පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
අනාගතය WAYO,..වායෝ ඩ්‍රමාගෙ තියෙන relax.. What happen to out language and good old music This is also part of destroying our country by wrong man ruling
2000න් පස්සෙ තමයි ඒත් දැන් තියෙන අලුත් සින්දුවලට වඩා මේවා ලස්සනයි 💖🥺
හරි hodai 😂
දැං තියන මොනවා 😂 දැං තියෙන්නෙ සිංදු නෙවෙයි බං ආතල් අර හනා සනා හුත්තිලාගෙ ආයෙ මම දැංක්ක සුපිරි පරන සිංදුවක් පොන්නයෙක් ආයෙ remake කරලා ඉදකින් 😂😂
@@GAMINGSHENU-xh6ftboru nemei aththa sinhala sindu wala
ඒ කියන්නේ උබත් පිලි ගන්නව 2000පස්සෙ උන්ට මොලෙ අවුල් කියලා
@@udayangaSupun-bk1xy ehama ekak na bn
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
Thanq
රබීන්ද්‍රනාත් තාගෝර් මහතගේ විශිශ්ට නිර්මානයක් 🥰🥰
👍
💝
💖
තව අවුරුදු 1000 ගියත් genuine මිනිස්සුන්ගේ හදවතේ Trending No 01
T.m ජයරත්න මහත්තයා 🖤
Amma amma
❤
හරිම සතුටුයි TM Jayarathna මහත්තයා නිරෝගීව ඉන්නවා දැකීම, තවත් චිරාත් කාලයක් ජීවත් වීමට ලැබේවා
💕
⁰
Hetha hoda aya nerogei...
E@@ashanrandika705 I ඊ
හොද මනුස්සයෝ චිරාත් කාලයක් ජිවත් වෙන්නේ නෑ
තව අවුරුදු සීයක් ගියත් මේ වගේ සින්දු බිහි වෙන්නෑ ❤
aniwa bn
අනිවා
අනිවාර්යයෙන් ❤️
Ow
ඇත්තක් 💙
දැන් ගායකයො නහයෙන් අඩනවා වගේද මට අවු 23 තවත් මේ ගීත තමයි අහන්නෙ ඒවගේ වෙනම හික්මීමක් දැනෙනවා අමුතු සැනසීමක් මෙවන් ගීත යලි යලි බිහි වේවා..... .
👍🌹
Uba ela kollek
Ella's kollo
Sira kathwa ❤
Elm
මෙවැනි ගායකයන් අද පහල වුනොත් අපෙ පුන්චි රට තවත් ලස්සන වෙයි😘
Anr ow
Aniwaryayen Bihi wenawa❤️
Aniwaren wasthuwe
@@priyankaraedirimanna5535 හ්ම්
Aniwaren
ටි.එම්.ජයරත්න මහත්තයා ආසාවෙන් ඒ සින්දුව ගායනා කරනවා අපි අාසාවෙන් එ් සින්දුව අහනවා මෙහෙම සින්දු අහන්න අපි පින් කරලා තියෙනවා...❤️❤️❤️
ඒක ඇත්ත.
aniwaren aiyee
Aniwa mchan
විශිව සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ලෝ ප්‍රකට ග්රන්ථයක් වන "ගීතාංජලී"නම් කෘතියේ කවියක් ගීතයක් ලෙසට ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවතගේ යන් සිංහලට පරිවර්තනය කර,ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කර ටී.එම්.ජයරත්නයන් ගායනා කරන සුවිශේෂී ගීතයකි අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන....
කියන ගීතය.
අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ.....
දේවාල බොහෝමයක බොහෝවිට තිබෙනුයේ අඳුරු ස්භාවයකි.නැතිනම් දොරවල් වසා ඇත.දේව රූපය තිර රෙදිවලින් වසා ඇති අතර ඉන් යාන්තමට දේව රූපය,ප්‍රතිමාව, පෙනෙන්නට සලස්වා ඇත.දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන් හරහා යාතිකා හා ගීතිකා කියවනු ලබන්නේ බාහිර සමාජයෙන් විතැන් වීය.නමුත් මෙම අදහසේ සංකල්පිකයා ඉහත අයුරින් ගයන ගීතිකා හා යාතිකා දෙවියන්හට නොඇසෙන බව පවසයි.
එවන් දෙවොල් තුල සැබෑ දෙවියන් වැඩ නොසිටින වග හා ඔවුන් වැඩසිටිනුයේ දැඩි අවුවේ වේලෙමින් සහ මහවැහි වලට තෙමෙමින් වැඩකරන ජනතාව සමීපයේ බව පවසයි.මෙම අදහස අඩංගු කෘතිය ප්‍රකාශිත වන්නේ 1912 දී ය.සියවසක් ඉක්මවා ගියද එහි අරුත වර්තමානයට කෙතරම් බද්ධ වන්නේද යන්න සලකා බැලීම වටී.
ඉන්දීය සමාජයේ අත්දැකීම් ඇසුරෙන් තාගෝර්යන් නිර්මාණය කර ඇති මෙය ලාංකීය සමාජයට බද්ධ කොට ලාංකීය අනන්‍යතාව සුරැකෙන පරිදි පරිවර්තනය කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්‍රතිභාව විශිෂ්ටය.
කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසි කෙනෙකුහට යතාර්ථය නොපෙනේ.වෙසෙසින් දෙවියන් පිළිබඳ තමතමන් දකින්නේ කඩතුරාව නැමැති පාට කණ්නාඩි පැළඳ ගෙන විනා යතාර්ථවාදීව නොවේ.එනිසා කඩතුරාව හැර බැලීම නොහොත් බලන ක්‍රමය වෙනස්වීම අනිවාර්යයෙන්ම කල යුතුව ඇත.
සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළඳා
දෙවියන් රුව දක්නට හැක්කේ....
දේව ප්‍රතිමා වලට අන්දවා ඇත්තේ සිනිඳු බැබලෙන ඉස්තරම් රෙදි පිළි ය.නමුත් එම රෙදි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දවා දෙවියන්ගේ රුව දැකිය හැකි වග කියැවේ.සිනිඳු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන් සිටින ආකාරය වෙනස් කල යුතුව ඇතැයි හැඟවේ.මෙය වත්මන් සමාජයට කෙතරම් බද්ධ වී තිබේද යන්න සලකා බලනු වටී.
දෙවියන්හට මහත් බැතියෙන් සලකන බැතිමතුන් සැබෑවටම සැලකිය යුත්තන් හමුවේ කෙතරම් සංවේදී ද යන්න ගැටලුවකි.තම දරුවන් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලන භක්තිමත් මිනිසුන් නොමසුරුව මුදල් වියදම් කර දේව පූජා පවත්වයි.නමුත් ඔවුන් රැකියාවලට ගියවිට දරුවන් රැකබලා ගන්නා මෙහෙසියට මාසික වැටුපවත් හරියට දෙනවාදෝ යන්න විමසිය යුතුය.තම වාහනය රැක දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා නිර්ලෝභීව මුදල් සමග පූජාවට්ටි පුදන මිනිසුන්ම,එම වාහනය "සර්විස්"කරන ස්ථානයේ සේවකයාට සන්තෝෂමක් දීමට මාරු සල්ලි පසුම්බිය පීරා සොයනු පෙනේ.නමුත් වාහනය ආරක්ෂා කරදෙන සැබෑ දෙවියන් එම සේවයන් වග ඔව්නට නොතේරේ.දෙවියන්ගෙන් පිහිට ඉල්ලන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම මෙම න්‍යායම ක්‍රියාත්මක වීම දෑස බැඳි කඩතුරාව නිසාම නොවන්නෙද?
අව් වැසි නොබලා වැඩකරන කම්කරුවන් හට නොදක්වන සැලකිල්ලක් දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක් තුල ඔවුන්ගේ දෑස කඩතුරාවෙන් වැසී ඇති වග පවසන රචකයා,ඔය දෙවියන් වෙනුවෙන් කරන සැලකිලි තම කම්කරු ජනතාවට දක්වන්නේනම් මැනවැයි නොකියා කියන්නේ නොවේද?
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරයි
දෙවියන් හා එක්විය හැක්කේ....
බාහිර අලංකරණයත් සැරයි දෙවියන් සමග සම්බන්ධතා පැවැත්විය නොහැකි බවත් දෙවියන් හා එක්වීමටනම් වැඩකරන ජනතාව සමග එකතුවී වැඩ කිරීම කලයුතු වගක් මින් නොහැඟෙන්නේද?
මල් සඳුන් දුම් සුවඳ සමග දෙවියන් නොදැකිය හැකි වගක් හා දාඩිය සුවඳ සමග දෙවියන් හා එක්විය හැකි බවක් ප්‍රකාශ උවද අද් කාලයේ දේව දාන,සාංගික දාන ආදිය සඳහා වැඩකරන කම්කරු ජනතාවව සහභාගි කරගැනීමට ද මැලිකමක් දැක්වීමට බොහෝ අය පෙළැඹී සිටී.
ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය හා ටී.එම්.ජයරත්නයන්ගේ ගායන කුසලතාව විචාරය කිරීමට යෑම ඔවුනට කරන අවැඩක්දෝයි මට සිතේ.මන්ද එය කිරීමට කිසිදු දැණුමක් මා සතු නොවන හෙයිනි.එනිසා උඩින් පල්ලෙන් හෝ මා විචාරන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්යන්ගේ අදහස සිංහලට පරිවර්තනය කල ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන්ගේ පද රචනය පමණි.
උක්ත කරුණු සැලකීමේදී සාම්ප්‍රදායික දර්ශනයන් අතික්‍රමණය කල සුවිශේෂී ගීතයක් ලෙස "අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන" ගීතය හැඳින්වීමට පිළිවන.
Oyata godak sthuuthi meke theruma kiyala dunnata.. mama godak kal meke theruma kalpana karakara hitiya..
❤
❤
❤🔥
Respect
Drum ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි ❤️🇱🇰
සංගීත් ගේ පුතා
@@mmaudios3393 ඈ එහෙමද. Wow🤯😯😯
සංගීත් විජේසූරියගේ පුතා❤️
@
❤😊
Wayo උබලට තව තවත් හරියනවා ඇත්තමයි 🥺 මිනිස්සු කොච්චර සතුටු වෙනව ඇතිද මේවා අහලා ❤️🥺🎶
Kiynna wchna ne me sindu ahnkota.........
😎😎😎😎
ඒකනම් සිරාවටම 💙
කියන්න වචන නෑ ❤❤❤
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
හිතම සැහැල්ලු උනා..... භාවනාවක්..🙏🙏🙏🙏
පරණ ගායකයෝ ටික එකතු වෙලා , අලුතින් ආයෙ ට්‍රැක් කලත් පාඩු නෑ , අඬන උන් අතුරුදහන් කරන්න පුලුවන් ...
එහෙම වෙනවනම් කොච්චර හොදද.
E kathawanam maru
Ela
Eka nam niyama kathawa
මොනවා වුණත් ඒකනම් සිරා කතාව. මාත් කැමතියි ඒකට. 🥰🥰🥰👍👍👍
සදාකාලික සිංඳු... ✌️ අද කාලේ උන්ගේ සිංඳු මාසයක් වත් පවතින්නේ නෑ... ඒවත් එක්ක බලද්දි මේවා Legendary ahh සුපිරි... ✌️ සහා ඒ ගහන මනෝපාර වචන වලින් කියන්න බෑ... ✌️
ඉසේ කෙස් ගානට අහන්න ඇති මහත්තයෝ ..🙏🙏🙏🙏.. මෙවැනි අගනා නිර්මාණ හැමදාමත් කරන්න ශක්තිය ලැබේවා .. වර්තමානයේ මෙවන් වටිනා නිර්මාණ බිහි නොවන්නේ කිමද..😥😥.. දළදා සමිදු පිහිටයි ...❤🙏🙏🙏
වයස අවුරුදු 16 ක් වෙලත්....හරි ආසාවෙන් අහනවා.....භාවනාවක්.....😍❤️
අපිත් 😥💕
ගීතයක් විදින්න වයස බාදාවක් නෙවේ.
Awurudu 13 😏
1627yrs 🥲
13
මෙන්න මෙවටයි music කිය්න්නේ, ටකරන් සද්දෙට නෙවෙයි. හදවතින්ම අදරෙයි..❤️❤️❤️
ටී.එම්.ජයරත්න මහතා, වායෝ 😳😳❤️
මේ සිංදු නම් හිත නිවෙන අහන් ඉන්න ආස හිතෙන් ගීත.දැන් කාලෙ තියෙන කිසිම වැඩකට නැති මල් සිංදු වගේ නෙවෙයි.ඇත්තටම මේ පැරණි ගීත නෙවේ.මේවා තමයි අද කාලේටත් ගැලපෙන හිතේ පීඩා නැති කරන ගීත❤️❤️මෙවැනි ගීත තව තවත් බිහි වේවා❤️
මල් සින්දු අහන උන්ට කන පැලෙන්න එකක් දීලා මේ වගේ සින්දුවක් අස්සන්න ඕන 😍✌️
guu kana unta mehwage rahak nee bn
අනිවා බන්..
ගායකයොන්ගෙ නෙමෙයි ප්‍රශ්නෙ සින්දු ලියන උන්ගෙ
@@thisalasubath6579 na bn melody wala aula
@@thisalasubath6579 ගායකයොත් එකයි ලියන උනුත් එකයි බන් බලහන් මේ සිංදු ව ඔක්කොම හොදයිනේ ඒ නිසා තමා මෙච්චර රහක් තියෙන්නේ මේ සිංදු අහද්දි ❤️
'පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියන් වැඩ ඉන්නේ' අපගේ වීරෝදාර රනවිරුවන්ට උපහාරයක්ම වේවා .
මේක රණවිරු ගීයක් නෙමේ. වැඩ කරන කම්කරු පන්තිය නියෝජනය වෙන ගීතයක්
@@anjulamiyurnga4565 plppppl0pp00lpplp0
@@anjulamiyurnga4565you are correct 👍🏻
me giya kamkaru peedithayange geethaiai
මේක රණවිරු ගීයක් නෙමේ. වැඩ කරන කම්කරු පන්තිය නියෝජනය වෙන ගීතයක් 2 buruwa ranaviru gayaada]
කොච්චර අලුත් නිර්මාණ තිබුණත් අර්ථවත්,නිර්මාණශීලී,රසවත් නිර්මාණ බොහොම සීමිතයි....මේකත් ඒ වගේ නිර්මාණයක්
2022 දිත් අහපු 2024 දීත් මේ සින්දු අහන අය ලයික් එකක් 👍දාගෙන යමු මන් වගේ එහෙම අය ඉන්නවාදෝ ❤️
ඉන්වා
ඉන්නවා
👍
🙋🏻♀️
Ennava
හිරිගඩුත් පිපෙනවා.......අම්මෝ අග පුරාම සින්දුව දුවනවා වගේ Quality Headphones 2k දාගෙන අහන්න බලන්න...........patta....Legend
මට අවුරුදු 14 ක් වෙලත් අහනවා මාරයි එක නම් ..ආදරෙයි .. කවදාවත් මැකිලා යන්නේ නැති සින්දු .. ❤️❤️ මම අද තමා මුලින්ම ඇහුවේ මාරයි .. හිත නිවලා ගියා .. මාර දක්ශතාවය . ❤️❤️
උබට හොද රසවින්දනයක් තියෙනවා මල්ලි...😍
@@ගයියා-ඩ8ඣ thank you ayiyee
❤
කන්දෙකෙන් පටන් අරන් මුලු ශරිරයේ ඇට මස් ලේ හැමදෙයක්ම මොකක්දෝ උනා වගේ වෙන්නේ මගේ විතරද . කදුලුත් පැන්නා ඕයි මේකට tnx tm ජයරත්න මහත්මයා tnx වායෝ ❤️
කණෙන් පටන් ගෙන, මොලේ හරහා පපුවට ආපු උත්තේජනය ඇගේ මයිල් වලින් පිට උන් කෝ?
Sirawatm bn
කැමති aka ahapan යාළුවා
❤❤
me inne
❤️
මම උසස් පෙල කරන ලමයෙක් වෙලත් පාඩම් කරලා මහන්සි උනන් මේවගේ සම්භාව්‍ය ගනයේ ගීත අහන කොට මට දැනෙන්නේ හරිම මානසික ප්රබෝධයක්.මේ වගේ සම්භාව්‍ය ගනයේ ගීත තව අප රට තුල බිහි වේවා...!!!!
♥️♥️ මගෙ ආසම ගායකයෙක්.. T.M. ජයරත්න මහත්තයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා..
Mata මතක hitapu ජනාධිපති thama enawa jiyala rewathe ta awith ape daruwztath medel 2 දුන්නා 🙏🏾🙏🏾🙏🏾🤩🤩💖💖💖💖💖💖👍👍👍දරුවා kochchara asa unada අපි ape රටේ අනාගතේ hadanna on wiyali ආහාර tikak takaran 10 newei poduwe හැමොටම bedlam yana widiyat ❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾💖💖💖💖💖💖👍👍👍ආදරේ hamoma karanm ai ටික දෙනෙක් samsranne
T.M මහත්තය දකිනකොටත් පුදුම ආදරයක් ගෞරවයක් දැනෙන්නෙ....ඇස් දෙකට දකින්න ලැබුණොත් එතුමා ඉස්සරහ මම කොහොම හැසිරෙයිද කියල මටවත් හිතාගන්න බෑ....හඩින් වගේම ජීවිතෙත් ලස්සනට ගෙවන උතුම් මනුස්සයො මෙහෙම දකින්න අපි පින් කරල තියනව.....🙏🙏🙏
Kolu seen da
2024ත් මේ සින්දුව අහන සෙට් එක ලයික් එකක් දාන් යන්න❤❤❤
❤
Innawa❤
Innwa❤
❤
@@NilanthiEdirishinghe0
Wayo ආගම අදහන මා වැනි තවත් බැතිමතුන් සිටිත්ද....🖤😊🥀
Innawa bro
@@MihiranPerera ekenma saho...🖤🖤
🖐️ වායෝ❤️ 😍
Siti siti
මං! 🙏
ලාවට වගේ ඇහෙන සේනාංග අයියා ගෙ කටහඩ සිංදුවත් එක්ක මාර විදිහට ගැලපෙනවා ♥️
ආසම voice එකක් ♥️♥️
මේ ලෝකේ මොන සින්දුව අලුතෙන් ආවත් මේව ගේ සින්දු වලට ගහන්ඩ එක සින්දුවකට වත් බැ 🙏
මාරම ගතට සිතට හදවතට කතා කරන සිංදුවක්.wayo බෑන්ඩ් එක ගැන නම් කියලා වැඩක් නැහැ ඉතාම විශිෂ්ඨයි.❤️❤️❤️❤️❤️
❤ ලංකාවෙ බෑන්ඩ් එකක ඇහෙන හොඳම ශබ්දය
හ්ම්ම්
Agreed
Suppa......
Nope .mahesh denipitiya dena backing ahala balanna
Vinod melpitiya ගෙ වැඩ තමයි🙃
මේ දිනවල නිතරම ඇහෙන ගීතයක්.. ඒවගේම නිදහසේ අරගලයෙන් නැවත කරලියට ආපු ගීතයක් ❤️😊.. ගොඩක් ලස්සනයි ආදරෙයි ___ අරගලයට ජය 👊❤️
😍😍😍
@@isharamaduwanthi2655😚
@@gayanchinthaka1525 🤍
එදා මෙදාතුර ශ්‍රී ලාංකේය සංගීත කලාවේ මගේ හදවතේ ගායකයා. ඒ මහා පෞරුෂය. මහත්මයාණෙනි ඔබට දීර්ඝායු.
භාවනාවක් වගේ ඒ music part ටික
Drums part
රබන් part
පට්ට සංයෝගයක් ❤
ආදරෙයි හැමදාමත් wayo ඉහලින්ම වැජබේව්
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
ane ube ammata hukaapan
@@tharindurukshan8309 🤨🧐😐😑
@@tharindurukshan8309 😒😠
මේ ශ්‍රේෂ්ඨ ගායකයාට තෙරුවන් සරණයි...❤
මම පොඩි උනත් මේ වැනි සින්දු වල තියේන අරුත මට තෙරුම් යනවා .
මල්ලි කීයෙද ඉන්නේ
❤❤❤
@@සූටිපුතා-ර3ෂ e dws wl 9
Good Job Brother
Marians Thank you brothers. Means a lot. 😘😘😘
Wow 🤩🤩🤩🤩
♥️💘♥️
super
Wayo is better than marians
මේව ගැන කියන්න වදන් නෑ.... බාවනාවක්, ජීවිතයක්. අදරෙයි අහස වගේ❤️❤️❤️❤️
ආගමෙන්, අවිද්‍යාවෙන් අන්ධ උන සමාජයක මෙහෙම ගීතයක් අහන්න ලැබීම ගැන මේ ගීතය ගායනා කරන T M ජයරත්න මහතාටත් අනෙක් සියලුම දෙනාටත් බොහොම ස්තූතියි ❤
ලස්සන අර්ථාන්විත ඇත්ත ගීයක්
සහතික ඇත්ත.
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 දෙයියෝ පල්ලං බස්සන ආගම් නම් පුදුම ශාපයක්
👊👊
මට 17යි මගේ සම්පූර්න ආයුශත් අරං ජීවත් වේවා මේ දුර්ලබ හඩ ❤️❤️❤️❤️❤️❤️
Hadenna මැණිකේ lassana කැටයම් දැම්මාම ekai ubala mata mechchara ආදරේ raththaran mn කැටයම් une ලොවෙත් ubala pansal gihin bana අහන්නේ na දැන් හාවි අපි ewath patan ගන්නවා අපිද na awama ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක game පන්සලට පල්ලියට කෝවිල ubala enawamai❤❤❤❤
විසි පාරකට එහා ඇහුවා එපා වෙන්නෙම නෑ කොච්චර ඇහුවත්..❤❤❤❤
හදවතට භාවනාවක්.......මරු..... T.M.Jayarathna ගායකයා චිරාත් කාලයක් වැජඹේවා......
මෙවිදිහට් බැකිං දෙනකොට දෙවියන්ටත් ඇහෙනවා ෂුවර් 👍👍👍👏👏👏👏💝💝💝
පල්ලියේ ජූජකයා හිතාගෙන ඉන්නේත් එහෙම
@@Sandakathmini01 🤣
@@nimsara1762 ඌ දෙන ආතල් වලට හිනා යන්නේ පු...න්
❤❤❤
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
අවෘදු 16 වෙලත් මෙසින්දුව තමා හිතට ඇල්ලුවෙ බාවනාවක් මෙ සිංදුව😊
ඒක ඇත්ත ❣️❣️
T M ජයරත්න මහත්මයා දැක්ක කාලේ ඉඳන්ම එක වගේනේ.වයසට යන් නැද්ද මන්දා❤️
Also he can still sing and hit all the notes perfectly. Such a talent.
Hitha hoda minissu wayasata yanne na
Sangeethaya bwanwk bro..eke prathiplyk wennth puluwn methumata labunu..
සිරා නං 🤣
වයසට යන්න එපා අපේ ආයුශත් අරන් යෙහෙන් වැජඹේවා❤🎉
ඇඩෙනවා.ශ්‍රි ලාංකික සංගීතයේ අනාගතය WAYO
අනාගතය WAYO.. ?? Are you psychotic ??
මේ ගීත අනාගත පරපුරටත් අසන්න අප වග බලා ගත යුතුයී❤❤❤❤ වායෝ කියන්නේ ඒ දවසේ ඉදන් අද වෙනකම් ආසම band
එකක්
මේ මිනිස්සු නැතිවෙන්න කලින් හැම සින්දුවක්ම රීමේක් කරලා පරිස්සමට තියමු😍
❤️
ජ්‍යේශ්ඨ කලාකරුවො+Wayo+Handfree = දිව්‍ය ලෝකය 😍❤
අනිවා
Sira!❤️
එකෙන්ම 🎧🎧📷📷
සිරා🖤🖤
Well combined bro
මේවා අහන මිනිස්සුන්ගෙ හරි ලස්සන වචන,අදහස් තියෙන්නෙ😍🫶comment
අම්මෝ 😍 කොරෝනා ඉවර වුන ගමන් නුවර එන්න බලන් ඉන්න ධර්මරාජ hall එකට දෙයියෝ!!! කීය උනත් ගෙන්නනව ❤️ Next Level!
Bass 🎸 ගහන පොර නියමයී
Aniwaren 😍❤
😍❤️
😂😂😂
පැය 24ක් එකදිගටම මේක ඇහුවත් එපා වෙන්නෑ යකෝ 😍😍😍😍😍😍😍😍
Ou bn
Sira
මාරම ලස්සන සින්දුවක්. මම ගොඩක් කැමතියි. T.m.jayarathna මහත්මයගෙ කටහඩ පට්ට ලස්සනයි. | 🎧🎵💞
යලි කිසිදා මේ වැනි ගායකයින් බිහිවේද????? ටී.එම්.ජයරත්න මහතාට ඇත්තේ හදවතේ ලොකූ ගෘරවයක්.......
ඒ තනුව, ඒ වචන, ඒ හඬ භාවනාවක්. මෙවැනි නිර්මාණ සදා අමරණීයයි. බොහොම ස්තුතියි wayo අලංකාර සංගීත සංකලනයට.
මගෙ යාලුවො අලුත් ජරාව අහද්දි මම අහන සින්දු ගැන වයස 16 මට ගොඩක් ආඩම්බරය් ♥️
Matth❤
youtube.com/@facts_in_short1?si=Y7RAuRQdIkXgXeWv
වායෝ ඩ්‍රමාගෙ තියෙන relax ගතිය කියලා වැඩක් නෑ..❤️#kaushan...
Sangeethge putha..
Sira oi
කෞවා වැඩ්ඩා. බලා ඉන්න ආසයි ගහනවා
අනාගතය WAYO,..වායෝ ඩ්‍රමාගෙ තියෙන relax.. What happen to out language and good old music This is also part of destroying our country by wrong man ruling
Flashback නිරෝෂන් එක්ක බලද්දි මූ මොකෙක්ද
කවදාවත් වයසට යන්නේ නැති කටහඩක්. 😍❤
WAYO ❤️
වයෝ ඔයාලගේ tone එකට ගහන්න එකක් නෑ ලංකාවේ.... කනට මී පැණි වගේ ❤️
කී සැරයක් ඇහුවත් ඇති වෙන්නේ නෑ මේ සින්දු
මේ සින්දු වලට හොද අර්ථයක් තියෙනවා
භාවනාවක් වගේ 👍👍👍💯💯💯
Baawanawak wage....2000n passe unath mannam aasai me sindu walata...Harima arthawath....hamadama jeewamanai me nirmana💝
මේ සිංදුවේ ලොකු අර්ථයක් තියනවා..හැම දුප්පත් අහිංසක ජනතාවක් වෙනුවන් ..ඔවුන්ගේ දුක තේරුම් ගෙන හදපු ඉතා වැදගත් ලස්සන ..ගීතයක් මෙය🥺මම කැමතිම සිංදුවකි
ගායකයොනම් ගායකයො මෙන්න😍 ඒකටම හරියන සුපිරිම බෑන්ඩ් එක.wooow nice aaa👌👌✌️
වචනයක් වචනයක් පාසා ඇත්තේ පරිපූර්ණ වූ අදහසක් ...
බුද්ධිමතුන් විසින්ම ප්රත්යක්ෂ කරගන්නා ආගමක්
අද සමාජෙ රැල්ල ට බිහි වෙන බොහෝ නිර්මාණ මේ අදහස් වල ට අඩි දස දහස් ගණනින් ඇතින්
තියෙන්නේ...
ගොඩක් පින් මේ වගේ නිර්මාණ කරන හැම දෙනාටම
තාරුණ්‍යයට අවශ්‍යය ම අදහස් ගොන්නක් මෙවැනි ගීත වල අන්තර්ගත වේ,.....
දුක් විදින මිනිසුන් දෙවියන් නොදකී. ඒ මිනිසුන් දෙවියන් මෙනි.පොලොව කොටන තැන පාර බදින තැන දෙවියන් වැඩ ඉන්නෙ.❤
මිනිස්සු බැලුවෙ සිංදුව විතරයි...💔
කවෘවත් හිතන්න පුරුදු උනේ නෑ මේ සිංදුවල තේරුම.....💔
තාමත් මේ සිංදු search කර කර බලන්න තරම් අපි පිං කරල තියෙනව වගේ මේ සිංදු තවත් ඉදිරියට යෑමට මෙවැනි social media ඇති නිසා තවත් පිං කරල තියෙනව💥💫
කොච්චර බැලුවත් ඒපා නොවේ මට ❤🙏
mama me vedio eka 10 parakata wada balala thiyenawa
kawadawath epa wela na
"ගොඩක්ම ආසම මෙ Vibe එකෙ සින්දු වලට💖මේවල තියන Feel එක දැන් තියන සිංදු වල නෑ ,දැන් තියෙන්නෙ මෙලො රසක් නැති එව්වා, මේකෙ දැනෙන Feel එක "💖🙏 #Masterpiece ❤️🥺
හරිම ලස්සනයි,මෙතුමගෙ ගීත .දීර්ගායුවේවා මෙතුමාහට 🙏🙏🙏🇱🇰❤
රටේ පිනට පහල වූ අසහාය කලාකරුවන් ...🙏❤
මම නවපරපුරෙ කෙනෙක් උනත් මම ආසම පැරණි ගීතවලට , ආදරෙයි හැමදාමත් මෙ ගීතවලට............♥️♥️♥️
මෙවැනි ගායකයන් ආයිත් බිහි වේවිද..වායෝ සුපිරි ආ
අපෙ ආයුසත් අරගෙන තව චිරාත් කාලයක් ගායනා කරන්නට ලැබේවා ආදරෙයි ඔබතුමාට
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
පැරණි කටහඩයි අලුත් සංගීතයයි නියමෙට ගැලපෙනවා👍👍👍
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ තුමාට
දැන් තියෙන මල් සිංදුත් එක්ක බලද්දී මේවා ගින්දර මේ සිංදුව අහන අහන වාරයක් ගානේ හිතට ලොකු ගැම්මක් එනවා ❤️❤️❤️❤️
බුදු සරනයි
මේ අවුරුද්දෙත් මේ සින්දුව අහන 2000 න් පස්සේ මම 🥰
මෙවැනි චරිතයක් ඇති ස්වාමියෙක් මට ලැබුණේ නෑ නේ......මම කැමතිම චරිත යකි ඔබ.....🎉🎉
ගිනියම් අව්වේ මහවරුසාවෙ දෙවියෝ වැඩ ඉන්නේ... ❤️වීරෝදාර රණවිරුවන් ❤️
Chirantha Deshapriya ranawiruwan witharak nemei hamoma jeewithe gatagaha gnna wera darana hamoma
රණවිරුවො විතරක් නෙවෙයි මචං. පොළව කොටන තැන, පාරහදන තැන, අපේ රට ගොඩ නගන මිනිස්සු එහෙම නැත්නම් කම්කරුවො ලග තමයි දෙවියො ඉන්නෙ.
රණවිරුවන් පමනක් නෙවෙයි අපේ පංතියේ මිනිසුන්ගේ කතාවයිමේ
කම්කරුවන් කිවුවොත් හරි
මේ වගේ සිංදුවකට දැම්ම ගොබ්බම කොමෙන්ට් එකක්
Tm මහත්තයා තවමත් හන්ඩ තරුනයි ❤️👍
👍ඇත්ත එ හඩ එදා වගෙමයි..
ඉතාමත් හොඳ අර්ථවත් සින්දුවක් කලාතුරකින් තමයි මෙහෙම සින්දු සින්දුවක් අහන්න ලැබෙන්නේ.
මෙහෙම සින්දු අහන්න නම් මේරියන්ස් සහ වායෝ තමා❤
Hoda adarshamath song akak...
@@pgkchandrarathnachandrarat6163 hmmmm
මේරියන්ස් ගූ ගොඩක් වායො & sarith surith patta එකෝස්ටික්
@@binarasandaruwan5429 අද ඊයෙ සින්දු අහන්න ආපු එකෙක්
ආසම සින්දුව අදටත් අහනවා ඇහුවට ඇහුවට කවදාවත් එපා වෙන්නෙ නම් නැහැ සදා අණූස්මරණීයයි................
ඔව් බන් ඒ සින්ඩුවෙ මාරම ෆීලින් එකක් තීන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
සිත් සුවපත් කරන්නෙත්,
සිත් නිසල කරන්නෙත්,
බොහෝ ගැටලු වලට විසදුම දෙන්නෙත්,
සංගීතයයි.......
ඔබ එහි ඉනිපෙත්තෙ රැදි මල් ඉත්තකි...
පර නොවි හැමදා සුවඳ හමන්න........
සුබ පැතුම් WAYO.............
නූතන තාරුණ්‍ය සමග මේ සදාතනික ප්‍රසන්න ගායනවේදීයා ගයන අපූරුව.සැමට තුති.අද කපුගේයන් අපි අතර ඉදලා වායෝ නාදයට ගැයුවා නම්?
ඒ කටහඩ භාවනාවක් 🥺
වායො band එකට ගොඩාක් කැමතියි ඒ band එකේ තියෙන පිලිවෙලටයි.ඒ talent වලටයි.band එකේ ඉන්න හැම එක්කනාටම කැමතියි .ජයවේවා 😘
මේ සුමියුරු සංගීත දැහැන
චිරාත් කාලයක් දිනේවා .....
The legendary t.m jayarathne...මේ වගේ ගායකයො බිහිනොවුනානම් අදවෙද්දි ලංකාවෙ සංගීත රසයක් කියල දෙයක් නෑ. ❤❤
ඔක්කොම පරන සින්දු wayo මේ විදිහට කරානන් ජාතී.. අහගෙන ඉද්දි ඇඟට මාරම සහනයක්.. 🖤🖤
A tremendous arrangement
My love and blessings ❤️
ප්රබුද්ධත්වය එළිදැක්විය යුතු තැන එය උපරිමයෙන් ඉටුකළ සොඳුර මිනිසා T M... හදවත් සුවපත් කලාට ඔබටත් ශිල්පීන් හැමදෙනාටත් ආයු බෝ වේවා
බයානකයි ඇබ්බැහි වෙන සුලුයි...💀💀♥️♥️
බලන් කඩතුරා හැර දෑසෙ 💗💗💗