WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Become A Wayan: bit.ly/WayoTH-cam
    WAYO - Sangeeth Medley
    _______________________
    _______________________
    WAYO
    Sangeeth : vocals
    Ricky : guitars|vocals
    Dumi : bass
    Jinna : percussion|vocals
    Sena : keys|vocals
    Dema : vocals|guitars
    Kauwa : drums|vocals
    Vinod : FOH
    Amala : MOH
    _______________________
    Additional orchestra
    Indika Rajintha : Flute
    Sugath Hettiarachchi : Keys
    Dilpahan Mallikarachchi : Violin
    Rukshan Gunawardhane : Violin
    Ravindra Weerawardhana : Violin
    Darshana Amarasinghe : Violin
    Tharinda Bandara : Violin
    Nuwan Liyanage : Percussion
    _______________________
    අනාගතයේ Orchestral Live in concert
    At Nelum Pokuna - Colombo, Sri Lanka.
    Date: 25th of August 2019
    .................................................................
    Playlists by WAYO:
    ➤ Wayo Live: bit.ly/WayoLive
    ➤ Brick House Sessions: bit.ly/WayoBric...
    ➤ Wayo Originals: bit.ly/WayoOrig...
    ➤ Wayo News: bit.ly/WayoNews
    Best Of WAYO
    🌕 Handa Allanna : • WAYO - Handa Allanna A...
    🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
    🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
    💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
    📢 API Sanasille: • WAYO - Api Sanasille (...
    🌸Malak Nidi : • Wayo | Malak Nidi Mal ...
    Follow WAYO
    / wayosl
    / wayo_official
    / wayoliveband
    Tiktok.com/way...
    #sangeeth #wayo #sangeethmedley

ความคิดเห็น • 3.6K

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว +253

    මල් සිංදු එපා වෙලා ඉන්නේ.මේ වගේ තවත් සිංදු ඕනි අපිට අහන්න 🎧🖤 ජය✔✔

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +365

    මේ වගේ Concert එකක් බලන්න ආයේ කවද ලැබෙයිද ඒ දවස එනකන් බලාගෙන ඉන්නවා ♥️ Much Love WAYO 🔥Brilliant Music 🌟 Love the Medley ♥️

  • @Mr.Bandara
    @Mr.Bandara 6 หลายเดือนก่อน +140

    2050 දි මගෙ වයස වයස 47 යි. ඒ වෙද්දිත් මම හිටියොත් මේක අහයි 😌
    ඉතින් 2050ට welcome කොල්ලනෙ/ කෙල්ලනෙ. මම ඔයාගෙ නොදන්නා කසුන් uncle ❤️

    • @KrishanthaKumara-kg7ul
      @KrishanthaKumara-kg7ul 2 หลายเดือนก่อน +1

    • @nawarathnawanninayake5911
      @nawarathnawanninayake5911 หลายเดือนก่อน +13

      2048 වෙනකන් රනිලුත් ඉන්න එකේ ඔයා අනිවාර්යෙන් ම ඉදී. Don't worry😅

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน +1

      🙌

    • @madushansamudika4543
      @madushansamudika4543 หลายเดือนก่อน +3

      lankawa 2048 di diyunu ratak wenawa eka balalama marenna..

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +113

    මීට අවුරුදු 2 කට කලින් කමෙන්ට් දාපු මම අද මේක සිය වතාවකට වැඩිය අහලා ඉවරයි..ඒ අතරතුර දවසක සංගීත් අයියව වැළඳගන්නත් ලැබුනා..මේ සින්දු අමරණීයයි..මේ දක්ශ මිනිස්සුත් එක්කම❤❤❤

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +1454

    සංගීත් අයියා ලබපු ලොකුම වත්කම තමයි කෞෂාන් ! හරිම අපූරු තාත්තෙකුයි පුතෙකුයි Loving wayo Drummer ❤️❤️

    • @oscastreaming8415
      @oscastreaming8415 3 ปีที่แล้ว +22

      anna eekai ..mewa pisswen ahana api ...game ghla awith karanne mewa ahan sape inna ekah

    • @SLPCLK
      @SLPCLK 3 ปีที่แล้ว +22

      @@oscastreaming8415 ekenma bn. 90's gen eka api

    • @kavindutheekshana2088
      @kavindutheekshana2088 3 ปีที่แล้ว +7

      ❤❤❤❤

    • @janiya3384
      @janiya3384 3 ปีที่แล้ว +17

      අඩෙ එයාගෙ පුතාද ඒ 😍😍

    • @Sandithnadawa
      @Sandithnadawa 3 ปีที่แล้ว +5

      @@janiya3384 ow bn

  • @chathurangajanith
    @chathurangajanith ปีที่แล้ว +349

    2023.03.28
    🎧🙆‍♂️❤❤
    රෝහල ගතව ප්‍රතිකාර ලබන ඔබ ඉක්මනින් සුව ලැබේවා
    තෙරුවන් සරණයි.....

  • @gayanthadisal7811
    @gayanthadisal7811 3 ปีที่แล้ว +297

    මේක trending ආවේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනයේ අවුලක් ❤🔥
    #wayo#sangeethwejesooriya ආසම විදියට මෙලඩිය හදලා

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +274

    සිංඳුව කියන ගමන් තමනුත් සංගීතය උපරිම විඳිනවා... හැමෝටම එහෙම බෑ. සැබෑම දක්ෂයෙක්... මං ආසම ගායකයෙක් හදවතේ රැඳුනු. 😍😍💚💚💚

  • @ravinduofficial1726
    @ravinduofficial1726 ปีที่แล้ว +560

    අනේ ගෙට් වෙල් සූන් සංගීත් සර්🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️......♥️♥️ප්ලීස් මේක දකින් හැමෝම අපේ ආදරනීය ගායකයට ඉක්මන් සුව පතමු..😔😔♥️♥️

    • @nishikaprinci2170
      @nishikaprinci2170 ปีที่แล้ว +9

      ජේසු ආරක්ෂා කරන්න ඕන 🙏🙏🙏

    • @aumusic7009
      @aumusic7009 ปีที่แล้ว

      ​@@nishikaprinci2170🙏🏻🙏🏻

    • @pavithindusara9758
      @pavithindusara9758 ปีที่แล้ว +1

      @@nishikaprinci2170 ub plwn pkk nh bn

    • @Sandithnadawa
      @Sandithnadawa 11 หลายเดือนก่อน

      ​​@@nishikaprinci2170ow karai 🙂

  • @Pramuditha_
    @Pramuditha_ 3 ปีที่แล้ว +636

    වායෝ තමයි හොඳටම කලේ 🌝❤️

    • @jainithsanka5636
      @jainithsanka5636 3 ปีที่แล้ว +3

      එතකොට අපි නෙමේද..😂

    • @allinoneplace3332
      @allinoneplace3332 3 ปีที่แล้ว +3

      සංගිත් අයියේ එදා මන් ඔතන උන්නා මං පට්ට ෆන් එකක් ගත්තා එත් මන් අසම අයෙත් මොනවත් කියනනේ නැ සිංදුව ඔයා පට්ටේට කිවුවා ඔයාගේ හැම සිංදුවක්ම ලස්සනයි ‍❤️‍

    • @snagodavithana7038
      @snagodavithana7038 3 ปีที่แล้ว +2

      🤪

    • @snagodavithana7038
      @snagodavithana7038 3 ปีที่แล้ว +1

      @@Pramuditha_ 😌💩

    • @pubududilashan2540
      @pubududilashan2540 3 ปีที่แล้ว +1

      සාරා පැස් කරපු හැටියි ඩිලයිටඩ් කරපු හැටියි කවුරුත් කියනෑ වායො කරපු හැටි

  • @jagathperera-lyricist
    @jagathperera-lyricist 3 ปีที่แล้ว +64

    මා අදහන නමඳින ලාංකීය සංගීතයේ දෙවියන් ඔහුය .ලාංකීය ප්‍රසංග වේදිකාව ආවේණික නැටුමින් ,ඇමතුමින් ,ගැයුමින්, හාස්‍යයෙන් ,ප්‍රහසනයෙන් රස වින්දනයේ නවමු මානයකට මුහු කල නන්දනීය මධුර ස්වරය ඔහුය දීඝායූ වේවා නුඹට 🙏ජය ම සුබ ම රස ම වේවා වායෝ💙🙏❤

    • @Wayolk
      @Wayolk  3 ปีที่แล้ว +9

      Jagath ❤️🙏🏽❤️

    • @binuwa7929
      @binuwa7929 3 ปีที่แล้ว +7

      සංගීත් කුඩ්ඩෙක් කියපු කාලෙකුත් තිබ්බා මතකද ඒ කාලේ කොල්ලෝ එක්ක මරාගත්තා පොර එහෙම නෑ කියලා.තාත්තනම් කිව්වේ කපපු පණුවෙක් වගේ කියලා.සුපුන් සිහිනේ නිදන් පුතුනේ සින්දුවෙන් පස්සේ එයත් සංගීත් ෆෑන් කෙනෙක් දැන්.ඊටත් වඩා අර මුස්ලිම් තොප්පිය දාගෙන ආපු කාලේ පට්ට.අහ්හ් තව ප්‍රසිද්ධ ගායිකාවකගේ සින්දුවක් කියලා පස්සේ ඒකට රිප්ලයි එකටනේ මේ රාගතාල කිව්වේ😁😁😁
      නාකි කොල්ලා ආදරෙයි ආහ්හ්හ්......

    • @erangaamarasekara
      @erangaamarasekara 3 ปีที่แล้ว +1

      @@binuwa7929 Narcotic සංගීත්ටත් කුඩ්ඩ කිව්වද? 😬😐

    • @udithanikeshala5452
      @udithanikeshala5452 ปีที่แล้ว +1

      @@erangaamarasekara ඒකනේ😑

  • @keshannethmina1622
    @keshannethmina1622 9 หลายเดือนก่อน +427

    2024 දිත් අහන අය!🙋‍♂️😌

  • @lenalfernando1144
    @lenalfernando1144 3 ปีที่แล้ว +1702

    වයසට නොයන හඩක් සහ රුවක් !!!!! සංගීත් විජේ ❤️ ආදරෙයි

    • @abcdnews7930
      @abcdnews7930 3 ปีที่แล้ว +28

      එකෙන්ම 🤩

    • @hackertrouble8570
      @hackertrouble8570 3 ปีที่แล้ว +17

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @chamindasilva7636
      @chamindasilva7636 3 ปีที่แล้ว +5

      Aniwaryeanma adareai hamadama

    • @lehanfernando9733
      @lehanfernando9733 3 ปีที่แล้ว +4

      Bubu

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +4

      @@abcdnews7930 මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට
      01237

  • @saveenfernando7269
    @saveenfernando7269 3 ปีที่แล้ว +101

    6:40 දි දෙන Harmony පාර 😍😍😍😍

    • @chariya4075
      @chariya4075 3 ปีที่แล้ว +3

      සිරාවටම බං ඒක සිය සැරයක් විතර ඇහුවා

    • @kasunweerakoon6165
      @kasunweerakoon6165 3 ปีที่แล้ว +2

      සිරාවටම ඒක පට්ට බං...

    • @maleeshanuwandika.9768
      @maleeshanuwandika.9768 3 ปีที่แล้ว +2

      Mmmm 😋

    • @pradeepamila3631
      @pradeepamila3631 3 ปีที่แล้ว +2

      ඒක ගහන්නේ මාර පීලින් එකක් අරන් බං.💪

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +29

    බ්ලු ෂැඩොස් සිරියලතා ඉදන් ආපු ගමන ලස්සනයි. ඒ පද්දන නලවන කටහඩ හැමදාම සංගිතය අසමසමයි. හැම පැත්තක්ම එක වගේ දක්ෂ කෙනෙක් සංගීත් මහත්තය

  • @pk8172
    @pk8172 3 ปีที่แล้ว +79

    5 වෙනි විනාඩිය වෙනකන් හොදට බලාගෙන ආව.. හම්මේ " රෑ පුරා නුවන් "!
    ශෝ කීයකදි මන් කෑ ගහලා ඇත්ද දෙන්නෝ කියල😒 කමක් නෑ අද මෙහෙම හරි ඇහුවනේ😍🙏 බොහොම පින්❤

  • @Shavinofficial
    @Shavinofficial 3 ปีที่แล้ว +252

    ගායකයෙක්ට ලබන්න පුලුවන් උපරිම සතුට මේක!!!! 🥺😍😍😍😍😍 ආදරෙයි සංගීත් සර් & WAYO 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @hasithakarshana7950
    @hasithakarshana7950 ปีที่แล้ว +51

    රෑ පුරා නුවන් අරා සින්දුව දැන් මගේ ජාතික ගීය වගේ වෙලා හැමදාම අහනවා ❤️
    රෝහල් ගතව සිටින ඔබට ඉක්මන් සුවය පතමි legend ❤️

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว +321

    තනියම අඩියක් ගහලා ලස්සන සින්දුව අහනවා ❤❤ සතුට❤❤ 😍👍👍👍👍😍😍

    • @tharindutheshan6476
      @tharindutheshan6476 2 ปีที่แล้ว +4

      manoo paarakata kiyaapu song eka

    • @maheshdesoysa
      @maheshdesoysa 2 ปีที่แล้ว +2

      @@tharindutheshan6476 අනිවාර්යයෙන් 😁😁

    • @nationalismispatriotism9812
      @nationalismispatriotism9812 2 ปีที่แล้ว +7

      හාහා තනියම බීලා ඉන්න වෙලාවක මේ සිංදූ සෙට් එක අහම්බෙන් හම්බවුනේ. ඔයාගේ කොමෙන්ටුව කියලා හිනා ගියා

    • @maheshdesoysa
      @maheshdesoysa 2 ปีที่แล้ว +2

      @@nationalismispatriotism9812 අම්මො අනිවාර්යයෙන් ❣️❣️❣️

    • @mihdua3304
      @mihdua3304 2 ปีที่แล้ว +3

      Sirawatama

  • @gaa_fernando
    @gaa_fernando 3 ปีที่แล้ว +104

    ඒක සංගීත්ට කොහොම Feel වෙන්න ඇතිද ගෙදර ඉදන් බලන අපෙත් මයිල් කෙලින් උනා. ආදරෙයි Wayo❤❤😍😍 Sangeeth ❤❤😍😍

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +128

    2023 අහන අය කෝ බලන්න ආදරෙයි සංගීත් අයියා සිංදුවටත් ඔබටත් ❤❤❤👌👌👌

    • @sapnarajapaksha5466
      @sapnarajapaksha5466 ปีที่แล้ว +2

      Aniwa aiya patta song tika ❤❤

    • @me3ira
      @me3ira ปีที่แล้ว +1

      🙋‍♂️

  • @sisilchandra3304
    @sisilchandra3304 3 ปีที่แล้ว +424

    සංගීත් අයියා ඉස්සෙල්ලාම පින්වන්තිය කියපු දවස්වල ඉඳන් තාමත් ආදරෙයි,,මං වයසට ගිහින් එයා තරුණ වෙලා,,,❤️❤️

    • @binuwa7929
      @binuwa7929 3 ปีที่แล้ว +4

      පිස්සු කොරනේ ඒ වොයිස් ඒ හැඩ තාම එහෙම්මයි

    • @lakmalsajindra4195
      @lakmalsajindra4195 2 ปีที่แล้ว +4

      උඩ කොමෙන්ට් එක පට්ට

    • @udeshimalkaperera5253
      @udeshimalkaperera5253 2 ปีที่แล้ว

      😉❤️

    • @nuwanr.7975
      @nuwanr.7975 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry ปีที่แล้ว

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @chamu96
    @chamu96 3 ปีที่แล้ว +353

    Brick House Seson 1 එකේ ඉදන් අපි පිංවන්තියෙ ඉල්ලුවා... අන්තිමේට අපිව අඩවලා අතීතෙට එක්කන් ගිහින්..පිංවන්තියෙත් අහන්න දීලා තවත් ලස්සන සිංදු සෙට් එකක් දුන්නට පිං.. ❤️❤️ #Thankz #Wayo.... #ආයෙත් #Thankyou ❤️❤️🙏

    • @Chootybandi
      @Chootybandi 3 ปีที่แล้ว +3

      Siraaaa hema video ekakatama comment damma ඉල්ලලා

    • @damithajayatissa5456
      @damithajayatissa5456 3 ปีที่แล้ว +5

      සිරාවට 😁🔥♥️

    • @direxmedia
      @direxmedia 3 ปีที่แล้ว +2

      Ambo ambo sira kathawa 😁

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry ปีที่แล้ว

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Lasindunawanjana-p9f
    @Lasindunawanjana-p9f 7 หลายเดือนก่อน +38

    😮2024 අහන අය සිටිද ❤❤❤
    ගැම්මක් තමා 🤟🤟🤟

  • @sureshur9237
    @sureshur9237 3 ปีที่แล้ว +111

    හැමදාම උදේට සද්දෙට අහලා තමා වැඩට යන්නේ😍 පිස්සුවක් මේක😍🤤

    • @diladila2048
      @diladila2048 3 ปีที่แล้ว +1

      සිරාවටම❤️

    • @akilalaksiri9172
      @akilalaksiri9172 2 ปีที่แล้ว +1

      pirith theee

    • @sheronkaushalya502
      @sheronkaushalya502 2 ปีที่แล้ว +1

      මාත්.ලෑස්ති වෙනකන් අහනවා

    • @supuntharu2897
      @supuntharu2897 ปีที่แล้ว +1

      සිරාවටම❤මාත්

  • @ravindujeewhantha4012
    @ravindujeewhantha4012 3 ปีที่แล้ว +72

    කවුරු හරි love songs කියන්නෙ මේ දවස් වල trending යන අඩන, මැරෙන සිංදු කිව්වොත් කනට දෙකක් ගහල මේක පෙන්නපං..වයසට නොයන අපේ හදවතේ ගායකයා....💗

    • @jeewankumara3851
      @jeewankumara3851 3 ปีที่แล้ว +2

      Awata kauda ban sindhu kiyanna dan yana awata sindhu kiwwoth sindhu walata monada kiyanna sangeeth sirla athula sirla chamara damith ma tama gayakayo

  • @senuytgaming3392
    @senuytgaming3392 หลายเดือนก่อน +1

    අලුත් සින්දු අහනේම නැ.හැබයි මේකනම් පරන සින්දුවක ලස්සන පද රචනයක්..ගායිකාවත් ලස්සනට ගායනය කරනව..සුපිරි..💁‍♂️😊

  • @SachitraJayasiri
    @SachitraJayasiri 3 ปีที่แล้ว +130

    පිංවන්තියෙ ඔහොම දීලා ශේප් වෙන්ඩද බොලා හදන්නේ? හහ්.😶💪💪💪🙏🙏🙏🤗🤗🤗🤗🤗❤❤❤❤❤

  • @sinethsankalpa1658
    @sinethsankalpa1658 3 ปีที่แล้ว +179

    Arrangement එකේ මහ මොලකරු සේනාංග වෙන්නම ඕන ♥️

    • @saveenfernando7269
      @saveenfernando7269 3 ปีที่แล้ว +7

      Ow Senanga thamai hama arrangement ekakma wage karanne wayo lage👌👌

    • @JCN_
      @JCN_ 3 ปีที่แล้ว +2

      ආයෙ දෙකක් නෑ

    • @goose-ir1tc
      @goose-ir1tc 3 ปีที่แล้ว

      i think all the arrangements has been done by the bassist. they have mentioned it somewhere

  • @nilankakariyawasam5301
    @nilankakariyawasam5301 ปีที่แล้ว +14

    ගායකයෙක් විදිහට ලබන ලොකුම සතුට ඔහුගේ ගීතය සහෘදයන්ගේ කටහඩින් ඇසීම. ඒ වගේම තමා මම් මෙතනදී දැකපු දෙයක් තමා සංගීත් ඒ සහෘදයන්ට කරන ගරු කිරීමක් හැටියට ඔවුන් ගීතය නතර කරපු තැනින් ඔහු ගීතය පටන් ගැනිම. ආදරණීය කලාකරුවෙක්. ❤❤❤

  • @shamodchethiya6096
    @shamodchethiya6096 3 ปีที่แล้ว +55

    හමවෙලම ඇවිල්ල අහන සෙට් එක 👍ආදරෙයිwayo❤️

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 3 ปีที่แล้ว +102

    රසිකයන්ට මේ තරම් ගෞරවයක්...😍😍😍

  • @Sa_nta_1
    @Sa_nta_1 ปีที่แล้ว +34

    2023/04/04
    ❤❤
    රෝහල ගතව ප්‍රතිකාර ලබන ඔබ ඉක්මනින් සුව ලැබේවා
    තෙරුවන් සරණයි....

  • @josbuttler488
    @josbuttler488 3 ปีที่แล้ว +33

    ඇහුවෙ නැත්තන් සංගීත් අයියගෙ සින්දුවක් නින්ද යන්නෑ 😪💙

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +54

    ඉවරවෙනවට අකමැති සින්දු එදත් අදත් ❤️❤️

  • @thusharamadushanka7220
    @thusharamadushanka7220 หลายเดือนก่อน +2

    තවටත් ඇගේ හිරුගඩු පිපෙනවා, ඇග නිකම් නැලවෙනවා මේ සින්දු අහද්දී කී පාරක් ඇහුවද කියලා මතක නැති තරම් ❤️❤️❤️👯👯👯

  • @sithumjayasinghe1308
    @sithumjayasinghe1308 3 ปีที่แล้ว +50

    අවුරුදු ගානක සිය දහසකගේ එකම ඉල්ලීම ඉශ්ට උනා.
    "පින්වන්තියෙ මාගේ..."
    🖤♥️

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +61

    සනිධප ඉන්නකොට එදා තිබුණු ගැම්ම අදත් ඒ වගේමයි ආදෙරෙයි සංගීත් අයියා 😎💪💪💪💪👌👌👌

  • @sachisenadheera9479
    @sachisenadheera9479 ปีที่แล้ว +8

    Live විතරක් නෙමෙයි මාරම ලස්සන music එකක් එක්ක voice එකක් පුදුම ලස්සනයි 😍🥺

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +81

    සංගීත් කියන්නේ ශ්‍රී ලාංකික සංගීතයේ හැරවුම් ලක්ෂයක් 😎😎

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 3 ปีที่แล้ว +30

    රැ පූරා සොන්ග් එක ඇඩෙන්න ගැහුවා . සනිධප හිටපු කාලෙ මතක්වුනා 😍

  • @amilaattanayake948
    @amilaattanayake948 ปีที่แล้ว +60

    පොඩි කාලේ දැක්ක සංගීත්මයි තාම. වයසට යන්නේ නෑ ❤

  • @arosh.akalanka
    @arosh.akalanka 3 ปีที่แล้ว +125

    පිංවන්තියේ මාගේ ඔහොම දීලා මදි ❤️ වෙනම Full එකක් ඕනි.

  • @crownnarrow86
    @crownnarrow86 3 ปีที่แล้ว +32

    1:35 සඳ හා නැගී.. තරුවක්ව ලග ඉන්න..
    හිරු හා දිලී.. කුසුමක්ව පිබි දෙන්න..
    සිත හා බැදි.. මගෙ ලෝකෙ මට ලංව
    සැමදාම සනසන් ලංදේ..
    පිංබර සුදු ලඳුනේ නැ මා හඬවන්නෙ..
    නංගෝ බැදි ආදරෙන්..
    2:00පිංවන්තියෙ මාගේ ප්‍රේම කථාවෙ
    ඇයිදෝ මට පැවේ මල් මද හාසේ..
    දෑස සලා සිත යට කෝල කථා..
    රූප ශ්‍රියා මා සිත උමතු කරා..
    2:29 නොයිදුල් මලේ සුවඳක්ව රැහෙන්න..
    කිදුරංගන අංගනක්ය ලොව ඉන්න
    මනරංජනා.. මනමාල හිත ලංව
    ඔබ හාම පැතුමන් පිරේ..
    සුංදර වත ලංවී ඒ හා නැලවෙන්නෙ
    කවදා සංඳේ හැන්ගිලා..
    2:55 පිංවන්තියෙ මාගේ ප්‍රේම කථාවෙ
    ඇයිදෝ මට පැවේ මල් මද හාසේ..
    දෑස සලා සිත යට කෝල කථා..
    රූප ශ්‍රියා මා සිත උමතු කරා..
    3:12 ආදරේ පතා ඔබෙන්
    සිත සිතාම ආවේ සොයන්
    ජිවිතෙ ගියත් ඉතින් දමාලා නොයන්..
    කිසිදා දාල නොයන්
    ආදරේ පතා ඔබෙන්
    සිත සිතාම ආවේ සොයන්
    ආදරේට ආදරෙ සුපෙම්
    දැත පාමි අදරේ නමින්..

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว +1

      menna "පින්වන්තියේ මාගේ" song eke KARAOKE eka th-cam.com/video/KO0oiU6jVB8/w-d-xo.html

    • @crownnarrow86
      @crownnarrow86 3 ปีที่แล้ว

      @@beforenow5109 patta!

  • @thaksalaherath2788
    @thaksalaherath2788 8 หลายเดือนก่อน +8

    මේ වීඩියෝ එක එක්ක මගෙ ලස්සනම මතකයක් තියනව. මීට අවුරුදු තුනකට කලින් අපෙ වෙඩින් එක ඉවර වෙලා රෑ ගෙදර ඇවිත් එදා රෑ අපි දෙන්න මේ වීඩියො එක දාගෙන සතුට සමරන්න බීලා නැටුව. එයා දැන් ඉන්නෙ හොස්පිට්ල්. අදට සති 3 ක්. සමහරවිට අපට ආයෙ කවදාවත් ඒ වගේ ලස්සන මතකයන් නැති වෙන්නත් පුලුවන්. මං දැන් මේ වීඩියෝ එක ආයෙ බැලුව. මගෙ හිත් වේදනාව ටිකකට නැතිවෙලා මං ආපහු එදා රෑට ගියා වගේ දැනුන.

    • @PrabashUdakumbura
      @PrabashUdakumbura 2 หลายเดือนก่อน

      දැං කොහොමද ඔයාගෙ එයාට❤️

    • @LahiruMadusanka-d1x
      @LahiruMadusanka-d1x 17 วันที่ผ่านมา

      Ikmanin sanipa wela e athithaya windinna labewa!! ❤

  • @dilankadassanayake5351
    @dilankadassanayake5351 3 ปีที่แล้ว +223

    කැසට් වලින් මේවා අහද්දි තිබ්බ ගැම්ම එහෙම්ම තමා 🖤😊❤️
    තවත් නැති වෙන් නැති perform කරද්දි තියන Energy එක පට්ට

  • @Musicalsoundslk
    @Musicalsoundslk 3 ปีที่แล้ว +169

    නිහතමානී කලාකරුවෙක්, වයසට නොයන හඩක්... ආදරෙයි සංගීත් අයියේ ❤️!!

  • @Sithumhesh
    @Sithumhesh 3 หลายเดือนก่อน +144

    2024 june walin passe ahana aya ko

    • @NimeshThiwanka-k3q
      @NimeshThiwanka-k3q 3 หลายเดือนก่อน +2

    • @dasunsankalpa246
      @dasunsankalpa246 3 หลายเดือนก่อน +1

    • @vihanga1017
      @vihanga1017 2 หลายเดือนก่อน +2

      Marena thuravatama ahanava ❤️😍❤️😎

    • @dasunsankalpa246
      @dasunsankalpa246 2 หลายเดือนก่อน

      @@vihanga1017 math ehem thama hitiye eth epa una සතියk ehuwa mata elsaymard danne ne

    • @NadeeraKalansooriya-t5k
      @NadeeraKalansooriya-t5k 2 หลายเดือนก่อน

      Innawaaaaa❤

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +40

    කට්ටිය පිස්සුවෙන් වගේ ඉල්ලපු සින්දුවක් 😍 පිංවන්තියෙ මාගේ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @kaine2763
    @kaine2763 3 ปีที่แล้ว +66

    මේ කටහඩනම් පිස්සුවක් බන්.ඔය කටහඩ හැමදාම ඔහොම්ම තිබේවා කියල ප්‍රාර්ථනය කරනවා.😍😍

  • @MalinduNimesh-wd9hx
    @MalinduNimesh-wd9hx 3 หลายเดือนก่อน +2

    ඒ හඩ 💯
    ඒ නායකත්වය 💯
    වාදනය💯
    නිහතමානීත්වය💯
    well done ❤ sangith 😊

  • @chamarabro5356
    @chamarabro5356 2 ปีที่แล้ว +15

    සංගීත් විජේසූරිය කියන්නේ මාරම කලාකරුවෙක් දක්ශ හිත් ඇද බැදගන්නා සුලු කටහඩකට උරුමකම් කියන 🎊️🎊️🎊️

  • @tharakamadhuranga1170
    @tharakamadhuranga1170 3 ปีที่แล้ว +35

    සැවන්දරි ඇල්බම් එකේ. නුබේ පෙම් ලොකේ ,. රෑ පුරා නුවන් අරා . 💘♥️💘 2004/5 💘

    • @sinhalaandtamilwithavishka
      @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว +2

      සැවන්දරි ඇල්බම් එකෙ සිංදු පොතේ ලියලා කටපාඩම් මන් හිතන්නේ මන් 3 වසරේ..❤️🥰

    • @buddhimasepali4930
      @buddhimasepali4930 3 ปีที่แล้ว +3

      සුපුන් සිහිනේ නිදන් පුතුනේ

    • @lakmalisandareka7984
      @lakmalisandareka7984 3 ปีที่แล้ว +1

      A sindu marama lassanai

  • @kasundeepasampath520
    @kasundeepasampath520 2 ปีที่แล้ว +3

    චූටි ඩාන්ස් පාරත් එක්ක සංඟීත් අයියගෙ වොයිස් එක මාරම රහයි💝💝💝💝

  • @erangafernando992
    @erangafernando992 3 ปีที่แล้ว +72

    තමන්ගෙ නමට සාධාරණයක් කරන ගායකයෙක් 🤘🤘❤️❤️

  • @dilushakachamod9905
    @dilushakachamod9905 3 ปีที่แล้ว +20

    පිංවන්තියේ... , රෑ පුරා... කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු....ආදරෙයි සංගීත් විජේ & WAYO❤️

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w 7 หลายเดือนก่อน +2

    මොන ගායකයෝ කොහොම ආවත් පිස්සුවෙන් වගේ ඇස් පියාගෙන අහන කටහඩක්. මේ කටහඩ අහන්න සනිදප සෝ බලන්න කොච්චර දුර ගිහින් ඇද්ද. බෑන්ඩ් එකේ සින්දු අහල ගෙදර ආපු වාර අනන්තයි, දීර්ගායුෂ සංගීත් අයියා ♥️

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว +32

    🇱🇰 නිහතමානී ම කලාකරුවා - සංගීත් විජේසූරිය සර්. ❤❤❤❤❤❤

  • @ishankazthuri
    @ishankazthuri 3 ปีที่แล้ว +181

    Finally ''පින්වන්තිය මාගේ'' ඉල්ලපු අයට 🧡

    • @thedifferencethings4828
      @thedifferencethings4828 3 ปีที่แล้ว +1

      😍yaa

    • @sathsarahasindu9398
      @sathsarahasindu9398 3 ปีที่แล้ว +1

      අඩ්ඩෙහ්❤🔥

    • @gihanjayaweera3735
      @gihanjayaweera3735 3 ปีที่แล้ว +5

      ඒක මෙහෙම දීලා ශේප් වෙන්න අරින්න පුලුවන්ද බන්?

    • @dila_online
      @dila_online 3 ปีที่แล้ว +1

      මාත් ඒ අතර ඉන්නවා.ඒත් මෙහෙම නෙමෙයි බලාපොරොත්තු උනේ 🙂

    • @pathirageperera3765
      @pathirageperera3765 3 ปีที่แล้ว +2

      we need a wayo brick house too

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +2

    ඒ තරම් නිහතමානී කලාකරුවෙක් නොදුටුවෙමි.💝😍 🎶 සංගීත් විජේසූරිය 🎶

  • @kamineyiresha358
    @kamineyiresha358 3 ปีที่แล้ว +21

    පොඩි කාලේ ඉදලම ගොඩක් කැමති ගීතයක්.
    පින්වන්තියේ ගීතය.
    ❤️
    අපි වයසට ගිහින් ඒත් සිංදුව තාමත් තරුණයි.

  • @sampathadikari9896
    @sampathadikari9896 2 ปีที่แล้ว +14

    දෙවියනේ .... බඩගින්නට මේක කෑවම බඩ පිරෙනවා... ❤❤❤
    ආදරෙයි සංගීත් අයියේ... බුදු සරණයි 🙏🙏❤ජේසු පිහිටයි 🙏🙏❤

  • @upalidharmapala6876
    @upalidharmapala6876 ปีที่แล้ว +1

    Best performer in the stage. Very beautiful performance.... Very nice. වේදිකාවේ හොඳම රංගන ශිල්පියා. හරිම ලස්සන රංගනයක්....ඉතාම ලස්සනයි....

  • @MindMatters477
    @MindMatters477 3 ปีที่แล้ว +32

    ඉස්කෝලේ කාලේ අහපු සින්දු. වයසට ගියත් තාමත් අහනවා. ජයවේවා

  • @TravelingwithTHUSHARA
    @TravelingwithTHUSHARA 3 ปีที่แล้ว +74

    නිහතමානී කලාකරුවා... හිත හොද මනුස්සකමින් පිරුණු ආසම චරිතයක්... ජයවේවා සන්ගීත් අයියේ..ආදරෙයි🙏🙌👏👍😍

  • @adithashammika
    @adithashammika ปีที่แล้ว +4

    අනේ මන්ද , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ💖💖💖💖💖

  • @buddhikaishan2250
    @buddhikaishan2250 3 ปีที่แล้ว +18

    හඩ, ජවය, එන්ටර්ටෙන්මන්ට් තාමත් අඩුවක් වෙනසක් නෑ. හොදම දේ තාත්තාගේ සින්දුවලට බැකින් පුතත් එක්ක..❤️❤️

  • @sumithsamarakoon
    @sumithsamarakoon 3 ปีที่แล้ว +92

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒක නම් ❤
    ආදරෙයි සංගීත් අයියා with Wayo හැමෝටම ❤
    ජයෙන් ජයම වේවා!!!
    තෙරුවන් සරණයි !!!

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 9 หลายเดือนก่อน +4

    Love u sangeeth aiya ❤. My all time favorite singer. ආදරෙයි ආදරෙයි.

  • @nuwasaki
    @nuwasaki 3 ปีที่แล้ว +28

    එනවා බලනවා යනවා 😍 අපි වයසින් ඉස්සරහට සංගීත් මාමී පස්සට , ආදරෙයි 😍😍

  • @sonalidassanayake8583
    @sonalidassanayake8583 3 ปีที่แล้ว +31

    පොඩි කාලේ ඉදන් ආසම කෙනෙක්
    සංගීත් 😘

  • @kirushanmahendrarajan965
    @kirushanmahendrarajan965 ปีที่แล้ว +14

    Love from SL tamils❤ this song brings my childhood memories.... we sang this song without understanding the meaning...
    Lassana lassana mage adharaye... Song❤
    Ran ran ran... Song❤
    Amma... Song...❤

  • @pasanbhanukakaluarachchi1200
    @pasanbhanukakaluarachchi1200 3 ปีที่แล้ว +25

    ඉස්සර ස්කූල් බස් එකේ උදේ හවස දාපු ඇල්බම් එක තමා සැවැන්දරී.... කවදාවත් එපා උනේ නෑ උදේ හවස ඇහැව්වා කියලා.. තාමත් ඒ සිංදු සෙට් එකට මාර ලව් ❤️

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 ปีที่แล้ว +66

    දාපු දවසේ ඉදන් 20 පාරකට වඩා මේ වෙද්දි ඇහුවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️🙏🔥 Good job #WAYO 🌠❤️

  • @dulanimadu4155
    @dulanimadu4155 ปีที่แล้ว +1

    ඉක්මනින් සනීප වෙලා එන්න අයෙමත්.. තෙරුවන්සරණයි ඔබ‍ට 🙏

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +33

    පිං වන්තියෙ brick house එකෙන් අහන්න බැරි වෙයිද😌

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 3 ปีที่แล้ว +10

    ඔබ හැමදාමත් අපේ සිත් තුල ලැගුම් ගන්නවා.... ඒ විශේශිත කටහඬ...... ඒක හැමදාමත් අපේ සිත් තුල රැවු පිලිරැවු දේවි.... හරිම නිහතමානී.... හරිම සරල ඔබට අපි හැමදාමත් ආදරෙයි..... 🌺

  • @sithijabasnayake9636
    @sithijabasnayake9636 7 หลายเดือนก่อน +646

    Who's here in 2024❤🎶🎵🎹

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +11

    Harmony එකකින් පටන් ගත්ත crowd එකට මාගේ උත්තමාචරය ❤️❤️❤️ කොරෝනා ඉවර උන ගමන් එනවා බලන්න ❤️❤️

  • @dasunnimantha7919
    @dasunnimantha7919 3 ปีที่แล้ว +33

    පින්වන්තියෙ, නුබෙ පෙම් ලෝකෙ , රෑ පුරා , 😍 සංගීත් අයියෙ මේක නම් පිස්සුවක් ❤️

  • @tikkabro9605
    @tikkabro9605 ปีที่แล้ว +5

    පපුවටම වදිනවා වැඩක් නෙ කියලා බ්‍රෝ පට්ට ❤❤❤❤👍👍👍👍👍👍

  • @nuwanimudalige8342
    @nuwanimudalige8342 3 ปีที่แล้ว +32

    ආදරෙයි සන්ගීත් අයියේ.ඔයාලා වෙනම brand එකක් ඇබ්බැහි වෙන❤️දවසෙම අහන් ඉන්න පුලුවන්

  • @MethmalJayasekara
    @MethmalJayasekara 3 ปีที่แล้ว +100

    Brick house වලදි අනිවාර්යයෙන්ම කරන්න තිබුන සින්දු set එකක්!

  • @girl5861
    @girl5861 11 หลายเดือนก่อน +3

    සිත ඇද තබාගන්න පුලුවන් ගායනාවක්❤

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +6

    සංගීත් තමයි අපිව ඒ රසට ඇබ්බැහි කලේ සනිදප කාලෙත් මේ සින්දු මේ රහමයි අදටත් සංගීත් කියන්නෙ නමට අර්තවත් විදියට සාදාරනයක් කරන ගායකයෙක් ❤️🙏

  • @meriyanteena3911
    @meriyanteena3911 2 ปีที่แล้ว +10

    මේවා සින්දු නෙමෙයි ඉතින්❤🔥
    #හම්මෝ...🌼🌼
    කවදාවත් වයසට නොයන හඩ හා රුව... #Sangeeth_uncle❤🌼
    #wayo❤

  • @kushanchamika
    @kushanchamika 4 หลายเดือนก่อน +1

    මේවනම් කොච්චර ඇහුවත් එපාවෙන්නැ පුතා

  • @dilinilanka4287
    @dilinilanka4287 3 ปีที่แล้ว +35

    Best Music arrangement
    සංගීතයක් ම වූ ආදරණීය සංගීත් 👑💯👌💣

  • @nimalisagarika1946
    @nimalisagarika1946 3 ปีที่แล้ว +6

    මං මැරෙන්න කලින් සංගීත් අයියව ඇත්තටම දකින්න සිංදුවක් අහන්න තිබ්බොත් ඇති.. 🥺❤️

  • @ISHAN_DK
    @ISHAN_DK ปีที่แล้ว +4

    ඒ හඩ කනට මී පැනි දානවා වගේ ❤

  • @mihinmenath3338
    @mihinmenath3338 2 ปีที่แล้ว +38

    නමට සදාරනයක් කරපු සුපිරි ගායකයෙක්❤️.

  • @nilakshabandaraweerakoon7427
    @nilakshabandaraweerakoon7427 3 ปีที่แล้ว +36

    මෙ වගෙ රෑක 🥺+ තනියම🙂+ headset එකක් ගහන් මේක අහපන් = another world ❤🥺
    ⭐අප්පචිගෙත් ආසම මගෙත් ආසම ගායකයෙක්❤
    fav🥺❤
    #thank_you

  • @tamalimanjua3948
    @tamalimanjua3948 ปีที่แล้ว

    අයියාගේ සිංදුව මුලින් ඇහු⁣ෙි සිරස රස රිසි ගී එකේ.පිං වන්තිය මගේ සිංදුව.තාමත් ඉතින් එහෙමිම අහනවා.අහනවා අහනවා ඉවරයක් නැ.ඉක්මනින් සනිප වෙිලා එන්න.බුදු සරණයි සංගිත් අයියේ

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 ปีที่แล้ว +6

    අම්මපා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .සැවැන්දරී කැසට් එකත් ඇති වෙනකන් ඇහුවා 🤗🤗🤗🤗🤗🤗🤗❤️

  • @madushanashanamp
    @madushanashanamp 2 ปีที่แล้ว +11

    අතිශයින් හිත සුවපත් කරන කටහඩක් ..... ආදරෙයි සංගීත් අයියා..

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv 7 หลายเดือนก่อน

    ඔයා ලාගෙ සින්දු තමයි මම වැඩිපුරම අහන්නේ මම ආසම සංගීත බැන්ඩ් එක කරන හැම සින්දුවක්ම ලස්සනයි 👍🎤🎸🎸♥️❤ super

  • @pramesh_D
    @pramesh_D 3 ปีที่แล้ว +49

    ‌" පින්වන්තියෙ මාගේ ඉල්ලපු අයට " wayo

  • @kusalviduranga6484
    @kusalviduranga6484 3 ปีที่แล้ว +37

    ආදරෙයි වස්තු කැටේ සංගීත් අයියේ...wayo යක්කු ටික...❤️😍

  • @madushani7874
    @madushani7874 8 หลายเดือนก่อน +19

    2024 🥺 එපා වෙන්නෙ නෑ කවදාවත් ❤️

  • @lasanthadasanayaka9001
    @lasanthadasanayaka9001 2 ปีที่แล้ว +30

    කටහඬයි පෙනුමයි වයසට යන්නැති එකම ගායකයා....ආදරෙයි ....❤️❤️❤️❤️