amma bahai adoo me wage band ekk dekkai acoustic band wala sounds ehema mara pehedili band ekth maru rocking band line eke thiyenne athma sir hodt hadala band eka eyage line ekt wow god bless good luck
Well done boys .. wish you all the very best all the team mates of the band and so happy to see father and sons combination. Awesome 👏 Keep it up great work like this ♥️✌️🏆 [ THILINA R ]
සිංදුව පටන්ගද්දිම හිරිගඩු පිපෙනව ඒ හඩ ඇහෙන්න තරම් පිං කරල තියෙනව මට 40 දැන් ❤ආත්මා ❤මිනිස් සිත් සතන් පුබුදුවාලන ලාංකිය අමිල සම්පත
සිරාවටම ❤❤
40s love ❤this
මටත් 40යි ආත්මා කටහඩේ හැඩය ලංකාවේ ආයෙත් නැහැ ඇත්තටම අපි පිං කරා ලමාකාලයේ සිට මැදිවිය වෙනකන් තවමත් රසවිඳිනවා❤️❤️❤️❤️❤️
Ekenma
ජන්ගි පෙන්නල ව්ඩියො නැති
තමන්ගෙ කටහඩින්- අපි ඉස්කොලෙ යන කාලෙ ඉදන් (93-2001) අපිව පිස්සුවට්ටපු ගායකයා..
ලස්සන යි.ඔබ තුමා ගේ.ගායනා කටහඬ ත්.ඒවාගේ මලස්නඉ තෙරුවන් සරණයි
Ekenma
අනිවාර්යයෙන් .. eeee dawas wala shit aye ithin kiyala wedak nee
maru wadana
ලස්සනම ලස්සනයි ම ආසම ගායක මහත්මෞඑක් ඒ වගේම හරිම නිහතමානී ගායකයෙක්
ආත්මා සර් කවදාවත් කොහොමත් පෙරාපු රත්තරං කියලා දන්නවා ඒත් මේ කොල්ලෝ ටික ආත්මා සර් කොහෙන් හොයාගත්තද හිතාගන්න බැ උබලා පට්ටම චරිත බන් කී බෝඩ් තුනක් මේ තරම් හොදට බැලස් කරනවා මන් කවදාවත් කොහෙවත්ම දැකලා නැ .ජය වේවා ❤
❤🇱🇰
That's his own blood. Eldest son and youngest son.
❤🔥
👍👍👍🙏🙏🙏
මේක මරු. හැබැයි 3ම කීබෝඩ් නම් නෙමේ. දෙකක්ම සින්ත්
මේ හඩ කාටවත් අනුකරනය කරන්න බෑ. අවුරුදු 30ක් අහනවනෙ. ♥️
Oya nuwarda
@@dulajmadu6144 ne Matale
@@anomadissanayake1758 math mmatale
නව යොවුන් වියට එළඹෙන තරුණ තරුණියන්ගෙ ආවේග යටපත් වෙලා සංවේදී මිනිස්සු වෙන්නෙ මේ වගේ ප්‍රවේගකාරී රිද්මවලින් තොර, අර්ථවත් ගීත ඇසීමෙන්. හඬෙහි ඇති සංයමය, සංගීතයේ නිවුණු බව සැබෑ රසයක් අපට ලබා දෙනවා.
❤
❤
ආත්මා සර්ට සංගීතයේදි කරන්න බැරි එකම දේ ඇස් ඇරගෙන ගායනා කරන එක විතරමයි.... ❤️❤️❤️
Sinduwa thmamge karagena bn kiyanne
හදවතින් සිංදු කියද්දි එහෙම තමා...💖💖💪
Kudu paara kelala singa karaddi kohe as arinnada Pago?!
@@sachinthanamaheshika6650 නෑ එහෙම කියන්න එපා ප්ලීස් 🙏🙏
☠️
ආත්මාගෙ ලියතඹරා කැසට් එක අපේ අයියා ගෙනාවෙ මම එක වසරෙදි.1992 දි.
එදා දැක්ක අහපු ආත්මා තමයි අදත්.
ඒ රූපය, හඬ කවදාවත් වයසට ගිහින් නෑ අපි වයසට ගියත්.
එපා කදුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවද ගලා
සිප ගනී ඔබේ මුව//
එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද//
සියොත් කැල ගී යා
සතපවයි ඔබේ සිත//
එපා කදුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවද ගලා
සිප ගනී ඔබේ මුව
ආදර හැගුමන් සලා
මිරිගුවක වෙලෙන් එපා //
ඔබේ සද පුදසුනේ
හිමි කුමරු එන තුරා//
එපා කදුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවද ගලා
සිප ගනී ඔබේ මුව//
❤😊
පෙර පිනකට ලැබිච්ච කටහඬක් සතයවාදි වෙන්නැති මෙත්සිත
මේ song ඒක පට්ට කට්ටියම ලයික් කරල උපරිම සහයෝගයක් දෙමු ❤🎉😊 කැලේ වැද්දව ලෝකෙම දැනගන්වට කැමති අය කෝ බලමු
😅😅p😅p😅😅😅😅😅😅p😅😅😅😅😅😅😅😅😅 pp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
කවුරු කොහොම කීවත් මම ආසම සිංදු.අලුත් පරම්පරාව මේ සිංදු විකුර්ති කරන එපා
සමහරවිට එදාට වඩා හොදම වොයිස් අද වෙන්නැති....ආදරෙයි පැලෙන්න....❤❤❤❤
එකඟයි👍
මම අහන්නේ.... මේ හඩ..♥️මේ හඩට කිට්ටු කරන්න.. හඩක් තාම බිහි වෙලා නැ..තෙරුවන් සරණයි...
ආත්මීය ස්වරය (Athma liyanage ✨️🎧♥️🥰)
අපේ ලස්සන ලංකාවට ඉන්නේ හොඳ දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ජයවේවා ලස්සන song 💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එපා නොවන සැමට සැමදා රස විඳිය හැකි ගී ,සුන්දර මිනිසා ,තාරුණ්‍යයේ ගායකයා ඔබයි .
අනුකරනය කරන්ඩ අමාරු ආවේඅනික කටහඬක්...වෙනම පැත්තක්♥️😍
yes 🙏🙏❤️
රස රසවත් කරන ආත්මයේ රස............. ආත්මා ලියනගේ..... සාදා මිහිරි වදන් වලින් අපේ හදවත් හොරා ගනී. ආදරෙයි. ❤️❤️❤️❤️
තාමත් රහට අහන , අමරණීය ගීත සහ හඬ ආත්මා ❤
ආත්මා
කොහොමත් සුපිරි වැඩකාරයෙක්.
සංගීත කණ්ඩායමත් සුපිරි .......
Eaka nam wenama tone ekak wenama rahak❤❤❤❤
එපා කඳුලැල් සලා - epa kandulal
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//
එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත...//
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන් එපා..//
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා..//
සජීවී high pitch legend...❤❤❤එදත් අදත් ආදරේ ආදරණීය ආත්මා සර්..🙏🙏🙏
වෙනමම ලෝකයට අරගෙන යනවා අපිව pissuwak තනිකරම ජයවේවා ආදරෙයි ආත්ම අයියා
ආදරණීය ආත්මා සර්ට සුභ පැතුම්
🌷🌷🌷❤❤❤🙏🙏🙏🙏
නාමල්..ප්‍රින්ස් .ආත්මා
Gods 🗿❤️
ජීවිතේ ආසයි ...මම අහන්න මේ හඩ..ආත්ම යේ හඩ
අද තරුණ පපරපුරට අදර්ශයක් එදා සිටියේ ස¿බ¿ දක්ෂයො
තමන්ගෙම අනන්‍යතාවයක් තියෙන ගායකයෙක් ❤️
අවුරුදු විසි ගනන් වල තිබ්බ ඒ ටැලන්ට් එක අදටත් නොනැසි ....ආත්මා අයියේ ආදරෙයි
සංගීතයෙන් මනස පිරිමැදීමක්♥♥♥♥♥♥Arthma Liyanage sir♥♥
Mn harima asa sinduwak me sinduwa oni thanakata mech wena hari wedagath gethayak . ❤️😍mn godak asai athma uncel oyage songs walata . Me wage thawa thawath idiriyata oyata karanna puluwan wenna oni . God bless 💐🌼
ඒ tone එක වෙනම ලෝකයක්
❤️❤mede in SRI LANKA 🇱🇰
මේව අහන්න අපි පිං කරල තියෙනවා ❤
Nomber one baking අහන් ඉන්න හරිම ආසයී ලස්සනයි ඒ තරම් 😅
ආත්මය සැනසු.. හැඩයු.. ආදරනීය ආත්මා..👏..🌹..😍..!
ඒක කටහඩක් නෙමෙයි වාදන බාන්ඩයක් වගේ මටනම් 🥺🥀
සංගීතයේ නිහඩ නමුත් නොම්බර එකේ වැඩ කාරයෙක්. ජයවේවා
ආත්මා කියන්නේ වෙනම
බ්‍රෑන්ඩ් එකක්... බුදුසරණයි....
මේවා අදි මාත්‍ර ❤️❤️
මේක අහද්දී ගායකයෙක් වෙන්න කවුද අකමැති ❤️😍
Sir Athma. Love you sir. 💙💙💙💙❤️❤️❤️ Kisiwak kiya gatha nohaka....❤️
ඒ හඩ එදා වගේමයි අදටත්....❤️❤️❤️❤️❤️
Supar backing 💚🖤 ආත්මා සර් ගැන කියන්න වචන නෑ ඉතින් 💆🏼♂️✨💓
No words feel the past ,90s, unity love Sri Lankans ,amazing song
❤
amma bahai adoo me wage band ekk dekkai acoustic band wala
sounds ehema mara pehedili band ekth maru rocking band line eke thiyenne
athma sir hodt hadala band eka eyage line ekt wow god bless good luck
තෙරුන් සරණයි 🙏🙏🙏
Nama ahuwath hitahata mara gammak enwa athma kawadawath nomiyana athamayak❤️❤️❤️❤️
ඒ බැකින් ❤❤❤
Athma ge songs thava ona ❤️🔥❤️🔥❤️🔥
❤
Dan ena songs valata athma ge songs valata lan venna thiya hithanna vath ba ❤️🔥❤️🔥❤️🔥
Mama ahapu songs walin pattama lassana ekak
ඒ හඬ 🌷🌷🌷👌👌👌
1996 prasidda wedikawaka ma gayana Kala mulma Geeya EPA kadulal sala. Adatath ahanawa.
Fantastic creation.. ada kaleta gelapena sadda tikak ekka ..❤️
මගේ තාත්තා ආසම ගායකයා ❤️
Fav singer අමරනීයම හඩක් ❤️💆♂
ආත්මීය ගී දැහැනකට අපි අරන් යන, ආත්මීය ස්වරය
#01 සුපිරියක් 👌👌👌
Athma sir and ruwan hetti arachchi live super voice
එක එක කටහඩවල් බිහිවෙයි ඒත් මේ කටහඩ 💙💪
Super. Athma🎉🎉🎉. Digatama. Karan. Yanna
සුපිරියක්🎶🎶🎶❤️❤️❤️
අවංක නිහතමානි හදවතේ ගායකයානෝ ආදරෙයි හැමදාමත් ❤❤
ආත්මයට ඇසෙන්න ගයන ආත්මා♥️♥️
මාර ලස්සනයි ❤️❤️
ඒ voice එක 😢❤
Athmeya baderm ekathuvkarana hada saha geetha ohugu athma
Original aka best❤️🙏
මගෙ වයස 16 හදවතේ ගායකයෙක් 🥺❤️🩹💐
Well done boys .. wish you all the very best all the team mates of the band and so happy to see father and sons combination. Awesome 👏 Keep it up great work like this ♥️✌️🏆 [ THILINA R ]
A uba podi hinda........ita wada Aspiyagena sinduwa ahapan
මේ සින්දු තනිකරම භාවනාවක්❤❣
ආත්මයක්ම තමයි ❤️❤️❤️
90 දශකයේ තරුණ අපිව කුල්මත් කල හඩ...❤
Great song sung by Athma Liyanage
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා සුසුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
එපා සුසුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ඔබේ හද පුදසුනේ..
හිමි කුමරු එනතුරා..
හිමි කුමරු එනතුරා..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
ආදර හැඟුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ආදර හැඟුමන් සලා..
මිරුඟුවක වෙළෙන්නෙපා..
ඔබේ හද පුදසුනේ..
හිමි කුමරු එනතුරා..
හිමි කුමරු එනතුරා..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
එපා.. කඳුළැල් සලා..
හඬන්නට ඔබේ නෙත..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව..
මල් සුවඳ ගලා..
සිප ගනී ඔබේ මුව...
ආදරේයී ❤
Extraordinary sung ❤❤❤🌎❤️❤️❤️
issara mata mathakai ape gedara black and white TV eke me sinduwa ahuwa, mam 4 wasare wage, ammagen ahanewa kawda me kiyala ❤❤❤
Love song nice athma liyanage wou
ඒ හඩ❤❤❤❤
Ay athma ලියනගේ musical walata nathe
Bass bro මරු
පට්ට බං පට්ට
විදින්න පුළුවන් සිංදු ❤
එ හඞ භාවනාවක් ❤
Athma liyanage kiyanne bast keyboards kenek.man dekapu hodama beet progreama kenek.kiyanna deyak nehe.සුපිරි siga kenek.
වදිනම සිංදුවක් 🔥🔥🔥
ආත්මා..තවත් ආත්මයකට ගියා වගේ.ආදරෙයි🖤
ඒකනන් දෙවියො දිපූ හඩක්❤❤
Supiri athmayak bn😊😊😊
Golden voice
සුපිරියක්
Super music
තාත්තයි පුතාල දෙන්නයි කොහොමද කී බෝඩ් ටික ප්ලේ කරනව අම්මෝ සුපිරියට තිතට දෙනව මේ හඩවල් පරන වෙනව කියන්නේ බොරු..🌏❤️
සුපිරි brother
කනට මී පැනි ❤
Music….. song eka maruwa
මං පෙරේත කටහඩ....පට්ට ...❤❤❤❤....
good punch from the keyboardist 🎹♥️
Epa susuman sala ridawanna obe hada
Siyoth kala geee gaya sathapaway obe sitha❤❤❤❤❤❤❤❤
ආත්මාලියනගේ❤️❤️
උපරිමයක් ❤️😍