ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2020
  • ‘AnanthayataYanawamai’ another masterpiece of Sir Senaka performed to a fabulous audience singing side by side! Rain couldn’t stop the ecstatic energy of the evening. Thank you to everyone who made it possible.
    Organized by Agastra Events
    TH-cam Videography Partner - Illumination
    Ananthayata Yanawama i- (MAATHRA Live)
    Artiste - Senaka Batagoda
    Melody - Senaka Batagoda
    Lyrics - Senaka Batagoda
    Supporting Vocals - Sereena Batagoda
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians (2FORTY2)
    Electric Guitar - Nigel Fernando
    Drums - Bonjo Fernando
    Bass Guitar - Johan Ranmuthugala
    Keys -Sithara Fonseka
    Electric Guitar - Heshan Joseph
    Acoustic Guitar - Shevon Rajasekera
    Percussion - Lahiru Fernando
    Piano - Sampath Angliya
    Audio Production:
    Live Recording Engineer - Lanil Relston De Silva
    Mix & Master - Billy Fernando
    Video Production:
    Videography - Xtream Youth (PVT) Ltd
    Video Mastered by: Thivanka Amarasiri

ความคิดเห็น • 2.1K

  • @sankalpadisanayaka4763
    @sankalpadisanayaka4763 ปีที่แล้ว +426

    සේනක බටගොඩ මහත්මාගේ මේ සිංදුව අහන මම වගේ තවත් එවුන් සිටීද .........❤.....touch karagena palayalla ....❤

  • @dennisanthony7986
    @dennisanthony7986 3 ปีที่แล้ว +1381

    I'm from Philippines. My Sri Lankan colleague send it to me. It's amazing. Full of life

    • @ksd9848
      @ksd9848 2 ปีที่แล้ว +50

      Hi Dennis,
      I am a Sri Lankan, living in Australia . I have many Filipino friends. They are all so kind and super nice.
      Thank you for your lovely comment about this song.

    • @emnd4540
      @emnd4540 2 ปีที่แล้ว +19

      Glad you love it bro ❤️

    • @matheepro5452
      @matheepro5452 2 ปีที่แล้ว +4

      What did that

    • @roshangooneratne7008
      @roshangooneratne7008 2 ปีที่แล้ว +15

      Hi Dennis. I am a Sri Lankan. Thank you for your kind comment. I would say the same about Reo Brothers from the Philippines

    • @apidenna7525
      @apidenna7525 2 ปีที่แล้ว +6

      Tnx bro for listening Sri lankan. Proud of Sri Lankan

  • @cperera5055
    @cperera5055 3 ปีที่แล้ว +346

    බලව සකි..
    ගයන විට මහැදුරු සේනක ගුත්තිල..
    අමතකව උන් හිටි තැන..
    වාද්‍ය වෘන්දය පවා රඟන අපූරුව..

  • @asankajayasundara6431
    @asankajayasundara6431 2 ปีที่แล้ว +173

    සේනක බටගොඩ කියන්නෙ අනාගතයේ සිට කාලය හරහා අතීතයට ගියපු ඒ අතීතයේ ඉඳලා වර්ථමානය දක්වා තමන් ආපු අනාගතයේ සංගීතය බෙදාහරින පුද්ගලයෙක්❤️❤️❤️

    • @furygaming450
      @furygaming450 ปีที่แล้ว +1

      Chandrasena thalangama @ charitba attalage ❤ love from island

    • @rohanjeffry6186
      @rohanjeffry6186 10 หลายเดือนก่อน

      I'm Rohan Hennadige
      Hi friends
      Oyala hetana lokayak nàmei dan tiyenne hodama de aragena me mage kiya hetana lokatak me tiyenne❤api apawà rawatta gannnawa hodata hethala balannnA melody hora gathha ewa😢

    • @rohanjeffry6186
      @rohanjeffry6186 10 หลายเดือนก่อน

      0:03

    • @user-mc7og1ee9j
      @user-mc7og1ee9j 2 หลายเดือนก่อน

      ඒකනම් හරියටම ....♥️

    • @user-hl9kd8dm6n
      @user-hl9kd8dm6n หลายเดือนก่อน

      matath ehema hithe

  • @akashpeiris655
    @akashpeiris655 3 ปีที่แล้ว +1259

    නිසි ඇගයීමක් නොලැබුන මිනිස්සු♥️😌

    • @harshatharidu9030
      @harshatharidu9030 3 ปีที่แล้ว +17

      Ane dewiyane merenna kalin eka parak

    • @udanimalka8973
      @udanimalka8973 3 ปีที่แล้ว +18

      @@anfalanfal3065 buruwanta koheda yako sindu therenne 😂 gon buruwa

    • @udanimalka8973
      @udanimalka8973 3 ปีที่แล้ว +4

      @@anfalanfal3065 penawa thun kale bijjo buruwa kauda kiyala 😂

    • @udanimalka8973
      @udanimalka8973 3 ปีที่แล้ว +9

      @@anfalanfal3065 me ethakota yaluwo set wela adiyak daaddi wage oba thuma kiyanneth deshaabimani geetha da? Hema sinduwakama rasayak thiyanawa. Dan sindu wala harayak nathi unata. Anith eka oka avilla ada eeye apu sinduwak wath hotu peran sindu kiyana ekek ge ekak wath neme.

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว +9

      @anfal anfal. බොදු බැති ගී කියන
      මහත්මයා ඇයි කුනුහරප කියන්නෙ. හොද නැනෙ එහම නෙ😂

  • @ireshadayananda6711
    @ireshadayananda6711 3 ปีที่แล้ว +771

    මෙච්චර ආසාවෙන් උනන්දුවෙන් සින්දුව විදින ගමන් play කරන Music Band එකක් මන් මේ දැක්කමයී 😍😍😍 පුදුම ආස හිතෙනවා ❤️❤️❤️❤️ Senaka Batagoda sir ඔබතුමාගේ සිංදු අහන්න මන් ඇයි මෙච්චර පරක්කු උනේ කියලා හිතෙන්වා

  • @udeshanwickaramarathne6528
    @udeshanwickaramarathne6528 3 ปีที่แล้ว +704

    Crowd එකක් මෙහෙම artist කෙනෙක්ගේ song එකකට react කරනවා නම් ආයේ කතා දෙකක් නෑ ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ උපරිමය. සම්මාන 1000කින් වත් ඒ සතුට ගන්න බෑ..🖤🖤 ආදරෙයි සේනක සර්..

    • @nilminiperera7788
      @nilminiperera7788 2 ปีที่แล้ว +3

      ow bn

    • @nuwanwickramasingha2646
      @nuwanwickramasingha2646 ปีที่แล้ว +1

      @@nilminiperera7788 aaaaaaaaaaaaa

    • @nemithain4706
      @nemithain4706 ปีที่แล้ว

      ..jmmm.m
      ........ ................
      ......................................................................................................

    • @shadiraamani2466
      @shadiraamani2466 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @thamarawicramarathna6566
      @thamarawicramarathna6566 ปีที่แล้ว

      ඒක ඇත්ත 👍

  • @kavindubhagya3534
    @kavindubhagya3534 10 หลายเดือนก่อน +84

    පෙනුමෙන් වයසට ගියත් ඒ කටහඬ තාමත් තරුණයි...❤❤❤

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 3 ปีที่แล้ว +397

    සතුටට ඇඬුනා යකෝ.. මාරම ලයිව් එකක්නෙහ්. මුලු ජිවිතේටම මෙහෙම එකක් දැක්කාමයි. මැරෙන්න කලින් සේනක අන්කල්ගෙ ලයිව් එකක් බලන්න යන්න ලැබුනොත් හීන වලින් බාගයක් සම්පූර්ණයි වගේ දැනෙයි..😍😍😍😍😍😍😍😍😍අන්න මෙලඩි..හිත හිරිවට්ටන අරුත්බර මෙලඩි.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +23

      Langadeema thawa live ekak karanawa.
      Thank you for your comments

    • @narmadadhanalath7304
      @narmadadhanalath7304 3 ปีที่แล้ว +3

      @@Team-2FORTY2 you are welcome and all the best!!! පුලුවන් නම් මේ වීඩියෝ එක download කරන්න පුලුවන් විදියට settings හදන්නකෝ.. offline save කරගන්න☺️

    • @chamodprabashana9150
      @chamodprabashana9150 3 ปีที่แล้ว +2

      Ado sirawata bj

    • @rashencroos2793
      @rashencroos2793 3 ปีที่แล้ว

      සිරාවටම කදුලු ආවා♥️♥️♥️

    • @dileshdammika9245
      @dileshdammika9245 3 ปีที่แล้ว

      😍

  • @SupunWeerasingheSupunWe
    @SupunWeerasingheSupunWe 3 ปีที่แล้ว +1056

    බැන්ඩ් එකක් මෙච්චර ආසාවෙන් සින්දුවකට බැක් කරනවා දැක්කමයි. ❤️❤️❤️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +181

      Api aththtama aasawen thamai performe kale. Geetha wala therumata api diya wenawa...😊

    • @dedukakumari4496
      @dedukakumari4496 3 ปีที่แล้ว +22

      එ්ක නම් අැත්ත සින්දුව විඳිමින් බැකින් කරන කන්ඩායම් අඩුයි

    • @roshanwrangler1306
      @roshanwrangler1306 3 ปีที่แล้ว +16

      101% true story and respect the band as well legendary singer mr. Batagoda

    • @dushanmadusanka8722
      @dushanmadusanka8722 3 ปีที่แล้ว +11

      Me wagema aasawen thamai apith sinduwa ahuwe....👌👍great performance❤️ & thank you

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜💯🇱🇰

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 ปีที่แล้ว +90

    ශ්‍රී ලංකාවට මිස් උන ගාන්ධර්‍යවරයාණෝ ❤️

  • @prabuddhabandaranayake4445
    @prabuddhabandaranayake4445 3 ปีที่แล้ว +223

    අපිට වඩා බෑන්ඩ් එකේ සෙට් එක enjoy කරා කියන අය මේ කොනට ❤️

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r ปีที่แล้ว +2

      adoo එකගයි

    • @renakadilhan5054
      @renakadilhan5054 5 หลายเดือนก่อน +1

      Math ඉන්නවා ❤❤❤. Drummer nm සුපිරි. Eya sinduwe ජීවත් වෙන්නේ. Marama ආසයි ❤❤❤

    • @renakadilhan5054
      @renakadilhan5054 5 หลายเดือนก่อน +2

      Drummer anthimeta තමයි හොඳටම denne. සුපිරි kiyanna වචන නැහැ. කොච්චර ahawwath baluwath epa වෙන්නේ නැහැ ❤❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +294

    මේ ගීත නොවේ ,,, අධ්‍යත්මික පණිවිඩයයි !!! බෞද්ධ දර්ශනයයි 💜🌼🌼🌸🦋🦋🦋🙏🏻🙏🏻🙏🏻

    • @amalfernando1813
      @amalfernando1813 3 ปีที่แล้ว +4

      yes,this iscorrect

    • @predeeprukmal1382
      @predeeprukmal1382 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්.

    • @wdupul
      @wdupul 3 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම .🙏

    • @DilnuwanAmaraweera
      @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +10

      ඇත්තම ඇත්ත සේනක මහත්තයාගේ ගොඩක් සිංදු වල තියෙන්නනෙ පේන අර්ථය නෙවි (හිත ගැන තමයි ගොඩක්)

    • @radhapremlall3791
      @radhapremlall3791 3 ปีที่แล้ว +8

      ඔබ හරි. සිත ගැන තමය්. ඒ නිසමය් නැවත නැවත අහන්න සිතෙන්නේ.ආද්‍යාත්මික පනිවිඩමය්‍.💕

  • @thinknet7526
    @thinknet7526 3 ปีที่แล้ว +602

    මේක නම් මාත්‍රා නෙමේ අධි මාත්‍රාවක් ♥️♥️♥️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +10

      🙏🏽🙏🏽🙏🏽

    • @hopes322
      @hopes322 3 ปีที่แล้ว +2

      ඇත්තමයි ❤

    • @c.asilva9715
      @c.asilva9715 3 ปีที่แล้ว +1

      Ow ban bro

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜💯🇱🇰

  • @user-mc7og1ee9j
    @user-mc7og1ee9j 2 หลายเดือนก่อน +8

    ජාතියේ පිනට පහල උනත් ජාතියේ කරුමෙට ඇගයිමක් නැති ගායකයෙක්..මැණිකක් ...♥️♥️

  • @danushkalasantha8643
    @danushkalasantha8643 3 ปีที่แล้ว +82

    නිතර නිතර අහලා අයෙත් අහන ගමන් හයියෙන් සිංදුව කියන වුන් කො එන්ඩ බලන්ඩ

  • @chamilamadushan6582
    @chamilamadushan6582 3 ปีที่แล้ว +513

    simply Amazing !!!
    වයස වගෙද Voice එක..පිස්සු හැදෙනවා..පට්ට් කියන්නෙ පට්ටම පට්ට..!! .amazing artist and patta music.
    අඩෙ බිලී අයියා..පිස්සුද අඩෙ අපිව පිස්සු වට්ටන්න..
    ඉස්සෙලාම - හීනවලට පණක් තියෙනවා
    ගිය සතියෙ - සැනසිල්ලේ
    මෙ සතියෙ - අනන්තයට යනවාමයි
    කොරවෙලා ඉන්නෙ... පට්ට
    Thank you very much !!!!

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +22

      Thank you very much...🙏🏽🙏🏽🙏🏽
      Obe agayeema godaak gaurawa karanawa.
      Senaka Sir ekka wadak kaloth ohoma thamai... 😍😍

    • @chamilamadushan6582
      @chamilamadushan6582 3 ปีที่แล้ว +3

      @@Team-2FORTY2 You are welcome..wade nam supiri !!!.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 ปีที่แล้ว +5

      Haa haa he is not that old; respect that younge boy Chamilaa.. 😝

    • @chamilamadushan6582
      @chamilamadushan6582 3 ปีที่แล้ว +3

      @@udeniwijerathne3740 oh no.. i'm not trying to disrespect him..
      I was amazed by his voice...thats what i mean❤
      Simply wooow..👏👏👏

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว +2

      මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්.
      th-cam.com/video/szYCboVj9A0/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HelaLee
    @HelaLee 3 ปีที่แล้ว +257

    මයිකල් ජැක්සන්ගේ සංගීත සුසංයෝග මතකයට එනවා. ලංකාවේ පොප් කින්ග් සේනක බටේගොඩ මහත්මයා තමයි. ✌️

  • @Bhanuka511
    @Bhanuka511 3 ปีที่แล้ว +220

    සේනක බටගොඩ ❤❤❤.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @hasangaimesh3139
    @hasangaimesh3139 3 ปีที่แล้ว +197

    සේනක මහත්තයාගේ ගීත තමන්ගේ වගේ කියන සංගීත කණ්ඩායම් ඉන්න රටක මේ ප්‍රසංගය ඉහලින්ම අගය කරනවා. 👌👍

    • @ireshmaduranga618
      @ireshmaduranga618 3 ปีที่แล้ว +8

      Machan sindu nithyanukulawa wayo salli walata aran kiyanne.mul aithi karu senaka mahattaya

    • @udithanikeshala5452
      @udithanikeshala5452 ปีที่แล้ว +3

      මචන් wayo එක මෙතුමාගෙ සින්දු කිව්වෙ සහ ඒවට music video හැදුවෙ මෙතුමත් සමග එකතු වී හා මෙතුමාගේ අවසර ඇතුව.Wayo වල මේ සින්දු ටිකේ දි මෙතුම ගැන සදහන් කරල තියෙනව🙂

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 3 ปีที่แล้ว +162

    සේනක බටගොඩටම කියාපු බෑන්ඩ් එක
    සේනක බටගොඩටම කියාපු ක්‍රවුඩ් එක

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +104

    ගායකයෙක්ට උද්යෝගිමත්ව සතුටෙන් සහයෝගය දක්වන සංගීත කණ්ඩායමක් මේ දැක්කමයි 👍👍
    ඕඩියන්ස් ඵකත් සින්දුව හොදට රස විදිනවා...
    මෙතුමාගේ ලස්සන සින්දු තව තියනවා. ගායක සංගීත් සහ ඔහුගේ සංගීත කණ්ඩායමත් මෙතුමාගේ ගීත ගායනා කරා..

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 ปีที่แล้ว +20

    මාරයි සේනක සර් ඔයා ඔප්පුකලා වයස කියන්නේ අන්කයක් විතරයි කියලා අපි ඔයාට හදවතින්ම ආදරෙයි අද කාලේ සින්දු කියලා හැම තැනම දාන කසිකබල් මලකඩ හඩවල් අතර ඔබතුමා රන් පියුමක් අපි වාසනාවන්තයි සර් ඔයාගේ මේ පපුවටම වදින රත්තරන් ගීත අහන්න තරන්

  • @isuru3953
    @isuru3953 2 ปีที่แล้ว +31

    සිංහල සිංදු මෙච්චර අහලත් මේ legend මගහැරුන එක දුකයි 😍 දැන් පිස්සෙක් වගේ සේනක බටගොඩගෙ සිංදු අහන්නෙ😍😍

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +308

    මේක ලයිව් අහපු කොල්ලෝ කෙල්ලෝ මොන තරම් වාසනාවන්තද අප්පා❤️❤️❤️❤️💜💜💜

    • @dilrukshimanel7707
      @dilrukshimanel7707 3 ปีที่แล้ว +1

      ] 6 66

    • @Nishaya722
      @Nishaya722 3 ปีที่แล้ว +2

      ඒකනේ අනේ ලෝබයි 🙄🙄🙄😕😕😕

    • @janakanilanga8781
      @janakanilanga8781 3 ปีที่แล้ว

      @@dilrukshimanel7707 aaaaa

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +74

    මම මේ කල්පනා කරේ අර සුපිරි ස්ටාර්ල හදුන්වල දීපු වැඩසටහන් වලින් සිංදු කියාගෙන ආපු උන් කෝ කියලයි..උන් මේව දකිත්වා..

  • @JithaSan-ih6ql
    @JithaSan-ih6ql ปีที่แล้ว +72

    මේ සිංදුව නියමයි කියන අය කෝ බලන්න😘👌

    • @amilaruwan2655
      @amilaruwan2655 ปีที่แล้ว +1

      පුක සුදුද😂😂

  • @rushiw3602
    @rushiw3602 2 ปีที่แล้ว +50

    මේ සින්දුව ඇහැව්වට කියන ගායකයා අදයි බැලුවේ... සෑහෙන්න තරුණ කටහඬක්, තරුණ ජවයක්... beyond level song එකක්... ❤️❤️❤️

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 3 ปีที่แล้ว +169

    මේ සිංදුව හැමදාම බලනව පුරුද්දට වගේ ❤️

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 3 ปีที่แล้ว +185

    මේ වගේ සිංදුවක් unlike කරන්න හිතෙනවනම් මිනිස්සු වෙන්න බෑ..

    • @lankamatha2981
      @lankamatha2981 3 ปีที่แล้ว +2

      සා එප් එම් පෑන්ස් ලා 🥴

    • @rathnathibiripola6273
      @rathnathibiripola6273 2 ปีที่แล้ว

      th-cam.com/video/um9nnOnTGkw/w-d-xo.html

    • @user-tt2ui8cy2c
      @user-tt2ui8cy2c 5 หลายเดือนก่อน

      Ehema naha

  • @samanthikafernando2259
    @samanthikafernando2259 3 ปีที่แล้ว +40

    මොනතරම් ඇහුවත් එපා වෙන්නේ නැ මේ සින්දුව මගේ හදවතේ ගීතය.......

  • @vishan73
    @vishan73 2 ปีที่แล้ว +91

    Head set එක දාගෙන ඇහුවා❤️.......අම්බෝ ඒකනම් පිස්සුවක්...❤️ මට බෑ අයියෝ.... මාව hospital අරන් යන්න අයියෝ....

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 3 ปีที่แล้ว +70

    අඩෝ බෑන්ඩ් එක උඹලනං පට්ට හොදේ.
    උඹල කරන දේ හරි, අනිත් උන්ට ආතල් ගන්නවන්න කලින් උඹලා ආතල් එක ගන්න ඕනේ, එතකොට අනිත් උන්ට නිකක්ම ආතල් එක එනවා.
    ඩ්‍රමා දෙනවා සුපිරි ගේමක්.
    ගන්න සල්ලි වලට සාදාරණයක් කරන උන්ට වරදින්නේ නෑ කවදාවත්.
    උඹලා ඒක එකෙන්ම කරනවා.
    ජයෙන් ජය.

    • @bonjo2forty2
      @bonjo2forty2 3 ปีที่แล้ว +4

      ❤️❤️❤️

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda3669 3 ปีที่แล้ว +30

    කලාකරැවකුට ඇති සැබෑ සතුට තම ප්‍රේක්ශකයා සතුටුවනු දැකීමයි.සිරුරෙන් වියපත් වූවත් මනසින් හා හඬින් තවමත් තරුණයකු වන සේනක බටගොඩ නැමති ඒ නිහඩ කලාකරුවා මේ ප්‍රසංගය තුල ඒ සතුට ව්ඳින බව ඔහුගේ වියපත් මුහුනෙහි මැවෙන අව්‍යාජ සිනාරැලි සාක්ෂි දරයි.තාරැණ්‍යටත් ජවයක් වන ඔබට සුබ පැතුමිි දීර්ඝායු පතමි.❤️🙏

  • @jhonystudio6260
    @jhonystudio6260 2 ปีที่แล้ว +30

    බෑන්ඩ් එක නම් සුපිරිම . පට්ටටම දුන්න වැඩේ. මේ මහත්තයා ගැන දැන්ගත්තේ සන්ගීත් අයියා නිසා තමයි ඉතින්. ❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘 වයසට ගියත් කොල්ල වගේ අදටත් වොයිස් එක. 😘😘😘😘😘😘😘

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana4221 3 ปีที่แล้ว +63

    යකො අම්මපා අද තමා දන්නේ මේ ගායකයව.....අම්මෝ ඒහඬ...❤❤❤

    • @samanthajayaweera5550
      @samanthajayaweera5550 2 ปีที่แล้ว +1

      හරියට හරි සහෝ. මටත් පුදුමයි වයසත් එක්ක හඩ. අහම්බෙන් හමුවුනේ මේ Singer., හරිම ලස්සනයි ජයවේවා!!!

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 10 หลายเดือนก่อน

      😂😂😂 අනෙ යකෝ

  • @samanthakuma
    @samanthakuma 3 ปีที่แล้ว +89

    කී වතාවක් මේක බැලුවද කියලා මතක නෑ..

  • @Hanguma
    @Hanguma 3 ปีที่แล้ว +224

    හැඟුමට නිශ්චිත වේලාවක් නැත, තැනක් නැත, මොහොතක් නැත, සීමාවක් ද නැත. නමුත් හැඟුමක සිහින මවන සෑම දේ ම නිමේශයක නිම විය හැක. එසේ වූවත් අපට කරන්නට දෙයක් ද නැත. ඉතින් සීමාවක සිර වී නැවතී නැති නම් අනන්තය දක්වාම නිදහසේ එක රෑනක ඉගිල්ලෙන්නට හරිනු මැන සිහින විමන් වන කවුලු පියන්. සේනක බටගොඩ මහතාගේ හැඟුමට, තනුවට හා ගැයුමට මුසු වූ ටූෆෝටිටූ නාදය නිරෝධායන ඇඳිරි නීතියේ සිරවුණු හවසක නිදහසේ ඉගිලී ආ චූන් පාන් රථයක් සේ මිහිරි ය.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +8

      Bohomathm isthuthi obe agayeemata.
      Obe saama wachanayakatama sthuthi..🙏🏽
      Thank you ❤

    • @Hanguma
      @Hanguma 3 ปีที่แล้ว +4

      @@Team-2FORTY2 ❤️🇱🇰 See you soon 😊

    • @maridemel6208
      @maridemel6208 3 ปีที่แล้ว +2

      Very beautiful comment

    • @roselsanthino7612
      @roselsanthino7612 3 ปีที่แล้ว +3

      vazians ❤

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්.
      th-cam.com/video/szYCboVj9A0/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh ปีที่แล้ว +73

    වයසට නොයන කටහඬවල් 😎🤟

  • @vihangagayantha5562
    @vihangagayantha5562 3 ปีที่แล้ว +68

    ස‌ේනක බටග‌ොඩ පුරාවෘත්තයක් 2FORTY2 අධි මාත්‍රාවක්

  • @canon1000ra
    @canon1000ra 3 ปีที่แล้ว +21

    ගස් අතු රිකිලි පලාගෙන කුසුම් පිපෙන්නේ ළොවට දරුවන් බිහි වෙන්නෙත්,මෙ සියලු තෙරපිම් පිඩන වල නිමාව හරිම ලස්සනයි.මෙ ගීතයතුල එ රිද්මය තිබෙනවා.හරියට ලොකු කල්පනාවක ඉදලා අවසානයෙ පහලට හලන දිගු හුස්මක් වගෙ සැහැල්ලුවක් ගීපද තුලින් දැනෙන්නෙ😊
    ලෝකයේ සියලුම ආශ්චර්යමත්,මිහිරි, ලස්සන දේවල් බිහි වී ඇත්තේ කිසියම් පීඩනයකින් තෙරපීමකින් ඇතිවුන ඵලයක් නිසා වෙනි.මිනිසා මෙ පොලො තලයට ජනිතවු මොහොතෙ සිට හඩා වැලපෙනවා කිසියම් නිදහසක් වෙනුවෙන්. එ ඉල්ලන සාදාරනය එක එක පුද්ගලයාට ආවෙනිකවු නිදහස් දෙයක්....නමුත් සියල්ලන්ටම අවශ්‍ය නිදහසයි.මෙ හොයන නිදහස අතර ලෝක ධර්මතාවයට අපි සියල්ලන්ටම හිස නමන්නත් වෙනවා කිමද සියලුම සංස්කාරයන් නිමේෂයන් අනිත්‍ය වන නිසාවෙනි.
    සිහින මවන්නැති අහස උසට තනියම
    ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
    එහෙම උනෝතින් මොනව හිතන්නද
    සිහින විමන්වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +3

      Oba wani rasikayan thawa thawath wadi wewa 🙏🏽
      Obe rasikathwaya pamanak nowa, manusath bawath, jeewitha dakmath api agaya karanawa

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +13

    සුපිරිම කොල්ලෝ ටික
    සුපිරිම ගීතය
    සුපිරිම සංගිතය
    සුපිරිම සේනක බටගොඩ සර්

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl วันที่ผ่านมา

    අති දක්ශයෙක් සේනක .....ඔබට මේ වගේ අලුත් නිර්මානයක් කරන්න ශක්තිය ජවය ලැබේවා

  • @prabhashumesha5356
    @prabhashumesha5356 3 ปีที่แล้ว +12

    ඩ්‍රමර් තමුසෙට පිස්සුද අයිසේ......😍😍😍😍 පට්ටම පට්ට...

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว +63

    මේ සින්දුව මුලින්ම අහපු දවසෙ ඉදන් මගෙ ආසම ෆේවරිට්ම එක මේමම විතරයි...මේකෙ මෙලඩි එක පිස්සුවක්♥️

  • @maheshsandaruwan6135
    @maheshsandaruwan6135 2 ปีที่แล้ว +4

    මගේ ප්‍රියතම ගායකයා .. සේනක බටගොඩ සර් .. ඒ සිංදු කොච්චර ඇහුවත් මදි ..

  • @rakithagm5125
    @rakithagm5125 3 ปีที่แล้ว +24

    සේනක බටගොඩ මෙවැනි නිර්මාන කීපයක්ම අප වෙත දායද කලා. මම මැරෙන තුරුම රස වුදින්න. එ නය ගෙවන්න වෙන්නෙ නෑ මහත්තයෝ!

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +21

    බොක්කෙන්ම කියන්නේ ඔබතුමා අපේ රටේ සම්පතක් ඒ වගෙම අයියේ උබලාගේ බැකින් සුපිරි .මේ ශෝ එකේ සම්පුර්ණ එක අනිවාර්යයෙන්ම ඔන

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +1

      Thank you wewa 🙏🏽

  • @SLBIKEPISSUWA
    @SLBIKEPISSUWA 2 ปีที่แล้ว +9

    තේරෙන කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරන සේනක බටගොඩ මහත්තයාගේ වචන ඒ පද මාලාවන් ඇත්තෙන්ම අනර්ගයි. යුග ගණනාවක් පුරාවට පැවැත්මක් සහිත වචන .... ජීවිතේ බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක ආසාවක් මෙතුමගේ සජීවී ප්‍රසංගයක් නැරබීම. විඩාබර දවස් නොහික්මුණු වේලාවල් වල සැනසීම මේ සංගීතය තුළ ඉතාම සියුම්ව ඔබ්බවලා වගේ දැනෙනවා. මෙවන් නිර්මාණ බිහි කිරීමට දායක වු ඔබට බොහොම ස්තූතියි. නිසි ලෙස ඇගයීමක් නොලැබුනද ඔබ සියලු ප්‍රක්ෂකයන්ගේ හදවතෙහි ලැගුම්ගෙන අවසානය. ස්තූතියි

  • @thewestindianboy
    @thewestindianboy 3 หลายเดือนก่อน +2

    Saw with my Sri Lanakan host and fell in love with this song. I dont understand a word, but it sounds good.

  • @gehanromesh8467
    @gehanromesh8467 3 หลายเดือนก่อน +4

    The drummer and the lead guitarist are one of a kind! 🔥👍🏼

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 3 ปีที่แล้ว +58

    ස්වභාව ධර්මය (විශ්ව ධර්මය ) ගැන ගීත කියන අපුර්ව මිනිසා👍💝

  • @saharathisanthi44
    @saharathisanthi44 ปีที่แล้ว +7

    මේ සිංදුව දැන ගත්තට, ගොඩක් අය සේනක සර් අඳුරගත්තෙ මේ වැඩසටහනෙන්.ඔහුට ලැබෙන්න ඕන ඇගයීම තවම ලැබුන්නෑ.දීර්ඝායු ලැබේවා සර්...❤️🙏🙏

  • @lax204
    @lax204 3 ปีที่แล้ว +39

    1 M ගිහින් 2021ත් අහනවා......🥂❤️‍🔥

  • @wennappuwacargo1570
    @wennappuwacargo1570 3 ปีที่แล้ว +49

    Not remember ,how many times I am repeating this medical treatment.... Glory!!!

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 3 ปีที่แล้ว +25

    ලංකාවේ වටේටම ගස්සලා පෙන්නන්ඩ ඕනේ ෂෝ තමා මේවා..
    ❤️❤️
    ඒ බැකින් එක පට්ට
    සිංදුව වෙනම අහලා
    මියුසික් වෙනම ඇහුවා
    ❤️❤️

  • @hteenpra1
    @hteenpra1 3 ปีที่แล้ว +34

    ඩ්‍රමාගෙ ගැහිල්ල 😍😍😍🔥

  • @shalindri007
    @shalindri007 3 ปีที่แล้ว +12

    Was I living under a rock for not knowing a legendary artist like Sir Senaka Batagoda. 😢 What an amazing performance.. The Band kudos guys. Hats off. PLS PUT ON A SHOW LIKE THIS TO WITNESS THIS LIVE....🙏

  • @travelwithlahiru
    @travelwithlahiru 3 ปีที่แล้ว +42

    මේ සිංදුව ඇහුවට වඩා කුඩු ගැහුවනම් හොඳයි කියලත් හිතෙනවා දැන් මොනවා කරන්නද ඇබ්බැහි වෙලා සේනකගේ සිංදු වලට 2fourty2 පිස්සු වගේ....😍

    • @c.asilva9715
      @c.asilva9715 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣❤❤❤❤

    • @johanranmuthugala3993
      @johanranmuthugala3993 3 ปีที่แล้ว +2

      😍😍 සතුටුයි හුගාක්

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 3 ปีที่แล้ว +32

    මම ආසම සිංදුවක්..❤️❤️❤️ මෙවැනි සම්පත් මේ රටවල් ඇයි ඇගයිම් නොකරන්නේ..😢😢

  • @shamalisha6568
    @shamalisha6568 หลายเดือนก่อน +1

    Senaka batagoda mahattayage sindu hadawata atulatama wadinawa.❤

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se ปีที่แล้ว +8

    මේ සුපිරි සංගීත කංඩායම කවුද රගන බෑන්ඩ් වල⁣ට වඩා පට්ට දකෂ කමක් පේනවා

  • @ards8209
    @ards8209 3 ปีที่แล้ว +9

    ගොබ්බ සෙට් එකක් unlike දාලා...
    පට්ට Billy and Team...excellent and super awesome..
    I am so crazy with your music...

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +1

      Thank you wewa..Unlike kalata - Gobbayo kiyala apita kiyanna baha. Mokada ekinekaage rasaswadaya saapeksha nisa.. 😊❤

    • @ards8209
      @ards8209 3 ปีที่แล้ว

      @@Team-2FORTY2 ඒකත් ඇත්ත එක පැත්තකින්...ඒත් මේ වගේ එකකට unlike දාන්නේ music රසයක් නැති උන්...anyway guys keep it up..I am not at all regretting for being a fan of your band..

  • @artgallery4460
    @artgallery4460 3 ปีที่แล้ว +109

    අඩෝ අනික් බෑන්ඩ් වගේ නෙවේ ෆුල් ආතල් එකෙ play කරන්නෙ , පට්ට මචාං ❤️

    • @johanranmuthugala3993
      @johanranmuthugala3993 3 ปีที่แล้ว

      Thanks ♥️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +7

      Bohomq isthuthi... Hama band ekema agollanata awenika style ekak thiyenawa. Api wadanaya karana hama awasthawedima aadaren sangeethaya vidinna kamathi

    • @artgallery4460
      @artgallery4460 3 ปีที่แล้ว

      ❤️

    • @priyanthapereramahahewage1004
      @priyanthapereramahahewage1004 3 ปีที่แล้ว

      Very true. Very free playing. That's what we were always looking. Very decent lot.

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜💯🇱🇰

  • @neelneel3267
    @neelneel3267 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ...සුපිරියි...❤❤❤❤

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe7006 3 ปีที่แล้ว +8

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..❤️❤️👍👍

  • @sarangamendis7431
    @sarangamendis7431 3 ปีที่แล้ว +42

    පිස්සු හැදෙන මාත්‍රාවක් මේක Thanks Billy and Team for lovely music arrangements ... GOD bless you Mr. Batagoda...

  • @anuraliyanage608
    @anuraliyanage608 3 ปีที่แล้ว +22

    නියමයි ගායනය වගෙම වාදනයත් අහුවට එප වෙන්නෙ නෑ කලින් අහල තිබුනද කියලවත් මතක නෑ එ තරම් අද හිතට වදුනා...

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 ปีที่แล้ว +2

    ආසම සිංදුවක. ඇත්ත හිමිකාරයා කියන එක මාරම තාත්විකයි. මෙච්චර කල් ඇහුවේ වෙන අයගේ හඩින්.

  • @thamelwarnakulasuriyagevin4698
    @thamelwarnakulasuriyagevin4698 3 ปีที่แล้ว +12

    මේ දවස්වල වැඩියෙන්ම අහන්න කැමති ගීතයයි. නියමයි.

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +6

    ඇයි මේ වගේ අයගෙ ගීත අහන්න අඩු.හරිම ලස්සනයි මම පලමු වතාවට අහුවෙ මොහුගෙ ගායනයක් දැන් කීප වතාවක්ම මේකම අහනව

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว +3

    MR. FERNANDO ...☝☝☝☝☝☝ එල සහොදරයා හොඳම BAND නෙවෙයි❤❤ 2 FOURTY 2 ❤❤ BRAND 👍👍👍👍👍👍

  • @mg114apsaraapsara4
    @mg114apsaraapsara4 วันที่ผ่านมา +1

    කවදාවත් අමතක නොවන song එකක්. මතක ගොන්නක් තියේ..
    හදට දැනෙන දේවල් ඇයී එතරම් බර.. 🖤🖤🖤🖤

    • @mg114apsaraapsara4
      @mg114apsaraapsara4 23 ชั่วโมงที่ผ่านมา

      මේ ගැන දන්න කෙනා මැසෙජ් එකක් දානකන් ඕන කාලයක් බලාන ඉන්නවා.. 💖💖💖💖

  • @nadeeshanilanchana4635
    @nadeeshanilanchana4635 6 หลายเดือนก่อน +2

    ගායකයා
    වාද්‍ය වෘන්දය
    ශ්‍රාවකයා
    තුන් ගොල්ලොම් සින්දුව උපරිමේටම විදිනවා ආසයි බලන්න.සංගීතය කියන්නේ මේකට

  • @jagathfernando9351
    @jagathfernando9351 2 ปีที่แล้ว +8

    Highly underated performer in modern music industry....takes sri lankan music to novel dimension.
    Well done sir...reminds me Bon jovi...

  • @plethora2175
    @plethora2175 3 ปีที่แล้ว +35

    I don't remember how many times I listened to this, such a meditation.

  • @neelneel3267
    @neelneel3267 3 ปีที่แล้ว +10

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් ..ඒ කටහඬ මාර පැහැදිලියි..සුපිරි ගායනයක් ..

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +1

    Hadawathata denena harima lassana sinduwak meka.kipawathawak ahuwath athiwenne neha.harima sundarai.

  • @hidubai6652
    @hidubai6652 3 ปีที่แล้ว +469

    යකෝ මැරෙන්න කලින් මේ වගේ ෂෝ ඒකක් ලයිව් බලාගන්න තිබුණොත් ඒ් හොදටම ඇති. 😊

  • @sdodanwala9934
    @sdodanwala9934 3 ปีที่แล้ว +6

    අම්මෝ patta band එක...awesome work guys...👌👌👍Already subscribed 👏✌️

  • @sachinichamilka6640
    @sachinichamilka6640 ปีที่แล้ว +5

    ඕන වෙලාවක අහන්න පුළුවන් මරුම සිංදුවක්...❤️

  • @faisalsaleh1470
    @faisalsaleh1470 ปีที่แล้ว +2

    I'm listening 2this song right now " it's a amazing song. I dot know how he got it 2gather. Ilike2meet this artist in person on my next vist2sri lanka. Faisal 🇴🇲.

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 3 ปีที่แล้ว +33

    මල් සින්දු කියන හාල් කෑලිවලට වැටෙන views මේවට වැටෙන්නේ නෑ මහත්තයෝ.. ලංකාවේ රසවින්දනය තමා ඉතින්.. සේනක බටගොඩ සර්ගේ සින්දු කියන්නේ වෙනම ලෝකයක්...

  • @niranjankiruparatnam1245
    @niranjankiruparatnam1245 3 ปีที่แล้ว +30

    Being a fan of heavy metal / hard rock all my life.This song arrangement is really the best in local context.Hats off to the band 2forty2 and this legend Seneka Batagoda.Blows your mind with soft rock vibes all over it.GREAT guys keep up the good work.Love it.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +4

      Thanks loads. More n more fans of lite rock music blossoming in the country. Very soon we should be able to perform some good hard rock music and get positive comments from the audience..🙏🏽🤓

  • @sajithaherath9354
    @sajithaherath9354 2 ปีที่แล้ว +1

    Me show eka balanna ynna beri una ekama mage loku awasanawak.balanna giyapu kollo kello pattama wasanawanthai

  • @rajithlaxman8992
    @rajithlaxman8992 3 ปีที่แล้ว +2

    පට්ටම පට්ට සුපිරියි කොච්චර ඇහැවුව්ත් එපාවේනේ නැහැ පිස්සු වගේ ....රත්තරන් බටගොඩ මහත්තයො...😍😍😍😍😍

  • @padminirenuka5921
    @padminirenuka5921 3 ปีที่แล้ว +21

    සිදුවිය යුත්තක් වෙමින් පවතී..

  • @Praboda1000
    @Praboda1000 3 ปีที่แล้ว +6

    Raw Sinhala voice of Senaka Batagoda. Killing my ears 😍
    And the final nail on the coffin by 2forty2
    Amazing...
    ඒ කැත Voice එක මාර ලස්සනයි 😇

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +2

      Thank you proboda. "A katha voice eka" arthakathanaya hodin apita therenawa... Senaka Batagodage a handa warnana karanna wachana mawanna wenawa... 😊
      Thank you a wachcna walata

    • @Praboda1000
      @Praboda1000 3 ปีที่แล้ว

      @@Team-2FORTY2 Upload the rest please 😇

  • @isuruudayanga2737
    @isuruudayanga2737 ปีที่แล้ว +6

    සේනක මහත්මයාණෙනි ඔබට තුති ...
    කොල්ලො ටික සතුටෙන් සැහැල්ලුවෙන් play කරනවා.. ❤❤❤

  • @fritzfernandez8657
    @fritzfernandez8657 2 ปีที่แล้ว +6

    The BOSS of pop 🇱🇰 music Senaka. Heartwarming lyrics ! Contagious positive vibes by the band 2 Forty 2 MAATHRA . Simply awesome guys . Keep rocking ! Shoulders back. Smashing it ☝🏃Bate bro ❤

  • @Geek_26
    @Geek_26 3 ปีที่แล้ว +28

    Thank you very much 2Forty2 for making this amazing star shine more and more in the beautiful sky of Music 💙 , the unsung hero of Sri Lankan music 🙏🙏

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +4

      🙏🏽 we are nothing compared to this legend. We were honored to contribute to his creations. Songs like this has no limit when arranging music or performing them. This was a great concert.
      See you at the next one 😍

    • @kavindudissanayake3272
      @kavindudissanayake3272 3 ปีที่แล้ว +1

      @@Team-2FORTY2 if you can give the info about the next event through the channel I think it’s better to stay tuned with u guys @2FORTY2❤️✨

  • @tharindunishan7547
    @tharindunishan7547 3 ปีที่แล้ว +9

    හැමදාම මේ සෙට් එක අහන එක දැං පුරුද්දක් වෙලා.ඩවුන්ලෝඩ් කරගන්නත් බැනේ ඉතිං..❤️❤️

  • @ganeshshantha3700
    @ganeshshantha3700 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් තමයි මේ 🙏🙏🙏

  • @dushanthabuddhika1154
    @dushanthabuddhika1154 3 ปีที่แล้ว +23

    වයස කියන්නෙ නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි වැඩ්ඩොන්ට.මේ ඒ හොදම උදාහරනයයි.

  • @ranjithkumara6888
    @ranjithkumara6888 3 ปีที่แล้ว +5

    2FORTY2 මාත්‍රා...... ඇත්තෙන්ම කාලෙකට පස්සෙ බෑන්ඩ් එකක් ඉතාමත් ලස්සනට බැක් කරනවා දැක්කා.... සියලුම දෙනාගෙ උපරිමය .... ඉතාමත් සතුටක් ........ සේනක බටගොඩ, අපේ ආදරනීය ගායකයාට අවශයම අයුරින් කිසිම අඩුවක් නැතිව මියුසික් ඇරේන්ජ් කරලා... බිලී ෆර්නැන්ඩො .... ස්තුතියි ඔබටත් ..... මේකනම් බලන්න බලන්න ආසා හිතෙනවා මිසක් ඉවත් වෙලා යන්න හිතෙන්නෙම නෑ......... ගිටාර්ස් වගේම ඩ්‍රමත් ඇත්තෙන්ම නරබන්නන්ව පිස්සු වට්ටවනවා...... ඉතාමත් විරලයි ලංකාවේදී මේවගෙ මියුසික් එක්ක සේනක වගේ ගායකයෙක් දකින්න ලැබීම ........... සුභ පැතුම් 2FORTY2 සහ මාත්‍රා කන්ඩායමටත් .....බිලී ටත් ...සේනක බටගොඩ කලාකරුවාටත් සෙරීනා බටගොඩ දියනියටත්.......

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +2

      Bohoma isthuthi Ranjithtissa mahathmaya.. ape gaurawaya obata...🙏🏽🙏🏽🙏🏽

  • @abhiliyanage9648
    @abhiliyanage9648 2 ปีที่แล้ว +1

    Batagoda mahaththayo hemadamath adarei

  • @nadeekasurangi9706
    @nadeekasurangi9706 2 ปีที่แล้ว +2

    මම ආසම සිංදුව.Best performance,love you all 2forty2.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 3 ปีที่แล้ว +6

    Senaka you are not human. You both performed marvellously. Band too fantastic. I love your way of music. Sereena too will be a good asset. Well done.

  • @indikaseneviratne9578
    @indikaseneviratne9578 3 ปีที่แล้ว +10

    A brilliant performance from all parties SB, Serena and why not the Band
    Hats off 👍👍👍

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 8 หลายเดือนก่อน

    Maathra Fine Music, Good dress code , splendid backing for Senaka Batagoda . WELL DONE. Keep-up. We want more...................please