Man Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Mama Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED
    මං සිංහයාට බයයි නංගියේ - සේනානායක වේරලියද්ද
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Nadee Senevirathne
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 3 หลายเดือนก่อน +148

    2024 ත් අහන මන් වගේ තව අය ඉන්නවද ❤😊
    👇

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +2754

    මේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනිය ආයේ ඉපදුනා වගේ.වීඩියෝ කොලිටියයි, කැමරා ඈන්ගල් ටිකයි, මියුසික් ටිකයි සෙට් උනාම කියන්ඩ වදන් නෑ..😍😍😘

    • @nishathnamal9494
      @nishathnamal9494 2 ปีที่แล้ว +45

      නියමය් news සුබපැතුම්

    • @neth196
      @neth196 2 ปีที่แล้ว +19

      Aththatama mth eeka tamai bluwe okkom quality

    • @sanjayanishantha277
      @sanjayanishantha277 2 ปีที่แล้ว +12

      Ekanam aththa niyamai wade 😍

    • @themixsl1199
      @themixsl1199 2 ปีที่แล้ว +9

      Patta

    • @surangalahiru966
      @surangalahiru966 2 ปีที่แล้ว +6

      M

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf 3 หลายเดือนก่อน +21

    පින් මන්ද රංග භූමියේ
    පෙම් බැන්ද සිංහ සීවලී
    නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    ==Jayantha colombage==
    වැදි රජ සමගින් අවසැඟ
    මනමේ කුමරිට රැවටුණ
    වැදි රජ සමගින් අවසැඟ
    මනමේ කුමරිට රැවටුණ
    මනමෙ කුමරා මමයි නංගියේ
    ධනුදර වුණාට ඉහත සංදියේ
    ධනුදර වුණාට ඉහත සංදියේ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    ==Jayantha colombage==
    දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
    වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
    දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
    වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
    තිරය මෑත් කරන වංගියේ
    අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
    අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    පින් මන්ද රංග භූමියේ
    පෙම් බැන්ද සිංහ සීවලී
    නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ
    මං සිංහයාට බයයි නංගියේ

  • @amalkumara5782
    @amalkumara5782 2 ปีที่แล้ว +355

    එදා වෙරලියද්ද කුහක වෙලා නඩු දැම්මනම්..අද චාමර වීරසිංහ .දමිත් අසංක යන ගායකයෝ බිහි නොවෙන්න ඉඩ තිබුනා.❤️

  • @rajatv3223
    @rajatv3223 2 ปีที่แล้ว +1151

    පරම්පරා දෙකම එකතු උනාම පට්ටම පට්ට ❤‍🔥

  • @lokkasway7637
    @lokkasway7637 2 ปีที่แล้ว +835

    වේරලියද්ද සර් නලුව වාගේ..දස්සයා..බැකින්නම් වචන නෑ 😍😍😍

    • @kasunsiduranga1348
      @kasunsiduranga1348 2 ปีที่แล้ว +11

      Supiri charithayak thama..ath deshapalanaya karanna gihin nikan sawththu unane

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 ปีที่แล้ว +80

    මල්ලියගෙ බැන්ජො ගිටාර් පාරට වේරලියද්ද මහත්තය හැරිලත් බැලුව💖💖🙏

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +437

    අනිත් නාළිකා මන්දබුද්දික සිංදු අල්ලන් කෑගහද්දි ජාතික රූපවාහිනිය ඔයාලා ඉස්සර ලස්සනම කාටූන් වලින් අපේ පොඩි කාලෙ ලස්සන කලා වගේ , ලංකාවෙ සිංහල ටෙලි නාට්‍ය වලින් අපේ මතක ලස්සන කලා වගේ , අපේ මැරීගෙන යන ලස්සන සංගීතයත් මේ වගේ ගොඩ ගන්න..හැමදාම ආදරේ නාළිකාවක් ..ජාතික රූපවාහිනියට ජය !

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +10

      💯 ඇත්ත dr..️ ආත්මීය බැඳීමක් තියෙන්නෙ ජාතික රූපවාහිනියත් සමඟ..පොඩිකාලෙ කාටූන් වලින් පටන්ගත්තු ඒ බැඳීම මේව තව අළුත් කරනවා..

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

      @@NadunLiyanageOfficial ❤️

    • @sethulithakshila1817
      @sethulithakshila1817 ปีที่แล้ว +1

      Kollo set aka genaww sirasa tv aken machan a wunata

    • @100mcreations6
      @100mcreations6 ปีที่แล้ว +3

      මන්දබුද්ධික සින්දු ශ්‍රේෂ්ඨ සින්දු කියලා දෙයක් නැහැ . සියල්ල තමාගේ මතය විතරයි. තමන්ගේ perspective මත වෙනස් වෙනවා කැමැත්ත ekai විවිධ music genres බිහි වෙලා තියෙන්නේ එක එක්කෙනාට අහන්න

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +3

      @@100mcreations6 ඉතින් මගෙ comment එකත් මගෙ මතය විතරයි ..so don't panic on it

  • @shamdesilva9137
    @shamdesilva9137 2 ปีที่แล้ว +358

    Comments දැක්කම හරිම සතුටුයි. කුහක නෑ අපේ රත්තරං මිනිස්සු ♥️

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +719

    2000 A/L පංති වලදි නටරාජා කවකටු පෙට්ටිය කඩපු සිංදු තමයි මේ..

  • @NADUWAMUSIC124
    @NADUWAMUSIC124 ปีที่แล้ว +41

    පොර සිංහයාට බයයි කිව්වට දැන් පෙනුමත් එක්ක සිංහයා පොරට බයවෙයි වගේ ආදරෙයි 🤗❤️

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 2 หลายเดือนก่อน +1

      ❤❤❤.😂😂😂

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +273

    මං ආසම රූපවාහිනියෙ මේ විසේකාර කැමරා angle ටිකට ❤
    විශේෂයෙන්ම live musical showsවල රූපවාහිනියෙන් දෙන angle වෙන කිසිම නාලිකාවක කිසිම වීඩියෝකරන ආයතනයක නෑ ❤ කැමරාකරණයෙන් රූපවාහිනියට සම කරන්නවත් කාටවත්ම බෑ ❤

    • @chandimashan9573
      @chandimashan9573 2 ปีที่แล้ว +21

      නිහඩ වැඩ්ඩෝ ටික එතන නේ.

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 2 ปีที่แล้ว +4

      @@chandimashan9573 ඒක ඇත්ත ❤

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +3

      @@chandimashan9573 සුපිරිම වැඩ්ඩො ටිකක්👌♥️♥️

    • @SandunTV
      @SandunTV 2 ปีที่แล้ว +6

      කැමරාකරුවන් වගේම සංස්කරණයත් අති විශිෂ්ටයි

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 2 ปีที่แล้ว +2

      @@SandunTV ඇත්ත

  • @NK_ONLINE
    @NK_ONLINE 2 ปีที่แล้ว +942

    සේනානායක වේරලියද්දගේ හඩ පෞරුෂයට ගැලපෙනම පෙනුමක් දැන් තියෙන්නේ 😍❤️‍🔥😎

    • @amiladeshan8687
      @amiladeshan8687 2 ปีที่แล้ว +9

      Hariyatama hari bro.elazz

    • @thadimalli8460
      @thadimalli8460 2 ปีที่แล้ว +36

      වේරලියද්ද සර් සිංහයාට බයයි කිය කිය හිටියට දැං සර්ට තියෙන්නෙත් සිංහයෙක් වගේ පෙනුමක්❤️❤️❤️

    • @Edirisinghe_K
      @Edirisinghe_K 2 ปีที่แล้ว +10

      ඔව්ව්. ගොඩක් වෙනස් වෙලා🙃❤️

    • @Eyecatch1808
      @Eyecatch1808 2 ปีที่แล้ว +4

      True

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 2 ปีที่แล้ว +9

      ගැම්මක් තමා දැන් මේතුමා❤❤

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 2 ปีที่แล้ว +1143

    රජයේ නාලිකාවක මේවැනි වැඩසටහන් සංවිධානය කිරිම ඇත්තටම සතුටුයි 🎸

    • @sankadeshan4919
      @sankadeshan4919 2 ปีที่แล้ว +2

      @@sasidumdeshan6483 ba

    • @sithumdilmith7396
      @sithumdilmith7396 2 ปีที่แล้ว +1

      @@sasidumdeshan6483 subscribe kara

    • @Amithkanchana128
      @Amithkanchana128 2 ปีที่แล้ว +1

      ඔව්

    • @pasidesign2611
      @pasidesign2611 2 ปีที่แล้ว

      @@sasidumdeshan6483 බෑ... පලයන් හුකන්නා

    • @krishanimasha3327
      @krishanimasha3327 ปีที่แล้ว +1

      Band eke kollo tika supiri.kamarawath niyametama vada maru

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 2 ปีที่แล้ว +280

    නිවුන් සහෝදරයෝ දෙන්නගෙ වැඩ නම් නියමයි. 💗 ඔබ දෙදෙනාගෙ සුසංයෝගය විශිෂ්ටයි 👍සුබ අනාගතයක් වේවා !!!! 🏆️

    • @umeshmadhushan1644
      @umeshmadhushan1644 8 หลายเดือนก่อน +1

      🤩🤩😍😍😍😍😍😍

    • @umeshmadhushan1644
      @umeshmadhushan1644 8 หลายเดือนก่อน +1

      😄🤩😍🤭😗😗😗😗😗😗

    • @anubis7306
      @anubis7306 6 หลายเดือนก่อน

      😊l😊plp
      😊

    • @anubis7306
      @anubis7306 6 หลายเดือนก่อน

      @@umeshmadhushan1644l

  • @user-ig6bi6ul2t
    @user-ig6bi6ul2t 5 หลายเดือนก่อน +66

    2024 අහන අය කෝ 😂❤😮😅

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +291

    මම අනිත් බෑන්ඩ් ගහන දවසට මේක බලන්නෙ.වත්.නෑ news පිස්සුවක් ඕයී.පොඩි කාලෙ ඉදන් සුපිරිම වැඩ ටිකක්.දැම්මෙ❤🔥 පට්ට කියල වැඩක් නෑ❤🔥 හැමදාම news band එක ගෙන්නන්න roo tunes.ජය වේවා¡

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +387

    වේරලිඅද්ද at his best ❤️❤️❤️
    වැඩ්ඩා තමයි ඉතින්.....
    කොච්චර ස්ටාර්ස්ලා ආවත් මේ තමයි ප්‍රසාංගික කලාවේ සද්දන්තයෝ....

    • @dilmiNuwan4627
      @dilmiNuwan4627 2 ปีที่แล้ว +5

      Aniwa

    • @user-ld9id4tb6f
      @user-ld9id4tb6f ปีที่แล้ว +1

      anivaaren

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .Hachcho bachcho mewa dakala gon part daai

  • @rfernando
    @rfernando ปีที่แล้ว +33

    සිංහයාට බයයි කිව්වට සිංහයෝ බය වෙලා දුවනවා ඒ රූපේ දැක්කම ❤ වේරා Legend 😍

  • @Tk_music_sl
    @Tk_music_sl 5 หลายเดือนก่อน +137

    2024 ඉස්සරලම බලන කට්ටිය මේ පැත්තට 🤝😍💚

    • @gayukaushy5524
      @gayukaushy5524 3 หลายเดือนก่อน +4

      2024, 03. 21 ahngamn me❤

    • @Savindu2001
      @Savindu2001 3 หลายเดือนก่อน +2

      Math 03 22 ahanagmn 🥰

    • @podiprosl
      @podiprosl 3 หลายเดือนก่อน +2

      3.22

    • @GAMING-DULLA
      @GAMING-DULLA 2 หลายเดือนก่อน

      Math danui ahanne

    • @user-ni7bv6gs2j
      @user-ni7bv6gs2j หลายเดือนก่อน

      2024.5.29❤❤❤

  • @mayuramadushan6514
    @mayuramadushan6514 2 ปีที่แล้ว +526

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤️

    • @tharangapremasiri2395
      @tharangapremasiri2395 2 ปีที่แล้ว +7

      බොරුවට රැවුල සුදු කරගෙන ඉතින් ........ වොයිස් එක තාම එහෙමනෙ....... 😁😁😁

    • @blossomtea7711
      @blossomtea7711 2 ปีที่แล้ว +8

      මේ ඒ සේනානයක වේරලියද්ද මහතාමද..........

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +2

      @@blossomtea7711 ow 😅

    • @gayanidilrukshika6723
      @gayanidilrukshika6723 2 ปีที่แล้ว +2

      Ou dakshaya kohomath dakshai. Asama gayekayek methuma wayasata giyath a kata hada ahemamai

    • @dinethdineth9342
      @dinethdineth9342 2 ปีที่แล้ว

      Sirawatama

  • @cryptocanucks0
    @cryptocanucks0 2 ปีที่แล้ว +506

    නිහතමානී කලාකරුවෙක්..චාමර වීරසිංහ,සේනානායක වේරලියද්ද,දමිත් අසන්ක,සමන් ඉන්දික...එකවගේ කටහඩවල් තීන නිකහතමානී කලාකරුවෝ😍

    • @isurukesara7666
      @isurukesara7666 2 ปีที่แล้ว +3

      Aniwa 💓💓

    • @dangallaa447
      @dangallaa447 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ආදරෙයි එයාලට

    • @cryptocanucks0
      @cryptocanucks0 2 ปีที่แล้ว +3

      @@isurukesara7666 ❤‍🔥

    • @cryptocanucks0
      @cryptocanucks0 2 ปีที่แล้ว +3

      @@dangallaa447 ❤‍🔥

    • @cryptocanucks0
      @cryptocanucks0 2 ปีที่แล้ว +3

      @@isurukesara7666 ❤‍🔥

  • @sandarukodikara6692
    @sandarukodikara6692 2 ปีที่แล้ว +132

    මකුලු දැල් කඩලා ආයි ජාතික රූපවාහිනිය සුද්ද කරලා ගත්ත එක හොදයි... ❤️ ජාතික රූපවාහිනියෙන් කවදාවත් දැකලා නැති camera angel ටිකයි effect ටිකයි මරු..

  • @TheekshanaThejan709.
    @TheekshanaThejan709. 2 ปีที่แล้ว +9

    අර 🎸 ගිටාර් ගහන කොල්ලව හිතට අල්ලල වගේ වේරලියද්ද සර්ට

  • @dinisuruprabath3235
    @dinisuruprabath3235 2 ปีที่แล้ว +190

    Program එකට සෙට් වෙන්නේ NEWS විතරක් ම තමා ඉතින්....💯❤️

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +290

    වේරා මාස්ටර්ට මාර සතුටක් තියෙන්නේ මේ සංගීතයට ගොඩාක් අයට සංගීතයෙන් නලවන්න බැරි හස්තිරාජයෙක් මේ ඒත මේ පුන්ච් කොල්ලෝ සෙට් එක දෙනවා ඇඩෙන්න ජය ප්‍රාර්ථනා කරනවා ඒවගේම ජාතික නාලිකාවට ස්තූති වන්ත වෙනවා මන්ද බුද්දික සංගීත කලාවෙන් ඈත් වෙලා මේ වගේ සංගීත රජ වරුන්ගේ ගීත ඉතිරිපත් කරලා සංගීතය ඉහලට ගෙන ඒම පිලිබදව ස්තුතියි
    මේවගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා බෙල් අයිකන් එකත් ඔබලම යන්න හිතෙනවා ඒ තරම් ❤ ආදරෙයි

  • @user-pr7bn5pz3k
    @user-pr7bn5pz3k 2 หลายเดือนก่อน +1

    තවත් මේ වගේ වැඩසටහන් කරන්න ජාතික රූපවාහිනීයට ජයෙන් ජය❤️💥🥳🙏

  • @BlockBusters43
    @BlockBusters43 3 หลายเดือนก่อน +3

    ❤ sri lanka gitar and drums playing best team... sarith surith....man dakapu hodama backing oyaaalage.....patta tallant

  • @chathuryamihinath2195
    @chathuryamihinath2195 2 ปีที่แล้ว +95

    වයසට යන එකත් ගැම්මක් කරගෙන.මරු නියමයි පට්ට .look එක නම් පට්ට.

  • @dhanushkagamage7396
    @dhanushkagamage7396 ปีที่แล้ว +7

    පලවෙනි ගිටාර් පාට් එක ගහනකොටම වෙරලියද්ද අමුතු විදියට බැලුවෙ ගහපු හැටි ... ❤❤❤ ආදරෙයි NEWS

  • @kasunkanishka7683
    @kasunkanishka7683 2 ปีที่แล้ว +38

    අසරණ වෙලා හිටියේ ශ්‍රී ලංකාවේ NO 1 acoustic නම් INFINITY ද ? THE NEWS ද ? කියලා හිතාගන්න බැරුව
    දැන්නම් ❤💚🤘
    1 . THE NEWS
    2 . INFINITY
    3. LINE ONE
    4 . DADDY ❤❤🤜🤛

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 ปีที่แล้ว +166

    ඒ වොයිස් අපි පොඩි කාලේ ඇහුනා වගේමයි.......... දීර්ඝායු වෙරලියද්ද මහතානනි......... ! බෑන්ඩ් කොල්ලෝ ඇරේන්ජ්මන්ට් පට්ට ..... . . 👌👌👌👌

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +212

    කැමරාව නම් සුපිරි වැඩසටහන නිශ්පාදක කණ්ඩායමට හද පිරි ස්තුතිය.

  • @dulanaadeesa6695
    @dulanaadeesa6695 ปีที่แล้ว +61

    වෙරලියද්දත් පුදුම උනා පටන් ගද්දී මැන්ඩලින් එකෙන් ගහපු part එකට😻superb backing.

    • @paragonfarlight84
      @paragonfarlight84 9 หลายเดือนก่อน +1

      meke mandolin ekak neme gahanne Banjo guitar ekak

    • @diskjockeysl1064
      @diskjockeysl1064 9 หลายเดือนก่อน

      Banjo bn

  • @boy2027
    @boy2027 2 ปีที่แล้ว +42

    අමිමෝ මෙික⁣ට දැන් මං ඇබිබැහි වෙලා...කලින් ඔින තරමි අහලා තියෙනවා ..ඒත් මෙික ගොඩක්ම ගති ❤️❤️❤️👍👍😎😮

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +138

    යූ ඕල්⁣රෙඩි ලුක් ලයික් අ සිංහයා වේරා.නෝ වන් රිප්ලේස් යූ බිග් මෑන්😎ඕල්වෙයිස් ඔන් ද පිච් හෝම් බෝයි😊

  • @BeraSaddeLK
    @BeraSaddeLK 2 ปีที่แล้ว +106

    අදටත් ඒ හඬේ ගාම්භීරත්වය එලෙසමයි 🤩 සිංහයා

  • @dilhan3885
    @dilhan3885 2 ปีที่แล้ว +65

    මෙහෙම quality එකට වැඩ කරනවනම් හැමදාම රූපවාහිනී බලනවා 🔥❤️😍

  • @user-ex5nb3xp5i
    @user-ex5nb3xp5i 2 ปีที่แล้ว +73

    ජාතක රූපවාහිනිය මොකක් නැතත් ලංකාවේ සංගීතයට කරන සේවයට අපේ උත්තමාචාරය...❤❤❤

  • @dewruwankasun2632
    @dewruwankasun2632 2 ปีที่แล้ว +210

    වේරලියද්ද මහත්මයා පිස්සුවක් ❤
    Band එක ආගමක් ❤️
    Next level 🤟

    • @chamilaperera3667
      @chamilaperera3667 2 ปีที่แล้ว

      සරිත් සුරිත් සමඟ වාදක පිරිස මරු...සුභ අනාගතයකට ආසිරි..💗

  • @sadhaham2023
    @sadhaham2023 2 ปีที่แล้ว +64

    යුග දෙකක එකතුවක් මරු ගැලපීමක්...
    එඩිටත් කැමරා ශොට් ටිකේ ඉදලා ඔක්කොම සුපිරී. බැකින් නම් කියලා වැඩක් නෑ ආයේ සුපිරී 👌👌👌👌

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +11

    වෙරලියද්ද දැන් ලස්සනයි ඒක මාර ලස්සන ලුක් එකක් ආයෙ ආයෙත් බලන්න හිතෙන තරමට පට්ට ලස්සනයි සුපිරි සුපිරිම තමයි

  • @dinellnswijayasekara1794
    @dinellnswijayasekara1794 2 ปีที่แล้ว +102

    අඩෝ මෙච්චරටම ලස්සනද බන් සිංහල සින්දු ❤️😋

    • @sumindaindrakumara3597
      @sumindaindrakumara3597 2 ปีที่แล้ว +7

      ඉපදුනයින් පස්සෙ අදද මුලින් කන් ඇහෙන්න පටන් ගත්තේ

    • @sonalisandeepani232
      @sonalisandeepani232 8 หลายเดือนก่อน

      ​@@sumindaindrakumara3597😂

  • @dimuth4589
    @dimuth4589 2 ปีที่แล้ว +41

    මේ ලංකාවෙ BAND එකක් ද ?
    නැත්නම් MAROON 5 ල වෙස්වලාගෙන ඇවිත් PLAY කරනවද ලංකාවෙ?
    මේක නම් කියන්න වචන නෑ BAND එකේ සිංලුම දෙනාට හිස නමා ආචාර්ය කරනව.
    ඒ වගේම LEGENDARY ARTISTS SENANAYAKA මහත්මයා ගන නම් ඉතිං කියන්න දෙයක් නෑ නෙ. වැඩ්ඩා කියල කවුරුත් දන්නවනෙ ❤️🔥🔥

  • @vihangalakmuthu4004
    @vihangalakmuthu4004 2 ปีที่แล้ว +102

    පරම්පරා දෙකක සුපිරිම එකතුවක්
    සිහිය ඇත්තෙම නෑ
    නිවුස් කිව්වම කෝමත් සිහිය නෑ ❤️❤️❤️🎶❤️🤟

  • @mrbro5015
    @mrbro5015 2 ปีที่แล้ว +32

    International level එකක් මෙච්චර කාලෙකට දැක්කපු පට්ටම music program එක ❤❤❤🔥
    පරම්පරා දෙකක් එකතු උනානම ලස්සන දෙවල් එලියට එනවා
    📷 , edit , sound , බැන්ඩ් එක පට්ට🔥🔥❤

  • @AmazingShort00000
    @AmazingShort00000 ปีที่แล้ว +4

    😍 සේනානායක වේරලියද්ද + දමිත් අසංක + චාමර වීරසිංහ 😍
    මේ තුන් දෙනා නැති ෂෝ එකක් නම් මෙලෝ රහක් නෑ...
    මං ආසම කට හඬ සේනානායක වේරලියද්ද සර් ආදරෙයි ❤🎉
    දීර්ඝායුෂ ලැබේවා ! ❤🎉

  • @rasikalink
    @rasikalink 2 ปีที่แล้ว +36

    Woh editing 😳🔥🔥 සිංදුව Feel වෙන්න Edit කරන්න හැමෝටම බැ.. ❤🔥

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +52

    දැන්නම් හඩට ගැලපෙන පෙනුම ❤️. ඉන්දියාවේ දමිල නලුවෙක් වගේ ❤️ සුභ පැතුම් සරිත් සුරිත් ඇතුලු සියලුදෙනාට ❤️

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 หลายเดือนก่อน +2

    වේරලියද්ද සර්ගේ සින්දු අහන්න දැන් ඇබ්බැහි වෙලා ඒ සින්දු නම් මරූ සහ වේරලියද්ද සර් දැන් tamil නළුවෙක් වගේ ලස්සනයි .❤

  • @user-vk3uv2th9y
    @user-vk3uv2th9y 2 ปีที่แล้ว +56

    දීර්ඝායුෂ ලැබේවා ඔබට..තවත් කාලයකට මිනිසුන්ව පිනවන්න හැකිවේවා.. #NEWS සුභ පැතුම් ඔබගේ ඉදිරි ගමනට 😘❤️🎉️🎉️

  • @gayansajith7436
    @gayansajith7436 2 ปีที่แล้ว +130

    Auto tune වලින් ගොඩයන ගායකයන් බිහිවෙන වෙලාවක කට ඇරලා මයික් නැතුව ඕනම වෙිදිකාවක් හොලවන්න සිංදු කියන්න වේරලියද්ද මහත්තයට තාම පුලුවන්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි..!❤️ sarith surith good job guys..!🙏🙏

  • @nipunadamsara2861
    @nipunadamsara2861 2 ปีที่แล้ว +19

    මැන්ඩලින් පාර්ට් එක විතරක් 10 පාරකට වඩා ඇහුවා 😍 පිස්සුවක්ම තමයි 😍❤️❤️❤️

  • @samadhirajapaksha8120
    @samadhirajapaksha8120 2 ปีที่แล้ว +10

    රජයේ චැනල් එකක් විදිහට ගැම්මක් තමා....පුද්ගලික මගුල්වලට..පදිරි වෙන්න එපා♥️♥️ ඔහොම යමු😋🤠..news බෑන්ඩ් එක ගැනත් කතා ඕනේ නෑනේ♥️😮‍💨😋

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +38

    වේරලියද්දයන්ගෙ original සින්දුවයි, Voice Sri Lanka තිලිනගෙ version එකයි දෙකම එක වෙලාවෙ ලන්කාවෙ Trending වෙලා 😇😇

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +29

    ආසාවෙන් බාලං හිටියෙ 👍 එල රුපවහිනි තරුන්‍ය තෙරුම් ගෙන තිබෙන්නවා waooow super

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +36

    ජාතික රූපවාහිනිය ගැන තියෙන ආත්මීය බැඳීමක්..❤️❤️😍 පොඩිකාලෙ හිත පිරෙන්න කාටූන් බැලුවා, ටෙලිනාට්‍ය බැලුවා, දැන් ආයෙත් ඇබ්බැහි වෙල Roo tunes channel එක පස්සෙමයි..

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 2 ปีที่แล้ว +26

    සරිත් සුරිත් බුදු සරණයි පුතාලා ඔයාලා දෙන්නා ඇතුළු ඔක්කොටොම ❤❤❤

  • @dinethranasinghe8526
    @dinethranasinghe8526 2 ปีที่แล้ว +4

    රූපවාහිනිය ඉදල හිටල පෙනේ පුප්පනවා
    කව්ද හිතුවේ යොගට් ඇඩ් එකේ ඉදපු උන් දෙන්න මෙහෙම ගේමක් ගහයි කියලා❤️

  • @therusha_madushan4614
    @therusha_madushan4614 2 ปีที่แล้ว +20

    මේක පිස්සුවක් විනාසකාරී😍❤️❤️

  • @SandunTV
    @SandunTV 2 ปีที่แล้ว +10

    වේරලියද්ද වැඩ්ඩා ඕනෑම band එකක් එක්ක ඔට්ටුයි, එ වගේම band එකත් ඕනම singer කෙනෙක්ට top level best arrangement එක දෙනවා සුපිරිම වැඩ්ඩො ටිකක්

  • @EnSHAN
    @EnSHAN 2 ปีที่แล้ว +11

    යකෝ මේ තරම් Quality යක්🥺.මේ තරම් Feel වෙන්නේ Camera angels ටිකයි Audio එකයි Performance එකයි අපිට රහ වෙන විදියටම ගලපලා ගේම ගහන නිසා❤️🔥.Good job all of you 🤘🔥

  • @SandunTV
    @SandunTV 2 ปีที่แล้ว +17

    1080P දාල හොද bass තියෙන headphones දෙකක් දාගෙන අහන්න කොහොමද කියලා 🤩🤩

  • @malithmanorathana8092
    @malithmanorathana8092 2 ปีที่แล้ว +21

    පට්ටම කැමරා ඈන්ගල් ටික 😍

    • @AI200A
      @AI200A 2 หลายเดือนก่อน

      🔥

  • @gihansage
    @gihansage 2 ปีที่แล้ว +24

    කාලෙත් එක්ක හැමදාම වෙනස් වුන තරුන වුන ගායකයෙක් සේනානායක වේරලියද්ද. look at his fashion sense. A great sri-Lankan asset !

  • @navodyathathsarani7589
    @navodyathathsarani7589 2 ปีที่แล้ว +7

    වෙරලියද්ද මහත්තයා ගේ කටහඩ නම් සුපිරියි . ඉස්සර හිටිය වේරලියද්ද ද කියලා හොයන්න බෑ. දැන් හරිම ලස්සන වෙලා. ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා .♥️♥️♥️♥️

  • @rangadissanayaka108
    @rangadissanayaka108 2 ปีที่แล้ว +40

    ඇත්තටම ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනියට මේවගේ වැඩසටහනක් නිර්මාණය කිරීම ගැන 💗❤️

  • @isurublack6620
    @isurublack6620 2 ปีที่แล้ว +9

    රැවුලක් නෙමෙයි යකෝ ඒකනම් පිස්සුවක්.😮😍😍

  • @slbeats_PG
    @slbeats_PG 2 ปีที่แล้ว +18

    ඒ කටහඩ එක්ක සරිත් සුරිත් music සෙට් උනාම ඒ සිංදුවල අමුතුම ගැම්මක් තියෙනවා ❤️‍🔥💞

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว +14

    වැඩිහිටියෙක් උ රුපවාහිනිය. හදවතින්ම රසවින්දනයේ මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය .

  • @user-nw5kt5lb5c
    @user-nw5kt5lb5c 2 ปีที่แล้ว +9

    පෞද්ගලික දැනුම් දෙන්න ක්‍රමයක්නැ,ආසම හඩක්💛 ආයෙ සල්ලිමත්තෙ කඩෙි යන්න එපා මෙික දකින අනිත් කලාකරුවොත්..අපි ආදරෙ ඔබලාගෙ ඒ ඒ දක්ෂතාවට මිස ඔබලාගෙ යටිහිතට නොවෙි

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +23

    වෙරළියද්ද අයිය නළුවෙක් වගේ. තරැණ වෙලා .

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +240

    මේකට නම් අනිවාරෙන් සතියක් අැතුළත 1M+ views තියෙන්නම ඕන😍😍..Cause they deserve it,You guys rocked it #NEWS ❤❤❤🔥🔥🔥

  • @thejansenevirathne9849
    @thejansenevirathne9849 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ. ජාතික රූපවාහිනිය, news band, weraliyadda sir respect කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ වැඩසටහන දිගටම ඕනි💯🙌💐

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +7

    Superb... ජාතික රූපවාහිනියටත් Trending එන්න නම් මේ වගේ වැඩසටහන් කරන්න වෙනවා.. රජයට කඩේ යනවා ට වඩා ඒක සුපිරි...🥰🥰 You tube එකෙන් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලන පළමු අවස්ථාව...
    සුපිරිම සංගීත වැඩසටහනක් 👍🏼🤝👏🥰💪👊

  • @sanjas7317
    @sanjas7317 2 ปีที่แล้ว +15

    අන්න ඔහොම තමයි ඉන්න ඕනී ..වයසට යනකොට ලස්සනට පිලිවෙලකට කඩවසම්ව මොඩ් එකට ඉන්න ඕනී..දැක්කත් සංතෝසයි

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 ปีที่แล้ว +9

    ඒ සිංහයා 🦁 වෙනම level එකක්.. 😎

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 2 ปีที่แล้ว +8

    මෙ වචන ඇහෙනකොට හදවතට පුදූම හැගිමක් දැනෙනවා සත්තකින්ම සර් උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ තුමා තිරච් කාලයක් ජිවත් වෙන්න ඔනි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏

  • @pamudithaa
    @pamudithaa 2 ปีที่แล้ว +6

    අන්තිමට සිංදුව ඉවරවෙලා ඉඳගද්දි තියන ගැම්ම😎

  • @vihandesilva
    @vihandesilva 2 ปีที่แล้ว +68

    suggest වෙලා තිබුණු මේ වීඩියෝ එක click කරේ නම් වේරලියද්ද බොස්ගේ රැවුල දැකලා. ඔය වගේ රැවුලක් වවන්න පුළුවන් කම තියාගෙන ද මෙච්චර කල් full shave කරගෙන හිටියේ?
    සින්දුව ගැන කියලා වැඩක් නැහැ. ඇරේන්ජ්මන්ට් එක සුපිරි. ජය වේවා!

    • @udeshmadushan3379
      @udeshmadushan3379 2 ปีที่แล้ว +1

      අඩේ මාත්

    • @anushkarajeev5922
      @anushkarajeev5922 2 ปีที่แล้ว +2

      සිරාවට රැවුල දැකලා මාත් ආවෙ. 💙👌

  • @white-de1vt
    @white-de1vt 2 ปีที่แล้ว +10

    සිරස/ හිරු/ ස්වාර්නවාහිනී කැලේ 🤩❤️

    • @niroshageethangali6290
      @niroshageethangali6290 2 ปีที่แล้ว

      සිරසෙන් තමයි සරිත් අයියයි සුරිත් මල්ලී ට්‍රෙන්ඩ් උනේ.මුල අමතක කරන්න එපා හරිද👍

  • @nuwanbuddika6593
    @nuwanbuddika6593 3 หลายเดือนก่อน +1

    වේරලියද්ද කියන්නේ brand 💥එකක් තමා ❤️‍🔥❤️

  • @pasindukawshal5956
    @pasindukawshal5956 2 ปีที่แล้ว +9

    බැකින්නම් ඉතිං නිවුස් තමා. වොයිස්නම් ඉතිං වේරලියද්ද තමා 😍❤️

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +43

    අර සිංදුව පොඩි කොටසක්...
    තුන් හෙලේ ගිනි අවුලා මුලු රටටම ඇරියා....😥😥😥

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 2 ปีที่แล้ว +2

      😁😁😁👍👍👍

    • @arunapriyantha7314
      @arunapriyantha7314 2 ปีที่แล้ว +7

      Methana desapalanaya katha karana thenak nemei. Thun heleta aurudu 73 thisse rata karapu okkoma eriya. Desapalana wahal manasikathwayen midila yatharthaya therumganin. Desapalanaya katha karana thenakata gihin oka kiyahan wahalo

    • @buddhikasenadhira311
      @buddhikasenadhira311 2 ปีที่แล้ว

      🤬🤬🤬

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 2 ปีที่แล้ว +3

      @@arunapriyantha7314 නිකමට දාන්නේ මේ මහත්තයා මගේ comment එක අස්සේ comment එකක් දාපු නිසා...
      සිංදු කියන්න නටන්න විනොද වෙන්න ඔනි...ඒකට අපිට අපේ කියලා රටක් තියෙන්න ඔනි...
      ගායකයෙක් කියන්නෙ ස්වාදීන කෙනෙක්...ක්‍රීඩකයෙක් කියන්නෙත් එහෙමයි මම දන්න විදිහට...
      මිනිසුන්ව තමන්ගේ ජන්ප්‍රියත්වයෙන් මුලා කරනවා නම් ඒ කෙනා වෘත්තිය පරිහානියට ලක්වෙනවා...විව්චනයට ලක්වෙනවා...ඒක වෙන්න ඔනි....
      ඒ දෙවල් වලට වගකීම ගන්න වෙනවා....එහෙම නිකං වගකීමෙන් නිදහස් උන උන් නිසා තමයි මේ තත්වය රටට උදා වී තිබෙන්නේ....
      කාගේ හරි මුදලකට කාගේ හරි වහසි බසකට මුලා වී මුලු රටක් ජාතියක් අගාදායකට ඇද දමනවා...
      ඔහු මම ප්‍රිය කරන ගායකයෙක්....
      ඒ නමුත් මම ඔහුගේ වහලෙක් නොවෙයි...ඒ ඔහුගේ වෘත්තිය ...👍
      ඒ වගෙම දේශපාලකයන්ගේ මුදල් ලාබ ලබාගෙන උංට කඩේ යන උං දැනගන්න ඔනි...ඒ දේශපාලනය කියන්නේ ගරු සේවයක් රටට කරන ....👍👍
      ඔයාට comment කරන්න ඔනි උනාම ඒ අදහස වෙන තීරුවක ලියගන්න...
      මේ මගේ අදහස....👍👍👍
      ඒ වගෙම මම අපේ රට වගෙම රටවල් කීපයකම අත්දැකීම් ඇති කෙනෙක්....නමුත් .මම ශ්‍රී ලාංකිකයෙක්....✊✊✊

  • @wowtrack2019
    @wowtrack2019 2 ปีที่แล้ว +15

    මේ තමයි ලංකාවේ සුපිරිම පිරිමි කටහඬ....

  • @diladila2048
    @diladila2048 2 ปีที่แล้ว +3

    එයත් හොල්මන් ඒකට❤️🤗🙏

  • @isurugangodawila5568
    @isurugangodawila5568 2 ปีที่แล้ว +2

    මා කවදාවත් දැකලා සේනානායක වේරලියද්ද ඔය විදියට බැකින් කරනකොට බැන්ඩ් එක දිහා බලන් ඉන්නවා... එ කියන්නේ බැන්ඩ් එක ගැන අහන්න දෙයක් නෑ💖💖💖👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +16

    ෆට්ට 🔥🔥🔥🔥🔥
    මේ හඬ අපේ රටට තවත් සුපිරිම ගායකයො ටිකක් බිහිකරන්න අඩිතාලමක් උනා
    🎶 චාමර, දමිත්, සුමිත්, සම්පත් අනුරුද්ධ, ගයාන් සඳකැලුම් 🎶

  • @udarakarunarathna1347
    @udarakarunarathna1347 2 ปีที่แล้ว +17

    රූපවාහිනී පිස්සුවක් හොදේ .... වැඩ්ඩෝ තමා ඔක්කොම....❤️❤️❤️❤️

  • @CodeRexLK
    @CodeRexLK 2 ปีที่แล้ว +6

    drum එකය් bass එකය් පපුවටම වදිනව 😍 වේරලියද්දෙගෙ වොය්ස් ගැනනන් ඉතින් කියල වැඩක් නෑ ❤️‍

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 2 ปีที่แล้ว +2

    මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො තරම් දරුනු කේස් දැම්මෙ නෑ අලුත් අයට respect 💖

  • @nadee_troit
    @nadee_troit 2 ปีที่แล้ว +12

    පබාවතී ත් play කරල තිබ්බනම් මරැ.. 😍

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 2 ปีที่แล้ว +199

    Music is just outstanding 💝

  • @tuancader5473
    @tuancader5473 ปีที่แล้ว +7

    Bass guitarist 😍.. Love from Kerala, India

  • @isuru9023
    @isuru9023 2 ปีที่แล้ว +1

    වේරලියද්ද අම්මො ගැම්මක් ඕමම ඉනවනම් වේදිකාවලදිත් ඉන්න ල්ස්සන කොල්ලවගේ

  • @kavindalasith9529
    @kavindalasith9529 2 ปีที่แล้ว +37

    නවත්තන්නම් එපා මේ වගේ ඒවා...❤️

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +11

    අලුත් lookඑක නම් නියමයි.. එළ.. එළ.. supper

  • @LIKEHigannaaa
    @LIKEHigannaaa 2 ปีที่แล้ว +4

    Look එක සිංහයෙක් වගේ.😻😻💖😍🤩☺️🤗💜💟🤟🤟👍

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +5

    සේනානායක වෙරලියද්ද legend ❤️ මගේ ආත්මය Red Band👌🤟

  • @dimufernando
    @dimufernando 2 ปีที่แล้ว +48

    නියමයි කොල්ලෝ උඹලා තමයි හොදටම කරේ ....👏👏👏
    මේක තවත් එක් සින්දුවක් නිමි....
    මේවා ලේසියට ගන්නත් එපා..