WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Athma Liyanage - Liyathambara (ලියතඹරා)
Become A Wayan: bit.ly/WayoTH-cam
WAYO | Api Kawruda Live in Concert :
Venue: National Youth Center - Maharagama
Date: 04th November 2017
Title - Liyathambara (ලියතඹරා)
Artist - Athma Liyanage
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
➤ Brick House: bit.ly/WayoBric...
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#WAYO #Athma #Liyathambara
හැම කමෙන්ට් එකකටම ලයික් එකක් දාන්න තරම් උඹලා මාර නිහතමානි කොල්ලෝ ටිකක්..keep it up waayo..modesty is your secret of success...
O:) Thanks a lot bro (y)
Patta katava
:Y
😊
දඟලන්නෙ නෑ.
කෑ ගහන්නෙ නෑ.
මහලොකු පෙනුමක් නඩත්තු කරන්නෙ නෑ.
ඒත් ඒ හඬ. ඒ හඬෙන් උපදින feel එක.❤
P😌
❤️🩹🥰ඇත්ත
Kiyala wadak na brother
Oww aniwaryayenma. ❤❤❤
Chamara weerasinghe aiya th ehema thama❤
🥺🤍💐 ජොයින්ට් එකක් ගහල පාඩුවේ මේක අහන්න ... එච්චරයි 🍁
අනිත් සිංදු එකදිගට උපරිම සතියයි, ඒ වුනාට මේ සිංදුව එපා වෙයි කියල අහන්ව් ඒත් නෑ, 💝💝💝💝
මගෙ ආසම ගායකයා මම අදටත් දැකලා na කවුරුත් මෙතුමාගෙ සිංදු කියනවා එ.හඩ පාලනය අමුතුම ලස්සනක් තියෙන්නෙ දිර්ගායුස ලැබේවා ඔබතුමාට
මම කියනව
මොන version ආවත් ආත්මාගේ voice එකේ feeling එක ගන්න බෑ.කෞව්වා ගැන මම කියන්නේ නෑ.කියල එපා වෙලා
Uu nam pattama waddek aaa.
My father knew only 1 sinhala song that's liyathambara.. He is no more now but when I listen to this beautiful song I remember the way my father sings.. Thanks aathma
Me too.. only sinhala song i can sing in bathroom
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ලියතඹරා......
🌺🌺🌺🌺🌺🌺🌺🌺
මල් පිපෙන්නේ හිමාලය වනයේ ලු.... ඒ මල් දකින තාපසයෝ තම දැහැන් බිඳ ගන්නවාලු.....
.......
පුදුමයි නේද?
🌻🌻🌻🌻🌻
@@RansHalwa ))
ලෝකය ජීවමාන කල ඇය....
💗 දෝතින් ගෙන ඔබේ හද පාමුල තැබුවාය.
නෙක දුක්ඛ දෝමනස්සයන් අසල නෙත් විල කඳුළු වාන් දොරටු විවර කල ඇය.....
දහස් සිනා මල් විසුරුවා ඔබේ හද කුටිය මල් යහනක් කලාය.
අඳුර විනිවිද 💖 හද ගැබ එළිය කල ඇය.....
මිරිඟුවක් සේ පාවි ගියා යැයි කෙසේ නම් අදහම්ද?
💔💔💔💔💔💔💔💔💔💔💔
💞💞💞💓💓💓
ලියතඹරා....
ආපු කාලයේ..... මට මතකයි ජවිපෙ භීෂණය තිබුනා.
ඒ කාලේ මං අහ අහ හිටියේ ජෝතිපාල ගේ සිංදු.
නව පරපුරේ ගීත අහන්න පෙළඹවීමක් ඇති කරපු ගීතය තමයි ලියතඹරා.
කොහොම හරි කැසට් පටයත් මිලදී ගත්තා. සිංදු දහයක් විතර තිබුණා වගේ තමයි මතක....
⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇහෙනවද?
කඳු මුදුනේ සිට දිවැස් හෙලනවද?
ආල වඩන සඳ කිඳුරු ලියේ........
🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻
උදේ ඉඳන් රෑ වෙනකං......
මගේ කාමරයෙන් ඇහෙන්න ගත්තේ ආත්මාගේ ගී හඬ.....
💖💖💖💖💖💖💖
සමනලියා මනලොලියා සුකුමලියා පා මුදුදා....
මායාලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා හෝරාවේ කොයිදොද මේ.....
💗💗💗💗💗💗💗💗💗💗
Oya kiwwa hari
මුලින්ම මේ සිංදුව අහද්දි මට වයස අවුරුදු 10. වසර 30ක් ගෙවී ගියත් අදටත් එය කොතරම් ජනප්‍රිය උසස් නිර්මාණයක්ද
ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය අතර සිතෙහි ඇතිවන නිරන්තර ගැටුම පිලිඹිබු කරන ගැඹුරු අර්ථයක් සහිත උසස් නිර්මානයක්.
Ado eka wayasa ne bn.issara asama meke Leed part ekata
absolutely
මම පොඩි කාලේ අහපු ලස්සනම සිංදුව ♥️♥️♥️
Jjjjjjbjjbjjjj jjjjjjjjjjjjjjjjjjhjjjjjjbbjjjvjhjjjjjjjjjbjjjjjjjjjjjbjjhjjjjjjjjbbjj
ආත්මා කියන්නේ ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් හදපු ගායකයෙක් 👍
aniwa mage eka athmage lagama hitiye mn
මගේ ගීත රසාස්වාදය අමුතුම අතකට පෙරලූ.... හැරවුම් ලක්ෂය... ලියතඹරා.
මහරගම යූත් එකේදී බස් එකේ එන්න තිබුනු සල්ලි දීලා ලියතඹරා ෂෝ එක බැලුවා.
ෂෝ එක ඉවර වෙලා ආත්මා එක්ක කතා කරලා සයින් එකකුත් අරගෙනයි මං ආවේ.
රටක් රාජ්‍යයක් දිනුවා වගේ.
💙❤💜💛💚💙❤💜💛💚
Ela machan ekata thamai rasikathwaya kiyanne,mamath alawwedi ehema kara chamarata
@@tharakavilan4095 ස්තුතියි සහෝදරයා. ෂෝ එක ඉවර වෙලා ස්ටේජ් එක පිටිපස්සේ ආත්මා සිගරට් එකක් පත්තු කරගෙන ඉන්නවා දැකලා මාව ගැස්සිලා ගියා. යූත් එක නෝ ස්මෝකින් සෝන් එකක් බව ඔහු දන්නේ නැතුව ඇති. ( මං එහෙම හිතුවා)
දුර ඉඳන් කලාකරුවන්ට ආදරය කිරීමයි හොඳ.
වැඩි පුර ලංවෙනවා කියන්නේ අපේ හිතේ ඇති ඔවුන්ට ඇති ආදරය බිඳ වැටෙනවා කියන එකයි.
ආපහු මං පමණ ඉක්මවා ලංවෙන්න ගියේ නෑ.
@@nilambarameghawarna6635 umba riyal kollek bn
@@tharakavilan4095 👍👍👍😘😙😚
@@nilambarameghawarna6635 thanks machoooo
පොඩි කාලෙත් ඇහුව, තාමත් අහනවා, හෙටත් අහනවා 😍😍 මේවා වයසට යන්නෙ නැති අධි මාත්‍රා පෙති ❤️❤️ ආදරෙයි ඒ වගේම වායෝ ගෲප් එකටත් 😍
ලංකාවේ බිහිවුන අමරණීම සිංදුව මේක අපි කොච්චර වයසට ගියත් මේ ගීතය අලුත් වෙනවා දසින් දවස❤️❤️❤️❤️💐💐😍💪
අනිවා
තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021.05.12
Music නිකන් කනට මී පැණි වක්කරනවා වගේ ලස්සනයි....මට මෙහෙම රසක් දැනිලා තියෙන්නේ Marians ලාගේ Music වලට විතරයි .... පට්ට
daddy wayo marians
All-time best till date :)
@@storyteller274 daddy wayo infinity marians
Kaveen Danushka infinity madi bn.tawa hedenna oni.originaluth 1e da koheda tynne.eta wada doctor band 1ka hodai
Daddy wayo marians infinity and Lineone
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්. ඔබට දිර්ඝායු වේවා.
පරම්පරා ගානකට අහන්න පුළුවන් සුපිරිම සින්දු මේව. කියන්න වචන නෑ. ආදරෙයි වායො කොල්ලනේ! ❤️❤️❤️
කීවෙනි පාරද මේ බලන
ආත්මා Living legend ❤️
මේ සින්දුව මුලින්ම ජාතික රුපවාහිනියේ ගිය දවසට පහුවදා අපි පාසලේ ඩෙස්ක් වලට ගහ ගහ කිව්වා මතකයි. මතකය හරි නම් 1990 විතර. One මෑන් ෂෝ ලෙස රටම වශී කළා ආත්මා
ඇයි මේ සිංදු වයසට යන්නේ නැත්තේ...❤️
Eekanam eththa
Fantastic music and song
ane uba wage
කම්මැලි කමට බ්‍රො
ඒ වගේම කටහඬ.. ඒ වගේම තාමත්
වාදනයන් අවශ්‍ය නැති ලංකාවෙ එකම කටහඩ. පුදුම ලස්සනක්. පොඩිකාලෙ ඉදං අද වෙනකන් අහනව. ට්‍රිප් යනකොට කියන සිංදු මේව. ♥️
දිව්‍යමය සංගීතයේ ශිලාලිපිය. වායෝ..👑👑
මෙවා හදල තියෙන්නේ පරම්පරා ගනනාවකට හරියන්න.ලියතබරා ❤️❤️ වායෝ සුපිරි
ලාංකීය ගීත ශේස්ත්‍රයේ ආත්මීය හඩ ❤️
2030දිත් මේක බලන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
ඒක පට්ට විද්‍යාත්මකයි
..
🚐🚎🚍🚌🚋🚞🚝🚄🚅🚆🚇🚈🚃🚂🎰🎨🎭🎪💈
ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී
Miruguwaki apa rawatana 💗💗😍😷
Ow
3030දිත් මේක බලන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයෙනුත් අනාගත කාලයෙ කොමෙන්ටුවකි)
Yeah Bruh
2021 දි ලියතඹරා රස විඳින අය මේක Unique කියන අය ලයික් බට්න් එක නිල් පාට කරන් යන්න ❤
Yes yes that’s right
දැන් update ඒක කලු පාටයී 😂😂
L
😋😋
True
අර ඉන්ටර්ලූඩ් එකේ මුල් හරියෙ යන ඩෘම් බීට් එකට මොලෙත් ඇඹරිලා ගියා 😳😳 ඒකනම් පිස්සුවක් 💓💓💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓
Sira kathawa . Ban patta drum beat ekak . Electric gahana eunta eka hitha gannawath baha .
හිතට වදින පට්ට සින්දුවක් 2024 අහනවා 9.59pm අත්මා ❤❤
හදවතේ ගායකයෙක් ❤😊
අපි 2003 අපෙ අය පවා හැම තැනදිම කියන්න ගන්නෙ මෙ සිංදු ,කවදාවත් මේව පරන වෙන්නැ, හැමදාටම එකයි ❤️
ලියතඹරා මුදු කුසුමකී ඈ...
තවුසන්ගේ දැහැනේ සමවිදිනා...
මායාව //
ලොව රවටනා..
සිහිනයකි
අදුරේ පාවෙනා.
සම විදිනා ........ වෙන්න බෑ... සම බිඳිනා.....
@@RansHalwaඔව්.ස්තූතී නිවැරදි කරාට්.
සින්දුවනම් සුපිරියි . මේ වගේ සින්දු තව කියන්න ඔබට හැකි වේවායි මම පාර්තනා කරනවා.....Good Luck.
ආත්මා ලියනගේ කියන සිංදු මද්‍ර්ව්‍යක්නම් මන් ඒකට ඇබ්බැහි උන මණුස්සයෙක් . ආත්මාලියනගේ උබට ආයුබෝවේවා❤❤❤❤❤❤❤❤❤❤
ආසම ගායකයා ආසම සින්දුව ආසම බෑන්ඩ් එකත් එක්ක කියනකොට.........කොහොමද.....
100 පාරක් විතර ඇහුවා. තවත් මදී....
වායො ආගම අදහන මා වැනි තවත් එවුන් සිටිත්ද?????😎😎❤❤🔥
ආදරෙයි වායෝ 😍❤️😘
@@yasipalliyaguru5994 me too❤🙈🙈 wayo
Ponna Wayo...!
@@dinushaedirisinghe1678 Electric ponna wesige puthek awilla. Ubal danne 4/ 4 beat ekay 6 / 8 ekatay bila natanna witharay gon huththige puthala. 😁😂
සුපිරි..ආත්මගෙ හඬට ගහන්න තවත් හඬක් නැහැ.වායො ඔයාලත් සුපිරි.ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"වායෝ"කියන්නේ බ්‍රැන්ඩ් එකක් ❤😘😍
මම මේක අහද්දී 89 - 91 වගේ. එ කාලේ වෙනම වයිබ් එකක් තිබ්බේ!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Atta
Chamara Udayakumara daily fucking no children.! 😂😂
කනට මිහිරි හදවතට දැනෙන ගායනයක් සහා වාදනයන් ගොඩක් ලස්සනයි.
Top voice eka .....ආයෙ කටවත් මේ voice ekanm ලබාගන්න බෑ🥰🥰🥰
Ane oyga siduwalya mama godk asi අයියෙ .budu sarni .mama kuwit සුජාතා මැණිකේ .
අමරණීයයි ආත්මා,Wayo ❤️
Wayo backing is beautifull and smooth ... Drummer (son of Sangeeth ) well disciplined ..
Wayo is writing a new episode of Sri Lankan pop music
මම ආසම බැන්ඩ් එකක් , තාමත් ඉස්සර ඉදන්ම යාලුවො එක්ක සෙට් වෙලා අඩියක් ගහද්දී , කන්දක් උඩදි ඔය අහුවෙන එකකින් සද්දයක් දාලා ' අපි කවුරුද ' සිංදුව කියනවා 🖤 මාරම ගැම්මක් එන්නේ
අපි කවුරුද
සේනක බටගොඩ මහතා ගයන ගීතයක්.
හිට් කලේ වායෝ
හැබැයි ඒක මුන්ගේ නෙමෙයි පුතේ
ආත්මාගේ අධි මාත්‍රාව වායෝ එක්ක මික්ස් උනාම ඒකේ ෆීලිං එක මොකක්ද කියලා හිතාගන්න බෑ. මේවා අනාගත කාලෙ නිර්මාණ.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. ඒ කටහඩත්.. 🤗
ආත්මයේ හඩ බුදුසරණයි ආත්මා ඔබට
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු❤️✌️
🙏💗 අදටත් ආදරෙයි ආත්මා ලියනගේ සහොදරයා 💓💓💓
තාමත් අහනෝ 🖤ජිවිතේට වයසට යන්නේ නැතී සිංදු❤️
එදත් අදත් ආසාවෙන් අහනවා අදරෙයි ❤️✨️
Ekale apita tv eke balanna thibune English songs vitharai .Meka thama issellama API baluwe Singhal song eka
ලස්සනයි සුපිරි නිර්මාණයක්👍❤️❤️
සුභ ගමනක් . ලස්සනයි. පෙරලියක් කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම
අදිමාත්ත්‍ර හදවතට දැනෙන දේවල් දෙකක් .වායෝ / ආත්මා
මේ සින්දුවට ගහන්න සින්දුවක් ලංකාවෙ බිහි වෙලා නෑ
ආත්මා ලියන්ගේනම් ඉතින් ලියතඹරාම තමයි 😉🥰
My favourite song. I recollect this song with a feeling that has no words to describe when it was sung to graduants walking in procession into the convocation hall, almost 40 years ago.
Just Perfect! All The Best My WAYO Fam 😍❤🙌
කොච්චර අහුවත් එපා වෙන්නෑ🤑😮😯😀😀😀
පරම්පරා ගාණකට ඇති වෙන්න පරණ සිංදු තියෙනවා,🙃❤
ශ්‍රී ලාංකේය ජනප්‍රිය සංගීතයේ ආත්මීය හඬ පෞරුෂය...ආත්මා ලියනගේ...
දෙවියො දුන්න ආත්මීය කටහඩ ❤️
This guy.......even 30 something years after this song was released, he still sings it like it was released the day before..ATHMA!
mn meka ahaddi mata wayasa aurudu namayak wethara athi..ath thamath me sinduwata a wagema asai....keep it athma....
It’s exactly what I know.same voice
jayasri
Putting english comments in every popular songs will not make you popular 😂😂😂😂
Yazmin get lost bitch 😂
Karima charithayak❤ legendary hu kiyan na,ragan naa ,kagahan naa,awa relax ake kiwwa giya ,pora anawa kiwwoth minissu suu gala anne balanna consent
Athmage songs eththatama okkoma lassanai."Sansara adare "ee atharin mama asama
එදා වගේම ලස්සන හා සුන්දර කටහඩක් හිමි ඔහු ආත්මා ලියනගේ ඔබ තුමාට ගොඩක් ආදරෙයි❤❤❤
Marama Lassana Voice ekk Ftta Thanks Lot of Wayo And Athma Liyanage🔥😘🚀
කවදාවත් එපා වෙන්නේ නැති සිංදුවක්
My favourite artist with favourite band. Thanks Wayo. Please keep this videos coming . Love it ..Living it !!!
Lassanai ekenma..ahala thiena sinduwak unata mehema kochchara ahuwath baluwath epa wenna....elaaaaaaazzzz💕💕💕
Comment කියවනකොට ඇඟ හිරිවැටිල යන්නෙ මගෙ විතරද?❤️❤️
47 Chamara ow bn
Ow bro ✌
song aka release una kale wage Idan ahanawa ekai bn den thiyena mal sindu set neththe
Voice නම් voice ආත්මා♥️♥️♥️♥️♥️
My favorite ❤️❤️ God bless you!!!!
මායාව මායාව ලොව රවටනා ❤️❤️❤️❤️❤️❤️
I would be the first person to buy tickets for next WAYO MELBOURNE CONCERT!!!!
මැරුනත් මේ සැප නම් අමතක වෙන්නෙ නැති වෙයි.❤❤❤❤
ලන්කාවෙ ආතමට ලැබෙන්න ඕන තැන ලැබුනෙ නෑ. ඒක ලබාගනනත් එයාට ලොකු උවමනාවක් නෑ වගේ. Anyway nice backing WAYO
One of the best songs, I love to hear. When you hear this song, noone Can forget it as music etc., is out of this world. There are just a few songs like this one.
maruuuuu.Senanga ayya oyagen tava oniiiii school eke dakkain passe .tava madiiii tava song oni oyagen
Kochchra lassan sinduda dan thiyena ewa sindu newei..... 🥺🥺🥺🥺
nomiyena tharuyaye handa..athma...exelant work wayo
අම්මෝ අම්මෝ ගැම්ම 😍😍
ආත්මා කියන්නේ icon එකක්
Great music to ears by both Wayo and athma. Love this song.
Aathma oyage voice ekanam eda vagemai tamat .....budusaranai ...
දැහැනේ සමවිදිනා.... 🎧😌
This is the most beautiful song I have heard ❤ love the lyrics
Maybe you will enjoy this mix :) th-cam.com/video/8Pmm5bia550/w-d-xo.html
අමරණීය ගීත 🎶 ❤️
මායාව මායාව ලොව රවටනා 🙃😍
Feeling asse pissu kelinawa ආත්මා❤
Patta ❤️
මං ආසම සින්දුවක් 👍👍👍
I never heard like this backing for this song. 👍
ඒ බෙස් එක🎧🎧🤩☺️
ලස්සනයි music එක
මරෙ මරු 😊😊
2023 කොල්ල මරු
ලස්සනයි
එක ෆ්ට්ට ❤️❤️