Kohe Kothanaka | කොහේ කොතැනක... | Senanayaka Weraliyadda | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Kohe Kothanaka | කොහේ කොතැනක... | Senanayaka Weraliyadda | Coke RED |
    කොහේ කොතැනක... - සේනානායක වේරලියද්ද
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Nadee Senevirathne
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 473

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 5 หลายเดือนก่อน +42

    @2024 කවුද අහන්නේ

  • @dokagaming901
    @dokagaming901 2 ปีที่แล้ว +52

    එ රැඩිකල් පෙනුමට කැමති මං විතරද😍

  • @user-zg1le2hw2b
    @user-zg1le2hw2b 2 ปีที่แล้ว +291

    වර්තමානයේ 🇱🇰 කඩ්වසම්ම කලාකරුවා..

  • @udaraisuru3787
    @udaraisuru3787 2 ปีที่แล้ว +74

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා
    ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා
    අතු අග ඉගි බිගි කරනා //
    කුරුළු කිරි‍ලියේ මට නම්
    මේක සිහිනයක් සැබෑම සිහිනයක්
    කොහේ කොතැනක.....
    රංචු රංචු සමනලයෝ
    මල් ඉති සිඔ සිඔ සරනා //
    මගේ කැදැල්ලට කොදුරා
    දේදෝ සහනයක් සැබෑම සහනයක්
    කොහේ කොතැනක.....

  • @cryptocanucks0
    @cryptocanucks0 2 ปีที่แล้ว +330

    සරිත් & සුරිත් ඔයාලා පොඩි කාලේ ටැලන්ට් ශෝ එකක වැඩ පෙන්නනකොට අපි හිතුවා කවදහරි මේ කොල්ලො දෙන්න ලන්කාවෙ මියුසික් කන පිට පෙරලයි කියලා.....අපේ ඒ හීන හීන වලට විතරක් සීමා කරන්නෙ නැතුව උබලා අද උපරිමෙන්ම වැඩ පෙන්නනවා...එදා සරිත් සුරිත් ට SMS ගහපු අය ඉන්නවනම් ලයික් එකක් දාන් යම්මූ....ජයවේවා කොල්ලනේ...😍🥰

    • @sachinthadilshan9897
      @sachinthadilshan9897 2 ปีที่แล้ว +4

      ගැම්මක් තමා කෙල්ලේ😍

    • @gejatpodda-2960
      @gejatpodda-2960 2 ปีที่แล้ว +2

      අනිවා සුපිරි වැඩ්ඩො ටිකක් ❤️🎶

    • @dilansandeepa9885
      @dilansandeepa9885 2 ปีที่แล้ว +2

      අනිවා අපිත්😍

    • @himashakavindi2517
      @himashakavindi2517 2 ปีที่แล้ว +2

      ❤❤🤩

    • @thilinatv5289
      @thilinatv5289 2 ปีที่แล้ว +1

      @@sachinthadilshan9897 😂😂

  • @tharindupathirathna8198
    @tharindupathirathna8198 2 ปีที่แล้ว +574

    වයස කියන්නෙ නිකන් ඉලක්කම් විතරයි....❤️

  • @dilanrathnayaka3759
    @dilanrathnayaka3759 2 ปีที่แล้ว +153

    ඒ පෙනුම නම් පට්ට .. 😍 ඒවගේම තාමත් නොවෙනස් කටහඬ ❤❤❤

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +158

    මේ පෙනුම නම් සුපිරියි....පෙනුමට වඩා කටහඩ සුපිරියි...the news නියමටම සංගීතයෙන් සිංදුවට සාදාරණයක් කරව්වා.....එලම එල✌️✌️✌️✌️💓💓💓💓💓💓

  • @cricinfinity1866
    @cricinfinity1866 2 ปีที่แล้ว +244

    ආසම සින්දුවක් ... සේනානායක වේරලියද්ද මහතා දැන් නිකං loard of the rings එකේ ගැන්ඩල්ෆ් වගේ

    • @dihenthulnith4023
      @dihenthulnith4023 2 ปีที่แล้ว +3

      Oo😂♥️

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 2 ปีที่แล้ว +7

      හැබැයි මේ පෙනුම සුපිරියි✌️✌️✌️✌️✌️💓💓💓💓💓

    • @BhanukaKothalawala
      @BhanukaKothalawala 2 ปีที่แล้ว +1

      😅🙏

    • @Kavix2001
      @Kavix2001 2 ปีที่แล้ว +1

      😂🔥

    • @BEE-tg3wz
      @BEE-tg3wz 2 ปีที่แล้ว

      Ow

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 ปีที่แล้ว +37

    අම්මෝ ටැමිල් නලුවෙක් වගේ ඒ ගැම්ම වයසට සීමා මායිම් දාලා වගේ...❤❤❤❤❤❤❤❤

  • @silvapriyankara2148
    @silvapriyankara2148 2 ปีที่แล้ว +86

    වේරෙ නිසා ගොඩාක් ආටිස්ල ආව ෆීල්ඩ් එකට ඒකෙන් පට්ටෙටම හිට් වුනේ චාමරයි දමිත් අසංකයි ඒ පින ඇති වේරෙට මැරෙනකම්ම රජෙක් වගේ ෆීල්ඩ් එකේ ඉන්න

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +32

    News උබලනම් පිස්සුවක්...වෙරලියැද්දගෙ ගැම්ම රැවුල...🔥💪

  • @since90lanka47
    @since90lanka47 2 ปีที่แล้ว +41

    මෑන්ස්ගේ වොයිස් එක නිසාවෙන්ම කීයක් වටිනා ගායකයෝ සෙට් උනාද ෆීල්ඩ් එකට කීයක් ආවත් එලියට පොර නෙමේ සද්දයක් දැම්මේ ඒකට තමා කියන්නේ නෙරිප්පුඩා නෙරිංගඩා රජිනි කාන්ත් මෙහෙම සිංදු කියයි කියලා කවුද හිතුවේ වාවු 😍

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 2 ปีที่แล้ว +3

      නෙරිප්පුඩා.. ලොවෙත් මට මේ වීඩියෝ එක දැක්ක ගමන් මතක් උනා

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 2 ปีที่แล้ว +159

    අඩ්ඩෙහ් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🌝🌹මේක නම් පිස්සුවක් බන්🌹💙

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 2 ปีที่แล้ว +3

      yep✌️✌️✌️

    • @vidux_aa
      @vidux_aa 2 ปีที่แล้ว +2

      Ekenma

    • @pandukabandara1905
      @pandukabandara1905 2 ปีที่แล้ว +2

      Sirawatama 🔥

    • @dcreationscovers2901
      @dcreationscovers2901 2 ปีที่แล้ว

      මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover song එක අහන්න එන්න අපේ පැත්තට. තවත් ලස්සනම ලස්සන covers අහන්න එන්න අපේ පැත්තට th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html

    • @TheRanila
      @TheRanila 2 ปีที่แล้ว +1

      Ow

  • @egodagama2978
    @egodagama2978 2 ปีที่แล้ว +64

    බෙස් ගිටාර් ඒක ,,,,..අඩුත් නැ වැඩිත් නැ...පට්ට අැරේජ්මන්ට් ..සුපිරි බෙසො

    • @madhusankamadhusanka9956
      @madhusankamadhusanka9956 2 ปีที่แล้ว +1

      Anga hiriwatenawa bn bess tone ekata 😍😍❤️

    • @surangapradeep4424
      @surangapradeep4424 2 ปีที่แล้ว

      Bass පට්ට වැඩ්ඩා Singing උනත් flowless ..නියමයි මල්ලිලා .. ආදරෙයි ♥️♥️

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +55

    ලස්සන වැඩක් අස්සේ දෙශපාලනය දාගෙන ගොන් ආතල් ගන්න 🐄 ටිකකුත් ඉන්නවා . Full program එක බැලුවනම් වේරලියද්ද මහතා නියමේට උත්තරය දුන්නා ඔය ප්‍රශ්නයට.

  • @smproduction2530
    @smproduction2530 2 ปีที่แล้ว +7

    සුපිරිම සරිත් සුරිත් .. ෆට්ටම දක්ශයෝ .. තමන්ගෙම විදියට අනන්‍යතාවයක් ගොඩනගාගට්තු සුපිරිම දක්ශයෝ ටිකක් .. ජයම

  • @thari9702
    @thari9702 2 ปีที่แล้ว +21

    සුපිරියක් දැන් සරිත් සුරිත් පට්ට ඊට වඩා සේනා ගැම්ම 💪 ❤

  • @k.m.u9493
    @k.m.u9493 2 ปีที่แล้ว +33

    මේක වෙනම ආතල් එකක් 🤪🖤🖤🖤🖤🖤

  • @malithdesilva9915
    @malithdesilva9915 2 ปีที่แล้ว +20

    බේසා..ඔයා තමයි හොදටම කරන්නෙ මේකෙ.. thumbs up ❤️‍🔥👍

  • @ashanchamikara908
    @ashanchamikara908 2 ปีที่แล้ว +76

    රහ දැනුනු සංගීතය ❤🥰🖤

  • @samuchithavishwajith9833
    @samuchithavishwajith9833 2 ปีที่แล้ว +6

    සිංහය ලස්සන කෙසර තියෙනකොට වෙරලියද්ද සර් ලස්සනත් රැවුල තියෙනකොට💞🙂

  • @dpriyantha81
    @dpriyantha81 2 ปีที่แล้ว +14

    බේස් ගිටාර් පාර 👍👍👍

  • @sajithratnayake1047
    @sajithratnayake1047 2 ปีที่แล้ว +13

    අලුත් ලුක් එක, වොයිස් එක, සිංදුව , බැකින් සේරම සුපිරියි 😎🔥🔥🔥

  • @pasindukawshal5956
    @pasindukawshal5956 2 ปีที่แล้ว +6

    වේරලියද්ද නියම ලුක් එකක් දැන් තියෙන්නේ ❤️😍

  • @sachinihansima5982
    @sachinihansima5982 2 ปีที่แล้ว +8

    එදා වගේමයි ඒ හඩ අදටත්..දීගායූ වේවා

  • @sudilabuthsara
    @sudilabuthsara 2 ปีที่แล้ว +23

    මම විතරද ජාතික රූපවාහිනියෙ ආසාවෙන් බලන එකම වැඩසටහන.....❤️❤️

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +24

    නයිස් හෙයා විත් බියර්ඩ් වේරා😎වී ලව් යූ මයි බෝයි😊යූ ගෙට් සම් රියල් බෝල්ස් හියර්😮

  • @anjulagihan8338
    @anjulagihan8338 5 หลายเดือนก่อน +8

    2024 දිත් .අහන අය කො..😍🌚😌

  • @surangaherath6570
    @surangaherath6570 2 ปีที่แล้ว +4

    බුදු අම්මෝ වේරලියද්ද සර්....
    වෙනස සුපර් සර්.

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 2 ปีที่แล้ว +4

    ඒ රහ 🥰 "අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්, සැබෑම සිහිනයක්" මේකනම් ඇත්ත වෙලා ලංකාවේ 😞

  • @diliniupekshika5611
    @diliniupekshika5611 2 ปีที่แล้ว +2

    තරුන කොල්ලො වයසට ගියහමනෙ ගැම්ම තියෙන්නෙ❤️❤️💗✌️

  • @lasanthasampath6702
    @lasanthasampath6702 2 ปีที่แล้ว +7

    ආසම හඩ... ❤️❤️❤️ දැන් ඉන්න අය කෑ ගහනවා විතරයි... මෙන්න සින්දු ❤️❤️❤️❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +55

    සිංහලෙන්ම කිව්වොත් පට්ට 👍🏼♥️♥️♥️

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 8 หลายเดือนก่อน +1

      Very very nice song. ,🥰💙👍

  • @nuwaamilanuwa-fq6fg
    @nuwaamilanuwa-fq6fg ปีที่แล้ว +1

    මයිල් කෙලින් වෙනෝ 😍😋😀😀

  • @musichub727
    @musichub727 2 ปีที่แล้ว +21

    සුපිරීම. 🖤 ආසම එකක්. Band backing එකත් මරු.💪🖤

  • @thisaththisath1014
    @thisaththisath1014 2 หลายเดือนก่อน +1

    ඔබ සදා අමරණීයයි 🙏💞🫀

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +44

    Admin; සිංදු වල පද රචකයන්ගේ සහ තනු නිර්මාණයන් කල අයවලුන්ගේ නම් පහතින් සඳහන් කලා නම් අගෙයි 🙂

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 2 ปีที่แล้ว +5

    සරිත් සුරිත් නම් අපි එතන 😍❤️

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 2 ปีที่แล้ว +5

    කොහොමද Look එක 🖤 Voice එක Band එක ..පට්ට

  • @lakruwandileepa
    @lakruwandileepa 2 ปีที่แล้ว +14

    පොඩි කාලේ ඉදන්ම ආසම හඬ ❤️❤️❤️❤️

  • @hashanchanu8156
    @hashanchanu8156 ปีที่แล้ว +2

    කොහේ කොතැනක් තැනේවිදෝ
    අපිට ලෝකයක් 😌✨❤️

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i 3 หลายเดือนก่อน +1

    Niyamai ❤🎉😊.

  • @insaarmohamed3219
    @insaarmohamed3219 2 ปีที่แล้ว +2

    අපි අපේම ලෝකයක්. ඇත්තෙන්ම සිහිනයක්.ඒත් ඔබේ මිහිරි කටහඬ නම් අවදි කරවන ලස්සන මතකයක්.

  • @s.h.priyankarage3715
    @s.h.priyankarage3715 2 ปีที่แล้ว +2

    එදා මෙදා තුර කාගෙත් හදවත් ස්පර්ශ කල ආදරණීය හඩ ❤️

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +6

    ඒ හඬට පෙම් බඳින අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasaBro_
    @PrasaBro_ 2 ปีที่แล้ว +12

    ඒක වෙනමම රහක්😍😍❤

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 2 ปีที่แล้ว +9

    කියන්න වදන් නෑ ❤❤❤❤❤

  • @dinidufonseka7965
    @dinidufonseka7965 2 ปีที่แล้ว +4

    ඇබ්බැහි වුණි! ♥️

  • @BBbabu....
    @BBbabu.... 2 ปีที่แล้ว +2

    Look එක නම් පිස්සුවක් ❤😎👌

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 ปีที่แล้ว +3

    ආසම එකක් 😍😍🥺🥺❤️❤️ Great work වේරලියද්ද සර් 🥺🥺❤️❤️

  • @shan4675
    @shan4675 ปีที่แล้ว +1

    තනිකරම මනෝපාරක් වගේ ✔️💥

  • @ashensumuditha8180
    @ashensumuditha8180 2 ปีที่แล้ว +2

    ඒ හඩ සදා නොමැකේ ♥️♥️♥️♥️

  • @ishanthachamara8827
    @ishanthachamara8827 2 ปีที่แล้ว +1

    ආසයි සර්...❤️😍
    හදවතේ කලාකරුවා...😍❤️❤️

  • @mr.chathuranga9278
    @mr.chathuranga9278 2 ปีที่แล้ว +7

    ආසම වොයිස් එකක් ❤
    ගැම්මක් තමා❤

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 ปีที่แล้ว +10

    ඒක මරුවට දැනෙනවා.. නියම වැඩක්❤️❤️

  • @miyurudisanayake2012
    @miyurudisanayake2012 2 ปีที่แล้ว +4

    සංගීතයට මිනිස්සු නිවන්න පුළුවන් අපූරුවට. සංගීතය කියන්නෙම අධ්‍යාත්මය ලස්සනට ස්පර්ශ කරන්න පුළුවන් සුවිසල් කලා මාධ්‍යයක්...

  • @trishanrandunu9665
    @trishanrandunu9665 ปีที่แล้ว

    ඒ කටහඩ ඒ රහ තාමත් කනට මී පැනි වගේ. ඒ වගේම කියන්න ඕනෙ සරිත් සුරිත් ඇන්ද නිවුස් බෑන්ඩ් එක සුපිරි

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    අද කාලෙට ගැලපෙන Song එකක්, අද අපිට ජීවත් වෙන්න රටක් නැතිවෙලා.

  • @ruchirasampath30
    @ruchirasampath30 2 ปีที่แล้ว +9

    පිස්සුවක් ✨🇱🇰❤️

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว +1

    සුපිරී බැකින් එකක් නිව්ස් දෙන්නේ චරිත් surith ඔයා ලා තමයි ලංකාවේ නියම වැඩදෝ

  • @isharamadhushanka1852
    @isharamadhushanka1852 2 ปีที่แล้ว +3

    ෆර්කිශන් සහා කිබොර්ඩ් මරූ

  • @kiribo6771
    @kiribo6771 2 ปีที่แล้ว +3

    මීන නුවන් යුග එකේ full එකත් ඕනේ 🥺🥺🥺❤️❤️❤️

  • @rashmiayesha9538
    @rashmiayesha9538 ปีที่แล้ว

    Kiyanna wachana na සුපිරි

  • @tharangalakmal7623
    @tharangalakmal7623 28 วันที่ผ่านมา

    පට්ට ❤❤❤

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 2 ปีที่แล้ว +1

    මලයාලම් film එකකට මරු ❤️

  • @amilasanath304
    @amilasanath304 ปีที่แล้ว

    නියමයි සර්

  • @thilinashree4618
    @thilinashree4618 2 ปีที่แล้ว +7

    ඒකාලේ ඉදන්ම ආස කටහඩක් , නව සන්ගීත සන්කලනයත් එක්ක මාරම රහක් මේ ගීතයේ දැනෙන්නේ ❤

  • @kavindulal1546
    @kavindulal1546 2 ปีที่แล้ว +2

    ඒ personality එක නම් පිස්සුවලක්

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 2 ปีที่แล้ว +3

    Thank you රූපවාහිනී.....❤️🔥

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +4

    ඒ හඩේ ගැම්ම තවමත් එමමයි 🔥

  • @kaduwelaexitlive.
    @kaduwelaexitlive. 2 ปีที่แล้ว +3

    කොහොමද ඒක.🖐️❤️😎😍

  • @pasindumrnikka3453
    @pasindumrnikka3453 2 ปีที่แล้ว

    මරු පහර එක

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +14

    මේ කාලෙ හැටියට කාලෝචිත ගීයක්.. 🙏. "පණ ඇති මිනිහෙක්" ගීතයත් කියමු.

    • @gayanchathuranga8179
      @gayanchathuranga8179 2 ปีที่แล้ว

      අපේ කමට යලි පණ පොවනා පම ඇති මිනිහෙක්

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 10 หลายเดือนก่อน

    Amazing ❤️❤️❤️🔥🔥🔥🙏🏼🙏🏼🙏🏼”
    🔥🔥🔥🔥🔥👏🏽👏🏽👏🏽👏🏽👏🏽🇱🇰🤘🏼
    ලස්සනයී.... කනට COOL”
    Thank you.. ❤️👏🏽👏🏽💯🙌🏽

  • @buddhikasandaruwansenanaya5927
    @buddhikasandaruwansenanaya5927 2 ปีที่แล้ว +7

    1:14 කොහොමද කැටයම අම්මෝ....

  • @sandunsubasinghe1755
    @sandunsubasinghe1755 2 ปีที่แล้ว +1

    ඒක වෙනම එකක් ♥️♥️

  • @maduwithdilshan9447
    @maduwithdilshan9447 7 หลายเดือนก่อน

    අහන්න අහන්න ලස්සනයි

  • @malinduheshan5773
    @malinduheshan5773 ปีที่แล้ว

    Dirgayusha weraliyadda sir 🖤

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 2 ปีที่แล้ว

    ම්‍යිල් කෙලින් උනා බන් එකට♥️♥️♥️☝

  • @pasidilshan2466
    @pasidilshan2466 2 ปีที่แล้ว

    Meka nm pissuwk bn ❤️💙🖤💪

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya 2 ปีที่แล้ว

    සුපිරි ආ...නිවුස් විත් වෙරළියැද්ද

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 ปีที่แล้ว

    වේරලියද්ද ......අසහාය ගායන පෞරුෂයක් ......👌 👌 👌 👌 👌

  • @thorathuru-2176
    @thorathuru-2176 2 ปีที่แล้ว +4

    හීනියට අතීතය ආවර්ජනයක් 😍

  • @user-vk3uv2th9y
    @user-vk3uv2th9y 2 ปีที่แล้ว +2

    එදා ඉදන්ම ආස එකක්. ❤️❤️

  • @mrtheek47
    @mrtheek47 5 หลายเดือนก่อน

    අදහන්න පුලුවන් කටහඩවල් බන් මේවා 🖤🔥

  • @sanjeewawickramasinghe1529
    @sanjeewawickramasinghe1529 2 ปีที่แล้ว +3

    තාමත් ඒ වගේමයි 🖤

  • @nisulaweerasinghe3158
    @nisulaweerasinghe3158 2 ปีที่แล้ว

    Ammo e wenasa weraliyadda sirge

  • @lakminisanjeewani1597
    @lakminisanjeewani1597 2 ปีที่แล้ว +1

    Maru

  • @sankadinesh5828
    @sankadinesh5828 2 ปีที่แล้ว

    බැකින් සුපිරි .....රිදමා ගහන්නෙ නැ මරනවා.....❤️❤️❤️❤️පට්ට..

  • @tharidushehan4098
    @tharidushehan4098 6 หลายเดือนก่อน

    මේක සිහිනයක් 🌳😗
    සැබෑම සිහිනයක් 💋💗

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 2 ปีที่แล้ว

    Adarei hamadama
    Niduk Nairobi suwa obata bs

  • @sandunchamara3139
    @sandunchamara3139 2 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේකට ආස සෙට් එක කෝ ලයික් එකක් දාගෙන යමු වස්තුලා ❤❤❤

  • @shashithalwaththa6767
    @shashithalwaththa6767 2 ปีที่แล้ว +5

    Base guitarist ❤️😍 superb arrangement..✌️

  • @ashandevinda6542
    @ashandevinda6542 2 ปีที่แล้ว

    ආයෙමත් udatama☺️🤟❤🔥✨️

  • @brdanush
    @brdanush 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @hashanweerasingha2650
    @hashanweerasingha2650 2 ปีที่แล้ว

    Kohomada gamma wayasa kiyanne mekatada😘😘😘

  • @shehankavinda3407
    @shehankavinda3407 2 ปีที่แล้ว

    කොහේ කොතැනක තියේවිදෝ මේ වගේ කටහඩක් ♥️🥺👉👈

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว +1

    Absolutely amazing band! The drummers out of this world

  • @lakiartdesigns8215
    @lakiartdesigns8215 2 ปีที่แล้ว

    කොල්ලෝ කියන්නේ ඔකටයි❤️👈