ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනිවූ යුවතී.. නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ..ගැයු ගී මී බඳුනේ රැඳුණේ..බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි අද වෙන්වී නුඹ හිම පියසේ.. කාල වලා නැග එන්නා නබෝ ගැබ.. //බොඳවී යයි මුදු වදන් මෙදා.. //මීන නුවන් යුග කඳුළු සදාගෙන...සීත රටේ තනි මලට ලොබින්ඈත ඉඳන් ආ බඹරින්දූ.. දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද.. //මාලවිකා මා බාල ලියේ.. //මීන නුවන් යුග කඳුළු සදාගෙන..
❤️🔥🙏👍
Thanks
❤
ගොඩාක් ස්තුතියි සින්දුවලියපුඹබට.❤❤❤
ආසම ගායකයෙක් ❤️කුහක නැති මනුස්සයෙක් .❤️කුහක උනනම් අද අපට චමර,දමිත් කියලා ගායකයන් නැතිවෙන්නට තිබුනා❤️😘
Ekenma 💜💙
චාමර ,දමිත් මෙතුමාගෙ සිංදු කිව්වෙ නෑ. ඒ ගායකයන් වෙනම තැන්ක් හදාගත්තු අය
@@raveendrarupasinghe7520 danna tharama.dennama mulinma kiuwe meyage sindu
@@raveendrarupasinghe7520චාමර මුල් කාලෙ කිව්වා මචන්
@@raveendrarupasinghe7520අතීතය සොයා බලන්න. එයාල මුලින් කිව්වෙ කාගෙ සින්දුද කියල
ඔහුගේ තියුණු මෙන්ම ඔහුටම ආවේනිකවූ කට හඩට සමකල හැකි ගායනයක් මා තවම අසා නැහැ . නංගිට බැදපු මල් වියනයි ගීතයෙන් අපේ හද බැදගත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ දේශපාලන මතවාදය අපට අදාළම නැහැ. ඔහු මේ රටේ වාසනාවට බිහිවූ විශිෂ්ට ගායකයෙක්.
Ela machan.hariyatama hari.elazz.
අනිවාර්යයෙන්ම... අපි කලාකරුවකුගෙන් දකින්න ඕන ඔහුගේ කලාකාමී හැකියාව මිසක් ඔහුගේ පුද්ගලික මතය නෙවෙයි..
අනේ මේ මිනිස්සුන්ට අවුරුදු 100ක 200ක ආයුශ ලැබුනා නම් ❤❤❤ මගෙ ආයුශත් අරන් තව චිරාත් කාලයක් මේ කටහඬවල් වැජඹේවා !!
❣️
Ube muna dakke na
Pissu nethuwa hitahan ban.
වදපු අම්මට හදපු තාත්ත ට දෙන්න හිතෙන්නෙ නෑ නේද ??
Ok. අපිටත් දෙන්න
මෙව්වා නිකන් ආපු හඩවල් නෙවෙයි ලංකාවෙ පිනට පහල උන හඩවල් හදවත් සුවපත් කල ඇත්තො ඉන්නා තැනක් වේනම් දෙවියෝම රකිත්වා❤️
Yes dear
කොමෙන්ට් බලදී සතුටුයි.මේවා අහන අය තාම ඉන්න එකගැන.
ලීඩ් පාට් එක ඔරිජිනල් සිංදුවෙ වගේමයි.ගායනයත් එලටම දෙනව.හරිම ලස්සනයි
Original akatath wada hodai🥰💪
ඒ රසේ ඒ විදිහටම දෙන්න ඕන නිසා තමයි Electric Classical Lead guitar එකක් මේ සිංදුවට play කරන්නෙ....ඒ tone ඒ විදිහටම ගන්න පුළුවන්.
Yes
att bn
අද කාලයේ ගායකයෙක්ට හැරෙන්නවත් බෑ..ඒ හඩ අමරණීයයි හැමදාම❤️
Wow beautiful
Shaaas fm
Ada kale mokunda ban enne..gayakayo.
සුපස්ටර් ලනම් ඇති තරම් එනවා වගේම ඉක්මනට යනවා මේ අපිට ඉන්න පිනට පහළ උන ගායකයෝ මෙතන ඉන්න හතර දෙනාටම මම ගොඩක් ආදරෙයි. 🌹🌹🌹🌹
Oba ay apiwa nomara maranne meka thamy attha attha gawa api asaranay
පිනට පහළ උනු ලන්කවේ සුපිරි ගයකයෙක්🙏🙏🙏🙏🙏🙏
ගායක වේරලියද්ද මහතා ගායනාකරන සෑම ගීතයක්මඅපගේ ජීවිත වලට සමීප අදහස්ඇතුලත්ව ඇත. ඇසීමට ප්‍රියමනාප බව හදවතට වදින අදහස් හාමිහිරි ගායන විලාසය අගය කල යුතුයි.එතුමන්ට දිගාසිරි පතමු.
Aniwa. Dan thawath aluth wela. Ahan inna asa hithenawa.
Dan wedawanawane muge Apache
වේරලියද්දගෙ ඔරිජිනල් ඇල්බම් එක තාමත් මගේ ළඟ. ❤️
එදා මේ ගීතය අහනවිට දැනෙන පපුව කිදාගෙන යන හැගීම අද වෙරලියද්දගේ මේ ගායනයෙන් තවත් තීවුර ලෙස දැනෙනවා.. කට ඇරල මේ වගේ ගායනා කරන ගායකයෝ කී දෙනයිද ලන්කාවේ ඉන්නේ... ඔහුගේ මේ ගීතයත් පෙරුම්පුරාගෙන ගීතයත් මගේ මනෝ ගීත ලයිස්තුවේ ඉහලින්ම තියෙන ගීත....
මාර ගැම්මක් ඒ Voice එකේ තියෙන්නේ 🥺😎😎😍😍😍
ou ane math issara idalama sindu asama gayakayek .adari godak b.s.obata
නාද ❤️🔥 . වේරලියද්ද මහත්මයා ගෙ හඩ 👌
හරිම ලස්සනයි. ඇහැට කදුළු උනන තරමට සංගීතය සහ ගායනය ඉතාම අපූරුයි.
බොදවී යයි මුදු වදන් මෙදා 😔😢 මේ හඩවල් නම් මාරම පිස්සුවක් තමයි 💔❤️ දීර්ඝායුශ ලැබේවා වේරලියද්ද මහත්මාණෙනි 🙏🙏
ඒ හඬ. කොතනකවත් අවුලක් වෙන්නෑ live sing කර කියලා. එහෙම තමි legend ලා. ආදරේ ❤❤❤❤
Top comment
Definitely 👌
හදවතෙ ගායකයා......😃
සංගීතය යනු කනට මිහිරිනම් එතන ගතම නවතිනවා..❤
කොහොම උනත් වේරලියද්ද ගේ මම ආසම ගීතය
හැමෝම අති දක්ශයන්. හරිම සතුටුයි ✌️👏👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
සේනානායක මහතානනි ..ඔබ ...අපේ රටවිරු සහෝදර සහෝදරියන්ට ශක්තියක් බුදුසරණයි
2024 විඳින අය කෝ ❤️
24 12 08❤❤❤
❤❤❤❤❤
දක්ශ ගායකයෙක් ඒ වගෙම ගොඩක් ලස්සන සින්දුවක්
මේ අයත් එක්ක දැන් ඉන්න අයට හැරෙන්බවත් හැකිද..සුපිරිම ලෙජන්ඩ්ල..🇱🇰🇱🇰🇱🇰...🌹🌹🌹🎉🎉🎉
බස් එකෙ ඇහුනත් ඉවර වෙනකන් ඉදලා බහින්නෙ🚍🚌👌👍✌️🙏
අපේ නව යෞවනය වර්ණවත් කල අපූරුතම හඬ මාධූර්‍ය....❤
මොන හේතුවක්ද මන්දා....මම පෞද්ගලිකවම මාර ආස කරන ගීතයක්....
සින්දු නෙමෙයි.අධි මාත්‍රා 🥺💗❤️
ඉස්සර කොරෙක්ස් ඩී . පැනිය ගහලා සූස්තිය ගහන ගමන් අහන්නෙම ඔක තමයි .. වෙනම ලෝකෙකට යන්වා පට්ට
සිරාමම එක පාරක් ජොයින්ට් එකක් ඇදලා පොල්හේන බීච් එකේ පොල් ගහක් යට රෑ 12 ත් පහුවෙලා මේ සිංදුව එක සියපාරක් විතර ඇහුවා..!! ❤️
මං ආසම ගායකයෙක් සහ මගෙ ආසම සිංදුව
නාද±වේරලියද්ද=මනසික නිදහස
🙏🙏🙏🌼🌼🌼💖💖💖 මාරම ගැම්මක් එන්නෙ 🙏🙏🙏🌼🌼🌼💖💖💖
කපුගේ ත් හිටියානම් 😍😍😍
Ehenm diwya lokayak
Eka gana nn aye katha krnna deyak naha bn kapuge ada hitiye naha ne 😞😞😞
@@lahirusampath5839 dx79
Aththa 💔
Lassana wela mahathtayo ela obata jaya
ආසම ගායකයෙක් තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ඔබට❤
මීන නුවන් යුග කදුලුසදාගෙන දුරුකතරේ තනිවූ යුවතී ...😢😢😢😢😢😢
මගේ ආසම ගීත එකතුවෙත් ආසම ආස ගීතයක් පද සංගීත හඩ මනාව එකිනෙකට ගැලපෙන රසම රස ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇගෙ හිරිගඩු පිපෙන ගායනය
Sira oyiii
මගේ..හිතට.සැනසුම..දෙන.ගායකයා.බුදුසරණයි සියලු දෙවියන්ගේම පිහිටයි .ඔබතුමාට
හදවතේ ගායකයා...❤️❤️❤️❤️
හරිම ලස්සනය song එකක් ස්තුතිය
මගෙ ආසම ගායකයා. මම මේ සින්දු අහන්නෙ ගොඩාක් පොඩි කාලෙ ඉදලා. මට මතක විදියට අවුරුදු 3,4 වගේ ඉදලා
ලස්සනට සිංදු කියනවා මං හරි අසයි ලස්සන කටහඩ මලලිකා මා බලලියෙ
හරිම ලස්සන සිංදු අහන් ඉන්න ආසයි
සංගිතයට පණ පොවන ගායනයක් 😍😍
අපිට එපා වෙන් නැ කොච්චර ඇහුවත් එපා නැති සිංඳු
මම හැමදාම සිංඳුවක් හරි අහනවා හරිම ලස්සනයි
quality backing 🏆️🏆️🏆️🏆️😍😍
හරිම අපූරුයි. ගෙබුරු මිහිරි කටහඩ❤
අමරණීය ගීත
මේ ගීතය තමයි කැමතිම ගීතය. තේරුමක් හරියටමම මම දන්නෙ නෑ. පැහැදිලි කරන්න බැරි Fantasy එකක් තියනවා මේ ගීතයත් එක්ක. ♥
පොළොන්නරුව තවත් සුපිරිම කටහඬක් ජය අයියා❤❤❤
Wayasata noyana supirima voice eka.naluwo paradai pattama charithayak adarei oba thumata hadawathinma.
මාත් හරිම ආසයි මේ සින්දුවට. මොකක්දෝ සුන්දර හැගීමක් දැනෙනවා. දුර ඉද්දි දැනනවා වැඩියි ඇත්තෙන්ම
Adarei adarei adarei attatama me wali katare jevithe gana sinduwakin kiyana adaraniya wadan hadawatatama danenawa obage adaraneya hada chirath kalayak babalewa 😍😍😍😍😍😍😍🇱🇰🇦🇪
මම හාන්න හාන්න අඞනවා මගෙ හදවතට. දැනෙනවා.කෙංහෙදෙං ගීහීන් අතරමග නවතීනවා❤❤❤❤
දැන් ඉන්න මිනිස්සු ඉන්න නෙවෙයි කතා කරන්න දන්නෙත් නැ මෙ මිනිස්සුන්ගෙ සිංඳුවක් ඇහුවත් ඇති ලස්සනයි 🎉😂
මාරම සින්දු මෙව්ව,තුන්දෙනාගෙ සංකලනය නියමයි.
අම්මො මරු 😃😍
magea ජීවිතය asama songs 🎵 akz
හැමදාමත් හදවතේ ❤❤🎤👍🎶💪🌟🌟🎶🎶
Brilliant and exalant.. legends ..
මාරම ලස්සනයි,අගෙයි තුන්දෙනාගෙ සංකලනය🎉
නියමයි
Excellent Voice backing by Nadee Seneviratne
ආත්මීය ගී හඩ.චිරං ජයතු❤️❤️❤️❤️❤️❤️
අතීතාවර්ජනයකට ගියා............💔💔💔💔
පට්ට😍😍😍😍❤❤❤❤❤
Thanks for your 🎉🎉🎉🎉🎈🥳🥳🥳
මෙතුමාගෙ මම ආසම ගීතය කොපමන ඇසුවත් මදි
හරිම ලස්සනයි.👍👍👍👍👍❤❤❤❤❤❤❤
What a voice legend, thank you
මම ආසම සින්දුව
හරිම ලස්සනයි .දිගාසිරි වේවා ඔබතුමාට .🙏🙏
Fantastic singing excellent wording for reality that had happened in our past, so sorrowful.😢😢😢😢
Natural reyality ❤❤❤❤fantastic❤❤❤❤❤❤❤❤❤
Very excellent voice And performance ❤❤❤
ලීඩ් ගිටාර් පාර්ට් එක හරිම ලස්සනයි ..
oba thuma mahindayata kade nogiyanam api kochcha wasanawantha wewida
ගොඩක් ආසාවෙන් අහනවා
Lassana sinduwa katahada marama lassanai
වෙරලියැද්ද ගායන ශිල්පියා අපේ රටට සම්පතක් .. පුදුම ප්‍රවුඩ හඩක්..
ආදරනීය නිහතමානී කලා කරුවෙක්, වේරලියද්ද මහත්තයාගේ නිහතමානී කම හින්ද තමයි චාමර වීරසිංහ දමිත් අසංක වගේ ආදරනීය ගායකයෝ බිහි උනේ,,
මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනි වූ යුවතීනිදි නැති රෑ සුසුමන් පවනේගැයු ගී මී බඳුනේ රැඳුණේගැයු ගී මී බඳුනේ රැඳුණේබාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳිඅද වෙන් වී නුඹ හිම පියසේකාල වලා නැග එන්නා නබෝ ගැබකාල වලා නැග එන්නා නබෝ ගැබබොඳ වී යයි මුදු වදන් මෙදාබොඳ වී යයි මුදු වදන් මෙදාසීත රටේ තනි මලට ලොබින්ඈත ඉඳන් ආ බමරින්දූදෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අදදෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අදමාලවිකා මා බාල ලියේමීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනි වූ යුවතීනිදි නැති රෑ සුසුමන් පවනේගැයු ගී මී බඳුනේ රැඳුණේගැයු ගී මී බඳුනේ රැඳුණේගායනය, සංගීතය - සේනානායක වේරලියද්දගී පද - කපිල කුමාර කාලිංග
Harima lassanai. Gayakayanm Senanayake weraloyadda👍
මේ මනිස්සු සින්දු කියන්නෙ අපි නිකන් කතාකරවා වගේ 😂🎉❤
My favourite singer weraliyadda golden voice sri lanka.....❤
මම අාසම ගායකයෙක්❤❤❤
ලස්සනයි ❤❤❤
මං අසරණයි මට වචන එන්නෙනෑ ඒ ගායනය ගැන කියන්න. ගොළුවෙලා යනව. වාදනයත් ප්‍රශංසනීයයි.....
ආසම ගායකයා 💚🌷❤️
කුහක nati ලස්සන hadawatak ati සුපිරි waddek.
ඔබතුමා .සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕන බුදුසරණයි දෙවියන් ගේම පිහිටයි .
මාරම ❤❤❤❤ගති
Voice eka mara lassanai. 😊😊😊😊😊😊😊😊😊😊😊😊
බෙහෙත්❤
Very nice. Congratulations🎉
Excellent voice & Sounds. Please keep it up. 👍
Superb 👍👍👍
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනිවූ යුවතී..
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ..
කාල වලා නැග එන්නා නබෝ ගැබ.. //
බොඳවී යයි මුදු වදන් මෙදා.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන...
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ..
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද.. //
මාලවිකා මා බාල ලියේ.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන..
❤️🔥🙏👍
Thanks
❤
❤
ගොඩාක් ස්තුතියි සින්දුවලියපුඹබට.❤❤❤
ආසම ගායකයෙක් ❤️කුහක නැති මනුස්සයෙක් .❤️කුහක උනනම් අද අපට චමර,දමිත් කියලා ගායකයන් නැතිවෙන්නට තිබුනා❤️😘
Ekenma 💜💙
චාමර ,දමිත් මෙතුමාගෙ සිංදු කිව්වෙ නෑ. ඒ ගායකයන් වෙනම තැන්ක් හදාගත්තු අය
@@raveendrarupasinghe7520 danna tharama.dennama mulinma kiuwe meyage sindu
@@raveendrarupasinghe7520චාමර මුල් කාලෙ කිව්වා මචන්
@@raveendrarupasinghe7520අතීතය සොයා බලන්න. එයාල මුලින් කිව්වෙ කාගෙ සින්දුද කියල
ඔහුගේ තියුණු මෙන්ම ඔහුටම ආවේනිකවූ කට හඩට සමකල හැකි ගායනයක් මා තවම අසා නැහැ . නංගිට බැදපු මල් වියනයි ගීතයෙන් අපේ හද බැදගත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ දේශපාලන මතවාදය අපට අදාළම නැහැ. ඔහු මේ රටේ වාසනාවට බිහිවූ විශිෂ්ට ගායකයෙක්.
Ela machan.hariyatama hari.elazz.
අනිවාර්යයෙන්ම... අපි කලාකරුවකුගෙන් දකින්න ඕන ඔහුගේ කලාකාමී හැකියාව මිසක් ඔහුගේ පුද්ගලික මතය නෙවෙයි..
අනේ මේ මිනිස්සුන්ට අවුරුදු 100ක 200ක ආයුශ ලැබුනා නම් ❤❤❤ මගෙ ආයුශත් අරන් තව චිරාත් කාලයක් මේ කටහඬවල් වැජඹේවා !!
❣️
Ube muna dakke na
Pissu nethuwa hitahan ban.
වදපු අම්මට හදපු තාත්ත ට දෙන්න හිතෙන්නෙ නෑ නේද ??
Ok. අපිටත් දෙන්න
මෙව්වා නිකන් ආපු හඩවල් නෙවෙයි ලංකාවෙ පිනට පහල උන හඩවල් හදවත් සුවපත් කල ඇත්තො ඉන්නා තැනක් වේනම් දෙවියෝම රකිත්වා❤️
Yes dear
කොමෙන්ට් බලදී සතුටුයි.මේවා අහන අය තාම ඉන්න එකගැන.
ලීඩ් පාට් එක ඔරිජිනල් සිංදුවෙ වගේමයි.ගායනයත් එලටම දෙනව.හරිම ලස්සනයි
Original akatath wada hodai🥰💪
ඒ රසේ ඒ විදිහටම දෙන්න ඕන නිසා තමයි Electric Classical Lead guitar එකක් මේ සිංදුවට play කරන්නෙ....ඒ tone ඒ විදිහටම ගන්න පුළුවන්.
Yes
att bn
අද කාලයේ ගායකයෙක්ට හැරෙන්නවත් බෑ..ඒ හඩ අමරණීයයි හැමදාම❤️
Wow beautiful
Shaaas fm
Wow beautiful
Wow beautiful
Ada kale mokunda ban enne..gayakayo.
සුපස්ටර් ලනම් ඇති තරම් එනවා වගේම ඉක්මනට යනවා මේ අපිට ඉන්න පිනට පහළ උන ගායකයෝ මෙතන ඉන්න හතර දෙනාටම මම ගොඩක් ආදරෙයි. 🌹🌹🌹🌹
Oba ay apiwa nomara maranne meka thamy attha attha gawa api asaranay
පිනට පහළ උනු ලන්කවේ සුපිරි ගයකයෙක්🙏🙏🙏🙏🙏🙏
ගායක වේරලියද්ද මහතා ගායනාකරන සෑම ගීතයක්ම
අපගේ ජීවිත වලට සමීප අදහස්
ඇතුලත්ව ඇත. ඇසීමට ප්‍රියමනාප
බව හදවතට වදින අදහස් හා
මිහිරි ගායන විලාසය අගය කල යුතුයි.එතුමන්ට දිගාසිරි පතමු.
Aniwa. Dan thawath aluth wela. Ahan inna asa hithenawa.
Dan wedawanawane muge Apache
වේරලියද්දගෙ ඔරිජිනල් ඇල්බම් එක තාමත් මගේ ළඟ. ❤️
එදා මේ ගීතය අහනවිට දැනෙන පපුව කිදාගෙන යන හැගීම අද වෙරලියද්දගේ මේ ගායනයෙන් තවත් තීවුර ලෙස දැනෙනවා.. කට ඇරල මේ වගේ ගායනා කරන ගායකයෝ කී දෙනයිද ලන්කාවේ ඉන්නේ... ඔහුගේ මේ ගීතයත් පෙරුම්පුරාගෙන ගීතයත් මගේ මනෝ ගීත ලයිස්තුවේ ඉහලින්ම තියෙන ගීත....
මාර ගැම්මක් ඒ Voice එකේ තියෙන්නේ 🥺😎😎😍😍😍
ou ane math issara idalama sindu asama gayakayek .adari godak b.s.obata
නාද ❤️🔥 . වේරලියද්ද මහත්මයා ගෙ හඩ 👌
හරිම ලස්සනයි. ඇහැට කදුළු උනන තරමට සංගීතය සහ ගායනය ඉතාම අපූරුයි.
බොදවී යයි මුදු වදන් මෙදා 😔😢 මේ හඩවල් නම් මාරම පිස්සුවක් තමයි 💔❤️ දීර්ඝායුශ ලැබේවා වේරලියද්ද මහත්මාණෙනි 🙏🙏
ඒ හඬ. කොතනකවත් අවුලක් වෙන්නෑ live sing කර කියලා. එහෙම තමි legend ලා. ආදරේ ❤❤❤❤
Top comment
Definitely 👌
හදවතෙ ගායකයා......😃
සංගීතය යනු කනට මිහිරිනම් එතන ගතම නවතිනවා..❤
කොහොම උනත් වේරලියද්ද ගේ මම ආසම ගීතය
හැමෝම අති දක්ශයන්. හරිම සතුටුයි ✌️👏👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
සේනානායක මහතානනි ..ඔබ ...අපේ රටවිරු සහෝදර සහෝදරියන්ට ශක්තියක් බුදුසරණයි
2024 විඳින අය කෝ ❤️
24 12 08❤❤❤
❤❤❤❤❤
දක්ශ ගායකයෙක් ඒ වගෙම ගොඩක් ලස්සන සින්දුවක්
මේ අයත් එක්ක දැන් ඉන්න අයට හැරෙන්බවත් හැකිද..සුපිරිම ලෙජන්ඩ්ල..🇱🇰🇱🇰🇱🇰...🌹🌹🌹🎉🎉🎉
බස් එකෙ ඇහුනත් ඉවර වෙනකන් ඉදලා බහින්නෙ🚍🚌👌👍✌️🙏
අපේ නව යෞවනය වර්ණවත් කල අපූරුතම හඬ මාධූර්‍ය....❤
මොන හේතුවක්ද මන්දා....මම පෞද්ගලිකවම මාර ආස කරන ගීතයක්....
සින්දු නෙමෙයි.අධි මාත්‍රා 🥺💗❤️
ඉස්සර කොරෙක්ස් ඩී . පැනිය ගහලා සූස්තිය ගහන ගමන් අහන්නෙම ඔක තමයි .. වෙනම ලෝකෙකට යන්වා පට්ට
සිරා
මම එක පාරක් ජොයින්ට් එකක් ඇදලා පොල්හේන බීච් එකේ පොල් ගහක් යට රෑ 12 ත් පහුවෙලා මේ සිංදුව එක සියපාරක් විතර ඇහුවා..!! ❤️
මං ආසම ගායකයෙක් සහ මගෙ ආසම සිංදුව
නාද±වේරලියද්ද=මනසික නිදහස
🙏🙏🙏🌼🌼🌼💖💖💖 මාරම ගැම්මක් එන්නෙ 🙏🙏🙏🌼🌼🌼💖💖💖
කපුගේ ත් හිටියානම් 😍😍😍
Ehenm diwya lokayak
Eka gana nn aye katha krnna deyak naha bn kapuge ada hitiye naha ne 😞😞😞
@@lahirusampath5839 dx79
Aththa 💔
Lassana wela mahathtayo ela obata jaya
ආසම ගායකයෙක් තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ඔබට❤
මීන නුවන් යුග කදුලුසදාගෙන දුරුකතරේ තනිවූ යුවතී ...😢😢😢😢😢😢
මගේ ආසම ගීත එකතුවෙත් ආසම ආස ගීතයක් පද සංගීත හඩ මනාව එකිනෙකට ගැලපෙන රසම රස ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇගෙ හිරිගඩු පිපෙන ගායනය
Sira oyiii
මගේ..හිතට.සැනසුම..දෙන.ගායකයා.බුදුසරණයි සියලු දෙවියන්ගේම පිහිටයි .ඔබතුමාට
හදවතේ ගායකයා...❤️❤️❤️❤️
හරිම ලස්සනය song එකක් ස්තුතිය
මගෙ ආසම ගායකයා. මම මේ සින්දු අහන්නෙ ගොඩාක් පොඩි කාලෙ ඉදලා. මට මතක විදියට අවුරුදු 3,4 වගේ ඉදලා
ලස්සනට සිංදු කියනවා මං හරි අසයි ලස්සන කටහඩ මලලිකා මා බලලියෙ
හරිම ලස්සන සිංදු අහන් ඉන්න ආසයි
සංගිතයට පණ පොවන ගායනයක් 😍😍
අපිට එපා වෙන් නැ කොච්චර ඇහුවත් එපා නැති සිංඳු
මම හැමදාම සිංඳුවක් හරි අහනවා හරිම ලස්සනයි
quality backing 🏆️🏆️🏆️🏆️😍😍
හරිම අපූරුයි. ගෙබුරු මිහිරි කටහඩ❤
අමරණීය ගීත
මේ ගීතය තමයි කැමතිම ගීතය. තේරුමක් හරියටමම මම දන්නෙ නෑ. පැහැදිලි කරන්න බැරි Fantasy එකක් තියනවා මේ ගීතයත් එක්ක. ♥
පොළොන්නරුව තවත් සුපිරිම කටහඬක් ජය අයියා❤❤❤
Wayasata noyana supirima voice eka.naluwo paradai pattama charithayak adarei oba thumata hadawathinma.
මාත් හරිම ආසයි මේ සින්දුවට. මොකක්දෝ සුන්දර හැගීමක් දැනෙනවා. දුර ඉද්දි දැනනවා වැඩියි ඇත්තෙන්ම
Adarei adarei adarei attatama me wali katare jevithe gana sinduwakin kiyana adaraniya wadan hadawatatama danenawa obage adaraneya hada chirath kalayak babalewa 😍😍😍😍😍😍😍🇱🇰🇦🇪
මම හාන්න හාන්න අඞනවා මගෙ හදවතට. දැනෙනවා.කෙංහෙදෙං ගීහීන් අතරමග නවතීනවා❤❤❤❤
දැන් ඉන්න මිනිස්සු ඉන්න නෙවෙයි කතා කරන්න දන්නෙත් නැ මෙ මිනිස්සුන්ගෙ සිංඳුවක් ඇහුවත් ඇති ලස්සනයි 🎉😂
මාරම සින්දු මෙව්ව,තුන්දෙනාගෙ සංකලනය නියමයි.
අම්මො මරු 😃😍
magea ජීවිතය asama songs 🎵 akz
හැමදාමත් හදවතේ ❤❤🎤👍🎶💪🌟🌟🎶🎶
Brilliant and exalant.. legends ..
මාරම ලස්සනයි,අගෙයි තුන්දෙනාගෙ සංකලනය🎉
නියමයි
Excellent Voice backing by Nadee Seneviratne
ආත්මීය ගී හඩ.චිරං ජයතු❤️❤️❤️❤️❤️❤️
අතීතාවර්ජනයකට ගියා............💔💔💔💔
පට්ට😍😍😍😍❤❤❤❤❤
Thanks for your 🎉🎉🎉🎉🎈🥳🥳🥳
මෙතුමාගෙ මම ආසම ගීතය කොපමන ඇසුවත් මදි
හරිම ලස්සනයි.👍👍👍👍👍❤❤❤❤❤❤❤
What a voice legend, thank you
මම ආසම සින්දුව
හරිම ලස්සනයි .දිගාසිරි වේවා ඔබතුමාට .🙏🙏
Fantastic singing excellent wording for reality that had happened in our past, so sorrowful.😢😢😢😢
Natural reyality ❤❤❤❤fantastic❤❤❤❤❤❤❤❤❤
Very excellent voice And performance ❤❤❤
ලීඩ් ගිටාර් පාර්ට් එක හරිම ලස්සනයි ..
oba thuma mahindayata kade nogiyanam api kochcha wasanawantha wewida
ගොඩක් ආසාවෙන් අහනවා
Lassana sinduwa katahada marama lassanai
වෙරලියැද්ද ගායන ශිල්පියා අපේ රටට සම්පතක් .. පුදුම ප්‍රවුඩ හඩක්..
ආදරනීය නිහතමානී කලා කරුවෙක්, වේරලියද්ද මහත්තයාගේ නිහතමානී කම හින්ද තමයි චාමර වීරසිංහ දමිත් අසංක වගේ ආදරනීය ගායකයෝ බිහි උනේ,,
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද
ගී පද - කපිල කුමාර කාලිංග