranlakmal3897
      @shiranlakmal3897 2 ปีที่แล้ว +9

      bad idea

    • @srimusic1347
      @srimusic1347 2 ปีที่แล้ว +12

      මැරුන කෙනෙක්ට ලියපු සෝන්ග් එකක් මේ

    • @amilawimanshanwimanshan808
      @amilawimanshanwimanshan808 2 ปีที่แล้ว +4

      Pon poittu pippa oopooo

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว +16

      මැරෙන්න හිතපු කෙනෙක් බේරාගැනීම අසීරුයි,,...එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ගත්ත අවසාන තීරණය වෙනස් කරන්නේ කලාතුරකින්,,..මං එහෙම අය කීප දෙනෙක්ම බේරගන්න උත්සහ කරා,..එක්කෙනෙක් මොරටුව කැම්පස් එකේ පරිඝණක විද්‍යාව පිලිබඳ ඉහලම උපාධියක් තියෙන කෙනෙක්,,..

    • @AshanGunawardena
      @AshanGunawardena 2 ปีที่แล้ว +1

      mali song

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 3 ปีที่แล้ว +60

    මේ බෑන්ඩ් එක නම් නොකැඩේවා ජේසුනේ 🙏😍😘🔥 කණට මී පැණි වක්කරනවා කියන්නෙ මේවට තමයි 😘🔥🙏😍 ආදරෙයි වායෝ සුපිරියි පට්ට ජය වේවා 😘🔥🙏😍

  • @WowDesigner
    @WowDesigner 3 ปีที่แล้ว +85

    අසීරු අවස්ථා මගහැර ගන්න කොහොමහරි . ජීවිතය නැති කරගන්න ගිහින් බේරුණ අය ඒ මොහොත සිහි කරන්නේ තමන් ගැනම අනුකම්පාවෙන් . ඕක මොහොතක ප්‍රශ්ණයක්. ආදරණියන් ආදරයෙන් බලා ගන්න. සිකුවිලි වැරදී අතරමග ජීවිතය නැති කරගත් අහිංසක ජීවිත වලට මේ ගීතය උපහාරයක්ම වේවා.

    • @user-gp5ot5zt6y
      @user-gp5ot5zt6y 3 ปีที่แล้ว +2

      මේ ගීතයට පදනම්වූ සත්‍ය කතාව දන්න කෙනෙක් මේකට කවදාවත් නටන්නේ නැහැ...දුප්පත්කම හා පොහොසත්කම අතර පරතරය

  • @imadil1223
    @imadil1223 2 ปีที่แล้ว +42

    ආදරේ කරලා ඒ ආදරේ දාල ගිහින් මං සිය දිවි හානි කරගන්න හදලා මානසිකව බිංදුවට වැටිල විෂාදය කියල ඩොක්ටර් බේත් දුන්නා. දැන් ප්‍රතිකාර ගන්න ගමන්..අද වෙසක් පෝය දවස..2022.05.15..මානසික මට්ටම සුව අතට පත් වෙමින් ඉදිද්දි උණ හැදිලා බැදීම් වල අනිත්‍ය බව සහ දුක් සහිත බව හිත හිතා ඉද්දි මේ ගීතය ඇහුව. ඇයි මං ජීවිතය නැති කරගන්න හැදුවෙ කියල මටම දැන් හිතා ගන්න බෑ. දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ. හිත සුවපත් වෙන ගීතයක්. ජීවිතේ අත් හරින්න කාට හරි හිතුනොත් එවෙලෙට හිතන්න මේ දුකත් අනිත්‍ය බව.කවුරුත් එයින් දුක් වෙන්නෑ විපාක විදින්න වෙන්න තමාටම බව. තමන් පෙර පිං කරල ලබා ගත්තු ජීවිතය තමාට වටිනාකමක් නොදෙන අය වෙනුවෙන් නැති කරගන්න එපා. තමන් ලබපු ජීවිතය අර්ථවත් විදියට ගෙවන්න. කෙටි කාලයයි තියෙන්නෙ. ඒ කාලෙදි තමන්ටත් සමාජයටත් යහපතක් කරල සතුටු වෙන්න බලන්න. අත් හැරීම අරමුණු කරන් ජීවත් වෙන්න.එවිට දුකක් ඇති වෙන්නෙ නෑ. තෙරුවන් සරණයි !!!

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +67

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ...
    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජිවතයේ සුව අපමන වේ...//
    දොලක් වගේ දිය දෝත වගේ
    ජිවතයේ අම සිසල දැනේ...
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ...
    වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
    දිවිය මොන තරම් සුන්දර දෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ...
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ... // 💖😍

  • @KaputoBand
    @KaputoBand 4 ปีที่แล้ว +194

    වෙරලියද්ද මෙච්චර සතුටෙන් Band එකක් එක්ක Sing කරා දැක්කමයි.
    Great Arangments , Great Musicians , Amazing Sound Engineer ❤❤❤
    Much Love WAYO ❤

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว

      Ai umba anith ewa dakala nadda

  • @kushanbandara9850
    @kushanbandara9850 3 ปีที่แล้ว +78

    දෛවයේ වාසනාවකට මේ ප්‍රසංගය සජීවීව බලන්න මට වාසනාව හම්බ වුණා ❤❤

  • @musicmania6267
    @musicmania6267 4 ปีที่แล้ว +187

    ඔයාට විතරක් නෙමෙයි වේරලියැද්ද මහත්තයෝ අපිටත් ඒ බැකින් එක දරාගන්න බැරි උනා... ♥️🙏 ජයවේවා.... WAYO බොහෝම පිං♥️♥️😍

  • @pk8172
    @pk8172 4 ปีที่แล้ว +107

    එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නෑ..තිතට දෙනවා දෙන එක! ආදරෙයි වායෝ හැමදාම❤

  • @dinukadl
    @dinukadl 4 ปีที่แล้ว +63

    මන් දැක්ක සුපිරිම බේසා ඉන්නෙ මේකෙ ❤️

  • @2010Lakshan
    @2010Lakshan 4 ปีที่แล้ว +32

    අපි ඇබ්බැහි උනේ මේවට... මේවා තමයි අධි මාත්‍රා මත්ද්‍රව්‍ය

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +739

    සිංදුවක Original track එක නිකංම ඔහේ play නොකර මහන්සි වෙලා Practise කරලා අලුත් Arrangements තියල Chord works, Tones දාල අපේ කනට හොඳ රහක් දෙන්න උත්සාහයක් ගන්න සියලුම Wayo Players ලට හා Audio Engineer ට උපහාරය !!!

  • @Ravindu_Liyanage
    @Ravindu_Liyanage 2 ปีที่แล้ว +45

    දිවිය මොනතරම් සුන්දරදෝ.....දුකම කොයිතරම් සතුටක්දෝ...❤️

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 4 ปีที่แล้ว +331

    මැරෙන වෙලාවට wayo back කරපු සිංදුවක් ඇහුනොත් මරනෙත් හෙනම භාවනාවක් වගේ වෙයි... දහ පාරකට වැඩිය ඇහුවා දැන්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janithsilva8619
      @janithsilva8619 3 ปีที่แล้ว +5

      Siraavata mama dan 20 paarak eka digata meenam baavanaavak

    • @user-kc7db7br8w
      @user-kc7db7br8w 3 ปีที่แล้ว +4

      16 weni paara😍

    • @chamodprabashana9150
      @chamodprabashana9150 3 ปีที่แล้ว +2

      Me danuth ahanawa😂

    • @nimna-
      @nimna- 3 ปีที่แล้ว +1

      මාත්

    • @kdkabaranka2364
      @kdkabaranka2364 3 ปีที่แล้ว

      උඹ අපායට යන්න කැමතිනම් එසේ කරපන් ගායකයෝ සහ නලුනිලියෝ සංගීත කරන අය සියල්ල යන්න පහාස කියන අපායට ,.ඒ මහජනයා ඔවුන්ගේ හඬින් හෝ සංගීතයෙන් හො රංගනයෙන් මුලාකිරීම නැමති අකුසලය ජීවිත කාලය පුරාම කිරීම හේතු කරගෙනයි,.,
      නමුත් දැහැමිව පඤ්ච සීලය රැක ගෙන ජීවත්වන අයට එසේ නොවේ,...

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +14

    සේනානායක වේරලියද්ද....
    කරලියට පැමිණි විගසම වාගේ
    ඔහුගේ හඬට සමාන එක හඬක් පමණක් නොව හඬ දෙකක්ම මතුවිය.
    එයින් නොසැලී ඉදිරියට යාමට ඔහුට හැකි වූයේ ඔහුගේ හඬ පෞරුෂය නිසා බව පැහැදිලි වේ.
    සුබ පැතුම්.

  • @laiyasjourney
    @laiyasjourney 4 ปีที่แล้ว +127

    මොන track එකේ උනත් දුමිත් අයියගේ bass එකයි, සෙනාගේ keyboard part එකයි, රිකීගේ lead guitar එකයි සුපිරියටම එනවා.. ❤️

    • @dulanjagamage
      @dulanjagamage 4 ปีที่แล้ว +7

      කව්වගෙ drum rolling ටිකත් පට්ටම. අනික sound engineerට වෙනම පිං දෙන්න ඕනෙ.

  • @dulanjagamage
    @dulanjagamage 4 ปีที่แล้ว +788

    Bass ගහන අයියේ. උඹේ ඇඟිලි වලට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි. ඇස්වහ කටවහ නොවදීවා. විශේෂයෙන් මගෙ 😁

    • @nehatravels5719
      @nehatravels5719 3 ปีที่แล้ว +5

      😂😂

    • @BhanukaKothalawala
      @BhanukaKothalawala 3 ปีที่แล้ว +25

      Okkotama wada mee comment eka lassanai👍

    • @chethiyakd
      @chethiyakd 3 ปีที่แล้ว +6

    • @musicwithhansana3352
      @musicwithhansana3352 3 ปีที่แล้ว +15

      සිරාවටම.නියම බේස් පාර.මටත් කෙලින්ම කන ගියේ බේස් පාරට

    • @wanshikasasmitha5594
      @wanshikasasmitha5594 3 ปีที่แล้ว +4

      එසේම වේවා 😁

  • @samin2012
    @samin2012 3 ปีที่แล้ว +33

    Nada සහ Wayo කියන්නේ සුපිරිම bands දෙකක්. Accoustic/unplugged මිසික් වලට මේ දෙකට ගහන්න band එකක් ලංකාවේ නෑ කියලා මට හිතෙන්නේ. ඒ tones, variations එහෙම හරිම subtle.
    Hats off to the recording engineer as well who lets us hear these with a good soundstage and a good openness.

    • @bhanumihi519
      @bhanumihi519 ปีที่แล้ว

      Naada band leader නයන අයියා මුලින් wayo හිටියෙ..සීසීකඩ විසුරුණු සිංදුව බලන්න

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 ปีที่แล้ว +373

    Lightning කරපු අයියටත් ලයික් එකක් දාන් යමු.

    • @King_Rami
      @King_Rami 3 ปีที่แล้ว +3

      Lightning ⚡ or Lighting 💡 🤭😂

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 ปีที่แล้ว +2

      aul bro

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว

      @@King_Rami 🤣

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว +3

      Lightning karala thiyenne zeus deyyo😂

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 4 ปีที่แล้ว +26

    පින්වන්තියේ දෙන්නෙම නැද්ද .ඈ..බලාගෙන ඉන්නෙ සෑහෙන කල්..ඉක්මනට දෙන්නෝ ❤ ❤

  • @thisanka3456
    @thisanka3456 4 ปีที่แล้ว +75

    වෙරලියද්දි මහත්මයා ගොඩක් වෙලාවට , ගීතවත් වෙන්නේ බීට් බෑන්ඩ් එක්ක outdoor show වල , එතනින් එහාට ගියාම ගොඩක් එකොස්ටික් බැන්ඩ් වලට බෑ , ගායකයාගෙ රිද්මය අදුරගෙන බැක් කරන්න , එතනදි ගායකයා අසරන වෙන වෙලා අනන්ත්නයි ,
    ඒත් වායෝලා , සේනානායක වෙලරදියද්ද මහත්මාට අවශය පන්ච් එක නිවැදිව අදුරගෙන , ගායකයාට ගිත ගායනයට නිවැරදි පාර නියමෙට හදල දෙනව මෙතනදී.. ❤️ බැකිං නම් පට්ට ❤️❤️❤️😼👋

  • @lahirugurugama5678
    @lahirugurugama5678 4 ปีที่แล้ว +29

    මෙන්න මේ නිසයි මගේ අංක එක ඔයාලම වෙන්නෙ.. WAYO LIVE ❤️

  • @meditationrelaxationmusic5427
    @meditationrelaxationmusic5427 3 ปีที่แล้ว +371

    දුම්රියක ගමන් ගනිමින් සිටි භික්ෂූවකගේ ඇසින් දුටු , සියදිවිනසාගත් තරුණියකගේ කතාව 🥀
    අරුත - එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා..
    ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..
    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..
    මෙය අනුකම්පා ශීලී, වගේම යම් පනිවිඩක් දෙන ගීතයක් , " කවුරු ද හැඩුවේ , කාට ද රිදුනේ , දුම්රිය මොහොතක් නතර උනේ " ජිවිතේ වටිනාකම නොදෙන ගත්ත හදිසි තීරණයක පාඩුව තමන්ටම විතරයි .
    "වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ"
    එකපාරක් ජිවිතේ ඇඩුවා කියලා , හිත රිදුනා කියලා ජිවිතෙන් සමුගන්න ඕන ද ? ජිවිතේ කියන්නේ ඉතාම සුන්දර දෙයක් , ලොවුතුරා බුදුන් පරම සැපය සොයාගත්තේත් හිතේ උපන් දුක සහ කල කිරිමෙන් , ඒකයි දුක එතරම්ම වටින්නේ ❤️
    ගීතය රචනා කළේ මහකණුමුල්ලේ වජිර හිමි ලෙස බොහෝ තැන් වල සඳහන් වෙනවා. නමුත් තවත් සමහර මූලාශ්‍ර ගීතයේ රචකයා ලෙස වජිර මහකණුමුල්ල ලෙස සඳහන් කරනවා. මහකණුමුල්ලේ වජිර හිමි මේ වනවිට සිවුරු හැර ගිහි ජීවිතයක් ගත කරන බවත් ඒ ඔහුගේ ගිහි නම බවත් සඳහන්.

    • @whatsappstates1927
      @whatsappstates1927 2 ปีที่แล้ว +8

      ඇත්තටම ගොඩාක් ලස්සනයි සින්දුව වගේම එකෙ තේරුමත්❤🌼

    • @heshantutorials
      @heshantutorials 2 ปีที่แล้ว +2

      ❤️

    • @pasindusadakalum3231
      @pasindusadakalum3231 2 ปีที่แล้ว

      👍👍👍

    • @pete381
      @pete381 2 ปีที่แล้ว +18

      කෙල්ල විතරක් නෙවේ කොල්ලත් එක්කම පැනලා තියෙන්නේ , couple එකක්.😥

    • @subodanipremathilaka3563
      @subodanipremathilaka3563 2 ปีที่แล้ว

      ❤️😥

  • @malindaherath1374
    @malindaherath1374 3 ปีที่แล้ว +1

    Fav band

  • @kt643
    @kt643 4 ปีที่แล้ว +7

    ලංකාවෙ වෙන කොහෙන්වත් මේ සද්දෙ නම් ඇහෙන්නෙ නෑ. කාටවත් ඒක ගන්නත් බෑ.... පට්ටයි වායෝ.....මේකෙ දිව්‍යමට රහක් තියෙන්නෙ. කී පාරක් ඇහුවද මතක නෑ... NEED MORE AND MORE.... Pls...

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc ปีที่แล้ว +40

    Wayo බෑන්ඩ් එකනම් දිගටම තියෙන්න ඕන ඒ බැකින් නම් පිස්සුවක්..දාන කමෙන්ට් වලට ලයික් එකක් දාන නිහතමානී කොල්ලො ටිකක් ඉන්නෙ💯❤️

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 9 หลายเดือนก่อน +2

      Eh unata oyata dala nane like ekak 😅🤌🏻

    • @MusicBoy-xg9dc
      @MusicBoy-xg9dc 5 หลายเดือนก่อน

      ​@@dulankodithuwakku132දුක තමා..

  • @NashanDhanashankaFernando
    @NashanDhanashankaFernando 4 ปีที่แล้ว +22

    දිවිය මොන තරම් සුන්දර දෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ... ❤

  • @ashanpriyarathna7071
    @ashanpriyarathna7071 2 ปีที่แล้ว +6

    මෙන්න හඩ අමරනීය මිනිසුන් ❤️❤️ හැමදාම එකම ජවයෙක් තියන තවත් අමරනීය හඩක් , චිරාත් කාලයක් විරාජමාන වේවා ❤️❤️

  • @user-tp6yk1rv7g
    @user-tp6yk1rv7g 4 ปีที่แล้ว +43

    මේ දෙවෙනි පාරට අහන්නේ.දහපාරක් විතර කොහොමත් අහනවා.පට්ටම පන්ච්.අම්මෝ ඩෙඩ්

  • @sajithsilva4981
    @sajithsilva4981 2 ปีที่แล้ว +7

    හැම පාටියකටම වගෙ මේක දානව.දැන් ඒක පුරුද්දකට ගිහින්😍❤️

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว +2

    Oya flashback wala stage walata nagala uda pana pana natana wata wediya balannko sanwarawa meke kiyana lassana ❤️

  • @ishaamanda3450
    @ishaamanda3450 4 ปีที่แล้ว +280

    කොරෝනා නිසා ලංකාවට සිදුවුනු ධනාත්මක දේ
    1 සංගීතයේ දෙවෙනි ඉනිම වෙනුවට හරවත් රසවින්දනයකට පුරුදු උනා
    2 මල් සින්දු වෙනුවට හරවත් සින්දු trending ආවා

    • @arundahirushan6481
      @arundahirushan6481 2 ปีที่แล้ว

      Bro awrudu dekakata kalinut corona tibila ne

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว

      Meka gahala thiyenne corona enda kalin bn

    • @nisalpiyumantha8710
      @nisalpiyumantha8710 ปีที่แล้ว

      Great comment i ever seen.....🔥❤

  • @pradeepkumara3105
    @pradeepkumara3105 4 ปีที่แล้ว +3

    ekanan pattama wadak wayo jaya jaya jayama wewa

  • @gsm_mobile_gampaha1665
    @gsm_mobile_gampaha1665 4 ปีที่แล้ว +27

    හැමදාම වගේ පිස්සු විකාරයි.. සුපිරි.. පින්වන්තියෙ තමා ඉතින් අවුරුදු ගානක් ඉදන් අහන්න ඉන්නෙ

  • @nthamel
    @nthamel 4 ปีที่แล้ว +3

    api nam mewa ana kan maga bala inna ayea dgataa ahanawa ithin thxxxxxx

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว +1

    Deergausha oba thuamataa budu sarani. Ammoo aa voice adareiiiii

  • @achinthakasilva6606
    @achinthakasilva6606 4 ปีที่แล้ว +23

    ආසම සින්දුවක් අමුතුම රහකට ❤🔥

  • @amilapriyankara1821
    @amilapriyankara1821 4 ปีที่แล้ว +6

    ලංකාවේ බේස් කලාවට නව අරැතක්.... කවදත් වයෝ number 1....👍👍

  • @ishansha7197
    @ishansha7197 3 ปีที่แล้ว +2

    Mata ahenne base eke ayyage agili tike wada karana hati vitaramai deyyo.... nice and awsome music... adarei wayo...

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +7

    දුම්රිය මොහොතක් නතර උනේ නෙවෙයි හදවත මොහොතක් නතර වෙනවා මේ සිංදු අහද්දි😍❤️ මේ කීවෙනි පාරද අෆ්ෆා අහන්නේ...😋

  • @newfashionstore398
    @newfashionstore398 4 ปีที่แล้ว +8

    වේරලියද්දගේ බර හඩට තිතටම ගැලපෙනවා...සුපිරි..තව ඕ.නේ.........දුකම කොයි තරම් සතුටක්දෝ...👏👏👏👏👏

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +5

    දිවිය මොනතරම් සුන්දරදෝ ! දුකම කොයි තරම් සතුටක්දෝ ! ( පුදුම සුන්දර වදන් පෙළක් 💖🎶🙏)

  • @lakmalspncer
    @lakmalspncer 4 ปีที่แล้ว +2

    niyamai sangiith from lakmal sencer

  • @thimeesha
    @thimeesha 4 ปีที่แล้ว +16

    අම්මෝ බේස් ගහන පොර❤️😍✌️

  • @filmtechplus8784
    @filmtechplus8784 2 ปีที่แล้ว +13

    WAYOලගෙ SOUNDS QUALITY එක නම් පට්ට. ☺🔥❤

  • @user-pu3de8dw1c
    @user-pu3de8dw1c 4 ปีที่แล้ว +2

    Trending enna oona ekak trending avilla.....niyamai wayo

  • @CKBistro
    @CKBistro 4 ปีที่แล้ว +1

    Sound Eka... Ammoh

  • @kavindupabasara5300
    @kavindupabasara5300 2 ปีที่แล้ว +5

    දීර්ඝායු ලැබේවා

  • @nimanthadarshana25
    @nimanthadarshana25 4 ปีที่แล้ว +7

    Wayo කියන්නේ ලංකවෙ සංගීතයට අලංකාරයක් එකතු කරපු සංගීත කණ්ඩායමක්

  • @prabathchinthaka9582
    @prabathchinthaka9582 3 ปีที่แล้ว +1

    wayoo😍😍😘

  • @DasunMadushan
    @DasunMadushan 4 ปีที่แล้ว +1

    wow full happening

    • @senangamusic
      @senangamusic 4 ปีที่แล้ว

      Dasun Madushan dassooo😘😘😘

  • @thanurasrimal9700
    @thanurasrimal9700 4 ปีที่แล้ว +3

    paadam karala online aawe nidaaganna hithennne naa meewa dakkaama. koheda haddei yanee meewa thiyaagena hitiye aadarei wayo, proud to be a waiyan

  • @nehatravels5719
    @nehatravels5719 3 ปีที่แล้ว +3

    බේස් 😍😍😍😍

  • @rashmikakumarawaduge8529
    @rashmikakumarawaduge8529 3 ปีที่แล้ว +2

    😍😍

  • @a.sfernando26
    @a.sfernando26 6 หลายเดือนก่อน +1

    A sweet, meaningful song!

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 4 ปีที่แล้ว +6

    අපේ සිත්වලට මෙවැනි විශිෂ්ට සංගීත රසය කවනා අපේ VaYo කන්ඩායම රැක ගැනීමට එකතු වෙයල්ලා. මේක අපට අපේ රටට සම්පතක්. 👊

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 ปีที่แล้ว +6

    පුදුම සින්දුවක් මේක නම්.. කොච්චර ඇහුවත් එපාවෙන්නැ 😽❤️

  • @thusharajayakodi2968
    @thusharajayakodi2968 4 ปีที่แล้ว +2

    wayo Niyamai .😘😘😘😘😘😘pissu hedenawa e miusic ammo

  • @dilanperera5459
    @dilanperera5459 4 ปีที่แล้ว

    එනකල් බලන්.. අනිවාර්යයෙන් ඕනි..... ❤️❤️❤️ වායෝ

  • @heshantutorials
    @heshantutorials 2 ปีที่แล้ว +6

    සිංදුව අහන ගමන් comment කියවන එක ආතල්

  • @user-mn1bt7ge5f
    @user-mn1bt7ge5f 4 ปีที่แล้ว +667

    පින්වන්තියෙ ඕන කියල කියන අය like කරන්න

    • @asinemusic2972
      @asinemusic2972 4 ปีที่แล้ว +2

      මේ වගේම සුපිරියටම ඕන

    • @rohanwijewardhana4711
      @rohanwijewardhana4711 4 ปีที่แล้ว +1

      Oneeeeeeeeee💗

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +1

      වැඩියෙන්ම ඕන එක 😍

    • @nthamel
      @nthamel 4 ปีที่แล้ว

      illuwata denne neheneee me aya .

    • @salt2music13
      @salt2music13 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @kanishkamalli2786
    @kanishkamalli2786 4 ปีที่แล้ว +2

    Sinduwa kiyaddi Mr weraliyadda ganna athal eka 😍 niyamai wayo

  • @madushasuresh6599
    @madushasuresh6599 4 ปีที่แล้ว +4

    A bass guitar para mt pissu vatila aye pishama vattuva sinduva amoooooooooooo

  • @kusalviduranga6484
    @kusalviduranga6484 2 ปีที่แล้ว +6

    දිවිය මොනතරම් සුන්දරදෝ..මේවා දකිද්දි ඇහෙද්දි...❤️🥺🎧

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 ปีที่แล้ว +4

    I guess all musicians, singers and lyricists are magicians.I can't believe really music is a magic in all time . thank you 😊 so much for your skills wayo

  • @banu_wije
    @banu_wije 4 ปีที่แล้ว +2

    Epa unu singer knkt aphu adre krnna kwwta tnk u wayo♥❤

  • @vihangashalitha2898
    @vihangashalitha2898 3 ปีที่แล้ว +3

    Dumi ❤️❤️❤️❤️

  • @anuparukshan2229
    @anuparukshan2229 4 ปีที่แล้ว +6

    Bass guitar eka nam patta
    Drama Elazzzz team ekama superb ..

  • @ayeshcsm
    @ayeshcsm 4 ปีที่แล้ว +115

    "දොලක් වගේ දිය දෝතවගේ" එතන තියන feel එක. ඔන්න ඕකටයි Music කියන්නෙ.

  • @gaurawadewaneth2250
    @gaurawadewaneth2250 3 ปีที่แล้ว +2

    ඩරමා අම්බො එහෙම කැඩිලි ටිකක් ❤️❤️

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 ปีที่แล้ว +4

    ඩිශ්ඩි බිඩින් නැතිව song එක ❤.thanks wayo.acoustic music ❤❤❤❤❤

  • @ashanekanayaka6199
    @ashanekanayaka6199 4 ปีที่แล้ว +10

    විනෝද් මචං පට්ට සවුන්ඩ් සෙටින්.❤❤💪💪

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 4 ปีที่แล้ว +154

    අන් ලයික් කොරාපු 75ක් ඉන්නවා. මම හිතන්නෙ උන් තමයි නියම සහරා පුලෑස් පෑන්ස් ලා😂😂😂😂

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 4 ปีที่แล้ว +1

      Eka aththa bro.

    • @pasaninduwara1556
      @pasaninduwara1556 4 ปีที่แล้ว

      Thawath gonek

    • @tharusha872
      @tharusha872 4 ปีที่แล้ว +1

      සහරා ප්ලෑස් ෆ්නැන්ස්ල මේ ව අහනවද යකො පිස්සු කියවන්න එපා 😍😂😢😂😂😂

    • @subodhananayakkara
      @subodhananayakkara 4 ปีที่แล้ว

      😂🙏

    • @rajithlakmal1720
      @rajithlakmal1720 3 ปีที่แล้ว

      දැන් 319 ඉන්නවා 😌💔

  • @yasasdinu3828
    @yasasdinu3828 3 ปีที่แล้ว +2

    කොර උට්ටෝ 😍

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 4 ปีที่แล้ว +2

    Super wayoooooooooooo

  • @tooracousticbandsl6309
    @tooracousticbandsl6309 4 ปีที่แล้ว +9

    W A Y O ඔයාලගෙ බැකින් එකනම් මරැ😍😍

  • @SriLankanStuff
    @SriLankanStuff 4 ปีที่แล้ว +19

    Arrangement
    Punch
    Voice
    Vibe
    So on point ❤🔥

  • @nimeshisathsarani153
    @nimeshisathsarani153 3 ปีที่แล้ว +2

    Backing 🔥💃❤

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 4 ปีที่แล้ว +8

    ඒ බේස් පැටන් එක❤️❤️❤️

  • @mixworld7157
    @mixworld7157 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️👍👊👊👊 සුපිරි වායෝ...❤️❤️❤️❤️

  • @user-pm1kq5gg1d
    @user-pm1kq5gg1d 5 หลายเดือนก่อน +1

    ඇත්තටම කාටද රිදෙන්නේ...තමන්ට තමන්ව වටින්න ඕන...ඔයා ඔයාට ආදරේ කරන්න...
    Ur words can touch our feelings sooooo softly ..anyway thanks.❤❤❤🎉🎉

  • @sujithkumara5889
    @sujithkumara5889 4 ปีที่แล้ว +2

    Maruuu maruuuu kiyla wadkna blnna bandaka wada ටික .බුදු සරණයි oylta.

  • @sajiththushara5217
    @sajiththushara5217 4 ปีที่แล้ว +7

    දුමී
    රිකී
    පට්ටම❤️❤️❤️😍
    වාYO ❤️❤️❤️ ✌💪💪

  • @D.L.V.Chinthana
    @D.L.V.Chinthana 4 ปีที่แล้ว +3

    Music nam ithin Wayo thamai ❤❤

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +2

    නියමෛ වායෝ

  • @mr.9539
    @mr.9539 4 ปีที่แล้ว +2

    Ekanm pissu parak ah🖤🖤🖤🖤

  • @udithadileshana4424
    @udithadileshana4424 3 ปีที่แล้ว +10

    වෙරලියද්ද කියන්නෙ පිස්සුවක්❤️

  • @amilaweerasinghe1261
    @amilaweerasinghe1261 4 ปีที่แล้ว +270

    වේරලියද්දත් කොර යකෝ මියුසික් වලට. පොර කවදාවත් මෙහෙම ආතල් එකේ කියනවා දැකලා නෑ..♥️

    • @salt2music13
      @salt2music13 4 ปีที่แล้ว

      😂

    • @user-pu3de8dw1c
      @user-pu3de8dw1c 4 ปีที่แล้ว

      අම්මෝ ඒක

    • @milashanavodi9942
      @milashanavodi9942 3 ปีที่แล้ว +1

      පොර ???? Legend broo....

    • @oshankaveel6815
      @oshankaveel6815 3 ปีที่แล้ว +4

      වේරලියද්ද කොර නෑ යකෝ කලින් ප්‍රැක්ටිස් කල්ල එන්නෙ 😅😅

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 ปีที่แล้ว +1

      @DC OscaR Gaming 2000 පස්සෙද බන් ඉපදුනේ . මනුස්සයෙක්ට කතා කරන්න ඉගේන ගනින්. ඔකකොටම කලින්

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว +2

    Ammmmo bass aiya......ආදෙරෙයි ,♥️♥️♥️♥️♥️

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 3 ปีที่แล้ว +4

    විනෝද් අයියවත් අමතක කරන්න බෑ!! ❤❤❤❤❤❤❤❤

  • @ThanujaFernando
    @ThanujaFernando 4 ปีที่แล้ว +5

    bass gahana aiya patta

  • @shanakaj007
    @shanakaj007 4 ปีที่แล้ว +8

    when a GREAT band mixes with a GREAT singer!

  • @user-bz1ev9tl3d
    @user-bz1ev9tl3d 4 ปีที่แล้ว +37

    බේසා යකෙක් .. බොක්කටම දෙනවා බේස් පාර

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 ปีที่แล้ว +1

    බර අවි ❤❤ වායෝ සමග ... අධි මාත්‍රා තමා ඉතින්

  • @lankaradesilva1071
    @lankaradesilva1071 4 ปีที่แล้ว +6

    Top quality music and backing WAYO... keep going... amazing.Clear cut music.

  • @hasithaswarnasinghe4683
    @hasithaswarnasinghe4683 4 ปีที่แล้ว +11

    වේරලියද්දත් තරුණ වෙලා because of the music

  • @chamath78
    @chamath78 3 ปีที่แล้ว +2

    Patta song ala

  • @rangawijesuriya1048
    @rangawijesuriya1048 3 ปีที่แล้ว +2

    සංගීතත් අයියාගේ පුතානෙ පොඩ්ඩා මොන කතාද තව.❤️❤️❤️❤️👍👍

  • @harshasulochana8659
    @harshasulochana8659 4 ปีที่แล้ว +4

    අම්මෝ බේස් ගිටාරිස් පිස්සු තමයි.වායෝ🔥❤️