WAYO (Live) - Mal Perahara (මල් පෙරහැර)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Become A Wayan: bit.ly/WayoTH-cam
    WAYO | Api Kawuruda Live in Concert :
    Location: Sripalee Auditorium - Horana
    Date: 10th of March 2018
    Title - Mal Perahara (මල් පෙරහැර)
    Artist - Sangeeth Wijesuriya
    Playlists by WAYO:
    ➤ Wayo Live: bit.ly/WayoLive
    ➤ Wayo Originals: bit.ly/WayoOrig...
    ➤ Wayo News: bit.ly/WayoNews
    ➤ Brick House : bit.ly/WayoBric...
    Best Of WAYO
    🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
    🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
    💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
    📢 API Sanasille: • WAYO - Api Sanasille (...
    Follow WAYO
    / wayosrilanka
    / wayoliveband
    / wayoliveband

ความคิดเห็น • 658

  • @silva7541
    @silva7541 3 ปีที่แล้ว +216

    2k21 අහන්නත් ආවා 🤗💕🎶🎸🎹🎻🎺👌

  • @damithpathirana8211
    @damithpathirana8211 4 ปีที่แล้ว +325

    මල් පෙරහැර එන්නා සේ හිඳිමී
    ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී
    ගැල් පෙරහැර යන්නා සේ නිදිමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
    ඒ දුක නිමක් නැතී
    එනමඳු කමක් නැතී
    යලි හිත හදා ගමී
    සදහට පතා එමී
    හඹා එමී
    සදා ඔබම පතමී...
    නිල් තරු බිම වැටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
    හෝ හෝ හෝ...
    සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
    හිත ඇතුලෙන් පන්තේරු නැටුමී
    පෙරහැර මා හැර ගිය බව දුටිමී
    ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
    ඒ සැප නිමක් නැතී
    තාමත් පමා නැතී
    ඔබේ සිත බදා ගමී
    සදහට සිනා සෙමී
    සදා ඔබම පතමී...
    ඕ ඕ ඕ...
    නිල් තරු බිම වැටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
    හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
    හෝ හෝ...
    හෝ... හෝ...
    ගැල් පෙරහැර යන්න සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක්…

  • @thilinasuresh
    @thilinasuresh 5 หลายเดือนก่อน +4

    2024 ❤️❤️👊👊👌👌

  • @nuwasaki
    @nuwasaki 6 ปีที่แล้ว +500

    ලංකාවේ සන්ගීතෙට කෙලවිලා කියලා හිතෙද්දි පට ගාලා මෙන්න මේම සින්දු ටිකක් අහල හිත හදාගන්නවා අම්මපා

  • @nadeeshasangeeth9631
    @nadeeshasangeeth9631 5 ปีที่แล้ว +203

    සංගීතය ගැන මෙලෝ සසරක් නොදන්න එවුන් කබ්බ සින්දු ඇහුවට මේව තමයි macho සින්දු කියන්නේ.පට්ට සින්දුවක් අහනවනම් මෙන්න.😘

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +56

    දවසෙම වැඩ කරල බෝඩිමට අැවිත් නාල කාල අැඳට අැවිත් ඩේට on කරල යූ ටියුබ් එකට එනකොටම "වායෝ" suggest කරනව.. ඉතින් දවසෙම මහන්සිය අතුරුදන්..💟 2060 දි විතර මේක අහන උන් කෝ... 😍

  • @YaZi_S
    @YaZi_S 7 หลายเดือนก่อน +39

    Still love in 2024 ❤

    • @joshuasamuel3893
      @joshuasamuel3893 5 หลายเดือนก่อน

      Yesh! ❤

    • @MJanaChathu
      @MJanaChathu 5 หลายเดือนก่อน

      2024...

    • @Chani01234
      @Chani01234 4 หลายเดือนก่อน

      2024♥️

    • @isurusupun1865
      @isurusupun1865 3 หลายเดือนก่อน +1

      See more years 🎧🎶🎉❤

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 3 หลายเดือนก่อน

      I will listen to this until I die 😊

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 2 ปีที่แล้ว +140

    සංගිත් අයියේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..හරිම ලස්සනයි

  • @ranuraperera1613
    @ranuraperera1613 6 ปีที่แล้ว +308

    මෙ සින්දුව තිබ්බ album එක මතක්වෙද්දි දැන් හැදෙන සින්දු මොනද කියල හිතෙනව බ්‍රො 🤔

    • @ranukadilshan3103
      @ranukadilshan3103 6 ปีที่แล้ว +4

      sirawatama.....

    • @oshadhajayasekara8144
      @oshadhajayasekara8144 6 ปีที่แล้ว +3

      Sawandari Album eke sindu tika Raththaran

    • @ude3333
      @ude3333 5 ปีที่แล้ว

      True!

    • @thilinisudusinghe9147
      @thilinisudusinghe9147 5 ปีที่แล้ว

      ඔයාට පුළුවන් නම් ඒ ඇල්බම් එකේ නම මතක් කරලා දාන්න පුලුවන් ද.ලොකු උදව් වක්

    • @sajithmelantha8157
      @sajithmelantha8157 4 ปีที่แล้ว

      Attatama

  • @Artifixel
    @Artifixel 3 ปีที่แล้ว +32

    හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටනව මගෙ දෙයියෝ❤️😍

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 10 หลายเดือนก่อน +13

    තම පුතුටත් වඩා තරුණ තාත්තෙක් දැක්කනම් ඒ සංගීත්‍ පමණි.වෙනස මැනවින් හැඳින ඊට අනුගතවීමේ උපන් හපනෙකි..ජය...💪💪💪💪💪

  • @Black_Whole2325
    @Black_Whole2325 4 หลายเดือนก่อน +32

    Anyone love 2024 May ❤

  • @shalithakamalasena3076
    @shalithakamalasena3076 6 ปีที่แล้ว +81

    "සැවැන්දරී" love this album

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 6 ปีที่แล้ว +285

    මේරියන්ස් / වායෝ තමයි මන් ආසම මියුසික් බෑන්ඩ් වලින් 😍

    • @watcherSL
      @watcherSL 5 ปีที่แล้ว +5

      @@nalindimutu5365 e band walata one tharam originals thiyenawa yako. anith takaran band thama music kanne. umbala wage gon harak innakan unta hondai.

    • @sethumdinath7710
      @sethumdinath7710 5 ปีที่แล้ว +3

      Line one

    • @kaveeshagayashan1706
      @kaveeshagayashan1706 4 ปีที่แล้ว +4

      Lineone/daddy

    • @prasawithsong3830
      @prasawithsong3830 4 ปีที่แล้ว +3

      Ai bn line one ekath maru

    • @IRONMAN-lp4qr
      @IRONMAN-lp4qr 4 ปีที่แล้ว +4

      Infinity ekath maru

  • @madushankadeveppriya9331
    @madushankadeveppriya9331 4 ปีที่แล้ว +33

    ඉස්සර සනිදප කිව්වම ඉතින් සංගීත වල ටිකට් නැහැ ගන්න...❤️❤️❤️❤️
    වෙනස්ම තාලෙකට දැන් වායෝ..❤️❤️❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +4

    මේ ගීතය ලියපු මනුස්සයට ආදරය හොදට දැනෙනෙ කෙනෙක් 👌 thank you

  • @rasikawijerathna1533
    @rasikawijerathna1533 6 ปีที่แล้ว +74

    අතීතයට සිත දිව යයි නොදැනීම.. ❤️❤️❤️😘😘

    • @asithasanjeewa481
      @asithasanjeewa481 5 ปีที่แล้ว

      Sangith අයිය අසම සිංගර්

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +20

    අනේ මන්දා....කියන්න තේරෙන්නැ....ඒක අමුතු කලාවක්........පට්ට...
    මර ලතෝනි....විලාප අතර සින්දුවක් ඇහුවා 😍 😍 😍 😍 😍

  • @harsham.s4215
    @harsham.s4215 2 ปีที่แล้ว +6

    මේවා සිංදුම ද ❤, මේවට බෙහෙත් වලට වඩා දෙයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් 💫✨❤❤🎸🎸🎸......අද 2022 ත අහනවා.. පණ තිබ්බොත් 2050 ත් අහනවා .. 😘

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +18

    මම ආසම සිංදුවක් වායො බෑන්ඩ් එකෙන්වත් සංගීතයට සාදාරනයක් වෙන එක ගැන සතුටුයි😌💓

  • @baushiako9979
    @baushiako9979 3 ปีที่แล้ว +17

    ඇයි මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ 😍😍😍😍😍

  • @HSITSolutions
    @HSITSolutions 6 ปีที่แล้ว +166

    කනට මී පැණි වක්කලා වගේ, මගේ දෙයියෝ ...

    • @prabodhiprabodhi6543
      @prabodhiprabodhi6543 5 ปีที่แล้ว +3

      Kana කූඹි kai hode

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜💯🇱🇰💯

  • @chamidudulanjana210
    @chamidudulanjana210 3 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක් තමා...😘❤️💪....WAYO❤️

  • @hemanthikaniroshi5161
    @hemanthikaniroshi5161 5 หลายเดือนก่อน +1

    2024.05..08
    හිතට නිදහසක් දැනෙන්න ඕන වෙලාවට..ඉස්සර වෙලාම අහන්නේ මේ සින්දුව
    ඒ සින්දුවේ ලස්සන වචන ටික ද ..තනුවද..පද රචනයද..මොකක්ද කියන්න තේරෙන්නේ නැහැ..මට නම් මේ සිංදුව භාවනාවක්.මේ නිර්මාණයට දායක වුණු..
    හැමදෙනාටම තෙරුවන් සරණයි..

  • @chanakamalith8666
    @chanakamalith8666 4 ปีที่แล้ว +26

    ඒ හඩ ඇහෙන කොට එන සතුට වචනයකින් කියන්න බැ❤❤

  • @vidushasandaruwan9695
    @vidushasandaruwan9695 5 ปีที่แล้ว +17

    මල් පෙරහැරටත් "BrickHouse Sessions" Version එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...වායෝ ට ජය වේවා!

  • @shalinitharika2635
    @shalinitharika2635 5 ปีที่แล้ว +11

    My favorite song 😊 favorite singer ❤️ favorite band 🤗 in this world only the one my favorite star 🌟 i love u sooooo much as a sister....😘😘😘😘❤️❤️

  • @චානුවා
    @චානුවා 6 ปีที่แล้ว +26

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නැ..ආදරෙයි වායෝ❤️❤️

  • @Lucky-xk1ir
    @Lucky-xk1ir 6 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 😊😊😊😊

  • @nilminipriyadarshani3915
    @nilminipriyadarshani3915 5 ปีที่แล้ว +10

    හදවතට දැනෙන සිංදු තමා.. පට්ටා ආදරෙයි..❤️

  • @sandalishanika2199
    @sandalishanika2199 3 ปีที่แล้ว +7

    😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶

  • @chamaraudayakumara2623
    @chamaraudayakumara2623 6 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම කොච්චර ඇහුවත් epanam වෙන්න ne mkda dan තියෙන්නේ wademal obe sindui oba hoding inna uni ewa thamai තනිකරම love butt කාපු sindu ghanne meloma rasak ne wikara sindune dan තියෙන්නේ
    Good luck sangiith aiye ඔයාගෙ album eken asama sinduwa

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 4 ปีที่แล้ว +117

    2020 අහන අය කෝ බොලව්..

    • @sandunethuarts1350
      @sandunethuarts1350 3 ปีที่แล้ว +7

      thawa aurudu 1000kata mewata gahanna ekak hadanna baaaaaaaaaaaa...

  • @flutingwithsdp424
    @flutingwithsdp424 3 ปีที่แล้ว +2

    හිත නිවන සින්දු . ජයෙන් ජයටම පත් වෙවා wayooo .මම ආසම සින්දු ටික.

  • @shiranrajapaksha2498
    @shiranrajapaksha2498 9 หลายเดือนก่อน +1

    සැවැන්දරී..අපි ඉස්කෝලෙ 6 වසරෙ වගේ මතක විදියට මේ කැසට් එක එද්දි ...දැන් මට අවුරැදු 32ක් ..❤❤2024 අදත් අහනව ..❤❤නොමැරෙන සිංදු

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +8

    පාසල් කාලය ලස්සන කරපු ගීත 😍❤️ ආදරය දිනාගන්න බැරි වුණා 😔 එත් හිත ඇතුලෙන් ආදරෙ මතක් කර කර පන්තෙරු නැටුම් නටන 😊

  • @dhanushkaranjith1619
    @dhanushkaranjith1619 6 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි සංගීත් අය්යා ❤️

  • @maduuperera5697
    @maduuperera5697 6 ปีที่แล้ว +6

    sangeeth aiyeee....meka nam patta ahhh...nice playy...ara supun sihine sinduwa aye shows wala kiyannaaa...eka pattaa ahhh.. ahan inna puluwn supirima sindu ahhh...a wagema ra pura sinduwath aye shows wala danna ona... amaradewa ge ra dura rata sinduwa... pattata kiyanawa ahhh... good luck...supiri...aye maharagama paththata enna ahhh..

  • @hungrylass5955
    @hungrylass5955 2 ปีที่แล้ว +18

    Sangeeth is my childhood crush 🤩. Fell in love with the voice from the first ever song I’ve heard “Rangahala”. Since then you are my favorite singer. And Wayo is the best!!!
    Now I have a daughter who is 5 and she can’t speak Sinhala fluently but, she sings “api kawuruda” in kadichcha sinhala soo cute and she loves you guys too.
    Much love from New Zealand 🇳🇿 🇱🇰

  • @TrendyYTSL
    @TrendyYTSL 5 ปีที่แล้ว +6

    Woow සින්දුවෙ මාර තෙරුමක් තියෙ 💕🙏😍💗

  • @nadeeshperera2505
    @nadeeshperera2505 6 ปีที่แล้ว +10

    Mal perahara enna se hindimi
    Oba mahada pura awidina suwa windimi
    Gal perahara yanna se hindimi
    Oba ahaka bala giya pasu duk windimi
    E duka nimak nathi enamudu kamak nathi
    Yali sitha hada gami sadahata patha emi
    Hamba emi sada obama pathami….
    Nil tharu bima watila se dutimi
    Obe nethu sangale eli serama dutimi
    Nil eli pela dawena se dutimi
    Oba iwatha bala giya duka ha gatemi
    Sanda rajiniya wadina se dutimi
    Hitha athulen pantheru natum natami
    Perahara ma haragiya bawa dutimi
    Oba ma langa nawathi athi bawa dutimi
    E sapa nimak nathi thamath pama nathi
    Obe sitha bada gami sadahata sinasemi
    Sinasemi sada obama pathami
    Nil tharu bima watila se dutimi
    Obe nethu sangale eli serama dutimi
    Sanda rajiniya wadina se dutimi
    Hitha athulen panthru natum natami
    Gal perahara yanna se hindimi
    Oba ahaka bala giya pasu duk windimi
    Perahara ma haragiya bawa dutimi
    Oba iwatha bala giya duka ha gatemi
    E duka nimak nathi enamudu kamak nathi
    Yali hitha hada gami obe sith bada gami
    Hamba emi sada obama patami
    Mal perahara enna se dutuwa…
    Oba mahada pura awidina suwa winda…
    Perahara ma haragiya bawa dutuwa…
    Oba ahaka bala giya pasu duk winda…

    • @Wayolk
      @Wayolk  6 ปีที่แล้ว +2

      O:)

  • @chanuthipatabendige2528
    @chanuthipatabendige2528 ปีที่แล้ว +3

    Listening Daily
    😘😘

  • @rabitaHMR
    @rabitaHMR ปีที่แล้ว +2

    මරු.. 10 පාරකට වඩා ඇහුවා මේ සිංදුව..😊

  • @kumuperera1847
    @kumuperera1847 6 ปีที่แล้ว +23

    what a nice song! Love and joy in every word!

  • @PrasanJayathilake-by3ci
    @PrasanJayathilake-by3ci ปีที่แล้ว +1

    Aiye oya selawunath marama style 1k, pattama personality 1k brothee

  • @m.techlk
    @m.techlk 8 หลายเดือนก่อน +3

    2024 අහන්නත් ආවා ❤❤

  • @padiriproduction
    @padiriproduction 5 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @thulshi
    @thulshi 4 ปีที่แล้ว +7

    ලස්සනයි ❤️🔥

    • @jaslimax8401
      @jaslimax8401 3 ปีที่แล้ว

      Aka supiri❤️😍

  • @TheCrickDude
    @TheCrickDude 2 ปีที่แล้ว +6

    කැලුම් ශ්‍රීමාල් මහත්මයගෙ පද රචනය නම් කියල වැඩක් නෑ💕🎧

  • @ishansrimal9534
    @ishansrimal9534 5 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි මම මේ අහන්නේ 5වතාවට

  • @keshannethmina1622
    @keshannethmina1622 2 ปีที่แล้ว +14

    එන්න! කනට මී පැණි වක්කරගන්න..! ❤💕

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +1

    අදටත් අහනවා. එපා වෙලා නෑ තාමත් 🔥

  • @ravindujeewhantha4012
    @ravindujeewhantha4012 3 ปีที่แล้ว +4

    Old Gold..No band competes with Wayo. Cuz, they are invincible.

  • @Naturemdh
    @Naturemdh 2 ปีที่แล้ว +1

    දන් දී පින් දී උදම් වී live එක්ක අහන්න මාරම ආසයි 🥺🖤

  • @ishangimhan6112
    @ishangimhan6112 2 ปีที่แล้ว +2

    i don't know what to call but sangeeth has my favorite kind of music (slow, emotional, same time feel like dancing)

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +7

    හදවතේ ගීත 💎.ආදරෙයි සහෝදරයෝ හැමෝටම.

  • @amanthakawishka6946
    @amanthakawishka6946 4 ปีที่แล้ว +4

    මල් පෙරහැර..❤️❤️❤️❤️❤️
    පොඩි කාලෙට ගියා 👆😞

  • @nethmisanjana845
    @nethmisanjana845 2 ปีที่แล้ว +3

    සංගීත් මාමෙ සිංදුව ලස්සනයි😊😊😸😸

  • @harshafernando4240
    @harshafernando4240 6 ปีที่แล้ว +5

    love u wayo and mr sangeeth most talented band and singer in sri lanka

  • @captainhaddock362
    @captainhaddock362 5 ปีที่แล้ว +21

    These songs are a blissss!! Keep doing this WAYO, best of luck✨

  • @Starryeyes1223
    @Starryeyes1223 4 ปีที่แล้ว +2

    හිත ඇතුලින් පන්තේරු නැටුම් නටපු ඒ කාලෙට ආයෙමත් ගියා🔥❤️

  • @weerahannadigehasankagayan8863
    @weerahannadigehasankagayan8863 6 ปีที่แล้ว +5

    wow WAYO super ........

  • @asankamihirabandara6218
    @asankamihirabandara6218 ปีที่แล้ว +2

    ඔබේ නෙතු සගලේ එලි සේරම දුටිමී...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @milanvandort4628
    @milanvandort4628 6 ปีที่แล้ว +13

    superb music from wayo also the voice totally unique

  • @pasindunaveen3790
    @pasindunaveen3790 6 ปีที่แล้ว +6

    සංගීත් , awesome singing 😍

  • @arunasuranjith1834
    @arunasuranjith1834 3 ปีที่แล้ว +3

    තාමත් අහන සිංදුවක් 🧡 සුපිරි වායෝ 🔥

  • @Magic-fq8fs
    @Magic-fq8fs 6 ปีที่แล้ว +8

    Most talented singer in Sri Lanka #sangeeth 🔥🔥

  • @MJanaChathu
    @MJanaChathu 5 หลายเดือนก่อน

    My Favorite singer..golden hits..

  • @adithapinsara4136
    @adithapinsara4136 4 ปีที่แล้ว +16

    දැන් ටික ටික වැදෙනා සේ දැනුනී
    මන් බිවුවේ ඇයි කියලා මට සිතුනී
    පාර දිගේ වැනි වැනි මම ආමී
    අත දිගුකර බස් රතයට ගොඩවීමී
    බසයේ සෙනග වැඩී
    ඉන්නට තැනක් නැතේ
    මගෙ ගද මටම දැනේ
    වමනය උඩට පනී

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +1

      පම්කටද බීලා බස් එකට නැග්ගේ

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +1

      😂✋

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +1

    Ammatasiri 😁✌🏻❤️

  • @chanaka_mp
    @chanaka_mp 6 ปีที่แล้ว +9

    මෙන්න live performance 👌👌

  • @lahirusajeewa1290
    @lahirusajeewa1290 ปีที่แล้ว

    ඉස්සර වෙලාම මේක ඇහුවෙ 2007 විතර ... අදත් අහනවා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Sithil-qb6ow
    @Sithil-qb6ow 4 ปีที่แล้ว +4

    Wayo වල ඉන්නෙ නියම වැඩ කාරයො ටිකක්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +7

    ඒ Voice එක 🔥❤️🔥

  • @chamidusadun5031
    @chamidusadun5031 ปีที่แล้ว +1

    අයේ ඉතින් මේන්න සින්දු අහනවනම් 🥰🥰🥰🥰

  • @දිගාමල්ලි-ර2ජ
    @දිගාමල්ලි-ර2ජ 4 ปีที่แล้ว

    අහන්න පුළුවන් ලස්සන සිංදු.... අරැතක් තියන සිංදු

  • @prabathsumanapala8570
    @prabathsumanapala8570 6 ปีที่แล้ว +16

    Excellent live performance...

  • @pubudugunathilaka
    @pubudugunathilaka 4 ปีที่แล้ว

    Sangeetha aiya.looke kohe hitiyath mewa Apita hema dema lassana sindu.. thanks for the legacy

  • @hiruninisansala3989
    @hiruninisansala3989 2 ปีที่แล้ว +6

    Love it❤️ 2022

  • @tharujayathilaka4743
    @tharujayathilaka4743 ปีที่แล้ว

    2023 අධිමාත්‍රා රහ විදින ගමන්❤️ පිස්සුවක් සංගීත් අයියේ

  • @anjulagihan8338
    @anjulagihan8338 2 ปีที่แล้ว

    ඒකහ් පහරක් ආ අදටත් දහ පාරකට වැඩිය මේක , සැවැන්දරී එක එතකොට අර රැ පුරා නුවන් සලා සිංදුවට ගහන නන්ස්ටොප් එක , ළමාතැනි සේරම අහනව එක පෙලට නියමයි wayo.. සංගිත් අයියෙි.. ඉස්සරහටම යන්න ජය පතනව⁣

  • @sunanadaranasinghe6421
    @sunanadaranasinghe6421 5 ปีที่แล้ว

    sangeeth ayiyye oyata saha kalum aiyyata bohama thanks

  • @nimeshapieris5186
    @nimeshapieris5186 5 ปีที่แล้ว +6

    One of my favourite ❤️ Old is Gold.

  • @ClassicChanaka
    @ClassicChanaka 12 วันที่ผ่านมา

    Still love I heard this song 2005 now 2024

  • @ireshdilshan1831
    @ireshdilshan1831 6 ปีที่แล้ว +8

    I love this song

  • @KapilaDevinda-u6v
    @KapilaDevinda-u6v 3 หลายเดือนก่อน

    My favourite band is wayo.

  • @mwijerathna9324
    @mwijerathna9324 ปีที่แล้ว +2

    භාවනාවක් මෙ වොයිස් එක නම්❤

  • @semagesilva4314
    @semagesilva4314 4 ปีที่แล้ว +2

    Sangeetha and Kalum....Great Job....!!!!

  • @nissicris2330
    @nissicris2330 6 ปีที่แล้ว +7

    ගිනි ගින්දර ජය වේවා💐💐💐👍👍

  • @navsam6638
    @navsam6638 2 ปีที่แล้ว +1

    Tempo and softness in original version is preferred. 😍😍need more songs like this

  • @thamidu1825
    @thamidu1825 ปีที่แล้ว +2

    Super

  • @pushpikashani7036
    @pushpikashani7036 5 ปีที่แล้ว +10

    සැවැන්දරී...........❤❤❤❤❤

  • @pruthuvishree1863
    @pruthuvishree1863 5 ปีที่แล้ว +3

    Harima lassanai. Best performance. Good luck

  • @apisri3197
    @apisri3197 5 ปีที่แล้ว +1

    Sangeeth aiya. E voice eka pinakata lebunu deyak.. digukal jiwath wenna. Jayawewa

  • @pasinducmb
    @pasinducmb 5 ปีที่แล้ว +8

    Very Calm Music and excellent lyrics brilliant live performance ❤️ #WAYOForever

  • @malakaprasad1722
    @malakaprasad1722 6 ปีที่แล้ว +7

    ගිනි ගින්දර...... පට්ට.. 🔥 🔥 🔥 🔥

  • @bomaluwatv
    @bomaluwatv 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sheranlakmal6513
    @sheranlakmal6513 4 ปีที่แล้ว +3

    Lovely ❤️❤️❤️❤️

  • @gunitentertainment495
    @gunitentertainment495 6 ปีที่แล้ว +3

    Sangeeth aiyaa sudu muna kiyana song eka live dennakooo mewagema ekath lassanai

  • @naviyah4894
    @naviyah4894 2 ปีที่แล้ว +16

    ඔබ මහද පුරා ඇවිදින සුව විදිමි 😴❤